Learn Korean Words in Sinhala part 03 | Epstopik vocabulary for korean exam | කොරියන් භාශාව මුල සිට

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 23

  • @rinbapraduction5263
    @rinbapraduction5263 2 роки тому +4

    ගොඩක් ස්තූතියි මේ වගෙ වීඩීයෝ දානවට අපිට ලොකු හයියක් ඔයාලා බොහොම ස්තූති ❤️ කම්සහම්නිදා 🙏

  • @සෙමියාසෙමියා

    මේකනම් පට්ට

  • @shanthakumara4853
    @shanthakumara4853 3 роки тому +5

    ඉතරු ටිකත් දාන්න...ගොඩාක් වටිනව....ගොඩාක් පින්....ව්‍යාකරණ පාඩම් ටිකත් මෙහෙම දෙන්න අපිට....

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +3

      අනිවාර්යයෙන් ! වියාකරන පාඩම් ටිකක් දාලා ඇති playlist එකට ගියාම පිලිවලට බලන්න පුලුවන් ඉතුරු ටිකත් ඉක්මන්ට දානවා. කොරියන් කරන යාලුවන්ටත් share කරලා චැනල් එක ගැන කියලා සහයෝගයක් දෙන්න 👍

  • @sandeepasandakelum3479
    @sandeepasandakelum3479 2 роки тому

    Hema vachanykm padam kra me video vla godak sthuthiyi vatina kam kiyl ivara karanna be 💝💝🌹

  • @nishanthakumara3377
    @nishanthakumara3377 3 роки тому +1

    මෙය.නමි.ගොඩක්.වටිනා.දෙයක්

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      යාලුවන්ටත් share කරන්න 👍🇰🇷

  • @rakiya_abarthuwa
    @rakiya_abarthuwa 2 роки тому

    Good sir

  • @sanjubabarubasinghe249
    @sanjubabarubasinghe249 2 роки тому

    Ela ela

  • @koreanchamu737
    @koreanchamu737 3 роки тому +1

    Mru aiya

  • @woodapplefixstation7384
    @woodapplefixstation7384 3 роки тому +1

    subscribe kara like kala. apita exam enne monada kiyala video ekak danna puluwanda. skill test ekath ekka. man clz yanne nathuwa padam karanne awulak weyda

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Playlist ekta ynna eke tiyenawa mula idala padam dala piliwalata hadapu playlist ekak eke mula idala padam tinwa. Korean exam gena thorathuru kiyla playlist ekak athi eke mul video eke wistara athi okoma

    • @woodapplefixstation7384
      @woodapplefixstation7384 3 роки тому

      @@ROADTOKOREA Thanks godak. eka baluwa. oyage youtube list ekama mula indan balanawa ada indan. skill test ekata ena de kalin apita hithanna ba neda giyama thamayne danaganna wenne

  • @udithalakshan1914
    @udithalakshan1914 Рік тому

  • @sachincricketacademy9206
    @sachincricketacademy9206 Рік тому

    Pothe thyna ruupa wachana padam krama athida

  • @hasithasampath1833
    @hasithasampath1833 3 роки тому +1

    Ithuru padam 15 th daanna maru

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      අනිවාර්යයෙන් ඊලග විඩියෝ එකෙන් දානවා. යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න. වීඩියෝ එකත් share කරන්න 👍

  • @koreanchamu737
    @koreanchamu737 3 роки тому +1

    Gidak watinwa mewa අපිට

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      ඔයාගෙ කොරියන් ඉගනගන්න යාලුවන්ටත් share කරන්න 👍💓

  • @සියලුදේ-ව8ඛ
    @සියලුදේ-ව8ඛ 3 роки тому +1

    🖤🖤🖤

  • @VihangaPrabashwara-fq6vq
    @VihangaPrabashwara-fq6vq Рік тому

    😢