UK ගිනි ඇවිලෙයි | උද්ඝෝෂණ වල ඇත්ත | UK Riots 2024

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 272

  • @Sanu19455
    @Sanu19455 3 місяці тому +17

    මල්ලි ඔයා හොඳට presentation එක කරනවා. දිගටම හොඳ වීඩියෝ ගේන්න. Good Luck!🤞🏻

  • @ChandralalEdirisinghe
    @ChandralalEdirisinghe 3 місяці тому +2

    මල්ලි ඔයාගෙ ඉදිරිපත් කිරීම හරිම ඉහලයි ....සිදුවීම පැහැදිලිව දැනගත්ත ..ස්තුතියි ......👍🙏

  • @upul1684
    @upul1684 3 місяці тому +61

    කොහෙ උනත් කමක් නෑ..අන්තවාදීන්ට ශොට් එක දෙන්න ඕන..ඕකුන් සාපයක්

  • @Roshita1928
    @Roshita1928 3 місяці тому +24

    අන්තවාදීන් ට නම් දඩුවම් ලැබෙයි අන් අයට බුදු සරණයි❤❤❤❤❤

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 місяці тому

      අම්මෝ ඔය සරණෙන් නම් වැඩක් නෑ ඔය සරණ ඔයාලා ළඟම තියාගන්න ඕන එකකට බුදු සරණයි ලෝකෙ රටවල් වලට කලින් ලංකාවටවත් ඔය සරණ තියෙනවද

  • @francisanthony6248
    @francisanthony6248 3 місяці тому +46

    කොහොම උනත් සංකුමණයවෙලා ඒරටවල් කළඹනඑක හරිද!එංගලන්තය කිුස්තියානි රටක්,ඕකෙංවෙන්නෙ සාමකාමිව ඒරටවලට යනඅයටත් තැනක්නැතිවෙනව,

    • @moorthiusenewirathna423
      @moorthiusenewirathna423 3 місяці тому +2

      අන්න හරි මොලයක් තියෙන කෙනෙකුට ඔක තෙරෙන්න ඔනෙ .අනික ගොඩක් සන්ස්ක්‍රමනිකයන් එන්ගලන්තෙ හො වෙනත් රටවල් වලට ගිහින් එ රටෙ මිනිසුන්ට කරදර වෙන විදියට ජීවත් වෙනවා . මෙක මෙතනින් ගියා ඈති.මොකද බලන්න කො එන්ගලත්නෙ මුස්ලිම් මිනිස්සුන් කොච්චර කරදරයක්ද කියල ,පාරවල් මෑද හරස් කරන් ආගම කියන්වා , එයාලගෙ ආගම පතුරනවා.. , එක මොහුට නොතෙරෙන එක තමා පුදුම. අනික වෙන රටකට ගියානම් පඩුවෙ ඉන්න ඔනෙ .
      ජාති වාදින් කියල පටන්ගන්නෙම ජාතී වදී කියලා...
      මෙ රටෙ සුදු ජාතිකයින් මෙච්චර කල් ඉවසුවා පුදුමයි.. කොන්ද පනක් තියෙන්න ඔනෙ මෙ සිද්දිය ගෑන මෙ රටෙ සුදු ජාතිකයින්ට ජාති වාදින් කිය කියා විඩියො කරනාවට වඩ , මෙ රටට අන්තවාදින්ගෙන් තියන මෙ ප්‍රශ්නෙ කියන්නෙ නෑ..
      ටොමි රොබින්සන් අන්තවාදි කියන උබනම් මිනිහෙක් වෙන්න බෑ..ගොබ්බයා..මෙක සුද්දගෙ රට සහ මෙක කතොලික රටක්. අපිට උබලට උනත් මෙ රටට එන්න , මෙ රටෙ වෑඩ කරන්න හෑමදෙටම ඉඩ දිලා සුද්දා අපිට ඉන්න දිලා තියනවා,

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 місяці тому

      හැමදාම වෙන සිද්ධි නෙමෙයි. දැන් ලෝකේ වෙන්නේ අවසාන කාලෙට සිදුවෙන ඒවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 місяці тому +13

    ශ්‍රී ලාංකික අපිව දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි.👍💕

  • @Poramola007
    @Poramola007 3 місяці тому +3

    අපේ රටට බංගලදේශයෙන්, තමිල්නාඩු වලින් ඇවිල්ලා මෙහේ කරන්න ගන්නකොට අපි ඉවසන් ඉඳීවිද?

  • @jayasingha7102
    @jayasingha7102 3 місяці тому +1

    Tks පුතා

  • @stephenthillekeratna9238
    @stephenthillekeratna9238 3 місяці тому +15

    සියවස් ගණනාවක් අනිත් පොඩි රටවල් වලට බලෙන් පැනලා පත්තු කරපු ගින්දර දැන් දැනෙනවා ඇති...........................

    • @dammikacooray4123
      @dammikacooray4123 3 місяці тому +2

      Yes 👍

    • @sahasdulmina4783
      @sahasdulmina4783 3 місяці тому +1

      @@stephenthillekeratna9238
      ඇයි, අපේ රටේ කල්ලතෝනිපරදෙමෙල්ලුන්ට
      අදටත් උන් කඩේ යන එක.

    • @j0shknXO
      @j0shknXO 3 місяці тому +1

      එව්වා අමතකයි බං😂

    • @Dickos12
      @Dickos12 Місяць тому

      @@j0shknXO උන්ගෙ මුතුන් මිත්තො කරපුවට උන් පලිද? උබේ සීය මොකෙක් හරි මැරුව කියල උබ මිනීමරුවෙක් වෙන්නෙ නෑ නෙ

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu 3 місяці тому +62

    කාට ජාතිවාදී වර්ගවාදී කිව්වත් මුසලිමි උන් තරම් ජාතිවාදී ජාතියක් මේ ලෝකේ කෙහේවත් නැ, මුස්ලිමි කියා ගන්න රටවල අළුතෙන් කාටවත් පදිංචිවෙන්න වත් පන්සල් පල්ලි හදනවත් සුළු ජාතීන්ට ඉන්වත් දෙන්නේ නැ අතීතයේ ඉඳලම,ඒ නිසා කොහොමත් ඕකුන්ට අයිතියක් නැ ඒදේවල් අනික් රටවල කරන්නත්.

    • @shaisshan6791
      @shaisshan6791 3 місяці тому +4

      Muslim rataval vala pansal palli kovil nedda Dubai ratay balanawa Asia vala lokuma hindu kovil eka open kala abudabi vala ai Dubai vala thiyanawa pansal uba thamai niyama anthavadiya tommy robinson vagay jathivadi. Muslim palli keduvay tomy robinson la vagay jathivadi kattiya oyala vagay kattiyava. Lankavay palli kadala jathivadi kalay kauda thamun vagay kalakanni la okkoma shinhala minssu jathivadi nay ubala vagay kala kannila vagay un

    • @DasunThilanka-pd6qr
      @DasunThilanka-pd6qr 3 місяці тому +1

      ​@@shaisshan6791 UAE වල විතරයි එහෙම ආගමික නිදහසක් තියෙන්නෙ.එහෙම වෙන්න හේතුවත් කේරලයේ න් ගිය ඉන්දියාවේ මිනිස්සු ඇතුළු ඉන්දියානුවන් ගොඩක් uae වල ඉන්න එක.සෞදිවල අනිත් ආගම් තහනම්.

    • @mohamedkhaine2228
      @mohamedkhaine2228 3 місяці тому +1

      ​@@shaisshan6791Lida athule inna moda jathivadi pakayanta kiwwata therenne nahe ban... 😂

    • @mohamedkhaine2228
      @mohamedkhaine2228 3 місяці тому +1

      Mama inne Malaysiawe avith balapan mahe... 😂

    • @dammikacooray4123
      @dammikacooray4123 3 місяці тому

      Ane umba​@@shaisshan6791

  • @endeviourtask5837
    @endeviourtask5837 3 місяці тому +65

    ඇති දැන්වත් උන්ගෙ රට බේරගන්න උන්ට මතක් උනා. අන්තවාදී, අවස්ථාවාදී ,කපටි සංක්‍රමණිකයන්ගෙන්. ඔය නිවුස් අපිත් ඇහුවා. ජය වේවා Uk. ඒ විතරක් නෙමේ මුලු යුරෝපයේම ඔය පිළිකාව පැතිරිලා තියෙන්නේ 🤮🤮🤮

    • @thanujaperera3313
      @thanujaperera3313 3 місяці тому +10

      කියලා වැඩක් නැහැ තාම සමහර සුද්දෝ අසරනාගතයන් කියලා ගන්නෙ දකුණු අප්‍රිකානු රටවල් වලින් එන අය ,ඔහුන් එන්නේ පවුල් පිට්න් ඇව්ල්ලා ඔහුන් ගේ පවුල් ව්ශාල කර ගන්නවා . සුද්දෝ ලමයි හදන එක අඩු ඔහුන් එකටත් එක්ක හදනවා ඇති වෙන්න . එහෙම ගිහිල්ලා කාලයක් යන කොට එ පැත්තම ඔහුන් ගන්නවා . ඔහුන් එක්ක ජිවත් වෙන්න සුද්දෝන්ට අමාරැ නිසා ඔහුන් නගර වලින් ගම් ප්‍රදේශ කරා යනවා . සුද්දෝ දැන ගන්න ඕනෙ තමන් ගේ රට තමන් බේරා ගන්න .

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 3 місяці тому

      මොකද බුදුරජාණන් වහන්සේගේ අ...හු.... ඕනද

    • @incrediblephysics999
      @incrediblephysics999 3 місяці тому +1

      ​@@trasfffffgfgggggallage walla holla gann onid

    • @අනෝ9918
      @අනෝ9918 3 місяці тому

      අනිවාර්යයෙන්ම

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 3 місяці тому

      @@අනෝ9918 මොකක්ද අනිවාර්යයෙන්ම

  • @gaminiwasantha4861
    @gaminiwasantha4861 3 місяці тому +5

    ස්තුති ඔබගේ පැහැදිලි කිරීමට

  • @johnraj1394
    @johnraj1394 3 місяці тому +2

    Great Explanation bro
    You’re great human being

  • @j0shknXO
    @j0shknXO 3 місяці тому +1

    Thank you malli for opening the eyes of many ignorant people 👍👍

  • @haywoodgampaha9512
    @haywoodgampaha9512 3 місяці тому +4

    2011 ක්‍රොයිඩන් සිද්දිය වෙනකොට මමත් එහෙ ..කවුරු කොහොම කිව්වත් බ්‍රිතාන්‍ය කියන්නෙ සුද්දන්ගෙ රටක්..එහාට යන බහුතරයක් යන්නෙ ලෝක ගේම් ගහල...ගිහින් ඒ රටේ සුදු සංස්කෘතියට හානි කරනව...ලංකාවෙ අපි කැමතිද මේ රටට සංක්‍රමිකයන් ඇවිත් අපේ සංස්කෘතියට ජීවන රටාවට හානි කරනවට

  • @shilpafernando
    @shilpafernando 3 місяці тому +13

    අව්ල තියෙන්නෙ, අනවසරයෙන් එන උන් කෙලින පිස්සු. උන් හිටපු රටෙත් පිස්සු නටල මෙහෙ ඇවිල්ලත් ඒකම කරනවා. Students, working වීසා වලට එන බහුතරයක් තමන්ගෙ වැඩක් කරන් පාඩුවෙ ඉන්නවා.

    • @yanara9635
      @yanara9635 3 місяці тому

      Oya student da Muslim da sinhalada katholika da kiyala hoyanna ekak nah British national party gang brown skin okkoma eka wage e ayata

  • @mahindabandara5018
    @mahindabandara5018 3 місяці тому +33

    ප්‍රධාන ජාතියට සංස්කෘතිය ගරු කරමින් දේශේ හැටියට වාසේනම් ජාතිවාදෙ නෑ. ඔය ප්‍රශ්නයට ආගමික පැතිකඩකුත් තියෙනවා. දෙපැත්තක් තියෙනවා.

  • @cyrilobeysekara-hs9po
    @cyrilobeysekara-hs9po 3 місяці тому +13

    තම තමන්ගේ රට වල ජිවත් උනානම් ඉවරයිනේ

    • @trendyab6189
      @trendyab6189 3 місяці тому +2

      Ithuru karala thiyenawane inna ratak 😢

  • @kalainiealexander9095
    @kalainiealexander9095 3 місяці тому +4

    well explained. Thanks

  • @RameezzRameezz
    @RameezzRameezz 3 місяці тому +18

    ඔබ ඛොහොම මධ්‍යස්තව කතා කිරීම බොහොම අගය කරන්නෙමු. සමහර ලංකාවෙ ජාතිවාදී මාධ්‍යවේදීනුත් ඕක වැරදි සහ පහත් විදිහට සමාජ ගත කරා

    • @sahasdulmina4783
      @sahasdulmina4783 3 місяці тому

      මහ ජාතියක් කට්ට කාල හදා ගත්ත රටේ
      තොපි වගේ කල්ලතෝනි
      රජ කරනවට
      තොපිවමරලම දාන්ඩ ඕන.

  • @disnasenanayake9890
    @disnasenanayake9890 3 місяці тому +3

    Your explanation very informative

  • @SDMervin
    @SDMervin 3 місяці тому

    God bless you

  • @manojperera1278
    @manojperera1278 3 місяці тому

    Thoroughly explained. Well done.

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 місяці тому +1

    හැමදාම වෙන සිද්ධි වගේ නෙමෙයි මෙය පටන් අරගෙන තියෙන සිද්දි ලෝකෙම අවසාන කාලයට පටන් ගත්ත දේවල්

  • @isurugunasekara993
    @isurugunasekara993 3 місяці тому +1

    Well explained bro. 👍

  • @dhanukshaudayangijayakody4179
    @dhanukshaudayangijayakody4179 3 місяці тому

    Thank you for your valuable information .

  • @VG11779
    @VG11779 3 місяці тому +13

    ඉන්දියන් කාලකන්නි ඉන්නෙ UKවල. කෙසෙල්ගෙඩිය කාලා බස් එකේ දාලා යනවා. පකිස්ථාන උනුත් ඒවාගේ පාරවල්වල කුනුබ්දාන්නෙ. කෑමකාලා විසි කරන්නෙ පාරට. හැබැයි ඉතින් immigrants ලා ඔක්කොම යැව්වෙත් පුකෙන් තමා යන්න වෙන්නෙ UK වලට😂😂. International studentsලගෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා economy එකට. අර කිව්වා වගේ baber, chef, delivery driver ලොකු පරාසයක රස්සා ප්‍රමාණයක් specialize වෙලා තියනවා immigrants ලා වටේ. Immigrants නැතුව දුවන්න පුලුවන් කමක් නෑ UK වලට කොහොමත් .හැබැයි ජාතිවාදීන් වගේම අන්තවාදීන්වත් පයින් ගහලා එලවන්න ඕනෙ. ඒ වගේම refugee එන හැත්තවත් ගිහින් කොහෙත්ම මේ රටේ තියාගන්න ඕනෙ නෑ. කිසිම quality එකක් නැති උන් තමා refugee එන්නෙ

    • @yanara9635
      @yanara9635 3 місяці тому

      Me oya kohoma awath student da Muslim da mehe ipadanada katholikada kisima deyak British national party ekata adala nah skin colour eka e Aya balanne

    • @VG11779
      @VG11779 3 місяці тому

      @@yanara9635 ane poddak kiyapu de therun ganin gono. Munta me skin color magulak neme thiyenne islamic phobia thama godakma. Skin color prashna ehenam hamotama enna epai . Mun akamathi munge ratata awith unge values kanna hadana ewun ekka . Dan man agam gana kiyala thyanawada ? Ekeka ratawalwalin ena ewunge attitudes gana kiyanawa kiyanne agamata banina eka neme modayo

    • @yanara9635
      @yanara9635 3 місяці тому

      @@VG11779 Mata hodata thetenawa monawada kiyala Eth British National Aya oyage agama rata gena hoyanne nah colour eka thamai prasne

    • @VG11779
      @VG11779 3 місяці тому

      @@yanara9635 skin colour එක ගැනම විතරක් නම් බන් අපිට මේ රටවල්වල ජීවත් වෙන්නත් බෑ. එකේකාට තරහා තියෙන්නෙ එකේක හේතුමත. අහලා නැද්ද මෙහෙ තියන islamic phobia එක ගැන

  • @NeriusFernando
    @NeriusFernando 3 місяці тому +1

    Very good thank you

  • @Ranja-r1g
    @Ranja-r1g 3 місяці тому +7

    Jaya wewa!👊❤️‍🩹

  • @siriweeraratne9788
    @siriweeraratne9788 3 місяці тому +1

    වටිනා පැහැදිලි කිරිමක්

  • @thathsara7021
    @thathsara7021 3 місяці тому +10

    ගැම්මක් 🇬🇧🇬🇧🇬🇧👊👊👊✊✊✊

  • @අනෝ9918
    @අනෝ9918 3 місяці тому +3

    අනුන්ගෙ රටවලට ඇවිදින් බලය පතුරවන්න බැහැ ඉතින්

  • @mohomadkumara
    @mohomadkumara 3 місяці тому +4

    😢😢 ඊර්ෂ්‍යාව සහ කුහකකම් තමයි ඕකට මුලිකම හේතුව

    • @අනෝ9918
      @අනෝ9918 3 місяці тому +1

      ඒ කිව්වෙ ඔයාලට එයාල ඊර්ශ්‍යාකාරකම් කරනව කියලද? ඉස්ලාමීය අන්තවාදයක් නැද්ද? ඉස්ලාමීය අය රටවල් ක්‍රම ක්‍රමයෙන් අල්ලන්නෙ නැතිද?

    • @mohomadkumara
      @mohomadkumara 3 місяці тому +1

      @@අනෝ9918 නෑ නෑ මං කියන්නේ එක ජාතියක් ගැන නෙවෙයි පොදුවේ,, එහි සැලොන් එකේ ඉඳන් හැම ව්‍යාපාරයක්ම කරන්නේ අන්‍ය ජාතීන් කිව්වා ඔයා දැක්කේ නැද්ද,, ඕක ව්‍යාප්ත වෙලා යනකොට හැමෝටම බලපාන්න ඉඩ තියෙනවා නේද ආයෙ පාරක් වීඩියෝ එක අහලා බලන්නකෝ 🥺🙄🤔🤍

    • @mohomadkumara
      @mohomadkumara 3 місяці тому

      ​@@අනෝ9918වීඩියෝ එකේ 10.14 වැනි විනාඩියේ ඉඳන් බලන්න ටිකක් එතකොට තේරෙයි,, අනික ඕක ශුද්ධ වූ අල් කුරාණයේ ලෝක විනාශයට පෙර නිමිති දහයක් සඳහන් වෙලා තියෙනවා ඒකෙන් හත් වෙනි එක වගේ දැන් යන්නේ ඒ කියන්නේ ඉස්ලාම් ක්‍රිස්තියානි ෆයිට් එකකින් තමයි මේ ලෝකය විනාශ වෙන්නේ කියලා ඒ නිසා මට නම් ඕක සාමාන්‍ය දෙයක්🥺🙁

  • @Neelscott
    @Neelscott 3 місяці тому +1

    Srilankika sahodarathwayata jayawewa 🎉🎉🎉

  • @aaijayawardhana7924
    @aaijayawardhana7924 3 місяці тому

    Best exaplanation ❤❤

  • @NRG-zg5dj
    @NRG-zg5dj 3 місяці тому +7

    එංගලන්තයේ බොදු බල සංවිධානය ...😂

  • @mohamedfarook1880
    @mohamedfarook1880 3 місяці тому

    Very,good,news,my,dear,bro,mewage,kumantra,,mulu,loke,me,muslim, countries,ol,ta, peples,,viruda,jathi,wadi, country's ape,sri,lanka, bangaladesh,pakistan,sudaney,afkalitaniya,libiya,meamarya,somaliya,,mewe,wage,jati,wada,atikarala,,thaman,ta,wasi,gana,rat,wal,tiyanava🇱🇰🇬🇧❤️🇱🇰🇬🇧😭🤲☝️✌️

  • @francisanthony6248
    @francisanthony6248 3 місяці тому +6

    සෞදියෙ උනත් කොන්ඩෙ කපන්නෙ තුර්කි කාරයො තමයි,,

  • @asranaweera1661
    @asranaweera1661 3 місяці тому

    එන්න ඉන්නේ September...thank you ඉත්තෑවෝ...❤

  • @Aeele
    @Aeele 3 місяці тому

    no matter what race if you enter a foreign country you must respect the culture on the host country

  • @asurasinghewickramasinghe3759
    @asurasinghewickramasinghe3759 3 місяці тому +3

    රුවන්ඩාවෙන් ආවානම් මුස්ලිම් තමයි .

  • @piyanthadrshapriys7017
    @piyanthadrshapriys7017 3 місяці тому +2

    mage punchi rata agei machan

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 3 місяці тому +4

    බර්මින්හැම් එහෙම්පිටින් මුස්ලිම්

  • @changagonsalkorala
    @changagonsalkorala 3 місяці тому

    good content.Krabu galawapan den coach Sana inne

  • @shashikalanilmini6182
    @shashikalanilmini6182 3 місяці тому

    Thank u aiye. Birmingham enawa apith sep intake ekata. Visathara hoya hoya hitiye.

  • @youthhacker1705
    @youthhacker1705 3 місяці тому

    Ayye Wales wala situation eka kohomada, Next month enawa

    • @travelittaawo
      @travelittaawo  3 місяці тому

      Loku riots mn dakke na wales wala thama

  • @riyasdecca649
    @riyasdecca649 3 місяці тому

    Thanks for truthfulness

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 3 місяці тому +8

    මල්ටි කල්චර්...මොකද්ද???
    පිහි ඇනුම් ඉතා සාමාන්‍ය ලු
    තූ තූ....වනචාරී තූ...
    රෙද්දේ නීතිය.

    • @kasunfernando2418
      @kasunfernando2418 3 місяці тому

      @@ruwanibotheju3611 මෙලෝ මගුලක් තේරුම් ගන්න බැරි මෝඩ බයියොත් uk ඉන්නවා මල්ටි කල්ච පිහි ඇනුම් සාමාන්‍යයි මෝඩ බයියෙක් ඌ 😂😂

  • @RanjithWithanage-d9e
    @RanjithWithanage-d9e 3 місяці тому +18

    මොනවා උනත් තම්බින්ට ගහලා එලොවන්න ඕනෙ,

    • @rameez328
      @rameez328 3 місяці тому

      ඇයි උන්ට ගහන්නේ😅😅

    • @rizanmohomed997
      @rizanmohomed997 3 місяці тому

      Ai uba tambiyekge putek ne obata danne nadda?

    • @amvlogsub2485
      @amvlogsub2485 3 місяці тому +1

      ​@@rameez328 ත්‍රස්තවාදීන් නිසා.

    • @mohammedashik4488
      @mohammedashik4488 3 місяці тому

      issalla umba inna rata balapan anunghe redda Hoyannethuwa

    • @rameez328
      @rameez328 3 місяці тому

      ඉතින් මරපු එකා මුස්ලිම් එකෙක් නෙමෙයිනේ😂😂😂😂​@@amvlogsub2485

  • @RameezzRameezz
    @RameezzRameezz 3 місяці тому +9

    කොහොම කතා කරත් ලංකාවෙ ඉන්නෙ දියුණු ගතිගුණ ඇති මිනිස්සු.සුද්දො කියන්නෙ සෑහෙන මානසික ආතතියෙන් පීඩා විඳින ජාතියක්...

    • @greengo2603
      @greengo2603 3 місяці тому

      dam sin for you

    • @MD-411
      @MD-411 3 місяці тому +1

      😂

    • @funnysl8695
      @funnysl8695 3 місяці тому +5

      ලාංකවේ උන් ඊට හපන් ලිංගික ashanen ඉන්නේ 😂

    • @sahasdulmina4783
      @sahasdulmina4783 3 місяці тому

      @@funnysl8695
      එතකොට කුණුහරුප වීඩියෝ හදල මුලින්ම ලෝකෙට බෙදුවේ අපේ රටෙන්ද බොල ​

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 3 місяці тому

      Ubalage unge weda nisa thama ithin . Ubala apita jaathiwadio kiyalane kiyanne

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 3 місяці тому +8

    මතකනේ මාවනැල්ල එතකොට uk ඉදපු ඇතැම් සිරි ලංකන් උට්ටිගෙ පුතාල තමන්ගෙ ජාතියට කියපුව මතකද ඕව කොතනත් එකයි මිනිස්සුනේ

  • @sahenliyanage3688
    @sahenliyanage3688 3 місяці тому

    Bageta bagayak wena jathilu inne kisima prashnayak nelu. Ethanama gon kathawakne. A kale thibba quality eka europe wala ne. Onata wada athulata gathama oka wenawa. Minissu gahamaraganna one ne. Eth prashnayak ne kiyana eka nam hena gon

  • @theexperiment3460
    @theexperiment3460 3 місяці тому

    Thamange ratata Anagathe wenda yana vinase dakla . Danma awata visadum denda one . Nathnam. Saranagatha vidihata ana muslim Antawadin UK th Allagannawa.Jathikawadi Bija pala wana1ka hodai dan ma❤👌

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 3 місяці тому +8

    සුන්නි මුස්ලිම් අන්තවාදීන් තමා බන් ඔය මිනිස්සු මරන්නෙ .

    • @X_sltopic_X
      @X_sltopic_X 3 місяці тому

      දෙකම එකයි.

    • @අනෝ9918
      @අනෝ9918 3 місяці тому

      ඉස්ලාමීය අය දැනගන්න ඕනෙ ලෝකෙට කරදරයක් නොවෙන විදියට ඉන්න

    • @සිරි-ඡ5බ
      @සිරි-ඡ5බ 3 місяці тому

      @@අනෝ9918 උන්ගෙ මොල හෝදල බන් කුරානය .🐷🐷

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 3 місяці тому

    Holy Bible is true jesus is live❤️

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 3 місяці тому

    Rejina lankawa kiyana darmaddipayata karapu aparadaya genige maranayath ekkama ratama minisungeth winasayen wandi gewanawa.thawa iwara ne okun winasa welama yanawa.saththiya bududahama indiyawata dila aeththa yata gehuwe un den lesthiweyalla sbadaham mathawa nadu ahanne.

  • @erandajanaka3790
    @erandajanaka3790 3 місяці тому +2

    Lankawa hodai ne Bro. ❤

    • @greengo2603
      @greengo2603 3 місяці тому

      friday attack ekath ekka mokadhdga me

  • @snbhacks8699
    @snbhacks8699 3 місяці тому

    Mat UK thamai inne. Matat baya hituna. Apitanam ona deyak lamai innakota bayai. Api inna patte vena aya adui suddo thwmai bahutharaya. Case ekak giyot aniva api target venava.awlaknam nehe danata. Ete UK kiyana taram hoda ratak neve.

  • @dhammika.presanga1738
    @dhammika.presanga1738 3 місяці тому +1

    Ape.dewal.horen.aran.giyapu.kalakanni.england

  • @KasunBandara98
    @KasunBandara98 3 місяці тому

    කෙලින්ම කතා කරපු එකට රෙස්පෙක්ට් බොසා

  • @mohamedkhaine2228
    @mohamedkhaine2228 3 місяці тому +1

    Apinam England wala una de mula indalama denagena hitiye, But ape lankawe jathiwadi bayiyanta therum karala dunnata thanks bro, Lankaweth okoma thamai une...
    Hoda welawata Canada wala Sinhala ekek pihiyen anne, Nikan hari Muslim unanam seththa pochi thamai... 😂

    • @EyalNahum2004
      @EyalNahum2004 3 місяці тому

      @@mohamedkhaine2228 ඌ සිංහල එකෙක් නෙවේනේ

  • @avasusil4542
    @avasusil4542 3 місяці тому +4

    යූ.කේ එකට පඩයක් ගියත් අපේ ගූටියුබර්ලාට... අතීසාරය හැදෙනවා.වැඩිපුරම අතිශොක්තිය.

  • @rajithaseneviratne4
    @rajithaseneviratne4 3 місяці тому

    old news ?

  • @lahiruprabhashwara7721
    @lahiruprabhashwara7721 3 місяці тому

    E kiyanne student visawath ganna bari wei issarahata

  • @SURAYAZAROOK
    @SURAYAZAROOK 3 місяці тому +2

    Almighty Allah bless you my dear son

    • @thinkerdemetri2326
      @thinkerdemetri2326 3 місяці тому

      😁😁😁😁😁😁

    • @NaveenHerath22
      @NaveenHerath22 3 місяці тому

      'The most peaceful religion' is a joke in UK now!

    • @annephilipiah1455
      @annephilipiah1455 3 місяці тому +1

      Because of bad Muslims the innocent Muslims also suffers

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 місяці тому +1

    ඇය් ඕකුන් අපේ රටවලට එදා කරපු දේවල් පර සුද්දෝ හොද වඩේ අපේ රටවල් වලට කරපු අපරාද වල සපය

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 місяці тому

      තමුසෙට රටවල් කීයක් තියෙනවද ඒ රටට අනිත් රටවල් වලින් ගිය හැති කරේ තමයි ගිහින් ඒ රටවලුත් විනාශ කරන්නේ ලංකාවේ උනොත් ඇතිව මුං ගිය තැන වලි මිනිමරනවා එකටම ලංකාවේ උන් මුස්ලිම්

  • @kasunfernando2418
    @kasunfernando2418 3 місяці тому +27

    මොනවාද බං උඹ කියවන්නෙ මල්ටි කල්ච නෙවෙයි බං ඉතිහාසය බලපන් උඹ නම් මෝඩයෙක් මුස්ලිම් අන්තවාදී ගැන කියන්නේ ලෝකයටම පිලිකාවක් .

    • @X_sltopic_X
      @X_sltopic_X 3 місяці тому +2

      Multicultural කීව එකනම් වැරදියි තමා.. වෙන රටවලින් ගිහින් වර්ක් කරන මිනිස්සු හිටිය කියල, ඒකෙන් ඒ රට මල්ටිකල්චර් කියන්න බෑනෙ. ඔයා හරි🪄

    • @malinduthalgahagoda2967
      @malinduthalgahagoda2967 3 місяці тому +1

      Multicultural kiyanne America wage ratawalata

    • @MohammedHamseen
      @MohammedHamseen 3 місяці тому

      Pohtuwats?

    • @X_sltopic_X
      @X_sltopic_X 3 місяці тому +1

      @@malinduthalgahagoda2967 එච්චර යන්න ඕනෙද? එහා පැත්තෙ තියන ඉන්දියාව පෙන්නෙ නැද්ද😁

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 3 місяці тому

      👍👍

  • @divinejourney-official50
    @divinejourney-official50 3 місяці тому +7

    ලංකාවේ අය සොභාවිකවම කැමතීයි අනෙත් පෝසත් රටවලත්/සුද්දන්ටත් ගිනි ඇවිලෙනවා කියන මානසිකත්වයට ,,, ඒ නිසා ඔය vibe එක පතුරවන්න එපා

  • @dumindar
    @dumindar 3 місяці тому

    Hangila indapalla ...baya beda beda..US CAN gana ubage perspective eka wrong

  • @susanthasamarasinghe278
    @susanthasamarasinghe278 3 місяці тому +8

    පුතා ඔයා uk හිටියට ලෝකෙ ගැන දන්නෑ ලෝකෙ මොනාද වෙන්නේ කියලා ලෝකයේ කවුද යුද්ධ ඇති කරන්නේ කියල තේරුම් ගන්න ලෝකයේ වැඩියෙන්ම අන්තවාදී වැඩ කරන්නේ කවුද කියලා තේරුම් ගන්න ඔයා යුකේ ගියාට වැඩිය හොඳයි ඉතින් පියාට ගියා නං

  • @shanthaponniah4183
    @shanthaponniah4183 3 місяці тому

    1983.. ශ්‍රී ලංකාවේ ..මතක da ? singhala විතරයි ..දෙමල මිනිස්සු පුච්චනවා ...මේ වගේ uk walaසුදු පමණි ..Britain first far right kiya ne?

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 3 місяці тому

    oya UK pakayala Lankawata dunna Gindara den untama pattu wenawa......neda machoo....

  • @Ranja-r1g
    @Ranja-r1g 3 місяці тому +1

    South wales patha aulk nane aiye?🙄

    • @travelittaawo
      @travelittaawo  3 місяці тому +1

      දැනට නෑ

    • @Ranja-r1g
      @Ranja-r1g 3 місяці тому

      @@travelittaawo ❤️‍🩹

  • @francisanthony6248
    @francisanthony6248 3 місяці тому +5

    UKඅන්තවාදි සංකුමණික රටක්නෙමේ,

    • @uchithahettiarachchi8304
      @uchithahettiarachchi8304 3 місяці тому

      🤣🤣🤣🤣

    • @roadlens1
      @roadlens1 3 місяці тому

      අංකල්, පොඩක් tweeter (X-Space) පොඩ්ඩක් ගිහිල්ලා බලන්න.. කොයිතරම් නම් අන්තවාදි වැඩ වෙනවාද කියලා 😂

  • @PansiluArunoda-mc1wt
    @PansiluArunoda-mc1wt 3 місяці тому

  • @slchathubro
    @slchathubro 3 місяці тому

    😍

  • @nalavaseevali9243
    @nalavaseevali9243 3 місяці тому +2

    Oya saudi ..iran..තුර්කි ..ගිහින් blanna...කොහෙද ජාති vadiyo කොහෙද enne kiyala...සුද්දා ge නිදහස නිසයි hamoma එන්නේ ....මුස්ලිම් rataka ඔහොම nidahasak naa bother

  • @Disna-c2f
    @Disna-c2f 3 місяці тому

    එංගලන්තයේ බොදුබල සේනාව

  • @malinduhansani5685
    @malinduhansani5685 3 місяці тому +1

    Wecha dewal dnnw bn videos tikk dahan

  • @answerthedamnquestion1604
    @answerthedamnquestion1604 3 місяці тому

    oka thama sri lanka wath wenne dawasaka muslim eung game eke gahala seen ekek dala sri lanka wath alla ganna wa allah kiyala

  • @BindhiHusema
    @BindhiHusema 3 місяці тому

    Mathe parathigath lankawa aun kala ewarai

  • @chathurangamanoj3757
    @chathurangamanoj3757 3 місяці тому +1

    තම්බි තමා ඇත්තම ජතිවාදියො

  • @anojagamage7966
    @anojagamage7966 3 місяці тому

    This is not true for everyone live in uk. We live in North London no issues at all 🙏🏼

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 місяці тому

    කිව්වේ නැති උනාට ඔයිට වඩා දේවල් වෙනව.
    මොබයිල් උස්සගගෙන යනව
    පොඩිලමයි මරල දාන එක හරියට...
    කියනවට වඩා ප්‍රශ්න..

  • @ranjansenanayake6099
    @ranjansenanayake6099 3 місяці тому +1

    බොරු කියන්න එපා බන් දන්නෙ නැතිනම් වීඩියෝ නොකර ඉදපන්

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 3 місяці тому +9

    ඕකුන් රටවල් වලට කරපු අපරාද දැන් උන්ටම ආපහු කැරකිලා එනව ඔහොම වෙන්න ඕනේ මොකද රටවල් පාගාගෙන හිටපු කාලේ ඉවරයි දැන්

    • @X_sltopic_X
      @X_sltopic_X 3 місяці тому

      මෝඩද?
      දියුණුවට ලස්සනට තියන රටවල් අපේ රටවල් වගේ අපායවල් වෙනවද දකින්න ඕන.
      හිතන්න එපා සුද්දො මේවට ඇවිත් අල්ලගත්තෙ නැතුව හිටියනම්, මේවත් සුරපුර වගේ කරයි කියල අපේ හෙළ රජවරු. ඒක මෝඩ තර්කයක්.

  • @sangeethdharmasena4957
    @sangeethdharmasena4957 3 місяці тому +1

    Uba thawa gini thiyanne nathiwa hitapan😂

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 3 місяці тому +21

    ඔයාගේ විග්‍රහය සම්පූර්ණයෙන්ම වැරදියි යාළුවා ලංකාවේ ජාතිවාදී අරගලය කියන්නේ ඔයාගේ විග්‍රහයේ හැටියට කුමක්ද කියලා පහදලා දෙන්න යාළුවා සිංහලයෝ ගැන බෞද්ධයෝ ගැන කතා කරන එකද ජාතිවාදී අරගලය හැටියට ඔහේ සලකන්නේ එහෙමනම් අනික් අයට එයාලගේ පල්ලි ආරක්ෂා කරගන්න රැකවරණ ලබාගෙන කඩු කිනිසි තියාගන්න එක මොන වගේ වාදයක් ගැනද ඔයා කතා කරන්නේ සුදු ජාතික බ්‍රිතිස්කාරයන්ට එයාලගේ රට ආරක්ෂා කරගන්න අයිතියක් තියෙනවා මුසල් මානුවන්ට ඒ රට විනාශ කරන්න දෙන එක හරිද බුරුතු පිටින් වැල නොකැඩී මුසල්මානු දරුවන් බිහිකරලා එයාලා මොකක්ද මේ හැම රටකටම කරන විනාශය ඔයා විචාර බුද්ධියෙන් ඔලුව උස්සලා බලන්න ලෝකය දිහා මොකක්ද මුසලමානු අය කරන ව්‍යාප්තවාදය සූක්ෂම ලෙස කරන ව්‍යාප්තවාදය ඒක සාධාරණීකරණය කරන්න හදන්න එපා මල්ලි

    • @rathanawansawewathenne9552
      @rathanawansawewathenne9552 3 місяці тому +1

      Sahathika aththa

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 місяці тому

      ලංකාවේ එකෙක් කතා කෙරුවත් කතා කරන්නේ සිංහලයා බෞද්ධයා එච්චරයි රැකෙන්න ඕනේ

  • @minineil7132
    @minineil7132 3 місяці тому +1

    Mr: stops spreading rumours, if you don’t like Uk? go back to Srilanka, British government knows how to handle their problems, you eating and their food and living the life in Uk, pray for them for peace…

  • @barneycasting8331
    @barneycasting8331 3 місяці тому +10

    අපි මුස්ලිම්, UK වල asylum දාල ඉන්නේ. අපිට කිසි ගැටළුවක් නැහැ පවුලේ 8 දෙනාටම රජයෙන් හොදට සලකනවා, සහනාධාර දෙනවා. එහෙම ගැටළුවක් නැහැ!

    • @sahasdulmina4783
      @sahasdulmina4783 3 місяці тому +16

      පඩිපෙල වගේ පැටව් ගහල
      ලෝකෙම ම්ලේච්ඡ තම්බි ආගමට හරවන්ඩ දගලන තොපිව
      අරාබි කාන්තාරෙට එලවන්ඩ ඕන

    • @barneycasting8331
      @barneycasting8331 3 місяці тому

      @@sahasdulmina4783 අපිට මාස 5 කට කලින් UK citizenship හම්බ වුණා, ඉතින් එහෙම අපිව දැන් එලවන්න බැහැ. පවුලේ කට්ටිය වැඩි නිසා අපිට රස්සවක් කරලා family එක නඩත්තු කරන්න බැහැ නේ, ඒකයි රජයෙන් සහනාධාර දෙන්නෙ.ගොඩක් හොද සේවයක් රජයෙන් දෙනවා. ලංකාවේ එහෙම කලේ නැහැ රජය, අපිට ලංකාවේ ගොඩක් අසාධාරණ කම් වුණා, UK එහෙම නැහැ. අපේ ලංකාවේ ඉන්න මුස්‌ලිම අයට මේ පණිවිඩය ගොඩක් වටිනවා..

    • @NeliNelI-s8v
      @NeliNelI-s8v 3 місяці тому

      ​@@sahasdulmina4783 අනිවාර්යෙන් ඉස්ලාමය ලෝකයටම පිලිලයක්

    • @AbooBeggarAlBigDaddy
      @AbooBeggarAlBigDaddy 3 місяці тому +9

      ඒක තමා ලොකුම ප්‍රශ්නේ🙂...

    • @AbooBeggarAlBigDaddy
      @AbooBeggarAlBigDaddy 3 місяці тому

      ​​@@sahasdulmina4783 අඩෝ ඒක🤣🤣

  • @dumindaudaya1657
    @dumindaudaya1657 3 місяці тому

    Hmbynta pumka Dena ape rate gobba jeppanta mewa Honda padam....😂😂😂😂😂

  • @dammikacooray4123
    @dammikacooray4123 3 місяці тому

    Jaathiwaadeen posanaya kala ratak

  • @Sigmaboyboxer
    @Sigmaboyboxer 3 місяці тому +1

    Oya kiyana tharang loku seen nah . Pacha kellina epa bang . Views ganna nathi huthawal kiyanawa .

    • @travelittaawo
      @travelittaawo  3 місяці тому

      විඩියෝ එක බලන්න 😅

  • @j0shknXO
    @j0shknXO 3 місяці тому

    British උන් මාරම කම්මැලි.උන් බලන්නේ social welfare වලින් ජීවත් වෙන්න, එතකොට government එක තමයි fully fund කරන්නේ උන්ට. ඒකයි අනිත් රට වල අය වැඩට යන්නේ. Grocery shops, restaurants, salons etc. ගොඩක්ම කරන්නේ asians or other immigrants. This is a known fact if u live in UK u would understand. This is a vast subject to discuss

  • @ddmpraveen3167
    @ddmpraveen3167 3 місяці тому

    සරණාගතයෝ දාගත්තම ඔහොම තමා රටට ඊලගට ඔස්ට්‍රේලියාවට ඕක වෙන්නේ .sweadon වලටත් ඔහොම උනා නේ

  • @srimatodd170
    @srimatodd170 3 місяці тому

    Suddo redda asse nai dagena kanava keyanava pav

  • @manika1524
    @manika1524 3 місяці тому +1

    Muslim unta kealawannna ona

  • @RuwanHerath-z8p
    @RuwanHerath-z8p 3 місяці тому +2

    ඒක වවාගෙන කන්නෙ නැතුව හිටපන් ගෝතයෝ.....🖕🖕🖕

    • @travelittaawo
      @travelittaawo  3 місяці тому

      අපි වවමු රට නගමු🫡

  • @centralc7895
    @centralc7895 3 місяці тому

    Ane pala yako yanda eye pereda mehe awith dannathi magul kiyanne,,oya uba karana travel video akak katagena idapn modana dewal kiyan nathuwa,

  • @adamdush5927
    @adamdush5927 3 місяці тому

    oya depatteata paeddankota video balana ayata amaru poddak a gana hitanna,