Aka hari mokada ara merga ken kiwe pabala soldaduwa aran yanne magasen tunaili api aran yanawalu tawa paturam atakota pabala soldaduwa gawa yuddeta tibbe paturan 90 wada ita passe arunta kiyanawa cuthtak hitapan api paturan aran anakan kiyala ne a hama soldaduwama paturan arpege motar gened aeassya taramatama aran giya pabalada comandoda sf da kiyala wenasak ne hamoma kare yudaya yuda hamudawe hama ansayaka ma aya mekata dayaka una
ගොඩක්ම සතුටුයි මගේ ඒකකයේ ජේස්ඨ කෙනෙකු ගේ මෙවන් කතාවක් අහන්න ලැබිම පීලිබදව මෙම වගේ සුපිරි වැඩිඩො තව ඉන්නවා මම airmobile.. ගුවන් සංක්‍රමණික බලසේනාව 5 ගැමුණු..53 සේනාංකය..531බසේමු..
තව තියෙනවා කොල්ලො
@@shalikahirantha6896 මට තේරුනේ නැ
අද්දැකිම්.කියන්න බැරි දෙවල් ගොඩෛ
@@shalikahirantha6896 ඔයත් army da
Ow
තාමත් කතා නොකරන ලංකාවෙ නමගිය වැඩකාරයො සේරම මේකෙන් තමා අදුරගන්න පුළුවන් උනේ හොද වැඩක් සංජීව අයියේ 🖤
ස්තූතියි 💖💖💖💖💖💖
සිරාවටම මේ වැඩසටනට ඇබ්බැහි වෙලා දැන් ❤️
@@nayanarohitha සිරාවටම...😍
ඇබ්බැහි උනා නම් මේ චැනල් එක තමා❤
මේ චැනල් එක තම දේශාභිමාය ඇතිකලේ අපේ සිංහලේ රනවිරුවන්ගැන් තෙරුවන් සරණයි ඔබට රට් වෙනුවෙන් කරලා අතේ හම නැතිකරගත්තත්
මගේ චුටී බාප්පා ගැන මට හරි ආඩම්බරයි....❤️
😍😍🙏
oya koheda man hingurakgoda
අඩේ 😋😋
❤️❤️❤️❤️
@@රාවනාශ්රි @
මේක තමා UA-cam එකේ දැකපු පට්ටම chanel එක ❤️
ස්තූතියි 💖💖💖💖💖💖
අනිවාර්යයෙන්ම
Aniwa yako
මේ වගේ පුතෙක් හදපු ඒ අම්මට උපහාරය🙏🔥❤️🙏
"මැරුනොත් මැරෙන්නෙ 10ක් 15ක් මරාගෙනමයි" "මෙතනනින් එහාට යන්න නම් දෙන්න්නනම් නැහැ ." වචන නිකන් බුලේට් වගේ ............. පට්ට ණයගැති ඔබට අපි.
චිත්‍රපටවල රෑම්බෝලා මොක්කුද මෙන්න නියම ඇති සුපිරි වීරයෝ
වීර රණ විරුවානෙනි රට ජාතිය සදා ඔබට ණය ගැතියි
නියතයි ජය
*** බුදු සරණයි ***
❤
ඇමරිකාවෙ නෙවෙයි සහෝදරයා රම්බෝලා ඉන්නෙ. ලංකාවේ . මේ මාතෘ භූමියේ ❤❤🙏🙏 ආදරෙයි
ප්ලීස් ඔයාල මේ කරගෙන යන වැඩේනම් නවත්තන්න එපා..අපි ගොඩක් ආසාවෙන් මේ විරුවන්ගෙ වික්‍රමයන් අහන්නෙ..ඔයාලට ගොඩක් ස්තූතියි🙏❤
ඔව් දිගටම කරන්න.
අනිවාර්යයෙන්ම
අනිවරේන්
අනිවාර්යයෙන්ම කරගෙන යන්න
ඒ ගැම්ම😍 අපේ හමුදාවට USA වලට වගේ දියුණු තාක්ෂණයක් නෑ තමයි, ඒත් අපේ කොල්ලොන්ට තියෙන Morale එක වෙන කිසිම රටක හමුදාවකට නෑ කියල මේක බලද්දි තේරුම් ගන්න පුළුවන්. ඒකයි අපේ හමුදාව ලෝකයේ එකම විජයග්‍රාහී හමුදාව වෙන්නෙත්❤️
අපේ වික්‍රමාරච්චි වීරෝධර රණ විරුවට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා.🙏❤
ස්තූතියි 💖💖💖💖💖💖
"මා නොනැවතී ඉදිරියට" අදටත් ආඩම්බරයෙන් කියන්න පුලුවන් ගැමුණු හේවායො කියන්නෙ කවදත් යුධ පෙරමුණේ පෙරමුණම ගත්ත තවත් එක් ඒකකයක් ❤️❤️❤️❤️
Oya nama mokakda
මේක නම් දැම් පිස්සුවක් වෙලා.හැම වීඩියෝ එකක්ම මගනොහැර බලනවා.ඉදිරියටත් මෙවැනි වටිනා වැඩසටහන් ගෙන්න.ආදරෙයි වනැස tv.❤
ස්තූතියි 💖💖💖💖💖💖
Atha bn 💛
මේකට නම් සත්තකින්ම ඇඩෙනවා...😭😭😭මමත් ඔබතුමා වගේ දක්ශයෙක් අසීමිත කැපවීමකින් තැනට සුදුසු නුවනින් ආත්මාරක්ශාවත් අන්න්‍යන්ගේ ආරක්ශාවත් නිතැතින්ම සුරකිනවා..
ජානක වික්‍රමාරච්චි අභිත රණවිරුවාණි ඔබට මාගේ උත්තමාචාරය වේවා.....
නිදුක් නිරෝගී සුව ලැබේවා ආයුෂ බොහෝ වේවා
ස්තූතියි 💖💖💖💖💖💖
Hamuduruwo hama videos ekakma balanawa neda
Theruwan saranai Hamuduruwane
🙏🙏🙏🙏🙏
@@sithumlakmal227 ඔව් හැම එකාක්ම බලනවා මාගේ ගොඩක් කැමති පිරිසක් අභිමාන රණවිරුවෝ මම දෙවනුව ඉහලින්ම ගෞරවයක් දක්වන එයාලට
මගේ අම්මප මෙහෙම රණවිරුවන් හිටපු ලංකාවේ මම ඉන්න එක ගැන මට තියෙන්නේ ගොඩාක් ලොකු ආඩම්බරයක්. මගේ ඇගේ ලේ උනු උනා රණවිරුවානෙනි ❤️❤️❤️
"මැරුනොත් මැරෙන්නෙ 10ක් 15ක් මරාගෙනමයි" යකෝ ඒ ගැම්ම💯🔥🔥🔥❤❤
❤️❤️❤️
Gaiyaaaaa😎😎
Tho wage hipatuwek kohamada 10 k 15k maranne..
@@tashenravindu409 🤟❤
@@damith487 අනේ හා මහත්තයො , තෝ වගේ ප්‍රබාගෙ ශ්‍රකාණු වලින් ඉපදිච්ච පොන්සියො නම් නෙමේ....ඒකනෙ ඉතින් මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ😂
ඒ කතා කරන විදිහට අපිට මැවිල පේනවා...යුද්දෙ ගැන කොච්චර පොත් කියෙව්වත් මේ වගේ Feeling එකක් එන්නෙ නෑ අයියෙ...නවත්තන්න එපා ඔයා මේ කරන දේ
ඊළඟට එන වීරයා කවුද කියලා බලාගෙන ඉන්නෙ..සුපිරිම වැඩක්...
ස්තූතියි 💖💖💖💖💖💖
දැක්ක හොඳම විඩියෝවක්.. ජෙනුයින් කතාවක්.. ප්‍රියමනාප සොල්දාදුවෙක්..
බලන ගමන් කමේන්ට් කරන්නෙ ඔබනම් වැනස නිහතමානි නිවේදකවරයෙක්.විරුවාණෙනි රටට ණය නැති පුතෙක් ඔබ තුමාට දීර්ගායුෂ ලැබේවා
ස්තූතියි 💖💖💖💖💖💖
ඇඇත්තටම හොද වැඩ සටහනක් .තවත් ඉදිරියට මේවගේ වැඩ සටහන් කරන්න.2006මුහමලේ දී උන එකකුත් කර න්නකෝ.මේ රනවිරු අයියාට බුදු සරණයි .
අපේ කොල්ලන්ගෙ තිබ්බ ගැම්ම කියල නිමකරන්න බෑ, ඒ දුන්න හයිය නිසාතමයි අපි තාමත් ජීවත්වෙන්නෙ, ඔබට ගොඩාක් පින් වීරෝදාර රණවිරුවානෙනි ❤️❤️❤️🙏🙏🙏
මෙයා සුපිරිම වැඩිඩෙක් තමා ආමි එකේ කොල්ලො නොදන්න කෙනෙක් නෑ මෙයාව
Meyage number akak thiyenawada
ඔයලා නිසා අපී අද හුස්ම ගන්නවා...ආදරෙයි ඔයාලට .. බුදු සරණයි
CEU waram dave waru rakewa SataraHamuda veruwana
Sandani
Kohomada oyata yalu wa eten
Lankawa korona wade nada yaluwa paressaman enna hodaa
Mat ehemai
පැය දෙක තුනක් විතර මේ වගේ අපේ කොල්ලන්ගෙ දක්ෂතා අහන්න තිබුණ නම්.👍💪❤️
වචනයෙ පරිසමාප්තියෙන්ම ඔබ උතුම් රණවිරුවෙක් දිර්ගායුෂ ලැබේවා ඔබට
මෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි වැඩ්ඩෙක්...💛💛💛💛💛💛
මෙතමයි අපෙ රට බෙදාගත් දෙවිවරු සදා නොමියෙන චරිත බදු සරණයි .
අවිය නැත්තන් ගිහින් වැඩක් නෑ ඒක තමයි න්‍යාය 💪💪❤️❤️❤️🙏
දිගටම රනිවිරුවන්ගෙ විඩියො දාන්න.මේ කතා ජිවිතෙට අහන්න ලැබෙන්නෙ නැති කතා.කවද හො මේ මිනිස්සු සමගම වැලලෙන්න තිබුනු දෙවල්..ජිවත් වෙලා ඉන්න කාලෙ හරි මේව අපිට අහන්න සලස්වනවට ස්තුති.දිගටම කරගෙන යන්න මේ වගේම.ජය වෙවා
ස්තූතියි 💖💖💖💖💖💖
හිත මොකක්ද වෙලා ගියා,,,,,,,, ඒතරම් ආඩම්බරයි අපේ කොල්ලො ගැන,,,,,,,ආදරේයි ගොඩාක්
රණවිරුවානෙනි ඔබ තුමාලගේ
සරීරයේ වේදනා පැත්තක දමා
මිනි මරු කොටියව මෙල්ල කලේ
අපිට නිදහසේ හුස්ම ගන්න නේද
චිරං ජයතු....
ස්තූතියි 💖💖💖💖💖💖
Game kollak
@@roshanudagedara3989 කොහෙද.ගම
ආදරෙයි උඹට සහෝ
තාමත් අවධානයට ලක් නොවුණු වීරයන් ගේ තොරතුරු සමාජය ඉද්රියට ගෙනෙන සංජීව මහත්මයා ඔබට ජය
නියමයි සංජීව 🙏 ❤ . පොඩි ඉල්ලීමක් , එක එක රෙජිමේන්තු, ස්පෙශල් යුනිට්ස් compare නොකරනවනම් හොඳයි කියල හිතෙනව. මොකද ඕව අතර පොඩි පොඩි අහිංසක සීතල යුද්ධ තියෙනව 😂. යුද්දෙ තියෙන කාලෙ වව්නියාවෙන් උඩට ගිහින් තියෙනවනන් ඒ වීරයෙක් 🙏 ඒක ලොකු කැපකිරීමක් කියල පේනවනෙ ඔයාගෙ වීඩියෝ බලද්දී .
Aka hari mokada ara merga ken kiwe pabala soldaduwa aran yanne magasen tunaili api aran yanawalu tawa paturam atakota pabala soldaduwa gawa yuddeta tibbe paturan 90 wada ita passe arunta kiyanawa cuthtak hitapan api paturan aran anakan kiyala ne a hama soldaduwama paturan arpege motar gened aeassya taramatama aran giya pabalada comandoda sf da kiyala wenasak ne hamoma kare yudaya yuda hamudawe hama ansayaka ma aya mekata dayaka una
මුලතිවු සටනෙන් ජීවිතේ බේරගත්ත වීරයෝ 10දෙනාගෙන් එක්කනෙක්වත් ගේන්න පුලුවන්නම්❤️🔥
අනිවාර්යයෙන්.. ඒක හොද යෝජනාවක්
Ow ow
Genawa
යුද්දේ ඉවර කරා කියන ගොඩක් අය ඉන්නේ පාර්ලිමේන්තුවේනේ. හැබැයි ජීවිතය අත පය කැප කරපු රියල්ම වැඩකාරයො ටික ගැන දැන ගන්නේ මේකෙන් ස්තූතියි ඔබට මෙවැනි වැඩසටහනක් කිරීම සම්බන්ව තෙරුවන් සරණයි 🙏❤️
සංජීව මල්ලි ඔයා මේ කරන මෙහෙය ගොඩාක් අගය කරනවා,මේ වැඩසටහන් වලට සහභාගි වන සහෝදර රණ විරුවන්ගේ සිතටත් ලොකු සතුටක් ලැබෙනවා ඔහුන් ගැන තවමත් ශ්‍රි ලාංකික ජනතාවට අමතක වෙලා නැති බව දැනෙන විට,,,මෙ දේවල් නරඹන අපිටත් විශාල සතුටක් අපේ රට මුදවාගත් රණවිරු සහෝදර වරුන් දැක ගැනීමත් ඔහුන් යුද්ධයේදී මුහුණ දුන් අත් දැකීම්,සිදුවීම් අප සමග බෙදා හදා ගැනීමත් යුද්දය ගැන අවතක්සේරුවට කතා කරන අයටත් මේ දේවල් වලින් සත්‍යය දැන ගැනීමට පුලුවනි,,,ස්තුතියි අද වැඩ සටහනට එක් කර ගත් රණ විරු මල්ලිටත්,❤❤❤,
❤️❤️❤️🙏🙏🙏🙏🙏👍👍👍
වැනස නාලිකාවල දිනෙන් දින දිවුණු වේවායැයි හදවතින් ප්‍රාර්ථනා කරමි .
ස්තූතියි 💖💖💖💖💖💖
මං මදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ අංක 42 පාඨමාලාව පුහුණු උනේ. මාත් 19GW (ගැමුණු හේවා බල ඇණිය ) ට තමයි ඇතුලත් උනේ.
Ela bokka
එතුමා සමඟ තවත් වැඩසටහනක් 2 වැනි කොටස ලෙස ගෙන එන්න.දීර්ඝායුෂ ලැබේවා එතුමාට
මමත් මේ වගේම රටවෙනුවෙන් සේවය කලා ඒ වගේම මටත් ඉන්නේ පුතෙක් ආයෙත් යුද්ධයක් ආවොත් රටවෙනුවෙන් මගෙ පුතත් මමත් ආයෙමත් එනවා... ඒක ඒකාන්තයි...
❤
❤❤🙏🙏
🙏🙏🙏🙏 ජේවිපි බලයට ආවො එන්න පුලුවන්🥲🥲🥲 උන් රණවිරුවා කවදාවත් පිළිගන්න සුදානම් නැ. බලය බෙදන්නයි. ජාතික ආරක්ෂාව අඩකරන්නයි උන්ගෙ සැලැස්ම. ඒකට උඩින්ම ඉන්දියාව සපොට් 😢.
ඔබ වැනි අතිශය රනකාමි රනවිරුවන් හමුවෙ අපි නිකම්ම නිකම් වල්පදුරු..වචන වලින් පුදකරන්න බැරි උත්තමාචාරය සුපිරි විරුවානෙනි..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා
පුදුම ආසාවකින් අපේ මේ වීරයන්ගේ කථා අහන්නේ අපි.. රට බේරා ගන්න ලේ මස් ජීවිත දන් දුන් සියලු විරුවන්ට බොහොම පින්.. නිවේදක මහතාත් අගනා අයුරින් එම කටයුත්ත කිරීමට ගැන බොහොම ස්තුතියි....
අද කාලෙ තරුණයන්ට මෙවැන් යුධ විරුවො අමතකයි.මොකද මේ වගේ විශිෂ්ටයන් සමඟ කෙරෙන වැඩසටහන් ඉතාම අල්පයි.මේ කොරෝනා බාධක මැද ඔබ තුමා මෙවැනි විරුවන් සමඟ කෙරෙන විශිෂ්ඨ යුධ ස්මරන වැඩසටහන් සිදු කරමින් තරුණ පරම්පරාව දැනුවත් කරනවාට බොහොම ස්තූතියි 🙏
ස්තූතියි 💖💖💖💖💖💖
මේ ඉන්නේ අපේ සුපිරි වැඩිඩො මහත්තයා ඔබට ගොඩක් පින් අපට හදුන්වා දීමගැන...
මේ මාසේ 11 මම පොසිටිව් උනේ එදා ඇදට වෙලා ඉන්න කොට මේ එක විඩියො එකක් දැක්කා එදා ඉදන් අද වෙනකන් මේ හැම එකම බැලුවා හිත හයිය උනා මම මැරුනත් මට වඩා දුක් විදපු විදවපු විරයෝ ඉන්න බිමක මම් මැරෙන්නෙ කියලා දැනුනේ ඇත්තටම රනවිරුවන් දෙවි වරුන් ❤
Dan mko thathwe bro sanipada
@@DD-lb3ry dan sanipai macho ❤
@Free to way🚦🚗 ou bn❤
මේක ඇත්තක් මාත් මේදේම අත්වින්දා!
@සුනාමි හොරගෙ මල්ලි 😁
❤❤❤❤❤Wanesaඔබට පින් .මෙවන් විරෝදාර දෙවිවරු න්ට අපි දන බිම තියල වදින වා
ඔයාලගෙ වීඩියෝ ඇත්ත්ටම සමාජෙට හුගක් වදගත් යූටියුබ් එකෙ දැකපු හොද චැනල් එකක් සුපිරි ඉස්සරහට හොද ගමනක් යන්න කියල පාර්තනා කරනව බුදුසරණයි
Ow ජයවේවා
👍
ස්තූතියි 💖💖💖💖💖💖
මේ කතාව අහද්දී මහත්තයෝ ඒ එන ගැම්ම හිතාගන්න බැහැ.. නියම කතාවක් අද ගෙනාවේ..සියලු රණවිරුවන් ට නිරොක් නිරෝගී දීර්ඝායූ ලැබේවා.. මේ වගේ වීඩියෝ දිගටම ඕනේ..❤️☸️
නිවේදක මහත්තයට දෙමු බලන්න ගැම්මට ලයික් එකක්..😍
👇😉
ස්තූතියි 💖💖💖💖💖💖
Thawa me wage ranawirueange katha ona thawa obata godak pin mehema program akak karanawata❤
Wanesa💪💥
🧡meka ahuwatabepa wenne na
ලක්දෙරනේ රණවිරුවන්ගේ කැපවීමෙන් අද අපිට අනාගතයක් බිහිකලා.
ඔබවැනි විරුවන්ට මුළු දැයම ණය ගැතියි. දීර්ඝායුෂ වේවා ,,
ස්තුතියි වෙනස අපිට සදානොමියෙන විරුවන්ගේ කැපවීම ජාලගතකිරීම් වෙනුවෙන්..💐🇱🇰💐
මාරම සතුටක් දැනෙන්නේ . අපෙ රටේ හමුදා ව gana. තලෙබාන් ට වගෙ e rate army eka wage. . Ltte ekta ape lankwa pawa nodun ekta.respect
Aderai modiye
ස්තූතියි 💖💖💖💖💖💖
කට්ටකින් ඇන්නත් කෑ ගැහෙන අපිට නිකමට හිතලා බලපම් ඒ මනුස්සයට ඒ තුවාලෙ උනු වෙලවෙ කොයි වගේ වේදනාවක් ද දැනෙන්නෙ ඇත්තෙ💔😥♥️🔥
ආසාවෙන්ම අහන් හීටිය කතාවක්. නිකන් චිත්‍රපටියක් වගේ යුද්ධ කරන්න වගේම ඒක ඒ විදියටම කියන්නත් දක්ෂයෙක්......!
වැඩසටහන් අවසානයේ ඒ රණවිරුවන්ට වචන කිහිපයකින් කරන ඒ ස්තූතියි ඔවුන්ට ගොඩක් වටිනවා
මේ වගේ වැඩසටහන් වලින් අතීතය ආවර්ජනය කරන ඔබට ස්තුතියි ❤️❤️
සියලුම රණවිරුවන්ට නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
ඔබ පතන හිතේ සැනසීම ඔබට ලැබෙවා..ඔබට වගේම සියලුම රන විරුවනට දීර්ඝායුෂ ලැබේවා...බුදු සරනයි..
අපි ජීවත් වන්නෙ ඔබලා නිසයි...
❤️
අත නොහැර බලපු වීඩියෝ මාලාවක් මගේ අදහසනම් මේ කතා මේ තොරතුරු තරුණ පරම්පරාවට වගේම නූපන් පරපුරට ගෙන යා යුතුයි.නැත්තන් අපි මේ උතුම් මිනිස්සු වෙනුවෙන් කරන ගුනමකු කමක්. යුද්දෙන් බැට කාපු ඒ අත්දැකීම් අපි දැනගත්තට මේ කතා අපි ඇහුවට මහ සමාජයට මේවා යා යතුමයි.මේ වැඩ සටහන අගය කරනවා.❤️❤️❤️❤️ ඒ වගේම මේ උතුම් මිනිස්සුන්ට උත්තමාචාරය 😍❤️🙏🔥
♥️♥️♥️♥️වෙනදාට වඩා අද, යුද්දෙදි තිබ්බ ත්‍රාසය පට්ටෙට දැනුනා♥️♥️♥️♥️
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤❤
ඔබටත් බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි වෙනදා වගේම හරිම වටිනා වීඩියෝවක් ,,💐❤️🙏
😊❤️ අක්කෙ 😁
Good morning මල්ලී ❤️😊 කොහොමද ඉතින් ❤️
@@අම්මාසදකි-ච3ළ good morning අක්කෙ 😊❤️
❤️❤️❤️🙏🙏🙏
මෙම විරුවන් ගැන රටට කියන ඔබටත් ගොඩක් ස්තුතියි...
මම මේ විරුවන් ගැන කරන වැඩසටහන් 7-8 වාර බලපු වාර තියෙනවා...මා දුටු වටිනාම හා හොදම UA-cam නාලිකාව වෙනසTV.....මෙම රණ විරුවන්ට වගේම ඔබටත් ජය පතනවා...🙏
අප ණයගැතියි ඔබලාට❤️❤️ බොහොම ස්තූතියි වනැස මේවා ආයේ මිනිස්සුන්ට මතක් කරලා දෙනවට❤️❤️❤️
🎉🎉🎉 යුද්දෙන් මියගිය සීයලු රනවිරැවන් උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන්ට ඉක්මනින්ම සුවපත් වේ්වා💖💖💖🙏🙏🙏 🎉🎉🎉🎉
සංජිව ඔබට බොහොම ස්තුති .ජය❤️❤️👍
Gw සුපිරි විරයෙක්🙏❤️💖 , ඔබ මේ අපි අපේ රට වෙනුවෙන් හෙලපු දහදිය , කඳුලු වලට ඒ මනුස්සකමට අපි කොහොම ණය ගෙවන්නද ,හද පතුලෙන්ම පුද කරනවා ඔබ තුමාට මගේ ගෞරවය , බුදු සරණයි ඔබ තුමාට අනාගත කටයුතු සියල්ල ඉටු වේවා !!! ශරීරයේ ,ලේ ,මස් දන් දී මේ අපට රටට ලබා දුන් නිදහසට සියලු රනකාමී වීරෝදාර රනවිරුවන්ට මගේ උත්තමාචාරය,
මේ තමයි නියම වීරයෝ ❤️❤️❤️😍😍ආයු රක්කන්තු ආවඩා🙏🙏🙏
උතුම් වූ ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ ද්රෝනයක් ධාතුන් වහන්සේලා තැම්පත් කළා වු රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ආනුබාවයෙන් ගුණ බලයෙන් බුද්ධ ධම්ම සංඝ තෙරුවන් ගුන බලයෙන් බුදු සරණින් සියලු දෙව් දෙවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් ඔබද මමද රැස් කලා වු පෙර කුසල් බලවත් වී විශ්වයේ ප්‍රබල ශක්තියෙන් මානසික සුවය ලැබී ඔබතුමා බලා පොරොත්තුවන යහපත් ජීවිතය ලැබේවා.සුවපත් වේවා..... සුවපත් වේවා🙏🙏🙏🙏🙏
Air mobile regiment විරුවෙකුගේ එකක් එනකම් බලන් හිටියේ ස්තූතියි වනැස tv 🥰
Oya hitiyada
ඇග හිරිවැටිලා ගල් වෙලා යනව මෙව ඇහුවම.මෙහෙමත් දෙවල් කරාද කියල.ආඩම්බරයි ගොඩක්.දීර්ගායු වේවා.නීරෝගී වේවා.
අපේ කොල්ලොන්ට ආදරේම් අඩු වෙන් නෑ මැරැනත් පන උනත් දෙනවා
Yes
මේක ඇබ්බැහි වෙලා... ගොඩක් වටිනව අපි හැමෝටම ❤
අප්පච්චි ගෙ ගැම්ම ❤️❤️
Oyage appachchida?
@@harshanichathurika5063 ඔව් 😗❤️
@@Zahranlk exactly ❤️😗
@@dinethsandeepa1624 aththatama MN me vedio aka 4parak baluwa.mata thawa baluwath Madi wage.appachchi thamath a gammen Katha karanne.dirgausha labewa.
@@harshanichathurika5063 thanks mn kiynnm kiwwa kiyla appachchi ta ❤️💚
හරිම ආසාවෙන් බලන වීඩියෝ සීරියස් එකක් තියෙන කාර්‍යබහුලත්වයත් එක්ක දවස් තුනකින් බැලුවෙ පෙර වීඩියෝ එක。ප්‍රශ්න ඔක්කොම අමතකයි මේ වීරකම් දිහා බලන් ඉද්දි ඔබට ජනතා සම්මනය මේ වීරයන්ගේ වීරකම් නොදත් අපිට ගෙන එනවාට බොහොම ස්තූතියි තෙරුවන් සරනයි !!
වික්‍රමාරච්චි රණවිරුවානණ්ට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.🙏❤️සංජීව අයියේ මේ වගේ වැඩසටහන තවත් කරන්න.මේක තමා youtube එකේ patta programe එක❤️
එතුමන්ගේ ක්‍රියාන්විතය මෙහෙයුමේ වීර කතා මටනම් තවතවත් කදුළු හලහලා අහන්න ඕනෙ 😥😥
අග සීතල කරවන ඒ මෙහෙයුම් ඇස් ඉදිරිපිට එතුමන් මවා පෙන්යනවා
ආඩම්බරයි ඔබතුමන් වගේම අනෙකුත් රනවිරුවන් ගැන
👏👏
දීර්ඝායු වේවා 🤲🤲
වනැස ඉස්තූතියි ඔබතුමන්ට ❤❤❤
තවත් යකෙක් හොද වැඩක් දිගටම කරගෙන යන්න වේලාවක් ලැබුණු ගමන් බලනවා අලුත් එකක් දන්නේ කොයි වේලෙද බලන් ඉන්නේ 👍❤️💪
පලමුව වනස ඹබටස්තුතියි මෙවැනි විරැවෝ ඉදිරියට ගෙන ඒම ගැන යුද්ධ යේ අතිභයානක අත්දැකීම් ලෝකය දැනුවත් කිරිම ගැන මෙවැනි අයට අපිහදවතින්ම ස්තුතිවන්ත වෙමු ඹබලා නිසයි අපි සියලුදෙනා ම කිසිම බයක් නැතිව නිදහසේ ජිවත් වෙන්නෙ බුදු සරණයි
මම දැකපු හොඳම සහ ඉවසිලිවන්තම නිවේදකයින් දෙදෙනාගෙන් කෙනෙක් ඔබ...🎙💯👌
මෙවන් වීරයන් දකින්න ලැබීමත් අපේ වාසනාවක් දීර්ඝ ආයුෂ ලැබේවා වීර විරුවාණෙනී ඔබට බුදුසරණයි
වැනැස අලුත් වීඩීයෝ එකක් දානකන් මග බලන් ඉන්න එකෙක් මම 😍😘😘😘😘 පට්ට ආදරේයි..
ඒ ගැම්ම😍.ගොඩක් විශිෂ්ඨයි.ආඩම්බරයි 🙏💪.දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏 අයියාටත් ජය වේවා 😍😍🙏🙏🙏
තවත් මෙවැනිම වැඩසටහන් දිගටම කිරීමට ඔබට ශක්තිය ලැබේවා...! වනැස ඔබට ජය❤️
ඇත්තටම ආඩම්බරයි.ගොඩක් පින්. ඔබතුමාලා නිසා අපි ජිවත් වෙනවා... මෙච්චර අමාරුවෙන බේර ගත්ත රට..මේ කාලකන්නි පාලකයෝ විනාශ කරනවා දැක්කහම ගොඩක් දුකයි..
යක්කුත් දැක්කා මෙ වගේ යක්කු නොදැක්කා ❤️🔥
ආයේ ඉතින් සුපිරි මොරාල් ....කතා ටික ලස්සනටම කිව්වා...🥺 අපිට ලස්සන උනාට එයාල අපි වෙනුවෙන් කැප කරල ඉවරයි ...බුදුසරණයි ❤❤ 🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪
මේ රනවිරුවා ගැන අපිට කියන වචනනැ සිංහලේ රනසූරයා අපේ ජයවේවා තෙරුවන් සරණයි
අට පාස් උන් කියලා බනින උන්ට හෙන ගහන්න ඔනේ..මේ වින්ද වේදනාව කොච්චරක්ද කියලා හිතා ගන්න බැ 😪
“වනැස”ට අපි ඇබ්බැහි වෙලා ❤️❤️❤️❤️
ස්තූතියි 💖💖💖💖💖💖
Podi aun game gahana abahi wela api mekata abagi wela 🇱🇰💛
Apith abbahi vela inne♥️
අපේ ජීවිත රැකගන්න ජීවිතේ පරදුවට තියලා සටන් කරපු ඔබ වගේ විරුවන් තමයි මිහිපිට දෙවිවරු🙏🙏🙏ඔබ වගේ විරුවන් තවත් මේ මව්බිමට පහල වේවා.සදා ණයගැතියි ,අපි ඔබලා නිසයි අද නිදහසේ හුස්ම ගන්නේ.රෙක්ස්පෙට් සහොදරයා👍 මේ වගේ විඩියෝ ඉස්සරහටත් කරන්න .good luck
උතුම් සිරිපා පත්මයේ ආශිර්වාදය ලැබේවා ...
තවත් සුපිරි වීඩියො එකක්. මේ එක්කම ගුවන් සංග්‍රාමික බලසේනාව ගැනත් උපුටා ගත් සටහනක් දාන්නම්,
මොකක්ද මේ ගුවන් සංග්‍රාමික බලසේනාව. 1996 සිට ක්‍රියාත්මක වන ගුවන් සංග්‍රාමික බලසේනාව ශ්‍රි ලංකා යුධහමුදාව තුල පිහිටුවා ඇති ක්ෂණික විහිදුම් බලඝනයක්. හෙලිකොප්ටර් යොදාගෙන සටනට පිවිසෙන මෙම බලඝනය පැරෂුට් හා ගුවන් සටන් සඳහා පුහුණුව ලැබු භටයන්ගෙන් සමන්විතයි. මෙහෙයුම් සිදුකිරීමේදි මෙම ඒකකයට ගුවන් හමුදා 6 වන බලඝනය මගින් Mi17 හෙලිකොප්ටර් යානා යොදාගනිමින් අවශය ප්‍රවාහන පහසුකම් සපයයි. ගුවන් සංග්‍රාමික බලසේනාව විජයබාහු පාබල හමුදාව සහ ගැමුණු හේවා බලකායන් තුල ස්ථාපිත කර ඇත. තීරණාත්මක සටන් ඇතිවු මුහමාලේ ඉදිරි ආරක්ෂක වලල්ලේදි මෙම බලසේනාවෙ සමාජිකයෙකු වු කපිතාන් ඉන්දික වලිසුන්දර අභීතව ජීවිතය පූජා කර සිය මාතෘ භූමියට කලා වු අමිල කැපකිරීම හේතුවෙන් මේජර් නිලයට උසස් කරමින් පරම වීර විභුෂණ පදක්කමෙන්ද පිදුම් ලැබීය.
සටහන - නූමා මුලාශ්‍ර - විකීපිඩියා
විසිස්ටයි
Aiye adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දළදා සමිදු පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
කොතැනක දැක්කත් දන නමා වදින්න පුළුවන්අපේ පිනට පහළ වූ රණ විරුවාණන් අපේ වර්තමානයේ දුටු ගැමුණුවන්.. සදා ණය ගැති ඔබ සියලු දෙනාටම.... මගේ බුදු පියාණන් තුන් වරක් ප්‍රදක්ෂිණා කර වැඩිය බූමියේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කල බූමියෙ උතුම් ධාතුන් වහන්සේලා වැඩම හිදිනා බූමියෙ මුර දේවතා එලි නුබලායි.... පුදුමාකාර ගෞරවයක් දැනෙනවා ත්‍රිවිධ හමුදා සියළුම රණවිරුවනි... ආදරෙයි හැමදාම...... ❤️❤️❤️❤️❤️❤️
Wanasa ඔබටත් ස්තුතියි මේ සියළුම කාරණා අපේ දැනගැනීමට ඉදිරිපත් කරනවාට..... ආදරෙයි ඔබටත් ❤️❤️❤️❤️
නිවේදක මහත්මයා ඉල්ලීමක් කරනවා දිගටම මේ වගේ අපේ රටේ සැගවුනු පුද්ගලයින්ගේ vedio දාන්න කියලා ❤☺️
අද තමයි මේ චැනල් එක හම්බුනේ ඇත්තටම මේක ලංකාවේ ලොකු ඉල්ලුමක් තියන මාතෘකාවක් මන් හිතනවා ඉක්මනටම 1M ගන්න පුලුවන් වෙයි කියලා. ඒ වගේම යෝජනාවක් කරන්න කැමතියි කතානායකවරයා එයාගේ කතාව විස්තර කරන් යද්දි ඇනිමේශන් එකක් හෝ පින්තූරයක් මාර්ගයෙන් එම යුද සැලසුම ගලා යන ආකාරය (සිතියමක් තුල) පෙන්නුම් කලොත් එය මෙය නරඹන්නට එම කතාව ඉතාමත් පහසුවෙන් නිවරදි පරිදි අවබෝධ කර ගැනීමට මෙන්ම එම බාවිතාවන යුධ වචන පිලිබඳ දැනීම අඩු ඕනාම බුද්ධි මට්ටමක අයෙක්ට උවත් එම කතාවේ රසවත් බව නොවෙනස්ව ඉතා ඉහල රසවින්දනයක් ලබා ගැනීමට එමගින් හැකියාව ලැබෙයි කියලා විශ්වාස කරනවා
ස්තූති .
❤️❤️❤️🙏🙏🙏👍👍👍
I don't have words to express my Gratitude to this Soldier and all the others!!!!! Salute!!!!
තවත් මිහිපිට එක දෙවි කෙනෙක් තෙරුවන් සරණයි මහා රාවණයන් ගේ පිහිට .
අපෙ රනව්රුවන්ට හදවතින්ම ආචාර කරනවා.👍👍👍👍👍❤️❤️❤️❤️❤️
මෙවැනි වීරෝධාර රණවිරුවන් නිසයි අපි අද නිදහසේ ජීවත් වෙන්නෙ.💪👍'රණවිරුවානනි' ඔබට දළදා සමිඳු පිහිට ලැබේවා..!🙏