UK වල ඇත්ත තත්වේ දැන ගන්න | ලංකාවේ අයට අවුල්ද ?

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 69

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 місяці тому +6

    ඔබට බොහෝම ස්තූතියී ,නියම පැහැදිලි කිරීමක් .ජය වේවා .👍👍

  • @TharukaUmeshwari
    @TharukaUmeshwari 3 місяці тому +3

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට හැම දේම 🙏

  • @meandeurope
    @meandeurope 3 місяці тому +3

    ඔයාලා පරිසමෙන්. දැනුත් කිරීම ගැන ස්තූතී

  • @JayasingheBandara-oq6wm
    @JayasingheBandara-oq6wm 3 місяці тому +2

    ස්තුතියි ...මගෙත් දරැවන් ඉන්න නිසා බියක් දැනුනා.

  • @damayanthi1420
    @damayanthi1420 3 місяці тому

    Thank u sooo much both of you.... well explained ... chandima love you❤ remember mee😀

  • @shiranihemamali1300
    @shiranihemamali1300 3 місяці тому

    මගෙත් දරැවනුත් ඉන්නවා.ඔවුන් ගිය වසරේ ඉගෙනුම සදහා පැමිණි යා. ඔවුන් ඔය රටේදි උපත දෙන දරුවන් හට විසා නොලැබෙන නව නිතිමය තත්වල් ඇති කර ඇද්ද යන්න පිළිබදව ඔබ තුමාගෙන් උත්තර යක් අපේක්ෂා කරනවා. ස්තුති .

    • @LondonApiChannel
      @LondonApiChannel  3 місяці тому +1

      ඒ ගැන නම් නීති වෙනස් වෙලා නෑ. දෙමපියන්ගේ විසා එක ළමයට එනවා. හැබැයි British citizen වෙන එක නම් එහෙම automatically එන්නේ නෑ. වැඩි විස්තර මේ ලින්ක් එකේ තියෙනවා
      iasservices.org.uk/child-born-uk-non-british-parents/#:~:text=For%20a%20child%20of%20non,'settled'%20in%20the%20UK.

    • @shiranihemamali1300
      @shiranihemamali1300 3 місяці тому

      ​@@LondonApiChannel ස්තුතිය

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 3 місяці тому +8

    එන්ගලන්තයෙ ඉන්න අපේ රටේ අහින්සක මිනිස්සුක්ටනම් කිසිම දුකක් කරදරයක් සිදු නොවේවා

  • @GayanPerera-b5e
    @GayanPerera-b5e 3 місяці тому +1

    Clear and simple explanation. Thanks.

  • @gangaubayarathna1582
    @gangaubayarathna1582 3 місяці тому +1

    Thank you honest ,clear awareness🎉,

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 3 місяці тому +1

    වෙන රටක අයට PR දෙන එක වැරදියි නියමිත ජන සංයුතිය නඩත්තු නොකිරීමේ පල විපාක අද ඒ රටවල් අත්විඳින්නේ. බොහොම ඉක්මනින් සුදු නොවන අයට රටේ විසීම එපා වෙන තරමට වැඩ සිදු කරයි.

    • @rajithaPrasad-iv7ff
      @rajithaPrasad-iv7ff 3 місяці тому

      ලංකාවේ වෙලා තියෙන්නෙ ඒක තමයි 😮

  • @lalithpinnawala1361
    @lalithpinnawala1361 3 місяці тому +2

    Thank you

  • @nandam9079
    @nandam9079 3 місяці тому +1

    Hi danuwath kirima gana bohoma sthuthiyi, oyalage videos hama ekakma mama balanawa..

    • @LondonApiChannel
      @LondonApiChannel  3 місяці тому

      ස්තුතියි. ගොඩක් සතුටුයි comment එකට

  • @ruchikapussella1865
    @ruchikapussella1865 3 місяці тому +1

    Thanks 🙏

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 3 місяці тому +1

    V🎉🎉thank you sir 🎉🎉❤❤

  • @SamudraWeligamage
    @SamudraWeligamage 3 місяці тому +1

    Beautiful surroundings bandula..my loving country hope all be alright soon..

  • @madufernando2617
    @madufernando2617 3 місяці тому

    ඔනම කෙනෙක් තමන්ගේ රාජකාරිය කරගෙන හිටියම හොදටම ඇති.ඔනවටවඩා ඉගිලීලෙන්නේ නැතුව..

  • @TharukaUmeshwari
    @TharukaUmeshwari 3 місяці тому +1

    එන්න හිතාගෙන ඉනන්වා නමුත් පොඩ්ඩක් බයක් හිතුනා.. නමුත් ඒ පැහැදිලිකිරිම ගොඩක් වටිනවා

  • @susantharanaveera1448
    @susantharanaveera1448 3 місяці тому +1

    I don't think they will allow PR

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 місяці тому +1

    Niyamai ❤

  • @Nino-sm1bh
    @Nino-sm1bh 3 місяці тому +4

    ❤❤❤❤🎉

  • @aselasiriwardhana8518
    @aselasiriwardhana8518 3 місяці тому +3

    Thanks👍👍👍

  • @jasminjayamalth4593
    @jasminjayamalth4593 3 місяці тому +1

    Oba hari

  • @slhiru2560
    @slhiru2560 3 місяці тому +1

  • @palithaamarasinghe5254
    @palithaamarasinghe5254 3 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @anuradhagunathilake5446
    @anuradhagunathilake5446 3 місяці тому

    🎉

  • @CeylonBoy4643
    @CeylonBoy4643 3 місяці тому +2

    ❤❤ anthawadiyo illegal immigrants la nisa Europema prashna.
    I'kmanta kriyamargayak gattaoth hodai

    • @LondonApiChannel
      @LondonApiChannel  3 місяці тому

      ඒක ඇත්ත

    • @travelwithcubs
      @travelwithcubs 3 місяці тому

      There are many Sri Lankans who are illegal immigrants and also claiming benefits with an easy life. Many Sri Lankans who have claimed asylum are not genuine but the people who arrive in boats are the genuine asylum seekers where their lives are threatened.

    • @LondonApiChannel
      @LondonApiChannel  3 місяці тому

      @@travelwithcubs People arrive to UK by boats from France. If they are genuine asylum seekers they can claim asylum there rather than risking their life in the sea. Most of them are economic migrants. Also these days only few Sri Lankans seeking asylum in UK. They know they not getting it. There is no enough grounds to prove. The situation was different during the war.

    • @travelwithcubs
      @travelwithcubs 3 місяці тому

      @@LondonApiChannel not sure how it can be justified by risking lives crossing borders and call them as economic migrants. Economic migrants are who come to the UK on visas, and do everything that is ruled out on their visas. There is a saying in Sinhala, “uda balagena kela gahanne epa”! All immigrants have a reason to leave their lovely homes, it applies any legal and illegal migrants. I only wanted make a point to the comment ☝️”anthawadiyo illegal immigrants” I disagree, as our Sri Lankans don’t understand about the true situation.

  • @manikkulagaNisansala
    @manikkulagaNisansala 3 місяці тому

    කතාකරන්න පුළුවන්ද

  • @ChathuniSellahewa-df6jy
    @ChathuniSellahewa-df6jy 3 місяці тому +1

    Ape rate ginigaththt api danne ne .😂.. Hebei UK wala akunak gahuwat api dannwa hoyanwa❤❤❤❤e tramata rata Yana pissuwen api inne .. IELTS wala hirawela thanks for your courage ❤❤❤❤

    • @dilanHewage
      @dilanHewage 3 місяці тому

      රටෙ මිනිස්සු න්ගෙ අවුලත් ඔක තමයි

  • @manikkulagaNisansala
    @manikkulagaNisansala 3 місяці тому

    මට දෙයක් ගැන දැනගන්න ඕන

  • @mikejay9541
    @mikejay9541 3 місяці тому

    Boattuwen Enna puluwan da...mata Salli naha

    • @LondonApiChannel
      @LondonApiChannel  3 місяці тому

      අපෝ හිතන්නවත් එපා බෝට්ටුවෙන් එන්න

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 3 місяці тому

    lankawe aya owa ganan ganne ne.parti dhdha bagaw dadha inne...

  • @sanathgamage6960
    @sanathgamage6960 3 місяці тому +1

    ❤❤

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 3 місяці тому +1

    Thank you