NPP රජයක් ව්‍යාපාර කරන්නේ නෑ

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 2,2 тис.

  • @rkananke
    @rkananke 4 місяці тому +720

    මුල ඉදන් අගටම බැලුවා .හරිම විනයානුකූලයි. අර්ථවත් සාකච්ඡාවක්. එක්සත් රාජධානියේ සිට මැතිවරණයට ඡන්දය දීමට පැමිණේ. මාලිමාවට ජයවේවා

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 місяці тому +14

      👍👍👍👍🙏

    • @pathumperera3909
      @pathumperera3909 4 місяці тому +25

      එය බොහොම වටිනවා තවත් අපේ පුරවැසියන් රැගෙන එන්න මේ රට මෙතැනින් ගලවා ගන්න බොහොම ස්තුති ❤

    • @kanthiadikari1700
      @kanthiadikari1700 4 місяці тому +7

      ❤❤

    • @Thukuliya.123
      @Thukuliya.123 4 місяці тому +7

      ❤❤❤❤❤❤

    • @ruchira296
      @ruchira296 4 місяці тому +6

      ❤️💪

  • @AsianHearts
    @AsianHearts 4 місяці тому +445

    වැස්සක් වගේ ප්‍රශ්නත්...............☔
    කුඩයක් වගේ පිලිතුරුත්............☔
    ලස්සනයි කතිකාවතත්..............😊
    ආදරනීයයි...... ඔබ සැමත්.........❤

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 4 місяці тому +17

      ලස්සන කමෙට් එකක්❤

    • @chanakyadesilva5986
      @chanakyadesilva5986 4 місяці тому +7

      මෝඩ කමෙන්ට් එකක්. කුඩයක් නොවී වැවක් උනානම් ලංකාව අස්වද්දන්න තිබුනා.

    • @RuwanPrasanna-r1m
      @RuwanPrasanna-r1m 4 місяці тому

      😂​@@chanakyadesilva5986

    • @ShamilaQatar-fl3zp
      @ShamilaQatar-fl3zp 4 місяці тому +1

      Lasny.wadagatt.kaviy.tawa.lina.pusa.taniks

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 4 місяці тому +7

      @@chanakyadesilva5986විචාරාත්මක බුද්දිය ණෑ මයේ හිතෙ😂

  • @asankakumara251
    @asankakumara251 4 місяці тому +679

    මඩේ හිටවපු ඉන්නක් නොවී සෑම ප්‍රශ්නයකටම ඍජු පිලිතුරු දීමෙ හිතේ තිබ්බ ගරුත්වය පැහැදීම තව තවත් වැඩි උනා.. ජනතාවට ජය වේවා...❤

    • @d.r.jdassanayake3720
      @d.r.jdassanayake3720 4 місяці тому +15

      අනිවාර්යෙන්ම

    • @MithunKzz
      @MithunKzz 4 місяці тому +7

      @@asankakumara251 පොත පත ටිකක් කියවන්න නැත්නම් ඉස්සරහට උබෙන් එක එකා ප්‍රයෝජන ගනියි අයුතු විදිහට. අසරණ ජීවියෙක් වෙන්න එපා. නිදහස් නාවලිබරල් මිනිහෙක් වෙන්න.

    • @ceylonfishmart
      @ceylonfishmart 4 місяці тому

      sampurna video eka blnna..

    • @thilinasajithkarunathilaka6659
      @thilinasajithkarunathilaka6659 4 місяці тому +6

      නව ලිබරල් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුළුවන්ද?​@@MithunKzz

    • @sluturn
      @sluturn 4 місяці тому

      Npp aya balannama one wedak ua-cam.com/users/shortsnkrNhL-Fl3k

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 4 місяці тому +227

    කිසිඳු නාලිකාවක නොදුටු බුද්ධිමත් ප්‍රශ්න ඇසීම හරිම අනර්ගයි සහ අතිවිශිෂ්ඨයි .
    ඔබගේ නාලිකාව ජයවේවා .

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 4 місяці тому +5

      ඒක හරි...බෲනෝලා හරිම සංවරව, ඉවසීමෙන් ඒත් ඇසිය යුත්ත අසනවා..

    • @renukananayakkara5412
      @renukananayakkara5412 3 місяці тому +2

      Excellent disaplean

  • @wagawaththe
    @wagawaththe 4 місяці тому +193

    අපිට NPP ගැන තිබුනු මෙතෙක් උත්තර නොලැබුණ ප්‍රශ්ණ ගනනාවකට පිලිතුරු ලැබුණා...ස්තූතියි..ජයවේවා

    • @AnjuIshanKarunarathna
      @AnjuIshanKarunarathna 3 місяці тому +1

      1:11:42 ahapu prashnet koo niwaradi answer ekak?? Dialog wlt shares wadiy neh already koomath. Koomad itin jathika arakshawat treat ekak wenne slt wikunuw kiyl??

    • @nimalgunasekera6138
      @nimalgunasekera6138 3 місяці тому +2

      ❤❤❤ජය වේවා❤❤❤👍👍👍🙏👏💯

    • @LimitlessPotential884
      @LimitlessPotential884 3 місяці тому +1

      ​​@@AnjuIshanKarunarathnaමෝඩ හරක් කතා කියන් නැතුව එහෙම වෙන්නෙ කොහොමද කියලා හොයලා හිටහන් දන් නැත්තන්😂

    • @emnd4540
      @emnd4540 3 місяці тому

      @@AnjuIshanKarunarathnauba dana anith comments unath okkotama penawa. Goo kapan ranilge

  • @rohanreginald596
    @rohanreginald596 4 місяці тому +458

    සුපුරුදු ටීවී කඩචෝරු දේශපාලන සංවාද වලට වඩා යහපත්ව හා බුද්දිමත්ව සිදුවුනු සාකච්ඡාවක්.

    • @sluturn
      @sluturn 4 місяці тому

      Npp aya balannama one wedak ua-cam.com/users/shortsnkrNhL-Fl3k

  • @dimanthadissanayaka9003
    @dimanthadissanayaka9003 4 місяці тому +201

    SL vlog ස්තූතිය 🙏 . NPP එකේ නියෝජිතයො ගෙන්නලා 88/89 වගේ ගොං ප්‍රශ්න අහන්නෙ නැතුව මේ වගේ තාක්ෂනික කරුණු ගැන ප්‍රශ්න කලාට...පුද්ගලිකව මගෙත් හිතේ තිබුනු ප්‍රශ්න ටිකක් ඇහුවේ....Good job.❤

  • @CaiKochchikade
    @CaiKochchikade 4 місяці тому +486

    හොඳ වැඩටහනක් නියමට වැඩසටහන කරනවා..නලින්ද සහෝදරයා ජයවේවා..මාලිමාවට ජයවේවා..💪

    • @MithunKzz
      @MithunKzz 4 місяці тому +8

      මෙයාලා ආයෙත් මහා බැංකුව විනාශ කරන්න යන්නේ

    • @theresafernando1767
      @theresafernando1767 4 місяці тому +8

      ❤❤❤❤❤❤

    • @dfigurado
      @dfigurado 4 місяці тому +9

      @@MithunKzz කොහොමද? තව පැහැදිලි කරන්න?

    • @MithunKzz
      @MithunKzz 4 місяці тому +4

      ​​@@dfigurado රාජ්‍යයයි ආණ්ඩුවයි කියන්නේ දෙකක්. ආණ්ඩුවෙන් කරන්න ඕනේ නීති සකස් කරන එක. එහෙම නැතුව පොලිසියටයි හමුදාවටයි මහා බැංකුවටයි විභාග දෙපාර්තමේන්තුවටයි වගේ ඒවට අභ්‍යන්තරව ඇඟිලි ගහන්න බැරි කරන්න ඕනේ. ඕක ඉතින් පැහැදිලි කරගන්ඩ වෙන්නේ එංගලන්තෙ ව්‍යවස්ථාවෙන්. සිංහල අපිට සුද්දෝ තරම් මොළයක් නෑ ඒක පිළිගන්න ඕන.

    • @imeshcooray
      @imeshcooray 4 місяці тому +1

      1​@@MithunKzz

  • @rizwanfarook7570
    @rizwanfarook7570 4 місяці тому +82

    මෙම සම්මුඛ සාකච්ඡාවෙන් හොදට තේරෙන දෙයක් තමයි, තාක්ෂණික පැත්තෙන් මාලිමාව සිටින්නේ බොහොම ඉදිරියෙන් බව.. SL VLOG අනාගතයේදීත් මේ වාගේ QUALITY මිනිසුන් සමග වැඩසටහන් කරන්න, අපි වගේ තරුණයින්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.. Dr. නලින්ද.. ඔබට සුභ පැතුම්..❤🎉

    • @sankaabeywickrama4817
      @sankaabeywickrama4817 2 місяці тому

      මුස්ලිම් කොල්ලෙක් නේද, සෑහෙන සතුටුයි brother , අපි අපේ රට හදමු මේ සැරේ ❤

  • @anandagunasekara8586
    @anandagunasekara8586 4 місяці тому +38

    බෲනො , අබිශේක ,සහ තිවා..ඔබ තිදෙනාටම බෙහෙවින් ස්තුතියි! මෙවන් හරවත් වැඩසටහනක් ඉදිරිපත් කලාට..මුලු වැඩසටහනම බොහොම කැමැත්තෙන් අපි ඇහුව..නලින්ද සහෝදරයා ඔබ අනුර සහෝදරයට නොදෙවෙනි අයුරින් අහන ප්‍රශ්න වලට උත්තර දුන්න..හැම ශේෂ්ත්‍රයටම අදාලව..ඔය ඉන්නෙ දෙවන පෙළ නායකයො..♥️♥️♥️♥️ජාතික ජනබලවේගයට ජයවේවා ..👍

  • @Archi_007
    @Archi_007 4 місяці тому +324

    මේ වගේ අය තමයි අපි පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ. පොහොට්ටුවේ වගේ 'ගොබ්බයෝ' සහ හොරු නෙවෙයි. එතුමාට රට ගැන දැක්මක් තියෙනවා. ජයවේවා.

  • @wkaih
    @wkaih 4 місяці тому +767

    බෲනෝ අනුරව ඉන්ටව් කරන එකක් බලන්න ආසයි. කලිනුත් ඉල්ලුවා. ❤

    • @InventerCAD
      @InventerCAD 4 місяці тому +25

      Agreed. That would be a great discussion

    • @thinkphysicswithpradeepabe7398
      @thinkphysicswithpradeepabe7398 4 місяці тому +63

      NPP එක Social Media ඇතුලෙ කරන වැඩසටහනේ climax එක බවට ඒක පත් වේවි. එහෙම interview එකක් බලන්න ඉතාමත් කැමත්තකින් ඉන්නෙ. ඒකට Slvlog and NPP දෙපැත්තෙන්ම අවස්තාවක් හදාගන්නවනම් ගොඩාක් හොඳයි. Slvlog audience එක කියන්නෙ ඒ වගේ interview එකකට ගොඩක්ම ගැලපෙන audience එකක් කියල මම හිතනව.

    • @janakagayanath6560
      @janakagayanath6560 4 місяці тому +26

      මම මේ comment එක දාන්න එද්දි තම මේක දැක්කේ. මාත් කියන්නේ පුලුවන්නම් කරන්න

    • @sakunthachamikaphotography2448
      @sakunthachamikaphotography2448 4 місяці тому +10

      Agreed

    • @thisaranimantha7944
      @thisaranimantha7944 4 місяці тому +8

      Agreed

  • @thilinamadush1
    @thilinamadush1 4 місяці тому +275

    හර්ෂ එක්ක කරපු සාකච්ඡාව එක්ක මේක අහල බලන්න. හොඳට තේරෙයි වෙනස. වටේ යෑම් නෑ. ප්‍රශ්නෙට උත්තරේ කෙලින් දෙනවා. අහන ප්‍රශ්න ටිකත් නියමයි. මොන ක්ශේස්ත්‍රයේ ප්‍රශ්න ඇහුවත් උත්තර ටික නම් දෙනවා හික් ගෑවෙන්න
    නියමයි නලින්ද.

    • @Lasantha-sg9qz
      @Lasantha-sg9qz 4 місяці тому +36

      Harsha cannot give direct answers because he is not sure which camp he will end up before elections

    • @acnventures2740
      @acnventures2740 4 місяці тому +1

      උඹ වගේ වියලි කලාපේ රිලවෙක් මේවට පෝම් උනාට , බෘනො මුව ගොඩ දැම්ම
      කිසිම ප්‍රස්නෙකට උත්තර දුන්නේ නෑ හරියට
      විපක්සෙ සීට් 10 ගන්න ට්‍රයි එක

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 4 місяці тому +22

      @@acnventures2740 ඒත් හර්ශට වඩා 100 ගුනේකින් හොදට් උත්තර දුන්න🤣

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 4 місяці тому

      ​@@acnventures2740හා 😂

    • @nalinthamel8402
      @nalinthamel8402 4 місяці тому +1

      😂😂😂​@@Lasantha-sg9qz

  • @rohansenevirathne3772
    @rohansenevirathne3772 4 місяці тому +205

    අද වන විට Dr Harsha සමග තිබුන සාකච්ඡාවට views 27,000 නමුත් මෙම සාකච්ඡාව 77,000 පසු කර ඇත. මෙය අනාගතය පෙන්වුම් කර ඇත❤❤

    • @ruchira296
      @ruchira296 4 місяці тому +6

      මේ වෙද්දි 99000 බන්

    • @GGbro0001
      @GGbro0001 4 місяці тому +8

      දැන් 105k😁❤

    • @harithhansika1092
      @harithhansika1092 4 місяці тому +7

      112k Dan

    • @malanialwis6080
      @malanialwis6080 4 місяці тому +2

    • @Imran-oh1cs
      @Imran-oh1cs 4 місяці тому +3

      Den 133k harsage tame 27k balande puluvan npp ekey balaya mama hitanne sajith ta pasu denata sjb eka prasidda pudgalaya harsha den sarath ponseka sjb eke nethi nisa harsata tiyana piligeneemath meccharai ne sjb eka tarunayange visvasaya hitaganne puluvan

  • @chamodfernando1073
    @chamodfernando1073 4 місяці тому +45

    දේශපාලනය කරන අය මේවාගෙ පලල් දැනුමක් සහ දැක්මක් සහිත අදූශිත උගත් මෙවැනි මහත්තුරු තව තවත් වැඩිවේවා.

  • @dineshperera7726
    @dineshperera7726 4 місяці тому +177

    මේ රටේ ගොන්නු දුරුවේවා.. බත් බැලයෝ, හිඟන්නෝ, වහල්ලු දුරු වේවා.. හැමෝම බුද්ධිමත් විදියට දේශපාලනය කරන සංස්කෘතියක්‌ බිහිවේවා 🙏🙏🙏

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 4 місяці тому +301

    මේ වගේ හරවත් කතා ලංකාවෙ දේශපාලකයින්ගෙන් අහලා පුරැද්දක් නැති අය මේවා දකිනවා නම්…

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea 4 місяці тому +12

      ඔය ප්‍රේමදාසගෙ තාත්තාගෙ වීඩියෝ බලන්න මිනිහා බබායිගා යකින්න වංගෙඩියෙ නැගල යනවා වගේ උඩ පැන පැන කෑගහන්නෙ, මෝල්ගහක් අතට දුන්නනං මරු. 😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 4 місяці тому +5

      කුඩු හිරු චමුදිත අසූචියා මේ වගේ ඒවා බලන්න ඕනා😂

    • @ajithkumara3689
      @ajithkumara3689 4 місяці тому +4

      උන්ට මේවා අහන්න බෑනෙ , උන්ට ඕනේ අර පරණ කුනු කතා

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 3 місяці тому

      ඇත්තෙම්ම වටිනවා මිනිස්සු රනිලගේ රාජපක්ෂලාගෙ සජිත්ගේ හෑලී වගේද මාලිමාවේ අයගේ සාකච්ඡා

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 3 місяці тому +1

      ​@@Veneziaapi-dx5hmඅනිවාර්යයෙන්ම

  • @wedesignLk
    @wedesignLk 4 місяці тому +76

    තාමත් හාල්ටිකට ටකරමට චන්දේ පාවල දෙන වුන් ගස්බැදල හරි පෙන්නන වටින වැඩසටහනක් Thank you SL Vlog team

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 місяці тому +1

      එඉක නම් සම්පූර්ණ ඇත්ත....👍👍👍👍

    • @Kushan865
      @Kushan865 4 місяці тому +2

      වැඩැක්නෑ... ඕකූන්ට මේ වගේ හරවත් වැඩසටහන් තේරෙන්නෑ..
      උන්ට තේරෙන්නෙ ලැට් පෝච්චි ටකරන් හාල් සිමෙන්ති ගල් භාග රු.5000 සාකච්චා..😂😂

    • @AnjuIshanKarunarathna
      @AnjuIshanKarunarathna 3 місяці тому

      1:11:42 ahapu prashnet koo niwaradi answer ekak?? Dialog wlt shares wadiy neh already koomath. Koomad itin jathika arakshawat threat ekak wenne slt wikunuw kiyl??

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 місяці тому

      ඇත්තමයි

    • @thusithaabeysinghe4864
      @thusithaabeysinghe4864 3 місяці тому

      ​@@AnjuIshanKarunarathnaඒක නැති උනත් අනිත් ටිකට දීපු පිළිතුරු වලට උබ ඔය කඩේ යන නායකය දෙන උත්තර බැලුවනම් හිතා ගන්න පුලුවන් වෙන දේ😂😂😂

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 4 місяці тому +65

    මෙතෙක් ඇසූ ඉතාමත් හරවත් දේශපාලන සංවාදයක් අවබෝධයක් ඇති අයට ඔබසැමට බෙහෙවින් ස්තුතියි ජයවේවා මාලිමාවට

  • @shanakadevinda632
    @shanakadevinda632 4 місяці тому +152

    කළුතර දිස්ත්‍රික්කයේ මිනිස්සු වාසනාවන් මේ වගේ නිහතමානි මනුස්සයෙක් කළුතරට ඉන්න එකට. මෙතුමාගෙන් වැඩ ගන්න මේ පාර වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තු යවමු. . මාලිමාවට ජයවේවා රටට සුභ වේවා

    • @WasanaSadamali-x7r
      @WasanaSadamali-x7r 3 місяці тому +1

      L😊

    • @adithaabeynayaka7867
      @adithaabeynayaka7867 3 місяці тому +3

      aii rohitha mantrii thuma....

    • @shanukagishan3224
      @shanukagishan3224 3 місяці тому +1

      ​@@adithaabeynayaka7867😂😂😂

    • @acnaufal
      @acnaufal 3 місяці тому

      මුලු ලංකාවටම🌹

    • @hidallaarachchigegayaluday9159
      @hidallaarachchigegayaluday9159 3 місяці тому

      Danda therune ayi yawwe pissu h&@#$ka u danatath pissu kelinne bike pada pada.me wage pararthakamee minissunwa yawunam Dan widina me duka ape ratata Naha

  • @ajantharathnayake6138
    @ajantharathnayake6138 4 місяці тому +86

    එක විනාඩියක් නෑර බැලුවා .අපිත් වෙන වෙන අයට මෙතෙක් කල් ජය වෙන්න පැතුවා ඒත් දැනුයි තේරෙන්නෙ අපි අපිටම ජයවෙන ප්‍රාර්ථනාව දැනුයි කරගන්න හදන්නෙ කියලා.හැමෝටම ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @haroldperera697
    @haroldperera697 4 місяці тому +378

    Horunta මෙපමණ kalak
    කඩේ giya ...obe... mathuparapra වෙනුවෙන්
    මෙවර MALIMAVATA
    ඡන්දය දෙමු...❤️🙏

    • @janakadasanayaka4701
      @janakadasanayaka4701 4 місяці тому +12

      ❤❤❤ me too

    • @anuradhapriyadharshana2049
      @anuradhapriyadharshana2049 4 місяці тому +8

      ❤❤❤

    • @jmper6034
      @jmper6034 4 місяці тому +6

      ලොකු දෙයක් ඒක නම්.. රට ගොඩ දාන්න අමාරු තැනකට ආවට පස්සෙ හරි හරි විදිහකට හිතන්න පුළුවන් වෙච්ච ඒක..

    • @thinkdifferent257
      @thinkdifferent257 4 місяці тому +1

      අපිත්

    • @janakadasanayaka4701
      @janakadasanayaka4701 4 місяці тому +1

      @@jmper6034 api th he thissema rate hodak wenna kiyala thama chande dunne ,, namuth api rewatuna ,,

  • @SrCreat-fq9tc
    @SrCreat-fq9tc 4 місяці тому +85

    අනුර සහෝදරයා සමගත් සාකච්ඡාවක් ඕනේ...❤❤

  • @deepikathotahewa
    @deepikathotahewa 4 місяці тому +34

    තනිකරම බුද්ධියට ඉඩ දෙන ඒත් සුන්දර හෝරා 2ක්. ස්තූතියි NPP. & SL VLOG

  • @shaniidesilva453
    @shaniidesilva453 4 місяці тому +36

    ඉතාමත් බුද්ධිමත් ව මේ වැඩසටහනට නලින්ද සහෝදරයා මුහුණ දුන්නා.එතුමන්ලාගේ කතාකිරීමේ පිළිවෙලින් පවා ඔවුන්ගේ පක්ෂ විනය තේරෙනවා...මෙවැනි බුද්ධිමතුන් ඇති මාලිමාවට ජය නියතයි...වැඩසටහන කෙරූ ඔබ සැමත් හරිම දක්ශ ලෙස මෙහෙයූවා..සැමටම ස්තූතියි..👍❤️🤗🙏

  • @ranjiththilak5766
    @ranjiththilak5766 4 місяці тому +129

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය දිනවමු❤ අනුර සහෝදරයා ජනාධිපති කරමු 💪 ජනතාවාදී පාලනයක් බිහිකර ගනිමු🙏 ජය වේවා❤️💙💚💛

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 4 місяці тому +69

    අපි බලාපොරොත්තු වුන ඉතාමත් අගය කලයුතු හරවත් වැඩසටහනක්..ඔබ තිදෙනාගේ ගෞරවනීය ප්‍රශ්න කිරීම හමුවේ නලින්ද ජයතිස්ස අපේ සහෝදරයා සංයමයකින් යුතුව පිලිතුරු දුන්නා ..බෙහෙවින් ස්තුතියි ඔබ සැමටම...🧭❤️🧭❤️

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 4 місяці тому +120

    මම කුවේට් ඉන්නේ කොපමණ වැඩ තිබුනත් වැඩ සටහන බැලුවා බොහොම හොද වැඩ සටහන් ක් අනිවාර්යෙන් මාලිමාව දිනනවා මයි ජයවේවා 🙏🌷❤️

    • @DayaGam-j3s
      @DayaGam-j3s 4 місяці тому +6

      Chande දාන්න එන්න ලoකාවට register වෙලා

    • @shana2509
      @shana2509 4 місяці тому +4

      ඡන්දෙට එන්න ඕනේ...

    • @ruchira296
      @ruchira296 4 місяці тому +3

      එක ඡන්දයක් වුනත් වටිනවා මේ වෙලාවේ අනිවා ඡන්දේ දාන්න එන්න.

    • @sisirakumarasinghe2342
      @sisirakumarasinghe2342 3 місяці тому +1

      ඔයාගේ ලංකාවේ නෑයින් දැනුවත්කරන්න ස්තූතිය

    • @SenakaSenaka-yo8pd
      @SenakaSenaka-yo8pd 3 місяці тому

      @@sisirakumarasinghe2342 අම්මෝ හැමදාම දැනුවත් කරනවා

  • @im_gayash
    @im_gayash 4 місяці тому +41

    දැනට බලපු හොදම What If Program එක සහ මේක අනිත් Political Program කරන එවුන්ට පෙන්නන්න ඕනේ කොහොමද Political Program එකක් කරන්නෙ කියලා. ❤

  • @ashandanu
    @ashandanu 4 місяці тому +37

    ඉතාම හරවත් වටිනා දේශපාලනික සංවාදයක් ගොඩක් කාලෙකට පස්සෙ අහන්න ලැබුනා.කමෙන්ට් බැලුවම මොහු කියන දේම පිලිගන්නේ නැතුව ඒකට වටිනා අදහස්, තර්ක ඉදිරිපත් කරපු අයත් ඉන්නවා.හරිම සතුටුයි.හරවත් සංවාදයක් අවසානයේ ලද වටිනා ප්‍රතිඵලයක්..අපේ රටට ජය.ඔබට ජය ❤
    මීට 89 ඉපදුන පලවෙනි පාරට ආඩම්බරයෙන් NPP එකට ජන්දය දෙන එකෙක්..

    • @VindayaSanju
      @VindayaSanju 4 місяці тому +1

      අපා.
      ....
      අපිත් පලමු ඩන්දෙ සසසමපප මමකෙ
      මගෙ පලමු ඡන්දය ජේ වි පි

    • @wwijayarathna4744
      @wwijayarathna4744 3 місяці тому

      ignorekik7787kiu988o99899​@@VindayaSanju

  • @sameerasuranjana7633
    @sameerasuranjana7633 4 місяці тому +69

    ඇත්තටම හොඳ වැඩසටහනක්. දැනුවත් වීම තමා ඉතාම වැදගත්. NPP විතරයි නෙවෙයි‍, අවස්ථානුකූලව සහ සාපේක්ෂව පාලකයන් තෝරා ගනිද්දී අරක නැත්නම් මේක හොඳයි‍, මේ පාර මේකටවත් දීලා බලමු කියන කතාවට වඩා‍, තමන් තෝරාගන්නා පක්ෂය හෝ පාලකයාගේ වැඩපිළිවෙළ පිළිබඳව වඩාත් නිවැරැදි අවබෝධයක් සහිතව ඡන්දදායකයෙක් බිහි වීම තමයි රටේ හැම විදිහකම දියුණුවට බලපාන්නෙ. අපි ආන්න ඒ දැනුවත් පිරිස වැඩි කරමු මේ වගේ හරවත් සංවාද බලෙන් හරි මිනිස්සුන්ට පෙන්වලා. 🤝

  • @nilakshirajamanthri4843
    @nilakshirajamanthri4843 4 місяці тому +98

    Npp එක ඇතුලේ ඉන්න අවංක හිත හොද හරිම හොද නිහතමානී සහෝදරයෙක් නලින්ද අයියා...දේශපාලණය පැත්තකින් තිබ්බත් වටින මනුස්සයෙක් ...මේ අයට අපි බලය දිය යුතුමයි...npp❤ ,

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 місяці тому

      @@nilakshirajamanthri4843 මම උසස්පෙළ ශිෂ්‍යයෙක්, වැඩිහිටි ඔබේ කොමෙන්ටුවේ පොඩි තැනක් නිවැරදි කරන්න අවශ්‍යයයි. '...දේශපාලනය පැත්තකින් තිබ්බත් වටින මනුස්සයෙක්...' ජවිපෙ දේශපාලනඥයන්ගේ දේශපාලනය සහ ඊට පිටින් ඇතැයි කෙනෙක්ට කිව හැකි ජීවිතයයි වෙනස් වන්නේ නොවේ. ඔවුන්ගේ ජීවිතයම ඔය දේශපාලනය යි. සතුටින්, විනෝදයෙන්, උදාර අරමුණක් ඇතිව ජීවිතය ගත කරමින් සිටින ජවිපෙ මිනිසුන්ගේ ඒ ජීවිතම දේශපාලනයත් එක්ක බද්ධ වෙලා තියෙන්නේ. දිනකට ක්‍රියාකාරීවන නියුරෝන සෛලවලින් 95%කටත් අනිවාර්යයෙන්ම දේශපාලනය සමඟ සම්බන්ධයි. ජවිපෙ පූර්ණකාලීනයෙක් බොහෝවිට එහෙමයි. ඒකනිසා ඔවුන්ගේ වටිනාකම් දේශපාලනයෙන් වියුක්ත කොට කතා කිරීමට යාම වැරදියි. ඔවුන්ගේ දේශපාලනය නිසාමයි ඔවුන්ගේ වටිනාකම වැඩිවෙන්නේ, ඒ දේශපාලනයමයි ඔවුන්ගේ ජීවිතය.

  • @czerr_
    @czerr_ 4 місяці тому +131

    ජීවිතේට 2hour political discussion එකක් පොඩ්ඩක්වත් skip නොකර ඇහුවේ අද 🙂

    • @Hi95939
      @Hi95939 4 місяці тому +3

      Aniwa ❤❤

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 4 місяці тому +1

      අනිවාර්යයෙන්

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 місяці тому +2

      ​​​@@czerr_ මේක දැක්කාම මට හිතුණේ, ඇත්තට ඔය විදිහට පැයක දෙහක දේශපාලනික සංවාදයක්වත් කිසිදාක නොබලා තම රටේ පාලකයින් පත්කරගන්න ඡන්දය පාවිච්චි කරන ඈයෝ කොච්චරනම් අපේ රටේ ඇති ද? කියලයි. පුදුමයක් නෑ පාර්ලිමේන්තුව අද අපි දකින්න අප්‍රසන්න ගෝතයන්ගෙන් පිරිලා තියෙන එක. ජනාධිපතිවරණයට තවත් මාස 2කටත් අඩු කාලයක් තමා තියෙන්නේ. වහාම NPP දේශපාලනඥයන්ගේ සංවාද, දේශනවලට ඇහුම්කන් දීලා ඉන්න. මේ ජනාධිපතිවරණයේ දී දැනුම්වත් පුරවැසියෙක් හැටියට ඡන්දය පාවිච්චි කරන්න.

    • @ruwansampath5177
      @ruwansampath5177 3 місяці тому

      I agree

  • @subhashaupamada9076
    @subhashaupamada9076 4 місяці тому +21

    සුපිරියට වැඩසටහන කරනවා මිත්‍රයා ...කාලීන වැඩසටහනක්❤❤❤

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 4 місяці тому +148

    මගේ චන්දය හැමදාම ලැබුනේ ඔබලාට .හැබැයි jvp කාරයෙක් නෙවෙයි .පරදින බව දැන දැනත් මා එයම කලා.අද මට ආඩම්බරයක් දැනෙනවා .ඇත්තටම මේ රට බංකොලොත් වෙනකන්ම ගියාට පස්සෙත් මේ රටේ මිනිසුන් ට නවතින්න තැනක් රැකගන ආවාට බොහොම ස්තුතියි සියලු සහෝදරයන් ට.මාධ්‍ය සහෝදරයන් ටත් බොහොම ස්තුතියි .👍♥️💐

  • @sunilpiris5670
    @sunilpiris5670 4 місяці тому +165

    ඔබ දෙපාර්සවයම හරිම ගවුරවනියයි.ලස්සන පිලිසදරක්. චමුදිත පුතේ පිලිසදරක් කරන හැටි බෘරුනෝලාගෙන් ඉගෙන ගන්න.චමුදිත ලස්සනට හෙමින් කරගතයුතු පැහැදිලිකරගැනීමවලදීත් බොරුවට ගිරිය පුප්පනවා.ඒක හරිම අසෝබනයි.

    • @nimmabeatz
      @nimmabeatz 4 місяці тому

      Eka wenma level ekka interviwe styltekak 😅

    • @highlights7736
      @highlights7736 4 місяці тому +1

      චමුදිත කියන්නෙ over හයිප් කරපු මාධ්‍යවේදීයෙක්, මිනිස්සු ඌව ingore කරොත් ඔය අසනීපය හොද කරන්න පුලුවන්

    • @nimmabeatz
      @nimmabeatz 4 місяці тому

      @@highlights7736 ekath aththa Habai eya prashna ahana widihta interview krna eka niknma uthra denwa ara dewala wala kapuwo krna sellam okoma eliyata awe ehma krpu nisa née 🤔

    • @Thukuliya.123
      @Thukuliya.123 4 місяці тому

      ඌමොකෙක්ද බං ඊයා😂😂😂😂

    • @padmi9545
      @padmi9545 4 місяці тому +1

      අපිනම් චමුදිත ඉග්නෝකරල හුගක් කල් එකමඑක සන්වාදයක්වට්ජ් බලන්නෙනෑ

  • @pkds1983
    @pkds1983 4 місяці тому +218

    ජාතික ජනබලවේගයට අනාගත නායකයෙක් පේනවා,නලින්ද ජයතිස්ස ❤❤❤❤

    • @nilupulmadushanka9707
      @nilupulmadushanka9707 4 місяці тому +6

      Aniwarenma idiriye nayakathwayata sudusuma kenek thamai nalinda sahodaraya

    • @roshanpradeep5188
      @roshanpradeep5188 4 місяці тому +10

      අනිවාර්යයෙන්ම අනුරගෙන් පස්සේ ඉන්නේ නලින්ද තමයි. Overall basic idea එකක් තියෙනවා රටේ ප්‍රශ්න ගැන. Logically point එකට කතා කරනවා.

    • @warnamadumal1212
      @warnamadumal1212 4 місяці тому

      Personally matath kalin meka hithila tiyenawa.

    • @NilminiAbeyratna
      @NilminiAbeyratna 4 місяці тому +2

      අනිවාර්යයෙන් ......අනුර වෙනුවට අදේශකයෙක් අවශ්‍යනම් නලින්ද අනිවාර්යයෙන් ඉන් එක්කෙනෙක්...

    • @RdVire
      @RdVire 4 місяці тому

      ​@@NilminiAbeyratnaඑහෙම කියන්ඩ එපා සහෝදරය
      මාලිමාවෙ සියලු සහෝදර වරැ ඉතා උගත් බුද්දිමත් .
      අපි හැමෝ එකසේ අගය කරමු ,,,,,,උරන නෙවන්න මගේ අදහසට 👏👏👏

  • @naseemshakf8794
    @naseemshakf8794 4 місяці тому +104

    හර්ෂ සමග කල සංවාදයට වඩා ⁣නලිින්ද ගේ විවෘත සංවාදය ඉතා ඉහලයි.වැදගත් මෙවන් නායකයන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි.

  • @champikachithralsirisena630
    @champikachithralsirisena630 4 місяці тому +27

    ප්‍රශ්න අහන ඔබ සහ ආරාධිතයා අතර ප්‍රශ්න ඇසීම, පිළිතුරු දීම, සාවධානව දෙපාර්ශ්වයම අසාගෙන සිටීම, කියන මේ හැම දේකම හොඳ සම්මිශ්‍රණයක් තිබුණ සාකච්ඡාවක්. NPP ජයවේවා.

  • @harischandra475
    @harischandra475 4 місяці тому +30

    ඇත්ත වශයෙන්ම රටේ දුක් විදින මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ ,,,,මෙහෙම ආණ්ඩුවක් තමයි. මේ වැඩසටහන ලංකාවාසී සියලුම දෙනා නරඹයි කියල මම විශ්වාස කරනවා .

  • @paragodaliyanagamagepriyan1363
    @paragodaliyanagamagepriyan1363 4 місяці тому +125

    විශිෂ්ටයි. මාලිමාව සමග එකතුවෙලා සැමගේ සහභාගිත්වයෙන් දායකත්වයෙන් ජනතාවගේ ආණ්ඩුවක් හැදීමට පෙලගැසෙමු.
    ❤❤❤

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 4 місяці тому +95

    ඉතාමත් හොද ප්‍රශ්න වගයක් සහ ඒවාට ඉතා හොද පිලිතුරු ඉදිරිපත් කලා.
    අපි ජන මාද්‍ය ආයතන වලින් කරන දේශපාලනික වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ ප්‍රශ්න. නැතුව කුණු අවලාද සාකච්ඡා නෙමේ.
    ජන මාද්‍යටත් කරන්න බැරිවුනු දේ Sl vlog කරා. Thank you.

  • @akhilapathirana7251
    @akhilapathirana7251 4 місяці тому +90

    ගොඩ කාලෙකට පස්සේ SL VLOG බැලුවා. අපිට රටේ දේසපාලනය කියල දුන්න දර්ශන හදුන් ගොඩ කරන කාලේ එක දිගට බැලුවට පස්සේ ඇඩ්වකාටෝ එකේ ර​ගා පාන බුවා ගෙනාවට පස්සේ SL VLOG වීඩියෝ ක්ලික් කරන්න හිතුනේම නෑ. අද තමා ඔස්ට්‍රේලියාවේ හිටියත් පැය දෙකක්ම ඇඩිලේඩ් වල ඉදන් මේ වීඩියෝ එක බැලුවේ. ඉතාමත් වටිනා කතා බහක්. අද ඉදන් SL VLOG වීඩියෝ වල අන්තර්ගතය දැන ගන්න ඕනි කියල මට හිතෙනවා.

    • @sunethraabeysinghe9160
      @sunethraabeysinghe9160 4 місяці тому +4

      මම නම් කැමැතියි හැම අදහසක්ම අහන්න. ඒ නිසා මෙයාලාගේ approach එකට කැමැතියි.

    • @malingadesilva8707
      @malingadesilva8707 4 місяці тому +4

      මේ චැනල් එක හොදයි. සමහර පොඩ්කාස්ට් වල හෙන හයොපොතිකල් සීන් කියවනවා කිසි බේස් එකක් නැතුව 😂 ඒවා ඇරෙන්න මේගොල්ලෝ හොදයි.

    • @spicymagic9390
      @spicymagic9390 3 місяці тому

      How much money you took to Australia from Sri Lanka when you were migrated?

    • @akhilapathirana7251
      @akhilapathirana7251 3 місяці тому +2

      @@spicymagic9390 I tell you what I did. I built a company in Australia with a work force management software and event management software. No 7 Sri lankans who lives in Sri Lanka working for that company. Planning to start another one. Im bit amazed the way you narrate that question. Because i felt a bit of hatred you had in your heaet towards me when typing that massage. That's all good mate. We all Sri Lankans. We serve our motherland differently. But love is love

  • @karunadasaherath
    @karunadasaherath 4 місяці тому +22

    බුද්ධිමත් පිරිසක් එකට එකතුවුනු සුන්දර අවස්තාවක් 🌹🌹🌹❤

  • @sandunmsamarasinghe5733
    @sandunmsamarasinghe5733 4 місяці тому +15

    හරවත් සාකච්ඡාවක් ❤
    තාම පරක්කු නෑ තමන්ගේ තියන පරණ දේශපාලන මතය ටිකක් පැත්තකින් තියලා මේ වගේ දැක්මක් තියන පුද්ගලයන් වටා එකතු වෙන්න...🤟🤟🤟

  • @sujithfernando3531
    @sujithfernando3531 4 місяці тому +45

    Comments ටික බැලුවාම ...ගොඩක් සංතෝසයි මොකද අවුරුදු ගනනක් අපි මිනිසුන්ට කිව්වා බැහැයි අපි විහිලුවක් වුණා....බැහැයි මේ කතාවම තමයි අපේ ආන්ඩු ක්‍රමය ...අපි බොරු කරන්න රජය අරගෙන වැඩක් නැහැ ....මේ රටෙි මිනිසුන් හැමෝම සතුටින් නිදහස්ව ජිවත් වෙන්න ඔනේ කියන එක තමයි අපේ ප්‍රතිපත්තිය රටේ ප්‍රතිපත්තිය හැමදම කියන්නේ පක්ෂය නොවේ ....රට ජයවේවා කියන එක 🇱🇰🇱🇰🇱🇰

  • @Kimchi_Vlogs
    @Kimchi_Vlogs 4 місяці тому +173

    අවුරුදු 12ක විතර ඉඳන් follow කරන චරිතයක්, නලින්දගෙ අදහස් අහං ඉන්න මාරම ආසයි,❤ ඉක්මන් වැඩි උනත් මේකත් කියල තියන්න ඕනි, මේ අනාගත ජනාධිපතිවයෙක් ❤

    • @priyanimangalika4471
      @priyanimangalika4471 4 місяці тому +6

      ❤❤❤❤

    • @acnventures2740
      @acnventures2740 4 місяці тому +1

      සල්පියුරික් ජෙප්පෙක්😂

    • @SuperChaminda77
      @SuperChaminda77 4 місяці тому +5

      Me too....

    • @Kimchi_Vlogs
      @Kimchi_Vlogs 4 місяці тому +18

      @@acnventures2740 ටිංපිනාගෙ ලොල්ලෙක් 🤮

    • @nimanthasrimal
      @nimanthasrimal 4 місяці тому +3

      ​@@Kimchi_Vlogs cari nama 😂 tinpina

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 4 місяці тому +21

    සෑම ප්‍රශ්නයකටම සෘජුව උත්තර දෙන්න පුළුවන් නියමනායකත්වය ඔබ පෙන්නනවා ඔබටත් පක්ෂයටත් ජය වේවා මාලි මාවට ජයමියතයි ජය වේවා

  • @Skyline1986.
    @Skyline1986. 4 місяці тому +21

    Wow මම මෙතෙක් නලින්ද සහෝදරයාගේ අහපු බරම, හරවත්ම සාකච්ඡාව, ඒ වගේම SL Vlog එක TV වල political program වල NPP එකෙන් හැමදාම අහන ගොබ්බ ප්‍රශ්න ටික නැතුව ඉතාම practical, හරවත් ප්‍රශ්නම විතරයි ඇහුවේ.. තවත් NPP එක සමඟ මෙවැනි හරවත් සාකච්ඡා ඉදිරියටත් කරන්න.. සමාජ මාධ්‍ය ඔස්සේ ලංකා සමාජයේ දේශපාලන සත්වයා පෝෂණය කරන්න ❤

  • @KaluperumaSL
    @KaluperumaSL 4 місяці тому +12

    ඔන්න ඕවා තම විද්වත් සංවාද.. උගතුන් බිහිකරන්න ඕන මේ විදියට.. වැදගත් විදියට උගතුන් ගෙන්නලා තව මෙහෙම කරන්න... ඕනම පක්ෂයක උගතුන්. 🧭 ම වෙන්න ඕන නෑ..
    බෲනෝ නියමයි මේ වැඩේ.. 🌹

  • @maysjayaruwan9591
    @maysjayaruwan9591 4 місяці тому +37

    ඉතාමත් හොද වැදගත් සාර්ථක වැඩ සටහනක් ...අපේ බෲනෝ , තිවා , අබී.....නියමයි ...ආදෙරෙයි ඔයාලාට ....මෙවැනි සංගමයෙන් යුතුව ඉතාමත් නිරවුල්ව අදහස් දක්වන්න නලින්ද ජයතිස්ස සහෝදරයා හැර වෙනත් අයෙක් වෙනත් පක්ශයක නෑ...ජය වේවා හැමෝටම ....NPP ජයග්‍රහණය ට මෙම වැඩසටහන පවා වැදගත් ....❤❤

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 4 місяці тому +71

    කොරහෙ කිඹුල්ලු දකින්නේ නැතිව මේ වෙනස වෙනුවෙන් පෙනී සිටිමු. මෙතෙක් පෙන්වා ඇති සාධනීය ලක්ෂණ නිසා NPPය විශ්වාස කල හැකි බව පැහැදිලියි. මාලිමාවට ජයවේවා ! ❤❤❤❤❤❤

  • @kamanie60
    @kamanie60 4 місяці тому +38

    හොද වැඩසටහනක්… කාලෝචිතයි… ප්‍රශ්න ගොඩකට සාධාරණ පිලිතුරැ දෙන්නත් වටිනා ප්‍රශ්න ඉදිරිපත් කරන්නත් ලැබිම ඉතාමත් වටිනවා…
    මම Shani ගේ විඩියෝ 3ම බැලුවා … ඉතා වටිනා ම විස්තර සවිස්තරාත්මකව ඉදිරිපත් කරලා තියනවා.. හරියටම නොදන්න එත් ගොසිප් විදියට දැනගත්ත හුගක් කරැනු තහවුරැ කරගන්න බොහෝසෙයින්ම උපකාර වුනා.. තවදුරටත් මෙවැනි දැනුවත් කිරිම්‍ වලට යොමුවිමට අවශය ශක්තිය ඔබ සැමටම ලැබේ‍වා … මෙවැනි දේ ඉදිරියට එන රජයන්ටත් පාරාවලල්ලක් නොවිමට වගබලාගත යුතුවිම වැදගත් වේ‍ව්‍ …

  • @buddhikakumara9113
    @buddhikakumara9113 4 місяці тому +16

    ඉතාමත් උගත් වැදගත් සහෝදරයෙක් වැදගත් මහත්මයෙක්...

  • @muralitharanarivalagan4173
    @muralitharanarivalagan4173 4 місяці тому +17

    Tamil community also with you doctor jayavewa....

    • @Catalog.lk2
      @Catalog.lk2 4 місяці тому +1

      Really. I wish Sri Lanka. I am support anura kumara.. I am live in Qatar

  • @sarathperera2695
    @sarathperera2695 4 місяці тому +32

    මෑත කාලයේදී පැවැත්වුනු ඉතාම අගනා සාකච්ඡාවක්.අපි ඉතාම ආසාවෙන් බලාපොරොයත්තු වුනු හමුවක්.නලින්ද සකකච්චාවට මුහුණ් දෙන ප්‍රසන්න බවත් සැහැල්ලු බවත් එයට අපූරු හර්දයාංගම බවක් ගේනවා.slvlog එකටත් අපි ස්තුතිවන්ත වෙනවා මෙවන් ප්‍රයෝජනවත් සාකච්චාවක් සංවිධානය කලාට.

  • @SamaraweeraSudusinghe
    @SamaraweeraSudusinghe 4 місяці тому +46

    ආදරෙයි ඩොක්ට නලින්ද මහත්තයෝ බේරුවා හැඩට විනිසුරු මඩුල්ලත් මෙහෙයුවා ලෙන්ගතුව යමු ඔහොම පෙරට ජය රටට❤

  • @umesh1339
    @umesh1339 4 місяці тому +66

    බොරු ගෝතපාලුවන්ට වඩා හරිම වැදගත් ප්‍රශ්න ගොඩක් ඉදිරිපත් කරා❤.. හරිම පැහැදිලි උත්තර ලබා දුන්න. කොහොමත් ඔයාලට තමයි ඊලඟ වතාවෙ එකෙන්ම ජාතික ජන බලවේගය ❤💪❤

  • @darakasampath4223
    @darakasampath4223 4 місяці тому +11

    දන්නෙම නැතුව සම්පූර්ණ වැඩසටහනම බලලා...❤😊

  • @yvonnegodewatte3726
    @yvonnegodewatte3726 4 місяці тому +7

    හරිම හොද වැඩ සටහනක් කැමොර ගන්නෙ නැතුව කථා බස් කිරිම ගැන අපි සතුටුයි ❤❤❤❤❤❤ මාලිමාවට ජය වේවා අපේ රටට ජය වේවා !!

  • @thusitharajanayaka8346
    @thusitharajanayaka8346 4 місяці тому +51

    ඉතාම පැහැදිලි, හරවත් සහ වෙනත් පක්ෂ වල නියෝජිතයන් ට වඩා උපක්‍රමික ලක්ෂණ පෙන්නුම් කළ සංවාදයක්... ස්තුතියි

  • @gunasekara1671
    @gunasekara1671 4 місяці тому +157

    අනුරගෙන් පස්සෙ NPP නායකත්වය!..ඕනෑම සමාජයක් සමග ගනුදෙනු කරන්න පුළුවන් මිනිස්සුන්ගෙ හිතට ඇතුළුවෙන්න පුළුවන් දක්ෂයෙක්..ඕනෑම ප්‍රශ්නයකට කෝප නොගෙන ඉවසීමෙන් පැහැදිලි උත්තර දෙන්න පුළුවන් මිනිස්සුන්ගෙ හිතට දැනෙන බුද්ධිමත් මනුෂ්‍යයෙක්!..ඔව් මම දකින NPP එකට මීළඟ නායකත්වයට සුදුසුම පුද්ගලය!.
    ..ජාතික ජනබලවේගයට ජය !❤️

    • @samankolambage-zz5km
      @samankolambage-zz5km 4 місяці тому +21

      ජවිපෙ ඉහළ නායකයන් කවුරු ඉන්ටව් කලත් ඔහොම හිතෙනව. එකෙකුට එකෙක් දෙවෙනි නෑ

    • @haroldperera697
      @haroldperera697 4 місяці тому +13

      ඔව්...තව ..ඉන්නවා ...

    • @gunasekara1671
      @gunasekara1671 4 місяці тому

      @@samankolambage-zz5km .නෑ බ්‍රෝ මම කිවුවෙ වෙන නායකයින් ඉන්නව තමයි..ඒත් ඉවසීම,නොවැදගත් වචන නැති, ඉවසීමක් නැති කියවීම් නැති ඕනෑම කෙනෙක්ට වචනෙකින්වත් මඩක් නැති දෙපැත්ත කැපෙන වචන නැති,මිනිස්සු අමනාප නොකරගෙන ගනුදෙනු කරන්න පුළුවන් කෙනෙක් විදිහට මම දකින්නෙ මොහු..අනිත් ඉන්නෙ බිමල්,ලාල් කාන්ත දෙන්න!..ඒත් ඔවුන් දෙන්නම වයසෙන් ගත්තම මට හිතෙන්නෙ නලින්ද ජයතිස්ස තමයි!..සහ ඔහු Doctor කෙනෙක් වීමම අමතර සුදුසුකමක් විදිහට මම දකිනව!..

    • @ruwan2787
      @ruwan2787 4 місяці тому +2

      මටත් හිතෙනවා ...

    • @malingadesilva8707
      @malingadesilva8707 4 місяці тому +3

      ​@@samankolambage-zz5kmඔව් ඒක නම් සිරා සිද්දියක්

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 4 місяці тому +234

    හොඳ හරවත් සංවාදය ක් ❤❤
    අනුර දිසානායක ප්‍රධාන NPP රජයක් පත් කරගමු ❤❤ ශ්‍රී ලාංකිකයින් ට ජය ම වේවා ❤️ 🙏 🌹

    • @MithunKzz
      @MithunKzz 4 місяці тому +4

      ඔව් ඔව් මග බෙන්කුව ආයෙත් විනාශ කරන්න යන්නේ මෙයාලා. අනේ බං උබල

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 4 місяці тому +8

      @@MithunKzz ඉතින් කලින් හොඳට තිබ්බෙ නෑ නෙ

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 4 місяці тому +8

      @@MithunKzz ආයෙත් කියන්නේ 🤔🤔
      ආ හරි හරි ඊට කලින් මහින්ද ලා, රනිල් ලා සජිත් ලා කරා නේ ඒක නේද 😂 😂

    • @damithdushmantha3129
      @damithdushmantha3129 4 місяці тому +4

      ​@@MithunKzz මෝඩ සජියාට හරි බැංකු හොරාට හරි චන්දෙ දෙමු😂😂😂

    • @prabodhamaduranga
      @prabodhamaduranga 4 місяці тому +4

      ​@@MithunKzzපල පල ගොන් තඩියා🤪

  • @bandara3356
    @bandara3356 4 місяці тому +12

    ජය වේවා npp❤❤
    ස්තූතියි sl vlog මෙහෙම ප්‍රශ්න කරන එකට npp එක
    ඒක තමා විය යුත්තේ ❤❤

    • @amarawanshagunawardana8762
      @amarawanshagunawardana8762 3 місяці тому

      කළුතර ජනතාව නලින්න ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවට යැවිය යුතුයි ,ෙන්මඩොලර් ගේනකම් මුහුද දිහා බලා ඉන්නරෝහිත වගේ අය, මෙහෙවර ගෙදරත් තියන්න.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 4 місяці тому +15

    Slvlog ඔබලා නලින්ද ජයතිස්ස සහෝදරයා සමග කල මේ සාකච්චාව බොහෝම වටිනවා මේ අවස්ථාවේ. ස්තුතියි. මාලිමාවට ජයවේවා!

  • @Rmd289
    @Rmd289 4 місяці тому +176

    ජනතා පැතුම මාලිමාව පමණයි ❤❤❤

    • @cdeux3059
      @cdeux3059 4 місяці тому

      පල පල බත්ගොට්ටා. මාලිමාවට උඹ කඩේ ගියාට අපිනම් යන්නෙ නෑ. ඉන්ටනෙට් එක හොග් ගාල ගියොත් උඹෙ අම්මට තමයි.

    • @jagathkumara3061
      @jagathkumara3061 4 місяці тому

      Mage pathuma oya

  • @janithperera8035
    @janithperera8035 4 місяці тому +33

    අනුර සමගත් සංවදයක් අවශ්‍යයි ❤❤❤❤

  • @sangeethsandun1981
    @sangeethsandun1981 4 місяці тому +129

    මාරම ආසාවෙන් ඇහුවේ..ප්‍රශ්න අහපු විදිහ සහා උත්තර දීපු විදිහ ප්‍රසන්සාවට ලක්විය යුතුමයි..සිහින රාජ්‍යය ගොඩනැගීමට හැමොම එකට එක් වෙමු❤ ජයවේවා npp❤

  • @chandaniseneviratne6525
    @chandaniseneviratne6525 4 місяці тому +7

    "ඒක තමයි අපේ culture එක , සoස්කෘතිය " නලින්ද සහෝදරයා ❤ NPP ❤

  • @LawrenceGunasekera
    @LawrenceGunasekera 3 місяці тому +2

    හරවත් දේශපාලන සංවාදයක්. විනිවිදයි!

  • @danukaranasinghe7883
    @danukaranasinghe7883 4 місяці тому +41

    Campaign funding තමයි අපි... රටේ අනාගතය වෙනුවෙන් .. කොරියාවේ සිට...❤

    • @ravivlog7936
      @ravivlog7936 4 місяці тому

      ❤❤❤❤

    • @nishadnilanga
      @nishadnilanga 4 місяці тому +2

      Ow yako. Noka nobee salli ekathu karala dunne api resweem walata yanna bus ekata gewanna.. Harima adambarai mata..

    • @NalinPradeep-p4m
      @NalinPradeep-p4m 4 місяці тому

  • @DinewBandara
    @DinewBandara 4 місяці тому +105

    ඉතාම කාලෝචිත විග්‍රහයක් Dr. Nalinda . Thank you SL Vlog team ❤❤

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 4 місяці тому +12

    මාධ්‍ය්‍ය මෙහෙයවීම අපූරුයි.අහන්න ආසයි.පැහැදිලියි.NPP එකෙන් අපිටත් දැනගන්න තිබුන ප්‍රශ්න ඔබලා විමසුවා.පිලිතුරු සතුටුදායකයි.ඉදිරි අනාගතය සුභදායක කරගන්න හැමෝම කැපවෙමු.ඔබලාටත් ඉතාම විශිෂ්ඨ මෙහෙයක් කරන්න තියෙනවා මාධ්‍යක් විදියට.ජයවේවා!

  • @Jack-ex4ui
    @Jack-ex4ui 4 місяці тому +33

    සැත්තැම්බර් 21 මගේ පලවෙනි චන්දෙ අනුරට. මෙයාල මේක කරොත් මගේ පලවෙනි චන්දෙ මරනකන් මතක තියෙයි

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 4 місяці тому +9

    Dear Brother Bruno Daughter Abhisheka n Son Thiwanka..This is a very Productive programme .. wt Doctor Nalinda .. Very good questionnaire n full filled answers.. ❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 4 місяці тому +99

    අනිවාර්යයෙන් අපි මේක හරි විදිහට වේනස් කරමු NPP ජය වේවා මේ අපගේ අන්තිම වැයම පමණයි 🇱🇰❤️

  • @geethakakalingu7879
    @geethakakalingu7879 4 місяці тому +50

    බෲනෝ අයියගෙන් බියර්බයිසෙප් සහ ජෝ රොගන්ස් දෙන්නම දැක්කා.පට්ට සිරා ප්‍රෝග්‍රෑම් එකක්.මාර වටින ප්‍රශ්න ටිකක් ඇහුවා, පුද්ගලිකව මට අහන්න තිබ්බ ප්‍රශ්න සෑහෙන්න ඇහුවා. ඒක මරු. දිගටම මෙහෙම ඒව ඕනි. හැට්ස් ඕෆ්, කිසිම කම්මැලිකමක් නැතුව හෙන උද්‍යෝගයෙන් ඇහුවා.

  • @revelationworld5815
    @revelationworld5815 4 місяці тому +152

    මොන මැතිවරණය තිබුනත් අපේ පව්ලේ පොහොට්ටුවට දුන්න චන්ද....14 අනිවරෙන් දෙනවා මමයි මස්සියි රට ඉන්නේ අපි ඉදියනම් 16ක් පොහොට්ටුවට දුන්න චන්ද මේ පාර මාලිමාවට. අදාලම නෑ චන්දෙ මොකක් උනත් අපි මාලිමාවට ❤❤❤❤❤❤❤ 💪💪💪💪💪💪💪💪

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 4 місяці тому +5

      💪💪👍👍

    • @chandramalkanthi571
      @chandramalkanthi571 4 місяці тому +6

      නියමයි.

    • @sa-ut9hd
      @sa-ut9hd 4 місяці тому

      තොපි වගේ වල් බය්යෝ නිසා තමා රට බංකලොත් උනේ..ගෝටා වගේ බල්ලෙක්ව ගෙනත්

    • @NimaliHemanthi
      @NimaliHemanthi 4 місяці тому +6

      ආඩම්බරයි ❤❤

    • @lalithmilroy
      @lalithmilroy 4 місяці тому +6

      ❤super bro....

  • @NiroshanAjith321
    @NiroshanAjith321 3 місяці тому +4

    76 වසරක දේශපාලන ශාපය අප මාතෘභුමියෙන් සදහටම තුරන් කරමු සැවොම එක්වෙමු මාතෘභුමියට ජයෙන් ජයම වේවා මාලිමාවට ජය ඉතා වටිනා පැහැදිලි කිරීමක් ප්‍රශ්න ඇසීමද ප්‍රසස්තයි බෙහෙවින් ස්තූතියි ඔබ හැමෝටම

  • @harshanjeewa7731
    @harshanjeewa7731 3 місяці тому +1

    පලවෙනි වතාවට දේශපාලනය වැඩසටහනක් සම්පූර්ණයෙන් බැලුවේ❤❤❤ ගැම්මක්

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 4 місяці тому +23

    බෲනෝ bro ❤️ ❤️ ඇතුලු සෙට් එකට ❤❤ මාලිමාව සියල්ලන්ගේ බලාපොරොත්තු ඉටුකරන මහජන බලවේගයක් ...❤❤

  • @UD-95
    @UD-95 4 місяці тому +51

    හොදටම වැඩේ උනා නියමයි බෘනෝ තිවා අභී නලින්ද ❤

  • @Poornaprasanna6529.
    @Poornaprasanna6529. 4 місяці тому +120

    හොද ප්‍රශ්න ටිකක් ඇහුවා..
    Npp ❤️

    • @rohanindranath3636
      @rohanindranath3636 4 місяці тому

      හොඳ පිලිතුරුත් ලැබුනා

  • @harischandra475
    @harischandra475 4 місяці тому +22

    පුරුදු , නුපුරුදු මොන වෙලාවෙ තිබ්බත් , අපි අහනව , බලනව උඹලගෙ වැඩ සටහන , හිනා වෙවී. නියමයි .

  • @user-sl7k
    @user-sl7k 4 місяці тому +5

    _ඉතාම හොඳ ඉතාම වැදගත් සාකච්ඡාවක්. මෙවන් සාකච්ඡා දිගටම ගෙන එන්න. යම් කලෙක මේ සාකච්ඡා ප්‍රතික්ෂේප නොකළ මැන. මාලිමාව දිනා රට දිනේවා !_

  • @samadhisubasinghe
    @samadhisubasinghe 4 місяці тому +38

    කාලෙකින් හොද දේශපාලන වැඩසටහනක් බැලුවා ❤

  • @nimmiperera6003
    @nimmiperera6003 4 місяці тому +28

    ප්‍රශ්න ටික සේරම අහගත්තනේ පැය දෙකක් ගියා දන්නෙවත් නෑ 👍👍👍ජයවේවා! සියලු දෙනාටම

  • @Lasantha-sg9qz
    @Lasantha-sg9qz 4 місяці тому +33

    What a good communicator Nalinda is -

  • @imeshpeiris5577
    @imeshpeiris5577 4 місяці тому +4

    ඉතාමත් හරවත් විචාරවත්, අනර්ඝ සාකච්ඡා වක්. අහන්න අහන්න ආසයි . සියලු ම කාරනා සාකච්ඡා වූ බවයි මගේ හැගීම. ජයවේවා

  • @naleensenarathna7151
    @naleensenarathna7151 4 місяці тому +3

    දේශපාලනය මේ වගේ දියුණු වෙන්න ඕන.. මේවගේ ප්‍රශ්න කිරීම් ඒවාට දෙන උත්තර අතර මිනිස්සුන් තීරනය කරන නායකයා මන්ත්‍රී ඉදන් තොර ගැනීමට.. එදාට මේ රට දියුණුවෙවී.. මේක ගොඩක් හොද වැඩසටහනක්

  • @ranasingheperera2510
    @ranasingheperera2510 4 місяці тому +69

    ජය අපටයි, ජය අපටයි ලංකාවේ 👍👍👍

    • @kumardheva-2144
      @kumardheva-2144 4 місяці тому +2

      Athana methena kothena giyath lankawe

  • @nuwankusum9698
    @nuwankusum9698 4 місяці тому +27

    Sl vlog ⁣මේ මොහොතේ කරව්ව හොදම වැඩක්..
    ගොඩක් හොද ගැටලු ටිකක් මතු කරා..
    නලින් ද සහෝදරයා ❤️

  • @slwingssl568
    @slwingssl568 4 місяці тому +37

    SL vlogs හැමදාම බැලුවට අදයි subscribe කරන්න හිතුනෙ. ජය! මේ වගේ හොද වැදගත් මිනිස්සු ගෙන්න.

  • @domlans681
    @domlans681 4 місяці тому +17

    අනුරවයි, හරිනිවයිත් ගෙන්නමු ඉක්මනින් please ❤ 🙏

  • @janakagayanath6560
    @janakagayanath6560 4 місяці тому +43

    නලින්දගෙ සම්පුර්ණ කතාව අහපුවාම මට තේරුන එක දෙයක් තමා NPP එක හිතනවා මිනිස්සු වෙනස් වෙලා දැන් කියලා, හැබෑ ගොඩක් මිනිස්සු වෙනස් වෙලා තියෙන්නේ අවබෝධයෙන් නෙවේ... මේ තියෙන ආන්ඩුවෙන්, බහුතරයක් මිනිස්සුන්ගේ සාක්කුවට තට්ටු උනා ඒකයි මිනිස්සු මෙහෙම වෙනස් උනේ... නැතුව පූර්ණ අවබෝධයෙන් නෙවේ.... කෙටියෙන් කිව්වොත් පොලිමේ ඉන්න උන නිසා ආන්ඩුව එපා මිසක්... පොලිම් ඇතිවෙන්න හේතුව මොක්ද කියලා දැනගෙන මිනිස්සු වෙනස් උනා නෙවේ... හැබෑ යම් පිරිසක් අවබෝධයෙන් වෙනස් උනා නැත්තේ නෑ.... කොහොම උනත් ලංකාවේ මිනිස්සු ගැන නම් විශ්වාසය තියලා වැඩ කරන්න එපා....

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 4 місяці тому +6

      ඒක නම් සම්පූර්ණ. ඇත්ත කතාව. ..මෙඉ රටේ බහුතරයක් හරක් කොයි වෙලේ වෙනස් වෙයිද. කියන්න බෑ.

    • @Lokusir
      @Lokusir 4 місяці тому +2

      💯💯💯💯 Definitely

    • @poojaneeanuradha7595
      @poojaneeanuradha7595 4 місяці тому +2

      හෙන ගහන ඇත්තක්. මෙහේ මිනිස්සු තමන්ට තට්ටු වෙනකම් කටවල් උස්සන්නෙ නෑ. රටට මොනා වුනත් කමක් නෑ අපි හම්බකරොත් අපි කනවා කිය කිය හිටියා. හම්බකරත් කන්න බැරිවෙනකොට තමයි තේරුනෙ රටට කෙලවෙනකොට අපිටත් කෙලවෙනවා කියල. ඉතිහාසෙ ඉඳන්ම එක එකාගෙ ගොන් කතා වලට රැවටෙන එක බහුතරයක් ලංකාවෙ අයගෙ ජාන වලම තියෙනවා. රට ටිකක් ස්ථාවර වෙලා කන්න බොන්න හම්බෙනකොට මොලේ පහලට බහින්න පටන් ගනියි ආපහු.

    • @Lokusir
      @Lokusir 4 місяці тому

      @@poojaneeanuradha7595 👍👍

    • @wijithananda7219
      @wijithananda7219 3 місяці тому +2

      ෆට්ට ඇත්ත

  • @d.r.jdassanayake3720
    @d.r.jdassanayake3720 4 місяці тому +16

    නලින්ද සහෝදරයගේ ප්‍රකාෂන විදිය විශිෂ්ඨයි.විශ්වාසණීයයි. අපි ජනතාව විදියට දිය හැකි උපරිම සහයෝගය සහ කැපවීම් ඉදිරි දියුණු වෙන රටක් වෙනුවෙන් කැපකරන්න සුදානම්.ජයවේවා මාලිමාවට.ජයවේවා රටට!

  • @tilaksenaratna3934
    @tilaksenaratna3934 4 місяці тому +28

    ඔන්න දැන් තමයි නියම වැඩසටහන. මේ වෙලාවේ එකතු වෙලා පස්සේ බෙදාගන්න පුළුවන්.

  • @reporthim2255
    @reporthim2255 4 місяці тому +130

    පටන් ගනිද්දිම Bruno ඇඹරෙන හැටි තමා මරුම 😆😆

    • @Hff-o7o
      @Hff-o7o 4 місяці тому +26

      Ekat thma kiynne ගෞරවය .
      Mokd me දූෂණ ආණ්ඩු ekk happila happila .
      Me vge kenek ekk kath krnn hamba wena kota ek කොච්චර deykd mchn ❤️

    • @ZawaThuwan
      @ZawaThuwan 4 місяці тому +10

      මේ ටිකේ ගොතපු කතා එක්ක ඇබරෙන්නෙ නැතුව කොහොමද

    • @shehanchrismal9163
      @shehanchrismal9163 4 місяці тому

      Sirawatama❤

    • @EasySciencewithNishshankasir
      @EasySciencewithNishshankasir 4 місяці тому +10

      ඒක හරිම අවංක සීන් එකක්...

    • @dfigurado
      @dfigurado 4 місяці тому +1

      ඇස් පෙන්න ගනින්

  • @HirunKarunaratne
    @HirunKarunaratne 4 місяці тому +36

    කළුතර මහජනතාව ඔබ දකින මේ නලින්ද ජයතිස්සව ගෙදර තියලා දුම්රිය තුළ රන්මාල කැඩීම හේතුකොටගෙන 'රත්තරං' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන රෝහිත අබේගුණවර්ධන නැමැති ගූඇන්පී-ශ්‍රිලනිප-පොහොට්ටු-සජබ හොර නඩයේ හොරාව රටේ උත්තරීතරම ආයතනයට යැවුවා.

  • @gamikarasanjana
    @gamikarasanjana 2 місяці тому +1

    මං පොඩි යෝජනාවක් කරන්න කැමති SL VLOG team එකේ හැමෝටම. Social media වලට පමණක් සීමා නොවී ලංකාවේ mass audience එකට එකතුවෙන්න digital media එකක් විදිහට දියුණු වෙන්න කියලා. මොකද media එකක් උනාම විනයක් ඇතිව හරවත් වැඩසටහන් තිබිය යුතුයි. එකට හොදම උදාහරණයක් ඕගොල්ලෝ. ❤️