රටා මවන ලස්සන බුදුරැස් මාලාවක් හදමු||Let’s Make a Circuit That Controls The LED||SL Chandi||2023

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 382

  • @amatsupunacademy9101
    @amatsupunacademy9101 Рік тому +22

    ඇත්තට ඔයා ගැන කියන්න වචන නෑ.. ඔයාට කිරි උතුරන්න හරියන්න ඕනි.. අඩු පාඩු නැතිව දැනුම දෙන ඔබ වගේ උත්තමයන්ට.... බුදු බව අත් වෙන්න ඕනි.. නිරෝගී මත් වාසනාවන්ත කාලයක් ඔබටත් ඔබේ පවුලේ සැමටත් ලැබේවා.. දීර්ග ආයුෂ ලැබේවා...ස්තුතියි 💞

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому +9

      මගේ ජිවිතේ ඔයාලගෙන් අහපු ලස්සනම වචනටික.🥰 ඒ ආදරයට හැමදාම ගරු කරනවා🙏.අපි හැමෝම මැරෙනව හැමදාම ඉන්න අවේ නැ ඒ ඉන්න කලේ හොද දෙයක් කරලා හැමදේම දාල කරපු හොද විතරක් අරගෙන යමු.දිගටම වැඩ කරන්න. පුළුවන් හැම උදව්වක්ම කරනවා ඔයාල වෙනුවෙන්💓💞.

    • @roshanbalasooriya5338
      @roshanbalasooriya5338 Рік тому +2

      ඇත්ත.
      ගොඩක් පිං 🙏

    • @kanchanajayawardana6443
      @kanchanajayawardana6443 11 місяців тому +2

      😊

    • @AvishkaDeshan-ok3hr
      @AvishkaDeshan-ok3hr Місяць тому

      මන් දැක්ක හොදම විඩියෝ එක අයියේ මේක කිසිම දෙයක් හන්ගන්නේ නැතිව ඔයා ඉතා සරලවම කියලා දුන්නා ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏❤️

  • @dumidusahan561
    @dumidusahan561 Рік тому +2

    ඇත්තටම ඔයා පැහැදිලිව හොදින් කියලා දෙනවා,ඇත්තටම ඒ බුදුරැස් මලාව හරිම ලස්සනයි.

  • @AmilaRuwan-v1o
    @AmilaRuwan-v1o 24 дні тому

    මම බුදුරැස්මාලා හදන video ගොඩක් youtube එකේ බැලුවා, ඒත් කොතන හරි තැනක් එනවා ගොඩදාගන්න බැරි. නමුත් ඔබ තුමාගේ මේ video එකේ සියල්ල පැහැදිලියි. බොහොම ස්තුතියි. ඔයාගේ දැනුම තවතවත් වැඩි වෙන්න ඕනා. බුදුසරණයි. ජය වේවා

  • @MahindaAsuramuni
    @MahindaAsuramuni Місяць тому

    ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි .බුදු සරනයි .

  • @NilanthaLakshan-s3e
    @NilanthaLakshan-s3e 7 місяців тому +2

    ඹයා සුපිරි මනුස්සකම හදුනන මහත්මයෙක්

    • @slchandi-4057
      @slchandi-4057  7 місяців тому +1

      අනේ ගොඩක් පිං

  • @artofmusicDL
    @artofmusicDL Рік тому +6

    වටිනා වීඩියෝවක් ... මේ විදිහේ එකක් හොය හොය හිටියේ ... අඩු උපාංග ප්‍රමාණයකින් ලස්සන රටා මවන circuit එකක් ... පුලුවන් නම් මේ වගේ වීඩියෝ දාන්න ... මොකද programming දන්නේ නැති අයටත් වටින නිසා .
    මේක පුංචි ඉල්ලීමක් 👇❤
    මේ විදිහට LED 100 , 200 බල්බ් වැල් වලට ගැළැපෙන arduarduino mukuth nethi chaser circuit එකක් හදන වීඩියෝ එකක් ගේන්න පුලුවන්ද ? 😊

  • @nilupulrathnayakalitedisai1884

    Mama mechchara videyo balala thiyenawa eth mechchara පැහැදිලි karala ne කවුරුත් oya nam aiye great

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому +2

      මෙ විඩීයෝ බලල ගේමක් ගන්න එක්චරයි මට ඔන.

  • @buddikansamarakoon5367
    @buddikansamarakoon5367 2 місяці тому

    ඔබෙ හැකියාව අඩු නැතිව අනිත් අයට ලබා දීම ගොඩක් වටිනවා, ඹබට ජය

  • @AnandaFonseka-s1i
    @AnandaFonseka-s1i 6 місяців тому +1

    ඔබේ පැහදිලි කිරීම ඉතාමත්ම අනර්ඝයි දෙවි පිහිටයි

  • @DJ-Hush-z4l
    @DJ-Hush-z4l 7 місяців тому +2

    මන් මේක ගොඩක් කාලෙක ඉදන් හොයපු දෙයක් sir ස්තූතී sir

  • @miyurushantha2682
    @miyurushantha2682 6 місяців тому

    ඔබ තුමාට ගොඩක් පින් හොදට පැහැදිලි කරල දුන්නා

  • @LdRavindra
    @LdRavindra Рік тому +1

    මාත් එකක් හැදුවා.නියමයි.ඔයාට ගොඩක් පින් අයියේ.

  • @newsapumalpicturepalace1879
    @newsapumalpicturepalace1879 Рік тому +1

    Oyata.budusaranai.hama.vadakma.sarthakaveva.🌄🌻🌈😄

  • @premalalwijesiri138
    @premalalwijesiri138 2 місяці тому

    මමත් ඉලෙක්ට්‍රොනික් වලට බොහෝම කැමති කෙනෙක්. ඔබනම් අති සුවිශේෂිම කෙනෙක්, මෙවැනි වීඩියෝ කොච්චර වත් බලල ඇති, ඒවායන් ලබපු දැනුම නැතිවා නෙමේ, ඒත් මේ විදිහට කියාදෙන කෙනෙක් දැනුම වඩවගන්න අරමුණක් ඇතිව දැක්කමයි. ඔබතුමා වීඩියෝව කරන විදිහ හරිම වටිනවා, පැහැදිලි කිරීම උසස්ම තැනක තියෙනවා.කෙනෙකුට ඉගෙනගන්න දෙන දේ හරි තැනින් හරියටම දෙන්න තරම් නිහතමානීවීම ගැණ හෘදයාංගවම ගෞරවණීය සතුටක් තියෙනවා. සම්මා සම්බුදු සරණයි. ඉදිරි කටයුතු සාර්ථකත්වයටම පත්වේවා! මට මේ වීඩියෝව හමුවන්න අවුරුද්දක් ගියා, ඒත් සතුටුයි. ජයෙන් ජයම වේවා ඔබතුමාට.

  • @prasanthakumara1742
    @prasanthakumara1742 Рік тому

    හරිම හොඳ වැඩක්. හැමදේම හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @NeverDream1
    @NeverDream1 Рік тому +7

    මේ අයිසී එක කඩෙන් අරන් වෙනම අපි ප්‍රොගෑම් කරන්නත් ඕනිද? නැත්නම් එහෙම්මම සෙට් කරන්න පුළුවන් ද?

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      Program karapu ekak ganna ona 0766600804 oya number ekata whatsapp msg ekak danna

    • @Somethingtoknow4
      @Somethingtoknow4 Рік тому

      wada nea ne :(

  • @methsaradewmika
    @methsaradewmika Рік тому +1

    වීඩියෝ එක සුපිරි කියන්න වචන නෑ👌

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому +1

      මට තියන සතුට ඔච්චරයි.🙏🙏🙏🙏

  • @SenarathNimanthi-pq3pp
    @SenarathNimanthi-pq3pp 11 місяців тому +1

    Nice work............
    Good luck............

  • @ccschannal7641
    @ccschannal7641 11 місяців тому +1

    Oya ic eka program karanna barida capita.oya data wenas karanne kohomada

    • @slchandi-4057
      @slchandi-4057  10 місяців тому

      Ekata pic program ekak thiyenna ona loku wadak

  • @gaminiweerasinghe6408
    @gaminiweerasinghe6408 Рік тому +5

    හොදටම හොදයි ❤❤❤

  • @_Krishan_lighting___8644
    @_Krishan_lighting___8644 7 місяців тому

    බුදු සරනයි අයියෙ. ඔයා බොහොම වටින දෙයක් කියල දුන්නෙ.

  • @DayanaJayamini
    @DayanaJayamini Рік тому +1

    හොඳටම තේරෙනව ස්තුතියි

  • @kaveeshagimhan1315
    @kaveeshagimhan1315 3 місяці тому

    Bohoma sthuthi 🤩pahadiliwa kiyl dunnta,math haduwa lassanata wada karanawa

  • @indikani6309
    @indikani6309 Рік тому

    Lassanai yaluwa oya niyamata therena vidiyayata wade niyamatama pahadili kara Good teaching budu saranai

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      ඔබගේ දිරිගැන්වීම තමයි මගේ එකම සතුට.ගොඩක් ස්තුතියි🙏🙏🙏🙏🙏

  • @mohamadrifkan5831
    @mohamadrifkan5831 Рік тому +1

    Ayye mamat haduva vada karanne nane 1kata 5s parak check kara hariyata passala tiyanave hethuva mokadda ic aka program karanna oone nane....

  • @SLSPECICAL1918
    @SLSPECICAL1918 Рік тому +1

    අයියේ 12f508ic eka wenuwata ne555 ic eka danna barida

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому +1

      555 program ic ekak newei mahathmaya e.eka timer ic ekak

  • @prasannamanorathna605
    @prasannamanorathna605 7 місяців тому

    හොදටම පැහැදිලියි, ඔබට ජය

  • @sansan353
    @sansan353 5 місяців тому

    ඒක ලස්සනයි අයියෙ❤

  • @indikani6309
    @indikani6309 Рік тому

    Good teaching budu saranai oyata.🙏

  • @NishanthaPrabath-s7f
    @NishanthaPrabath-s7f 6 місяців тому

    Math haduwa සුපිරි aiyee😊😊

  • @shanduminda2957
    @shanduminda2957 5 місяців тому

    ගොඩාක් ස්තූතියි අයියේ

  • @SujaniDilrukshi-be9co
    @SujaniDilrukshi-be9co Рік тому +1

    අයියෙ අර පාට පහක් පත්තු වෙන බල්බ් වලින් බුදු රැස් වලල්ලක් හදන විදිහ කියලා දෙන්නකෝ

  • @nptechnology5805
    @nptechnology5805 Рік тому +2

    Supiri..godak watinawa.led gaddi mokak kiyalada illanna ona.

  • @gamingshadow6688
    @gamingshadow6688 6 місяців тому

    Componut siyallama awanna puluwanda

  • @maliyamusicsl
    @maliyamusicsl Місяць тому

    ඔය සර්කිට් එක ඔක්කොම පාස්සලා ගන්න බැරිද අයියෙ ඔයාගෙන්. වැඩේ නම් මරු ඈ. 😍😍

    • @slchandi-4057
      @slchandi-4057  Місяць тому

      @@maliyamusicsl බොර්ඩ් එකම කඩෙ තියනව ගන්න මහත්මයා 🥰🥰

  • @shyamanthilanka8477
    @shyamanthilanka8477 Рік тому +2

    සුපිරි එ්කනම් ❤

  • @lahirugankanda2597
    @lahirugankanda2597 4 місяці тому

    Me led bulb kade ganna tyenawada.derect 12v led kiyalda illanna oni

  • @JaliyaChathuranga-i2l
    @JaliyaChathuranga-i2l Рік тому +1

    ඇත්තටම හොදට තේරෙනව..Aiye mata me බල්ප් වල නම කියන්න පුලුවන්ද ic එක ගන්න තැනකුත් කියන්න

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      0766600804 oya nambareta whats app msg ekak danna

  • @Nithum_A
    @Nithum_A Рік тому +2

    සුපිරි❤️

  • @keerthikodithuwakku443
    @keerthikodithuwakku443 7 місяців тому

    Me led light direct 12v denna puluwan ekakada ?

  • @Nimalsiri-px1bf
    @Nimalsiri-px1bf Рік тому +1

    මම ආසකරන මගෙ ඉලක්කය ඔයා තමයි නියමය් මගෙන් සුබ ඔයාට

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому +1

      වරදින්නැ උස්සාහයෙන් වැඩ කර්න්න වරදින්නෑ ඔයට.❤❤

  • @madugamage1352
    @madugamage1352 6 місяців тому +1

    12f508 ic එක කොහෙවත් නෑ ගන්න 12c508 ic එක හරියනවද නැත්තම් මට ic එක එවන්න පුලුවන්ද.

  • @SandunChamara-pb3yn
    @SandunChamara-pb3yn 6 місяців тому

    Aththatama aiye maru supiri ❤❤❤

  • @LdRavindra
    @LdRavindra Рік тому +2

    මේ ලයිට් රවුම නැතුව.අනිත් බඩු ටික කූරිය කරන්න පුලුවන්ද අයියේ

  • @adiranjamax
    @adiranjamax Рік тому +1

    Me IC eka mata ona kiyak wenawada plzz

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo 6 місяців тому

    Budusaranai

  • @LdRavindra
    @LdRavindra Рік тому

    ස කිට් එක පාස්සන විදිය දැම්මනම් නියමයි අයියේ

  • @SuutinMaatin-n4n
    @SuutinMaatin-n4n 11 місяців тому +1

    Ayye ic eka genna ganne kohomada plz numbare poddak plz

    • @slchandi-4057
      @slchandi-4057  11 місяців тому

      0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏

  • @janakasampath5798
    @janakasampath5798 Рік тому

    ❤❤❤❤ super mama Meka hadanawa thank you sir jayawewa ❤❤❤❤

  • @kaveeshagimhan1315
    @kaveeshagimhan1315 3 місяці тому

    Leb bulb wala eliya adu karanna danna one resistor eka mokkd

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 Рік тому

    Circuit diagram ,led size(5mm?),ic eka program කරන්නෙ කොහොමද

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      5mm දාන්න පුලුවන්.ic එක ප්‍රෝග්‍රාම් කරන්න අපිට අමරුයි මොකඩ එකට තියනව පික් ප්‍රොග්‍රැමර් එකක් එක ගන්න ඔන

  • @danumasagaraya8
    @danumasagaraya8 Рік тому

    සුපිරි.පැහැදිලිව කියල දෙනවා

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      ඔයාලගේ දිරිගැන්වීම තමයි මගේ සතුට.

    • @adiranjamax
      @adiranjamax Рік тому

      ​@@slchandi-4057 Dana lain eka kelinma 12v denawane Rina lain eka denna ona kohomada

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      @@adiranjamax transister walata malli

  • @chaturichaturu1930
    @chaturichaturu1930 Рік тому

    Sir mata led 240 oni dilivery karanna puluwanda

  • @Nihal-t8e
    @Nihal-t8e Рік тому

    ලස්සනට කියා දුන්නා පැහැදිලි යි හෙටම පටන් ගන්න ඕනෑ බෙහෙවින් පිං

  • @brokenlovelovestatus
    @brokenlovelovestatus Рік тому +1

    Ic progarm karane kohomda ??

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      0766600804 nambar ekata whats app msg ekak danna

    • @slshooter1893
      @slshooter1893 7 місяців тому

      Ic program karanne kohomada

  • @pathumsenavirathna7127
    @pathumsenavirathna7127 6 місяців тому +1

    ඇත්තටම සුපිරි අයියේ.මමත් හැදුවා .ඒත් රටාවල් මුකුත් එන්නෙ නෑ.ඔක්කොම බල්බ එක පාර පත්තුවෙලා තියෙනව .IC එකේ අවුලක්ද දන්නෙ නෑ.ඒකට මොකද කරන්නෙ

    • @slchandi-4057
      @slchandi-4057  6 місяців тому

      Ic eka kadendha gaththe.eka program ic ekakdha kiyala balauwadha mahathmaya

    • @pathumsenavirathna7127
      @pathumsenavirathna7127 6 місяців тому

      ඔව් .එහෙම ඇහැව්වෙනම් නෑ.නම්බර් එකට ඉල්ලලා අරගෙන ආවේ .

    • @slchandi-4057
      @slchandi-4057  6 місяців тому

      @@pathumsenavirathna7127 0766600804 oya namba ekata mata whats app msg ekak dhanna ic eka ganna thana namba ekak mama dhannam

  • @mahes8244
    @mahes8244 10 місяців тому

    Your great sir....❤

  • @shiwanthishanika7992
    @shiwanthishanika7992 Рік тому +1

    අයියේ 3v lid වලින් හැදුවොත් දාන්න ඔනේ රෙසිස්ටරය මොකක්ද

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      oya dana pata tika mata 0766600804 okata whats app karanawada

  • @vinayakammathisekaran4081
    @vinayakammathisekaran4081 Рік тому +1

    Ic koheda hambuwenne sir.

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      0766600804 oya numb ekata whats app msg ekak danawadha

  • @Upulelectronics
    @Upulelectronics 9 місяців тому

    Mata 508:ic ekak soyaganna beri una.mata oyagen e ic eka genna ganna puluwanda plizzzzz.

    • @slchandi-4057
      @slchandi-4057  9 місяців тому

      0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏

  • @WedikaIndunil
    @WedikaIndunil 9 місяців тому

    Me bord ake size aka kochcharada bulb keeyak yanawada kiyanna puluwanda

  • @sameeramaduwantha5186
    @sameeramaduwantha5186 Рік тому

    12 F 508 Progama Iyisi Eka Mehe Kohewath Ganna Nane Mata Ewanna Puluwanda

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      0766600804 oya nambar ekata whats app msg ekak danna

  • @chamlydesilva6508
    @chamlydesilva6508 Рік тому

    සුපිරි 👍

  • @SanduniNirasha-h2i
    @SanduniNirasha-h2i 5 місяців тому

    Aiye meke led wala eliya adu karaganne kohomada

    • @slchandi-4057
      @slchandi-4057  5 місяців тому +1

      @@SanduniNirasha-h2i රෙසිස්ටර් දන්න මහත්මයා හැම ලයින් එකකටම

  • @SudarmaNilanthi-mg1wd
    @SudarmaNilanthi-mg1wd Рік тому

    Led samara parts okkoma kuriyar karanda puluwana.resmala 3k sandaha

  • @AkilaPathum-f8o
    @AkilaPathum-f8o 4 місяці тому

    ❤🔥

  • @sandunbuddhika-i2w
    @sandunbuddhika-i2w Рік тому

    Kohenda me 12f 508 ic ganna puluwan tena

  • @NishanthaGunarathnavitage
    @NishanthaGunarathnavitage 6 місяців тому

    Mara oya busurasmalawe okkamatima ewanna puluwanda

    • @slchandi-4057
      @slchandi-4057  6 місяців тому

      0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏

  • @JeewakaHPerera
    @JeewakaHPerera Рік тому +1

    meka program karana cord ekak dennako

    • @JeewakaHPerera
      @JeewakaHPerera Рік тому +1

      plz

    • @JeewakaHPerera
      @JeewakaHPerera Рік тому +1

      Oya ic eka api wenama program karanna onida?😢

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      ඔව් ඔය අයිසී ප්‍රෝග්‍රාම් කරන්න වෙනම පික් කන්ට්‍රොල තියනව එව ලොකු මුදලක් වෙනව.

    • @JeewakaHPerera
      @JeewakaHPerera Рік тому

      Attiny 85 ic eka othanata danna berida

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      @@JeewakaHPerera පුලුවන් වෙනස් වෙන්නෙ 5v දෙන තැනයි.GND දෙන තැනයි විතරයි.

  • @electronicgallerya
    @electronicgallerya Рік тому

    Patta eka

  • @dammikakumarasuriya508
    @dammikakumarasuriya508 9 місяців тому

    ara amp model wala +,_ hoyaganne kohomada

    • @slchandi-4057
      @slchandi-4057  9 місяців тому

      Mona amp ekeda mahathmaya

    • @dammikakumarasuriya508
      @dammikakumarasuriya508 9 місяців тому

      Ane ouage whatsapp number eka dennako

    • @slchandi-4057
      @slchandi-4057  9 місяців тому

      @@dammikakumarasuriya508 0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏

  • @sndfamily5831
    @sndfamily5831 Рік тому +1

    නියමයි සුපිරි වැඩක්❤❤❤

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      එම්ටි එන්නෙ ඔයා ප්‍රොග්‍රාම් කරන්න දන්නවනම් ඔයට කටගන්න හැකියාවක් තියනව

  • @kpcdkumara4068
    @kpcdkumara4068 Рік тому

    Hadala nima karapu ekak ganna kiyak wenawada.

  • @slshooter1893
    @slshooter1893 7 місяців тому

    Ic program karanne kohomada

  • @gayanirasika8513
    @gayanirasika8513 11 місяців тому

    Supiri❤

  • @bandarailangakoon4191
    @bandarailangakoon4191 Рік тому

    සුපිරි ජයවේවා

  • @musicwithlife5943
    @musicwithlife5943 2 місяці тому

    Aiye ic eka program karanne kohomada

    • @slchandi-4057
      @slchandi-4057  2 місяці тому +1

      @@musicwithlife5943 ekata pik programr ekak ona mahathmaya

    • @musicwithlife5943
      @musicwithlife5943 2 місяці тому

      @@slchandi-4057 mata poddak e gana kiyala denna puluwanda

  • @ccschannal7641
    @ccschannal7641 10 місяців тому

    Attiny 13 ic eka pawichi karanna barida

    • @slchandi-4057
      @slchandi-4057  10 місяців тому +1

      Kisi prashnayak na puluwan.

    • @ccschannal7641
      @ccschannal7641 10 місяців тому

      @@slchandi-4057 oya make
      Ground ekak aragena nane ic eken

  • @KavinduRamanayake-xs5zh
    @KavinduRamanayake-xs5zh 3 місяці тому

    Me ic eka wenuwata ganna wena ekak nadda ne 555 barida

    • @slchandi-4057
      @slchandi-4057  3 місяці тому

      @@KavinduRamanayake-xs5zh eka ba mahathmaya

  • @sameeramaduwantha5186
    @sameeramaduwantha5186 Рік тому

    Supiri ❤😊

  • @sanathkumara97
    @sanathkumara97 Рік тому

    12 f508 ic akak ganna puluwanda

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому +1

      Puluwn 0766600804 oya nambareta whatsapp msg ekak danna

  • @PiyalTrade-xz3dv
    @PiyalTrade-xz3dv 8 місяців тому

    Supirumathama

  • @NilukaKumari-rr4tu
    @NilukaKumari-rr4tu 4 місяці тому

    Aiya 3mm bulb eka danna puluwanda mekata

    • @slchandi-4057
      @slchandi-4057  3 місяці тому

      @@NilukaKumari-rr4tu පුලුවන් මහත්මයා

  • @lakshanrathne5173
    @lakshanrathne5173 7 місяців тому

    paripathaya passana widihath dnna puluwnda

  • @IrashaMadushani-gm3db
    @IrashaMadushani-gm3db Рік тому

    RGB lait walata pawa dhenne komadha

  • @priyankaherath5692
    @priyankaherath5692 7 місяців тому

    Ayye me ic eka program karanna onida?

  • @priyanthapremarathna3798
    @priyanthapremarathna3798 Рік тому

    ලස්සනයි .

  • @Nimalsiri-px1bf
    @Nimalsiri-px1bf Рік тому

    මම ලොකු බුදු ගෙයක් හැඩුව ප්‍රධාන පාරෙ මගෙ වියඩමින් එකට මම හදල දනව සතුටුඉ

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому +1

      අනේ සාදු සාදූ කොච්චර ලොකු පිනක්ද.එකත් ඔයගෙ අතින්ම හදන්න.ඔයට පුලුවන්.

  • @nadeeraekanayaka7151
    @nadeeraekanayaka7151 Рік тому

    Me ic eka frogame karapu ic ekakda

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому +1

      Na kadawal wala thiyana ewa mt program karapu ekak ona ganna

  • @prageeshduleepa8267
    @prageeshduleepa8267 Рік тому

    Capacitor එක් ලග තියෙන වයර් 4රම එකට ගෑවෙන්නද තියෙන්නෙ පින්තූරෙ

  • @PremalalPremalal-xl3tj
    @PremalalPremalal-xl3tj 4 місяці тому

    මේ බුදු රැස් මාලාවේ බඩුබාහිරාදිය කීයක් වෙනවාද මුදල් ලබා දෙන්නේ කොහොමද

  • @SudeshChathuranga-hu3cw
    @SudeshChathuranga-hu3cw 6 місяців тому

    මම හැදුව වැඩ කරන්නේ නැ Ic එක porgaram karanna onada mulinma

    • @slchandi-4057
      @slchandi-4057  6 місяців тому

      ප්‍රොග්‍රැමර් කරපු ic එකක් ඕන ගන්න මහත්මයා

  • @Tharukasupun-g5r
    @Tharukasupun-g5r 7 місяців тому

    Me IC eka ganna pluwn koheda?

    • @slchandi-4057
      @slchandi-4057  7 місяців тому

      0766600804 මේ නම්බර් එකට වට්ස් ඇප් මැසේජ් එකක් දානවද මහත්මයා 🙏🙏

  • @JanakaPrasanna-b6l
    @JanakaPrasanna-b6l Рік тому

    Meka current ekt gahanna puluwnda

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      ඒ කියන්නේ මට පහැදිලි මදි පොඩ්ඩක් ආයි කියනවද

  • @DpljKumarasiri
    @DpljKumarasiri 9 місяців тому +1

    maru mamath haduwa

  • @chandimathero1109
    @chandimathero1109 Рік тому

    ❤❤❤

  • @හිතුමතේජිවිතේ-ඪ5ෂ

    Eka ftt😊😊 matath ekak hadanna asaiii eth ic eka ganne kohenda aiye

  • @Somethingtoknow4
    @Somethingtoknow4 Рік тому

    speed adu wadi karanta beda?

  • @sachithapiusan3261
    @sachithapiusan3261 Рік тому

    oya ic ekka progrem karanna onnedda

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      Ow kade thiyenne mt ewa ewa ganna epa oya ic eka program karapu ekak ganna mage namb ekata whats app msg ekak danna

  • @sandunbuddhika-i2w
    @sandunbuddhika-i2w Рік тому

    Kohende me ic eka ganna puluvan place

    • @slchandi-4057
      @slchandi-4057  Рік тому

      0766600804 oya nambareta whats app msg ekak danna