අපි පොතට කලින් හැමදාමත් පිටකවරෙනේ බැලුවේ... | Talk With Chatura | Full Episode

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 665

  • @attidiyepugngnarathana
    @attidiyepugngnarathana 3 місяці тому +251

    චතුර අල්විස් සමඟ කැලිෆෝනියාවේ සැන්දියාගෝ නග⁣රයේ පැවති talk with Chathura වැඩසටහන නරඹා ඔබගේ අගනා අදහස් විවේචන ගුණදොස් අප වෙත යොමු කරන මේ කාරුණිකව සිහිපත් කරමි.
    අත්තිඩියේ පුඤ්ඤරතන.
    California
    USA.

    • @Shehan96sadheera
      @Shehan96sadheera 3 місяці тому +3

      ❤❤

    • @nilminidissanayaka6333
      @nilminidissanayaka6333 3 місяці тому +6

      හාමුදුරුවනේ sanjeew කියන්නේ මොකද්ද එතකොට...කිසිම කෙනෙක් විස්වාස කරන්නේ කොහොමද 😢😢😢😢😢😢

    • @AsamanaLokaya10
      @AsamanaLokaya10 3 місяці тому +1

      ❤️

    • @hexcrypto-wq1qj
      @hexcrypto-wq1qj 3 місяці тому

      @@nilminidissanayaka6333 Lyrics - අත්තිඩියේ පුඤ්ඤරතන හිමි
      Melody - සංජීව් ලෝන්ලියෙස්
      Music - සංජීව් ලෝන්ලියෙස්
      Voice - සංජීව් ලෝන්ලියෙස්

    • @lusithtimod7396
      @lusithtimod7396 3 місяці тому +1

      Harima wenas hamuduruwane

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 2 місяці тому +2

    Ada kalayata obina artawath keyawemak ape hamuduruwane..🙏🙏🙏 me dewal samaja gata karanna oba daru uthsahayata godak stute chatura mahathmaya..

  • @arunahewage1900
    @arunahewage1900 3 місяці тому +31

    මේ වසරේදි අපි හැමෝම සියලු වැරදි නිවැරදි කර ගමු . රටට ඡය

  • @nimalkumara5675
    @nimalkumara5675 3 місяці тому +68

    ස්තුතියි චතුර අදත් වටිනා වැඩ සටහනක් අපි වෙනුවෙන් ලබා දුන්නට.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේටත් චතුරටත්🙏
    ❤❤❤❤

    • @SujeewaAlwis
      @SujeewaAlwis 3 місяці тому +1

      ලස්සනම ලස්සන දැනුමක් ලැබූ වැඩ සටහනක් 🙏❤❤❤

  • @PrasadRanjith-vs5xp
    @PrasadRanjith-vs5xp 3 місяці тому +10

    හදවතට දැනෙන හැම මනුෂ්‍යමෙකුට වටිනාකමක් තියෙන කතාවක් දිර්ඝ ආයුෂ ලැබේවා අපෙ හාමුදුරුවන්ට 🙏 චතුර අයියෙ ඔයාට ගොඩක්ම thanks👍🥳

  • @KumariPathiraja
    @KumariPathiraja 3 місяці тому +43

    අතිදක්ශ අපේ රටේම හිමිනමක් සමග චතුර මහත්මයා කල මේ හරවත් දේශනයෙන් අපි හැමෝටම හරිම වටිනව

  • @mytamilclassinsinhala
    @mytamilclassinsinhala 2 місяці тому +1

    බුදුසරණ වේවා.චතුර මහත්මයා

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 2 місяці тому +2

    ඉතාම සතුටු කතා බහක්,,,,!!!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට,,,,!!!!

  • @nandanidisa1031
    @nandanidisa1031 3 місяці тому +10

    සියල්ල අනිතියයි !
    ලස්සන වටිනා වැඩ සටහනක්, ගොඩක් දෙවල් මම ඉගෙන ගත්තා, ස්තුතියි බුදුසරණයි, මෙ වගෙ වැඩ සටහන් තවත් කරන්න චතුරට දියුනුව ධෛයීය ලැබේවා

  • @jayanthapadmine5452
    @jayanthapadmine5452 3 місяці тому +17

    චතුර ඔයාට ඇමරිකාව දැනුනේ කොහොමද ?ඔයාත් මාරයි වැඩ සටහන කරන්න ඇමරිකාවෙ.සතුටුයි .,**පිට කවරය ** හරි ලස්සනයි ,එහි අරැතත් ලස්සනයි ,ඔබ වහන්සේට ස්තුතියි . **අපේ ගායක මහතාටත් ගොඩාක් ස්තුතියි .එ සිංදු ව මුලු රටක් වැලද ගත්තා ඔබ නිසා.
    ***මුදල් ගනුදෙනු එවාත් නිවැරැදි කර ගෙන දෙන්නම තව තවත් ලස්සන සිංදු කරන්න ,එසේම කරන්න ලැබේවා ....❤❤❤

  • @peraraperara639
    @peraraperara639 3 місяці тому +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේ දැකීමත් හරිම සතුටක් චතුර ඔබ තුමා ටත් බොහෝම ස්තුති

  • @upulfonseka7417
    @upulfonseka7417 3 місяці тому +4

    ඉතාමත් කළාන්තරයකට පසු අසන්නට ලැබු සුන්දර අරැත්බර වැඩසටහනක් ❤
    චතුර ගෙ ප්‍රශ්න ඇසීමේ සංවරභාවය සහ හාමුදුරැවන් ගෙ වචන භාවිතාව ඉතාමත් ප්‍රශංසනීයයි ❤️

  • @sudanapoli6016
    @sudanapoli6016 2 місяці тому +3

    Budusaranai ape hamuduruvana ❤❤❤budusaranai chatura malima jaya veava budusaranai srilanka ❤❤❤

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 3 місяці тому +3

    සන්තොසයි!නියමයි! අද තමයි දැක්කෙත්.අද තමයි ඇහුවෙත්.

  • @Indiopc
    @Indiopc 3 місяці тому +2

    One of the best programs. lyrics of the songs that he wrote are so unique and so open minded. Living abroad has broaden his way of thinking. very simple practical and openminded. A true Buddhist 🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 місяці тому +35

    චතුර ,ඉතාම මිහිරි කටහඬක් තියෙන උගත් බුද්ධිමත් හිමිනමක් සමග ඔබ මේ කරන වැඩසටහන හරිම රසවත් වගේම හරවත්.
    ඔබ දෙපලටම ගොඩක් ස්තුතියි ❤❤❤.

  • @AshokaDamayanthi-po7hw
    @AshokaDamayanthi-po7hw 3 місяці тому +3

    හැම කාරණයක් ම ඇත්ත එපා වෙන්න නැතුව අහන්න පුළුවන් ඔබ වහන්සේ ට . චතුර මහත්තයා ට ගොඩක් ස්තුති .🙏🙏🙏🌹🌹🌹

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 місяці тому +4

    මාරම ලස්සන වැඩ සටහනක් ඉවර වෙනකල් බැලුවා ❤️ චතුර ඔයාටත් ගොඩක් ස්තූතියි ❤️❤️

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 3 місяці тому +44

    ස්තුතියි චතුර සර්..ඇත්තටම වැටෙන්නටම ඕන නැගිටින්න ලොයන්ලි ගයන ගිත සත්‍යයක්මයි...ඔබ වහන්සේ දැකීමත් සතුටුයි.🙏🙏

  • @shanti5098
    @shanti5098 3 місяці тому +2

    හරිම,සතුටුයි ලස්සනයි,හිතට,දැනුන දේ,ගොඩක්, මිහිරියි,චතුර,මිත්‍රයා,ඇතුල,ස්වාමින් වහන්සේ ට,දීර්ගායු,වෙවා

  • @padmamalani6352
    @padmamalani6352 3 місяці тому +2

    මම ගොඩාක් දැනුවත් උනා මෙ වැඩසටහනෙන් ස්තුතියි.🙏🙏🙏🙏🙏

  • @anomavaz260
    @anomavaz260 3 місяці тому +7

    හරිම ලස්සන කතා බහක්..ඒ වාගේම හරිම ලස්සනට සමාජය කතා බහකට ලක් වේනවා...🙏ඒ වාගේම ආවසානයේ " sanjeev lonliyes" තමාගේ අදහස් දැක්වීම හරිම වටිනවා...ස්තූතිය❤️ මේ වාගේ කතාබහක් Talk with Chatura වැඩ සටහනින් දකින්න ලැබීම ගැන..❤️

  • @sasmikasihilal3687
    @sasmikasihilal3687 2 місяці тому +2

    Really appreciate you

  • @charlottepanawala7503
    @charlottepanawala7503 3 місяці тому +2

    Harima watina program ekak. Niyamai, hari de hariyatama kiuwa. Minissunge realities nam kiyala wadak naa. Budusaranai!! Saranai Swamin wahansetai,Chathuratai.

  • @nimalsusantha7921
    @nimalsusantha7921 3 місяці тому +4

    Great example, venerable Thank you for clearing eyes minds and hearts of our people.

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 3 місяці тому +28

    ගරු ස්වාමීන් වහන්සේගේ නිර්මාණය ඉතා මත් සංවෙදි තරුණ යන් ඉක්මනින් වැළද ගන්නවා,,චතුරගෙ ඉදිරිපත් කිරීම වැදගත් රසවත් ස්තූතියි!!

  • @littleenglishacademy5858
    @littleenglishacademy5858 3 місяці тому +15

    මාරම ලස්සන වැඩ සටහනක් ❤❤❤

  • @sandasiribalasuriya8569
    @sandasiribalasuriya8569 3 місяці тому +7

    ඇත්තටම චතුර අපේ රටේ මිනිස්සු හැමදාම අභ්‍යන්තරය දෙස විචක්ෂණ ශීලීව,ගැඹුරින් පිරික්සා බලා තීරණ ගත්තේ නැහැ.එහෙත් ගෝල්ෆේස් අරගලයෙන් පසු මිනිසුන්, ග්‍රන්ථ හෝ දේශන ගණනාවකින් උකහාගත් දැනුමට වඩා වැඩි යමක් ලබාගත්තා.
    එදා පැවති සමාජ, ආර්ථික, දේශපාලන සංදර්භය මගින් සාමාන්‍ය ජනතාවගේ පවා විඥානය පුළුල් වුණා. හාමුදුරුවන්වහන්සේගේ පැහැදිළි කිරීම සරළ වුවත්, එහි කරුණු දාර්ශනිකයි.
    ඔබ වහන්සේ සමාජය විනිවිද දකින කෙනෙක් බවනම් කිව යුතුමයි.ඉදිරි කාලයේදීත් සමාජයේ උන්නතිය උදෙසා වටිනා නිර්මාණ බිහිකිරීමට හැකිවීම සඳහා මානසික, කායික ශක්තිය වර්ධනය වේවා!
    ඒ වගේම චතුර අල්විස් කියන්නෙත්, ඉතාම පුළුල් විසුරුණු,පැතිරුණු,දැනුමක් ,හා බුද්ධියක් සහිත කීර්තිමත් මාධ්‍යවේදියෙක් බවත් සඳහන් කරනු කැමැත්තෙමි.ස්තූතියි. 26:56

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 3 місяці тому +2

    හරිම ලස්සනයි අපේ පින්වත් හාමුදුරුවනේ කවි සිංදු තෙරුවන් සරණයි

  • @harischandraka242
    @harischandraka242 3 місяці тому +180

    මාද ගමේ මීණිවල වල් රාශියක් කැපීමට උදව් කරලා තියෙනවා .එනමුත් මට හත්දවසේ,තුන්මාසෙන් ,අවුරුද්දේ දානමය කටයුත්තට එන්න කීවේ එකම එකයි. තවද වෙනත් මලගෙදරක වල කපලා දුන්නා .ඒත් මරණාධාර සමිතියේදී ස්තුති කලේ වල කපලාදීපු මං ගැන නෙවෙයි , ස්තුතිකරන්නාපු නෑයාගේ ඇස් මානයට මලගෙදර හිටපු උන් ගැන ,මට එතකොට මතක් වුනා මේ සිංදුව ,කොච්චර යථාර්ථවාදීත කියලා . ලංකාවේ මොන මොන එකා මොනවා කීවත් අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ උත්සාහය සාර්ථක වේවා ❤❤❤ ම. තව අවුරුදු 30/40න් සිංහල ජාතිය ලංකාවෙන් තුරන්වෙලා යාවි.ඒ කෙසේවෙතත් ඔබවහන්සේගේ උත්සාහය සාර්ථක වේවා

    • @nadeeshabandara7143
      @nadeeshabandara7143 3 місяці тому +2

      Oya hari

    • @sithusitha
      @sithusitha 3 місяці тому +1

      ඔබවහන්සේට කතා කරන්න විදියක් අපට සලසා දෙන්න

    • @Lakeylove
      @Lakeylove 3 місяці тому +9

      ගනන් ගන්නෙපා බන්.මිනිස්සුන්ට වැදගත් මඩ ගාගෙන වැඩ කරන එකා නෙවේ. වාහනෙකින් ඇවිත් නෙස්කැෆේ එකක් බීල පැයක් ඉඳල යන මිනිහ.අපේ ගමේ මචන් වලක් කපන්නත් අර්ක්කු ඕනි.රෑ නිදි මරන්නත් අරක්කු ඕනි. අපේ තාත්ත නැති වුන වෙලේ නිදි මරන්න හිටියෙ නෑදෑයො විතරයි. අපේ ගෙදරින් වෙන් වෙච්ච සහෝදරයො ඇතුලුව පන්සලට දාන 25ක් විතර අවුරුද්දට දුන්න.කොරෝන ඉවරවෙලා රට ඕපන් කරපු වෙලාවෙ තාත්ත නැති වුනා.හත්දවසෙ තුන්මාසෙ බනට හාමුදුරුවෝ එන්න බෑ කීව කොරෝන කියල. අපේ ගෙවල්වලට එහායින් සල්ලි තියෙන මෑන් කෙනෙක් මැරුන.පොර ඉන්නකන් පන්සලට දානයක් දුන්නෙ නෑ.පන්සල එක්ක තරහයි.නමුත් පොරට ලොකු නෑදෑයො පිරිසක් ඉන්නව ගමේ.ඒ මල ගෙදරට පොරට යන්න වෙන්නෙ අපේ ගේ ඉස්සරහින් නිසා හාමුදුරුවෝ බනට එන්නම් කීව.ඔහොම තමයි හාමුදුරුවෝ ගිහියො සේරම.😂😂😂

    • @induheendeniya9985
      @induheendeniya9985 3 місяці тому +1

      Ape.pathe.nam aniwaryemma wala kapanna udw.wena siyalu denatama.sthuthi karanawa kalauthui ehema.amathaka karanna hodana

    • @ranjulapathirathna1862
      @ranjulapathirathna1862 3 місяці тому +3

      You are 💯 correct !❤

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 3 місяці тому +63

    අපේ හාමුදුරුවන් දැකීමත් සතුටුයි තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏

  • @SarojiniJayawardena
    @SarojiniJayawardena 3 місяці тому +2

    🙏🏻May this Rev. Priest's dream of starting a Sri Lanka cultural village in California come true soon🙏🏻. Thank you Chathura.

  • @anushkamallawage4565
    @anushkamallawage4565 3 місяці тому +2

    නියම වැඩක් ඔයා කලේ mr චතුර ❤❤අපේ ස්වාමින්වහන්සේට ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි ...ඔයාටත් තුණුරුවන් සරණයි .....

  • @indikarukshan-ch1cp
    @indikarukshan-ch1cp 3 місяці тому +2

    මාරම වටින සංවාදයක්...❤❤❤

  • @nithyanithya5991
    @nithyanithya5991 3 місяці тому +2

    Obawahanse maha merak watina Budda puthrayek.. sadu sadu sadu... Chathura mahathata bohoma sthutei...

  • @dinethpriyankara4527
    @dinethpriyankara4527 2 місяці тому +5

    අපේ හාමුදුරුවනේ පුළුවන් නම් චාමර වීරසිංහ ට සිංදුවක් ලියලා දෙන්න
    කෙලෙහි ගුන දන්න මිනිස්සූ ඒ අය

  • @Hettiarachchi2014
    @Hettiarachchi2014 3 місяці тому +16

    මෑත කාලිනව බලපු මටනම් විශිෂ්ට ව video එකක් ,අනේ මන්දා ,මාරම ලස්සන ,හරවත් කියන්න වචන නෑ ඒ හඩ කලා කාමි බුද්දිමත් ජීවිතය සුන්දර දකින භික්ෂූන් වහන්සේ නමක් තෙරුවන් සරනයි ,ඔබ වහන්සේ ට

    • @Mairai10
      @Mairai10 3 місяці тому

      Chathura mhtthata nawata me bikshun whnse nawata Kata bhakta ekTu Kara ganna

  • @ChampikaSajeewani-p6j
    @ChampikaSajeewani-p6j 3 місяці тому +2

    Buduma sadarana padarachanayak, aththama aththa, thawa arthawath sindu liyanna, oba wahansheta bohoma pin

  • @ridmikalupahana
    @ridmikalupahana 3 місяці тому +1

    me hamuduruwo harima dakshai api ekata igenagaththe kavi bana kiyanna puluwan lassanata art puluwan harima lassanata

  • @DevanandaThero
    @DevanandaThero 3 місяці тому +9

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @dilanislg62
    @dilanislg62 3 місяці тому +3

    ඇත්තමයි අපේ ස්වාමින් වහන්ස ,,ඒ ගීතය ,පදවැල්,හරිම ලස්සනයි ,,අද තමයි හරියටම තේරුම දැනගත්තේ,,චතුර මහත්මයා ඔබටත් බොහොමයක් ස්තුති ,,🙏🙏🙏

  • @serimaserima2019
    @serimaserima2019 3 місяці тому +2

    නොදත් බොහෝ දේ දැන ගත්තා ඉස්තුති තෙරුවන් සරණයි 🙏

  • @දහම්අරණ-ෂ1ඬ
    @දහම්අරණ-ෂ1ඬ 2 місяці тому +2

    කලාව සාහිත්‍යය කියන්නෙ වෙනමම ආගමක් සමහර අයට මේක තේරෙන්නෙ නෑ. මේක අත්තිඩියෙ හාමුදුරුවන්ගෙ එක පැත්තක් විතරයි .ඒනිසා සමහරු චෝදනා මුකයෙන් කතා කරනවා. ඒක තමයි සංකෘතයේ සඳහන් වෙන්නෙ. "කලාව සාහිත්‍යය නොතේරෙන මිනිස්සු තණකොළ නොකන්නෙ ගවයින්ගෙ වාසනාවට "කියන්නෙ. අපේ හාමුරුවන්න. බුදු සරණයි. චතුර ඔබටත් පින්.

  • @rkkranasingha1354
    @rkkranasingha1354 3 місяці тому +2

    කාලෙකින් බැලුව ලස්සන වැඩ සටහනක්.බොහොම ස්තුතියි.

  • @iromiweththasinha2867
    @iromiweththasinha2867 2 місяці тому +2

    අනේ මෙි හාමුදුරැවන්ගෙ කවි බන අහන්න ආසයි

  • @MandawalaHimi
    @MandawalaHimi 3 місяці тому +3

    Dear PodiHamuduruvo, please accept my felicitations! Your words are eye-opening! As an elder brother I feel proud of you!
    Mandawala Hamuduruvo

  • @Ckbm576
    @Ckbm576 3 місяці тому +46

    චතුර මෙතෙක් ඔයා කරපු හොදම වැඩ සටහනක් ❤

  • @Sima5Xblind
    @Sima5Xblind 3 місяці тому +3

    37:35 මාරම ලස්සනයි

  • @sheelakodithuwakku2914
    @sheelakodithuwakku2914 3 місяці тому +2

    මාරයි. හරි අපුරු සංවාදයක් ගිත විචාරයේ අපුර්වත්වය. කියන්න වචන නැහැ පින් ඔබ වහන්සේට ස්තුතියි චතුර ඔබට

  • @DananjayaDeSilva
    @DananjayaDeSilva 3 місяці тому +3

    ❤❤ මරු, පොඩි කාලෙ මතක් උනා ❤

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 місяці тому +12

    අපේ ස්වාමීන් වහන්සේ පිට කවරයේ සිංදුව ලිවෙි ඒ තැන උන්වහන්සේ හිමි විය යුතුය ගායනයට කලින් ලියපු කෙනාගෙ හිමිවිය යුතු දේවල් ලැබෙන්න ඕනෙ දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuraedirisinghe3571
    @anuraedirisinghe3571 3 місяці тому +3

    ගරෑ ස්වාමින් වහන්ස, චතුර අද පොය දිනය ඉතා සාරවත් බණ ටිකකට සවන්දුන්නා හා සමානයි දෙපලට බොහෝ පින්

  • @ruwanthilaprasanna927
    @ruwanthilaprasanna927 3 місяці тому +12

    හාමුදුරුවෝ කෙනෙක් විවේචනාත්මක නොවී චේගුවේරා ගැන කතා කරනවා කියන්නේම එතන තමයි ඒ සමාජීය දියුණුව කියලා මම හිතනවා.පටු අරමුණු වෙනුවෙන් නොවන මිනිස්සු සමාජය වෙනුවෙන් කරන කැපකිරීම් කරනවා ඕනි තරම්. අගය කිරීම සතුටක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 3 місяці тому +4

    Mr.Chathura Weldon job God Blessing u n Ven.Punghananda thero.very good programme.(This is the song of ita kaware)

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 3 місяці тому +2

    ගවුරවනීය,
    වංදනීය,
    පූජනීය,වූ පිංවත් හිමියනි
    ඔබ වහන්සේ ට සම් බුදු සරන වේ වා.....🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @anandaanand4839
    @anandaanand4839 3 місяці тому +9

    අපේ හාමුදුරැවන්ට සහ චතුර මහත්තයට බුදු සරනයි ලස්සන වැඩ සටහනක්

  • @nilanthasaman9437
    @nilanthasaman9437 3 місяці тому +5

    ජයවෙිවා චතුර මහත්තයෝ මෙවැනි සමාජයට වැඩදායි දේවල් ඉදිරිපත් කිරීම ගැන .

  • @amilajayasooriya-yf5db
    @amilajayasooriya-yf5db 2 місяці тому +2

    Hodama swaminwahanse kenek,watinwa 👍👍👍👍👍👍

  • @sandarunimnada7745
    @sandarunimnada7745 3 місяці тому +2

    Mamath obawahasege gewal lagama kenek oba wahanse dakeemth sathutui tharuwan sarani

  • @dilrukshimullegama3196
    @dilrukshimullegama3196 3 місяці тому +4

    ඇත්තටම හාමුදුරුවන් වහන්ස කියන දේ ඇත්තම ඇත්ත ..අපි රට ජිවත් වෙන මිනිස්සු හැටියට එ කතාව කොව්චර ඇත්තද .?
    මොනව උනත් තාමත් ලංකාව ජිවිත් වෙන්න ලෙසි..
    හාමුදුරුවන් රට ජිවිත ගැනත් අපට දැනෙන අමු සින්දුවක් ලියන්න ..
    දිර්ගායුශ වෙවා ඔබ වහන්සේට.🙏🙏🙏🙏

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 3 місяці тому +2

    ඔබවහන්සේ ම කරන රසවින්දනය තමයි වඩා රහ...වඩා නිවරැදි ...
    ඔබවහන්සේට තෙරුවන් සරණයි !!!

  • @ChamilaKumuduini
    @ChamilaKumuduini 3 місяці тому +3

    සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ ....ඔබ වහන්සේ දැකීමත් සතුටක් . දැන් ඔබ වහන්සේ අම්මගෙ හැඩ රුවමයි.🙏🙏🙏🙏

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 3 місяці тому +3

    ලස්සන කතා ටිකක් අපේ ස්වාමීන්වහන්ස... නිවන් මග සාක්ශාත් වේවා...😇👌💜

  • @Jeevani-b8x
    @Jeevani-b8x 3 місяці тому +3

    Good program ,budusaranai

  • @UdawelaShilawansha
    @UdawelaShilawansha Місяць тому +1

    Mata me hamuduruwange contact sambar elk hoyala denna.thiyna kenek innwada..udawela seelawamsa hamuduruwan mama

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 3 місяці тому +5

    හාමූදුරු නමක් වෙලත් රස්තා ලයින් ගීතයක් ලිවිම හරිම සතුටුයි,තව ගීත ලියන්න සාදු,,,,සාදු ,,,සාදුගේ මූනෙත් hip hop රඩිකල් බවක් පේනවා කොලර් දාපු සිවුරත් ගැලපෙනවා,,,,

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa9784 3 місяці тому +14

    වටිනා වැඩසටහනක් ...අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින්...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KuKuwait-jm4ws
    @KuKuwait-jm4ws 3 місяці тому +2

    වටිනා කතාවක් ඔබ වහන්සේ දැකිමත් සතුටක්

  • @rajapaksharmgrajapaksha
    @rajapaksharmgrajapaksha 3 місяці тому +1

    Harima lassana wachana

  • @gayanliyanage4197
    @gayanliyanage4197 3 місяці тому +1

    Hamuduruwange amma uthum guna yahapath mawak.a ammage athin uyapu rasa ahara mama kewa.ammata godak pin

  • @dhammikmanel2660
    @dhammikmanel2660 3 місяці тому +2

    ස්වාමීන්වහන්ස බුදු රජාණන් වහන්සේටත් හිටියෙ වදනෙන උනා ඔබවහන්සේ දුක් වෙන්න එපා..ඇත්ත ටම ඒ සින්දුව ලස්සනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍😭😭😭

  • @shiamwickram3424
    @shiamwickram3424 3 місяці тому +3

    ගිතයක් නිසා ඇත්ත හෙළිකල ඔබවහන්සේට බොහොම ස්තුතියි
    ස්තුතියි චතුර මහත්තයා මම ජෝර්දාන් සිටයි2024.8.19 දිනයි
    🎉🎉🎉🎉🎉🎉

  • @EdwardprasannaHettiarach-xs6sp
    @EdwardprasannaHettiarach-xs6sp 3 місяці тому +1

    Very important discussion about this video episode until ending watching already done

  • @DahamDaham392
    @DahamDaham392 2 місяці тому +1

    Budu hamuduruwot kalawa agaya karala tiyenawa moda meti harak ohe kiyawanawa moda meti harak me hamuduruwo samaja sodakayek unwanseta mage namaskaraya

  • @UdayaniNisansala
    @UdayaniNisansala 3 місяці тому +12

    සහතික ඇත්ත කතාව

  • @kapilabandara1001
    @kapilabandara1001 3 місяці тому +17

    මම මැලේසියාවේ ඉන්නේ ඇත්තටම නිවන්මග යන අත් හැරීමේ ගුනය දැක්කේ මහායාන චීන මිනිස්සුන්ගෙන් .......ඒක මමත් අගය කරනවා.......

    • @supunbuddhika8184
      @supunbuddhika8184 3 місяці тому +1

      ඔයාගේ වට්සප් නම්බර් එකක් දෙන්ඩ පුලුවන්ද.

    • @Devil678-j9j
      @Devil678-j9j 3 місяці тому +1

      එහෙනම් මොකො බ්ම් ලෝකෙ වටේම බුදු දහම හොයා ගෙන යන සුද්දො අන්තිමට ඔය හැම රටකටම ගිහින් ලන්කාවට ඇවිල්ලා ආරාන්‍ය වල මහන වෙලා බාවනා කරන්නෙ පොඩ්ඩක් ලන්කාව වටේම මහමෙව්නා අසපුවෙ branches වලට ඇවිල්ල බලාම් ලන්කාවෙ උන්ට වඩා ඉන්නෙ denmark uk russia වල සුද්දො

  • @sewwandhiachini3053
    @sewwandhiachini3053 3 місяці тому +3

    ඉන්න මේ ටිකේ ඉදපල්ලා ආදරේ පැක් කරන්❤️❤️❤️💪

  • @HalifaxTintPlus
    @HalifaxTintPlus 3 місяці тому +2

    Should have English subtitles.. please

  • @nimalabeysiri
    @nimalabeysiri 3 місяці тому +4

    වත්මන් සාමාන්‍ය සමාජ සත්වයාට ම ලියපු ගීතයක්, තෙරැවන් සරණයි ස්වාමින්වහන්ස. !!!!

  • @Paul-b2r6h
    @Paul-b2r6h 3 місяці тому +4

    අනික සංජීව සහ අමු මියුසික් රසිකයා අතරට ගියේ පිටකවරෙ ගීතය නිසා. ඇත්තටම අංඡලී ඒ ගීතය DDS වේදිකාවෙ කිව්වට පස්සෙ. ඡනප්‍රිය ගායකයන්ගෙ ගීත ඡනතාව අතරට ගියේ අනුන් ලියපු ගීත හින්ද. ඒත් සංඡීව දැන්මම කියනව එයා ආයෙ අනිත් අය ලියපු ගීත කියන්නෙ නෑ කියල.

  • @kathleenjensen4638
    @kathleenjensen4638 3 місяці тому +2

    Excellent 🙏🏽🙏🏽🙏🏽😘. May God bless Atthidiye thero and u too dear Chathura ❤

  • @Udara1998
    @Udara1998 3 місяці тому +9

    සංජීව මහ ආත්මාර්ථකාමියෙක් .. ඌ කවදාවත් මේ හාමුදුරුවෝ ගැන කියලා නෑ .. ඌ සමාජෙට පෙන්නුවේ ඌ තනියම සිංදු රචනා කරගත්තා වගේ... ගගෙන් එගොඩ උනාම ඔරුව කරේ තියාගෙන යන්න ඕනෙ නෑ .. එගොඩවෙන්න උදව්කරේ ඔරුවයි කියලා සමාජෙට කියන්න තරම් කෙලෙහිගුනයක් තියාගනින්...

    • @NimilaBandara
      @NimilaBandara 2 місяці тому

      Uge show godak mama balala thiyenawa e hemadama hamuduruwo gema qwa otama 2 pettak tiyanawa hamuduruwo fb comments Eka daddit mulinma uta tag karet mama metana 2ma weradi ATI anawa bodaya ❤

  • @DilaniChandralatha
    @DilaniChandralatha 3 місяці тому +1

    Aththatama ada thamai danagathe oba wahanse karapu githayak bawa danne kothanakaweth githa rachakaya gana sadahan wela na chathura obata pin mita madihath vima gana

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i 3 місяці тому +1

    oba wahanse dakimath satutak🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉

  • @buddhikaherath825
    @buddhikaherath825 3 місяці тому +7

    Talk with චතුර, අද තවත් ලස්සන අර්තාන්විත වැඩසටහනක්.... 👍
    ඒත් ආවසානයේදී දැනිච්ච දෙයක් තමයි (සංජීව ගේ vidio එකත් එක්කම) සිංදුවේ අරුත කෙසේ වෙතත්.... කව්රු කව්රුත් මුදල් හමුවේ තමන්ගෙ ප්‍රතිපත්ති දිය කරල දානවා කියල. පෘතග්ජන අපෙන් (ඔබ සහ මා ද ඇතුලු ව) එහෙම නොවුනා නම් තමයි පුදුමෙ. 😢😢😢

  • @KaluKandy-rb5hv
    @KaluKandy-rb5hv 3 місяці тому +1

    Very hartuching talk

  • @Dulcirpatirage
    @Dulcirpatirage 3 місяці тому +1

    Ada samajayata kalochitha adarshamath kathawak sthuti ape hamuduruwane.

  • @jeeniyarupasinghe9678
    @jeeniyarupasinghe9678 3 місяці тому +2

    Suwaminwahanseth , sanjeeve sahodarayath dedenama godak ugath buddimath depalak bawa Apita watahuna.namuth suwaminwahanse may widiyata kathrubage gana kiuwe monawidiyata hithagenada dannena.namuth Apita unwahanseth sanjeev obathumath godak watina depalak.budusaranai.

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 місяці тому +4

    ස් තු ති යි චතුර ඔබට ගොඩාක් වටිනවා මේ වැඩ.සටහන අපේ හාමුදුරුවනේ ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා බුදු සරණ යි ජෙසු පිහිට යි 🎉🎉

  • @kumariwathupola6951
    @kumariwathupola6951 3 місяці тому +1

    Ape hamuduruwane me pada wela mage jevithaya ta ithama lagai..thawa thawath mahapolawe paya gahala Inna apita ahanna. Ape hamuduruwane theruwan saranai

  • @wimalalekamge8757
    @wimalalekamge8757 3 місяці тому +1

    Harema agei ada Thai suwaminwahansa dekker sadu sadu sadu qatar sita!

  • @HalifaxTintPlus
    @HalifaxTintPlus 3 місяці тому +1

    Uba ela Kollekne bang chathura

  • @gayanliyanage4197
    @gayanliyanage4197 3 місяці тому +1

    Budu saranai oba thumata

  • @premadasalanka
    @premadasalanka 3 місяці тому +2

    තෙරුවණ් සරණයි හාමුදුරුවනේ
    ගායකයා මේ ගීතය ගායනා කරන හා සම්මුඛ සාකච්ඡාවට ගිය අවස්ථාවලදී ඔබ වහන්සේ ගැන සඳහන් කරනවා අනික යම් මුදල්ක් දීල තියෙනවා ...

  • @priyanthakumara443
    @priyanthakumara443 2 місяці тому +2

    ඔය ගායකය ඔහොම එකෙක් කියලා කරන කපටි කතා වලින් හොදටම තේරෙනව ...

  • @MalshaSewwandi-ww2fj
    @MalshaSewwandi-ww2fj 3 місяці тому +2

    මාරම ලස්සන රචනයක්..තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට ❤️❤️🙏🙏🙏

  • @animalaction2637
    @animalaction2637 3 місяці тому +2

    *සන්නගේ(සර්) කටහඩ වගේ ඇහුනේ කාටද ?*

  • @Jana.raa69
    @Jana.raa69 3 місяці тому +10

    මේ කියවීම ලංකාවේ මිනිස්සුන්ට තියෙනවා නම් විවෘත මිනිසුන්ගෙන් පිරිච්ච ලස්සන සමාජයක් වේවි!!!!

  • @nihalabeyesekera4159
    @nihalabeyesekera4159 3 місяці тому +1

    Great Service. Great Contribution.

  • @anomaherath1090
    @anomaherath1090 3 місяці тому +4

    හොඳ සාකච්ඡාවක් ❤