- 121
- 895 641
Smart Creator
United States
Приєднався 4 кві 2020
Welcome To My Channel (Smart Creator - නිර්මාණකරුවා )
අලුත් හිතන්න අලුත් වැඩ කරන්න එකතු වෙන්න අපිත් එක්ක. අපි Smart Creator
Electronic / Flasher drum / Flasher kota / Wesak kudu / Power Amplifier / Speaker / Mixer / Circuit /smart home project /smart home / Tech review / Unboxing and Review / Sinhala / Diy electronic Project / Sensor / Arduino / Module / Security system / Rgb system / Simple circuit / Electrical / Relay switch /433mhz Rf transmitter and receiver / Led lights circuit / Mobile controller system / 18650 Li -ion battery /how to make / how to fix /smart home device / IOT devices / Amazing / Awesome / Diy electronic projects / simple electronic project / tools / mini electronic project / සිංහලෙන්
Thank you very much watching me
( ස්තුති )

අඩු මුදලට සුපිරි ඇම්ප් / Class D Amplifier / Stereo amplifier
#smart_creator #amplifier #tpa3116d2
Переглядів: 484
Відео
2024 වෙසක් නිර්මානණ / වෙසක් කූඩූවක් හරියට හදමු / 2024 වෙසක්
Переглядів 2,7 тис.8 місяців тому
#smart_creator #2024Vesak #vesakkudu
ෆොන් චාර්ජ් කරන්න සුපිරි මොඩියුල් එක / 24w Fast Charging Module / USB QC3.0 - QC2.0 USB dc dc buck
Переглядів 1,2 тис.10 місяців тому
#smart_creator #fast_charging #smartcharger Traval කරන / Camping කරන නිරන්තරයෙන් රථ වාහන වල ගමන් අයට ගොඩක් තමන්ගේ ස්මාර්ට් ෆෝන් සහ තවත් බොහෝ උපකරණ ඉතාමත්ම පහසුවෙන් ආරෝපණය කරගැනීමට හැකි සුපිරි fast Charging Module එකක් එකවර ස්මාර්ට් ෆෝන් 4 ආරෝපණය කරගත හැකි වේ Dc volt 6-32V 10A දක්වා ලබාදීමට හැක ස්තූතියි
අඩු මුදලට සුපිරි ඉලෙක්ට්‍රොනික් උපකරණ මිලදි ගමු / low price electronic items
Переглядів 78410 місяців тому
#smart_creator #lowcost #amplifier
How to use beam episode 2 / අඩු වියදම් ආරක්ෂක පද්ධතිය ( 02 කොටස )
Переглядів 43711 місяців тому
#Smart_Creator #Beam_Sensor #bems Beam සෙන්සර් භාවිතා කරමින් අඩු මුදලකින් සම්පුර්ණ නිවසටම ආරක්ෂක පද්දතියක් නිර්මාණය කර ගමු
නිවසේ ව්‍යාපාරික ස්තානයේ ආරක්ෂාව තර කරමු [ස්මාට් සිකීයුරිටි] / Zigbee gateway System sinhala
Переглядів 51411 місяців тому
#smart_creator #smarthome #zigbee_Gateway නව තාක්ෂණය සමඟින් නිවසේ / රැකියා ස්ථානයේ ආරක්ෂාව සඳහා භාවිතා කර හැකි ගුණාත්මක ආරක්ෂක පද්ධතියක් ඔබටම ස්ථාපිත කිරීමට හැකි අයුරින් අවශ්‍ය දැණුම ලබාදීමට මෙය ඔබට ගෙන එන ලදී ස්තූතියි
LED බලුබ් වැල් හදන්න අඩු මුදලට උපකරණ මිලදි ගමු / Diy led blub
Переглядів 1,2 тис.11 місяців тому
#smart_creator #led #diy_mini_project
LED කොන්ට්‍රොලර් බොඩ් එකෙන් ලොකු ඇම්පියර් එකක් හසුරවමු / How To Control Power Full Current
Переглядів 1,9 тис.Рік тому
#smart_creator #vesak2024 #hi_current
How to Repair Broken Plug Socket & Switch / low budget repair tricks and tips
Переглядів 250Рік тому
#smart_creator #tricks #repair
සර්කිට් පාස්සන්න හොදම ඩොට් බොඩ් එක / 100% high quality zero pcb / best zero pcb
Переглядів 491Рік тому
#smart_creator #zeropcb #pcb සර්කිට් පාස්සන්න හොදම ඩොට් බොඩ් එකක් තොරගමු වැඩි කාලයක් සහා නිවැරදිව සර්කිට් පාස්සන්න භාවිතා කලහැකි ඩොට් බොඩ් පිලිබදව යම් අදහසක් ඔබට මෙම විඩියෝව නැරබිමෙන් ලබා ගත හැක ඔබ ගේ නිර්මාණයට වැඩි වටිනාකමක් සහා හොද නිමාවක් ලබා ගැනිමට ඔබත් මම ඩොට් බොඩ් භාවිතා කර බලන්න සියළුම නිර්මාණ සාර්ථක වේවා ! ජයෙන් ජය !
Mini drill එකක් හදන්න සුපිරිම ඩ්‍රිල්චක් එක / 775 motor Mini drill chuck / best mini drill chuck B10
Переглядів 969Рік тому
Mini drill එකක් හදන්න සුපිරිම ඩ්‍රිල්චක් එක / 775 motor Mini drill chuck / best mini drill chuck B10
2024 වෙසක් කූඩුවට තොරණට ගැලපෙනම 5w බල්බ් එක / Filament vs Led / Vesak kudu / Thorana
Переглядів 3,1 тис.Рік тому
2024 වෙසක් කූඩුවට තොරණට ගැලපෙනම 5w බල්බ් එක / Filament vs Led / Vesak kudu / Thorana
දුම දාන ගැජට් එක /Ultrasonic Mist Maker / Humidifier / Sinhala
Переглядів 4,6 тис.Рік тому
දුම දාන ගැජට් එක /Ultrasonic Mist Maker / Humidifier / Sinhala
හොඳම power bank එකක් මිලදි ගමු /how to buy good power bank / Best power bank sri lanka
Переглядів 3,9 тис.Рік тому
හොඳම power bank එකක් මිලදි ගමු /how to buy good power bank / Best power bank sri lanka
How to make 4ch power amp / අඩු වියදම් 4ch පවර් ඇම්ප් ගැන සිංහලෙන් / Low Cost 4ch power Amplifier
Переглядів 2,2 тис.Рік тому
How to make 4ch power amp / අඩු වියදම් 4ch පවර් ඇම්ප් ගැන සිංහලෙන් / Low Cost 4ch power Amplifier
Round Step Drill Bit / අඩු මුදලට ගන්න පුලුවන් සුපිරි ටූල් එකක්
Переглядів 345Рік тому
Round Step Drill Bit / අඩු මුදලට ගන්න පුලුවන් සුපිරි ටූල් එකක්
How to connect 5.0 Wireless Bluetooth receiver / 5.0 Bluetooth module එක විනාඩි5 ඇම්ප් එකට හයි කරමු
Переглядів 422Рік тому
How to connect 5.0 Wireless Bluetooth receiver / 5.0 Bluetooth module එක විනාඩි5 ඇම්ප් එකට හයි කරමු
යකඩ බඩු කඩෙන් 500/= ගත්තු Equalizer Booster එක / Car Equalizer booster
Переглядів 1,3 тис.Рік тому
යකඩ බඩු කඩෙන් 500/= ගත්තු Equalizer Booster එක / Car Equalizer booster
1100 Pixel Led Budurasmala / අඩ් 6 උස බුදුරැස්මාලාව / ws2811 pixel led project
Переглядів 661Рік тому
1100 Pixel Led Budurasmala / අඩ් 6 උස බුදුරැස්මාලාව / ws2811 pixel led project
Automatic garden /sprinkler irrigation system / රිමොට් එකෙන් වතුර / පොහොර දාමුද
Переглядів 607Рік тому
Automatic garden /sprinkler irrigation system / රිමොට් එකෙන් වතුර / පොහොර දාමුද
[ low cost smart distribution board ] / DB එක ස්මාර්ට් කරමු / how to create a smart mcb
Переглядів 852Рік тому
[ low cost smart distribution board ] / DB එක ස්මාර්ට් කරමු / how to create a smart mcb
how to smart door /window sensor / නොමල් සෙන්සර් එක ස්මාට් කරමු
Переглядів 460Рік тому
how to smart door /window sensor / නොමල් සෙන්සර් එක ස්මාට් කරමු
PCB ජයග්‍රාහකයින් / Amplifier pcb winners
Переглядів 313Рік тому
PCB ජයග්‍රාහකයින් / Amplifier pcb winners
රිචාජ් බල්බ් පැය 3 වඩා වැඩි කාලයක් දල්වමු / ඉවත දමන ලැප්ටොප් බැටරි වලින් රිචාජ් බලුබ් දල්වමු
Переглядів 301Рік тому
රිචාජ් බල්බ් පැය 3 වඩා වැඩි කාලයක් දල්වමු / ඉවත දමන ලැප්ටොප් බැටරි වලින් රිචාජ් බලුබ් දල්වමු
අඩු වියදම් ඔටොමැටික් ලයිට් සිස්ටම් එකක් හදමු / Low cost outdoor lights system
Переглядів 592Рік тому
අඩු වියදම් ඔටොමැටික් ලයිට් සිස්ටම් එකක් හදමු / Low cost outdoor lights system
Amplifier PCB Giveaway / වට්නා Amplifier pcb දිනාගමු / pcb දිනුමඇදිම
Переглядів 1,4 тис.Рік тому
Amplifier PCB Giveaway / වට්නා Amplifier pcb දිනාගමු / pcb දිනුමඇදිම
විදුරු බල්බ් පාට කරමු / how to paint bulb / how to paint glass bulb
Переглядів 2,3 тис.Рік тому
විදුරු බල්බ් පාට කරමු / how to paint bulb / how to paint glass bulb
වෙසක් එකට අලංකාර බලුබ් වැලක් හදමු / 1w to 100W bulb system / Simple flasher circuit
Переглядів 17 тис.Рік тому
වෙසක් එකට අලංකාර බලුබ් වැලක් හදමු / 1w to 100W bulb system / Simple flasher circuit
පොඩි වෙසක් කූඩුවකට ගැලපෙ මොටර් එක / Low rpm gear motor / Wiper motor vs low rpm gear motor
Переглядів 101 тис.Рік тому
පොඩි වෙසක් කූඩුවකට ගැලපෙ මොටර් එක / Low rpm gear motor / Wiper motor vs low rpm gear motor
රටා 250 අඩු වියදම් ඩ්‍රරයිවර් යුනිට් 10ch / SY 250 Led driver unit / 10ch Output led driver unit
Переглядів 22 тис.Рік тому
රටා 250 අඩු වියදම් ඩ්‍රරයිවර් යුනිට් 10ch / SY 250 Led driver unit / 10ch Output led driver unit
Me pcb koheda ganna thiyenne
Wat, rupees
Me pcb eka badu tikath ekka kiyada
ෆෝන් නො දාන්න
300 pcb
බොඩ් ගන්නෙ කොහෙන්ද
මෙක නම් Ravi PCB ලාගේ එකක් පුංචි බොරැල්ල හන්දියේ shop එක තියෙන්නේ D&H micro solutions එකේ තියනවා හොඳ ඒවා
මෙටිකට කියක් යනවාද කොහොමද ගෙන්නග්න්නෙ
දැන්නම් 775 motor එකයි B10 chuck එකටයි 3500/= වගේ යයි පිටකොටුව 1 වන හරස් විදියේ Digital Electronics / Asiya electronic / Unitech electronic මේ ෂොප් වලින් ගන්න පුළුවන්
මෙක DJ වලට හරියනවද.. මල්ලී
නැහැ අයියේ dj වලට හරියන්නේ නෑ
මේවා මිලදී ගන්නේ කොහෙන්ද කීයද
full kit එක 29000/= wenawa dan pitakotuwa 1 wana haras vidiye Asiya electronic / Unitech electronic shop walin ganna puluwan
ඔයාල. විකුනනවද
අපි ළඟ නම් නැහැ පිටකොටුව 1 වන හරස් විදියේ Unitech electronic / Asiya electronic වගේ shop වලින් ගන්න පුළුවන්
Onna mama oyage chanal ekak mama oke kara gaththa..mata kiyanna..kohomada ganne
මෙක RAVI PCB එකෙන් ගන්න පුළුවන් මෙක එයාලගෙ product එකක් mita වඩා වෙනස් එවා ගන්න පුළුවන් D&H micro solutions එකෙන්
මේක dot board එකක හදනව දාන්න පුලුවන් ද?
මෙක RAVI pcb ලාගේ programme කරලා එන ic එකක් pcb එකත් එයාලගේ
Kohenda aiye ganna thiyenne niyamai
Ravi pcb එකෙන් ගන්න පුළුවන් පුංචිබොරැල්ල හන්දියේ shop 1 තියෙන්නේ ස්තූතියි 🤍
Ok kiyk wageda wenne
650/= සම්පූර්ණ කීට් එකම
waga bimakata kohomada danne
2 video 1 බලන්න අදහසක් ගන්න පුළුවන් හයි කරන විදිහ
idamakata danna puluwanda 4 pattata sattu enawata
පුළුවන් හැබැයි මැද බාධක තියෙන්න බැහැ මෙකේ 2 video 1 බලන්න අදහසක් ගන්න පුළුවන්
.
Ayya me bood eka ganna puluwan kohenda .
මෙක ගොඩක් electronic shop වලින් ගන්න පුළුවන් පිටකොටුව 1 වන හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකේ ගොඩක් කඩ වල තියනවා Draz එකේ තියනවා
අයියේ 18650 22F battery 1ක් මගෙ bluetooth speaker එකට දැම්මට අවුලක් නැද්ද. ඒකේ තියෙන එකත් හැඩයෙන් සමානයි 18650ට නමුත් ඒකේ මුකුත් ගහලා නෑ එකයි case එක. ඒකේ තියෙන එක අවුල් ගිහින් තියෙන්නෙ. තව මම ඒක charge එකට ගහලා ඔන් කරලා songs play කලාට අවුලක් නැද්ද
18650 22f ගොඩක් දුරට Samsung battery එකක් කිසිම අවුලක් නැහැ ඔයාට එක පාවිච්චියට ගන්න පුළුවන්
අයියේ ඔම්ස් පවර් බෑන්ක් එක හොදයිද vote 20000 ඒක?
හොඳයි මමත් එකක් use කරනවා 👍
Koheda thiyenne
ravi pcb / GSmicro / pinsara pcb / AST pcb / D&H micro solutions / තව electronic shop වලින් ගන්න පුළුවන්
ayye matath Bms akak ganna ona
හදන battery pack එකට ගැලපෙන්න BMS එක ගන්න
Laptop බැටරියක ඇම්පියර් ගාන කීයද?2.5 A වලට වඩා අඩු වෙන්නේ නැහැ නේද
battery වල ඇම්පියර් වෙනස් වෙනවා battery වර්ගය අනුව eg 18650 3200mah 3.2A 18650 2200mah 2.2A 18650 1800mah 1.8A මෙන්න මෙ වගේ භාවිතා කරණකොට ඇම්පියර් අඩු වෙනවා 0.5A යනකන් අඩුවෙලා battery දෙත් වෙනවා ඒවා භාවිතයට ගන්නේ නැහැ
මෙලෝරහක් නෑ නොදන්න මනුස්සයෙක් ඕක බලාගෙන හදන්නෙ කොහොමද 😢
circuit diagram eka dala athi balannako poddak ethakota hada ganna puluwan jaya wewa
හොඳයි ස්තුතියි
❤️😊
BMS එකට in කරන්න පුළුවන් උපරිම voltage ප්‍රමාණය කීයද?
එක BMS එකෙන් BMS එකට වෙනස් වෙනවා ඔයා ගන්න BMS එක අනුව එකට අදාලව තියන Voltage එක ලබා දෙන්න පුළුවන් Eg TP4056 4.5v to 5.5v max 3s 12.6v to 13.6v max 4s 16.8v to 18.1v max
මගේ ලඟ තියෙනවා wifi camera 3.UPS එකක් තියෙනවා විදුලි නැති වුනාම Camera on එකේ තියා ගන්න.දැන් ඒකේ බැටරිය අවුල්.ඉක්මනින් off වෙනවා ups එක.lithium බැටරි pack එකක් හදලා ups එකෙන් චාර්ඡ් කලාට අවුලක් නැහැ නේද bms එකක් දාලා.පැය දෙකක් විතර on එකේ තිබුනොත් ඇති camera 3.pack එක ඇම්පියර් කීයක එකක් අවශ්‍ය ද
@yasithajayalal9990 chanal එකේ about වල තියනවා නම්බර් එක එකට පොඩි call එකක් ගන්න අවශ කරන සම්පූර්ණ විස්තරයක් ලබා දෙන්න පුළුවන් මැසේජ් එකකින් පැහැදිලි කරලා දෙන්න පොඩ්ඩක් අපහසුයි
Ganna thiyana thanak kiyanna
Ravi pcb පුංචිබොරැල්ල
Ganna puluwan thanak kiyannako
Ravi pcb / මීට වඩා ඇඩ්වාන්ස් unit thiyenawa D&H micro solutions එකේ තියනවා
600w pcb mono amplifier eka hadana ekakuth dannako hada ganna balala
Pataw kudu karakena widiya kiyala dennkoo😊
Aiye pataw karakenne hadana widiya kiyannkoo 😊
මෙක ගන්න පුළුවන්ද
Ganna thiyenne koheda
Meke aka line akakata led kiyak danna puluwanda
Oval led දානවානම් 20 /25 පුළුවන් පාට අනුව දාන්න පුළුවන් led ප්‍රමාණය වෙනස් වෙනවා 5mm සුදු Led දානවා නම් තවත් අඩු වෙනවා
6 hadas mono ampular bod akkona
අයියේ ඔක කොහොමද ගන්නේ
ravi pcb එකෙන් ගන්න පුළුවන් මෙක එයාලගෙ programme pcb එකක්
මට මෙය ලබා ගන්න අවශ්‍යි ,විස්තර දෙන්න
Ast pcb / GSmicro / Ravi pcb / D&H micro solutions / Digital electronic pinsara pcb මේ අයගෙන් ගන්න පුළුවන් නැත්නම් පිටකොටුව 1 වන හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකේ shop වල තියනවා ගන්න
Maka melafe hanna khannd
Canwetar kit ekak ganne kohenda lankawe ganna thanak kiyann plees
පිටකොටුව 1 වන හරස් විදියේ Unitech electronic / Asiya electronic shop 2 ගන්න පුළුවන් Scion electronic / Tronic lk මේ shop 2 තියෙනවා
E scooter eka hadana video tika navaththuve ai .. godakal idan balan inne dai kiyalaaaaa😢😢😢😢😢😢😢
සමාවෙන්න battery pack එකේ ගැටළු කිහිපයක් නිසා වැඩේ මග නවත්වන්න උනා ❤️ ඉදිරියේදී එක අවසන් video ලබාදෙන්නම් ස්තූතියි
DC 48v 12Ah බැටරි පැක් එකක් හදා ගන්න ඕනෙ. කෙටියෙන් රූපරාමුවක් දෙන්න බැරිද?
චැනල් එකේ තියන නම්බර් එකට WhatsApp mg එකක් දාන්න
මටත් අවෂයි
පිටකොටුව 1 වන හරස් විදියේ 88 අතුල බිල්ඩින් එකේ shop වලින් ගන්න පුළුවන් Ast pcb / GSmicro / pinsara pcb / D&H micro solutions / Ravi pcb
මට කියන්නකෝ ලිතියම් බැටරි 6ට ඔයවගේ චාජ් කරන සකිට් කීයක් ඕනද
හරියට change කරන්න 6 ගන්න ඕනේ
Me set eka keeyatha
25000/= ඉඳන් උඩට තියනවා
Meaka kieyada matath Oona
මෙක RAVI PCB ලාගේ programme pcb එකක් එයාලගෙන් ගන්න පුළුවන්
Ayye song walata sound balance karanna video ekak dannako
ඉදිරියට video 1 කරන්නම් ❤️
Komada gane bodeka ic akai
Ravi pcb එකෙන් ගන්න පුළුවන්
කෙන්ටෙල් බෙක් එක කියද
3250/= daraz එකෙන් ගත්තෙ
වයර් 3 එන මෝ්ටරෙට යන ගන කියද
@@NandanaBandara-z2x brushless motor එකට එන එක පොඩ්ඩක් මිල ගණන් වෙනස් 5000 අඩුවෙන් හොඳ එකක් ගන්න පුළුවන්
නමිබරේ දන්න
@@NandanaBandara-z2x daraz online shop එකේ
Kohomada me sekit eka gana tiyene
පිටකොටුව 1 වන හරස් විදියේ Unitech electronic / Asiya electronic / daraz / Tronic lk / ගොඩක් electronic shop වලින් ගන්න පුළුවන්
මම අනුරාධපුර කොහෙන්ද අයි සී එක හෝ මොඩියුලය ගන්නේ ගාන කීයද
300/= to 400/= අතර මිලකට ගන්න පුළුවන් GSmicro / Ravi pcb / pinsara pcb / D&H micro solutions / digital electronic මේ තැන් වලින් ගන්න පුළුවන්