Learn Korean in Sinhala | all Korean words in the Eps Topik syllabus | Korean Vocabulary in Sinhala

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 527

  • @ROADTOKOREA
    @ROADTOKOREA  3 роки тому +95

    පෙළපොතේ පාඩම් 60 ඇතුලත් සියලුම වචන නිවරදි කොරියානු උච්චාරණයෙන් පිංතූර සහිතව මෙතනින් බලන්න 🇰🇷👉 ua-cam.com/play/PL1_wnQUtgTXV7BPEOvHHE8NhxLQE9Nxw_.html

  • @Dilshan2901
    @Dilshan2901 Рік тому +44

    මට exam පාස් වෙන්න මේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජන වුනා.අද මං කොරියවේ ඉන්නේ.ගොඩක් ස්තුති ❤🎉

    • @ROADTOKOREA
      @ROADTOKOREA  Рік тому +4

      Good luck bro ❤️

    • @upekshabandara4763
      @upekshabandara4763 2 місяці тому

      මටත් පොඩි දඋදව්‍වක් දෙන්න පුලුවන්ද මෙකෙ වැරදි කියන තැන් ටික මට පොඩ්‍ඩක් හරි ගස්සලා දෙන්න පුලුවන්ද.මං බාගයක් ලියලාත් ඉවරයි😢

    • @gavindugimhan10K
      @gavindugimhan10K Місяць тому

      😢🎉

  • @Niroshfootage
    @Niroshfootage 3 роки тому +46

    අයීයෙ මේ වගෙ වචන සෙට් ටිකක් දාන්න නිකන් ඉන්න වෙලාවට අහන්න පුලුවන්..සිංහල-කොරියන් තියෙන....එව්ක නම් ගොඩක් වැදගත් වෙනව....බොහොම ස්තුතියි අයියෙ....

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +1

      Ehema dala tiyenawa chnnel ekta gihin playlist blnna vocabulary kiyla wenma athi dala bro ❤️👍

    • @ytmusictune2248
      @ytmusictune2248 3 роки тому

      WHAT!

  • @ravindudewsara264
    @ravindudewsara264 10 місяців тому +3

    Mama exam kara den masa 4kata kalin lakunu 195k gaththa me wachana tika wachana padam karana kenekta godak watinawa
    Lagadima 1M pahukaravi video eka🎉🎉🎉❤❤❤❤❤

  • @chameerudayanga2973
    @chameerudayanga2973 3 місяці тому

    ඔබ තුමා ගන්නා මෙම උත්සාහය ගොඩක් වටිනවා එක කියලා නිමකරන්න බැ මරම වටිනවා . ඔයාට හඩවතින්ම සුබ පතනව.❤ ජය වෙවා.

  • @thiliniwasana758
    @thiliniwasana758 Рік тому +28

    මට ඔක්කොම පුලුවන් කියලා දැනෙනකොට මාර සතුටක් එන්නෙ මගෙ මහන්සිය ගැන ❤️

  • @kumarasenavirathna6288
    @kumarasenavirathna6288 2 роки тому +10

    ඇත්තටම කිවුවොත් අයියා මට මේක මාර වටිනවා මන් කොරියන් වචන පාඩම් කරන ගමන් ඉන්නෙ ගොඩක් පින් 🙏

  • @noname-cy9lx
    @noname-cy9lx 2 роки тому +1

    Uba mara hoda ekek bn ape rate ayawa hoda thanakata yawanna uthsaha karana ekata hats off to you!!!!

  • @DhanushkaWanniarachchi
    @DhanushkaWanniarachchi 7 місяців тому +2

    සමහර වචන ටිකක් වැරදියට ඇහෙන්නේ ඒත් සුපිරියක් 👀❤️‍🩹

  • @beautifullife-vx1mj
    @beautifullife-vx1mj 4 роки тому +6

    Me video ekanam godaak watinawa kamsahamnida chingu 💙

  • @HettiarachchiHemalatha
    @HettiarachchiHemalatha Місяць тому

    ගොඩාක් වටින වීඩියෝ එකක්

  • @c.madusankaserasinghe.cris7561
    @c.madusankaserasinghe.cris7561 3 роки тому +1

    Godak pin siddawenawa...Godak watinawa me de sehenn mahansi wela karapu hoda deyak...

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Thank you.. කොරියන් ඉගනගන්න යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 👍

    • @c.madusankaserasinghe.cris7561
      @c.madusankaserasinghe.cris7561 3 роки тому +1

      @@ROADTOKOREA aniwaryenm shere karann. thank you thank you so much..!!!!!

  • @sandudew4267
    @sandudew4267 3 роки тому +13

    ගොඩාක් ස්තූති 🙏🙏

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +1

      යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 💓

  • @shamadilshika5058
    @shamadilshika5058 3 роки тому +3

    Me video eka godak watinawa mata 👍👍

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Tawa wachana kriya pada ema tinwa me wage dala playlist gihin blnna ❤️👍

  • @pinkgirl5265
    @pinkgirl5265 3 роки тому +18

    감사합니다👍

  • @rasikamunasingha4757
    @rasikamunasingha4757 2 роки тому +1

    Godak watina video ekak godak sthuthi💜💜💜💜

  • @ravindudewsara5197
    @ravindudewsara5197 Рік тому +3

    20parak withara ehuwa ❤
    1M views lagadima 🎉

  • @freyesha4110
    @freyesha4110 3 роки тому +2

    Thann you so much 🙏🙏🙏Godak watinawa 🙏🙏🙏 Theruvan saranai 🙏🙏🙏

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +1

      ස්තුතියි ! යාලුවන්ටත් චැනල් එක ගැන කියන්න 🇰🇷👍

  • @sampathgunarathne6109
    @sampathgunarathne6109 2 роки тому

    Godak godak godaaaak pin sir....

  • @dilu4429
    @dilu4429 Рік тому +4

    ආපහු පන්ති යන්නෙ නෑ .මෙ ටික අහල එක්සෑම් ගොඩ දාගන්නව තෑන්ක්ස් 💙👍

    • @Anjana_uditha
      @Anjana_uditha Рік тому

      😂😂😂😂

    • @Films_lk0
      @Films_lk0 6 місяців тому +1

      අනේ මැට්ටො 😂

    • @dilu4429
      @dilu4429 6 місяців тому

      @@Films_lk0 😂😂😂

    • @rdcreation962
      @rdcreation962 5 місяців тому

      malimawa dinawamuu

  • @kidscartoonbox3484
    @kidscartoonbox3484 2 роки тому

    Mata kiynnko korean achchu poth wala padam krnna ona me wachanai wiyakarana wakyawalata dana widiyai witharai d

  • @kusaladhamma3466
    @kusaladhamma3466 Рік тому +3

    ගොඩාක් හොඳ වැඩක් 👍

  • @mojonewslk
    @mojonewslk 3 роки тому +8

    ගොඩක් වටින වීඩියෝ එකක් ❤️

  • @asangalahiru3528
    @asangalahiru3528 2 роки тому

    Video eka godak watinawa aiye

  • @pattagee-1464
    @pattagee-1464 4 роки тому +4

    ගොඩක් පින් බන් උබ ගත්ත උත්සාහ⁣⁣⁣යට...

    • @ROADTOKOREA
      @ROADTOKOREA  4 роки тому +1

      බොහොම ස්තූතියි බ්‍රෝ...❤️👍

  • @piyumigunathilaka2032
    @piyumigunathilaka2032 Рік тому +1

    ගොඩක් වටිනවා මෙහෙම වව්හන දන එක 🙏

  • @sanjayagamageeramudugoda360
    @sanjayagamageeramudugoda360 2 роки тому +4

    Very good effort... 감사합니다👍

  • @k.m.p.yoshithya2213
    @k.m.p.yoshithya2213 3 роки тому +2

    Thanks for you video

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Welcome,! Plz share with your friends ❤️ 👍

  • @rashanisandaruni7559
    @rashanisandaruni7559 Рік тому +1

    Ada liwwa 195 .❤ .hodama channel ekak

    • @ROADTOKOREA
      @ROADTOKOREA  Рік тому +2

      Thanks a lot n congratulations 😊❤️

    • @prasadramesh326
      @prasadramesh326 5 місяців тому

      Samanayen wachana keeyak padam karanna oneda

  • @niroshaudugamanirosha3995
    @niroshaudugamanirosha3995 Рік тому +1

    මේ වගෙ වීඩියෝ ගොඩක් වටිනවා ඉතින් පිං තමයි දෙන්න තින්නෙ අයියෙ. ඔයාට ගොඩක් පිං... මෙකෙ අනිත් වචන ටික නෑ ද අයියා ලග

  • @hashikaushalya8398
    @hashikaushalya8398 3 роки тому +11

    ගොඩක් ස්තුතියි ගොඩක් ගොඩක් ගොඩක් වටිනවා අපිට

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +1

      බොහොම ස්තූතියි comment එකට 😊 ඔයාගෙ කොරියන් ඉගනගන්න යාලුවන්ටත් chnnel එක ගැන කියන්න ❤️👍

    • @hashikaushalya8398
      @hashikaushalya8398 3 роки тому +1

      @@ROADTOKOREA අනිවාර්යෙන් kiyanaww

  • @NisansalaMadushani-tl9op
    @NisansalaMadushani-tl9op 7 місяців тому

    Me wachana akuruth ekkmda mathka thiyagnna ooni. Dn a kenek kiynnko

  • @tharushideshani3569
    @tharushideshani3569 3 роки тому +1

    ayye mulu siabas ekema wachana kiyak thiyenawada padam karanna.corean achchupoth dekema padam kiyak thiyenawada

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Padam 60i wachana okkoma ganan kre ne godak tinwa methanin blnna wachana serama 👉 ua-cam.com/play/PL1_wnQUtgTXV7BPEOvHHE8NhxLQE9Nxw_.html

  • @sayumisinhara9625
    @sayumisinhara9625 Рік тому

    Godak watinawa ❤ thank you 🙏🙏

  • @chamilpushpakumara9283
    @chamilpushpakumara9283 3 роки тому +1

    Patta-👌👌👌👌👌

  • @rmhansi9984
    @rmhansi9984 3 роки тому +1

    Ayye apita uganwala tiyenne (niwasata-chip/name-iram/wayasa-nai)kiyalaneda?etakota meke a 3tama wenawidiyakne kiyanne.mokadda etakota hari.mata pehedili karanna puluwanda?

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Meke meda heriyedi maru wela kiywanne me wena sir kenekge audio ekai. Hariytata hadala dapu video tinwa playlist ekta gihin blnna

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Methanin blnna 👉 ua-cam.com/play/PL1_wnQUtgTXV7BPEOvHHE8NhxLQE9Nxw_.html

  • @pasindudilshan1640
    @pasindudilshan1640 6 місяців тому

    Ranga sirge voice track tika tami dala tiyanne

  • @upulkumara2965
    @upulkumara2965 Рік тому

    සුපිරි ව්ඩියො එක

  • @koreanwithbuni
    @koreanwithbuni Рік тому +1

    2024 කොරියන් විභාගය සදහා සියලු කරුණු ඇතුලත්ව හෝඩියේ සිට සමාන පද විරුද්ධ පද ක්‍රියාපද සමග පාඩම් 60 සියලු ව්‍යාකරණ හා පාඩම් 60 සියලුම වචන 5000කට වැඩි එකතුවක් උච්චාරණ සමග සිංහල තේරුම් සහිතව ඇති එකම පොත මෙය වේ.

  • @koreanLanguage2004
    @koreanLanguage2004 Рік тому +1

    Good vedio ❤

  • @asangalahiru3528
    @asangalahiru3528 2 роки тому

    Aiye oya me koriyan wachana hoyagaththu web site eke link eka denna puluwanda

  • @mihisaradananjaya7408
    @mihisaradananjaya7408 2 роки тому +1

    ඉදකින් පොඩි කාලේ සිංහල ඉගෙන ගත්තේ දැන් ලන්කාවේ රස්සාත් නැ .හොද පොඩි කාලේ ඉදන් ඉගෙන ගත්තනම් දැන් කොරියාවේ හොදට හම්බකරනවා

  • @kimudesha6478
    @kimudesha6478 4 роки тому +2

    Meke e wachane kiyawana widiha thibbanam thawath hidai good luck

    • @ROADTOKOREA
      @ROADTOKOREA  4 роки тому

      සිංහලෙන් කියවන විදිය බලලා හුරැවෙනවට වඩා කොරියන් උච්චාරණය අහලා හුරැ වෙන එක වඩාත් හොදයි කොරියන් අය කියන දේවල් තේරැම් ගන්න. බොහොම ස්තූතියි ❤️👍

    • @kimudesha6478
      @kimudesha6478 4 роки тому +1

      @@ROADTOKOREA ඔව් එහෙම හොදයි.ගොඩක් ස්තුතියි

  • @karaokehubwithirosh01
    @karaokehubwithirosh01 3 роки тому +2

    මාරම වටිනව. වීඩියෝ ☝

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      චැනල් එකට ගිහින් හිහින් බලන්න ඊයෙ දැම්මා පොතේ සියලුම වචන වීඩියෝ එකක්

  • @techwithmihi9289
    @techwithmihi9289 Рік тому +1

    Maru ❤🎉

  • @Lovelydayie
    @Lovelydayie Рік тому +1

    감사합니다. ✋

  • @nethukawindi3671
    @nethukawindi3671 3 роки тому +2

    Ane a/l exm eka witrd koriyan tiyenne a/l iwr wela koriyan exm ek krnn bhd dnn kenek kiynnko 👀

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Puluwan. Channel eke 1st video eka blnna wistara eke tinwa

  • @mithilasanjula
    @mithilasanjula Рік тому

    Meke wachana waradiyata neda yanne udawachaneta itapalleha eka kiyanne poddak eka hadala dammanm niyamai mul tike poddak waradiyata yanne ane puluwnnm ekahadala danawada

  • @darshanarajeewadesilva8155
    @darshanarajeewadesilva8155 2 роки тому +8

    වැඩේ හොදයි..ඒත මගදි කියන වචනයත් එක්ක කොරියන් වචනය ගැලපෙන්නේ නැති තැනුත් තියෙනවා

  • @learntv8690
    @learntv8690 3 роки тому +2

    Sir 2024 olevel ayata korean class karannadda

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Tama mn clz krnna ptn gatte ne ptn gattot kiynnam

  • @manojnuwanchamara2909
    @manojnuwanchamara2909 4 роки тому +4

    ado meka hadannama godak mahansi wenna ati bn...ela mchn

  • @sameeranisanka1550
    @sameeranisanka1550 3 роки тому +2

    Igena ganna kenekuta hodatama watinawa.. mebtika padm karanam godama thma

  • @kosalagayashan366
    @kosalagayashan366 4 роки тому +3

    මේකනම් ගොඩක් වැදගත්...
    පාඩම් ඔක්කෝගෙම වචන මේකේ තියෙනවා ද?

    • @ROADTOKOREA
      @ROADTOKOREA  4 роки тому +2

      මුල ටික මේකෙ නෑ ඒ ටික කොටස් වශයෙන් දාලා ඇති වෙනම videos වලින් playlist ගිහින් ඔක්කොම බලන්න බ්‍රෝ👍

    • @kosalagayashan366
      @kosalagayashan366 4 роки тому +1

      @@ROADTOKOREA ආ ඔව්..ඒ ටික මං බැලුවා.එතනින් ඉස්සරහට තියන ඔක්කොම තියෙනවා නේද?පොතේ පිලිවලට නැති උනාට video එකේ කොහේහරි තියෙයිනේ..?

    • @ROADTOKOREA
      @ROADTOKOREA  4 роки тому +1

      @@kosalagayashan366 ow bro aniwaryen okkma wachana tinwa padm kra gnna. Korean achchu potha Lessons nuth tinwa ewath blnna .tnx ❤️👍

    • @kosalagayashan366
      @kosalagayashan366 4 роки тому +1

      @@ROADTOKOREA ❤❤❤okay..Tnx....

  • @dilusada8142
    @dilusada8142 4 роки тому +1

    Meka godak watinawa

  • @freyesha4110
    @freyesha4110 3 роки тому +3

    Me topik 1 exam ekatada topik 2 ekatada ?🙏please reply krnna 🙏

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Me epstopik. Topik level 1 wage tamai

  • @ChathuraNiroshan-z4k
    @ChathuraNiroshan-z4k Рік тому

    Thankyou ❤❤

  • @SLkorea__0
    @SLkorea__0 10 місяців тому

    හීන වෙනුවෙන් මහන්සි වෙන හැම කෙනෙක්ටම දවසක උතුරන්න හරියන්න ඹ්නේ🥺♥️🙏🇰🇷

  • @dinukasathsara5387
    @dinukasathsara5387 Рік тому

    Ado thank brother 😊😊😊

  • @g_c1413
    @g_c1413 4 місяці тому

    감싸합니다🍃

  • @geethvlog2829
    @geethvlog2829 4 роки тому +2

    supiri video akak

  • @boost4success634
    @boost4success634 4 роки тому +1

    Good job very useful video.

  • @viralmedia9426
    @viralmedia9426 4 роки тому +8

    Good job 👍

  • @prabhaperera6224
    @prabhaperera6224 Рік тому

    Thank you

  • @dumiweerasinghae6462
    @dumiweerasinghae6462 3 роки тому +2

    Thanks 💜️

  • @Dilki-qi5tl
    @Dilki-qi5tl 4 роки тому +5

    අනේ වීඩියෝ එකේ කොරියන් වචනෙට තියෙන තේරුම නෙවෙයි ඔයා කියන්නේ.මොකක්ද එතකොට හරි තේරුම.ඒක පැහැදිලි කරන්නකො.ගොඩක් වටිනවා..

    • @ROADTOKOREA
      @ROADTOKOREA  4 роки тому +2

      මන් මේ ටිකම කොටස් වශයෙන් උච්චාරණය එක්ක දාල ඇති playlist එකට ගිහින් vocabulary බලන්න

  • @sadeubasnayaka9766
    @sadeubasnayaka9766 3 роки тому +1

    Supiri machan

  • @lasanthakumara572
    @lasanthakumara572 3 роки тому +1

    me wage wachana set hadala dannako meka hama welawena ahuwama mathaka thiya ganna leshi bro

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      හදලා දාලා තියෙන්නෙ ඉයා playlist එකට ගිහින් බලන්න වෙන වෙනම වචන පාඩමෙන් පාඩමට දාලා තියෙන්නෙ

  • @chamindapushpakumara78
    @chamindapushpakumara78 3 роки тому +3

    මෙකෙ කොරියන් වචනය උච්චාරනය කරන විදිහ සින්හලෙන් දානවනම් ගොඩක් පහසුයී

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      E vidiyata dapu video tinwa playlist ekta gihin blnna

  • @sllife3483
    @sllife3483 3 роки тому +1

    Super . Digatama korea rode eke yamu 🇰🇷🇱🇰 🤘

  • @MNMOBILE11
    @MNMOBILE11 2 роки тому

    Super ELA 💯👌📽️

  • @tharindumadushan2339
    @tharindumadushan2339 2 роки тому

    මෙවල තීන අකුරු හරියටම හරිද ?මොකද අකුරු වැරදිලා තිබ්බෝත් අපි පාඩම් කරන දේවල් අපතේ?

  • @zoluckdezigner
    @zoluckdezigner 4 роки тому +1

    Good job

  • @Tharu171
    @Tharu171 Рік тому +1

    Tnx brother ❤

  • @royaltraveller
    @royaltraveller 4 роки тому +2

    Elama ✌️👌

  • @tharushiwickkramarathna1232
    @tharushiwickkramarathna1232 9 місяців тому

    감사함니다 🙏

  • @kaviyamax2962
    @kaviyamax2962 2 роки тому +1

    කොරියන් භසාව කියන්නකොට එදෙ සිංහලේන් ටයිප්න් කරන්න එතකොට අපිට කියලා පඩම් කරන්න පුළුවන්

  • @kandagenadeeshani98
    @kandagenadeeshani98 2 роки тому +4

    කොරියන් අකුරැ ටික අපැහැදිලි ටිකක්. නේ.good job❤

  • @shamanbro3139
    @shamanbro3139 3 роки тому +2

    Korian exxam aka ලංකාවේ sama avurudak පාසාම තියෙනවාද

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +1

      Ow me para nm kali giya corona nisa

  • @Joker-zf3lg
    @Joker-zf3lg 3 роки тому +5

    මචන් පිලිවෙලට නේ තියෙන්නේ එක නෙවෙයි සමහර තැන් වැරදියට උච්චාරණය වෙනෝ 바다 කියන්නේ මුහුදට නේ වැවට නෙවෙයි නේ

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +1

      recording eke Korean walin pada kiwwama sinhalen kiynne wewa da? Enm weradi. Oyta piliwata hariytama one nm playlist ekta ynna eke mn padam 60 wachana padamen padama rupa voice ekkama dala athi ethanin blnna

    • @dasunudara5242
      @dasunudara5242 3 роки тому +1

      Pada kiynne muhuda tamai video eke awlk ne bro wachanayak dekak adui echchrai som duupatha kiyna eka type krla ne recording eka tina nisa awlk ne

    • @Joker-zf3lg
      @Joker-zf3lg 3 роки тому

      @@dasunudara5242 ha

  • @shangamage6655
    @shangamage6655 2 роки тому

    Korean Sound Track Ek ynne Eka Wchnyk Issarahin Ne Bng. Mona Wikrykd Me.

  • @dasunudara659
    @dasunudara659 4 роки тому +1

    Thanks!

  • @chinthakabandara4039
    @chinthakabandara4039 3 роки тому +18

    මේක ගොඩක් වටිනවා 🙏🏻🙏🏻ඒත් කොරියන් අකුරු පැහැදිලි නෑ නේ 😔😔

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +5

      Playlist ekta gihin blnna padamen padamata pahadiliwa wachana shabda ekka wachana dala athi

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 роки тому

    එකම වචනෙ තුන් වතාවක් කිව්වා නම් මරු. Thanks

  • @aahasa9831
    @aahasa9831 3 роки тому +1

    nice bro

  • @travelwithjanith
    @travelwithjanith 3 роки тому +1

    Thanks bro

  • @wawniyawesanthindriyathero7505
    @wawniyawesanthindriyathero7505 2 роки тому

    Me oya sadde sinhalenuth demmanam godak watinawa

  • @Sk.productions482
    @Sk.productions482 Рік тому

    Niyami.

  • @nilakshikamadushani5764
    @nilakshikamadushani5764 3 роки тому +1

    Ane aiya me tik 4to dn baida liyagan pluwan wenn

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому

      Wachana dapu video tawa ati channel eke playlist ekta gihin blnna. Blala screen shot gaha gnna

    • @nilakshikamadushani5764
      @nilakshikamadushani5764 3 роки тому

      @@ROADTOKOREA samahar ewaye pen nhani

  • @fathimasafrina7925
    @fathimasafrina7925 Рік тому

    EPS පොත් 2කේ තියෙන හැම වචනයක්ම මේකේ තියෙනවද

  • @lakshanfernando2137
    @lakshanfernando2137 2 роки тому +1

    ගොඩක් ස්තූතී අය්යේ

  • @ishan1745
    @ishan1745 4 роки тому +2

    Thankyou

  • @janudapinsara6067
    @janudapinsara6067 2 роки тому +1

    감사합니다 친구❤️👍

    • @Films_lk0
      @Films_lk0 6 місяців тому

      ගූගල් ට්‍රාන්ස්ට්ලේට් කරන ඔක්කොම ඇත්ත නෙමේ මචන් 😂 😂 . පොඩ්ඩක් කියවල බලල දාපන්

  • @samarathungathiwanka1328
    @samarathungathiwanka1328 3 роки тому +2

    maru bn

  • @silvapriyankara2148
    @silvapriyankara2148 3 роки тому +4

    ඇත්තටම සිලබස් එකේ වචන ටික මේ නියමයි

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +2

      Thank you! Yaluwantath kiynna channel eka gena 💓

  • @sadamalikumari785
    @sadamalikumari785 4 роки тому

    very nice. keep it up

  • @tashiff1343
    @tashiff1343 3 роки тому +2

    මේ අහන්නකෝ මට තියෙන ප්‍රශ්නෙ තාමා කොරියන් අකුරු යටට දාලා ලියන්නේ කොහොමද දැන් අපි මැසේජ් එකක් කරන කොට

    • @ROADTOKOREA
      @ROADTOKOREA  3 роки тому +1

      හල් අකුරැද ඒවා කොමත් යටින් ඉබේ type වෙනවා ස්වරයක් දැම්මොත් තමයි උඩට එන්නෙ. Keyboard එක හොදට පුරැදු වෙන්න ඉතින් . අකුරැ ප්‍රශ්න තියෙනම් හෝඩිය පාඩම බලන්න

  • @anjana6207
    @anjana6207 2 роки тому

    Kade ganna tiyeda aiye oya wachana tiyena poth

  • @sandayasandaya2694
    @sandayasandaya2694 2 роки тому +1

    Ranga sirge track ❤️

  • @lahirusandaruwan9184
    @lahirusandaruwan9184 2 роки тому

    Thankyou brother

  • @tharushisewwandi9830
    @tharushisewwandi9830 3 роки тому +7

    감사합니다🙏🙏🙏🙏