මෙහෙම කරොත් වේයෝ පැත්ත පළාතෙ ඉන් නෑ/how to get rid termites in house/natural termite killer
Вставка
- Опубліковано 7 лют 2025
- ඔයාලගේ ගෙවල් වල බිත්ති අයිනේ,ලී වල වේයෝ ඉන්නවනම් මේ වැඩේ කරලා බලන්න.
ඔයාලට ගෙදර තියෙන දේවල් වලින්ම හදාගන්න පුළුවන්, ගොඩක් ලොකු වියදමක් යන්නෙත් නෑ.මේකට අවශ්‍ය වෙන්නේ,
1.ඉගුරු
2.විම්
3.භූමි තෙල්
4.ලුණු
5.වතුර
මේ දේවල් ටික තමයි.
මේ වැඩේට ඔයාලත් දන්න වෙනත් සාර්ථක ක්‍රම තියෙනවනම් අනිවාරෙන්ම අනිත් අයටත් දැනගන්න කියන්න.ඒ වගේම මේ ක්‍රමේ කරලා ඔයලාගෙ ප්‍රථිපල මොන වගේද කියලත් කියන්න.මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු.සුබ දවසක් ඔයාලා හැමෝටම.
බොහොම ස්තුතියි, වැල්වටාරම් නෑ ඉක්මනින් හොදට පැහැදිලිකලා
මේස හැඳි2ක් කියල...දැම්මෙ තේ හැඳි දෙකක්.එ්ක නිවරදි වුනානම් හොඳයි.ස්තුතියි!
That's a good observation, Thanks!
ඔව් ඒක තමයි මාත් බලන් හිටියේ...😂😂😂. මෙයා හැදි අදුරන්නේ නෑ වගේ
පොල් කටු හැන්දෙන් දාන්නකො 😄
හලෝ මේස හැන්දි ,තේ හැන්දි දැන ගන්න කෝර්ස් එකක් කරන්න
හැම video zඑකේම කීවෙ මේස හැදි කියල
වේයන්ගෙන් හරිම කරදරයි.මේකෙන් සිතට පුදුම සහනයක් ලැබෙයි.බොහොම ස්තූතියි 👍
තොගෙ කර්මෙ ඩිටජන්ට් දාලා හේදෙනකං තෝ බැල්ලියො එල්ලං මං පස්සෙන් වර
වැල් වටාරම් නැතිව vedio එකක් ඉදිරිපත් කරනවා දැක්කේ අදයි. ඔබතුමාට ජය 🙏🌸🙏🌸🙏🌸🙏
ගොඩක් ස්තූතියි ❤️❤️❤️
ලී බඩු සේරම කනවා පුදුම කරදරයක් . බේගෝන් ගැහුවත් අඩුවක් නැහැ ..මේකත් කරල බලන්නම් . thanks.
ඒ වේයො නෙමේ.ගුල්ලො නේද
මටත් ඔය ප්‍රශ්නෙම තියෙනව,@@pradeepperera8154
ස්තුතියි පුතා. බලන්න අවශ්‍යයි ඔබගේ ක්‍රමයට වේයෝ පැතිරීම වැලක්විය හැකි වේවි කියා. මින් පෙර මා සැදු සාන්ද්‍රණය - සාමාන්‍ය ප්‍රමාණයකට හරි ගියා. ඒ ඩීසල් වලට කපුරු මිශ්‍ර කිරීමෙන්. උත්සාහ කර බලමු.🙏
ස්තුතියි...ගොඩක් වටිනවා.
මේකෙන් වේයො මැරෙනවද..?
කපුරු බෝල භාජනයකට දාලා ඒකට ඩීසල් එකතු කරලා දවසකට පසුව දියවෙලා නම් අරන් වේයන් ගැවසෙන තැන්වලට දැම්මම ,වේයෝ ඉන්නේ නැ,මැරෙනවද කියලා නම් දන්නේ නැ,ඒත් එ සුවදට එයාල කැමති නැ වගේ යනවා
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
මේක තමයි හරිම ක්‍රමය. භූමි තෙ ල ටිකක් දාන්න.
මේක හරියටම හරි .අපිත් කරා කපුරු,ඩීසල් ,බූමි තෙල්.
මේ ක්‍රමය (ඩීසල් + කපුරු බෝල(නැප්තලීන්)) දැව ආරක්ෂකයක් විදියටත් භාවිතා කරනවා.
❤❤❤thanks lot.
බොහොම ස්තුති ,,,ඇත්තටම ලොකුම wadayak me සත්තු ,,,,,👍
බොහොම ස්තූතියි, කෙටියෙන් විස්තර කරල දුන්නට 😊
ගොඩාක් පින් වේයන්ගෙන් කරදරයි❤
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
අවස්සයවිස්තරය,පමනයි,ස්තුතියි
Thay handaie maysa handaie adurannay nehe nay
මේකෙන් වෙන්නේ ටික කාලය කටද ?හැමදාටමද
බොහෝ පිං ✋✌️💪👍🙏🙏🌹❤️🌹👍🙏🙏🙏
Can you give us a assurance that this particular spray will destroy all termites.
Kuda daruwanga muthra badunakata akathu Kara dawasata saraya bagin waahubass walata halanna .sathi 2k pamana yanawita waayan wada wanawa.
වයරින් බට අස්සෙ වේයො ඉන්නවා.ඒකට විසදුමක් කියන්න.
ස්තුතියි බොහෝම
ස්තුතීයි ❤❤❤
Kalawadanta baythak keyanna
බොහොම ස්තුතියි
Very good ට්‍රියි කරල බලන්නම්
Godak sthuthi.....❤️❤️❤️
මේස හැඳි කියලා තේ හෑදි දැම්මෙ...නිවරදි එක මොකක්ද
Deesal Hari lamputhel kapuru kudu Karla gala balnna ekth Hari yanwa. Mey kramyeth honda athi❤
Oya බූමිතෙල් මේස හැදි 3ක් කිවුවාට ඔයා දැම්මේ තේ හැදි 3ක් නේද හරියටම කියන්න අපි අමාරුවේ වැටෙයි හදන්න ගියාම.🤔
කපුරු බුමිතෙල් කලවම් කරල දැම්මා. හරි ගියා
සතුන් නොමරා පලවා හැරීමට ක්‍රමයක් තිබේද?
Badu muttuth aran gedarin palayan
Pebenna😂😂
මේ දියරය එම සතුන් ඉන්න ප්‍රදේශයට මදක් ඈතින් ඉසින්න එතකොට එම ගඳට ඒ සතුන් එම ප්‍රදේශයෙන් ඉවත් වෙලා යනවා. ,ඒ විදියට දිගින් දිගටම සතුන් තමන්ට අවශ්‍ය තැනින් ඉවත් වෙලා යනකම්ම ඔවුන්ගේ ඇගේ නොගෑවෙන ප්‍රදේශවලට ඉසින්න
තියෙනවා. අනේ ඔයාලා යන්න කිව්වම වේයෝ හීන් සීරුවේ යනවා 😄😄😄😄😄😄
Sil aragena ahaka balagena inna. Nethnam as piya gaththoth weyan penenne netha.
ඉස්තුති යි ⛪✝️🙏🙏🙏
Thanks 👍🙏
බෙහෙතට ජයවේවා වේයන්ට කෙලවේවා .🤣🤣🤣🤣🤣😅😅😅😅👍👍👍👍
Thank you❤❤❤❤❤
Thanks a lot well try first and see the results anyway thanks again termite problem is terrible.
නෑබිලියට දාන එක හරි නෑ නේ දැනුවත් කරාට ස්තූතියි
අපේ තණකොල වලට යටින් වේයො ඇවිත් .තණකොළ මැරෙනව .ඒකට විසදුමක් නැද්ද ?
තියෙනවා තණකොල උගුල්ලා කොන්ක්‍රීට් කරන්ඩ
සමහර පලාත් වල පසේ ස්වභාවය. මිදුලේ වගේ නම් පස් හාරා ඉවත් කර වැලි සහිත පස් දාන්න මම එහෙම කලා
තණකොළ ටික කාපන් 😄😄😄
Weyanta daanayak dun bawa sithaa pin anumodan wanna.
අමු ඉන්ගුරු සමග අමු ගම්මිරිස් කොටාගෙන,වතුර දමා රැයක් තබා පසුදා ඩිටජන් කුඩු දමා ස්ප්‍රේ කලාම වේයො මතු වෙන්නෙ නෑ කලකට
තොපිට සෝවාන් වෙන්ඩ ලැබෙයි අපායෙ ....මට දුන්න ගම්මිරිස් තොට පලදෙන දවස්ක් එනවා...එතකං තොපි වල්ල එල්ලං කෙලව කෙලව පස්සෙන් වරෙං......
කවුද වේයෙක්ද කතා කරන්නේ .🤣🤣🤣😅😅😅
@@Divorcedhousemaid666 තමුන්ට ඔය තරම් බය හිතුනෙ ඇයි?වේයා ඉන්නෙ පස් යට,පස් මතුපිට සැර, අහිතකර
අහිතකර දෙයක් තියෙන විට වේයන් උඩට එන්නෙ නෑ,මේබෙහෙත උන් මර්දනයටයි,මරන්න නොවෙයි ,සතුන් මරන්නනම් ඕන තරම් ක්‍රම තිබේ.
Mokda me thran thraha aran@@Divorcedhousemaid666
Thank you
සත්තු පලවා හැරීම විතරක් නම් හොද්යි.සත්තු මැරෙන්නෙ නැතුව.
Oya meda handa kiyala aragatthe tea handa
ස්තූතිය
ane meeyanta beheth kiyannako hariyata meeyo
Kuminta karanna days kiyanna.
නෑයො........ වේයො....... මීයො........ ඔක්කොම. එකයි...........
1.මේස හැඳි, තේහැඳි ගැටලුවක් තියනවා.
2.මුලුතැන්ගෙයි භාජන ගත්තහම භූමිතෙල් ගඳනෙ.
3.මේකට සත්තු මැරෙනවා නේද?
4.ගුල්ලන්ට මොකද කරන්නෙ?
මේ තේ හැදි
දිමියන්ටත් උෟරු මියන්ටත් බෙහෙතක් කියන්නකෙ
බිත්ති ඇතුලේ ඉන්න වේයන්ට මොකද වෙන්නේ???
ඔහේ හිටපු දෙන්. උඹේ වැඩක් බලාගනින් 😄😄
Weyanta mayiththri karanna.
Thankyou somuch
Kerapotthanta behethak kiyandapin
මේස හැඳිද? තේ හැඳිද? පින්තූරය අනුව නම් පේන්නේ තේ හැන්දැක් වගේ.මේස හැඳි නොවෙයි නේද?
බෙහෙත් දියකරේ නෑබිලියෙ නේද අපි කන්න අවසානේ දෙවියන් පුදන්නේ නෑබිලියෙ වෙන භාජනයක් ගත්තට කමක් නැහැ නේද 😅😅😅
අපේ ගෙදර නෑයෝ එනවා හරිම කරදරේ. බෙහෙතක් කියන්නකෝ
Dora wahala thiyanna
😂
පොල්ලක් අරන් තඩි බාපන්. වැඩේ ඉවරයි. Umbath ඉවරයි බන්දනාගාරේ කූරු ගැනපන්
Poth kana kaawanta behethak onee
ඔයා දැම්මේ තේ හැදි නේද? කරුණාකර ඒ ගැන දැනුවත් කරන්න .
Veediyo aka hodai the hafi mesa hadi waraddanne nathiwa kiyanna
අඩුපාඩු හදාගන්නම් ...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
හූනන් වද කරන්න විදියක් උගන්වන්න
ua-cam.com/video/JFUgvBMDs58/v-deo.html
මේක කරලා බලන්න...වෙනත් ක්‍රමයක් අත්හදා බලලා කියන්නම් ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️
වද කරන්න එපා,අමුතු ලෙඩ හැදෙයි.දොස්තරලාට කමුරන්න යෙි.
Wanda karanna apa. Appo paw siduwei. A nisa hema sathekutama inna deela thamanta gedara innama beri nam mahana wenna.
අනේ මීයන්ට බෙහෙතක් කියන්න .පිං ඔයාට.මුන් මරන්නත් බෑ පුදුම කරදරයක්
බලලෙක් හදන්න
gammiris kudu, peper mint thel, kurullanta kema dannawanam meeyan bo wenawa
Gammmiris danna.luunu pethi danna
අපේ වත්ත ට ගෙනැත් දමන්න ඕනෑ තරමක් ! සර්ප විමානයක් නිසා දෙගොල්ලො ම සහයෝගෙන් ඉන්නවා ට සැක නෑ ! 😂
@@ravinduyomal7788 මං දන්න විදිය ට; හදන් ට ඕනෑ, බළලෙක් !
බොහෝ ස්තුතියි.
වත්ත හැමතැනම වේ හුඹස්....මොකද කරන්නේ?
makuno wada karanna bethak kiyannako
Saban kudu diya karala gahanna
Saththu wanda karanne nethuwa un akkama hitapalla modayine. Makuno kewath kamak nehe kiyala le dan deepalla. Modakamata beheth netha.
කිනිතුල්ලොන්ට බෙහෙතක් කියන්න පුළුවන් නම් .
නෝන බනින්නේ නැද්ද කෑම හදන භාජන වලට භූමි තෙල් දානකොට
බැනලා නතර වෙනවනම් හොදයි....😒
මාත් හිතුවා
කව්ද බං ඔය ගෑනිට බය.
@rathnawaleehettiarachchi2052 😀😀 ප්රශ්නය තමන්ගෙ වෙනකම් පිළිතුර දාර්ශනිකයි
අයියෝ ඔයාගේ ගෙදර වෙන ලොකු බාජනයක් තිබුනෙම නැද්ද හාල් ගරන නෑබිලිය ගත්තේ?
Pabasaradissanayaka7
අපි දෙවියන් වදින්නයි නෑබිලිය ගන්නේ අපි පිලී ජාතියක්වත් සෝදන්නේ නැහැ නෑබිලියේ
ඒක හිල්වෙලා. නැත්නම් ගෑනිගෙන් ගුටි
Ayyo meya Mesa Handa The Handa aduranne nahane.
මේස හැන්දක් තමා ඕන....අනේ ගෙදර තියෙන්නේ මේ හැදි විතරයි...සොරි...ගොඩක් ස්තුතියි ❤️❤️❤️
waradi dakima honda deyak unat eka hamadetama galpenne naha
ඒක මේස හැන්දක් තමා. තේ හැන්දට වඩා තරමක් විශාලයි ඒක. @@RichMind-yv3wt
Sathun maranna Epa pana Nathikaranna pissu
බුමි තෙල් කවලම් වෙන්නේ නැ නේ ජලයේ
සබන් හෝ ඩිටේජන්ට් දැම්මාම කලවම් වෙනවා
මේක මකුණන්ට හරියනකන් නැද්ද
මකුණො ඉන්න ලී වලට එහෙම මුලින්ම හොදට උණු වතුර දාන්න මුලින්ම.රෙදි වලත් ඉන්නවනම් ඒවා තම්බන්න....ඊට පස්සේ මේ මිශ්‍රණයටම කපුරු කුඩු එහෙම එකතු කරලා දවස් කිහිපයක් ස්ප්‍රේ කරන්න....❤️❤️❤️
මකුණො ඉන්නේ ගෙවල් අපිරිසිදු වුණා ම.හැමදාම මකුණො ඉන්න තැන් ඛලලා ඒ බිත්තර සමගම විනාශ කරන්න නැතිනම් මහ කරදරයක්
සබන් කුඩු ප්‍රශ්නයක් නැද්ද
විම් දියර තරම් නම් සාර්ථක නෑ හැබයි..ගොඩක් ස්තුතියි ❤️❤️❤️
හොඳ ඉ මම. කරලා. බලන්නම්. මම සෞදියේ සිට සුබ පැතුම්
මියන්ට බෙහෙත් ක් කියන්න
Tea ga di pawitch hi kake...
Ane yanawa appa boru dan nathuwa.
බාජන නම් වෙනමම ගන්න වෙනව
Harimawadagath.
දීමීයො යවන වීදී හක් දාන්න
සිනි වලට එන ඇබලයෝ දාන්න ඇබලයෝ ලපටි දිමි පැටවූ ආහාරයට ගනී
man abalayo dala balan hitiya mokada wenne kiyala .ane dibiyo abalayo katata aran godawela ehe mehe awidala passe gilala danawa .kattiya kiyana nisa man ehema kale .ane pau
මේක දිනපතාම spray කරන්න ඕනෙද .. නැත්නම් එක සැරයක් spray කරපුවාම ඇතිද
දවස් 03ක්වත් අඩුම එක දිගටම ස්ප්‍රේ කරන්න ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️
මේක ගැහුවම තණකොල මැරෙනවද?
තණකොළ වලටත් හානි වෙනවා.....ඒ නිසා ලස්සනට හදලා තියෙන තණකොළ වලට දාන්න එපා....එහෙම තැනකනම් වේයෝ ඉන්නේ හුඹහ උඩින් පොඩි කාබයිට් කෑල්ලක් තියන්න.
සත්තු මැරෙනවද
❤
ඔය ඔයා තේ හැදිනේ දාන්නේ
කලබලේට මේස හැන්ද තේ හැන්ද
ඒකට නම් සොරි වෙන්න ඕන...😊...ගෙදර තිබුනේ තේ හැදි විතරයි ....ගොඩක් ස්තුතියි ❤️❤️❤️
Oya kema bemata ganna banana gatta kamaka nedda
හූනන්ට බෙතක කියන්ඩකො පිං 🙏🙏🙏
Mekuduwak ganna
DIMIYANTA WISDUMAK NADDA
Thanks for sharing ..
Okgood.
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
ඩීසල් දාපුහමත් මාස තුන හතරක් කරදරයක් නැහැ.
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
තේරෙන්නෙ නෑ කියන ඒවා...මියුසික් නිසා ...ද්‍රව්‍ය තුන මොනාද
රනිල්ට.කියන්න.හොදදත්.තියනවලු
Thanks
👍
ඕක තෙ හැන්ද 😂😂😂
වේයන් ගියේ ගඳ ඉවසන්න බැරිව .මොකද පල් කරානේ
🤣🤣🤣✌️✌️✌️
❤❤❤❤
එකම ඹෟෂධයයි ඔින වෙියො පලවා හරින්න . ඒතමා වල් හබරල අල
Wal habarala even kohomada veyo pannadanne puluwanda reply ekak danna
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤
බෝම හොදයි .මම බැලුවේ නම් නැ. මේක රෝසිට යවන්න .
රෝසි අක්කට ශෙයාර් කරා කාරෙකට ගාන්න
මෝඩයෙක්, තේජා හැන්ද, මෙස හැන්ද අඳුනන්නෙ නැති
මීයන්ට බෙහෙතක් කියන්න. හැබැයි මීයො මරන්න නම් නෙමෙයි.
This man should go to Angoda,
ඇති කරන්න කුඩුවක දාලා.
Miyo asanipa welada? Pasu waidya karyalayata yanna. Awita beheth dei.
Meka hari geye ne
එක දවසෙන් හරියන් නෑ....දවස් කිහිපයක් දාන්න ඕන.....හබරලා කොල දාලා හදන බෙහෙතත් ටයි කරන්න...තණකොළ එක්කම මැරෙනවා .....ගොඩක් ස්තුතියි ❤️❤️❤️
අපේ දුවගේ ගෙදර කිසිම දෙයක් තියන්න බැහැ .අැබලයියෝ පිරිලා.වැලිවගේ අල්මාරිවල කුස්සියේ.පුදුම කරදරයක් .බෙහෙතක් නොමරා එලවන විදිහක්.ඔීනේ.මරන්න බැහැ.
ඩෙටොල් දාන්න .
හරියන්නෙ නැහැ..
agei agei