You guys are so awesome! So knowledgeable and we should have people like you in our parliament! No wonder the country is like this because of the standard of our politicians!! Malimawata Jayawewa!! Education goes a long way!!!
Mt Tharidu, I greatly appreciate your podcast and the clear explanation of this subject. You three are great guys. New generation, brave and intelligent. Good luck.
මෙන්න නියම ශ්‍රිලාංකික පුරවැසියො බොහොම ස්තුතිය තරිදුලා දෙන්නටම ❤
පිං අයිතිවෙයි දරුවනෙ උඹලට රටක් ඕනෙ අපේ කාලෙ ඉවරයි..රට වෙනුවෙන් ඉදිරිපත් වෙන නුඹලාට ශොභාදමත් ආශිර්වාද කරාවි තෙරුවන් සරණයි ❤
උඹල වටින මිනිස්සු මචං.ජය වේවා උඹලට.හම්බෙලා අඳුරන්නෙ නැති උනත් උඹකට ආදරෙයි 🖤
උඹල අපිට ගොඩක් වටිනව. ...කොන්ද තියෙන මිනිස්සු... ආදරෙයි✌✌✌
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💯💯💯💯💯💯💯💯💯💯💯
තුන් දෙනාම එකතුවෙලා සිද්ධාලේප බන්දුවගේ පැටිකිරිය දිගහැරිය ආකාරය අනර්ඝයි, ස්තූතියි තරිඳු ජයවර්ධන, තරිඳු උඩුවර, අභිෂේකා,sl vlog.
❤❤❤
J@@rathnasirinanayakkara6224
ඔබ සියලු දෙනාටම ජයවේවා .එවගේම පරිස්සමෙන් ඉන්න .තිරිසනුන් ට මොන මනුෂ්‍ය කම්ද ?? අපි අපිව රැක ගනිමු.රට ඉබේම රැකේවි...❤❤❤❤❤
තරිදු දෙපලට බොහොම ස්තුති. 71,88,89ඒවගේම 83කළු ජුලිය වගේ දේවල් හිස ඔසවන්න ප්‍රථම ඔබ සියලුදෙනාම කරපු උත්සාහය සාර්ථකව ජයගැනීම ගැන අපිට හරිම සතුටුයි. JR මගදී අත ඇරලා දාලගිය උතුරේ ප්රශ්නය ගැනත් ඉදිරියෙදේ කථාකර නිසි විසදුමකට ගේමු. අබිශේකටත් ස්තුති. 🇱🇰කුමාර එනකොට 🇺🇸දේවිත් එනවා.
Bravo තරිඳුල, බ්රූනෝ ඇතුළු slvlog team. ඔයගොල්ලො අතගාපු මේ වැඩේ අති සාර්ථකයි. අති විශිෂ්ඨයි love u guys
කට්ටියගෙ තියෙන බැඳීම සමග තවත් පිරිසිඳූ චරිත එකතුකරගෙන අපි තවත් ශක්තිමත් වෙමු...
❤️👍🏻
කරඬු ඔබ දෙපළ ඉතාමත් වටිනා මෙහෙවරක් රට වෙනුවෙන් කරන්නේ මොකද අපේ රටේ නීතිය වල් වැදිලා තියෙන මොහොතක ින් ඒ නීතිය බල ගැන්වීම සඳහා ඇතුළු විශිෂ්ට කණ්ඩායමක් ඉදිරිපත් වෙලා ඒ ලබාගත්තු ජය කාගේත් පැසසුමට ලක්වෙනවා, දේශබන්දුලා වැනි අදම මිනිසුන් පොලිසියෙන් ඉවත් කරවීම කළ යුතුමයි, ජය වේවා
උඔල අපේ ශක්තිය පුතේ ඉදිරියටත් එහෙමයි පුතේ සතුටුයි අපිහැමෝටම ජයවේවා
තරිඳු උඩුවර ගෙදර....කොන්ද පණ ඇති අපේ කාලයේ තාලයට ගැලපෙන පන්නරය සමගින්....කාටවත් විකිනෙන්න එපා මචං කවදාවත්...උබ රටට සම්පතක්....අනිත් තුන්දෙනත් එහෙම තමයි හොදේ....
තරිදු ජයවර්ධන ත් ඒ වගේමයි ❤
@@dilhanirathnayake8011 අනිවා...❤️
👍🏻💐💐
❤yes ❤
Taridu මල්ලිලා දෙන්නා ඕගොල්ලෝ කරන සේවාව අති විශිෂ්ඨයි අති විශිෂ්ටයි බොහොම පරීක්ෂමෙන් යහපත් දේ කරන්න මල්ලි ඕගොල්ලන්ව ස්වභාදහම ආරක්ෂා කරනවා. ජයවේවා! ශ්‍රී ලාංකිකව හැටියට මහජන දේපොළ හොරකම් කරපු අපරාධකාරයෝ එලවන්න හැමෝම එකතු වෙමු. ස්තූතියි❤
💗💗💗💗සුබ පැතුම් ඔබලාගේ උත්සහයට 💗💗💗අපි හැමෝම වෙනුවෙන් ඔබලාගේ උත්සාහයට මේ විශ්වයම ඔබ වෙනුවෙන් ආශිර්වාදය තියෙනවා.💗💗💗💗
උදේ පාන්දරම දුන්නා නේද ආතල් එකක් 😂❤ ඔය දේශබන්දුවගේ නඩු වලට සහයක් විදියට ssp ශානි බලනවා. නියමයි තරුණ ජනමාධ්‍ය සංගමය.❤
ලංකාවට වටිනම සම්පත් දෙකක් තරිඳු සහ තරිඳු. අභිශේකා කරන සේවයත් ඉතා ඉහලයි. SLVLOG විතරයි දැන් මැද ඉඳගෙන දෙයක් කරන්නෙ. ඔබලා සියළු දෙනාටම ස්තුතියි.
අතිවිශිෂ්ඨයි සහෝදරවරුනි ❤️❤️ අපි අපේ රට ගොඩනගමු ...මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤
😂 මාලිමාව ගැන නෙව්රෙ බං කියන්නෙ
ඔබ කරන සේවයට බොහොම ස්තුතියි. ඔබ සැමට දෙවි පිහිටයි. ජයවේවා.
තරිදු ඔබ දෙපලටත් අබිසේකා ඔබටත් ආදරෙයි ඉතා හොද සාකච්ඡාවක් හොද පැහැදිලි කිරිමක් .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සිදු විය යුතු දේ....සිදු වෙමින් පවතිනවා ...ඔබලාගේ දායකත්වය... යම් දිනක නිවැරැදි රටේම නිවැරදි දිශානතිය තීරණය කරනු ඇත.😊
ස්තූතියි තරිඳු දෙපලටම❤️
දේශ බන්දු බාම්බන්ධු .ඔයාලා වගේම අපිත් හරි සතුට විදිනවා ඒ ගැන .😂😮😊
මේ වැඩේ පුරවැසියන් වශයෙන් අපිට ගොඩක් වටිනවා ඔබ සැමගේ කැපවීමට අපි ගොඩක් ස්තූතිවන්ත වෙනවා මුං පන්නලා අලුත් ආණ්ඩුවක් හදාගන්නත් අපි ට්‍රයි කරමු
හැමදාම වගේ කියන්න තියෙන්නෙ එකම දෙයයි බොක්කෙන්ම ආදරෙයි හැමෝටම 🇱🇰
උඹලා ගැන අඩම්බරයි ජයවේවා ආදරේයි සේරටම ❤
මේ වැඩසටහන බලන්න ඉස්සෙල්ලා කමෙන්ට් එකක් දැම්මේ දේශපන්දුවා නීතිය කියලා මේ සමාජයට කරපු පහත් වැඩ හිටින මගේ රටට බුදු සරණයි 🙏ජයවේවා
ඉදිරියටම යං පුතා. අපේ ආශීර්වාදය ඔබටයි.
ආඩම්බරයි මේ නව තාරුණ්‍යයේ ජවය ගැන
අපේ රටේ නීතිඥවරුන් ට අපේ ගෞරවය පුදකරමු.ඔබතුමන්ලා රටට ආඩම්බරයකි .ඔබතුමන්ලාට ජයවේවා .
Tharidu jayawardena ... stay safely putha.. budusarani.
ඇත්තේම ඔබලා පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ඔයාලා හැමොටම
හරිම සතුටුයි ආරංචිය..ආරංචිය සුභයී ..නොසුදුසු පොලිස් පති කෙනෙක්..රට අගාධයකට පත් කරපු කෙනෙක්
ඔබලාගේ සම්පූර්ණ වැඩසටහනම බැලුවා හරිම සන්තොෂයි මෙවැනි නිහතමානී හැගීම් ඇතුව ජීවිතය පෙරට තබා ඔබලා ගත් එඩිතර තීරණ රටේත් ජනතාවගේත් අනාගතේ රට බාරගන්න ඉන්න දරුවන්ට පැහැදිලි හෙටක් නිර්මාණය කිරීමට ඔබ සැමට සහ ඔබලාට උදව් කරන සියලුම දෙනාටම බොහොම ස්තුතියි ජයෙන් ජයම වේවා.
වේශපන්දු ගෙදර ගියා ආයෝ ලංකාවට බුදු සරණයි සරණයි ලංකාව කාපු එකෙක් තමයි ඕකත් දැන් රනිල්ට තනි ඇති සිද්ධාලේප ටිකක් ගාමුද අපි
තරිදු දෙපළට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතුයි.තරිදු (කහපාට ) මාධ්‍ය වේදියා මෙහි අද්වතීය මෙහෙවරක් ඉටු කළ
බව අවිවාදිතයි.එහෙත් තරිදි මෙම ඉතිහාසගත තීන්දුව දුන් යසන්ත කොදාගොඩ විනිසුරැ ප්රඛානියා මෙරටේ
හිටි අද්වතීය හඩ පෞර්ෂයක් හා සන්නිවේදක (හිටපු අධිකරණ වෛද්‍ය ප්‍රධාන නිලධාරියා ) නන්දදාස කෝදාගොඩ මැතිදුගේ ලේ තියෙන නෘ
නීති හා යුක්ති ගරැක මිනිසෙකුගේ අතිජාත පුතෙක් බව කිව යුතුයි. ඒ ගැන
අගයකිරීමක් කිරීම මැනවි
excellent bro excellent උඹලාට උපහාර වේවා !
වේසබන්දු ගෙ ගෙදරට සිද්දාලේප යවමු😂
ගෑනිට කියමු ගාන්න කියලා.
😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@ravdon4776 ඌ විකුණයි.
නීතිය ගනන් නොගෙන , ඊටත් උඩින් සිටින සියලුම දෙනාට හොද තීන්දුවක් , ඔබ සියලුම දෙනාගේත් නීතිගරුක ජනතාව ගේත් ජයග්‍රහණයක් ,
Tharidu uduwara.. my blessings to you 🙏 putha... stay safely 🙏. All of you Tc 🙏. Budusarani
watchdogs have awaken !! thank you two Tharidu 's all lawyers who fought for truth. Only because people like you Sri Lanka will be a better place.
සුබ ආරන්චිය ගෙන එමට සහාභාගි වු සීයලුම දෙනාට ඉස්තුතියි🙏🙏🙏❤️❤️❤️මෙවැනි කාලකන්නිට ඉඩක් නොදිය යුතුමයි ඉන්න ඔනේ හිර ගෙදර අරගලයට කරපු අපරාධය😡😡
Bruno putha. Stay safely 🙏.. my blessings to you 🙏. Your team very special. Budusarani. No body can stop the way you go.god bless you and your team 🙏
මේ සංවාදය ඉතාම වැදගත් එකක්, රටේ නීතිය හා සාමය ආරක්ශා කරන ආයතන මොනතරම් දේශපාලණීකරය වෙලාද කියල මේකෙන් පේනව, මිනිස්සු මහ මග තුට්ටු දෙකට මිනීමරන්නෙ මේ අයගෙ ඇජෙන්ඩා වලට, රාජ්‍ය අනුග්‍රහය සහිතව, මේ පුද්ගලයින්ව හොදින් හෝ නරකින් සමාජයෙන් අතුගා දැමිය යුතුයි, නැතිනම් ඔබ හෝ මම නොකල වරදකට ඉතාම නුදුරේදි සිරගත වීමට පවා විය හැකියි, කාට හෝ එල්ල කරන වෙඩි පහරකට ගොදුරක් විය හැකියි, ප්රශ්නය තමාගේ නොවන කාලය දැන් හමාරයි, මේ ප්‍රශ්න සියල්ල තමාගේ වී අවසානයි
මිනිසුන්ගේ හද ගැවෙන රාවය හඬ ගා කියන්නට ඉදිරිපත් වන දූ පුතුනි. නුඹලාට ස්තුතියි
ජය වේවා..! සියලුම දෙනාට❤❤❤❤
උබලා 4 දෙනාම සුරයෝ අපි බොහොම සතැටුයි නිති ගරැක රටක් හැදෙන්නේ ඔබ වැනි නිහතමානී මාධ්‍යවේදීන් ඉන්න නිසා තමයි පුතා .ජය වෙිවා 🧭 🧭 🧭 🧭 🧭 🧭 ❤❤❤❤
මාත් එක්ක එකතු ව තමයි 4. දෙනා කිවිවෙි.
තමන්ගේ යුතුකම් ඉටුකළ ඔබලාට අපගේ ප්‍රණාමය..
පුතාලා ඔයාලා ඔක්කොටම හරිම ආදරෙයි
You guys are so awesome! So knowledgeable and we should have people like you in our parliament! No wonder the country is like this because of the standard of our politicians!! Malimawata Jayawewa!! Education goes a long way!!!
ඔබලා සියලු දෙනාම මේ කරනා සේවය ඉතා ඉහළින් අගයමි සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න❤
මට පට්ටම ආස අර ඔයාලා හවස පටන් ගත්තු වැඩ සටහන අඬලා කරපු දේ😂😂
i got no words to describe your efforts .Putting your life's on the line. simply wow !! thank you all !!
තරිඳු උඩුවරගෙදරගෙ අන්තිම වචන ටික ❤
You are all great characters for the sake of our country. Thanks a lot again and again. 🎉🎉🎉🎉🎉🎉
ඔබ සියලුම දෙනා රට වෙනුවෙන් කරන සේවය ඉතාම අගය කරමි.
ස්තූතියි තරුණියන්ට පරිස්සමෙන් ඉන්න
👏👏👏 Daruwane wachanana Thank you all. Theruwan saranai.
Tharidu & tharidu ❤
Finally, its about time!
You guys r really great. Hats off.
Mt Tharidu, I greatly appreciate your podcast and the clear explanation of this subject. You three are great guys. New generation, brave and intelligent. Good luck.
පොලිසිය ගෞරවාන්විත තැනක් හැටියට පත්විය යුතුයි. පොලිසිය ඇණයක් වී මහජනතාවට කිසිම හොඳක් නොකරන කොටසක් වෙලා හමාරයි
Hats off guys great job take care ❤
හම්මේ අභිශේකට තියන සන්තෝසේ .............. මටත් පට්ට සන්තෝසයි ........... අපේ උන්දැට කියුවා රෑට කිරිබත් කමු කියලා ......... රෑට කිරිබත් කන්ඩ තොට මොන්ගල්ද වගේ බැල්මක් දැම්මා .............. නෑ නෑ හෙට උදේට කමු ........... කිරිබත් කැට කපන්ඩ ඕන නෑ කියලා බේරුනේ ........... හෙට උදේට කිරිබත් උයලා දුන්නේ නැත්තං .......... හෝදන්නේ නෑතුව හාල් කාලා .............. පොල්කිරි පැකට් එකකුත් කාලා වතුර පීලා ..........😀........ බවුත් එක ප්ලග් එකට ගහලා ........... ආ නෑ නෑ වැරදුනා .............. බවුත් එකේ සිද්ධාලේප ගාලා .....ප්ලග් එකට ගහලා ........... සිද්ධාලේප චිරි චිරි ගාලා පිච්චෙනකොට පුකේ ගහගන්නවා
Good Job.❤❤
මචං ජනතාව වෙනුවෙන් උබල පෙනීහිටපන්. සාමාන්‍ය මිනිහෙක් ට ඕව තේරෙන්නෙ නෑ බන්.. අපි ඉන්නව උබල වෙනුව්ර්න් ඕනම වෙලාවක.💛👌
රටට අවශ්‍ය ඔබව..තව තවත් ඔබ වටා එක් වේවා!!
කොහෝමත් ඔයාල පරිස්සම් වෙන්න...වේශ බන්දුව දැන් පිස්සු බල්ලෙක්.....
🥷🏿😊
Well done boys! Keep up the good work. We all respect you guys!🙏🏻🙏🏻🙏🏻
Lankawata jaya weeaaa
Thanks puthe oyalage mulu team ekatama. God bless you.
Great job.
දේශබන්දුට උසාවි නියෝග ඕන්නෑ. යූ ටියුබ් සහ ෆේස්බුක් බැලුවමත් ඇති අස්වෙලා යන්න මිනිස්සු කියන දේ අහල/බලල
Dabal tharidu...❤❤❤❤❤❤oyala karapu...dewal wala prathipala thamai....jaya wewa ❤❤❤❤❤❤
This is a very discussion. Yes, you watch dogs for the country at large.
Brilliant piece of work guys.
ඉස්තුති ඔබ සැමට.
Hats off for both Tharindus and others who involved for this case on be half of the nation.
අනවශ්‍ය තරමට උඩ පනින හැමෝම දැනගන්නොනෙ පොලොවට කඩා වැටෙන බව. සාධාරණ ජනතාවගේ වුවමනාවක් බලාපොරොත්තුවක් මේක.
ඔයාලාට බුදු සරයි,,❤❤❤❤❤❤❤
ජයවේවා 💎💎💎💎
මෙන්න නියම යුක්තියේ මෙහෙයුම
Love you all ...youngsters ...respect the Judges ..❤🙏🙏🙏
ලස්සන රටක් හදන්න වෙහෙස වෙන ඔයාලට ගොඩාක් පිං
Excellent program
You guys doing a great job
Hat’s off 🎉❤
ආදරෙයි. තුන්දෙනාටම
Very good thank you
Be safe brothers❤ you all are Jems to our country ❤
well done guys, your efforts are worth
හැමෝටම තෙරුවන් සරණයි
තරිඳුලා දෙන්න ඉන්නවා කියන්නේ ඉතින් එක්කෙනෙක් ආණ්ඩුවේ සරම ගලවන්කොට අනිත් කෙනා ජොකත් ගලවනවා🎉
ජය වේවා❤
Thank you all....❤❤❤
ස්තුතිය ඔබලාට ❤❤🎉
ජය වේවා
මට තාම මතක හෙල්මට් පාර උට දෙන්න ඕන පොලිස්පති කම
ඔයාල එක්ක මම තරහයි. ඇයි අනේ ද්වේශ බන්දු වෙනුවෙන් නලා පිම්බ උඩුවේ ධම්මාලෝක මොන හිතකින්ද අමතක කලේ.
Great job Tharidu. Great bro. We have to change this bulciat sisterm
Nice finishing note Abhisheka....
Thank you machan tharidu dennatama ❤