Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඊයේ xsam කරේ ලකුණු 180.කොරියන් ඉගෙන ගන්න පටන් ගත්ත චැනල් එකක්.ලොකු හයියක් උනා.ගොඩාක් ස්තූති අය්යේ
බොහොම ස්තූතියි ජය වේවා 🙏❤️
Oyge numbare dennko
දින ආව ලියන හැමෝටම සුබ පැතුම් පාඩම් කරල ගොඩ දාගනිල්ල බොක්කලා
대화를 통한 한국어 공부 좋습니다. 👏👏👏
පුලුවන්නම් එක් එක් පාඩමෙන් ප්‍රශ්න හදලා දාන්නකෝ පිළිවෙලට ගොඩක් අයට වැදගත් වෙයි ප්ලීස් 🙏🙏🙏🙏🙏
❤️❤️❤️👍👍❤️❤️❤️나다 내다 짜증을 내다 - කෝප වෙනවා화가 나다 - කේන්ති ගන්නවා මේ දෙකේ 나다 , 내다 ව්‍යාකරණ වල තේරුම මොකක්ද කියල දෙන්නකෝ🙏🙏❤️❤️❤️
Korean class yanne natuwa padam okkoma youtube eken balagattoth exam eka liyanna puluwan weida Please reply
tattoo thiyana ayata koriyan yanna berida
ela
සර් මට දැනගන්න පුලුවන්ද විෂය නිර්දේශ පොත ඇසුරෙන් ද විභාගයට සියලුම දෙබස් එන්නෙ
ඔව්
aiya oya padam karapu widiya poddak kiyannko.
කොරියන් පෙලපොත් සල්ලිවලට ගන්න තියන තැනක් කියන්න පුළුවන්නම් ලොකුම උදව්වක්
අයියෙ ප්‍රස්න දෙදහෙ පොත නැතිව ඔය පොත විතරක් පාඩම් කරලා විබාගෙ ගොඩ දාගන්න පුලුවන්ද.ඔයා පාඩම් කලෙ මොන පොත්ද
Matath ek denaganna oni
Oya pota kohenda ganna tiyenne
සර් කොරියානු වචන වේගයෙන් කියවිමට හුරුවිම සඳහා කරන්න ඔනේ දේ ගැන උපදේස් ටිකක් දෙන්න. ගොඩ වෙලා යනවා වචනයක් කියවන්න.
පත්තර කියවන පුතා
mge poth dennm
Oya gawa thiyeda
0
ඊයේ xsam කරේ ලකුණු 180.කොරියන් ඉගෙන ගන්න පටන් ගත්ත චැනල් එකක්.ලොකු හයියක් උනා.ගොඩාක් ස්තූති අය්යේ
බොහොම ස්තූතියි ජය වේවා 🙏❤️
Oyge numbare dennko
දින ආව ලියන හැමෝටම සුබ පැතුම් පාඩම් කරල ගොඩ දාගනිල්ල බොක්කලා
대화를 통한 한국어 공부 좋습니다. 👏👏👏
පුලුවන්නම් එක් එක් පාඩමෙන් ප්‍රශ්න හදලා දාන්නකෝ පිළිවෙලට ගොඩක් අයට වැදගත් වෙයි ප්ලීස් 🙏🙏🙏🙏🙏
❤️❤️❤️👍👍❤️❤️❤️
나다
내다
짜증을 내다 - කෝප වෙනවා
화가 나다 - කේන්ති ගන්නවා
මේ දෙකේ 나다 , 내다 ව්‍යාකරණ වල තේරුම මොකක්ද කියල දෙන්නකෝ🙏🙏
❤️❤️❤️
Korean class yanne natuwa padam okkoma youtube eken balagattoth exam eka liyanna puluwan weida
Please reply