Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මට කියන්න තේරෙන්නෙ නෑ ඇත්තටම සතුටුයි ගොඩක් හදවතින්ම සතුටුයි.... ඊර්ෂ්‍යාවක් අංශුවකින් හෝ නොදැනෙන තරමටම... මට වචන නෑ අක්කෙ කියන්න... අද මන් වින්දා මෙ මොහොතෙ... ගිය හැම වතාවක්ම පලාබද්දලින් වෙද්දි මන් දැකලා තිබ්බෙ නැ හැටන්වල ලස්සන... ඒක විදින්නම ඕනි අත්දැකීමක්... ආදරෙයි මේ මහ පොලවට... හුස්ම තරම්... අපේ ජීවය රැක දෙන පණ නොනැගෙන ආදරණීය විශ්වය... අමුතු කතාවක් කියනවා... අහන් ඉන්න හම්බවෙන්නෙ පුංචිම පිරිසකට විතරමයි... මම වගේම මටත් වඩා වැඩි වැඩියෙන් ඒ හැම දේම දකින්න බලන්න විදින්න අක්කටත් වාසනාව ලැබිලා තියෙනවා... සොබාදහමේ ආදරණීය කොටස් කරුවෙක් අක්කා💞 අක්කගෙන් වීඩියෝස් දෙකක් බලලා මන් ඉගෙන ගත්තා දෙයක්, ඒ වචන දෙකක්. ඒත් තේරුම .... මිලියනද බිලියනද නෑ ඊටත් වඩා..... රකිමින් විදින්න... ඒ පුංචි වචන දෙක ඇතුලේ මහ ගොඩක් දේවල් හැංගිලා තියෙනවා... ආදරෙයි අක්කට💞 මේ පුංචි වෙලාව ඇතුලෙ අමුතු ෆීලින්ග් එකක් මට දැනුනා වචනෙන් කියන්න මට තේරෙන්නෙ නෑ ඒත් අක්කට කවදාවත් වරදින්න එපා... මමත් පෞද්ගලිකව සමන් දෙවිදුන්ට ගරු කරන කෙනෙක්... ඉතින් මාත් ප්‍රර්තනා කරනවා මේ ලස්සන මේ වගේම මටත් විදින්න ලැබේවා කියලා.... ආදරෙයි අක්කේ... අක්කගෙ හැම වචනෙකටම... ඒ හැම දෙයක් ඇතුලෙම කියා ගන්න බැරි කතා ගොඩක් හැංගිලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ..... අන්තිමටම කියන්නම් අක්කේ... බුදු සරනයි දෙවි පිහිටයි.. මේ වගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි. විශ්වනී... මන් දන්නෙ නෑ තේරුම නමේ හරියටම.... ඒත් විශ්වයට ස්තූතියි ආදරණීය හදවත් තියෙන පුංචිම පිරිසකට හරි තවමත් ජීවය ලබා දෙනවට.....ආදරෙයි... පරිස්සමින් අක්කේ❤️❤️❤️
මේ comment එක කියවල මට ඇත්තටම ඇස් දෙකට කඳුලු ආව... මම ඒ කියන වචන දෙක ඇතුලෙ තමයි මුලු ලෝකෙම පවතින්නෙ මම දකින විදිහට. ඒක ඒ විදිහටම දැක්කට ගොඩක් සතුටුයි... ඔයාටත් මට වඩා ගොඩක් ලස්සනට මේ ලෝකෙ දකින්න විඳින්න ලැබෙන්න ඕනි කියල මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා... ගොඩක් ස්තූතියි මේ වගේ වටින comment වලින් මාව දිරිමත් කරනවට...ආදරෙයි ❤
ඇත්තටම මට time එක මදි මගේහිතට එන අදහස් කියන්න.ඒත් ඒ සේරම 1වෙනි comment 1 තියෙනවා ..මමත් අහම්බෙන් දැක්ක video1k..නමුත් කවමදාවත් අමතක කරන්න බැරි වචන 4ක් ඉගෙන ගත්තා ""රකිමින් විදින්න "" සහ ""වාරේ යනු වෙළෙඳාම අවාරේ යනු සොභාදහම""..තවමත් සොභාදහම් මාතාවට මේ වාගේ දරුවන් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි..
වැදගත් දෙයක් කියන්න බැරිවුණා .ඔයාව මේ විශ්වයෙන් එව්ව කියල ඔයාගේ නමින්ම පේනවා..මේ ව්ශ්වය රකින්න එව්ව එඩිතර හෙළ කාන්තාවක්..
@@pubuduishara180ඇත්තටම ගොඩක් ස්තූතියි මේ වගේ ආදරණීය විදිහට මාව දිරිමත් කරනවට. ❤
@@pubuduishara180ගොඩක් ස්තූතියි ❤
සුදු අම්මිලා, නිදා ගන්නා විදිය, සුදු අම්මිලා cake කනවිදිය, සුදු අම්මිලා wedding එක ගත්ත විදිය ඒ වගෙ කසඩ chanel trending කරන්න නම් අපෙ එව්වෝ දන්නවා, ඒත් මේ වගෙ වැදගත් පණිවිඩ දෙන chanel වලට support එකක් දීලා එයාලව ධෛර්යමත් කරන්න වැඩි පිරිසක් නෑ කණගාටුයි .. නොසැලී ඉදිරියට ජය වේවා ❤
Aththa kathawa
Hats off brother finally met someone same with my mind set love you brother අපේ ගොං කාලකන්නි බහුතරයට ඕන ඕපාදූප විතරයි නලු නිලියො ගායකයො වගේ මෙලෝ රහක් නැති කාලකන්නින්ගෙ දේවල් තමයි ඒත් මේ වගේ දේවල් වලට එකෙක් න promote කරන්න .මේ දවස් වල අර ගොං වේසියෙක්ගෙ wedding එකක් බදාගෙන දගලනව. අනේ ඉතිං මේ රට අවුරුදු 50ක් පිටිපස්සෙන් ඉන්න එක අහන්නත් දෙයක්ද
❤👍
🤍🤍🤍🌼
ඒකට හේතුව එකිනෙකාගෙ රසවින්දනය එකිනෙකට වෙනස් වීම සහෝදරයා ... ඒව එක්ක ගැටෙන්න එපා... රකිමින් විඳින්න .... ගොඩක් ස්තූතියි ❤
ගහැනු කම කියන එක යකාට දාල ජීවිතේ උපරිම විදින කෙල්ලෙක්..සුපිරී.....
ගොඩක් ස්තූතියි ❤
දුව හාෙඳ දෙයක් කිවුවා,,, "වාරෙ කියන්නේ වෙළඳාම, අවාරේ කියන්නේ සොභාදහම" කතාව හරියට හරි.
අවාරෙ තහංචි මැද්දෙ ආසාවෙන් යන්නෙ පරිසරය විඳින්න... ගොඩක් ස්තූතියි ❤️
පිස්සු...යන නොයන ඒක තමන්ගේ වැඩක්..අවාරේ සොබාදහම නම්....වාරේට ගියාම ඉවරනේ....ඒ කාලේ ඉතිං පරිසරේ සත්තුන්ට දීලා
@@Vishwaniඅවාරේ යන්න තහංචි නෑ
ඒක නම් බොරු
❤❤
ආච්චි අම්මා වෙනුවෙන් ඔයා කරන සියලු පින් ආච්චි අම්මාට අනුමෝදන් වේවා. ඒ පින් බලෙන් ආච්චි අම්මාට ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏
කොල්ලො වෙලත් අපිට විඳින්න බැරි ජීවිතේ කෙල්ලෙක් වෙලත් තනියම හරි අපූරුවට ජීවිතේ විඳිනවා.Proud of you ❤
සිරාවටම මචං
මට මේ comment එක දැකල තේරුන දෙයක් තමයි gender එකෙන් නෙවෙයි තමන්ගේ නිදහස සතුට තීරනය වෙන්නෙ කියල.ඒක තීරනය වෙන්නෙ තමන්ගේ individuality එක මත...අපි හැමෝටම ජීවිතේ උපරිමේටම විදින්න අවස්තා අනිවාරෙන් ම ලැබෙන්න ඔනේ❤.කිසිම වෙනසක් නැතුව@@wargameszone1824
කෙල්ලෙක් තනියම යනවා කියන්නෙ ඒක මාරයි .respect 🫰❗
අත්තම්මා වෙනුවෙන් මේ අක්කා.සිරිපා කරුනා කරන්න යන.එක සුමන සමන් දෙවිපිහිටයි අක්කේ
ඇත්තටම තනියම ගියා නම් පට්ට හිත හයිය කෙල්ලෙක්.. 👍👍
මම කෝඩුකාරයෙක් විදියට සිරිපා කරුණා කළේ අවාරේ.... මේ මගේ අත්දැකීම ❤️අවාරේ තමා සිරිපාදේ ලස්සන බලන්න පුලුවන් නියම විදිය මොකද ඒ පරිසරයේ තියෙන ලස්සන දෑසින්ම දැක ගන්න පුලුවන් නිසා 😍🌿 මුලින් අපි නල්ලතන්නියෙන් පටන් ගද්දී ලොකු වැස්සක් වැටුණා. ඒ නිසා ටිකක් නවතින්න වුණා. හැබැයි ඒ ගමන නවත්තන්න මොකටවත් බැරිවුණා. කොහොම හරි හිතේ හයිය අරගෙන නගින්න පටන් ගත්තා. ඒ එක්කම අපි එක්ක තවත් කෙනෙක් එකතු වුණා. එයා එක්කෙනෙක් නැවතුන ගමන් එයත් නතර වෙලා බලන් ඉන්නවා එනකන්.....🤗කොහොම හරි පාන්දර 2.30ට ගමන ආරම්භ කරපු අපි අහස් ගව්වට යද්දි උදේ 7.45 විතර වුණා. කලින් කිව්ව යාලුවත් අපිත් එක්ක මළුවටම ආවා ඒ වෙලාවේ මට පුදුම හිතුනා. මොකද මගදි මහ වැස්සත් උඩදි වෙවුලන සීතලත් දරා ගෙන එයා අපි එක්කම හිටපු නිසා...... 😥ටිකක් වෙලා මහන්සි ඇරලා ගෙනාව නූඩ්ල්ස් පැක් එක හුස්මට කෑවා. උඩදි තද හුළං පාරත් එක්ක සීතල දරාගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ නිසා පන්සලේ වැඩ කරන අයියා උණු කෝපි හදලා දුන්නා බොන්න. ඔන්න ඊට පස්සේ නම් ඇගේ තිබ්බ සීතල ගතිය ටිකක් අඩු වුණා. කෝපි එක බීලා කෙලින්ම ගියේ මළුව වදින්න 🙏🙏 අවාරේ නිසා මළුව වහලා තිබුණේ ඒත් අපිට මළුවට යන්න අවසර දුන්නා. ඒ අර අයියට පින් සිද්ධ වෙන්න. මළුවේ වැද පුදාගෙන ඉවර වෙලා පහළට බහින්න පටන් ගත්තා. ඒ එක්කම අපේ යාලුවත් අවා. මගදි මීදුම එක්ක තිබ්බ ලස්සන පරිසරය එකින් එක ඡායාරූප ගත්තා. වැස්ස නිසා දිය ඇළිවල වතුර දෝරේ යනවා බලන් ඉන්න ලස්සනයි. සීත ගගුල පහළදි රොටි පාරක් දාන්න කඩයක් හම්බුණා. 😇😇 උණු උණු ප්ලේන්ටියක් එක්ක රොටි 2 3ක් බඩට දා ගත්තා. අර යාළුවටත් රොටී කෑල්ලක් දෙන්න අමතක කලේ නෑ. රොටී කඩෙනුත් සමු දීලා ආපහු අපි පහළට ගියා.... පුදුම හිතෙන දෙයක් කියන්නද නල්ලතන්නිය ටවුම කිට්ටු වෙද්දි අර යාලුවා එක පාරට පස්සෙන් ආවා. ඒත් නැවතුන පාටක් නෑ අපි නැවතුන හෝටලයටම ආවා. 17kmක් අපේ ගමන අවසන් කරා එයත් එක්කම.... 🚶එයා කවුද කියලා හිතෙනවා ඇති නේද? එයා බැල්ලියක් 😊🐕 ආදරේට යන ගමන් කතා කරේ බඩී කියලා. 💖 අපි හවස හෝටලයෙන් යද්දිත් එයා එතනට වෙලා හිටියා. ආයෙත් යන වෙලාවක එයා ඉදියි කියලා හිතෙනවා... අපි ආයේ එනකන් බඩී ඔයාට සුමන් සමන් දෙවි පිහිටයි 🙏❤️
අවාරෙ ලස්සනම අත්දැකීම් ඔයාටත් ලැබිලනෙ.... කොයි තරම් සතුටක්ද.... ගොඩක් ස්තූතියි අත්දැකීම බෙදා ගත්තට... ❤
අනෙ අක්කේ ඔයාට ගොඩාක් පින් මන් කවදාවත් සිරිපා කරුණා කරලා නෑ මට හැගුනේ මම අක්කත් එක්කම සිරිපා කරුණා කරා කියලා ඔයාගෙ අච්චිටත් පිං බුදුසරණයි
මම දැන් ඉන්නේ ඇමරිකාවේ මගේ දුවයි පුතාවයි බලලා යන්න ආපු ගමන්.මගේ පුතා නිකන් ඉන්න හැම වේලාවෙම treval vlogs බලනවා.මටත් ඒක දැන් පුරුද්දක් උනා.මේ vlog එකත් දැන් බැලුවා. මම බලපු සන්වේදිම vlog eka පුතේ මේක.පුතාට මේ වගේ තව තව කරන්න ශක්තිය ලැබේවා.🙏👍💌
අනේ ඔයාගේ ආච්චි අම්මට උපදින හැම බවයෙකම ඔයා වගේ වටිනා දියණියන් ලැබේවා.... නිවන් සුව ආච්චි අම්මේ 🔥❤️❤️
ඒ ආච්චි අම්මා හරිම වාසනාවන්ත යි ඔයා වගේ මිනිපිරියක් ලැබීම ම ඔයාගෙ ආච්චි අම්මා හොඳ තැනක ඇති ඔයාගෙ ඔය දහිරිය පින් බලයෙන් මගේ සහෝදරිය සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏💜️💜️👍
හරිම ලස්සනයි ශ්‍රීපාදයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේක දැකලා ගොඩක් ආස හිතුනා❤🥰
ආච්චි අම්මට පිං අනුමෝදන් වෙලා හොද ආත්මයක් ලැබේවා .....නිවන දිගු නොවේවා
ඔය අත්දැකීම මම 1997 දි ගත්තා... සුපිරිම සුපිරි .....📯📯📯📯 රාත්‍රිය ගත කලේ සාම චෙත්‍ය ය ලග...එලියෙ .. හාස්කම් කියන දේ මම ජීවිතයේ මුලින්ම පිලිගත්තෙ අවාරෙ සිරිපා කරුණාවේදි...🙏🙏🙏
කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල හිතාගන්න බැ.තනියම අවදානමක් අරන් යන ඒ ගමන කොල්ලෙක්වත් යන්නෑ.සිරාවටම පට්ට.මමත් අවාරෙ යන්න මාර ආසවකින් ඉන්නෙ.ඒත් අවස්ථාවක් හම්බ උනේ නෑ තාම..
පරිස්සමෙන් සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා ලැබෙිවා ඔයාට තව තවත් වාර ගනක් යන්න
මේක බලද්දී ඇස් තෙමෙනවා අක්කේ.... ඔයා වගේ අක්ක කෙනෙක් මටත් හිටිය නම්.. ඔයාගේ ආච්චි අම්මට නිවන් සුව ලැබේවා... ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායූශ ලැබේවා...ගොඩාක් ආදරෙයි...
මේකනම් පට්ටම අත්දැකීමක්.මම 22වාරයක් සිරිපා කරුණාකරල තියෙනවා.ඒත් මේතරම් දෙයක් අත්විඳලනෑ.නමුත් මීට කිට්ටු අවස්ථාවකට දෙකකටනම් මූණදීලා තියෙනවා.ඒත් මිතුරන් පිරිසක් සමඟ.ඒත් නංගී ඔයා මේ අත්දැකීම විඳින්නේ තනියම අවාරේ සිරිපා කරුණාකරමින්. ඒකනම් හිතාගන්නවත් බැරිතරම්.ඔයා මේතරම් කැපකීරීමක් කලේ ඔයාගෙ ආච්චි වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමක් ලෙස.ඉතිං ආච්චිට නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව. ඔයාටත් බොහොම පින්, සිරිපා කරුණාකල අයටත් නොකළ අයටත් දකින්න බලන්න සැලසුවාට.පුලුවන්නම් කොහේවුනත් තනියම නොයා තව එක්කෙනෙක්වත් එක්ක යන්න බලන්න.ඒ ඔයාගෙ ආරක්ෂාව වෙනුවෙන්.
ඇත්තටම තනියමද නංගි ගියේ හිතාගන්නවත් බෑ ස්වභාදහමට ආදරේ ඔයා ඒ විසින්ම රකිනවා සත්තයි.
මේක තමා ඇත්ත ජීවිතේ, නිශ්ශබ්ද කළුවරක ඉදන් රෑ අහස බැළුවොත් පියවි ඇසින් සම්පූර්ණ අහසක් දිහා මේ විශ්වයේ අපි කොච්චර කුඩා සියුම් අණුවක් ද කියලා හිතේවි. ඉපදිලා මැරෙන මේ ක්ශණයට ඒ කාලේ ඇතුලත මොනවද හරියටම කරන්න ඕනි කියලා කාට හරි හිතෙනවා නම් මන් කියන්නේ මෙන්න මේ දේ කියලා. තනියම්ම ලෝකේ විදින්න. සම්පූර්ණ තමන්ගේ ම සිතිවලි වලින්. ස්වභාවය දර්මය එක්ක හුස්ම ගන්න. මට නම් මිස්ස් උනා. ඒක කරන මේ වගේ අයට ඉත සිතින් ආශිර්වාද කරනවා, ඔබට ජය. හැම දේම බෙදා ගන්න. අපේ දූපතේ අය මේවා කොපි කර ගන්න ඕන.
අහම්බෙන් නෙත ගැටුන මේ වීඩියෝවෙන් මා විස්මයට පත් උනා.ඔබ වැනි දෛහිර්යවන්ත, සොබාදහමට ආදරය කරන ලංකා දුවනියක් වාසනාවන්. පිනි පොදක් වැටුනම දරාගන්න බැරිව බේත් පෙති හොයන කෙල්ලො අතර අනේ ඔබේ දරාගැනීමේ ශක්තිය.ඔබ කව්ද...?ඔබ වැනි ලස්සන සුහුරු යුවතියක් මෙවැනි challenging and adventurous task එකක් සාර්ථක කරගත් අයුරු.How an important message you give to us. You tell again and again" please protect the environment ".ඔබේ මිනිසත් කම, ආදරය, කරුණාව, ආත්මවිශ්වාසය, අදිශ්ථාන ශීලී බව සියල්ල විෂිශ්ටයි සොයුරිය.ඔබ වැනි යුවතියක් රටට සම්පතක්. තෙරුවන් සරණයි ඔබට.🙏🙏🙏🙏🙏🙏🙏🙏
අක්කගේ ආච්චිට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ........සිරීපාදේ කියන්නේ මටත් ගොඩාක් විශේෂ තැනක් මැරුන කෙනෙක්ටත් ජීවය දුන්න තැනක් මාත් ඉක්මනින් කරුණා කරන්නයි ඉන්නේ .... ජේසු පිහිටයි ඔයාට 🙏තෙරුවණ් සරණයි
ගොඩක් ස්තූතියි ..... ඒ විස්වාසය ඇතුව ආදරෙන් යන්න... ලස්සනම දේවල්.ලැබෙයි...❤
ගොඩාක් පිං ඔයාට.ඒ වගේම ඔයාගෙ ආච්චිත් ගොඩක් හොඳ තැනක ඇති.මාත් සිරිපා කරුණා කරා වගේ හැඟීමක් දැනුනෙ.අනේ ඒ පරිසරයේ ලස්සන.මොන හිතකින්ද මන්දා මිනිස්සු ඒක විනාස කරන්නෙ.මටත් ඒ ලස්සන විඳින්න සිරිපා නමස්කාර කරන්න සුමන සමන් දෙවි අඩවියට ලඟදිම යන්න ආවස්තාව ලැබේවා...🙏🙏🙏🙏
මාගේ ලොවුතුරාබුදු රජාණන්වහන්සේට සිරි පා පත්මයට මාගෙ නමස්කාරය වේවා පින් වන්ත දියනිය ට තෙරුවන් සරණයි
කිසි තනියක් බයක් නැතුව යන හැටි😮අනේ ඔයානම් මරු😊ඔයට නම් බුදු සරණයි 🙏
අහම්බෙන් දැක්ක වීඩියෝ එක ඉවර වෙනකල්ම බලන්න හිතුනා..ඔයා හරි ලස්සන හදවතක් තියෙන එඩිතර කෙල්ලක්..ආදරෙයි..❤
ඇහෙන් කදුලු ආව..ආච්චිට නිවන්සුව ලැබේවා...තෙරුවන් සරනයි
කඩවල් ගානෙ කකා ඇවිදින ඇදුම් කඩ ගානෙ මේකප් උලන් ඇවිදින වීඩියෝ දාන ගොං අම්මන්ඩිලාගෙ හැටියට මේ වගේ කෙල්ලො රටට ආඩම්බරයක් ❤
සුමන සමන් දෙවි රැකවරණයි...අක්කා එක්ක එක වතාවක් හෝ සිරිපා කරුණා කරන්න වරම් ලැබේවා...❤❤❤
ඔයා ගැන කියන්න වචන නෑ එ තරම් හිතට වැදෙනවා කොහෙ ගියත් පරිස්සමින් ❤️
බුදුන් වහන්සේගේ හා සියලු ම දෙවි දෙවතාවන්ගෙ පිහිටයි.. අක්කෙ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආච්චි අම්මා ට පින් අනුමෝදන් වෙත්වා 🙏🙏
මම මේ video එක බලන දෙවනි පාර.මේක බලද්දී මාරම feeling එකක් දැනෙන්නේ..❤
Siravatama bn ❤
බුදුසරණයි 🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏
අවාරේ සොබාදහම.. වාරයේ වෙළඳාම...ඇත්ත කතාව..ඒක තමයි මගේ හිත රැදුනු කොටස..සුබ ගමන් දෝණිට...
දුවේ,,නුඹට,,සොබාදහමේ,ආසිර්වාදය,,ලැබේවා,,,,,,,,,❤❤❤❤❤❤❤
"ස්වභාදහම රකිමින් විදින්න.ස්වභාදහම රකින්න එතකොට ඔයාලා ආසා හැමදේම ලැබෙයි මේ මට වගේ"සහතික ඇත්ත අක්කේ ස්වභාදහම රකින හැමෝටම හිතන පතන හැමදේම ලැබෙනවා.ඔයාව ආරක්ශා කරන්නෙත් ස්වභාදහම.පරිස්සමට ඉන්න.ජේසු පිහිටයි❤
ඔයාගෙ ආච්චි අම්මට පිං අනුමෝදං වේවා!!!🙏🙏🙏
පුදුම හිතේ ශක්තියක් තියෙන්න ඕන තනියම මෙහම ගමනක් යන්න. මට නම් හිතන්නවත් බෑ. ඔයා පුදුම ශක්තිමත් කෙනෙක් අක්කි. ඒ වගේම නිහතමානී. ඔයාට බුදු සරනයි.
අනේ අක්කී මාරම feeling එකක් ඔයා මේ අපි හැමෝටම විඳින්න දුන්නේ ❤️💚🍃 අවාරේ සිරිපා කරුණාව අහලා තිබුණට ඇස් දෙකෙන් දැක්කේ අක්කගේ මේ අහම්බෙන් හම්බවුණු video එක හින්දයි..අක්කී ගොඩක්ම පින්වන්තයී ගොඩක් ශක්තිමත් තරුණියක්. අක්කිව මේ විදියට අහම්බෙන් මුණගැස්සුවට විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතිය ගෞරවය හිමි වෙන්නෝනී..අපේ ලංකාවේ සොබාදහමේ ලස්සන..ඒ හැඩහුරුව ඇත්තටම ලංකාව කියන්නෙම සොබාදහමේ උල්පතක්, පාරාදීසයක්. හරිම ලස්සනයි අක්කේ. අක්කගේ ආත්තම්මටත් මේ පින් අනුමෝදන් වේවා! සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! තෙරුවන් බලයෙන් දිනෙන් දිනම අක්කට ඒ ශක්තිය නිතැතින්ම ලැබේවා! බුදුසරණයි අක්කේ! 💚❤️🍃
මමනම් ගොඩාක් අඩම්බර වෙනවා ඔයා වගේ දරුවෙක් ඉන්නවා දකින්න. ලැබීම පරිස්සමෙන් හැමදාම සතුටින් නිරොගිව ඉන්න වාසනාව ශක්තිය ලැබේවා
මෙන්න හිත හයිය කෙල්ලෝ....respect u.....හරි අහම්බෙන් මේක දැක්කේ... Niw im your fan.. ❤️❤️❤️
දුව ඔයාගේ ආච්චි දැන හොද ආත්මයක .දුව ඒ පඩුර ඒ විදියට ඡුජා කලාට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.හැම දෙයකින්ම කල්පනාවෙන් වැඩ කරන්න.🙏🌼🙏
කෙල්ලෙක් විදියට පට්ට ගටක් තීන කෙල්ලෙක් ...❤පරිස්සමින් අක්කේ😍
ඇත්තටම ආඩම්බරයක් පුතේ උඹ සමන් දෙවි හාමුදුරුවනේ ආරක්ෂා කරන්න මේ කෙල්ල
මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ. වීඩියෝ එකේ අන්තර්ගතය ,හඩ ගොඩක් හොදයි.හදවතින්ම සුභ පතනවා. මේ වගෙ ලස්සන දේවල් දිගටම කරගෙන යන්න.❤
පිං කරන්න පුළුවන් ආතම භවයක් ලැබේවා....ඔයාට යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා නැගනිය❤🙏
සොබා දහමට ආදරේ කරන අයට මාත් ආදරෙයි . ඇත්ත ටම ඔයා හරිම ලස්සනයි කරැණාවන්තයි. ඔයාගෙ හදවතත් ලස්සනයි ගොඩක් ස්තුතියි මේ සුන්දරත්වය අපිට මෙහෙම හරි දකින්න සැලැස්සුවට❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰👍👍👍👍
ඔයා නම් පුතෙක් වගේ දුවක්. ඔයාගේ මේ ගමනේ එකම බලාපොරොත්තුව ආච්චි අම්මට පින් අනුමෝදන් කිරීම නම් එම පැතුම එසේම ඉටු වේවා!🙏🌼🌼🌼
අහම්බෙන් දැක්ක ලස්සන vlog එකක් අපි පරිසරයට අසරණ සතුන්ට ආදරේ කලොත් ආපිට පෙරලා ඒ වගේ දහස් ගුණයක ආදරයක් රැකවරණයක් අපිටත් ලැබෙනවාමයි
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
විනාඩි 48කින් සිරිපා කරුණා කරා❤️ අක්කට ගොඩක් පිං 🙏 හැම බලාපොරොත්තුවක් ඉටු වෙන්න ඕන ✨🌻 තෙරුවන් සරණයි
අනේ ඒ උනාට පරිස්සමට තවත් යාලුවෙක්වත් එක්ක යන්න.😞❤Budusaranai☸ jesu pihitai✝ my favorite one❤❤
අවාරේ සිරිපාදේ තනියම කෙනෙක් යනවා මේ දැක්කමයි..සතුටුයි ..ඔයාගේ මේ ගමන් අපට හොඳ අත්දැකීමක්..හරිම සුන්දරයි.ජයවේවා 💐
ඔයාගෙ ආච්චිට අමාමහ නිවන් සුවය ලැබේවා දුවට තෙරුවන් සරණයි
හරිම වටිනව ඔයාගේ සිතිවිලි,වචන ක්‍රියා ,මේ පරිසරය විදල නෑ මීට කලින් මමත් පහළොස් වතාවක් විතර වන්දනා කලා දැරණියගලින් ,1පාරයි,එරත්නෙන් දෙපාරයි ,පලාබත්වලින් තුන් පාරයි අනිත් ඒව හැටන් වලින් අනිත් පාරවල් වල සුන්දර වින්ද පරිසරය වින්ද ඒත් අදයි හැටන් පරිසරය නියමආකරයෙන් වින්දෙ මගෙ නංගිට ගොඩක් ස්තුතියි 🙏ගොඩක් .ආච්චි අම්මට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා .🙏ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසාවෙන් ඔයා හැමතැනකදීම දෙවියෝ ආරක්ෂා කරත්වා ,ඔබව ස්වබාවදරමය ආරක්ෂා කරාවි තෙරුවන් සරණයි නංගියට තවතවත් සතුටම ලැබේවා ❤️🫶🙏
ඔයාගෙ හිත ගොඩාක් හොදයි. මේ වගේ ලස්සන දේවල් ගේන්න හදවතින්ම සුබ පතනවා
බොහෝම ලස්සනයි පුතෙ ඔයත් එක්ක අපිත් ශ්‍රි පාදය කරුනා කලා ඔයාගෙ ආච්චි අම්මාට මෙ පිං අනුමොදම් වෙවා සංසාර ගමන ඉක්මනින් කෙලවර කර අමා මහා නිවන් සුව ලැබෙවා තෙරුවන් සරණයි
මං මේ video එක දැක්කෙ අහම්බෙන් . මාත් ගිය 19 වෙනිද රත්නපුර පලාබද්දර පාරෙන් සිරිපා කරුනා කරලා හැටන් පාරෙන් බැස්සෙ. මං සිරී පාදේ යනවා කියලා කිරිඅම්මට කියන්න ගියාම පුතාටත් බුදු සරණයි මටත් බුදුසරණයි කියල පරිස්සමින් ගිහින් එන්න කිව්වා.මං ඒකත් මතක් කරලා සමන් දෙවියන්ට පින් දුන්නාමගේ පවුලේ හැමෝම ආරක්ශා කරන්වට. ම්ං අහපහු ගෙදර ආවට පස්සෙම දවසෙ කිරිඅම්මව hospital admit කරා හතිය නිසා.අනේ අද තමයි කිරිඅම්මගෙ හත් දවසේ බණ. මගේ කිරි අම්මගේ වගේ ම ඔයාගේ අච්චි අම්මගේ ආත්මයටත් යහපතක් ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
මම තාම සිරිපතුල වන්දනා කරලා නෑ. ඉක්මනටම වන්දනා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාට බුදුසරණයි නංගි තව තවත් මෙවැනිම විඩියෝ කරන්න ලැබේවා.❤
පරිස්සමෙන් සුදු අක්කෙ සුමන් සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
මන් මෙච්චර කාලෙකට බලපු හොදම ව්ලොග් එක. කවදහරි තනියම යන ආසම ගමනක් 😍😍
ගොඩක් ස්තූතියි . ❤ විස්වාසය ගොඩ නැගුන දවසට සිහියෙන් යන්න ලස්සනම දේවල් ලැබෙයි... ❤
⚠️️ දිරිය කෙල්ලෙක්... මෙහෙම කෙල්ලෝ හරිම අව්‍යාජ වු හිත් ඇත්තියක්... හරිම ආඩමිබරයි පිරිමි අපිට වඩා සුන්දර ගල් හිතක් ඇති ඔබට ඡය... තනියට එන්නේ බලු යාලුවො වෙිශයෙන් සමන් දෙවියන් යැයි විශ්වාසයක් පවතිනවා... සමන්දෙවි රැකවරණයි... ඡය... 💯📷🌾🍃
මිදුම පිරුණු, වැහි පොදයක.. අදුරු වටපිටාවක හීතල හුලගත් එක්ක වෙදානාකාරි හැගීමක් එලියට දානකොට කොහොම ඇතිද කියලා විඩියෝ එක බලන අපිටත් යන්තමින් දැනුනා. 😥❤ අච්චි අම්මාට පතන්නා වූ සුවයක් අත්වේවා.
කවදාවත් සිරීපාදේ ගිහින් නැති මං වගේ ගොඩක් අයට ඔයත් එක්කම අපිත් සිරීපාද කරුණා කලා කියන හැඟීම දුන්නට ඔයාට ගොඩක් පින් වගේම ආච්චිටත් පින් අයිතිවෙන්න ඕන.❤️ඔයා වගේ අය තමයි මේ රටට ඕන. මිනිස්සු කොහොම මොනවා කිව්වත් තමන්ගේ ගමන හරි විදිහට ගිහින් එනවා. හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් ඔයාව.. කෙල්ලෙක් විදිහට ජීවිතේ ස්වභාවධර්මයට අනුගතව උපරිමෙන් ම විඳින කෙනෙක් ඔයා.තව මේ වගේ වීඩියෝ ගොඩක් ගේන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින් ම❤️.
මෙච්චර කල් මෙක බලන්න හම්බුනේ නැත්තෙ ඇයි කියලා හිතුනා නියමයි ❤ 😊
ඔබ වැනි පින්වන්ත දියණියක් රටට දැනට අභිමානයක්. ශ්‍රී සූමණ සමන් දෙවියන්ගෙ පිහිටයි රැකවරණයි දුවෙ
හිත හයිය කෙල්ලෙක් තනිවම මෙහෙම ගමනක් යන්න ❤❤❤❤ බුදුසරණයි දරුවෝ ඔයාට පරිස්සමින්
ඔයානම් ඇත්තටම යකට කෙල්ලෙක් අක්ක දැං ඉන්න සීනි බෝල කෙල්ලොන්ට වඩා ඔයාගෙ ආච්චිට නිවන්සුව අත්වේවා ජයවේවා අක්කෙ ❤❤❤
දුටු සැනින් හිත නිවන පරිසරයක්..හදවතින් රකිමින් විදින්න යුතුකමක් 🙏.....මතු පුතුන්ට ඇස ගැටෙන්න ගහ කොලක්.....රැක ගනින් මේ අපේ උරුමයක් ❤️ඇහුන් නැති නිසා කියන්නම් මන් මෙහෙමයි..නැගල බැහැපු මේ අක්කට සුමන සමන් දෙවි පිහිටයි 🙏❤️නැවත නගින ලෝ සතුනට තිසරනේ සරණයි ❤️ රකිමින් විදින හැම නඩේට සම්මා සම්බුදු සරණයි ❤️ 🙏( නොමිනිසුන් ට හමු නොවන...මිනිසුන්ට හමු වන...අපූරු සොදුරු අම්බලමකි...සොබාදහම ) 🌼🌼රකිමින් විදින්න ❤️🙏 තෙරුවන් සරණයි ❤❤
මේ ලස්සන පද ගැලපුමට මෙහෙම පිලිතුරක් ලියන්න හිතුනා... රකිමින්ම විඳින්නවිඳිමින්ම දකින්නදකිමින්ම නිවෙන්නනිවෙමින්ම පිපෙන්න.... ගොඩක් ස්තූතියි ❤
ඔයා ඇත්තටම නිර්භීත කෙල්ලෙක්,අදකාලෙ කෙල්ලො tiktok කරකර පිස්සු නටනවා..ඒ අතින් ඔයා අයේ කියන්න වචන නෑ,,Respect කෙල්ලේ❤️❤️❤️
හිත හයිය යකඩ කෙල්ලෙක්. ජයවේවා ❤❤
ඔයාගේ වචන හුඟක් හදවතට දැනෙනවා dear .ඔයා පරිසරය ආරක්ෂා කරන්න කියලා මිනිස්සුන්ට කියන විදිය හරිම ලස්සනයි.මේක මං ශෙයා කරනව dear ❤️
ගැහැණු කෙනෙක් විදියට ආඩම්බරයි නංගි ඔයා ගැන.තෙරුවන් සරණයි.
විශ්ව මතාවට ස්තූති වේවා..මේ හැම දේටම❤
අදමයි චැනල් එක දැක්කෙ.නියමයි අවාරේ වදින්න යන්න අධිෂ්ඨානය මටත් ආවා ❤️❤️බුදු සරණයි..
මටත් හරිම දුකයි ඔයාගෙ ආච්චි අම්ම ගෙන. 😢😊බුදු සරණයි ඔයාගෙ ආච්චිට. ඔය හොඳ මිණිබිරියk කියලා ඔප්පු කල. ඔයාටත් බුදු සරණයි. ❤
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක .ඇත්තටම ඔයානම් මාරම නිර්භීතයි.හැමෝටම එහෙම බෑ .ඇත්තටම බෑ කියලා දෙයක් නෑ නේද.කෙල්ලක් උනාම ඒ නිර්භීත කම තියාගන්න ඕනි.එතකොට ජීවත් වෙන්න හරි ලේසියි .පරිස්සමට හරිද.බුදු සරණයි .🍃💙
පුදුම හයියක් තියෙන සුන්දර හදවතක් තියෙන කෙල්ලෙක් අක්කේ ඔයා . ❤️
හරිම සුන්දර ගමනක් තෙරුවන් සරනයි දොනියා......
ඒ කතාවට නම් මට ඇත්තටම ඇඩුනා අක්කිට සුභ අනාගතයක් කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!
කියන්න වචන නෑ අක්කෙ ඔයා ගැන ඇත්තටම මාරම දක්ෂ කෙල්ලෙක් ඔයා මමත් ආසයි ඔයා එක්ක මෙහෙම සිරිපා කරුණා කරන්න යන්න..... සමන් දෙවි පිහිටයි අක්කෙ ඔයාට හැමදාමත් දෙවියො ඔයාව ආරක්ෂා කරයි.... බුදු සරණයි
හරිම සතුටුයි නංගා ඔයාගෙ ආත්මශක්තිය ගැන ..ජිවිතේ කියන්නෙ විදින්න ඕන දෙයක් .. මේ වගේ කාලෙක තනියම යන එකම ඇති ..බුදුසරණයි ❤❤❤❤
වරේ වන්දනා කරද්දී දකින්න නොලැබෙන දේවල් අවරෙදි වන්දනා කරද්දී දකින්න ලැබෙනවා .එක් මාරයි කියලා තෙරුම් කරන්න බෑ සුමන සමන් දෙවියන්ගේ හාස්කම් ..සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඔනේ මෙක බලන නොබලන සියලු දෙනාටම ඔයටත් අක්කේ .සියලුම පින්කම් කරන්න වසනාව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා
කරන දෙයක් පරිස්සමෙන් කරන්ඩ ජයවේවා ජයවේවා ලස්සනයි වැඩේ
ඇත්තටම ඒ කතාව සුපිරි ..... congratulation ❤❤❤... වීඩියෝ එකට කතා කරනවා වගේ නෙවෙයි ..ඒක normal කතාව... ඒකයි හොදම
අනෙ බලන්නකො බව්වො හරී ලස්සනට මලුවට වෙලා සීතලේ ගානක්.නැතුව ඉන්න ලස්සන. එයාලත් ඔයා වගේම පිංවන්තයි... ❤
❤❤️ ආච්චි අම්මාට නිවන් සුව ලැබේවා !🙏🌳❤️🩹 Grateful 😇💪🌳🌎👌
සුපුරුදු පරිදිම මෙවරත් මෙවරත් රජ මාවත හා හැටන් මාර්ගයන්හී අත්වැට දෙපස පිරිසිදු කර අත් වැටෙහි තීන්ත ආලේපන පුන්‍යකර්මයට සහභාගි උනා. ඔයාගේ වීඩියෝ බලලා ඒ මතකයන් හා සිරිපා කරුනා කරද්දී දැනෙන්නේ අමුතුම හැගීමක් මෙවැනි පුන්‍යක්‍රියා ඉදිරියටද කරගෙන යාමට ඔබට සුබ පතමි!!❤🍃
මාත් ආසයි අක්කි වගේ ඔහොම තනියම ඇවිදින්න , සොබාදහම විදින්න 🥺💕 ඒක කියාගන්න බැරි feeling එකක් ❤️ ඔයාගේ හිත මාර හයියයි අක්කි 🥺 අහම්බෙන් හම්බුන මේ විඩීයෝ එක බැලුවහම මගේ හිතට මාර හයියක් ආවා 🥺❤️ පරිස්සමින් අක්කියෝ 🥺❤️ ආදරෙයි ❤️ බුදු සරනයි ❤️
ගොඩක් ස්තූතියි ... හිතේ විස්වාසය ගොඩ නැගුන දවසට සිහියෙන් යන්න... ❤😊
ඔයාට ගොඩක් පින් අවාරේ කාලයේදී සිරීපාදේ තියන ලස්සන පෙන්නුවට.ඔයත් පරිස්සම් වෙලා අපට මේ දේවල් පෙන්නුවට ගොඩක් පිං.අහම්බෙන් දැක්ක වීඩියෝ එකක්.මාරම ලස්සනයි.ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගේ ආච්චි අම්මටත් නිවන් සුවය ලැබේවා
සමන් දෙයියන්ගේ පිහිටයි ආරස්සාවයි පුතේ..!
ඇත්තටම සතුටුයි , ආඩම්බරය් සුමන සමන් දෙව් පිහිටයි
ඔයාගේ ආච්චි අම්මට පින් එක් රැස් වේවා...❤️🙏
ආත්තම්මාට යහපත් භවයක් ලැබේවා❤
මෙන්න කෙල්ලෝ රෙස්පෙක්ට් සිස් සීරිමක්වත් වෙන්න එපා කියලා පතනවා.. good luck 👍👏
ගොඩක් ශක්තිමත් ගෑනු ලමයෙක්..මාත් යන්නම ආස තැන 🥺🙏💗☘️
ආච්චි අම්මාට නිවන්සුව ලැබේවා.. ❤❤, හරිම ලස්සනයි ස්වභාවධර්මය .. ❤❤❤❤
ඇත්තටම සතුටුයි අක්කේ ඔයා මේ වගේ තනියම සිරිපා කරුණා කරනවාට ඇස් දෙකට කදුලුත් ආවා..ඔයාට බුදු සරණයි අක්කේ❤️❤️...සමන් දෙව් පිහිටයි අක්කි ඔයාට.....❤️❤️❤️❤️..නිවන් සුව ලැබේවා අක්කි ඔයාගෙ අච්චි අම්මාට 🙏🙏🙏❤️❤️❤️
මට කියන්න තේරෙන්නෙ නෑ ඇත්තටම සතුටුයි ගොඩක් හදවතින්ම සතුටුයි.... ඊර්ෂ්‍යාවක් අංශුවකින් හෝ නොදැනෙන තරමටම... මට වචන නෑ අක්කෙ කියන්න... අද මන් වින්දා මෙ මොහොතෙ... ගිය හැම වතාවක්ම පලාබද්දලින් වෙද්දි මන් දැකලා තිබ්බෙ නැ හැටන්වල ලස්සන... ඒක විදින්නම ඕනි අත්දැකීමක්... ආදරෙයි මේ මහ පොලවට... හුස්ම තරම්... අපේ ජීවය රැක දෙන පණ නොනැගෙන ආදරණීය විශ්වය... අමුතු කතාවක් කියනවා... අහන් ඉන්න හම්බවෙන්නෙ පුංචිම පිරිසකට විතරමයි... මම වගේම මටත් වඩා වැඩි වැඩියෙන් ඒ හැම දේම දකින්න බලන්න විදින්න අක්කටත් වාසනාව ලැබිලා තියෙනවා... සොබාදහමේ ආදරණීය කොටස් කරුවෙක් අක්කා💞 අක්කගෙන් වීඩියෝස් දෙකක් බලලා මන් ඉගෙන ගත්තා දෙයක්, ඒ වචන දෙකක්. ඒත් තේරුම .... මිලියනද බිලියනද නෑ ඊටත් වඩා..... රකිමින් විදින්න... ඒ පුංචි වචන දෙක ඇතුලේ මහ ගොඩක් දේවල් හැංගිලා තියෙනවා... ආදරෙයි අක්කට💞 මේ පුංචි වෙලාව ඇතුලෙ අමුතු ෆීලින්ග් එකක් මට දැනුනා වචනෙන් කියන්න මට තේරෙන්නෙ නෑ ඒත් අක්කට කවදාවත් වරදින්න එපා... මමත් පෞද්ගලිකව සමන් දෙවිදුන්ට ගරු කරන කෙනෙක්... ඉතින් මාත් ප්‍රර්තනා කරනවා මේ ලස්සන මේ වගේම මටත් විදින්න ලැබේවා කියලා.... ආදරෙයි අක්කේ... අක්කගෙ හැම වචනෙකටම... ඒ හැම දෙයක් ඇතුලෙම කියා ගන්න බැරි කතා ගොඩක් හැංගිලා තියෙනවා කියලයි මට හිතෙන්නෙ..... අන්තිමටම කියන්නම් අක්කේ... බුදු සරනයි දෙවි පිහිටයි.. මේ වගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනි. විශ්වනී... මන් දන්නෙ නෑ තේරුම නමේ හරියටම.... ඒත් විශ්වයට ස්තූතියි ආදරණීය හදවත් තියෙන පුංචිම පිරිසකට හරි තවමත් ජීවය ලබා දෙනවට.....ආදරෙයි... පරිස්සමින් අක්කේ❤️❤️❤️
මේ comment එක කියවල මට ඇත්තටම ඇස් දෙකට කඳුලු ආව... මම ඒ කියන වචන දෙක ඇතුලෙ තමයි මුලු ලෝකෙම පවතින්නෙ මම දකින විදිහට. ඒක ඒ විදිහටම දැක්කට ගොඩක් සතුටුයි... ඔයාටත් මට වඩා ගොඩක් ලස්සනට මේ ලෝකෙ දකින්න විඳින්න ලැබෙන්න ඕනි කියල මං හදවතින්ම ප්‍රාර්තනා කරනවා... ගොඩක් ස්තූතියි මේ වගේ වටින comment වලින් මාව දිරිමත් කරනවට...ආදරෙයි ❤
ඇත්තටම මට time එක මදි මගේහිතට එන අදහස් කියන්න.ඒත් ඒ සේරම 1වෙනි comment 1 තියෙනවා ..මමත් අහම්බෙන් දැක්ක video1k..නමුත් කවමදාවත් අමතක කරන්න බැරි වචන 4ක් ඉගෙන ගත්තා ""රකිමින් විදින්න "" සහ ""වාරේ යනු වෙළෙඳාම අවාරේ යනු සොභාදහම""..තවමත් සොභාදහම් මාතාවට මේ වාගේ දරුවන් බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි..
වැදගත් දෙයක් කියන්න බැරිවුණා .ඔයාව මේ විශ්වයෙන් එව්ව කියල ඔයාගේ නමින්ම පේනවා..මේ ව්ශ්වය රකින්න එව්ව එඩිතර හෙළ කාන්තාවක්..
@@pubuduishara180ඇත්තටම ගොඩක් ස්තූතියි මේ වගේ ආදරණීය විදිහට මාව දිරිමත් කරනවට. ❤
@@pubuduishara180ගොඩක් ස්තූතියි ❤
සුදු අම්මිලා, නිදා ගන්නා විදිය, සුදු අම්මිලා cake කනවිදිය, සුදු අම්මිලා wedding එක ගත්ත විදිය ඒ වගෙ කසඩ chanel trending කරන්න නම් අපෙ එව්වෝ දන්නවා, ඒත් මේ වගෙ වැදගත් පණිවිඩ දෙන chanel වලට support එකක් දීලා එයාලව ධෛර්යමත් කරන්න වැඩි පිරිසක් නෑ කණගාටුයි .. නොසැලී ඉදිරියට ජය වේවා ❤
Aththa kathawa
Hats off brother finally met someone same with my mind set love you brother
අපේ ගොං කාලකන්නි බහුතරයට ඕන ඕපාදූප විතරයි නලු නිලියො ගායකයො වගේ මෙලෝ රහක් නැති කාලකන්නින්ගෙ දේවල් තමයි ඒත් මේ වගේ දේවල් වලට එකෙක් න promote කරන්න .මේ දවස් වල අර ගොං වේසියෙක්ගෙ wedding එකක් බදාගෙන දගලනව. අනේ ඉතිං මේ රට අවුරුදු 50ක් පිටිපස්සෙන් ඉන්න එක අහන්නත් දෙයක්ද
❤👍
🤍🤍🤍🌼
ඒකට හේතුව එකිනෙකාගෙ රසවින්දනය එකිනෙකට වෙනස් වීම සහෝදරයා ... ඒව එක්ක ගැටෙන්න එපා... රකිමින් විඳින්න .... ගොඩක් ස්තූතියි ❤
ගහැනු කම කියන එක යකාට දාල ජීවිතේ උපරිම විදින කෙල්ලෙක්..සුපිරී.....
ගොඩක් ස්තූතියි ❤
දුව හාෙඳ දෙයක් කිවුවා,,, "වාරෙ කියන්නේ වෙළඳාම, අවාරේ කියන්නේ සොභාදහම" කතාව හරියට හරි.
අවාරෙ තහංචි මැද්දෙ ආසාවෙන් යන්නෙ පරිසරය විඳින්න... ගොඩක් ස්තූතියි ❤️
පිස්සු...යන නොයන ඒක තමන්ගේ වැඩක්..අවාරේ සොබාදහම නම්....වාරේට ගියාම ඉවරනේ....ඒ කාලේ ඉතිං පරිසරේ සත්තුන්ට දීලා
@@Vishwaniඅවාරේ යන්න තහංචි නෑ
ඒක නම් බොරු
❤❤
ආච්චි අම්මා වෙනුවෙන් ඔයා කරන සියලු පින් ආච්චි අම්මාට අනුමෝදන් වේවා. ඒ පින් බලෙන් ආච්චි අම්මාට ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා 🙏🙏
කොල්ලො වෙලත් අපිට විඳින්න බැරි ජීවිතේ කෙල්ලෙක් වෙලත් තනියම හරි අපූරුවට ජීවිතේ විඳිනවා.Proud of you ❤
ගොඩක් ස්තූතියි ❤
සිරාවටම මචං
මට මේ comment එක දැකල තේරුන දෙයක් තමයි gender එකෙන් නෙවෙයි තමන්ගේ නිදහස සතුට තීරනය වෙන්නෙ කියල.ඒක තීරනය වෙන්නෙ තමන්ගේ individuality එක මත...අපි හැමෝටම ජීවිතේ උපරිමේටම විදින්න අවස්තා අනිවාරෙන් ම ලැබෙන්න ඔනේ❤.කිසිම වෙනසක් නැතුව@@wargameszone1824
කෙල්ලෙක් තනියම යනවා කියන්නෙ ඒක මාරයි .
respect 🫰❗
ගොඩක් ස්තූතියි ❤
අත්තම්මා වෙනුවෙන් මේ අක්කා.සිරිපා කරුනා කරන්න යන.එක සුමන සමන් දෙවිපිහිටයි අක්කේ
ගොඩක් ස්තූතියි ❤
ඇත්තටම තනියම ගියා නම් පට්ට හිත හයිය කෙල්ලෙක්.. 👍👍
මම කෝඩුකාරයෙක් විදියට සිරිපා කරුණා කළේ අවාරේ.... මේ මගේ අත්දැකීම ❤️
අවාරේ තමා සිරිපාදේ ලස්සන බලන්න පුලුවන් නියම විදිය මොකද ඒ පරිසරයේ තියෙන ලස්සන දෑසින්ම දැක ගන්න පුලුවන් නිසා 😍🌿 මුලින් අපි නල්ලතන්නියෙන් පටන් ගද්දී ලොකු වැස්සක් වැටුණා. ඒ නිසා ටිකක් නවතින්න වුණා. හැබැයි ඒ ගමන නවත්තන්න මොකටවත් බැරිවුණා. කොහොම හරි හිතේ හයිය අරගෙන නගින්න පටන් ගත්තා. ඒ එක්කම අපි එක්ක තවත් කෙනෙක් එකතු වුණා. එයා එක්කෙනෙක් නැවතුන ගමන් එයත් නතර වෙලා බලන් ඉන්නවා එනකන්.....🤗
කොහොම හරි පාන්දර 2.30ට ගමන ආරම්භ කරපු අපි අහස් ගව්වට යද්දි උදේ 7.45 විතර වුණා. කලින් කිව්ව යාලුවත් අපිත් එක්ක මළුවටම ආවා ඒ වෙලාවේ මට පුදුම හිතුනා. මොකද මගදි මහ වැස්සත් උඩදි වෙවුලන සීතලත් දරා ගෙන එයා අපි එක්කම හිටපු නිසා...... 😥
ටිකක් වෙලා මහන්සි ඇරලා ගෙනාව නූඩ්ල්ස් පැක් එක හුස්මට කෑවා. උඩදි තද හුළං පාරත් එක්ක සීතල දරාගන්න පොඩ්ඩක් අමාරු වුණා. ඒ නිසා පන්සලේ වැඩ කරන අයියා උණු කෝපි හදලා දුන්නා බොන්න. ඔන්න ඊට පස්සේ නම් ඇගේ තිබ්බ සීතල ගතිය ටිකක් අඩු වුණා.
කෝපි එක බීලා කෙලින්ම ගියේ මළුව වදින්න 🙏🙏 අවාරේ නිසා මළුව වහලා තිබුණේ ඒත් අපිට මළුවට යන්න අවසර දුන්නා. ඒ අර අයියට පින් සිද්ධ වෙන්න. මළුවේ වැද පුදාගෙන ඉවර වෙලා පහළට බහින්න පටන් ගත්තා. ඒ එක්කම අපේ යාලුවත් අවා. මගදි මීදුම එක්ක තිබ්බ ලස්සන පරිසරය එකින් එක ඡායාරූප ගත්තා. වැස්ස නිසා දිය ඇළිවල වතුර දෝරේ යනවා බලන් ඉන්න ලස්සනයි.
සීත ගගුල පහළදි රොටි පාරක් දාන්න කඩයක් හම්බුණා. 😇😇 උණු උණු ප්ලේන්ටියක් එක්ක රොටි 2 3ක් බඩට දා ගත්තා. අර යාළුවටත් රොටී කෑල්ලක් දෙන්න අමතක කලේ නෑ. රොටී කඩෙනුත් සමු දීලා ආපහු අපි පහළට ගියා....
පුදුම හිතෙන දෙයක් කියන්නද නල්ලතන්නිය ටවුම කිට්ටු වෙද්දි අර යාලුවා එක පාරට පස්සෙන් ආවා. ඒත් නැවතුන පාටක් නෑ අපි නැවතුන හෝටලයටම ආවා. 17kmක් අපේ ගමන අවසන් කරා එයත් එක්කම.... 🚶
එයා කවුද කියලා හිතෙනවා ඇති නේද? එයා බැල්ලියක් 😊🐕 ආදරේට යන ගමන් කතා කරේ බඩී කියලා. 💖
අපි හවස හෝටලයෙන් යද්දිත් එයා එතනට වෙලා හිටියා. ආයෙත් යන වෙලාවක එයා ඉදියි කියලා හිතෙනවා... අපි ආයේ එනකන්
බඩී ඔයාට සුමන් සමන් දෙවි පිහිටයි 🙏❤️
අවාරෙ ලස්සනම අත්දැකීම් ඔයාටත් ලැබිලනෙ.... කොයි තරම් සතුටක්ද.... ගොඩක් ස්තූතියි අත්දැකීම බෙදා ගත්තට... ❤
අනෙ අක්කේ ඔයාට ගොඩාක් පින් මන් කවදාවත් සිරිපා කරුණා කරලා නෑ මට හැගුනේ මම අක්කත් එක්කම සිරිපා කරුණා කරා කියලා ඔයාගෙ අච්චිටත් පිං බුදුසරණයි
මම දැන් ඉන්නේ ඇමරිකාවේ මගේ දුවයි පුතාවයි බලලා යන්න ආපු ගමන්.මගේ පුතා නිකන් ඉන්න හැම වේලාවෙම treval vlogs බලනවා.මටත් ඒක දැන් පුරුද්දක් උනා.මේ vlog එකත් දැන් බැලුවා. මම බලපු සන්වේදිම vlog eka පුතේ මේක.පුතාට මේ වගේ තව තව කරන්න ශක්තිය ලැබේවා.🙏👍💌
අනේ ඔයාගේ ආච්චි අම්මට උපදින හැම බවයෙකම ඔයා වගේ වටිනා දියණියන් ලැබේවා.... නිවන් සුව ආච්චි අම්මේ 🔥❤️❤️
ඒ ආච්චි අම්මා හරිම වාසනාවන්ත යි ඔයා වගේ මිනිපිරියක් ලැබීම ම ඔයාගෙ ආච්චි අම්මා හොඳ තැනක ඇති ඔයාගෙ ඔය දහිරිය පින් බලයෙන් මගේ සහෝදරිය සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏💜️💜️👍
හරිම ලස්සනයි ශ්‍රීපාදයට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේක දැකලා ගොඩක් ආස හිතුනා❤🥰
ආච්චි අම්මට පිං අනුමෝදන් වෙලා හොද ආත්මයක් ලැබේවා .....නිවන දිගු නොවේවා
ඔය අත්දැකීම මම 1997 දි ගත්තා... සුපිරිම සුපිරි .....📯📯📯📯 රාත්‍රිය ගත කලේ සාම චෙත්‍ය ය ලග...එලියෙ .. හාස්කම් කියන දේ මම ජීවිතයේ මුලින්ම පිලිගත්තෙ අවාරෙ සිරිපා කරුණාවේදි...🙏🙏🙏
කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියල හිතාගන්න බැ.තනියම අවදානමක් අරන් යන ඒ ගමන කොල්ලෙක්වත් යන්නෑ.සිරාවටම පට්ට.මමත් අවාරෙ යන්න මාර ආසවකින් ඉන්නෙ.ඒත් අවස්ථාවක් හම්බ උනේ නෑ තාම..
පරිස්සමෙන් සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබෙිවා ලැබෙිවා ඔයාට තව තවත් වාර ගනක් යන්න
මේක බලද්දී ඇස් තෙමෙනවා අක්කේ.... ඔයා වගේ අක්ක කෙනෙක් මටත් හිටිය නම්..
ඔයාගේ ආච්චි අම්මට නිවන් සුව ලැබේවා... ඔයාට නිදුක් නීරෝගී දීර්ඝායූශ ලැබේවා...
ගොඩාක් ආදරෙයි...
මේකනම් පට්ටම අත්දැකීමක්.මම 22වාරයක් සිරිපා කරුණාකරල තියෙනවා.ඒත් මේතරම් දෙයක් අත්විඳලනෑ.නමුත් මීට කිට්ටු අවස්ථාවකට දෙකකටනම් මූණදීලා තියෙනවා.ඒත් මිතුරන් පිරිසක් සමඟ.ඒත් නංගී ඔයා මේ අත්දැකීම විඳින්නේ තනියම අවාරේ සිරිපා කරුණාකරමින්. ඒකනම් හිතාගන්නවත් බැරිතරම්.ඔයා මේතරම් කැපකීරීමක් කලේ ඔයාගෙ ආච්චි වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමක් ලෙස.ඉතිං ආච්චිට නිවන්සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව. ඔයාටත් බොහොම පින්, සිරිපා කරුණාකල අයටත් නොකළ අයටත් දකින්න බලන්න සැලසුවාට.
පුලුවන්නම් කොහේවුනත් තනියම නොයා තව එක්කෙනෙක්වත් එක්ක යන්න බලන්න.ඒ ඔයාගෙ ආරක්ෂාව වෙනුවෙන්.
ඇත්තටම තනියමද නංගි ගියේ හිතාගන්නවත් බෑ ස්වභාදහමට ආදරේ ඔයා ඒ විසින්ම රකිනවා සත්තයි.
මේක තමා ඇත්ත ජීවිතේ, නිශ්ශබ්ද කළුවරක ඉදන් රෑ අහස බැළුවොත් පියවි ඇසින් සම්පූර්ණ අහසක් දිහා මේ විශ්වයේ අපි කොච්චර කුඩා සියුම් අණුවක් ද කියලා හිතේවි. ඉපදිලා මැරෙන මේ ක්ශණයට ඒ කාලේ ඇතුලත මොනවද හරියටම කරන්න ඕනි කියලා කාට හරි හිතෙනවා නම් මන් කියන්නේ මෙන්න මේ දේ කියලා. තනියම්ම ලෝකේ විදින්න. සම්පූර්ණ තමන්ගේ ම සිතිවලි වලින්. ස්වභාවය දර්මය එක්ක හුස්ම ගන්න. මට නම් මිස්ස් උනා. ඒක කරන මේ වගේ අයට ඉත සිතින් ආශිර්වාද කරනවා, ඔබට ජය. හැම දේම බෙදා ගන්න. අපේ දූපතේ අය මේවා කොපි කර ගන්න ඕන.
අහම්බෙන් නෙත ගැටුන මේ වීඩියෝවෙන් මා විස්මයට පත් උනා.
ඔබ වැනි දෛහිර්යවන්ත, සොබාදහමට ආදරය කරන ලංකා දුවනියක් වාසනාවන්. පිනි පොදක් වැටුනම දරාගන්න බැරිව බේත් පෙති හොයන කෙල්ලො අතර අනේ ඔබේ දරාගැනීමේ ශක්තිය.
ඔබ කව්ද...?
ඔබ වැනි ලස්සන සුහුරු යුවතියක් මෙවැනි challenging and adventurous task එකක් සාර්ථක කරගත් අයුරු.
How an important message you give to us. You tell again and again
" please protect the environment ".
ඔබේ මිනිසත් කම, ආදරය, කරුණාව, ආත්මවිශ්වාසය, අදිශ්ථාන ශීලී බව සියල්ල විෂිශ්ටයි සොයුරිය.
ඔබ වැනි යුවතියක් රටට සම්පතක්. තෙරුවන් සරණයි ඔබට.
🙏🙏🙏🙏🙏🙏🙏🙏
අක්කගේ ආච්චිට හොඳ ආත්මයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ........
සිරීපාදේ කියන්නේ මටත් ගොඩාක් විශේෂ තැනක් මැරුන කෙනෙක්ටත් ජීවය දුන්න තැනක් මාත් ඉක්මනින් කරුණා කරන්නයි ඉන්නේ .... ජේසු පිහිටයි ඔයාට 🙏තෙරුවණ් සරණයි
ගොඩක් ස්තූතියි ..... ඒ විස්වාසය ඇතුව ආදරෙන් යන්න... ලස්සනම දේවල්.ලැබෙයි...❤
ගොඩාක් පිං ඔයාට.ඒ වගේම ඔයාගෙ ආච්චිත් ගොඩක් හොඳ තැනක ඇති.මාත් සිරිපා කරුණා කරා වගේ හැඟීමක් දැනුනෙ.අනේ ඒ පරිසරයේ ලස්සන.මොන හිතකින්ද මන්දා මිනිස්සු ඒක විනාස කරන්නෙ.මටත් ඒ ලස්සන විඳින්න සිරිපා නමස්කාර කරන්න සුමන සමන් දෙවි අඩවියට ලඟදිම යන්න ආවස්තාව ලැබේවා...🙏🙏🙏🙏
මාගේ ලොවුතුරාබුදු රජාණන්වහන්සේට සිරි පා පත්මයට මාගෙ නමස්කාරය වේවා පින් වන්ත දියනිය ට තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි ❤
කිසි තනියක් බයක් නැතුව යන හැටි😮අනේ ඔයානම් මරු😊ඔයට නම් බුදු සරණයි 🙏
අහම්බෙන් දැක්ක වීඩියෝ එක ඉවර වෙනකල්ම බලන්න හිතුනා..ඔයා හරි ලස්සන හදවතක් තියෙන එඩිතර කෙල්ලක්..ආදරෙයි..❤
ඇහෙන් කදුලු ආව..ආච්චිට නිවන්සුව ලැබේවා...තෙරුවන් සරනයි
ගොඩක් ස්තූතියි ❤
කඩවල් ගානෙ කකා ඇවිදින ඇදුම් කඩ ගානෙ මේකප් උලන් ඇවිදින වීඩියෝ දාන ගොං අම්මන්ඩිලාගෙ හැටියට මේ වගේ කෙල්ලො රටට ආඩම්බරයක් ❤
සුමන සමන් දෙවි රැකවරණයි...අක්කා එක්ක එක වතාවක් හෝ සිරිපා කරුණා කරන්න වරම් ලැබේවා...❤❤❤
ඔයා ගැන කියන්න වචන නෑ එ තරම් හිතට වැදෙනවා කොහෙ ගියත් පරිස්සමින් ❤️
බුදුන් වහන්සේගේ හා සියලු ම දෙවි දෙවතාවන්ගෙ පිහිටයි.. අක්කෙ හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආච්චි අම්මා ට පින් අනුමෝදන් වෙත්වා 🙏🙏
මම මේ video එක බලන දෙවනි පාර.මේක බලද්දී මාරම feeling එකක් දැනෙන්නේ..❤
Siravatama bn ❤
බුදුසරණයි 🙏 සුමන සමන් දෙවි පිහිටයි 🙏
අවාරේ සොබාදහම.. වාරයේ වෙළඳාම...ඇත්ත කතාව..ඒක තමයි මගේ හිත රැදුනු කොටස..සුබ ගමන් දෝණිට...
දුවේ,,නුඹට,,සොබාදහමේ,ආසිර්වාදය,,ලැබේවා,,,,,,,,,❤❤❤❤❤❤❤
"ස්වභාදහම රකිමින් විදින්න.ස්වභාදහම රකින්න එතකොට ඔයාලා ආසා හැමදේම ලැබෙයි මේ මට වගේ"සහතික ඇත්ත අක්කේ ස්වභාදහම රකින හැමෝටම හිතන පතන හැමදේම ලැබෙනවා.ඔයාව ආරක්ශා කරන්නෙත් ස්වභාදහම.පරිස්සමට ඉන්න.ජේසු පිහිටයි❤
ඔයාගෙ ආච්චි අම්මට පිං අනුමෝදං වේවා!!!🙏🙏🙏
පුදුම හිතේ ශක්තියක් තියෙන්න ඕන තනියම මෙහම ගමනක් යන්න. මට නම් හිතන්නවත් බෑ. ඔයා පුදුම ශක්තිමත් කෙනෙක් අක්කි. ඒ වගේම නිහතමානී. ඔයාට බුදු සරනයි.
ගොඩක් ස්තූතියි ❤
අනේ අක්කී මාරම feeling එකක් ඔයා මේ අපි හැමෝටම විඳින්න දුන්නේ ❤️💚🍃 අවාරේ සිරිපා කරුණාව අහලා තිබුණට ඇස් දෙකෙන් දැක්කේ අක්කගේ මේ අහම්බෙන් හම්බවුණු video එක හින්දයි..අක්කී ගොඩක්ම පින්වන්තයී ගොඩක් ශක්තිමත් තරුණියක්. අක්කිව මේ විදියට අහම්බෙන් මුණගැස්සුවට විශ්ව මාතාවට දස දහස් වාරයක් ස්තූතිය ගෞරවය හිමි වෙන්නෝනී..අපේ ලංකාවේ සොබාදහමේ ලස්සන..ඒ හැඩහුරුව ඇත්තටම ලංකාව කියන්නෙම සොබාදහමේ උල්පතක්, පාරාදීසයක්. හරිම ලස්සනයි අක්කේ. අක්කගේ ආත්තම්මටත් මේ පින් අනුමෝදන් වේවා! සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! තෙරුවන් බලයෙන් දිනෙන් දිනම අක්කට ඒ ශක්තිය නිතැතින්ම ලැබේවා! බුදුසරණයි අක්කේ! 💚❤️🍃
මමනම් ගොඩාක් අඩම්බර වෙනවා ඔයා වගේ දරුවෙක් ඉන්නවා දකින්න. ලැබීම පරිස්සමෙන් හැමදාම සතුටින් නිරොගිව ඉන්න වාසනාව ශක්තිය ලැබේවා
ගොඩක් ස්තූතියි ❤
මෙන්න හිත හයිය කෙල්ලෝ....respect u.....හරි අහම්බෙන් මේක දැක්කේ... Niw im your fan.. ❤️❤️❤️
දුව ඔයාගේ ආච්චි දැන හොද ආත්මයක .දුව ඒ පඩුර ඒ විදියට ඡුජා කලාට බොහොම පිං.නිරෝගීව ඉන්න ලැබේවා.හැම දෙයකින්ම කල්පනාවෙන් වැඩ කරන්න.🙏🌼🙏
කෙල්ලෙක් විදියට පට්ට ගටක් තීන කෙල්ලෙක් ...❤පරිස්සමින් අක්කේ😍
ඇත්තටම ආඩම්බරයක් පුතේ උඹ සමන් දෙවි හාමුදුරුවනේ ආරක්ෂා කරන්න මේ කෙල්ල
ගොඩක් ස්තූතියි ❤
මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ. වීඩියෝ එකේ අන්තර්ගතය ,හඩ ගොඩක් හොදයි.හදවතින්ම සුභ පතනවා. මේ වගෙ ලස්සන දේවල් දිගටම කරගෙන යන්න.❤
පිං කරන්න පුළුවන් ආතම භවයක් ලැබේවා....
ඔයාට යෝධ බළ යෝධ ශක්තිය ලැබේවා නැගනිය❤🙏
සොබා දහමට ආදරේ කරන අයට මාත් ආදරෙයි . ඇත්ත ටම ඔයා හරිම ලස්සනයි කරැණාවන්තයි. ඔයාගෙ හදවතත් ලස්සනයි ගොඩක් ස්තුතියි මේ සුන්දරත්වය අපිට මෙහෙම හරි දකින්න සැලැස්සුවට❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰👍👍👍👍
ඔයා නම් පුතෙක් වගේ දුවක්. ඔයාගේ මේ ගමනේ එකම බලාපොරොත්තුව ආච්චි අම්මට පින් අනුමෝදන් කිරීම නම් එම පැතුම එසේම ඉටු වේවා!🙏🌼🌼🌼
ගොඩක් ස්තූතියි ❤
අහම්බෙන් දැක්ක ලස්සන vlog එකක් අපි පරිසරයට අසරණ සතුන්ට ආදරේ කලොත් ආපිට පෙරලා ඒ වගේ දහස් ගුණයක ආදරයක් රැකවරණයක් අපිටත් ලැබෙනවාමයි
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
විනාඩි 48කින් සිරිපා කරුණා කරා❤️ අක්කට ගොඩක් පිං 🙏 හැම බලාපොරොත්තුවක් ඉටු වෙන්න ඕන ✨🌻 තෙරුවන් සරණයි
අනේ ඒ උනාට පරිස්සමට තවත් යාලුවෙක්වත් එක්ක යන්න.😞❤Budusaranai☸ jesu pihitai✝ my favorite one❤❤
අවාරේ සිරිපාදේ තනියම කෙනෙක් යනවා මේ දැක්කමයි..
සතුටුයි ..
ඔයාගේ මේ ගමන් අපට හොඳ අත්දැකීමක්..
හරිම සුන්දරයි.
ජයවේවා 💐
ගොඩක් ස්තූතියි ❤
ඔයාගෙ ආච්චිට අමාමහ නිවන් සුවය ලැබේවා දුවට තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි ❤
හරිම වටිනව ඔයාගේ සිතිවිලි,වචන ක්‍රියා ,මේ පරිසරය විදල නෑ මීට කලින් මමත් පහළොස් වතාවක් විතර වන්දනා කලා දැරණියගලින් ,1පාරයි,එරත්නෙන් දෙපාරයි ,පලාබත්වලින් තුන් පාරයි අනිත් ඒව හැටන් වලින් අනිත් පාරවල් වල සුන්දර වින්ද පරිසරය වින්ද ඒත් අදයි හැටන් පරිසරය නියමආකරයෙන් වින්දෙ මගෙ නංගිට ගොඩක් ස්තුතියි 🙏ගොඩක් .ආච්චි අම්මට ඉක්මනින්ම නිවන් අවබෝධ වේවා .🙏ඔයාගේ වීඩියෝ බලන්න හරිම ආසාවෙන් ඔයා හැමතැනකදීම දෙවියෝ ආරක්ෂා කරත්වා ,ඔබව ස්වබාවදරමය ආරක්ෂා කරාවි තෙරුවන් සරණයි නංගියට තවතවත් සතුටම ලැබේවා ❤️🫶🙏
ඔයාගෙ හිත ගොඩාක් හොදයි. මේ වගේ ලස්සන දේවල් ගේන්න හදවතින්ම සුබ පතනවා
බොහෝම ලස්සනයි පුතෙ ඔයත් එක්ක අපිත් ශ්‍රි පාදය කරුනා කලා ඔයාගෙ ආච්චි අම්මාට මෙ පිං අනුමොදම් වෙවා සංසාර ගමන ඉක්මනින් කෙලවර කර අමා මහා නිවන් සුව ලැබෙවා තෙරුවන් සරණයි
මං මේ video එක දැක්කෙ අහම්බෙන් . මාත් ගිය 19 වෙනිද රත්නපුර පලාබද්දර පාරෙන් සිරිපා කරුනා කරලා හැටන් පාරෙන් බැස්සෙ. මං සිරී පාදේ යනවා කියලා කිරිඅම්මට කියන්න ගියාම පුතාටත් බුදු සරණයි මටත් බුදුසරණයි කියල පරිස්සමින් ගිහින් එන්න කිව්වා.මං ඒකත් මතක් කරලා සමන් දෙවියන්ට පින් දුන්නාමගේ පවුලේ හැමෝම ආරක්ශා කරන්වට. ම්ං අහපහු ගෙදර ආවට පස්සෙම දවසෙ කිරිඅම්මව hospital admit කරා හතිය නිසා.අනේ අද තමයි කිරිඅම්මගෙ හත් දවසේ බණ. මගේ කිරි අම්මගේ වගේ ම ඔයාගේ අච්චි අම්මගේ ආත්මයටත් යහපතක් ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤
මම තාම සිරිපතුල වන්දනා කරලා නෑ. ඉක්මනටම වන්දනා කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාට බුදුසරණයි නංගි තව තවත් මෙවැනිම විඩියෝ කරන්න ලැබේවා.❤
පරිස්සමෙන් සුදු අක්කෙ සුමන් සමන් දෙවි පිහිටයි 🙏🙏🙏
මන් මෙච්චර කාලෙකට බලපු හොදම ව්ලොග් එක. කවදහරි තනියම යන ආසම ගමනක් 😍😍
ගොඩක් ස්තූතියි . ❤ විස්වාසය ගොඩ නැගුන දවසට සිහියෙන් යන්න ලස්සනම දේවල් ලැබෙයි... ❤
⚠️️ දිරිය කෙල්ලෙක්... මෙහෙම කෙල්ලෝ හරිම අව්‍යාජ වු හිත් ඇත්තියක්... හරිම ආඩමිබරයි පිරිමි අපිට වඩා සුන්දර ගල් හිතක් ඇති ඔබට ඡය... තනියට එන්නේ බලු යාලුවො වෙිශයෙන් සමන් දෙවියන් යැයි විශ්වාසයක් පවතිනවා... සමන්දෙවි රැකවරණයි... ඡය... 💯📷🌾🍃
ගොඩක් ස්තූතියි ❤
මිදුම පිරුණු, වැහි පොදයක.. අදුරු වටපිටාවක හීතල හුලගත් එක්ක වෙදානාකාරි හැගීමක් එලියට දානකොට කොහොම ඇතිද කියලා විඩියෝ එක බලන අපිටත් යන්තමින් දැනුනා. 😥❤ අච්චි අම්මාට පතන්නා වූ සුවයක් අත්වේවා.
ගොඩක් ස්තූතියි ❤
කවදාවත් සිරීපාදේ ගිහින් නැති මං වගේ ගොඩක් අයට ඔයත් එක්කම අපිත් සිරීපාද කරුණා කලා කියන හැඟීම දුන්නට ඔයාට ගොඩක් පින් වගේම ආච්චිටත් පින් අයිතිවෙන්න ඕන.❤️
ඔයා වගේ අය තමයි මේ රටට ඕන. මිනිස්සු කොහොම මොනවා කිව්වත් තමන්ගේ ගමන හරි විදිහට ගිහින් එනවා. හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් ඔයාව..
කෙල්ලෙක් විදිහට ජීවිතේ ස්වභාවධර්මයට අනුගතව උපරිමෙන් ම විඳින කෙනෙක් ඔයා.තව මේ වගේ වීඩියෝ ගොඩක් ගේන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින් ම❤️.
මෙච්චර කල් මෙක බලන්න හම්බුනේ නැත්තෙ ඇයි කියලා හිතුනා නියමයි ❤ 😊
ඔබ වැනි පින්වන්ත දියණියක් රටට දැනට අභිමානයක්. ශ්‍රී සූමණ සමන් දෙවියන්ගෙ පිහිටයි රැකවරණයි දුවෙ
ගොඩක් ස්තූතියි ❤
හිත හයිය කෙල්ලෙක් තනිවම මෙහෙම ගමනක් යන්න ❤❤❤❤ බුදුසරණයි දරුවෝ ඔයාට පරිස්සමින්
ගොඩක් ස්තූතියි ❤
ඔයානම් ඇත්තටම යකට කෙල්ලෙක් අක්ක දැං ඉන්න සීනි බෝල කෙල්ලොන්ට වඩා ඔයාගෙ ආච්චිට නිවන්සුව අත්වේවා ජයවේවා අක්කෙ ❤❤❤
දුටු සැනින් හිත නිවන පරිසරයක්..
හදවතින් රකිමින් විදින්න යුතුකමක් 🙏.....
මතු පුතුන්ට ඇස ගැටෙන්න ගහ කොලක්.....
රැක ගනින් මේ අපේ උරුමයක් ❤️
ඇහුන් නැති නිසා කියන්නම් මන් මෙහෙමයි..
නැගල බැහැපු මේ අක්කට සුමන සමන් දෙවි පිහිටයි 🙏❤️
නැවත නගින ලෝ සතුනට තිසරනේ සරණයි ❤️
රකිමින් විදින හැම නඩේට සම්මා සම්බුදු සරණයි ❤️ 🙏
( නොමිනිසුන් ට හමු නොවන...මිනිසුන්ට හමු වන...අපූරු සොදුරු අම්බලමකි...සොබාදහම ) 🌼🌼
රකිමින් විදින්න ❤️🙏 තෙරුවන් සරණයි ❤❤
මේ ලස්සන පද ගැලපුමට මෙහෙම පිලිතුරක් ලියන්න හිතුනා...
රකිමින්ම විඳින්න
විඳිමින්ම දකින්න
දකිමින්ම නිවෙන්න
නිවෙමින්ම පිපෙන්න....
ගොඩක් ස්තූතියි ❤
ඔයා ඇත්තටම නිර්භීත කෙල්ලෙක්,අදකාලෙ කෙල්ලො tiktok කරකර පිස්සු නටනවා..ඒ අතින් ඔයා අයේ කියන්න වචන නෑ,,Respect කෙල්ලේ❤️❤️❤️
ගොඩක් ස්තූතියි ❤
හිත හයිය යකඩ කෙල්ලෙක්. ජයවේවා ❤❤
ගොඩක් ස්තූතියි ❤
ඔයාගේ වචන හුඟක් හදවතට දැනෙනවා dear .ඔයා පරිසරය ආරක්ෂා කරන්න කියලා මිනිස්සුන්ට කියන විදිය හරිම ලස්සනයි.මේක මං ශෙයා කරනව dear ❤️
ගැහැණු කෙනෙක් විදියට ආඩම්බරයි නංගි ඔයා ගැන.තෙරුවන් සරණයි.
විශ්ව මතාවට ස්තූති වේවා..මේ හැම දේටම❤
අදමයි චැනල් එක දැක්කෙ.නියමයි අවාරේ වදින්න යන්න අධිෂ්ඨානය මටත් ආවා ❤️❤️බුදු සරණයි..
ගොඩක් ස්තූතියි ❤
මටත් හරිම දුකයි ඔයාගෙ ආච්චි අම්ම ගෙන. 😢😊බුදු සරණයි ඔයාගෙ ආච්චිට. ඔය හොඳ මිණිබිරියk කියලා ඔප්පු කල. ඔයාටත් බුදු සරණයි. ❤
අහම්බෙන් දැක්කෙ වීඩියෝ එක .ඇත්තටම ඔයානම් මාරම නිර්භීතයි.හැමෝටම එහෙම බෑ .ඇත්තටම බෑ කියලා දෙයක් නෑ නේද.කෙල්ලක් උනාම ඒ නිර්භීත කම තියාගන්න ඕනි.එතකොට ජීවත් වෙන්න හරි ලේසියි .පරිස්සමට හරිද.බුදු සරණයි .🍃💙
අනිවාර්යයෙන් ගොඩක් ස්තූතියි ❤
පුදුම හයියක් තියෙන සුන්දර හදවතක් තියෙන කෙල්ලෙක් අක්කේ ඔයා . ❤️
ගොඩක් ස්තූතියි ❤
හරිම සුන්දර ගමනක් තෙරුවන් සරනයි දොනියා......
ගොඩක් ස්තූතියි ❤
ඒ කතාවට නම් මට ඇත්තටම ඇඩුනා අක්කිට සුභ අනාගතයක් කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි!
කියන්න වචන නෑ අක්කෙ ඔයා ගැන ඇත්තටම මාරම දක්ෂ කෙල්ලෙක් ඔයා මමත් ආසයි ඔයා එක්ක මෙහෙම සිරිපා කරුණා කරන්න යන්න..... සමන් දෙවි පිහිටයි අක්කෙ ඔයාට හැමදාමත් දෙවියො ඔයාව ආරක්ෂා කරයි.... බුදු සරණයි
ගොඩක් ස්තූතියි ❤
හරිම සතුටුයි නංගා ඔයාගෙ ආත්මශක්තිය ගැන ..ජිවිතේ කියන්නෙ විදින්න ඕන දෙයක් .. මේ වගේ කාලෙක තනියම යන එකම ඇති ..බුදුසරණයි ❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤
වරේ වන්දනා කරද්දී දකින්න නොලැබෙන දේවල්
අවරෙදි වන්දනා කරද්දී දකින්න ලැබෙනවා .
එක් මාරයි කියලා තෙරුම් කරන්න බෑ
සුමන සමන් දෙවියන්ගේ හාස්කම් ..
සුමන සමන් දෙවියන්ගේ පිහිට ලැබෙන්න ඔනේ මෙක බලන නොබලන සියලු දෙනාටම ඔයටත් අක්කේ .
සියලුම පින්කම් කරන්න වසනාව ලැබේවා කියල ප්‍රර්තනා කරනවා