Godak pin sir api wenuwen me karana kapa kirimata. Aththtama sir nam kana haraha moletama padama denwa. Sir brand ekak sir. Aththtma surge kapavimata respect...❤ aththtma sir me karana udauwa godak lamainta lokuma loku upakarayak. Sirtth sir wage daruwek hadapu demaupiyantath dirgaushama labenda oniik....💖🤗 Theruwan saranai sir🌺❤ Man vishmi dehiaththakandiya 😊🌺
Sir class eka godak hodai kiyala dena hema dema hodta therenawa sirta godak pin sir kawadawatha waradinna sirtatha sirge demapiyo dennatha mathu budu wenawa.. ❤❤❤❤
පින්වත් ගුරැවරයෙක් ඔබ තුමා..මම sir ගේ class එන කෙනෙක් නෙමෙයි ...ලස්සන සිනහාවත්,ප්‍රියමනාප බාවයත් බුදුරජාණන් වහන්සේ ගේ ලයෙහි උපන් දරුවෙක් වැනි සුන්දර නිහතමානී පින්වත් ගුරැවයෙක් උන ඔබතුමා නිදුක් වේවා !!!නීරෝගී වේවා !!! සුවපත් වේවා !!!
තෙරුවන් සරණයී සර් 🙏🥺♥️ පිං
ගුරුවරයකුගේ වේශයෙන් ඉන්න දෙවිකෙනෙක්...දැක්කමත් හිතට පුදුම සතුටක් දැනෙන්නේ......❤❤❤❤❤❤❤❤
විභාගෙට මට තියෙන්නෙ හරියටම තව දවස් 10 යි Sir.... මම සර්ගෙ මේ vedio ටිකෙන් මම පාඨමාලාවෙන් ලබා නොගත් දැනුමක් ලබා ගත්තා. මම job එකක් කරන ගමන් exam කරන්නෙ... හීනෙ තිබුනට මට හරි මහන්සියි කියලා දැනුන වාර අනන්තයි.... ඒත් සර් මේ කරන උපකාරයෙන් ආය අළුතෙන් මම මගේ හීනෙ දකිනවා... කොහෙම හරි ජය ගන්නවා... අපේ සර්ට ගොඩක් පිං මේ කරන උපකාරයට....
තෙරුවන් සරණයි!!! සර්🙏🙏යහපතක් ම වේවා!!!🤍🤍
සර් නම් මාරයි පුදුම කැපකිරිමක් කරන්නේ මං ඉගෙන ගන්නේ කුවේට් වල ඉදන් මං සර් විඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නේ වැඩ දහසක් තිබුනත් පැය ගානම මග නොහැර ඉගෙන ගන්නේ සර් කියා දෙන විදිහ හොදටම තෙරුම් යන නිසා ලංකාවට ආපු ගමන් සර්ගේ ක්ලාස් එකට joine වෙනවා ගොඩාක් ස්තුතියි සර් ❤🙏🙏🙏🙏
සෙනූ මාට් ඉන්නව
Ai කුවේට් හොඳ නැද්ද
Niyamai sir
සර්ට ගොඩාක් පිං සර් තෙරුවන් සරණයි
කොරියන් පංති අතරින් මට හම්බුන හොදම පන්තිම
සර්ට සර්ගෙ දෙමව්පියෝන් ගොඩක් පිං නිහතමානී ගුරුතුමනි ❤❤
හොදට තේරෙනව සර්.. ❤🙏🙏
සර්ට ගොඩක් පින්. මම සර්ගෙ වීඩියෝ බලල ගොඩක් පාඩම්ටිකක් කරගත්ත එක්සෑ එක කරා160 දැන් වෙබ් එකේ යින්නෙ . ගොඩක් පින් සර්ට 👏👏
ආයෙ කවදාවත් මේ පාඩමනම් අමතක වෙන්නෙ නෑ ❤🎉
බුදු බව අත්වෙනව ඔබ තුමාට..
හොඳට තේරුණා සර්... බොහොම පිං ...තෙරුවන් සරණයි.... ❤
හොදට තේරෙනව සර්.. ❤
තෙරුවන් සරණයි සර් 🙏💗. ලමයි දාල තියන කමෙන්ට් දැක්කාම ඇත්තටම ඇස් දෙකට කදුලු එනව 🥺💗
සුපිරියටම තේරුනා සර් අද පාඩම. කියන්න වචනෑ සුපිරි. තෙරුවන් සරනයි.❤️❤️
සුපිරි ❤❤❤❤❤
අපේ සර්❤❤❤❤❤❤
සර්ට කෝල් එකක් ගන්න ගොඩක් දවස් බලන් ඉදලා අද සර් එකක් විනාඩීයක් හරි කතා කරන්න ලැබුනා එ gena ගොඩක් සතුටුයි සර්ව බලන්න අනිවාර්යයෙන් එනවා සර් කරන කැප කිරීම නම් කියලා නිම කරන්න be ආදරෙයි සර් හැමදාමත් ❤❤❤❤ තෙරුවන් සරණයි
මං අද විභාගේ ලිවුව කෙනෙක්ගේ post එකක තිබිලා තමා සර්ගේ youtube channel එකට ඇවිත් බැලුවේ ඇත්තටම නව පණක් ලැබුවා වගේ සර් මාව දෙවනි වටෙට අහුවෙලා තියෙන්නේ වයාකරන මට පැටලිලා තිබුනේ සර්ට පින් සිද්ද වෙන්න මට අද පාඩමේ උගන්නපු සියලුම ටික තේරුනා සර්ට පින් මේ කරන දේට සර්ට තවත් මේ වගේ ඇස් පාදලා අහිංසක හීන පස්සේ දුවලා ඒවා හැබැ කරගන්න දගලන අයට ඒවා සැබැවක් කරගන්න උදවු කරන්න ශක්තීය ධෛර්‍ය ලැබෙන ඕනේ සර් තෙරුවන්සරණයි සර් ❤🙏
අහන් ඉන්න ආසයි සර් උගන්වන විදිය පැය ගාන ගියා තෙරුනේවත් නෑ ❤
දක්ෂ ගුරුවරු අතරව. තමන්නව විස්වාසකරන සිසුන් වෙනුවෙන් කැපවෙන දක්ෂ ගුරුවරයෙක්..❤
මට මේ මාසේ 30 තියෙන්නෙ තාම හරියට පාඩම් කරලාත් නෑ ගොඩක්ම ස්තූතියි සර්..❤ ඒ වගේම ගොඩක් පිං ❤💐
කොරියන් විතරක්ම නෙමෙයි ජීවිතයම ගොඩගන්න ලංකාවේ ඉන්න අංක එකේ ගුරුතුමා.මෙහෙම කැපකිරීමක් මේ ලංකාවේ කිසිම කෙනෙකුට කරන්න බෑ.සර් නිසයි අපි පළමු වතාවෙන්ම ගොඩ ගියේ.සර්ට ගොඩක්ම පිං
අනේ සර් ගොඩාක් පින්.මේ ටික බලන ගමන් ඉදියේ. එකපාර නැති උනාම ඔලුව විකාර උනා . ගොඩක් පින්🙏🙏🙏
හොදටම තේරුනා සර්.. තෙරුවන් සරණයි ❤
ගොඩාක් වටිනවා සර්.මෙහෙක කැපවීමක් කරන ගුරුවරයෙක් මං දැකලා නෑ සර්.ගොඩාක් පිං
තෙරුවන් සරනයි සර් හරිම පැහැදිලි ❤❤❤❤❤
Godak pin sir api wenuwen me karana kapa kirimata. Aththtama sir nam kana haraha moletama padama denwa. Sir brand ekak sir. Aththtma surge kapavimata respect...❤ aththtma sir me karana udauwa godak lamainta lokuma loku upakarayak. Sirtth sir wage daruwek hadapu demaupiyantath dirgaushama labenda oniik....💖🤗 Theruwan saranai sir🌺❤
Man vishmi dehiaththakandiya 😊🌺
සර් පිරිසිදු හිතින් අවංකව කරන මේ සත්කාරයට සර්ට පිරිසිදු ප්‍රතිඵල ලැබේනවා! දෙයක් ඉගෙන ගෙන සද්දයක් නැතුව යන එක ගුනමකු කමක් කියලා හිතුනා එකයි ❤
සර්ට ගොඩක් පිං අපි වගේ දුප්පත් ළමයිගේ හීන පාට කරන්න දරන්න දරන මහන්සියට, ජය වේවා සර් ❤❤❤❤❤❤❤
මගේ ජිවිතය තුල දැකපු දක්ෂතම හොඳටම ගුරුවරයකු we නම් a sir විතරමයි .sir උගන්වන්න විදිය මාරම රහයි සර් gena වචන වලින් කියලා ඉවර කරන්න be sir පට්ටම ආදරෙයි සර් හැමදාමත් ❤❤ ❤ ලංකාවේ කොරියාන් ගුරුවරයකු වේ නම් සර් තමා අංක 01 🇰🇷💯 තෙරුවන් සරණයි සර් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මම කැකිරාවේන් චාමර
සර් ගොඩක් පින් .හොදින්ම තෙරුනා සර් ...❤❤ තෙරුවන් සරණයි ..!!! සර් ...❤❤❤❤
Therenawa sir ,class time akedima wachana padamwenawa උගන්වන විදියට ,ජයවේවා sir ,budusaranai 🙏🙏🙏🙏
ගේමක් ගහන්න සර් ගේ වීඩියෝ ටික ගොඩක් වටිනවා. ආදරෙයි සර් ජයවේවා ❤️❤️
සර් වෙන පින් කරන්න ඕන නැ මේ පිනම ඇති . සුපිරි යටම තේරුනා .🖤
බොහොම ස්තුතිය සර් හොදට තේරෙනවා සර් බොහොම පින් සර් මේ කරන උදවුවට ❤
හොදට ම තේරුනා සර් ❤ ගොඩක් පින් ❤🥰
Sar උගන්වන awa hodata therenawa❤
සර් හොදටම තෙරුම් ගත්තා ස්තුතිය 🙏
තෙරුනා සර්. තෙරුවන් සරණයි 🙏🙏
මරු සර්❤️🙏ගොඩක් පිං ලමයින්ගේ හදවතට කතා කරලා උගන්වනවට..🙏තෙරුවන් සරණයි සර් තව තවත් ලමයින්ගේ හීන වලට අරන් යන්න හැකියාව ලැබේව🙏🥰
පාඩම් ටික හොදටම තේරෙනවා. සර් කියල දෙන විදියට 💐♥️🙏🏻
බොහොමයක් පිං සර්..සර්ගේ සියලුම වැඩකටයුතු සාර්ථක වේවා !
බුදු සරනයි🙏🙏🙏🙏🙏සර්
තෙරැවන් සරණයි සර් 🇰🇷💓
තෙරුවන් සරණයි සර්💗🙏😍
කියන්න වචන නෑ. සුපිරියටම තේරෙනවා සර් උගන්වන විදිහ ❤️❤️
Aththatama hodatama theruna sir....godak pin sirta ❤ sirla wage guruwaru godak adui ....thank you sir🎉
ගොඩක් හොදට තෙරුනා සර් 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි sir...හොදට තේරුනා ❤🙏🌸
හොදටම තේරුනා සර්❤❤❤
මගේ ජීවිතයේ හමු වූ හොදම ගුරුවරයා...හැම වචනයක්ම හොදටම තෙරුනා සර්...අයේ නම් කවදාවත් මේ පාඩම අමතක වෙන්නෙ නම් නෑ😊❤❤
🙏🙏🙏🙏🙏 godaaak pin sirta hodata theruna kiyla dipuwa 🇰🇷🇰🇷🇰🇷🇰🇷
Supperi clz eka sir
බොහොම පැහැදිලී සර්.. ❤️❤️❤️
හොඳටම තේරුනා සර්🙏
හොදට තේරැනා සර්......
ව්‍යාකරන කොටලා පොවනවා 😍😍
සර් ට වගේම කාර්යමණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ❤
සුපිරි සර්.කියන්න වචන නැ.......ස්තුතියි.....
Sirta godak pin sir 🙏🙏❤
ගොඩක් වටිනවා සර්❤
හොදටම තේරුනා සර්. තේරුවන් සරනයි
ගොඩාක් පින් සර්...තෙරුවන් සරණයි ❤
ගොඩක් පින් සර්❤️
theruna sir.thank you so much sir 🙂
sirta godak pin me karana kepakeremata 🙏🙏🙏❤
තෙරුවන් සරණයි සර් 💙💙
ගොඩක් පිං සර්ට...❤
ඇත්තටම හොඳ දෙයක් සර් පන්තිය ගැන කියන්න වචන නැහැ සර්
Thanks sar
Supiriyatama therenawa sar twa mema wadak krna pluwanm loku deyak 🙏🙏🙏
ඇත්තටම හොදයි සර්.. දන්නෙ නැති දේවල් ගොඩාක් ඉගෙන ගත්තා.. ඇත්තටම මේ වගේ දෙයක් කරන එකට බොහොම පිං සර්... තෙරුවන් සරණයි ...🙏🙏🙏
Sirnm aththatama dewi kenek🙏🙏
Sirta godak pin sir🙏🙏🙏 mokdda kiylwth dannethi padama hodatma pehediliwama theruna sir
Kiynn deyk ne sir supiri...theruwn saranai sirt ❤
මම මගේ ජිවිතයේ දැකපු හොදම ගුරුවරයා සර්.🙏🙏 සර් මේ කරන කැපකිරීම් වලට සර්ට ගොඩාක් පිං ❤🙏 Hana Korean ❤️❤️ ආදරෙයි හැමදාමත් ❤❤ තෙරුවන් සරණයි 🙏🙏
GODAK HODAI SIR
Patta supiri.
Sir class eka godak hodai kiyala dena hema dema hodta therenawa sirta godak pin sir kawadawatha waradinna sirtatha sirge demapiyo dennatha mathu budu wenawa.. ❤❤❤❤
ගොඩාක් පිං සර්💗
감사함니다.
තෙරුවන් සරණයි අපේ සර් 🇰🇷💗
Hodtm theruna sir❤
Theruvan saranayi sar 🙏❤️🌼
ආදරෙයි සර් 🩷♥️🇰🇷
Supiriyak sri ❤❤❤
අහම්බෙන් හමුවුන හොදම ගුරුවරයෙක් 💗 සර් වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ලැබීම මගේ වාසනාවක්.. සර් කියල දෙන හැම දෙයක් වගේම ගොඩක් හොදින් තේරෙනව.. දිවා රෑ නොබලා අපි වෙනුවෙන් ඔබතුමා මේ කරන කැපකිරීම් වලට ගොඩක් පිං 🤍 ඉදිරියටත් මේ වගේ ලමය්න් දහස් ගනණකගෙ ඇස් පාදන්න ඔබතුමාට වාසනාව ශක්තිය දය්ර්ය ලැබේවා කිය්ල ප්‍රාර්ථනා කරනවා 🙏💐 තෙරුවන් සරණය් සර් 💫♥️
Thnk you sir..hodata tharuna...Maru..thnk you sir❤
Hodatam hodai sir😍💯💯
අපේ සර් 💗💐
🙏🙏🙏
Thank u sir ❤️
Padama kawadawath amathaka novena tharamata theruna sir.pin sir
superri clz eka sir
Fatta sir❤
Thanks Sir❤
🙏🏻
❤❤❤❤❤❤ thruwan saranayi sarta wdeta pin
Thank you sir❤🙏