සුදු සේල අගින් - ගාමිණී ජීවරත්න | Sudu Sela Again - Gamini Jeewaratna

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024
  • සුදු සේල අගින් වැසු නීල නුවන්
    විහිදා මා වෙත බලනු නිතින්
    ඔබ මට හිමි වන දවස ඇවිත්//
    හෙළු සුසුම් සොවින් තෙමු කදුළු ලවන්
    සේල අගින් ගෙන පිසනු සෙමින්//
    ඔබ මා එක් වී සදා පෙමින්
    සුදු සේල අගින් වැසු නීල නුවන්...
    සිත වෙලා දුකින් ලොව කියූ වදන්
    යළි අප රිදවනු නොහැක ඉතින් //
    මතු යළි කදුළැලි නොමැත නෙතින්
    ගී පද : සිසිර කොතලාවල
    ගී තනු: ඩයමන්ඩ් පෙරේරා
    මුල් ගැයුම: විල්බට් ඇන්තනී
    නව ගැයුම: ගාමිණී ජීවරත්න

КОМЕНТАРІ • 442

  • @priyadharshanasureka6072
    @priyadharshanasureka6072 2 роки тому +161

    සුපිරියී රත්තරන් තාත්තේ.නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබට නිතැතින් ආදරෙයි ගොඩාක් .බුදුසරණයි පරෙස්සමින් සතුටින් ඉන්න වාසනාව ලැබේවා

  • @danushkakonara6398
    @danushkakonara6398 2 роки тому +87

    කියන්න වච්න නැ ..ඉතාම ලස්සන ගායනයක්.මේ කටහඬ දිනෙන් දින රැවු දේවා.🙏🙏

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 3 місяці тому +241

    මමත් මෙතුමගෙ වයසෙ කැලණියෙ ගල්බොරැල්ලෙ තමයි මෙතුමගෙ ගම මෙතුමා තරුණ කාලෙ බොහෝ කැප කිරීම් කලා ගායකයෙකු වන්න දැං හරි ජනතාව අතරට පැමිනිම සතුටක්.බුදුසරනයි

    • @neilwanigarathne7645
      @neilwanigarathne7645 3 місяці тому +5

    • @MahenthiDa
      @MahenthiDa 3 місяці тому +11

      සුපිරිම සුපිරියක් දෙවිපිහිටයි

    • @Vishwa-v3m
      @Vishwa-v3m 3 місяці тому +14

      ඔබතුමා පුළුවන් නම් මේ මහත්තයා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් සොයා දෙන්න

    • @becool4142
      @becool4142 3 місяці тому +7

      ​@@Vishwa-v3mඅපේ ගෙවල් ලග ඉන්නෙ

    • @sameerasenanayaka
      @sameerasenanayaka 3 місяці тому +4

      ආදරෙයි❤❤❤❤❤❤❤

  • @vajiraudatiyawala642
    @vajiraudatiyawala642 3 місяці тому +80

    සුපිරි , අපි මෙයාව promote කරමු

  • @NimalGunathilaka-q4b
    @NimalGunathilaka-q4b 3 місяці тому +131

    පොලවෙම වැලලී කිසි දින මතු නොවූ මැනික්.. අපරාදෙ.. අති සුපිරි හඩක්.. ❤️👍👍

  • @malekaoo3154
    @malekaoo3154 2 роки тому +53

    තවත් මොකටද ඉතින් කිරුළු නොකෙන කිරුළක් නුබට උපතින්ම ලැබිල තියෙන්නේ මෙතුමාට කව්රු කව්රුත් එකතු වෙලා උද්ව්දෙන්න සන්ගිතෙන්ම ගොඩයන්න බුදුසරණයි

  • @pardipaatukoral9161
    @pardipaatukoral9161 3 місяці тому +87

    මෙන්න මේ වගේ මනුස්සයන්ට තමයි කලාව ඉදිරියට යන්න අත හිත දෙන්න ඕනේ කලාව නිසා සෑම දෙයක්ම නැති කරගත්ත හොඳ තාත්තා කෙනෙක් සුපිරි කටහඬක් තියෙන ගායකයෙක් බුදු සරණ දෙවි පිහිටයි අන්තිම මොහොතේ හරි ඔහුට අගයක් එකතු කරපු එක රටේ ජනතාව

  • @sanjeewanipiyadarshani3354
    @sanjeewanipiyadarshani3354 2 роки тому +19

    මං ගොඩක් ආදරෙයි මෙි සියා තාත්තාට බුදු සරනයි දිර්ඝයු ලැබෙවා❤❤❤

  • @WickrMasingheWi
    @WickrMasingheWi 3 місяці тому +42

    පරක්කු වෙලා හරි නියම තැනක් ලැබුණානම් ලොකු දෙයක් ❤️දීර්ගායුෂ ඔබ තුමාට ❤️

  • @tyasaman4880
    @tyasaman4880 3 місяці тому +98

    ප්‍රියාගෙ සහ එඩ්වඩ්ගෙ කට හඩ මික්ස් වෙලා ඇහුන .සුපිරි
    ......

    • @indikaentertaintment6120
      @indikaentertaintment6120 3 місяці тому +3

      ow ow ubata teruna neh

    • @lesleythamel9751
      @lesleythamel9751 3 місяці тому +5

      YES හරියට HARI

    • @wijerathnasarathkumara3487
      @wijerathnasarathkumara3487 3 місяці тому +2

      ෂෙල්ටන් වගෙත් එනවා නේද

    • @tyasaman4880
      @tyasaman4880 3 місяці тому +1

      @@wijerathnasarathkumara3487 ඔව් ඔව් මම මේ දැන් ඇහුව නැවත වරක් ...👍

  • @katucreations-by6lj1ne4k
    @katucreations-by6lj1ne4k 3 місяці тому +97

    මේ සමාජයේ විශිෂ්ටතමයන් ඉස්මතු වන්නේ එක්කෝ ඉතාම ප්‍රමාද වී ය. නැත්නම් ඉතාම කලාතුරකින් ය. එසේත් නැතිනම් ඉස්මතු වන්නේ ම නැත. ඔබ විශිෂ්ටතමයෙකි.❤

    • @PrasadEkanayaka-f6m
      @PrasadEkanayaka-f6m 3 місяці тому

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chamaramusicvlog
      @chamaramusicvlog 3 місяці тому +1

      අනිවාර්යයෙන්ම

    • @Vishwa-v3m
      @Vishwa-v3m 3 місяці тому +1

      දෙරණ 60plus season 5 රියැලිටියේ අවසන් 10 අතර හිටිය සුපිරි හඬක් ❤

    • @sameerasenanayaka
      @sameerasenanayaka 3 місяці тому

      මේ එයාද​@@Vishwa-v3m

    • @chandanaprasad5618
      @chandanaprasad5618 3 місяці тому

      ඇත්ත ..❤❤❤

  • @thimiraputha
    @thimiraputha 3 місяці тому +72

    කැලණියේන් පායපු තරුවක්. ඒ කාලේ සංගීත ප්‍රසංග වල. නිතර දකින්න ලැබුනා. සුභ පැතුම්

  • @rola0066
    @rola0066 24 дні тому +2

    මම 100 වතාවක් විතර දැනට අහලා තියෙනවා, මාරම ලස්සන කටහඩක් තියෙන්නෙ

  • @shanakasampath3291
    @shanakasampath3291 3 місяці тому +24

    මමත් ඉස්සර හිටියේ කැළනියේ පොල්හේනේ මෙතුමා එතකොට තරුණ කාලේ හිත හොඳ මනුෂ්‍යයෙක්

  • @nihaljayasiri940
    @nihaljayasiri940 3 місяці тому +26

    ඒ කාලෙ super star තේරුවා නම්, අද මිලියන පතියෙක්.....අසල්වැසි සුනිල් එදිරිසිංහ ගෙ ගීතම වේදිකාවල ගායනා කල අපේ මිතුරා......

  • @nihalsurasingha567
    @nihalsurasingha567 2 роки тому +10

    ආදර තාත්තෙක් ,තෙරුවන් සරනයි

  • @manelnandasiri5386
    @manelnandasiri5386 День тому

    මම හරිම කැමතියි මෙතුමා ගීත ගයනව අහන්න හරිම ලස්සනයි හරිම සුන්දරයි ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා

  • @LalithaSenadeera-bm8ms
    @LalithaSenadeera-bm8ms 16 днів тому +1

    Kochhara ahuwat epa wenne naha teruwan saranai ❤

  • @DarshanaPiyumal-li8xl
    @DarshanaPiyumal-li8xl 3 місяці тому +33

    ආසාවෙන් ඇහුවා....කොයිතරම් ලස්සන ගීතයක්ද...❤කොයිතරම් මිහිරි ගායනයක්ද..❤

  • @wasanthahettige1018
    @wasanthahettige1018 7 днів тому +1

    ගොඩාක් ලස්සනයි .කටහඬ හරිම මිහිරි අසා හිතෙනවා. ඔබට නිදුක් නිරෝගි සුවය පතමි . 🎉 .❤👍🤗

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 3 місяці тому +52

    මේ තාත්තා 60 ප්ලස් එකේ කිව්වා මේ තරම් සියුමැලි ද කලුගල් කියන් එක මාර ලස්සනක්

    • @ramyas19
      @ramyas19 Місяць тому

      කෝ ඉතින් මෙතුමාව ඉවත් කලා එඩ්වඩ් ජයකොඩි මහතා

  • @indika5931
    @indika5931 2 роки тому +13

    නියමයි තාත්තා

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t Місяць тому +6

    හරිම ලස්සනට කියනවා බුදු සරනයි ඔබ තුමාට

  • @janiduwishwa4199
    @janiduwishwa4199 Місяць тому +7

    මේ සින්දුව කියන නියම ගායකයට වැඩිය නියම රහට කියනව best best

  • @pathumnimesh2026
    @pathumnimesh2026 Місяць тому +5

    ඇත්තටම ලස්සන වොයිස් එකක් කැලණිපුරවරයටම ආඩම්බරයි ❤

  • @MuneerZain-p7s
    @MuneerZain-p7s Місяць тому +2

    සූපිරි ගායනයක් අයියා. ලස්සනම ලස්සනයි. ❤❤❤❤❤❤

  • @isuruwijayawardana
    @isuruwijayawardana Місяць тому +2

    ගොඩක් ලස්සන සින්දුවක් මිහිරි ගායනයක්❤❤❤ ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @MalakaJayasinghe-h6p
    @MalakaJayasinghe-h6p Місяць тому +2

    ❤❤❤ වෙනම feeling එකක් මෙතුමාගෙන් මේක අහද්දි දැනෙනව.

  • @rola0066
    @rola0066 24 дні тому +1

    මම මගෙ ජිවිතෙටම අහපු මිහිරිම කටහඩ,

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v Рік тому +6

    හොදට කියනවා ... ❤❤🎉

  • @Flightdummysphotosvedio
    @Flightdummysphotosvedio 3 місяці тому +16

    මම කඩවත ,මම පොඩිකාලෙ යනව පොල්හේන musical එක බලන්න මේරියන්ස් pley කරන්නෙ මෙතුම තරුණයි ,මලට සුවද සේ කියනව තාම රැව්දෙනව ,❤

    • @deepapanditharatna4865
      @deepapanditharatna4865 3 місяці тому

      Ow kelaniya polhena music show eke hama auruddakama kiyanawa
      Edawas wala mama hitiey polhene
      Api kiyanne Jeewa aiya kiyala ❤

  • @ajithmenikpura4306
    @ajithmenikpura4306 Місяць тому +9

    ඉතාම මිහිරියි.. අපි පොඩිකාලෙ අහපු සිංදුවක් ආයෙ මතකෙට ගෙනාවාට පිං

    • @SampathSupun-y3u
      @SampathSupun-y3u 17 днів тому

      ආදරණීයයි බුදුසරණයි

  • @KasunMadushanka-d3l
    @KasunMadushanka-d3l Місяць тому +2

    ලස්සන ගැයුම ❤❤

  • @LasanthaPerera-u6t
    @LasanthaPerera-u6t 27 днів тому +1

    හරිම ලස්සනයි ගායනය❤❤❤❤

  • @prashanthaautocad1352
    @prashanthaautocad1352 3 місяці тому +19

    ඒ වොයිස් එක ඇතුලෙ වොයිස් කීයක් ඇහෙනවද ? 😮 ❤️

    • @lesleythamel9751
      @lesleythamel9751 2 місяці тому

      Oba hari..e tika mata denuna...mata kiyanna beri una...exellent comment

  • @matheejaherath1238
    @matheejaherath1238 Місяць тому +1

    කට හඩ වයසට ගිහිල්ල නෑ.මාරම ලස්සනයි .

  • @priyankaraperera4963
    @priyankaraperera4963 15 днів тому

    ❤harima lassanai man kipasarayakma ahuwa thawath me thaththage sindu ahanna salaswanna 👍

  • @wasanthakumara3653
    @wasanthakumara3653 3 місяці тому +18

    ගායකයාගේ හඩ යටපත් නොකල සංගීතයක් බාව්තාකල නිර්මාණ බිහිවූ යුගයක සොදුරු මතකයක් .මේ ගායකයා මේ ගීත බිහිකර ඇතේ ඉඩම් පවා විකුනලා .❤❤❤

  • @HarithKsds
    @HarithKsds 3 місяці тому +10

    දෙය්යනේ කොච්චර හොදට ගායනා කරනවද.බුදු සරනයි .ඇන්ටන් අය්යත් දෙනවා ලෙසටම.

  • @hemalwithanage27
    @hemalwithanage27 13 днів тому

    අහපු වාර ගාන මතකනෑ. කාලෙකින් මියුසික්, වොයිස්, බැකින්ග් හැම දේම පිරිච්ච ලස්සන සිංදුවක් ඇහුව. ඒ සීයගෙ ආසාව, ප්‍රාර්ථනාව මොන ආත්මෙක හෝ ඉෂ්ට වේවා. ❤️❤️❤️

  • @samanthadesilva2582
    @samanthadesilva2582 2 місяці тому +36

    මං 500 වතාවක් ඇහැව්වා ❤

  • @SanjeewaPerera-q1e
    @SanjeewaPerera-q1e Місяць тому +2

    දහපාරක් විතර බැලුවා.... 😍

  • @shalithalakshan8545
    @shalithalakshan8545 2 роки тому +6

    සුපිරිම කටහඬක්. ආදරෙයි

  • @nilangashanuka150
    @nilangashanuka150 19 днів тому

    මේ මනුස්සයන්ව ඉදිරියට ගෙන්න ඔනේ ලස්සන සිංදු

  • @anuramendis2360
    @anuramendis2360 3 місяці тому +6

    මගේ ප්‍රියතම එකක්. ආදරෙයි මාමටත් ඇන්ටන් අයියේ ඔයා ගහන ගැහිල්ල සුපිරි . වන් ඇන්ඩ් ඔන්ලි.

  • @isurublack6620
    @isurublack6620 3 місяці тому +8

    සදා නොමැකෙන ලෙජන්ඩ් වරු.❤️💐🙏

  • @tharangasanjeewa4042
    @tharangasanjeewa4042 2 роки тому +5

    සුපිරි. ජයවේවා...

  • @sunethliyanage7531
    @sunethliyanage7531 Рік тому +9

    කියන්න වචන නෑ... තාම තරුණයි ඒ හඩ

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 місяці тому +1

    තරුණ කාලේ කලා ලොවේ තැනක් ලැබුණා නම් ......කටහඩ හොදටම තරුණයි
    ...හරිම අපුරුයි ....ලස්සනයි ...

  • @surangamadampe8925
    @surangamadampe8925 2 місяці тому +1

    වයසට නෝයන හඩක්..තෙරුවන් සරනයි .🙏

  • @nimalranasinghe2782
    @nimalranasinghe2782 2 роки тому +14

    Jeewarathna සහෝදරයා ge දුරකථන අංකය ,සඳහන් කරන්න koo..
    එය ඔහුව සංගීත prasanga වලට සම්බන්ධ කරගැනීමට පහසු wak,වේවි .

    • @ganushkarandula4919
      @ganushkarandula4919  2 роки тому +2

      අප සතු ව ඇත්තේ ඔහු ගේ ලිපිනය පමණ යි: ගාමිණී ජීවරත්න , ගල්බොරැල්ල , කැලණිය

    • @සුලක්ශන
      @සුලක්ශන 2 роки тому

      @@ganushkarandula4919 අඩේ මෙයා කැලනියේද ඉන්නේ 🤔🤔

    • @nalinkumara6890
      @nalinkumara6890 Місяць тому

      Polhena road.tissa mawatha.

  • @rola0066
    @rola0066 24 дні тому +1

    මාර කටහඬක් තියෙන්නේ,

  • @AsankaIndunil-x9x
    @AsankaIndunil-x9x Місяць тому +1

    සුපිරි ආයෙත් සෙට් උනොත් මරු

  • @ajithweththamuni6558
    @ajithweththamuni6558 Місяць тому

    ඉස්සර සියැක් වාදක සංගිත කන්ඩයම සමග ගීගැයු අතිත මතකය කවදාවත් අමතක වෙන්නෙ නැහැ

  • @dumindaherath-e3d
    @dumindaherath-e3d 2 місяці тому +2

    ඒ කාලේ නම්බර් තමයි අපි බජව්වල කියපු තාමත් ආසායි❤

  • @sanathwickramasinghe6996
    @sanathwickramasinghe6996 Місяць тому +4

    ගාමිණී ජීවරත්න කියන්නෙ ආදුනිකයෙක් නෙවෙයි මෙතන ඉන්න කාටවත් එතුමා විනිශ්චය කරන්න අවශ්‍ය නෑ ..මෙතුමා මේකට ආවෙ ඇයි කියල මට තේරෙන්නෙ නෑ ..මෙතුමාගෙම ගීත අපි ඇහුවෙ පොඩි කාලෙ..

    • @ramyas19
      @ramyas19 Місяць тому

      මොකට ගියාද පූසන්ට ගස් නගින්න පුරුදු කරන්න ඕනෑද මෙයා එදා සිටම කැලනිය පෙදෙසේ ප්‍රසිද්ධ නවක ගායකයෙක්

  • @Carshub327
    @Carshub327 3 місяці тому +4

    සුපිරි ම සුපිරි බැකින්.ගායනය නීයමයි

  • @sumedikakumari1670
    @sumedikakumari1670 8 місяців тому +2

    ❤❤❤❤

  • @nuwantharanga2706
    @nuwantharanga2706 2 роки тому +17

    ජීවරත්න අන්කල්❤️

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 Місяць тому +2

    එකම එක වෙඩිං එකක මම කියපු සිංදුව මේක මේ සිංදුව ව්තරයි බැලුවෙ මෙතුමගේ මෙක මගෙ favorite song එක .... මාර දකෂයි .. පමාවී ආ වසන්තයක් මේ මනුස්සයා

  • @lalithsudasinghe9729
    @lalithsudasinghe9729 3 місяці тому +1

    මේකනං මරැ හඩක්. නියමයි. මං මේ එකදාගට අහන පසිවෙනි වතාව

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 3 місяці тому +6

    ආ සුප්පා ලස්සනයි හරිම මගේ මස්සින්ගේ ගමේ කොල්ලෙක් නේ පට්ට බුදුසරණයි

  • @dineshbandara5727
    @dineshbandara5727 3 місяці тому +12

    සුපිරි සුපිරි .දැන් ඉන්න කොල්ලො රෙනවනේ

  • @lalithsudasinghe9729
    @lalithsudasinghe9729 3 місяці тому +1

    මම දැනුත් මේ සින්දුව අහනගමං. තව ගීත ගයන්න උදව්කරමු.

  • @ilmiowindi2666
    @ilmiowindi2666 Місяць тому

    කොයිතරම් වාරයක් බලුවද මතක න්හ..බුදුසරනයි ඔබට...

  • @WasanthaKumara-t5f
    @WasanthaKumara-t5f Місяць тому +1

    ලස්සනම ලස්සනයි ජයවෙිවා

  • @madurangakumara5262
    @madurangakumara5262 Місяць тому

    කෝ දැන් මෙයා.. ඇත්තටම ලස්සනයි. ආයම ගේන්න පුලුවන්නම් වටිනව ❤

  • @SureniPathirana-t2e
    @SureniPathirana-t2e 21 день тому +1

    Lassanai

  • @sanjeewakumara292
    @sanjeewakumara292 3 місяці тому +4

    ගොඩක් ලස්සනයි ...

  • @tharindunayanakantha1622
    @tharindunayanakantha1622 5 днів тому

    සූපිරියක්.......

  • @SandaKelum-fh5kz
    @SandaKelum-fh5kz 3 місяці тому +2

    සුපිරි...

  • @rupikaDamayanthi-mu5sq
    @rupikaDamayanthi-mu5sq 3 місяці тому +4

    ඇත්තටම සුපිරි ලස්සන වොයිස් එකක් තියෙන්නේ කැලණියේ ලස්සන කොල්ලෙක්

  • @sameerasenanayaka
    @sameerasenanayaka 3 місяці тому +4

    අම්මෝ සුපිරි ජයෙන් ජය වේවා

  • @tharindudilshandilshan5278
    @tharindudilshandilshan5278 2 роки тому +4

    සුපිරිම සුපිරි

  • @thebignewsintheworld6205
    @thebignewsintheworld6205 3 місяці тому +4

    බුදුසරණයි තාත්තේ ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lesleythamel9751
    @lesleythamel9751 2 місяці тому +1

    Now i am at 73 years ...really believe me this song ...unbelievable voice and back up music....superb jeewa..god bless ..

  • @SleepyBeach-bk5ut
    @SleepyBeach-bk5ut 3 місяці тому +5

    සංගීතය(කලාව) ජීවිතයකට රත්නයක් වන අපූරුව❤❤❤

  • @sudeera77
    @sudeera77 3 місяці тому +3

    බුදු සරණයි දෙවියන් පිහිටයි ලස්සන හරි මිහිරි හඩ

  • @RanganPredeep
    @RanganPredeep Місяць тому

    බුදු සරණයි තාත්තා

  • @shiranchanaka5641
    @shiranchanaka5641 3 місяці тому +1

    නියතයකි....ඔහු අති දක්ෂයෙකි.....ජයවේවා....!🎉🎉❤❤😊😊

  • @dhammmikathissera8772
    @dhammmikathissera8772 2 місяці тому +1

    ඉතා පැහැදිලි සුපිරිසිදු කටහඩක්......

  • @malmiperera8151
    @malmiperera8151 2 місяці тому +1

    හරිම අගෙයි ජයවේවා දීර්ගයුස ඔබට

  • @UpulKasthuriarachi
    @UpulKasthuriarachi 3 місяці тому +5

    මරු හඬක් සුබ පැතුම්

  • @sameeramusicstudio7082
    @sameeramusicstudio7082 27 днів тому

    Maru bro

  • @dulinanimsara1771
    @dulinanimsara1771 Місяць тому +1

    අනේ හරි ලස්සනයි අංකල්

  • @Wihagi_Samara
    @Wihagi_Samara Місяць тому

    ජිවගුණයෙන් පිරි කටහඩ හුගාක්
    ලයාන්විතයි...මෙතුමගෙ..💐🇱🇰🕊️

  • @manjulasenarath3419
    @manjulasenarath3419 Місяць тому

    ලස්සන හඞක් ගොඩාක් කාලයකින් දැක්කෙ සහ ඇසුවෙ.👌🎶🎶🎶💜️🔥

  • @JayanthaChandrasiri-v7i
    @JayanthaChandrasiri-v7i 15 днів тому

    supiri kiyanne .aye kiyanna deyak na .ethim adenawa. b.s .

  • @dineshkumara8098
    @dineshkumara8098 Місяць тому

    සුපිරි .දීර්ඝායුෂ පතනවා ඔබට

  • @JanakaWijesinha-ts1po
    @JanakaWijesinha-ts1po Місяць тому

    ඒකනම් ❤❤❤❤❤❤

  • @sanathlakman
    @sanathlakman 3 місяці тому +6

    දෙරණ 60Puls ekata ආවා

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 2 місяці тому +1

    තරුණ කාලේ ආසම කරපු සින්දුවක් 💖

  • @prathapchathuranga2121
    @prathapchathuranga2121 Місяць тому

    ලස්සන කටහඬක්‌ ❤
    ඔබ‍ට දීර්ඝායු ❤

  • @ruwanperera491
    @ruwanperera491 3 місяці тому +6

    මට හිතාගන්න බැහැ මේ කවුද කියලා.....අවංකවම ආදරෙයි

  • @Kandapallakoralesudubanda
    @Kandapallakoralesudubanda 2 місяці тому

    කවදාකවත් එපා වෙන්නේ නැති සිංදු තමයි ජොතිපාල මහතාගේ සිංදු ❤❤❤❤❤❤❤❤❤

  • @sisirakumara7998
    @sisirakumara7998 3 місяці тому +15

    එඩ්වඩ් ජයකොඩි කැමති උන් නැ. ඔයාව udata ගන්න. ලස්සනට කිව්වෙ oya. 60 plus .❤❤

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 3 місяці тому +5

      එඩ්වඩ් පට්ට චටර් චරිතයක් සක්ෂි ඇතිව කියන්නේ

    • @krishperera5050
      @krishperera5050 3 місяці тому +5

      ඔව් ජ්රා යකේක් මගේ නැන්ද කෙනෙක් ට ත් කැත වැඩක් කෙරුව.

    • @JeewanthiKarunathilaka
      @JeewanthiKarunathilaka 3 місяці тому +1

      😢😢😢..paw neda .ane meyata udawu krnna kenek hitiya nam neda . menna gayakayoo..Dan inna un mokkudaa😢😢

    • @BuddikaSampath-v1d
      @BuddikaSampath-v1d 3 місяці тому +3

      Edwad kawadda minhek idiriyata gatte

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 3 місяці тому

      @@krishperera5050 මටත් තියේන්නේ එ වගෙම එකක් තමා.

  • @sameerasenanayaka
    @sameerasenanayaka 3 місяці тому +3

    සුපිරි යක් තමා ඉතිං❤❤❤❤❤

  • @SudathRodrigo-p3f
    @SudathRodrigo-p3f Місяць тому

    Excellent song👍❤

  • @sisirakumara8310
    @sisirakumara8310 3 місяці тому +5

    Patta kata hada ....me වයසේ de❤❤❤❤❤❤

  • @SamanSaman-ei2rc
    @SamanSaman-ei2rc 2 місяці тому

    ලස්සන කටහඬක් ඔබ තුමාට තියෙන්නේ. දීර්ඝායුෂ ලැබේවා.