Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේක බලන හැම ගැහැනු ලමයෙක් ගේම dreem එකක් වෙයි, තමන්ගේ ගෙදර ලස්සනට මේ වගේ හදන එක. Motivation එක මරු. ලස්සනයි.
Shanu oyage Gradan aka harima Lassanai
Dear oyata me gard
Oyata kiyak giyada me garden eka hadanna
aththtama mn awl unama me vdo blala motivation ekk gnnwa😊❤
මේ කෙල්ල මාර උත්සාහ වන්තයි...ජීවතය දිනාගන්න ලස්සනට ගේම ගහන කෙල්ලක්.❤👌👌
Ekanam eththa ❤
You are truly very courages and determined Girl. You have made your dream garden 🏡 so ...beautifully 🎉
හරිම ලස්සනයි නංගි ❤❤
ඒක ඇත්ත.
හිතන්නේ පතන්නේ කොහොමද ඒ වගේ ලක්ශ වාරයක් හරියන්න ඕනේ.. මේ vlogs බලනකොට මගේ mind එක මාරම විදියට relax වෙන්වා..පිං❤
මම විශේෂත්වයක් මේ පවුලේ දැක්කා. මේ තුන්දෙනාගෙන් කිසිම ගෑණු ළමයෙකක් සල්ලි කාරයෝ පස්සේ ගියේ නෑ.ඒ පිරිමි ළමයින්ට සල්ලි ඇති. ඒ්ත් තමන්ගෙම ස්ථාවරයක් මේ ගෑණු ළමයි තුන්දෙනා ගොඩනගා ගත්තා. ඇත්තටම හරිම ආදර්ශමත් චරිත තුනක්.
අනිවාර්යයෙන්ම..
ඔව් හොද ආදර්ශයක් තරැණ ගැහැණු ළමයින්ට 💐
Wow❤❤❤❤❤❤❤
මගේ නොකියා අපේ garden අපේ ගෙදර කියලා හැමවෙලේම කියන්නේ.. 😊 ඔයාලගේ බැදීම ඒකෙන් පේනවා.. දිනේෂ් හරිම ලකී ඔයා වාගේ කෙනෙක් බිරිද කරගන්න ලැබෙන එක 😊🥰♥️
හරිම ලස්සනයි
Hrma ලස්සනයි
මේ කෙල්ල මේ වයසට ගහන ගේම මාරයි❤ හැමදේම ලස්සනට කරගෙන යනව❤
❤
ශනූ අක්කි නම් මාර උත්සවන්ත multi talented girl කෙනෙක් ආදර්ශෙට ගන්න පුළුවන් character එකක් 👏❤️
ගෑනුලමයෙක් නම් ශනූ අක්කි වගේ වෙන්නම ඕන 🥰🤍 ඇත්තටම follow කරන්න වටින චරිතයක් 🥀❤️
ඊලගට ඕන හෝම් ටුවර් එක .කියන අය මේ පැත්තට ❤❤
අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤
Ow ow eka one ikmnata
Anivren ❤
Yes❤
Yes ❤
සේපාලිකා , සමන්පිච්ච වගේ පැලයක් දෙකක් හිටවන්න ශනූ පුදුම සුවදක් ලස්සනක් එකතු වෙනව❤
ලස්සන ගෙවත්තක ,ලස්සන ගෙදරක , ගොඩාක් ලස්සන වාසනාවන්ත පවුල් ජීවිතයක් ගතකරන්න වාසනාව ,ශක්තිය ලැබේවා නංගි ❤
පොලවෙි පය ගහලා ඉන්න ලස්සන හිතක් තියන ලස්සන කෙනෙක් ඇත්තටම ආදරේයි
සල්ලිකාර boy කෙනෙක්ගෙ ඇගේ එල්ලෙන නිලියන් අතර ශනූ මාරම ශක්තිමත් නිලියක් ඉන්න එක මාරයී. තමන්ගෙ හීන සැබෑවක් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න ඔය චූටි වයසට පුලුවන් වීමම දෙමාපියන්ට ආඩම්බරයක් ඇති. ඔයා නිසා ඔයාගෙ video බලල ගොඩක් girls ල හීන සැබෑවක් කරගන්න ඔයා වගේ වෙන්න try කරයි ....තුන් සරණයි ♥️♥️♥️♥️
inesh kiyanneth salli karayek thamai *Dinesh kiyanne godak salli upayana kenek. Gedara ganna athteth dennama ekathu wela
@@sssssssssuvඒක තමා දෙන්න උපයන ඒව වෙන්න ඇති..ඒත් දිනේශ් කියන්නෙ,, උපතින් ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි..දිනේශ්ලට වඩා ශනුලට සල්ලි තියෙනව.ඒත් දෙන්න එකතු වෙලා ලස්සන ගමනක් යනව., පොඩි අක්කව ජනධිපති ලේකම් කෙනෙගෙ පුතෙක්ගෙ කරේ එල්ලල ලැබිච්ච පාඩම නිසා,,එයාල ජීව්තේ තේරුම් ගන්න ඇති
@@isheerandi2231 dinesh kiyanne kotipathiyek. E gollo eka show ekakata, eka sinduwakata ochchara ganna wada kiyala balanna. Lekam kenekge puthek wageda salli ulpathak?
ඒ garden එක දැක්කම මෙච්චර හිතට සතුටක් වගේම ආසාවක් ආවේ මට විතරයි ද 🥺♥️ හරිම ලස්සනයි garden එක !!!!!!
මම හිතන්නේ මේ girl තමා ලංකාවේ you tube vlog හොදටම කරන girl...internationsl level එකක් දැනෙනවා...වෙන රටවල් වල vlogs කරන කෙනෙක් වගේ...❤❤❤
Agree ❤
That’s true,she’s a very humble girl
Lucky girl
මේක මන් ආයෙත් දවසක බලනවා මගේ ගාර්ඩ්න් එක හදන දවසක ❤ හරිම ආසවෙන් බැලුවෙ මුලු වීඩියෝ එකම
කිසිම දවසක පැලයක් හිටෝලා නැති මට ලස්සනට අපෙ මිදුල හදන්න ආස හිතුනා❤
Back yard එකට තමයි මට නම් හිත ගියේ..කොහොම උනත් හරිම ලස්සනයි මුලු Garden එකම..ඉස්සරහට තවත් ලස්සන වෙයි..♥️🥰
අර බෙන්ච් එක තියෙන පැත්ත මාර ලස්සනයි එතන තියෙන පැළ ටික මාර ලස්සනට ගලපලා තියෙනවා ❤
ඔයාගෙ අනාගතේ ලස්සන වෙන්න කියලා මාත් විශ් කරනවා අක්කි 🥰❤️ garden එක මාරම ලස්සනයි ❤
මන් දකින පොලොවෙ පයගහලා ඉන්න ලාබාලම නිලිය තමයි ඔයා ශනූ. හරිම බුද්ධිමත් දරුවෙක්. දිනෙන් දින දියුනු වේවා!
ශනූ වගේ life එකක් මාත් ප්‍රාර්ථනා කරනවා. ඔයා හරිම ලස්සන උත්සහවන්ත වාසනාවන්ත ගෑනු ලමයෙක්. ඔයාට වගේ ලස්සන හිත් තියන family එකක් , ලස්සන ආදරයක් , හැම දේකටම තියන දක්ශකම, ආස හැම දේම කරන්න , රට රට වල යන්න මුදල් හැම ගෑනු ලමෙක්ටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.හැමදාමත් ඔයාට සතුටම විතරක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. දිනේෂ්ට ඔයාට වඩා හොද කෙනෙක් නම් ලෝකෙ කොහෙන්වත් වෙන හොය ගන්න බැහැ. ❤️❤️ ඔයාගෙ vlogs skip කරන්න හිතෙන්නෙ නැති මොකක්ද මන්ද magic එකක් තියනවා. ඔයා හරි පුදුම ගෑනු ලමෙක් ශනූ❤ මං සෑහෙන පාරක් හිතල තියනවා අනේ මං ශනුද්‍රි උනානම් කියල. එච්චරටම ඔයා හරි sweet girl කෙනෙක්. ඔයාගෙ family එකත් හරි lucky ඔයාව එයාලට හම්බෙන්න.
Thank youuu❤
සම්පුර්ණ ඇත්ත......ශනුද්‍රී මම ආසම කෙනා.එයාට බුදුසරණයි...😊
@@ShanudriePriyasadtv See... you are very humble. Thatz y people love you shanu . including me 😘. Keep shining darling❤
@@ShanudriePriyasadtv එක්කෙනෙක් comment කරල තියෙනවා නුග පැලයක් ගැන ඒකෙ මුල් හැමතැනම යනවා කියලා ඒ ගැන බලන්න අක්කේ....ලස්සනට හදාගත්ත ගෙයක් නාස්ති වෙන්න ඕනි නෑනෙ .මේ වගේම හැමෝගෙම නිවාස සිහිනය හැබෑ වෙන්න ඕනි❤
Aththatama❤
කෙල්ලෙක කොල්ලෙක් වගෙම අනාගත ගැන හිතලා වැඩකරන එක වටිනවා.ඒක තමයි මම මෙයාගෙන් දැක්කෙ
1 million views වෙන්න ලගයි . එහෙම වෙන්න ඕනා කොහොමත් වෙච්ච මහන්සියට ❤
අනේ දුව අම්මාගෙ ගෙදර ගාඩ්න් එකත් දවසක පෙන්නන්ඩ ❤❤❤❤ඔයාගෙ ගාඩ්න් එක හරිම ලස්සන ජෙසු පිහිටයි
Pool එක ලගට තමයි ආසම මගේ චූටි කාලේ ඉදන් ඔය වගේම ආසවක් තියෙනවා 🥺🥺
ලස්සනයි ...සේපාලිකා ගහක් හිටවන්න පුදුම සුවදක් රෑට ඒ මලෙන් එනවා වගේම උදේට ඒ මල් බිමට වැටිලා තියෙනකොට මනසට පුදුම සුවදායි හැගීමක් දැනෙනවා,,,ඔයා හොද මෝටිවෙිෂනර් කෙනෙක්...ජය❤❤
කරඳ කියන්නෙ හොඳම ගස් වර්ගයක්..ඒක මාර සිසිලසක් දෙන ගහක්.අපේ පැත්තේ ගොඩක් තියෙනවා ඒ පැළ.ඕක මාර ලස්සනටම හැදෙනවා❤❤❤
අනේ පුතේ ඔයාට දෙවියනවහන්සේගේ පිහිට, ආරක්ෂාව ,ආශිර්වාදය නිරතුරැවම ලැබේ්වා ...අද සමාජෙ තරුණ දියණියන්ට ඔයා හරිම ආදර්ශයක් .හරිම ලස්සනයි පුතේ ...ජේසුපිහිටයි ...
චූටි වයසට ලොකු වැඩක් කරන කෙල්ලෙක්.ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන.❤
මේ පුංචි වයසට ඔයා තනියම මේ හැමදේම හරි ලස්සනට කරගෙන තියෙනවා ශනු.. ඇත්තටම ඔයාගේ විඩියෝ බලලා ගොඩක් අය හුගාක් දේවල් ඉගෙන ගන්නවා. So proud of nangi... ඇත්තටම හරිම ලස්සනයි ❤
Fox tail ෆාම් එක කාලයක් යනකොටා විශාල වෙනවා එතකොට ඔතනට ඩැමේජ් වෙනවා වොල්ස් පුපුරන්න පුලුවන්. තන්බර්ජියා කාලයක් යනකොටා විශාල වශයෙන් හැදිලා ඒක පැතිරිලා යනවා නෙට් වෝල් එක cats claws භාවිතා කරලා බලන්න කහපාට මලක් එන ලස්සන ප්ලාන්ට් එකක් ඒකත් වෝල් නෙට් එකට ගැලපෙනවා
හැම ගැහැණු ළමයෙකු ටම ආදර්ශයක් ඔයා
මමත් 🌿මාත් අක්කා වගේ..මමත් හරිම ආසයි මගේ ගෙදර වටේම ගස්වලින් පිරිලා තියෙනවනම්..❤ගෙදර ඔක්කොම වැඩ ඉවර උනාම කුරුල්ලොන්ට කෑම,වතුර දාන්නත් තැනක් වෙන් කරනවනම් එයාලා නිතරම ඒ අවටම රැදෙනවා..මං Garden එකේ ආසම worshiping area එකට..ඒක හරිම ලස්සනයි.. outdoor නිසා ඒ ලස්සන ගොඩක් වැඩි..❤මේක බලන හැම ගෑනු ළමයෙක්ගෙම dream house එක ඒ විදියටම හදාගන්න ලැබෙන්න ඕනි..🎉❤
අනිවාර්යයෙන් ❤
ලැබුනු මිනිස් ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අය ❤ හරිම ලස්සනයි 😊
ගෑනු ළමයි ගොඩක් ඔයාට ඇබ්බැහි වෙලා 😘🥰
මම ලංකාවේ ආදරෙ කරන ආසම ගෑනු ලමයා කවුද ඇහුවොත් ඒ ශනූ. මගෙ bad situations, stress ඔක්කොම නැති වෙනව ඔයාගේ මොන vlog එක බැලුවත්.❤❤
Mageth math marama kamathi kella me aadari nanngii❤
I'm
Math job eke stress wela awama oyage vlogs balanawa
මම නම් හරි කැමතියි ඔයාව අනුකරණය කරන අය ,ප්‍රධාන වශයෙන් මේ දේවල් දිගින් දිගටම කරගෙන යනවා නම් 😊
ගැහැනු ලමයෙක් විදියට ඉස්සරහට යන්න උත්සාහ කරන හැම ලමයෙක්ටම ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා. Good luck ❤
ශනු මමත් ඔයාගෙ වයසෙ කෙල්ලෙක්.A/L,O/L කරල මම රස්සාවක් කරා.බයික් එකක් ගත්ත.මගෙ රත්‍රං බඩුත් මම හදාගත්ත.අපේ අමිමලට මමගැන හොයන්න උවමනාවක් තිබුණේ නැ.මම ඔයා වගේ පවුලේ බාලයා.මම පුදුම දුකක් විදපු කෙල්ලෙක්.මට පංති යන්නවත් සල්ලි දුන්නෙ නැ.මුණෙ ගාන cream එකක්වත් අරන් දුන්නෙ නැ.අපේ ලොකු අක්ක ණය වෙලා.අමිම හමිබ කරල තමා ඒව ගෙවුවෙ.මට හරියට දැවැද්දක්වත් දුන්නෙ නැ.මට දැන් පුතෙක් ඉන්නවා.මහත්තයත් හොදයි මගෙ කිසිම අඩුවක් කරන්නැ මට.ඒත් මං එයාලට මුකුත් කියන් නැ.ඔයාගෙ මෙි vedio එක බලනකොට මට ඇඩුන.අපේ අමිමල තාත්තල හරියට ඉදල මට හරියට හොදට ඉගැන්වුවනමි මමත් අද හොදට ලස්සනට ඉන්නවා ඔයා වගේ.මම ඔයාට සුභ පතනවා ශනු.මටත් ජොබි එකක් තිබුනනමි ඔයා හරිම lucky girl කෙනෙක්.Wish your all the best
Lassanai godaaaaak...
Jeewithe thama iwara wela na oyage ❤ home business ekk karanna patan ganna, independent wenna oyatath puluwan successful wenna, podi thenin patan ganna
ඇත්තටම tour එක බලද්දී මගේ හිත නිදහස් ගතියක් දැනුන.කොල පාට පරිසරය ගෙදර clur එක ඔක්කොම හිත මානසිකව එක්තැන් කරනව කියල හිතුන.සතුටින් පිරුන අනාගතයක් ප්‍රාර්ථනා කරනව.
මුලින්ම කියන්න ඕන ශනූ ඔයා ගැන මට හරිම ආඩම්බරයි.හරිම ශෝක් ගෑණු ලමයෙක් ඔයා.අනික් ගෑණු ලමයින්ටත් ආදර්ශයක් !🫂❤️මම ආසම worship area, backyard & Pool area... මාරම ලස්සනයි.ඔයා වගේම මාත් ආසම කොල පාට පේන,කොල ගොඩාක් තියෙන ගස් වලට.🍃මම මගේ fantasy එක අස්සේ ජීවත් වුනා වගේ දැනුනා මේක දකිද්දී.ආදරෙයි! 💚🍃🌿✨
හැමදේම තනියම කරලා ඒත් කතා කරද්දි අපි අපි අපි 🥺🥺😭 කොච්චර හිත හොද කෙනෙක්ද
🥺♥️
දින්නත් එහෙම තමා ❤
අනිවාර්යයෙන් හොඳ වැදගත් ගුණයක් ඒක . ❤💐🌷🌹
Anee ow 🥺♥️
Ani lassanai shanu ohomama issarahata yanna jp
Congratulations දුව ගේ උත්සාහයට අපගේ ආදරණීය පැතුමන් හැමදාම ජයවේවා 💕💕
ඔයාට තරම් සුපිරියට vlog කරන්න ලංකාවේ කිසිම කෙනෙක්ට බෑ එච්චරයි 😎
Yess❤
Ow ❤❤😊
True..❤❤ur a best vlogger 😘
Sirwt shanuw follow krno dn lnkwe inna anith aya 😂❤
මම සාමාන්‍ය පවුලක අම්මා කෙනෙක් .මගෙ දුවලා දෙන්නට මම මොනතරම් ආදරෙයිද එතරම් ආදරෙයි ශනු දුව ඔයාට .තව තවත් ලැබෙන්නට එක සිතින් පතන්නම් මම දුවට.ජේසු පිහිටයි ඔයාට .
මාත් කොළ🌿 team එකේ, ඔයා අර garden එක හදලා ඉවර වෙලා මුලින්ම පෙන්නන කොට ඒකත් එක්ක දාපු bgm එක මාර ලස්සනයි,එහෙම පෙන්නනකොට ඒකත් එක්ක music එක ඇහෙනකොට අමුතුම,ලස්සන feeling එකක් දැනෙනවා🥀
අද තමයි මම ඔයාගේ වීඩියෝ එක බැලුවේ. ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත ලස්සන ගෑනු ලමයෙක්, 😊
මම ඉන්නෙ රෙන්ටි එකට,ඒත් ඔයාගෙ ගෙදර වැඩි වැඩියෙන් ලස්සන වෙන්න කියලා පුාර්ථනා කරනවා,දැනුත් ලස්සනයි ,නිහඩයි,💐💐💐💐💐💐💐💐
ඔයාට තියෙන්නෙ ලස්සන හිතක්.. ❤
@@yashsats491 😊❤️👋👋
Pochchi wala mal godak hada ganna ikmanata thamantama kiyala gedrak labenna kiyla prarthana kranawa
ගෙදරත් ලස්සනයි.මිදුලත් ලස්සනයි. ලස්සන විවාහ ජීවිතයක් ගතකරන්න ඕන .එතකොට තමයි ජීවිතය ලස්සන.හොදේ.❤❤
ශනූ ඔයානම් මාරයි 🥺❤ගොඩාක් උත්සහවන්ත හරිම කඩිසර ලස්සන ගෑනුලමයෝ මම මාර ආසයි ඔයාට ❤ ලංකාවේ famous characters වලින් මං මෙච්චර ආස ශනූට විතරයි එයා හැම ගෑනුලමයෙක්ටම ලොකු motivation එකක්, ගොඩාක් සතුටින් ඉන්න හැමදාම ❤
කවදාවත් ඔයාගේ vlog skip කරන්නේ නෑ අක්කී මාර ලස්සනයි උත්සාහවන්තයි ඔයා අක්කී ආදලෙයි ❤❤❤❤❤❤
මල් පෝච්චි කඩවල තියෙනවා මැටි වලින් හදපු කුරුළු ගෙවල් ශනූ ... ඒකක් එල්ලන්න ඔයාගේ ඉස්සරහ ගහේ... මං එල්ලලා තියෙන කුරුළු ගෙදර අවුරුද්දකට ජෝඩු තුනක් වත් බිත්තර දාලා පවුලක් හදන් ඉගිල්ලිලා යනවා.
Aneeee❤
Shanu FYI ❤
Ane ape gedara thiyanna ekak ellala. A unata kurullo biththara danne nane😢
අනේ.. ..❤
Aththatama lassanai dr
කුරුල්ලන්ට ලේනන්ට කෑම දෙන්න චූටි place එකක් තිබුනා නම් ශෝයි 🥰♥️ (My opinion)
Yep
Eya saththunta bayai ned
Yes 🫶🏻
❤❤❤❤
Yeah 😍
පාඩම් කරද්දි නිදිමත නිසා අක්කිගෙ මේ වීඩියො එක බලන්න තියාගත්තා අද🤭අනෙ නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ🥺💖අක්කිගෙ හිතෙ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඔනිall the best shanu akki💖
මම තාම පොඩියි.මාරම විධියේ 𝗆𝗈𝗍𝗂𝗏𝖺𝗍𝗂𝗈𝗇 එකක් අක්කී ඔයා දෙන්නේ මාරම උනන්දුවක් දැනෙනවා මටත්🥰🥰😘😘
හිත නිවන පරිසරයක් හදාගන්න එක හැමෝගේම හිනයක් එක ලස්සනට ශානු හදාගෙන තියෙනවා ❤
ඔයාගෙ වීඩියෝ බලන හැම වෙලාවෙම හිතෙන්නේ එකම දෙයයි..මගේ දූත් ඔයා වගේ නිදහසේ හීන පස්සෙ පියඹන ඒවා ජය ගන කෙල්ලෙක් වෙන්න ඕනී...ඔයාට ජය වේවා නංගි.ජේසු පිහිටයි
මේ දවස් වල ගොඩක් stress නැති කරගන්නේ ඔයාගේ video බලලා.plz පුලුවන් නම් සතියට videos දෙකක්වත් දාන්න අක්කී 😪
😊@@oshankarunarathne9846
@@oshankarunarathne9846තමුන් නම් ඊයා හලෝ. තමන්ගෙ ඔලුවෙ තියන ගොන් ඒවා අනිත් මිනිස්සුන්ට කියන්න එපා. තවත් මනුස්සයෙක්ගෙ මනස නිදහස් වෙන වචනයක් කියන්න බැරිනම් කටවහන් ඉන්නවා
@@oshankarunarathne9846 පුද්ගලයගෙන් පුද්ගලයට හිතන පතන විදිය වෙනස් වගේම මගේ stress නැති කරගන්න විදිය මේක.ඔයාගේ stress නැති කරගන්න විදිය මැරෙන එක නම් ඒක ඔයාට සාපේක්ෂ දෙයක් ඉතින් 😏😹
Inspiring video ever🥺🥺🥺😍🥰🥰🥰 මන් මේ video එක බලද්දි මට හිතුනා අක්කිගේ ගේ ඇතුලෙන් එළිය දිහා බලද්දී කොච්චර ලස්සනට එළිය පේනවද කියලා..ඒ විදුරු අතරින් උදේට මන් ඒ ගස් දිහා බලන් ඉන්නවා පෙනුනා..මාත් එතන worship කරනවා පෙනුනා. ඉතින් මේ වගේ කෙනෙක්ගේ හිතට positive thoughts ගේන එකත් ලොකු පිනක්. මන් තාම uni student කෙනෙක්. මන් ජොබ් එකක් කරන දවසට මාත් මේ වගේ ලස්සනට අපේ ගෙදර වැඩ ටික බලාගෙන..අම්මා අප්පච්චිත් retire වෙන කාලෙට ගෙදර මේ වගේ ලස්සන environment එකක් හදලා දෙන්න මට හිතුනා..මටත් gardening ගැන ලොකු idea එකක් නෑ. ඒත් මට අද ඉඳන් ලොකු concept එකක් ඔළුවට ආවා.. ඉතින් Thank you ඔයාට. This is the forst time I'm commenting for youtube vlog..❤
මාරම ලස්සන greenery vibe එකක් තියෙන්නෙ...හරිම ආස හිතෙනවා...back yard එකට තමයි ගොඩක් ම ආස හිතුණෙ...ඒක නම් මාරම ලස්සනයි...pool එකත් එක්ක එතන අමුතුම vibe එකක්...ඇත්තට ම සතුටුයි මේ වගේ වයසෙදි මෙච්චර දේවල් කරන්න පුලුවන් වුණ එකට...creative vlog නම් ශනූ තමයි...🍀🌿🍂🌹❤️😘
හරිම ලස්සනයි ඔයා හරි පිලිවෙලට වැඩ කරන ලමයෙක් ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ඔයාට හැම දාම ලැබෙනවා ජෙසු පිහිටයි ❤❤
විනාඩි 39ක් යනව දැනුනෙම නෑ. මාරම ලස්සනයි. මේ වයසට ඔයා මේ කරන දේවල් මාරයි ශනූ❤ ආසම කෙල්ලෙක් ඔයා❤️🌹
harima lassanai nangi oyage midula.....
දෑ සමන් එකත් ලස්සනයි..මල් ආවම පැත්තම සුවදයි..worshipping area එකට ගොඩාක් හොද වෙයි කියල හිතනවා ❤😊
මම..මගේ අතීතෙටෙ ගියා..අවුරැදු.26 දී අපි දෙන්නත් ගෙයඛදලා මිදුල් හදලා ඉවරයි..දැන් අපිට 46ක්
පුලුවන් නම් ගෑනු ලමයින් හැමෝටම මෝට්වෙශන් වීඩියෝ එකක් කරන්න.ඔයා success වෙන්න මහන්සි උන තැන ඉදලා හැමදේම අපිට කියන්න.ගොඩක් අයගේ ජීවත වෙනස් වෙන්න ගනී. හැමෝගෙම.
i agree
Good idea 👍
♥️❤️👌🏽👌🏽
💯💯
මම ආස කරන විදියටම ජීවත් වෙන කෙනෙක් ඔයා. තාම බැරි උනත් දවසක ඔයා වගෙම life එක ගෙවයි මාත්. කවුරු හරි ඇහුවොත් කරන්න ආස දෙවල් ඔයා ඉන්න ආස කොහොමද කියලා මන් කියන්නේ ශනු වගේ කියලා. Girl කෙනෙක්ට හොද mortivation එකක් ඔයාගෙන් ලැබෙනවා. Garden එක මාරම ලස්සනයි මාත් ආසම පිටිපස්සේ කොටසට. එහෙනම් අපිට Home tour එකත් ඉක්මනටම බලන්න පුලුවන් වෙයි නෙහ්.Gd luck girl💗💐🥺
හරිම ලස්සනයි මැණික තව ඉඩ තියනවා නම් සේපාලිකා පැලයක් හිටවන්න හරිම ලස්සනයි 🥰🥰🥰සතුටින් ඉන්න දෙවි පිහිටයි මැණික 🙏🏻🙏🏻🙏🏻
අපේ ගෙදර ඉස්සරහත් පාරේ මගුල් කරද තියනවා. ඒ ගස් ලේසියෙන්ම මැරෙන්නේ නෑ. ඒ වගේම සීතලයි. soo beautiful your garden ❤
Video skip කරන් නැතුව බලන එකම channel එක 😌❤️
Eka aththa❤
මාත් කොළ ටීම් එකේ....😍 මම හිතන විදිහට ආත්මතෘප්තිය තමයි මනුස්සයෙක් මහන්සි වෙලා කැපවීම් කරලා මොන දෙයක් කරත් අන්තිමේදී තමන්ට ලැබිය යුතු උපරිමය...මට හිතා ගන්න පුළුවන් ඔයා ඔයා දිහා බලලා සතුටු වන තරම්...ජිවිතේ තව තවත් දියුණු වෙලා ඔයාට යන්න ඕනී උපරිමයට යන්න ලැබේවා ශනූ♥️🤍
Marama marama lassanai Sanu vlog eka. oyanam marai ❤😊
Wow මාරම ලස්සනයි මටත් හියෙනවා ඒ වගේ හීනය හිතන් හිටියට වඩා දෙවල් එකතු කරගන්න පුලුවන් හරිම ලස්සනයි 🤗❤️
අලුත් ගෙදර අලුත් ජිවිතේ ඉක්මනින් පටන් ගෙන අපට ලස්සන vlog ගේන්න ශනූ...♥️🥺
ඔයා නමි පත්තිනි මැනියො ආශිර්වාද කරපු දේව බැල්ම තින කෙනෙක් ❤❤❤❤
අක්කි ඔයාගෙ vlog බලන අයටනම් ඇත්තටම ජීවිතේට අලුත් අලුත් dreams ඇති කරගන්න පුලුවන්. ඇත්තටම අක්කි ඔයා හැමෝටම motivated එකක් ❤❤❤.
පාඩම් කරන්න කම්මැලි හිතුන ගමන් අක්කිගේ විඩියෝ එකක් බලනවා ලොකු motivation එකක් ගන්න පුලුවන් ❤❤❤My Fav Shanu Akki🥰
අක්කි මගුල් කරද ගස් වලට සාත්තු කිරීමෙන් හා ස්පර්ශ කිරීමෙන් සිකුරු බලවත් වෙනවා.එතකොට සැපය සුවය රූමත්බව වැඩි වෙනවා කියලා ජෝතිශය කරුනක සදහන් වෙනවා.නොදැන හෝ අක්කිගෙ වාසනාවට තමයි ඒ පැලේට හිත ගිහින් තියෙන්නෙ.❤
😂
ගොඩක් ලස්සනයි මම ත් හරි ම ආසය් මල් ගස් වලට ගොඩක් සතුටුයි ඔයා ගෙ උත්සාහ යට❤❤❤❤❤❤
ඇත්ත, මම ළඟදි දන්නේ. කලින් විශ්වාස කරේ නැ, දැන් ඒවා ඇත්ත කියලා දැනෙනවා
මට තාම 21 මගෙ ඔලුවෙත් ආසාවක් තියෙනවා මගෙම කියලා පුංචි ගෙයක් හදාගන්න.. ඒක ඔලුවෙ තිබ්බට ඒක වෙනුවෙන්ම වැඩ කරන්න තාම හිතිලා තිබුනේ නෑ .. ඒත් මේ විඩියෝ එක දැක්කට පස්සෙ මගෙ හිතට ආව එකම දේ මම අද ඉදලා වැය කරන හැම තප්පරයක්ම ඒ මගෙ හීනෙ වෙනුවෙන් වැඩ කරනවා.. මම හිතෙනවා මගෙ කාලෙ තව එහෙම්ම නිසා මගෙ හීනෙ හැබෑ කරගන්න පුලුවන් වේවි කියලා.. 🥺❤️
ඉක්මනින්ම ඒ හීනේ හැබෑ වෙයි❤
මමත් ඔයාගේ වයසේ ,මමත් මගේම ගෙදරක් හදන්න ඒ වෙනුවෙන් වැඩ කරනවා ,ඔයාත් try කරන්න ,ඔයටත් පුලුවන් ,good luck❤, plan ekak හදාගෙන ඔයා ආස දේ කරන්න ❤
මටත් ලොකු ආසාවක් තියනවා මගේම සල්ලි වලින් ලස්සන ගෙයක් හදන්න❤🥺
ශනු කියන්නෙම brand එකක් මට නම් හැම අතින්ම උත්සාහවන්ත හැම දෙයකටම දක්ශ හරිම ලස්සන හුරුබුහුටි ගෑනු ලමයෙක් ..මගේ free time එකේ මම අනිවාර්යෙන්ම ශනුගේ vlog බලන්න කාලය වෙන්න කරලාම තියෙන්නෙ ❤❤
මමත් ආස කොල වැඩිපුර තියෙන ඇගොනිමා වගේ පැල වලට හරි ම ලස්සනයි අක්කේ ඔයාගේ garden එක♥️
මම දැක්ක ලස්සනම garden tour එක මේක...තියෙන පුංචි ඉඩෙන් මහ ගොඩක් ප්‍රයෝජන අරන්..අනික ගස් කොලන් වලට ආදරේ කරන එක තරම් මානසික නිදහසක් තවත් නෑ..මමත් ආසම කොල පාටට වටපිටාව පේනවට....ශනූට මන් හරිම ආදරෙයි එයා හිතන විදිහනිසා ❤️🩹❤️🩹
ඔයානම් හැම ගැහැනු ලමයෙක්ටම ආදර්ශයක් ගන්න පුලුවන් ශක්තිවන්ත , සුන්දර පරිපූර්ණ දුවෙක්. යුතුකම් වගකීම් ඉටුකරන විදිහ , අම්මට ආදරේ කරන විදිහ දැක්කහම හිතෙනවා ඔයාට කවදාවත් ජීවිතේ වරදින් නැහැ කියලා. ඔයාගේ සරලකම ඔයාව තවත් ලස්සන කරනවා. ඇත්තටම මම වගේම ගොඩක් අම්මලා කැමතිවේවී එයාගේ දූවරුත් ඔයා වගේ ශක්තිමත් ආදරනීය දූවක් වෙනවාට. තෙරුවන් සරනින් ඔයාගේ ඉදිරි අනාගතය සාර්තක වෙන්න ඕන ! මේ ලස්සන ගෙදර ඔයාගේ දයාබර සැමියාත් චූටී පැටවු ටිකකුත් එක්ක සතුටින් සැනසීමෙන් හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ! 🥰🥰🥰🥰
❤❤
Oya nm patta akki ❤❤ ඇත්තටම මන් ආස චරිතයක් ඔයා ❤❤
මේ video එක දානකම් බලන් ඉදිය අය කෝ 🎉❤ ඊලගට ඕනි home tour එකත් ඉක්මනට ❤
හරිම ලස්සනයි😍...back yard එකට තමයි ගොඩක් කැමතිම..ඔයා ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා..හරිම ලස්සනට vlog එක කරනවා..skip නොකර බැලුවහැකි..ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියලා විශ් කරනවා..❤💚
Dear Shanu, අව්ව සැර ගොඩාක් තදට තියෙන වෙලාවට, විශේෂයෙන්ම දවල් 12 වගේ පැලවලට වතුර දාන්න සුදුසු නැහැ. මට Plant Nursery එකක් තියෙනවා. හවසට වතුර දාන එක තමයි සාර්ථකම.
හැම තැනම ලස්සන යි...සොබාදහම ඔයා ගෙ ජීවිතය ට ආශිර්වාද කරාවි...ඒසමගම ඉන්න....ඔයා හරි වාසනාවන්ත යි....බුදු සරනයි ...ජේසු පිහිටයි ...❤❤❤❤❤
මගුල් කරද කියල කියන්නේ පුදුම සිසිඉල් බවක් තියන්නේ.ගෙදරක හිටවන්න හොදම ගහක් ,🌳 💚💚
Eka aththamai.
ඔයා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔනි අක්කි. ❤🎉
විනාඩි 39ක් යනවා දැනුනේ නෑ වොල්ග් එකේ ජීවත් උනා මාරම ලස්සනයි 😍
මම සාමාන්‍යයෙන් දවසේ වැඩි හරියක්ම you tube එකේ ඉන්න කෙනෙක්.මගේ දවසේ වැඩ ඔක්කොම ඉවර කරලා නිතරම බලනවා daily vlog,travel vlog ඔය වගෙ ඒවා.ඒ බලන ඒවගෙන් මම ආසම you tuber කෙනෙක් තමයි ඔයා.ජිවිතේ පොඩි කාලයක් ඇතුලත සාර්ථක උනු නිහතමානී කෙනෙක් ඔයා.good luck ❤
හැම තැනකම කියන්නෙ "අපේ garden එක " කියල,,,,හරිම ආදරණීයයි නංගි ❤❤
Shanu ඔයා ගොඩක් හොද ගොඩක් උත්සහ වන්ත ගෑනු ළමයෙක්. හැම ගෑනු ළමයටම ඔයා ලොකු ආදර්ශයක්... ගොඩක් ආසවෙන් ඔයගේ vedio බලන්නේ... ඔයා කරන kiyna හැමදෙයක්ම සාර්ථක වෙන්න one shanu. ♥️♥️♥️
ශනූගෙන් Home Tour එකකුත් ඕනි කියන අය කෝ 🙄😉😬😳🥰😁😘❤
🎉
Me too🤩
ඒක තමා ඕනම
Me tooo
@@MalimiFernando 😁
ඔයාගෙ උත්සහවනතකම නිහතමානි ඒ සතුට මූනෙන්ම පේනවා .. හරිම ලස්ස්නයි... තෙරුවන්සරනයි නංගි❤
හරිම ලස්සනයි ගෙවත්ත... දැක්කම හිත cool වෙනවා...පුලුවන් නම් නංගි බිමට උදුපියලිය හිටවන්න...කකුලට හරිම සනීපයි වගේම බිම මට්ටමට තමයි ඒක හැදෙන්නේ... ඒ නිසා අපහසුවක් නෑ නඩත්‍තු කරන්න...
ආදර්ශමත් චරිතයක් මන් ආසම කෙනෙක් ඔයා....ගෙදරයි මිදුලයිඔයාලා දෙන්නයි ඔක්කොම ලස්සනයි සතුටින් ඉන්න අක්කෝ❤😊
29:36 shanu මෙතන දකුණු පැත්තෙ මට පේනවා උඳුපියලිය වැවීගෙන එනවා. එයාලට වැවෙන්න දෙන්න. මමත් ඒකමයි කරේ. Australian grass ඇත්තටම නඩත්තුව අමාරුයි. උදෙන්ම උඳුපියළිය උඩින් ඇවිදින එක ඇස් වලට ගොඩක් හොඳ බෙහෙතක්. ඒ වගේම තව ගොඩක් benefits තියෙනවා☘️
හරිම ලස්සනයි ශනු❤ ඔයා ඇත්තටම මාරම girl කෙනෙක් ..ඔයාගේ generation එකේ කට්ටිය කරන්නෙ නැති දේවල් ඔයා කරනවා ❤ අනේ ඔයාට හොදම හොද family life එකක් ලැබෙන්න ඕන..ආදරෙන් පිරුනු ගෙයක් වේවා ❤❤❤❤
ඔයා ගැන මට හරිම ආඩම්බරයි ගොඩක් උත්සාහ වන්ත බුද්ධිමත් අහිංසක girl කෙනෙක් ඔයාගෙ අනාගතය ගොඩක් සුබ වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටු වේවා නිදුක් නිරෝගී සුබ අනාගතයක් ❤❤❤
හරිම ආසාවෙන් බලපු vlog ekak.තමන්ගෙ ජීවිතේ අරමුණු හරිම පිලිවලින් ළගා කරගන්න හරිම වාසනාවන්ත ගෑණු ළමයෙක්.ඔයාගෙ ජීවිතෙත් ඔය වගේම ලස්සනට සැහැල්ලුවෙන් ගතකරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.Good luck ♥️♥️
මේක බලන හැම ගැහැනු ලමයෙක් ගේම dreem එකක් වෙයි, තමන්ගේ ගෙදර ලස්සනට මේ වගේ හදන එක. Motivation එක මරු. ලස්සනයි.
Shanu oyage Gradan aka harima Lassanai
Dear oyata me gard
Oyata kiyak giyada me garden eka hadanna
aththtama mn awl unama me vdo blala motivation ekk gnnwa😊❤
මේ කෙල්ල මාර උත්සාහ වන්තයි...ජීවතය දිනාගන්න ලස්සනට ගේම ගහන කෙල්ලක්.❤👌👌
Ekanam eththa ❤
You are truly very courages and determined Girl. You have made your dream garden 🏡 so ...
beautifully 🎉
හරිම ලස්සනයි නංගි ❤❤
ඒක ඇත්ත.
හිතන්නේ පතන්නේ කොහොමද ඒ වගේ ලක්ශ වාරයක් හරියන්න ඕනේ.. මේ vlogs බලනකොට මගේ mind එක මාරම විදියට relax වෙන්වා..පිං❤
මම විශේෂත්වයක් මේ පවුලේ දැක්කා. මේ තුන්දෙනාගෙන් කිසිම ගෑණු ළමයෙකක් සල්ලි කාරයෝ පස්සේ ගියේ නෑ.ඒ පිරිමි ළමයින්ට සල්ලි ඇති. ඒ්ත් තමන්ගෙම ස්ථාවරයක් මේ ගෑණු ළමයි තුන්දෙනා ගොඩනගා ගත්තා. ඇත්තටම හරිම ආදර්ශමත් චරිත තුනක්.
අනිවාර්යයෙන්ම..
ඔව් හොද ආදර්ශයක් තරැණ ගැහැණු ළමයින්ට 💐
Wow❤❤❤❤❤❤❤
මගේ නොකියා අපේ garden අපේ ගෙදර කියලා හැමවෙලේම කියන්නේ.. 😊 ඔයාලගේ බැදීම ඒකෙන් පේනවා.. දිනේෂ් හරිම ලකී ඔයා වාගේ කෙනෙක් බිරිද කරගන්න ලැබෙන එක 😊🥰♥️
හරිම ලස්සනයි
Hrma ලස්සනයි
මේ කෙල්ල මේ වයසට ගහන ගේම මාරයි❤ හැමදේම ලස්සනට කරගෙන යනව❤
❤
ශනූ අක්කි නම් මාර උත්සවන්ත multi talented girl කෙනෙක්
ආදර්ශෙට ගන්න පුළුවන් character එකක්
👏❤️
ගෑනුලමයෙක් නම් ශනූ අක්කි වගේ වෙන්නම ඕන 🥰🤍 ඇත්තටම follow කරන්න වටින චරිතයක් 🥀❤️
ඊලගට ඕන හෝම් ටුවර් එක .කියන අය මේ පැත්තට ❤❤
අනේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි ❤❤
Ow ow eka one ikmnata
Anivren ❤
Yes❤
Yes ❤
සේපාලිකා , සමන්පිච්ච වගේ පැලයක් දෙකක් හිටවන්න ශනූ පුදුම සුවදක් ලස්සනක් එකතු වෙනව❤
ලස්සන ගෙවත්තක ,ලස්සන ගෙදරක , ගොඩාක් ලස්සන වාසනාවන්ත පවුල් ජීවිතයක් ගතකරන්න වාසනාව ,ශක්තිය ලැබේවා නංගි ❤
පොලවෙි පය ගහලා ඉන්න ලස්සන හිතක් තියන ලස්සන කෙනෙක් ඇත්තටම ආදරේයි
සල්ලිකාර boy කෙනෙක්ගෙ ඇගේ එල්ලෙන නිලියන් අතර ශනූ මාරම ශක්තිමත් නිලියක් ඉන්න එක මාරයී. තමන්ගෙ හීන සැබෑවක් කරගෙන ජීවිතේ ලස්සන කරගන්න ඔය චූටි වයසට පුලුවන් වීමම දෙමාපියන්ට ආඩම්බරයක් ඇති. ඔයා නිසා ඔයාගෙ video බලල ගොඩක් girls ල හීන සැබෑවක් කරගන්න ඔයා වගේ වෙන්න try කරයි ....තුන් සරණයි ♥️♥️♥️♥️
inesh kiyanneth salli karayek thamai *Dinesh kiyanne godak salli upayana kenek. Gedara ganna athteth dennama ekathu wela
@@sssssssssuvඒක තමා දෙන්න උපයන ඒව වෙන්න ඇති..ඒත් දිනේශ් කියන්නෙ,, උපතින් ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි..දිනේශ්ලට වඩා ශනුලට සල්ලි තියෙනව.ඒත් දෙන්න එකතු වෙලා ලස්සන ගමනක් යනව., පොඩි අක්කව ජනධිපති ලේකම් කෙනෙගෙ පුතෙක්ගෙ කරේ එල්ලල ලැබිච්ච පාඩම නිසා,,එයාල ජීව්තේ තේරුම් ගන්න ඇති
@@isheerandi2231 dinesh kiyanne kotipathiyek. E gollo eka show ekakata, eka sinduwakata ochchara ganna wada kiyala balanna. Lekam kenekge puthek wageda salli ulpathak?
ඒ garden එක දැක්කම මෙච්චර හිතට සතුටක් වගේම ආසාවක් ආවේ මට විතරයි ද 🥺♥️ හරිම ලස්සනයි garden එක !!!!!!
මම හිතන්නේ මේ girl තමා ලංකාවේ you tube vlog හොදටම කරන girl...internationsl level එකක් දැනෙනවා...වෙන රටවල් වල vlogs කරන කෙනෙක් වගේ...❤❤❤
Agree ❤
That’s true,she’s a very humble girl
Lucky girl
මේක මන් ආයෙත් දවසක බලනවා මගේ ගාර්ඩ්න් එක හදන දවසක ❤ හරිම ආසවෙන් බැලුවෙ මුලු වීඩියෝ එකම
කිසිම දවසක පැලයක් හිටෝලා නැති මට ලස්සනට අපෙ මිදුල හදන්න ආස හිතුනා❤
Back yard එකට තමයි මට නම් හිත ගියේ..කොහොම උනත් හරිම ලස්සනයි මුලු Garden එකම..ඉස්සරහට තවත් ලස්සන වෙයි..♥️🥰
අර බෙන්ච් එක තියෙන පැත්ත මාර ලස්සනයි එතන තියෙන පැළ ටික මාර ලස්සනට ගලපලා තියෙනවා ❤
ඔයාගෙ අනාගතේ ලස්සන වෙන්න කියලා මාත් විශ් කරනවා අක්කි 🥰❤️ garden එක මාරම ලස්සනයි ❤
මන් දකින පොලොවෙ පයගහලා ඉන්න ලාබාලම නිලිය තමයි ඔයා ශනූ. හරිම බුද්ධිමත් දරුවෙක්. දිනෙන් දින දියුනු වේවා!
ශනූ වගේ life එකක් මාත් ප්‍රාර්ථනා කරනවා. ඔයා හරිම ලස්සන උත්සහවන්ත වාසනාවන්ත ගෑනු ලමයෙක්.
ඔයාට වගේ ලස්සන හිත් තියන family එකක් , ලස්සන ආදරයක් , හැම දේකටම තියන දක්ශකම, ආස හැම දේම කරන්න , රට රට වල යන්න මුදල් හැම ගෑනු ලමෙක්ටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
හැමදාමත් ඔයාට සතුටම විතරක් ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. දිනේෂ්ට ඔයාට වඩා හොද කෙනෙක් නම් ලෝකෙ කොහෙන්වත් වෙන හොය ගන්න බැහැ. ❤️❤️ ඔයාගෙ vlogs skip කරන්න හිතෙන්නෙ නැති මොකක්ද මන්ද magic එකක් තියනවා. ඔයා හරි පුදුම ගෑනු ලමෙක් ශනූ❤ මං සෑහෙන පාරක් හිතල තියනවා අනේ මං ශනුද්‍රි උනානම් කියල. එච්චරටම ඔයා හරි sweet girl කෙනෙක්. ඔයාගෙ family එකත් හරි lucky ඔයාව එයාලට හම්බෙන්න.
Thank youuu❤
සම්පුර්ණ ඇත්ත......ශනුද්‍රී මම ආසම කෙනා.එයාට බුදුසරණයි...😊
@@ShanudriePriyasadtv See... you are very humble. Thatz y people love you shanu . including me 😘. Keep shining darling❤
@@ShanudriePriyasadtv එක්කෙනෙක් comment කරල තියෙනවා නුග පැලයක් ගැන ඒකෙ මුල් හැමතැනම යනවා කියලා ඒ ගැන බලන්න අක්කේ....ලස්සනට හදාගත්ත ගෙයක් නාස්ති වෙන්න ඕනි නෑනෙ .මේ වගේම හැමෝගෙම නිවාස සිහිනය හැබෑ වෙන්න ඕනි❤
Aththatama❤
කෙල්ලෙක කොල්ලෙක් වගෙම අනාගත ගැන හිතලා වැඩකරන එක වටිනවා.ඒක තමයි මම මෙයාගෙන් දැක්කෙ
1 million views වෙන්න ලගයි . එහෙම වෙන්න ඕනා කොහොමත් වෙච්ච මහන්සියට ❤
අනේ දුව අම්මාගෙ ගෙදර ගාඩ්න් එකත් දවසක පෙන්නන්ඩ ❤❤❤❤ඔයාගෙ ගාඩ්න් එක හරිම ලස්සන ජෙසු පිහිටයි
Pool එක ලගට තමයි ආසම මගේ චූටි කාලේ ඉදන් ඔය වගේම ආසවක් තියෙනවා 🥺🥺
ලස්සනයි ...සේපාලිකා ගහක් හිටවන්න පුදුම සුවදක් රෑට ඒ මලෙන් එනවා වගේම උදේට ඒ මල් බිමට වැටිලා තියෙනකොට මනසට පුදුම සුවදායි හැගීමක් දැනෙනවා,,,ඔයා හොද මෝටිවෙිෂනර් කෙනෙක්...ජය❤❤
කරඳ කියන්නෙ හොඳම ගස් වර්ගයක්..ඒක මාර සිසිලසක් දෙන ගහක්.අපේ පැත්තේ ගොඩක් තියෙනවා ඒ පැළ.ඕක මාර ලස්සනටම හැදෙනවා❤❤❤
අනේ පුතේ ඔයාට දෙවියනවහන්සේගේ පිහිට, ආරක්ෂාව ,ආශිර්වාදය නිරතුරැවම ලැබේ්වා ...අද සමාජෙ තරුණ දියණියන්ට ඔයා හරිම ආදර්ශයක් .හරිම ලස්සනයි පුතේ ...ජේසුපිහිටයි ...
චූටි වයසට ලොකු වැඩක් කරන කෙල්ලෙක්.ඇත්තටම ආඩම්බරයි ඔයා ගැන.❤
මේ පුංචි වයසට ඔයා තනියම මේ හැමදේම හරි ලස්සනට කරගෙන තියෙනවා ශනු.. ඇත්තටම ඔයාගේ විඩියෝ බලලා ගොඩක් අය හුගාක් දේවල් ඉගෙන ගන්නවා. So proud of nangi... ඇත්තටම හරිම ලස්සනයි ❤
Fox tail ෆාම් එක කාලයක් යනකොටා විශාල වෙනවා එතකොට ඔතනට ඩැමේජ් වෙනවා වොල්ස් පුපුරන්න පුලුවන්. තන්බර්ජියා කාලයක් යනකොටා විශාල වශයෙන් හැදිලා ඒක පැතිරිලා යනවා නෙට් වෝල් එක cats claws භාවිතා කරලා බලන්න කහපාට මලක් එන ලස්සන ප්ලාන්ට් එකක් ඒකත් වෝල් නෙට් එකට ගැලපෙනවා
හැම ගැහැණු ළමයෙකු ටම ආදර්ශයක් ඔයා
මමත් 🌿
මාත් අක්කා වගේ..මමත් හරිම ආසයි මගේ ගෙදර වටේම ගස්වලින් පිරිලා තියෙනවනම්..❤
ගෙදර ඔක්කොම වැඩ ඉවර උනාම කුරුල්ලොන්ට කෑම,වතුර දාන්නත් තැනක් වෙන් කරනවනම් එයාලා නිතරම ඒ අවටම රැදෙනවා..
මං Garden එකේ ආසම worshiping area එකට..ඒක හරිම ලස්සනයි.. outdoor නිසා ඒ ලස්සන ගොඩක් වැඩි..❤
මේක බලන හැම ගෑනු ළමයෙක්ගෙම dream house එක ඒ විදියටම හදාගන්න ලැබෙන්න ඕනි..🎉❤
අනිවාර්යයෙන් ❤
ලැබුනු මිනිස් ජීවිතෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න අය ❤ හරිම ලස්සනයි 😊
ගෑනු ළමයි ගොඩක් ඔයාට ඇබ්බැහි වෙලා 😘🥰
මම ලංකාවේ ආදරෙ කරන ආසම ගෑනු ලමයා කවුද ඇහුවොත් ඒ ශනූ. මගෙ bad situations, stress ඔක්කොම නැති වෙනව ඔයාගේ මොන vlog එක බැලුවත්.❤❤
Mageth math marama kamathi kella me aadari nanngii❤
I'm
Math job eke stress wela awama oyage vlogs balanawa
මම නම් හරි කැමතියි ඔයාව අනුකරණය කරන අය ,ප්‍රධාන වශයෙන් මේ දේවල් දිගින් දිගටම කරගෙන යනවා නම් 😊
ගැහැනු ලමයෙක් විදියට ඉස්සරහට යන්න උත්සාහ කරන හැම ලමයෙක්ටම ඔයාගෙන් ඉගෙන ගන්න ගොඩක් දේ තියෙනවා. Good luck ❤
ශනු මමත් ඔයාගෙ වයසෙ කෙල්ලෙක්.A/L,O/L කරල මම රස්සාවක් කරා.බයික් එකක් ගත්ත.මගෙ රත්‍රං බඩුත් මම හදාගත්ත.අපේ අමිමලට මමගැන හොයන්න උවමනාවක් තිබුණේ නැ.මම ඔයා වගේ පවුලේ බාලයා.මම පුදුම දුකක් විදපු කෙල්ලෙක්.මට පංති යන්නවත් සල්ලි දුන්නෙ නැ.මුණෙ ගාන cream එකක්වත් අරන් දුන්නෙ නැ.අපේ ලොකු අක්ක ණය වෙලා.අමිම හමිබ කරල තමා ඒව ගෙවුවෙ.මට හරියට දැවැද්දක්වත් දුන්නෙ නැ.මට දැන් පුතෙක් ඉන්නවා.මහත්තයත් හොදයි මගෙ කිසිම අඩුවක් කරන්නැ මට.ඒත් මං එයාලට මුකුත් කියන් නැ.ඔයාගෙ මෙි vedio එක බලනකොට මට ඇඩුන.අපේ අමිමල තාත්තල හරියට ඉදල මට හරියට හොදට ඉගැන්වුවනමි මමත් අද හොදට ලස්සනට ඉන්නවා ඔයා වගේ.මම ඔයාට සුභ පතනවා ශනු.මටත් ජොබි එකක් තිබුනනමි ඔයා හරිම lucky girl කෙනෙක්.Wish your all the best
Lassanai godaaaaak...
Jeewithe thama iwara wela na oyage ❤ home business ekk karanna patan ganna, independent wenna oyatath puluwan successful wenna, podi thenin patan ganna
ඇත්තටම tour එක බලද්දී මගේ හිත නිදහස් ගතියක් දැනුන.කොල පාට පරිසරය ගෙදර clur එක ඔක්කොම හිත මානසිකව එක්තැන් කරනව කියල හිතුන.සතුටින් පිරුන අනාගතයක් ප්‍රාර්ථනා කරනව.
මුලින්ම කියන්න ඕන ශනූ ඔයා ගැන මට හරිම ආඩම්බරයි.හරිම ශෝක් ගෑණු ලමයෙක් ඔයා.අනික් ගෑණු ලමයින්ටත් ආදර්ශයක් !🫂❤️
මම ආසම worship area, backyard & Pool area... මාරම ලස්සනයි.ඔයා වගේම මාත් ආසම කොල පාට පේන,කොල ගොඩාක් තියෙන ගස් වලට.🍃මම මගේ fantasy එක අස්සේ ජීවත් වුනා වගේ දැනුනා මේක දකිද්දී.ආදරෙයි! 💚🍃🌿✨
හැමදේම තනියම කරලා ඒත් කතා කරද්දි අපි අපි අපි 🥺🥺😭 කොච්චර හිත හොද කෙනෙක්ද
🥺♥️
දින්නත් එහෙම තමා ❤
අනිවාර්යයෙන් හොඳ වැදගත් ගුණයක් ඒක . ❤💐🌷🌹
Anee ow 🥺♥️
Ani lassanai shanu ohomama issarahata yanna jp
Congratulations දුව ගේ උත්සාහයට අපගේ ආදරණීය පැතුමන් හැමදාම ජයවේවා 💕💕
ඔයාට තරම් සුපිරියට vlog කරන්න ලංකාවේ කිසිම කෙනෙක්ට බෑ එච්චරයි 😎
Yess❤
Ow ❤❤😊
True..❤❤ur a best vlogger 😘
Sirwt shanuw follow krno dn lnkwe inna anith aya 😂❤
❤
මම සාමාන්‍ය පවුලක අම්මා කෙනෙක් .මගෙ දුවලා දෙන්නට මම මොනතරම් ආදරෙයිද එතරම් ආදරෙයි ශනු දුව ඔයාට .තව තවත් ලැබෙන්නට එක සිතින් පතන්නම් මම දුවට.ජේසු පිහිටයි ඔයාට .
මාත් කොළ🌿 team එකේ, ඔයා අර garden එක හදලා ඉවර වෙලා මුලින්ම පෙන්නන කොට ඒකත් එක්ක දාපු bgm එක මාර ලස්සනයි,එහෙම පෙන්නනකොට ඒකත් එක්ක music එක ඇහෙනකොට අමුතුම,ලස්සන feeling එකක් දැනෙනවා🥀
අද තමයි මම ඔයාගේ වීඩියෝ එක බැලුවේ. ඇත්තටම ඔයා හරිම වාසනාවන්ත ලස්සන ගෑනු ලමයෙක්, 😊
මම ඉන්නෙ රෙන්ටි එකට,ඒත් ඔයාගෙ ගෙදර වැඩි වැඩියෙන් ලස්සන වෙන්න කියලා පුාර්ථනා කරනවා,දැනුත් ලස්සනයි ,නිහඩයි,💐💐💐💐💐💐💐💐
ඔයාට තියෙන්නෙ ලස්සන හිතක්.. ❤
@@yashsats491 😊❤️👋👋
Pochchi wala mal godak hada ganna ikmanata thamantama kiyala gedrak labenna kiyla prarthana kranawa
ගෙදරත් ලස්සනයි.මිදුලත් ලස්සනයි. ලස්සන විවාහ ජීවිතයක් ගතකරන්න ඕන .එතකොට තමයි ජීවිතය ලස්සන.හොදේ.❤❤
ශනූ ඔයානම් මාරයි 🥺❤ගොඩාක් උත්සහවන්ත හරිම කඩිසර ලස්සන ගෑනුලමයෝ මම මාර ආසයි ඔයාට ❤ ලංකාවේ famous characters වලින් මං මෙච්චර ආස ශනූට විතරයි එයා හැම ගෑනුලමයෙක්ටම ලොකු motivation එකක්, ගොඩාක් සතුටින් ඉන්න හැමදාම ❤
කවදාවත් ඔයාගේ vlog skip කරන්නේ නෑ අක්කී මාර ලස්සනයි උත්සාහවන්තයි ඔයා අක්කී ආදලෙයි ❤❤❤❤❤❤
මල් පෝච්චි කඩවල තියෙනවා මැටි වලින් හදපු කුරුළු ගෙවල් ශනූ ... ඒකක් එල්ලන්න ඔයාගේ ඉස්සරහ ගහේ... මං එල්ලලා තියෙන කුරුළු ගෙදර අවුරුද්දකට ජෝඩු තුනක් වත් බිත්තර දාලා පවුලක් හදන් ඉගිල්ලිලා යනවා.
Aneeee❤
Shanu FYI ❤
Ane ape gedara thiyanna ekak ellala. A unata kurullo biththara danne nane😢
අනේ.. ..❤
Aththatama lassanai dr
කුරුල්ලන්ට ලේනන්ට කෑම දෙන්න චූටි place එකක් තිබුනා නම් ශෝයි 🥰♥️ (My opinion)
Yep
Eya saththunta bayai ned
Yes 🫶🏻
❤❤❤❤
Yeah 😍
පාඩම් කරද්දි නිදිමත නිසා අක්කිගෙ මේ වීඩියො එක බලන්න තියාගත්තා අද🤭අනෙ නිදිමත කොහෙන් ගියාද දන්නේ නෑ🥺💖
අක්කිගෙ හිතෙ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඔනි
all the best shanu akki💖
මම තාම පොඩියි.මාරම විධියේ 𝗆𝗈𝗍𝗂𝗏𝖺𝗍𝗂𝗈𝗇 එකක් අක්කී ඔයා දෙන්නේ මාරම උනන්දුවක් දැනෙනවා මටත්🥰🥰😘😘
හිත නිවන පරිසරයක් හදාගන්න එක හැමෝගේම හිනයක් එක ලස්සනට ශානු හදාගෙන තියෙනවා ❤
ඔයාගෙ වීඩියෝ බලන හැම වෙලාවෙම හිතෙන්නේ එකම දෙයයි..
මගේ දූත් ඔයා වගේ නිදහසේ හීන පස්සෙ පියඹන ඒවා ජය ගන කෙල්ලෙක් වෙන්න ඕනී...
ඔයාට ජය වේවා නංගි.
ජේසු පිහිටයි
මේ දවස් වල ගොඩක් stress නැති කරගන්නේ ඔයාගේ video බලලා.plz පුලුවන් නම් සතියට videos දෙකක්වත් දාන්න අක්කී 😪
😊@@oshankarunarathne9846
@@oshankarunarathne9846තමුන් නම් ඊයා හලෝ. තමන්ගෙ ඔලුවෙ තියන ගොන් ඒවා අනිත් මිනිස්සුන්ට කියන්න එපා. තවත් මනුස්සයෙක්ගෙ මනස නිදහස් වෙන වචනයක් කියන්න බැරිනම් කටවහන් ඉන්නවා
@@oshankarunarathne9846 පුද්ගලයගෙන් පුද්ගලයට හිතන පතන විදිය වෙනස් වගේම මගේ stress නැති කරගන්න විදිය මේක.ඔයාගේ stress නැති කරගන්න විදිය මැරෙන එක නම් ඒක ඔයාට සාපේක්ෂ දෙයක් ඉතින් 😏😹
Inspiring video ever🥺🥺🥺😍🥰🥰🥰 මන් මේ video එක බලද්දි මට හිතුනා අක්කිගේ ගේ ඇතුලෙන් එළිය දිහා බලද්දී කොච්චර ලස්සනට එළිය පේනවද කියලා..ඒ විදුරු අතරින් උදේට මන් ඒ ගස් දිහා බලන් ඉන්නවා පෙනුනා..මාත් එතන worship කරනවා පෙනුනා. ඉතින් මේ වගේ කෙනෙක්ගේ හිතට positive thoughts ගේන එකත් ලොකු පිනක්. මන් තාම uni student කෙනෙක්. මන් ජොබ් එකක් කරන දවසට මාත් මේ වගේ ලස්සනට අපේ ගෙදර වැඩ ටික බලාගෙන..අම්මා අප්පච්චිත් retire වෙන කාලෙට ගෙදර මේ වගේ ලස්සන environment එකක් හදලා දෙන්න මට හිතුනා..
මටත් gardening ගැන ලොකු idea එකක් නෑ. ඒත් මට අද ඉඳන් ලොකු concept එකක් ඔළුවට ආවා.. ඉතින් Thank you ඔයාට. This is the forst time I'm commenting for youtube vlog..❤
මාරම ලස්සන greenery vibe එකක් තියෙන්නෙ...හරිම ආස හිතෙනවා...back yard එකට තමයි ගොඩක් ම ආස හිතුණෙ...ඒක නම් මාරම ලස්සනයි...pool එකත් එක්ක එතන අමුතුම vibe එකක්...ඇත්තට ම සතුටුයි මේ වගේ වයසෙදි මෙච්චර දේවල් කරන්න පුලුවන් වුණ එකට...creative vlog නම් ශනූ තමයි...🍀🌿🍂🌹❤️😘
හරිම ලස්සනයි ඔයා හරි පිලිවෙලට වැඩ කරන ලමයෙක් ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය ඔයාට හැම දාම ලැබෙනවා ජෙසු පිහිටයි ❤❤
විනාඩි 39ක් යනව දැනුනෙම නෑ. මාරම ලස්සනයි. මේ වයසට ඔයා මේ කරන දේවල් මාරයි ශනූ❤ ආසම කෙල්ලෙක් ඔයා❤️🌹
harima lassanai nangi oyage midula.....
දෑ සමන් එකත් ලස්සනයි..මල් ආවම පැත්තම සුවදයි..worshipping area එකට ගොඩාක් හොද වෙයි කියල හිතනවා ❤😊
මම..මගේ අතීතෙටෙ ගියා..අවුරැදු.26 දී අපි දෙන්නත් ගෙයඛදලා මිදුල් හදලා ඉවරයි..දැන් අපිට 46ක්
පුලුවන් නම් ගෑනු ලමයින් හැමෝටම මෝට්වෙශන්
වීඩියෝ එකක් කරන්න.ඔයා success වෙන්න
මහන්සි උන තැන ඉදලා හැමදේම
අපිට කියන්න.ගොඩක් අයගේ ජීවත වෙනස් වෙන්න ගනී. හැමෝගෙම.
i agree
Good idea 👍
♥️❤️👌🏽👌🏽
💯💯
මම ආස කරන විදියටම ජීවත් වෙන කෙනෙක් ඔයා. තාම බැරි උනත් දවසක ඔයා වගෙම life එක ගෙවයි මාත්. කවුරු හරි ඇහුවොත් කරන්න ආස දෙවල් ඔයා ඉන්න ආස කොහොමද කියලා මන් කියන්නේ ශනු වගේ කියලා. Girl කෙනෙක්ට හොද mortivation එකක් ඔයාගෙන් ලැබෙනවා. Garden එක මාරම ලස්සනයි මාත් ආසම පිටිපස්සේ කොටසට. එහෙනම් අපිට Home tour එකත් ඉක්මනටම බලන්න පුලුවන් වෙයි නෙහ්.Gd luck girl💗💐🥺
හරිම ලස්සනයි මැණික තව ඉඩ තියනවා නම් සේපාලිකා පැලයක් හිටවන්න හරිම ලස්සනයි 🥰🥰🥰සතුටින් ඉන්න දෙවි පිහිටයි මැණික 🙏🏻🙏🏻🙏🏻
අපේ ගෙදර ඉස්සරහත් පාරේ මගුල් කරද තියනවා. ඒ ගස් ලේසියෙන්ම මැරෙන්නේ නෑ. ඒ වගේම සීතලයි. soo beautiful your garden ❤
Video skip කරන් නැතුව බලන එකම channel එක 😌❤️
Eka aththa❤
මාත් කොළ ටීම් එකේ....😍 මම හිතන විදිහට ආත්මතෘප්තිය තමයි මනුස්සයෙක් මහන්සි වෙලා කැපවීම් කරලා මොන දෙයක් කරත් අන්තිමේදී තමන්ට ලැබිය යුතු උපරිමය...මට හිතා ගන්න පුළුවන් ඔයා ඔයා දිහා බලලා සතුටු වන තරම්...ජිවිතේ තව තවත් දියුණු වෙලා ඔයාට යන්න ඕනී උපරිමයට යන්න ලැබේවා ශනූ♥️🤍
❤
Marama marama lassanai Sanu vlog eka. oyanam marai ❤😊
Wow මාරම ලස්සනයි මටත් හියෙනවා ඒ වගේ හීනය හිතන් හිටියට වඩා දෙවල් එකතු කරගන්න පුලුවන් හරිම ලස්සනයි 🤗❤️
අලුත් ගෙදර අලුත් ජිවිතේ ඉක්මනින් පටන් ගෙන අපට ලස්සන vlog ගේන්න ශනූ...♥️🥺
ඔයා නමි පත්තිනි මැනියො ආශිර්වාද කරපු දේව බැල්ම තින කෙනෙක් ❤❤❤❤
අක්කි ඔයාගෙ vlog බලන අයටනම් ඇත්තටම ජීවිතේට අලුත් අලුත් dreams ඇති කරගන්න පුලුවන්. ඇත්තටම අක්කි ඔයා හැමෝටම motivated එකක් ❤❤❤.
පාඩම් කරන්න කම්මැලි හිතුන ගමන් අක්කිගේ විඩියෝ එකක් බලනවා ලොකු motivation එකක් ගන්න පුලුවන් ❤❤❤My Fav Shanu Akki🥰
අක්කි මගුල් කරද ගස් වලට සාත්තු කිරීමෙන් හා ස්පර්ශ කිරීමෙන් සිකුරු බලවත් වෙනවා.එතකොට සැපය සුවය රූමත්බව වැඩි වෙනවා කියලා ජෝතිශය කරුනක සදහන් වෙනවා.නොදැන හෝ අක්කිගෙ වාසනාවට තමයි ඒ පැලේට හිත ගිහින් තියෙන්නෙ.❤
😂
ගොඩක් ලස්සනයි මම ත් හරි ම ආසය් මල් ගස් වලට ගොඩක් සතුටුයි ඔයා ගෙ උත්සාහ යට❤❤❤❤❤❤
ඇත්ත, මම ළඟදි දන්නේ. කලින් විශ්වාස කරේ නැ, දැන් ඒවා ඇත්ත කියලා දැනෙනවා
😂
මට තාම 21 මගෙ ඔලුවෙත් ආසාවක් තියෙනවා මගෙම කියලා පුංචි ගෙයක් හදාගන්න.. ඒක ඔලුවෙ තිබ්බට ඒක වෙනුවෙන්ම වැඩ කරන්න තාම හිතිලා තිබුනේ නෑ .. ඒත් මේ විඩියෝ එක දැක්කට පස්සෙ මගෙ හිතට ආව එකම දේ මම අද ඉදලා වැය කරන හැම තප්පරයක්ම ඒ මගෙ හීනෙ වෙනුවෙන් වැඩ කරනවා.. මම හිතෙනවා මගෙ කාලෙ තව එහෙම්ම නිසා මගෙ හීනෙ හැබෑ කරගන්න පුලුවන් වේවි කියලා.. 🥺❤️
ඉක්මනින්ම ඒ හීනේ හැබෑ වෙයි❤
මමත් ඔයාගේ වයසේ ,මමත් මගේම ගෙදරක් හදන්න ඒ වෙනුවෙන් වැඩ කරනවා ,ඔයාත් try කරන්න ,ඔයටත් පුලුවන් ,good luck❤, plan ekak හදාගෙන ඔයා ආස දේ කරන්න ❤
මටත් ලොකු ආසාවක් තියනවා මගේම සල්ලි වලින් ලස්සන ගෙයක් හදන්න❤🥺
ශනු කියන්නෙම brand එකක් මට නම් හැම අතින්ම උත්සාහවන්ත හැම දෙයකටම දක්ශ හරිම ලස්සන හුරුබුහුටි ගෑනු ලමයෙක් ..මගේ free time එකේ මම අනිවාර්යෙන්ම ශනුගේ vlog බලන්න කාලය වෙන්න කරලාම තියෙන්නෙ ❤❤
මමත් ආස කොල වැඩිපුර තියෙන ඇගොනිමා වගේ පැල වලට හරි ම ලස්සනයි අක්කේ ඔයාගේ garden එක♥️
මම දැක්ක ලස්සනම garden tour එක මේක...තියෙන පුංචි ඉඩෙන් මහ ගොඩක් ප්‍රයෝජන අරන්..අනික ගස් කොලන් වලට ආදරේ කරන එක තරම් මානසික නිදහසක් තවත් නෑ..මමත් ආසම කොල පාටට වටපිටාව පේනවට....ශනූට මන් හරිම ආදරෙයි එයා හිතන විදිහනිසා ❤️🩹❤️🩹
ඔයානම් හැම ගැහැනු ලමයෙක්ටම ආදර්ශයක් ගන්න පුලුවන් ශක්තිවන්ත , සුන්දර පරිපූර්ණ දුවෙක්. යුතුකම් වගකීම් ඉටුකරන විදිහ , අම්මට ආදරේ කරන විදිහ දැක්කහම හිතෙනවා ඔයාට කවදාවත් ජීවිතේ වරදින් නැහැ කියලා. ඔයාගේ සරලකම ඔයාව තවත් ලස්සන කරනවා. ඇත්තටම මම වගේම ගොඩක් අම්මලා කැමතිවේවී එයාගේ දූවරුත් ඔයා වගේ ශක්තිමත් ආදරනීය දූවක් වෙනවාට. තෙරුවන් සරනින් ඔයාගේ ඉදිරි අනාගතය සාර්තක වෙන්න ඕන ! මේ ලස්සන ගෙදර ඔයාගේ දයාබර සැමියාත් චූටී පැටවු ටිකකුත් එක්ක සතුටින් සැනසීමෙන් හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා ! 🥰🥰🥰🥰
❤❤
Oya nm patta akki ❤❤ ඇත්තටම මන් ආස චරිතයක් ඔයා ❤❤
මේ video එක දානකම් බලන් ඉදිය අය කෝ 🎉❤ ඊලගට ඕනි home tour එකත් ඉක්මනට ❤
හරිම ලස්සනයි😍...back yard එකට තමයි ගොඩක් කැමතිම..ඔයා ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා..හරිම ලස්සනට vlog එක කරනවා..skip නොකර බැලුවහැකි..ඉදිරි වැඩත් සාර්ථක වෙන්න කියලා විශ් කරනවා..❤💚
Dear Shanu, අව්ව සැර ගොඩාක් තදට තියෙන වෙලාවට, විශේෂයෙන්ම දවල් 12 වගේ පැලවලට වතුර දාන්න සුදුසු නැහැ. මට Plant Nursery එකක් තියෙනවා. හවසට වතුර දාන එක තමයි සාර්ථකම.
හැම තැනම ලස්සන යි...සොබාදහම ඔයා ගෙ ජීවිතය ට ආශිර්වාද කරාවි...ඒසමගම ඉන්න....ඔයා හරි වාසනාවන්ත යි....බුදු සරනයි ...ජේසු පිහිටයි ...❤❤❤❤❤
මගුල් කරද කියල කියන්නේ පුදුම සිසිඉල් බවක් තියන්නේ.ගෙදරක හිටවන්න හොදම ගහක් ,🌳 💚💚
Eka aththamai.
ඔයා හිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔනි අක්කි. ❤🎉
විනාඩි 39ක් යනවා දැනුනේ නෑ වොල්ග් එකේ ජීවත් උනා මාරම ලස්සනයි 😍
මම සාමාන්‍යයෙන් දවසේ වැඩි හරියක්ම you tube එකේ ඉන්න කෙනෙක්.මගේ දවසේ වැඩ ඔක්කොම ඉවර කරලා නිතරම බලනවා daily vlog,travel vlog ඔය වගෙ ඒවා.ඒ බලන ඒවගෙන් මම ආසම you tuber කෙනෙක් තමයි ඔයා.ජිවිතේ පොඩි කාලයක් ඇතුලත සාර්ථක උනු නිහතමානී කෙනෙක් ඔයා.good luck ❤
හැම තැනකම කියන්නෙ "අපේ garden එක " කියල,,,,හරිම ආදරණීයයි නංගි ❤❤
Shanu ඔයා ගොඩක් හොද ගොඩක් උත්සහ වන්ත ගෑනු ළමයෙක්. හැම ගෑනු ළමයටම ඔයා ලොකු ආදර්ශයක්... ගොඩක් ආසවෙන් ඔයගේ vedio බලන්නේ... ඔයා කරන kiyna හැමදෙයක්ම සාර්ථක වෙන්න one shanu. ♥️♥️♥️
ශනූගෙන් Home Tour එකකුත් ඕනි
කියන අය කෝ 🙄😉😬😳🥰😁😘❤
🎉
Me too🤩
ඒක තමා ඕනම
Me tooo
@@MalimiFernando 😁
ඔයාගෙ උත්සහවනතකම නිහතමානි ඒ සතුට මූනෙන්ම පේනවා .. හරිම ලස්ස්නයි... තෙරුවන්සරනයි නංගි❤
හරිම ලස්සනයි ගෙවත්ත... දැක්කම හිත cool වෙනවා...පුලුවන් නම් නංගි බිමට උදුපියලිය හිටවන්න...කකුලට හරිම සනීපයි වගේම බිම මට්ටමට තමයි ඒක හැදෙන්නේ... ඒ නිසා අපහසුවක් නෑ නඩත්‍තු කරන්න...
ආදර්ශමත් චරිතයක් මන් ආසම කෙනෙක් ඔයා....
ගෙදරයි
මිදුලයි
ඔයාලා දෙන්නයි ඔක්කොම ලස්සනයි සතුටින් ඉන්න අක්කෝ❤😊