ප්ලෑශර් කොට සහ තොරණ නිර්මාණය #### ප්ලෑශර් කොට තහඩු පටි ### 2

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 219

  • @lakmalchinthaka1271
    @lakmalchinthaka1271 Рік тому +8

    නියමයි අයියේ.මේ තහඩු ගහන ක්‍රමේ ගැන ප්‍රශ්නයක් තිබුනා.කොහොමද කරන්නෙ කියලා දුන්නට ගොඩක් ස්තූතියි අයියේ❤

  • @pramithgajanayaka1655
    @pramithgajanayaka1655 Рік тому +5

    නියමයි අයියේ.... වීඩියෝ එක සුපිරි..
    ලොකු දෙයක් ඉගන ගත්තා..

  • @lalithmilroy
    @lalithmilroy 5 місяців тому +9

    Super ❤machan. මන් ඉස්කෝලේ යන කාලෙ පුන්චි flasher කොටයක් හැදුවා led දාලා. එතකොට led 3v එකක් මට මතක විදියට 1.25 යි. කොටේ දුවවන්න use කලේ සෙල්ලම් කාර් එකක මෝටර් කොටසක්.😅

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому +2

      මමත් අවුරුදු 25/26 කට කලින් මමත්

  • @funtoon5419
    @funtoon5419 Рік тому +2

    😊😊😊 නියමයි..

  • @user-qi6wx9ji1l
    @user-qi6wx9ji1l 6 місяців тому +6

    පට්ටම පැහැදිලි වෙන්න කියල දුන්නා අයියේ thank you😊

  • @arunasanjeewa4900
    @arunasanjeewa4900 Рік тому +2

    Super 👌

  • @dilanchamara3555
    @dilanchamara3555 Рік тому +2

    නියමයි ❤❤❤❤❤🙏

  • @chamindakumara1350
    @chamindakumara1350 4 місяці тому +2

    තීන්ත ටින් එකෙන් හැදුවේ මම පොඩි කාලේ .මේ වීඩියො වලින් ලොකු දැනුමක් ලැබුනා..ස්තුති ❤

    • @lakmal3408
      @lakmal3408  4 місяці тому

      🌹🌹🌹🌼🌼🌼🌹

  • @lahirudisanayake3038
    @lahirudisanayake3038 4 місяці тому +1

    සුපිරි. ❤❤❤

  • @chamindakumara1350
    @chamindakumara1350 4 місяці тому +1

    ගොඩක් වටිනවා

  • @හෙළගුරුඉසිවරඅරණ

    ගොඩක් පින් ..ඉතාම වටිනා වීඩියෝ එකක් ❤

  • @thiliduoshan1828
    @thiliduoshan1828 Рік тому +2

    El el

  • @dineshhewage15
    @dineshhewage15 Рік тому +2

    සුපුරුදු පරිදි .....ම
    ඉතා පැහැදිලියි....
    ජය වේවා......

  • @janakalakmal7325
    @janakalakmal7325 4 місяці тому +1

    තේරුම් කීරීම අගෙයි.හොදට තේරුම් ගන්න පුලුවන්

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 5 місяців тому +4

    ඇත්තටම ගොඩක් වටිනව බොහොම ස්තුතියි ඔබට

  • @ajithpriyantha2952
    @ajithpriyantha2952 3 місяці тому +1

    නියමයි

  • @rgljayawardena8551
    @rgljayawardena8551 5 місяців тому +1

    ගොඩක් ස්තුතියි ඔයාගේ දැනුම බෙදා දෙනවට.

  • @isharaayomi1324
    @isharaayomi1324 Рік тому +2

    godak watinawa me kiyala dena dewal. mewage dewal uganwannat sarthakawa karannat shakthiya dairiya labewa. theruwan saranai.

  • @RanilSanjeewa-qg9yo
    @RanilSanjeewa-qg9yo 4 місяці тому +1

    I wasn't this field but I like talk with u your is very great man I wish for your future at UA-cam

    • @lakmal3408
      @lakmal3408  4 місяці тому

      Whatsapp 0715259951.
      0719268405

  • @tharangamalakaabeywickrama6493
    @tharangamalakaabeywickrama6493 5 місяців тому +1

    ජය වේවා ඔබතුමාට..... සුපිරි ... කියන්න වචන නෑ. පැහැදිලි කිරීම 100%.

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      ස්තුතියි 🌹🌹🌹🌹

  • @DumutugeSumith
    @DumutugeSumith 5 місяців тому +1

    Godakma pehedili oyage oya sewaya godak watinawa .❤

  • @KrishanMadushanka-ok3uc
    @KrishanMadushanka-ok3uc 5 місяців тому +1

    හුඟ කාලෙක ඉඳන් තිබුණු ආසාවක්, බොහොම ස්තූතියි 🙏

  • @DumindaKumara-il3bn
    @DumindaKumara-il3bn 5 місяців тому +1

    Bohoma pin මෙහෙම pahediliwa kiyala denawata

  • @chamlydesilva6508
    @chamlydesilva6508 Рік тому +2

    සුපිරි 👍

  • @Rangagayan-u4d
    @Rangagayan-u4d 5 місяців тому +2

    හරිම වටිනා වැඩ සටහනක්

  • @sjprabavolgs9532
    @sjprabavolgs9532 5 місяців тому +1

    ඉතාම පැහැදිලිව කියලා දෙනවා .හරිම වැදගත්.ඔබට බෙහෙවින්ම ස්තුතියි

  • @YashmikaAkarshana
    @YashmikaAkarshana 5 місяців тому +1

    Niyamai aiye godak dewal igena gaththa..

  • @qatarqatar3940
    @qatarqatar3940 5 місяців тому +1

    නියමයි ගොඩක් දේවල් දැන ගත්තා තෙරුවන් සරණයි ඔබ තුමාට ජයවේවා

  • @Pako.ttuu_
    @Pako.ttuu_ 4 місяці тому +1

    තව මේවගේ සුපිරි video ඕනේ❤

  • @anurakumara5230
    @anurakumara5230 5 місяців тому +1

    ගොඩාක් වටිනවා අයියේ වීඩීයෝ එක .ගොඩාක් පින් අයියේ 🥰🥰❤️❤️❤️

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 5 місяців тому +2

    නියමයි.
    ජය වේවා...❤️❤️

  • @GehanChandika
    @GehanChandika 5 місяців тому +1

    ඉතාම වටිනා වීඩියෝ එකක්

  • @manjulajagath8047
    @manjulajagath8047 5 місяців тому +1

    නියමයි මහත්මයා ඔබ පැහැදිලි කිරීම අගෙයි .

  • @NiroshPEkanayaka
    @NiroshPEkanayaka 4 місяці тому +1

    ඔයාගෙ වීඩියෝ බලලා තමා ආසාව ඇති උනේ....අත් හදා බලන්න ඉන්නේ අයියේ...ගොඩක් සතුටුයි .❤

    • @lakmal3408
      @lakmal3408  4 місяці тому

      හදල බලන්න

  • @rajamohanrajaratnam660
    @rajamohanrajaratnam660 Рік тому +1

    Very nice and beautiful very clear understanding explanation video ple go forward.😅😅😅😅

  • @amithsanjaya7196
    @amithsanjaya7196 5 місяців тому +1

    සුපිරි ❤❤❤❤නියමෙටම තේරෙනව.🎉🎉🎉🎉🎉

  • @viswajayashan7800
    @viswajayashan7800 5 місяців тому +2

    බුදු සරණයි ❤

  • @SujithKithsiri-bd8wy
    @SujithKithsiri-bd8wy 5 місяців тому +1

    සුපිරි.මල්ලි බුදු සරනයි

  • @ranukalakmal-z7f
    @ranukalakmal-z7f Рік тому +1

    Niyamai hodata pahadili wenawa.💪

  • @DisaNayake-c1o
    @DisaNayake-c1o 5 місяців тому +1

    හොද වැඩක්.

  • @KapuKapukothuwa
    @KapuKapukothuwa 5 місяців тому +2

    බුදු සරණයි සර්

  • @madusankaamith4372
    @madusankaamith4372 5 місяців тому +1

    ඇත්තටම වටිනවා එවගේ දෙයක්කියල දෙන එක

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      🌹🌹🌹🌹🌹

  • @LalithPushpakumara-m2p
    @LalithPushpakumara-m2p 5 місяців тому +1

    Niyamai❤❤❤❤❤

  • @ajithjayasooriya2658
    @ajithjayasooriya2658 5 місяців тому +1

    Budusaranai

  • @maledukaviska1952
    @maledukaviska1952 5 місяців тому +2

    හොද පැහැදිලි කිරිමක් මම පැලැස්ර් කොට හැදුවා කිහිපයක්ම එ එකක් වත් ටයිමින් නැ එ කාලේ මේ වගේ පහසුකම් නැ අඩුම තරමේ විදුලියවත් නැ එත් කාර් බැටරියකින් le d බල්බ් වලින් පොඩි තොරනක් හැදුවා රටා නැතත් ලස්සනයි එ අතිතය එක්ක දැං බලද්දි මොනතරම් දෙවල් දියුනුද

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      ස්තුතියි.. මටත් ඒ කාලෙ නම් හරි සුන්දර මතක ගොඩක් තියෙනව

    • @Rangagayan-u4d
      @Rangagayan-u4d 5 місяців тому

      සුපිරි

  • @tashinavimukthi5212
    @tashinavimukthi5212 5 місяців тому +1

    Aiiye.. patta watinnawa. Mn nm Kele microcontrollers walin. Habai flasher kote logic eka eta wada lassanai. Oyage explanation niyami. Hodata theruna. Thanks lot. Aiiye apita microcontroller pawichi keraddi pwm walin puluwan light dim keranne Triac dala. Flasher kote kohomade light dim keranne? Dim keranne bari de ?

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      ස්තුතියි ඔබගේ අදහස් වලට

  • @KrishanMadushanka-ok3uc
    @KrishanMadushanka-ok3uc 5 місяців тому +1

    Thanks 💖

  • @madukalochana3154
    @madukalochana3154 Рік тому +1

    Jaya wewaa aiye 👍👍✌terunaa supiriyata 💕💕

  • @RanilSanjeewa-qg9yo
    @RanilSanjeewa-qg9yo 4 місяці тому +1

    Aththama kiyannam man man youtube ona tharam balanava channel dahas ganak balala athi but lankawe me vage pehedili me tharam thamange denuma wena kenekuta dena palaweni palawenima minisa palawenima kena I don't know its very great you're is very good man

    • @lakmal3408
      @lakmal3408  4 місяці тому

      ස්තුතියි ඔබට 🌹🌹🌹

  • @Shana_lyrics345
    @Shana_lyrics345 5 місяців тому +3

    අයියා ටයිමර් කොටයේ ක්‍රියාකාරීත්වය ගැන වීඩියෝ එකක් ඕනෙ🥺

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      🌹🌹 ඉක්මනින් වීඩියෝ දාන්නම් මල්ලි

  • @lalsaman687
    @lalsaman687 5 місяців тому +1

    Niyami aiya oya supiriyatama pahadili karanawa. Asawa tiyana kenekta ekenma hadanna puluwa.

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      ස්තුතියි

  • @virajgeekshow1000
    @virajgeekshow1000 Рік тому +1

    ❤ excellent 🎉

  • @pasindu1996
    @pasindu1996 5 місяців тому +1

    Niyamai aiye

  • @kasunmadushanka6424
    @kasunmadushanka6424 Рік тому +1

    Good job aiye

  • @anurabandara9803
    @anurabandara9803 5 місяців тому +1

    Obata Theruwn Saranai...........

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 5 місяців тому +3

    ගුරු මුෂ්ඨි නැත ❤️❤️❤️
    ගොඩක් ස්තුතියි!

  • @seneni1235
    @seneni1235 Рік тому +2

    බොහෝම වටිනා දෙයක් මේක

  • @ChannaKodithuwakku-gu5ii
    @ChannaKodithuwakku-gu5ii 5 місяців тому +1

    Mata tikka idea thiibuna, it's verrygood

  • @dilshansri2343
    @dilshansri2343 5 місяців тому +1

    Great work aiya ❤

  • @savindudushan4846
    @savindudushan4846 3 місяці тому +1

    Ayiye kerakena kudu walatath fesar kota gahan vidiye video ekak karannako

    • @lakmal3408
      @lakmal3408  3 місяці тому

      මම කූඩුව හදනකොට දාන්නම්

  • @JagathNimandra-qt2zp
    @JagathNimandra-qt2zp Рік тому +1

    Obathumata godak pin me de kiyala Dena wata hamoma meka kiyala denne nathi Nisa bs

  • @maheshwickramasuriya5956
    @maheshwickramasuriya5956 5 місяців тому +1

    Bulb walata wire karanavidiya karanawada

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      තොරණක් ම හදමු නේද වීඩියෝ සමගම

  • @SuduPriyantha-wk3gr
    @SuduPriyantha-wk3gr Рік тому +2

    Palaweni kament eka magen supiri a...

  • @AjithKumara-x9z
    @AjithKumara-x9z 4 місяці тому +1

    බුදුසරනයි අයියේ....මටහොදටම තේරුනා පෑසර්කොටෙට තහඩු ගහන විදිහ සහා ටයිමර් කොටේ ගැන..මම ඔයාගේ විඩියො නැවත නැවත බලනවා තේරුම් ගන්න අමාරු එවා දෙතුම් පරබලනකොට තේරෙනවා..මම සද්ද නැතිව හිටියට මමදෙතුන් පාර විඩියො බලනවා.....මට එකම තැනයිතේරුම් ගන්න බැරි ....කොඩියක් සුලගට වැනේන ආකාරයට ..මුහුදු රල එනවිදිහට අර රවුම් රවුම් වල තියන බල්ප් වඩර් කරන්න ටිකක් අමාරුයි මට එක ගැන පොඩි දැනුමක් දෙනවද......බුදුසරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @lakmal3408
      @lakmal3408  4 місяці тому +1

      Call කරන්න 0719268405

  • @namalsenawirathna
    @namalsenawirathna 5 місяців тому +1

    Good

  • @virajnilantha1043
    @virajnilantha1043 5 місяців тому +1

    තවමත් ලොකු තොරණවල මේ ක්‍රමයමද තියෙන්නේ
    පරිගණක ගත කරපු ප්‍රෝගෑම් වැඩසටහන් ක්‍රමයට කොම්පියුටර් එකෙන් මේවා කරන්න බැරිද ?

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому +1

      මේ තියෙන අපිටම ආවේණික ක්රමය භාවිතා කරනව වගේම පරිගණක ඉලෙක්ට්රෝනික තාක්ෂණය භාවිතා කරල ලොකු තොරණ් හදනව ඒ වගේම ක්රම දෙකම භාවිතා කරගන්න අවස්ථා තියෙනව.. ඔය ක්රම දෙකේම වාසි අවාසි වගේම යම් යම් සීමා තියෙනව..

  • @akashshiran2797
    @akashshiran2797 4 дні тому +1

    අයියෙ නියමයි අයියෙ ඔය විදියට බුදුරැස් මලාවටත් දාන්න පුඑවන්ද

  • @weerasinghadissanayaka5381
    @weerasinghadissanayaka5381 5 місяців тому +1

    ඇත්තටම අවංක කොල්ලෙක් බුදු සරණයි

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 5 місяців тому +1

    jayawewa obata...🚩🚩🚩🚩🚩🚩

  • @senawikumara4786
    @senawikumara4786 5 місяців тому +1

    බොහොම ස්තුති 😕අයියා සෙවනැලි ගැන තෙරුන්නැ

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      පැහැදිලි කරන්නම් ආය වීඩියෝ වලින්

  • @janakaprasanga4755
    @janakaprasanga4755 5 місяців тому +1

    මටත් දැනගන්න ඕනෙ ටයිමින් කොටේ කොහොමද වැඩ කරන්නෙ මොනවගේ තැන් වලටද ඕන වෙන්නෙ කියන එක

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      හරි වීඩියෝ දාන්නම්.. ටික දවසක් යයි හැබැයි

  • @anurahewage8870
    @anurahewage8870 Рік тому +3

    වයරින් කිරිම විස්තර කරන්න

    • @lakmal3408
      @lakmal3408  Рік тому

      වීඩියෝ එකක් දානව 🙏🙏

  • @sasithasounds7301
    @sasithasounds7301 4 місяці тому +1

    Karakena kuduwakata wenama fashar kotayak gahala dunnoth hodaiyda .

    • @lakmal3408
      @lakmal3408  4 місяці тому

      ගොඩක් හොදයි

  • @lakshan7707
    @lakshan7707 Рік тому +1

    Taimar kotaya hadana vidiha ona

  • @chandramalhattotuw2691
    @chandramalhattotuw2691 5 місяців тому +1

    ටින් එකකින් බැරිද මෙය හදා ගන්න

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      පුළුවන් පොඩියට එකක් හදන්න .. සාර්ථක නැහැ

  • @Kapila-ls6kt
    @Kapila-ls6kt 4 місяці тому +1

    පැහැදිලියි
    කැරකෙන කුඩුවකට පැසරි කොටයකි හදන නව වදිහක් දාන්න සර්

    • @lakmal3408
      @lakmal3408  4 місяці тому

      විස්තර කරන වීඩියෝ තියනව.. අලුත් වීඩියෝ ත් දාන්නම්

  • @hazy8769
    @hazy8769 Рік тому +1

    Timer kote gen ona wiring ek genth ❤️

  • @MenukaSampath-xb4io
    @MenukaSampath-xb4io 5 місяців тому +1

    Hodai mama mn danumak gatta

  • @JanakaDarshana-ek9pi
    @JanakaDarshana-ek9pi 5 місяців тому +1

    මට දැණගන්න ඕනි අපි ස්පෝක් කම්බ් දාන්නෙ අපිට පත්තු වෙන්න ඕනි බල්ප් ප්‍රමානෙටද කියලා

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      ගොඩක් වෙලාවට බල්බ් ලයින් ගනනට සමාන වෙන්න දානව.. ඒක වෙනස් වෙන අවස්ථාත් තියෙනව.. බෝඩර් වලදි වගේ.. ඒක නිසා අවස්ථාව අනුව තමයි තිරණය කරන්න ඕන වඩා හොද විදිහ..

  • @SK-wh3xr
    @SK-wh3xr 4 місяці тому +1

    2024.06.08 තමා බැලුවේ ගොඩක් පැහැදිලි මුල සිට බලන්න ඹ්නා

  • @avgchandrakumara3125
    @avgchandrakumara3125 5 місяців тому +1

    පට්ට වටිනවා හැබැයි වයර් සෙටි කරල පෙන්නුවා නම් අල්ල ගන්න ලේසියි

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      රටා වලට වයර් කරන ක්රම රටා ගැන වීඩියෝ වල පැහැදිලි කරල තියෙනව.

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 5 місяців тому +1

    💐💐💐👏👏👏

  • @ManaranjanaJayasekara
    @ManaranjanaJayasekara 5 місяців тому +1

    වයරින් එක ගැන විඩ්යෝ එකක් කරන්න

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      පොඩි තොරණක් හදන ගමන් වීඩියෝ දාන්නම්

  • @lakshan7707
    @lakshan7707 Рік тому +1

    Taimar kote gana vidio ekak ona

    • @lakmal3408
      @lakmal3408  Рік тому

      කියල දෙන්නම්

  • @priyadarshanavijesingha6537
    @priyadarshanavijesingha6537 3 місяці тому +1

    ගන්න තහඩුව මොනවද

    • @lakmal3408
      @lakmal3408  3 місяці тому

      තඹ තහඩු නම් වඩාත් හොදයි..
      අමානෝ හරි ගැල්වනයිස් හරි පුලුවන්.
      මම අරන් තියෙන්නෙ ගැල්වනයිස් සහ අමානෝ

  • @senanayakewijekoon7437
    @senanayakewijekoon7437 5 місяців тому +2

    ❤❤❤

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 5 місяців тому +1

    👍👍🙏💐💐

  • @sandunsanjeewa5820
    @sandunsanjeewa5820 Рік тому +1

    ❤❤❤Niyamai aiye

  • @kasunmadusanka4866
    @kasunmadusanka4866 Рік тому +1

    ඉගෙන ගන්න ඕනේ මටත්

    • @lakmal3408
      @lakmal3408  Рік тому +1

      වීඩියෝ ටික බලන්න පහසුවෙන් දැනගන්න පුළුවන් වෙයි

  • @danushkaprasad2776
    @danushkaprasad2776 5 місяців тому +1

  • @madushandharmarathna3086
    @madushandharmarathna3086 5 місяців тому +1

    👌👌👌

  • @BloomCoco-y9v
    @BloomCoco-y9v 5 місяців тому +1

    👍👍👍👍👍

  • @akilagayan6533
    @akilagayan6533 5 місяців тому +1

    👍👍👍

  • @KrishanthaKumara-ro8fl
    @KrishanthaKumara-ro8fl 4 місяці тому +1

    Wait karana ekatha poddak kiyanna aiye

  • @rukshansandeepa8733
    @rukshansandeepa8733 5 місяців тому +1

    ඔයා කොහේද අයියේ

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      කෑගල්ල ගලිගමුවේ

  • @electriclokka3944
    @electriclokka3944 6 місяців тому +1

    ❤😍

  • @sandunsanjeewa5820
    @sandunsanjeewa5820 Рік тому +1

    🙏🙏🙏

  • @chandanapullaperuma2339
    @chandanapullaperuma2339 5 місяців тому +1

    පටි වලට තඹද ගන්නේ

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому +1

      තඹ තහඩු පුළුවන්.. එහෙම විශේෂ වර්ගයක් කියල නැහැ.. කරන්ට් එක හොදට යන ශක්තිමත් බව තියෙනව තහඩු වර්ග පාවිච්චි කරන්න පුළුවන්.. මම අරන් තියෙන්නේ ගැල්වනයිස් තහඩු

  • @mathsperiod9316
    @mathsperiod9316 5 місяців тому +1

    Anagathyata loku danumk

  • @hiruironworkstharaka4612
    @hiruironworkstharaka4612 5 місяців тому +2

    මම තොරන් ගැන දන්නෙ නෑ.. හැබැයි මම පහන් කූඩු හදනවා.. කූඩුවකට උනත් මේ ප්ලෑශර් කොටේ සම්බන්ද කරන්න පුලුවන්ද

    • @lakmal3408
      @lakmal3408  5 місяців тому

      අනිවාර්යයෙන් පුළුවන්