Oba Ma Samaga Athinatha Ganna Dawasa - Pandith W.D. Amaradewa

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 35

  • @swarnapalamuthukudaarachch9523
    @swarnapalamuthukudaarachch9523 2 роки тому +26

    දෙව්ලොව සිටින මහා ගාන්ධර්වයාණනි. නැවත නැවත මනුලොවට එන්න....

  • @d.mupathissa6288
    @d.mupathissa6288 3 роки тому +35

    හදවතට දැනෙන හඬ,ලස්සන ගීතයක්,එක දවසින් ගයානාකරල ජනප්‍රිය උනු ගීතය,පොල්ගොල්ල ජලාසය අනුරාධපුර වැව්‍වලට ජලය සම්‍බන්ධ කරන අරතවත් ගීතයක්

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому +3

      මං හිතුවේ විරහා ගීතයක් කියලා

  • @Sandakathmini01
    @Sandakathmini01 2 роки тому +30

    සුනිල් සරත් පෙරේරා ගී පද රචනයට හඬ පෞරුෂය ලබා දුන් පණ්ඩිත් අමරදේව ශුරීන්...
    පතනා බෝධියකින් උතුම් නිවන් සුව සාක්ෂාත් කර ගනිත්වා.

  • @milanrajapaksa
    @milanrajapaksa 5 років тому +21

    සිංහල ගී වංශකතාවේ නොමැකෙන ගීතවලියක් සටහන් කර හෙලයෝ අතර වැජඹුණු ගන්ධාර්නාණෙනි සසර වසන තුරු නිවන් දකින තුරු පිංකෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වෙවා

    • @Sandakathmini01
      @Sandakathmini01 2 роки тому +2

      හේතු වාසනා වේවා හේතු වාසනා. 🌺🌺🌺

  • @DammikaSK1
    @DammikaSK1 6 років тому +19

    වෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
    පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
    නොකිවූ රහස හද උතුරා වාන් දමයි
    මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි
    ඔබ මා සමඟ අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස

  • @hghbuddhika
    @hghbuddhika 8 років тому +23

    හරිම රසවත් ගීතයක්. මොන තරම් ගැබුරැ හැගිමක්ද සියුම්ව පිටකරන්නෙ. මෙවැනි අලංකාර ගීත නැවත නම් නිර්මණය වෙන එකක් නැහැ.

  • @doolsure
    @doolsure 6 років тому +9

    පෑ දිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
    පාළුව ලුහුබදින කිරලා හඬා වැටෙයි
    නොකිවූ රහස හද උතුරා වාන් දමයි
    මතකයේ සුවඳ තවමත් මා සිතට ඇනෙයි

  • @dushangamage3224
    @dushangamage3224 8 років тому +7

    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හො‍රැහින් මදෙස

  • @lakshithapathirana116
    @lakshithapathirana116 8 років тому +13

    ඔබ මා සමග අතිනත ගන්නා දවස
    මේ මහ කන්ද බැලුවා හිඳ ගම සිරස
    ඔබ මා අතැර වෙන නුවරක ගිය විගස
    මේ මහ කන්ද බැලුවා හො‍රැහින් මදෙස
    වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි
    පාළුව ලුහුබඳින කිරළා හඬා වැටෙයි
    නොකියූ රහස හද උතුරා වාන් දමයි
    මතකයෙ සුවඳ තවමත් මා සිතට දැනෙයි
    ඔබ මා සමග.....
    පද රචනය: සුනිල් සරත් පෙරේරා
    සංගීතය සහ මුල් ගායනය: ඩබ්ලිව් ඩී අමරදේව

  • @asankasanjeewa410
    @asankasanjeewa410 2 роки тому +5

    Api 2022 අහනවා අමරදේව sir ......

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 3 роки тому +4

    anee deviyane ai mata meweni ayathana ratee thiyena bawa meeta kalin pennum nokale.anee mage daruwata methanin pihita lebeewa.

  • @sssddd4854
    @sssddd4854 4 роки тому +4

    Kiyaganna bari dukak danenawa obathumage geetha aheddi.
    Ama maha niwanin sasewa kiya parthana karami.

  • @vipularathnayake1569
    @vipularathnayake1569 4 роки тому +4

    Puduma lassan githayak.'ll
    Kochchara ehuwath madi

  • @tharangisenarath4269
    @tharangisenarath4269 9 років тому +9

    Metharam rasa geetha ahanna api sansare loku pinak karala athi. Amaradevanta chirath kalayak apa sanasannata labewa.........

  • @dohaqatar83
    @dohaqatar83 10 років тому +7

    ගොඩක් දුක හිතුනා..,.

  • @chanduhettiarachchi5505
    @chanduhettiarachchi5505 8 років тому +8

    What a loss for the country. Dear master, you are simply unmatchable...
    May you attain nibbana 💐💐😢😢😢

  • @sriyanichandrika1543
    @sriyanichandrika1543 5 років тому +3

    Harima lassanai. Amaradeva sir abthumata nivansuvaya prarthana karami

  • @pilanechaminda871
    @pilanechaminda871 8 років тому +8

    thank you Dinura you made this greatest man eternally with us by this live video.....best wishes...

  • @WORLD4TOURISM
    @WORLD4TOURISM 5 років тому +5

    What a beautiful song..

  • @happyhome1094
    @happyhome1094 5 років тому +4

    thanks amaradeva sir

  • @nalliya1
    @nalliya1 8 років тому +5

    Well done Dinura ayya keep it up!!!!!!!!!

  • @lahirumadusanka4792
    @lahirumadusanka4792 2 роки тому +2

    Ammooo katahada

  • @niroshanpadmasiri2205
    @niroshanpadmasiri2205 7 років тому +4

    harima lassana geethayak.......

  • @osanthabuddhika9490
    @osanthabuddhika9490 6 років тому +2

    puduma lassana geta yak mawage kanak aya kawedewath bbehewanne

  • @sumithbandara3112
    @sumithbandara3112 7 років тому +3

    Hema hamuwakma viyowen awasan wenawa me buddha bhasitha dam desuma me tharam apooruwata idiripath kala maha gaandharwayanani oba apata pasak kale me yathaarthayama neda oba thumata nivan suwa pathami

  • @samanthifernando9192
    @samanthifernando9192 8 років тому +5

    What a beautiful voice!

  • @ssavinda7148
    @ssavinda7148 9 років тому +4

    exalant. ....

  • @prasadchaminda2463
    @prasadchaminda2463 5 років тому +1

    Puduma lassanak thiyana gethayak

  • @mana-vl2co
    @mana-vl2co 7 років тому +1

    mathakaya.suwada.thawamath

  • @sunethmadusanka7279
    @sunethmadusanka7279 9 років тому +1

    Hodai duka hituna

  • @vihagapradeep4751
    @vihagapradeep4751 8 років тому +6

    පුදුම ලස්සන ගීත

  • @mycomsw788
    @mycomsw788 7 років тому +3

    Dislike dana eunta abasaranai