චිංතක අමරසිංහගේ මව ග්ලැඩිස් මහත්මිය මාද්‍යට පැවසූ සංවේදී කතාව පළමු කොටස.

Поділитися
Вставка
  • Опубліковано 4 гру 2024

КОМЕНТАРІ • 1,3 тис.

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial  5 місяців тому +271

    මේ ඉන්නෙ ග්ලැඩිස් මහත්මිය නෙවෙයි කියන අය මෙන්න මේ ලිංක් එකෙන් ගිහින් බලලා ඇවිත් හැලි ලියපල්ලා. මොකද මේ හැම වැඩසටහනක්ම ඉතාමත් වගකීමෙන් දාන වැඩසටහන් . මෙන්න ua-cam.com/users/postUgkxiqX8acsAAuPWUV9vpiW68NmuqF4TO2c1?si=CqOYrKQv61hTpZ6J
    ඔය ෆොටෝ එක අරත්තෙ 2021

    • @ranukamperera2500
      @ranukamperera2500 5 місяців тому +23

      කොටියා බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ නිකම් නෙවෙයි ❤️❤️❤️

    • @jperera9606
      @jperera9606 5 місяців тому +15

      Kotiya respect ❤️❤️❤️

    • @AmilaB.A.
      @AmilaB.A. 5 місяців тому +2

      මේකෙ ඉන්නවා දේශපාලන වහල්ලු කට්ටියක් කියනවා උන් වහල්ලු නෙවේ මාලිමාවට ගාගෙන උන්ට රිදෙනවා ඇත්ත එලිවෙනකොට උනුත් වහල්ලු තමා එතකොට, අනිකා අර සොත්ති උපාලිගේ පේමදාසයගේ පලස්තීන අන්තවාදී ත්‍රස්තවාදී සජිත් ප්‍රෙමදාසය නිවටයගේ එවුන් අනික් එවුන් රනිල් පිම්ම්පියගේ එවුන්.
      ඇත්ත එලිවෙනකොට උන්ට රිදෙනවා ඉන්ට බෑ අම්මෝ එතකොට තමා ඔය comment දාලා දගලන්නේ..
      ඔය අරගලේ කියලා ආපු එවුන් බහුතරේ ආවේ රටවෙනුවෙන් නෙවේ යටි අරමුණුවලට..තම්බියෝ ආවේ උන්ගේ බුර්කාවා අය ඇදගන්න අලක්‍යිඩා තලේබාන් නීති ටික දාගන්න, අනික් උන් ආවේ jvp ගේන්න මේකෙන් පොටක් පාදගන්න , අනික් උන් ආවේ සජියා ගේන්න අන්තිමට දෙගොල්ලටම නැති කල්ලතෝනි 🐕 ක් පුටුවේ ජනාධිපති උනා.
      ඔබ ඔය දේවල් ගනන් ගන්න එපා..අපිනම් ඔය සින්හල් කියන සතියෙන් අමතක කරන 8% ක් විතර ඉන්න සින්හල 🐕 කියන ඒව ගනන් ගන්නේ නෑ..උන්ට උදව්වක් ඉල්ලුවත් කරන්නේ නෑ අරගල කියාපු එක 🐕 ක් අදනෑ උද්දමනය 3 ගුනයක් වෙනකොට.රනිලා එලවන්නෙ ඔය අරගලවලට ආපු එකෙක් නෑ.
      .ඔයහැම එකාම වාසියට ආපු 🐕 ..
      එහෙම උන් සුලුතරයක් ඉන්න තැන අරවගේ අරගල උනානම් ඔයාකරන වැඩසටහන්වලට වැරදි හොයන උන් නැතිවෙන්න විදිහක් නෑනේ..
      මේකෙන් දන්නේ නැත්තන් කොටියාගොඩ රන්ජි කියන්නේ තුන්මුල්ලේ පද්මේ කියලා කියලා හිතන් ඉන්නේ අපි..😂😂
      ජයවෙවා ඔබේ ගමනට.❤❤

    • @alwissemini7628
      @alwissemini7628 5 місяців тому +40

      අම්මට නැතුව වෙන කෙනෙක්ට ඔහොම කතා කරන්න බැහැ .🙄😢..බිත්තර ගෙඩි දෙකක් වගේ පොඩි කරලා ගිලලා බඩ ඇතුලෙ හන්ගගන්න තිබුනානම් කියලා කියද්දි කදුලු කඩන් වැටුනේ පපුව පිච්චෙන ගමන්.😢

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  5 місяців тому +12

      @user-uv2ze4ck2r අනිවාර්යයෙන් ❤️🙏🙏

  • @DinoMadhushan
    @DinoMadhushan 5 місяців тому +32

    මේ ප්‍රශ්න අහන විදිය පැහැදිලි නෑ කියලා කව්දෝ comment දාලා තිබ්බා මෙහෙම කෙනෙක් එක්ක මෙහෙම පුතෙක් වගේ කතා කරන එකට ගොඩක් පිං තරිඳු ❤ තොරලා බෙරලා ලස්සනට වැඩ සටහන කරා 🎉 මේ මිනිස්සුගෙ හිතෙ තියෙන දුක ඔහොම කියලා හිත නිදහස් වෙනවා ජය තරිදු 🎉

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  5 місяців тому +1

      ❤️❤️🙏🙏🙏

    • @Shan_one_and_only
      @Shan_one_and_only 5 місяців тому +3

      එහෙනම් මේ වැඩසටහන් නොකර ළඟට වෙලා දුක අහ අහ ඉන්න තිබ්බනෙ..කරන එකක් හරියට කරන්න ඕනෙ නැත්තම් නොකර ඉන්න ඕනෙ ...අම්මා පුතා සම්බන්ධකම් වෙනයි වැඩසටහන් වෙනයි ඒකයි...අම්මගෙ දුක පුතා මේකේ දාන්නෙ හේතුවක් ඇතුවනෙ ...එහෙනම් ඒක හරියට කරන්න ඕනෙ.ඒකට පුහුණුවක් තියෙන්න ඕනෙ ඒ මනුස්සයගෙ හිත නොරිදෙන්න පැහැදිලිව කතාව ගන්න...ඒ cmnt බලලවත් අඩු පාඩු හදාගන්න එකයි වටින්නෙ.

    • @ZealComputers
      @ZealComputers 4 місяці тому +1

      ​@@Shan_one_and_only ඇත්තටම ඇත්ත අහනකොට දුකයි.. මං මෙක ගැන ගොඩක් හොයලා තියෙනවා. ඒත් මේ අම්මා ඇත්ත කියන්නේ.. හොයන්න හොයලා අදහස් ප්‍රකාශ කරන්න..

    • @Shan_one_and_only
      @Shan_one_and_only 4 місяці тому

      @@ZealComputers ඔව් මම වැරැද්ද පිළිගන්නවා... උඩ මම කියපු එක ඉල්ලා අස් කරගන්නවා...මොකද ඒක වැරදි වැටහීමක් මගෙ.මම මකොටිය්ගෙ බලපු පලමු වීඩියෝව.පස්සෙ අනිත් ඒවා බලද්දි තමයි මේ episode එකේ වෙනස තේරුම් ගත්තෙ.ඒකට මම පෞද්ගලිකව වෙන cmnt එකකින් කොටියාගෙන් සමාව ඉල්ලුවා.

  • @ishanmanju229
    @ishanmanju229 5 місяців тому +45

    මේ මනුස්සයා හොද වැදගත් මනුස්සයෙක් .හොද වැදගත් පරම්පරාවක උගත් මනුස්සයෙක් .. මිනිස්සු විනාසකරේ දේශපාලුවෝ

  • @donluke3900
    @donluke3900 5 місяців тому +45

    එල එල සුපිරියක් දිර්ගායු එ අම්මට ❤❤❤
    අනෙ බොහොම දුකයි මෙ ජිවිත ගන මතකය අනර්ගයි
    කොටියා thanks lots of much

  • @anuradhajayasuriya3186
    @anuradhajayasuriya3186 5 місяців тому +68

    මගේ අම්මා නෙවුනත් අම්මා අම්මම තමයි ආදරේයි අම්මේ හරි හෝ වැරදි අදටත් දැකලවත් නැති චින්තකයට ධම්මිකයටයි පට්ටම ආදරේයි ❤

  • @nera456
    @nera456 5 місяців тому +79

    තරිඳු මචං උඹේ Subject එක පැත්තෙන් උඹ expert කෙනෙක්👍👍

  • @srimaldanu6761
    @srimaldanu6761 5 місяців тому +70

    අහන්න වටින සත්‍ය කතාවක්!!! ඇහින්සක මිනිස්සු රෞද්‍ර කරල පෙන්නන ටෙලිනාට්‍ය බලල වැරදි වැටහීම් වලින් ඉන්න අයට හොද සංවාදයක් .. Thanks කොටියා ❤️😃👍

  • @asithadharmasiri1483
    @asithadharmasiri1483 5 місяців тому +22

    මේ වැඩසටහන අපිට වගේම ඒ මනුස්සයගෙ හිතට ලොකු සැනසීමක් වෙන්න ඇති අයියෙ. ඇත්ත දැන්වත් සමාජයට සමාජ ගත කරන්න ඒ අම්මගෙන්ම මේ කරපු කථාවට නොපෙනෙන බලවේග වලිනුත් අයියට හයියක් වේවි කියලා හිතෙනවා. අයියට දෙයියනෙ කියලා දිගටම හරි යන්නෙ අයියා මේ කරන සමාජ මෙහෙවර සහ ඒ මිනිසුන්ගෙ ඇත්ත තත්වය සමාජයට සමාජ ගත කරන නිසා වෙන්නම ඇති අයියෙ ❤
    ජය වේවා අයියෙ 🎉🎉🎉❤

  • @shan.1755
    @shan.1755 5 місяців тому +22

    කවුරු මොන ලෙජන්ට් ඇවිත් මොන විදියට කිව්වත් අපට ඔබව විශ්වාසයි ඔබ කරන වැඩසටහන් සත්‍යය බව කියා..
    ඔබට ගොඩක් ස්තුතියි ජය වේවා..💪
    අහස පොළොව නුහුලන මෙවැනි දුකක් කිසිම අම්මකුට හිමි නොවේවා. ජේසු පිහිටයි බුදු සරණයි අම්මේ✝️☸️🙏♥️

  • @ireshsanjaya3487
    @ireshsanjaya3487 5 місяців тому +34

    දුක හිතුනා ඒ අම්මාගේ කතාවලට 😢 නියමයි අයියා ❤👍👍👍

  • @スバダハマ
    @スバダハマ 5 місяців тому +29

    දැන් මොනා කිවාත් අහිංසක මිනිස්සු නැති වෙලා,ඒත් උනේ නැති උනත් මට හිතුනේ කොහොමහරි රටකට යවගන්න තිබුනානම් අද ඒ අහිංසක ජිවිත වටිනා ජිවිත අරක්ෂා වෙන්න තිබුනා.ඒත් වෙන්න ඔනි නැති දෙවල් වෙලා ඉවරයි.මොඩයින්ට දෙශපාලන බලය අයුධ ලැබිලා අහිංසක ලස්සන ජිවිත විනාශ කරලා.හරිම දුකක් දැනෙනවා මේ උන අසාධාරණ දෙවල් ඇහෙද්දි 😢 මෙහෙම මිනිස්සු අසාධාරණකම් කරපු ජිව්ත විනාශ කරපු එවගේ දෙවල් කරපු උන්ට කිසිම ගැලවිමක් නැහැ සැනසිමකුත් නැහැ ස්භදහම හැමදෙම බලාගනි 🙏
    මෙවගේ අසරණ උන දෙමාපියන් සහොදර සහොදරියන් කොයිතරම් ඇතිද,එ හැමොගෙම ජිව්තයට සැනසිම,සුවය,සතුට ලැබෙන්න ඔනී 🥹🙏

  • @ayanthamaduranga1927
    @ayanthamaduranga1927 5 місяців тому +99

    කිසි බයක් නැතිව හැම තැනම ගිහින් මෙච්චර මහන්සි වෙලා පාතාලය ගැන මෙච්චර කරැණු හොයාගත්ත උබ තමයි මචන් කොටියා real වැඩ්ඩා 💪😍

    • @DineshChandrakumra
      @DineshChandrakumra 24 дні тому

      Muth borru ahanooo apith pacpane me anne

    • @ayanthamaduranga1927
      @ayanthamaduranga1927 24 дні тому

      @DineshChandrakumra උබලා වගේ කීබොඩ් ගොතයින්ට උත්තර දිලා වැඩන් නැ කිරි පුතේ 🤣🤣🤣

    • @game2you421
      @game2you421 12 днів тому

      😂😂😂😂😂

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 5 місяців тому +24

    හරිම වැදගත් මාතෘකාවක්..රටට සත්‍යය එලිකිරීම වැදගත්

  • @jnilosh4637
    @jnilosh4637 5 місяців тому +114

    පාඩුවේ ඉන්න උන් අවුස්සගත්තම යක්කු වෙනවා,හොදම උදාහරණයක් මේක😢

    • @ZealComputers
      @ZealComputers 4 місяці тому

      අවංක අදහසක්...

  • @Bojith87
    @Bojith87 5 місяців тому +25

    තරිඳු,වැඩසටහන ඉතාමත් හොදට මෙහෙයවනව,කතානායිකාවට අවස්ථාව දීල,චින්තක,ධම්මික වගේ රටට සේවයක් කරන්න හිටපු තරුණ ජීවිත කීයක් නැතිවෙන්න ඇතිද මේ බල කෝන්තර නිසා..

  • @lovesl9386
    @lovesl9386 5 місяців тому +26

    දරුවො රටේ නමගිය අපරාධකාරයො වෙන්න පුලුවන්.හැබැයි අම්මා කෙනෙක්ගෙ චරිතය උපරිමයෙන්ම කරපු ආදර්ශමත් මාතාවක්.ඉදිරි ජීවිතය නිදුක් නීරෝගීව ගතකරන්න මේ මවට ලැබේවා

  • @merilsuren5821
    @merilsuren5821 5 місяців тому +6

    හරිම ආදරණිය අම්මා කෙනෙක් දිරිය කාන්තාවක් ❤️ චින්තක,ධම්මික ආදරනිය චරිතවල් මන් ආස කරන චරිත නිවන් සුව දෙපලට 🙏

  • @MyKorean-df4vf
    @MyKorean-df4vf 5 місяців тому +26

    උබ ඇවිල්ලා නියම චරිතයක් හොදේ...ආදරෙයි හදවතේ අඩියෙන්ම.. 🖤

  • @wenuradhananjaya4372
    @wenuradhananjaya4372 5 місяців тому +22

    ගිණි අවි සහ ගිණිකෙලි ටෙලිනාටයේ තියන විදිහට මේ අම්මාට ලොකු අපහසයක් කරල තියෙනෙ හරි නම් අපහස නඩුවක් දාන්න ඕනි එවුන්ට මේ වගේ අහිංසක නිර්දෝශි අම්මාගේ ප්‍රතිරූපය විනාස කෙරුවට
    තරිදුව නියමයි ❤

    • @ranganasrimal4967
      @ranganasrimal4967 2 місяці тому

      ඇත්ත

    • @SamalWarnakulasuriya
      @SamalWarnakulasuriya Місяць тому

      ඒකනේ බං ගැටිස් ගැන තියෙන්නේ වෙනම කතාවක් නෙ දෙරණේ ගිනි අවි සහ ගිනි මේ මනුස්සයා අහිංසක මනුස්සයෙක් අනිවාර්යෙන්ම නඩුවක් දාන්න ඕනා සමාජ ගත කළාට මේ වගේ අහිංසක අම්මා කෙනෙක්ව අපරාධ ගෑනි විදියට සමාජගත කළාට

  • @lahirusampath1520
    @lahirusampath1520 5 місяців тому +28

    නියමයි තරිඳු අයියා නියමයි ❤🔥👌
    මේක Trending වෙන්න ඕනෙම Video එකක් 👌👌👌

  • @imarichman1
    @imarichman1 3 місяці тому +2

    ගොඩක් ස්තුතියි තරිඳු අපි දැකපු අපි දන්න ඉතිහාසය ජීවමාන සාක්ෂි සහිතව අපිට ඉදිරිපත් කරනවට..Respect..👍👍

  • @slstats7948
    @slstats7948 5 місяців тому +285

    ගිණිඅවි සහ ගිණිකෙළි ටෙලිනාට්‍ය ආසාවෙන් බලපු සෙට් එක මේ කොනට 😊
    👇

    • @DianaFernandoyttguvhgcgtv
      @DianaFernandoyttguvhgcgtv 5 місяців тому +3

      Amataka na metana ❤☝️tiyanawa.

    • @max-ob4ns
      @max-ob4ns 5 місяців тому +3

      A nattiya varadiy bn samhra than

    • @dushangeethanjana1281
      @dushangeethanjana1281 5 місяців тому +4

      එතකොට බන් ගිනිඅවි සහ ගිනි කෙලි drama එකේ තිබ්බ මේ අම්මාගෙයි කොටියාගොඩ උන් එක්ක තිබ්බ සම්බන්ධතා ඔක්කොම ඇත්තද... ඒකියන්නේ ටෙලිනාට්‍යයේ තිබ්බ කතාව ඇත්තද...

    • @jeewanharsha3619
      @jeewanharsha3619 5 місяців тому +3

      Film ekath tynwa dn

    • @bhashithapushpajith7760
      @bhashithapushpajith7760 5 місяців тому +1

      අනිවා... ❤

  • @GraciAs-es5dr
    @GraciAs-es5dr 5 місяців тому +40

    පුස් රස්තියාදුකාර චරිත,.මිනියක් මරන්න ඔනැම කෙනෙකුට පුළුවන්,ශක්තිය තාවකාලිකය,නියම ශක්තිමත් කෙනා යනු පවුලට රටට ආර්තිකයට ප්‍රයොජනවත්ව ජිවත් වෙලා දුර්වලයා රැක බලා ගන්නා කෙනාය,

    • @FajiMohomad
      @FajiMohomad 4 місяці тому +2

      @@GraciAs-es5dr ප්‍රශ්නය ඔබේ නොවන තාක් උත්තරය දාර්ශනිකයි 🖕🖕🖕

    • @karshafernando1363
      @karshafernando1363 2 місяці тому +1

      Uba oya kiyana ewa karanna puluwan .....dawase gaane eka eka ubalawa maranna gedarata awe nattan....loku talk denna puluwan prashna ubalage nemei nisa...

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 5 місяців тому +63

    මේක නම් කැළඹිල්ලක් වෙනවා..සුපිරියක් තමා තරිඳු අයියා.❤❤

  • @ChandanaJanesh
    @ChandanaJanesh 5 місяців тому +23

    මේ අම්මගේ මනුස්සයා.. සහොදරයො...දරුවො හැමොම මරලා ...කොච්චර දුකක් ඇද්ද..පටාචාර කතාව මතක් උනා..😢😢 ..

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 5 місяців тому +1

    ess dekata dekalawath nethi චින්තක සහෝදරයාට ආදරෙයි චින්තක wage අහිංසක kollanwa desapaluwo karapu dewall මම kiyanne චින්තක hitapu thena wena kawru hitiyath karanne oko thamai .චින්තක සහෝදරයා kiyanne සුපිරි Bullat ekak kiwoth hari kiyalla මම kiyanawa.තරිඳු aiye oyaa me karana wedasathana සුපිරි me සමාජය hithagena inne චින්තක අමරසිංහ kiyanne අම්මාගේ bade idala pathalaya karawage unge katawall wahanna me oyaa karana wedasatahata ewage unta hoda kane පහරක්. ජයවේවා සහෝදරයා

  • @SameeraGunasekara
    @SameeraGunasekara 5 місяців тому +20

    පාතාලය නිර්මාණය කරන්නෙත් පෝෂණය කරන්නෙත් දේශපාලකයන් සහ පොලීසියයි.... අදූරදර්ශි දේශපාලන තීන්දු තීරණ සහ අනීතික පොලිස් ක්‍රියාවන් සමාජය විසින් අනුමත කිරීමේ ප්‍රතිඵලය පාතාලයේ බිහිවීමයි....

  • @rrforeignemploymentagency7396
    @rrforeignemploymentagency7396 4 місяці тому +6

    ආදරණීය චින්තක පුතා ,ධම්මික පුතා ,ග්ලැටිස් අක්ක ඇත්තටම පව් මේ පවුලටම මහා අපරාධයක් උනේ අහිංසක දරුවො

  • @tiptipslk
    @tiptipslk 5 місяців тому +27

    මේක trending 1කරමු කොල්ලනේ.

  • @FactTube10-e8l
    @FactTube10-e8l 5 місяців тому +32

    බලන්න කලින් ❤ එකක් මගෙන්

  • @Chandrajith100
    @Chandrajith100 5 місяців тому +11

    Notification ආව ගමන්ම ආව, දෑන්ම මේක බලනවා මමත්, බලල ඈවිත් කමෙන්ට් එකක් ආයෙම දාන්නම්, thanks a lot once again for keeping up to your promise!!!! Mad Respect to you 😍😍😍

  • @namindushehan
    @namindushehan 5 місяців тому +2

    කොටස් දෙකම එකට බලන්න ඕන නිසා දෙවෙනිපාරට බලන්නේ.. ජයවේවා තරිඳු අයියා ❤ ජීවිතේ වෙන කිසිම පොතක් එනකන් මෙච්චර බලන් ඉඳල නෑ.

  • @krishanjayasuriya5032
    @krishanjayasuriya5032 5 місяців тому +4

    බොහෝම ස්තූති යි ඇත්ත සමාජ ගත කිරීම පිලිබද ව.

  • @West99818
    @West99818 5 місяців тому +37

    කොටියා මේ කතාව ඔතන ඉදන් අහපූ උබේ ඇහැටත් කදුලක් ඉනුවා නම්.. බලන අපිවත් මේච්චර අවුල් කලා නම්, ඒ දරුවෝ දෙන්නම නැති වෙච්ච මේ අම්මට මොන තරම් නම් වේදනාවක් ඇද්ද... 😓 මේච්චර කාලේකට මේ චැනල් එකෙන් එලියට ආව හොදම සහ අධි සංවේදීම කතාව මේක..ඒකේ දෙකක් නෑ.. වැඩේ දිගටම කරගෙන යන්න උබට ජය කොටියෝ...
    ❤❤

  • @MaheshDasanayake
    @MaheshDasanayake 5 місяців тому +93

    ගැලැටිස් නැන්ද කියන්නෙ පටාචාරල ගෙන් පස්සෙ නූතනයේ සෝචනීයම ඉරණම් වලට මුහුන පාන්ඩ වුන අපේ කාලයේ ගැහැනියක්

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 5 місяців тому +98

    අම්මාගෙ ⁣නිමක් නැති ආදරය.... 'පොඩි කරලා පොඩි කරලා බඩේ හංඟන්න පුළුවන් නම්.....' 😞

  • @bernardanthony7378
    @bernardanthony7378 5 місяців тому +11

    අඳබාල අය බලයට ගේන්න හිතන්නවත් එපා.නැවත ඒ භිහිසුනු තත්වය ඇති වෙනව ඒක ෂුවර්.සමාජය නිවැරදි දිසාවට යොමු කරන්න මහන්සි වෙන්න. මාලිමාව බලයට පත් කරමු.සැමට භුද්ධිය පහල වේවා.

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 5 місяців тому +58

    සොතියාගේ ගුකාපු කිලිට්ටො අහිසංක කොල්ලො දෙන්නෙක්,නැති කරා දැන් සොත්ති අපායෙ ලොදිය හැලියේ ඇති දැන්

  • @Indikapiyantha91
    @Indikapiyantha91 5 місяців тому +14

    දන්සල් කන්න ගියා ඒකයි පරක්කු උනේ😑😑..දැන් ආවගමන්ම බලනවා😘😘සුපිරියක් සහෝ...කියන්න ගොඩාක් දේවල් තිබුනත් කතාව ඊටවඩා වටිනවා..ඒකනිසා තමා බලන්න ඉස්සරින් කොමෙන්ට් එකක් දාන්න හිතුනේ🎉🎉🎉😘😘😘😘🤗🤗🤗😍

  • @wijesinghemanju-dk3xb
    @wijesinghemanju-dk3xb 5 місяців тому +89

    මෙ අම්මා වෙනුවෙන් තරිඋු අයියෙ පොඩ් පන්ඩි එකක් හදලා එ අම්මට බෙහෙත් ටික ගන්න උදවු කරමු

    • @letslearn-jk5cy
      @letslearn-jk5cy 5 місяців тому +9

      Tharindu උඹේ ගමනට සල්ලි ගාව ගන්න එපා
      යන විදියට යමු

    • @Devil678-j9j
      @Devil678-j9j 5 місяців тому +7

      මැරයොන්ට fund හද්න්න පිස්සුද යකො මුටට් හිරෙ ගිහින් වෙඩී කන්න වෙන්නෙ 😂

    • @mangalasuraweera930
      @mangalasuraweera930 5 місяців тому +1

      තරිඳු ඊලග කොටස එනකන් බලා සිටිමි.

    • @judekrishantha4287
      @judekrishantha4287 5 місяців тому +6

      @wijesinghemanju-dk3xb මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා මේ ඉන්නේ ඒ කාලේ පාතාලේ නම ගියපු අංක 1 පාතාල නායකයකයන්ගේ නංගි කෙනෙක් සහ අම්මා කෙනෙක්..මේ page එකෙන් මේ වැඩසටහන කරන එකම ලොකු දෙයක්..ඕවට ගිහින් පුතානෝ deal පේමදාසයා කොටියාගේ ගමනට උනත් ගේම දෙන්න පුලුවන්..
      Program එක විතරක් බලපන් පාඩුවේ පලයන්..නැති ප්‍රශ්න හදලා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්න ඕනෙ නෑ.

    • @magedaragamage9824
      @magedaragamage9824 5 місяців тому +2

      @@letslearn-jk5cyෆන්ඩ් හදන්න හදන එකා කොටියගෙම එකෙක් වෙන්න පුලුවං...😂😂😂

  • @InitialThinker
    @InitialThinker 5 місяців тому +74

    ඔබ‍ට ගොඩක් පින් දම්මික මාමේ ඔබ නිසයි මම අද Nasa එකේ Aeronautical Engineer කෙනෙක් වෙන්න පුළුවන් උනා සහ මගේ අක්කට Double major එකක් American Campus එහෙකින් හම්බුනේ ❤️. මට තාමත් එ හිනාව මැවිලා පේනවා ලොකු උනාම කව්ද වෙන්න කැමති කියල ඇහුවම. තාත්තා මැරුණට පස්සේ හිටියේ ඔයා විතරයි හැමදේටම. ගොඩක් පින් මාමේ මාව හරි මාර්ගේ යැවුවට ❤. කවද හරි මගේ ළමයෙක්ට ඔබේ නම තබමි ❤️

    • @tharindufernandokotiyaofficial
      @tharindufernandokotiyaofficial  5 місяців тому +5

      සහෝදරයා 🙏🙏❤️❤️❤️

    • @ThejakaAththanayaka
      @ThejakaAththanayaka 5 місяців тому +8

      @@InitialThinker ඕව කියන්න යන්න එපා හැමතැනම. ඕව ප්‍රශ්න වෙන්න පුළුවන්. එයා හොඳක් කරානම් ඒවා හිතේ තියන් ඉන්න. තරහ තියෙන මිනිස්සු ඉන්නවා තාමත් ඔබේ හෝ ඔබෙ අක්කගේ පිටින් යාහැක. පුලුවන්නම් දානයක් දෙන්න මතක් කර ලොකුවට ඕන්නැ බඩගින්නේ ඉන්න සතෙක්ට හරි කන්න දෙන්න ඒවත් සැහෙන පිනක්.

    • @dinujayapathum5640
      @dinujayapathum5640 4 місяці тому

      සිරාවටම කව්ද ඔයා එයාගෙ කියනවද

    • @CampingLifeStyl
      @CampingLifeStyl 4 місяці тому +4

      😂😂😂😂 පල පකයො බොරු නොකිය ...😅

    • @InitialThinker
      @InitialThinker 4 місяці тому

      ​​@@dinujayapathum5640 සමාවෙන්න Notification disabled account එකෙ එකයි සමහර comments පේන්නැත්තේ. දම්මික මාමා මගෙ කුරුත් නෙමෙයි. මගෙ පවුලෙ කෙනෙකුත් නෙමෙයි. පොඩි කලේ ඉස්කෝලෙකට දාලා අක්කවයි මල්ලිවයි මාවයි ඉගැන්නුවේ, ඉන්න තැන හදලා දුන්නේ සහ කන්න දුන්නේ මෙ මාමා එකයි. මට ගනන් පවා කියල දීලා තියෙනව. සමාවෙන්න මෙහෙම අයිත් comment දන්නැ. 🙏🙏🙏

  • @miniproduction5220
    @miniproduction5220 5 місяців тому +53

    චිංතක❤
    දම්මික❤

  • @pasindurathnayake8388
    @pasindurathnayake8388 5 місяців тому +18

    Chinthaka aiya dammika aiya pau appa me gladis amma ge kathawa ahuwwama video eka iwara weddi mage as deketh kadulu jesu pihitai amme

  • @sasi_x
    @sasi_x 5 місяців тому +61

    ඔයා මීට අවුරුදු 2කට කලින් ග්ලැඩිස් අම්මා ගැන fb එකේ දාලා මතකයි ❤ පොත එනකම් හිටියේ මේ කතාව දැනගන්න ❤ බොහොම ස්තූතියි. මෙහෙම එපියක් කරාට ❤ මේකනම් ට්‍රෙන්ඩින්ග් යන්නම ඕනි කොටි බ්‍රදර් ❤

    • @dinushagalagedara4248
      @dinushagalagedara4248 5 місяців тому +3

      මුගේ පොත එන එකක් නෙමෙයි බන්😂😂😂

  • @danuwan777
    @danuwan777 5 місяців тому +17

    හරිම සංවේදී කතාවක්.. පුදුම කරුමයක් ඒ මිනිස්සුන්ට පඩ්සන් දීලා තියෙන්නේ..

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 5 місяців тому +4

    අම්මේ ඔයාගෙ කතා ව අහන කොට ඇස් වලට .කඳුළු ආවා හරිම දුක යි ඔයා ගොඩාක් ශක්තිමත් අම්මා කෙනකු බව කිව යුතුය කෝටි යා ඔයාට ගොඩාක් ස් තු ති යි ❤

  • @viranchanura3834
    @viranchanura3834 5 місяців тому +87

    දැන් පාතාලේ ඉන්න උනුත් මේක බලනවනම්.. අම්මෙක්ගේ වේදනාව දැකලා හරි හැදියල්ලා.. කවුරුත් නෑ අන්තිමට... අම්මා විතරයි😢

    • @anomaadhikari7175
      @anomaadhikari7175 5 місяців тому

      Pataleta watune kohomada .eka hitana. Samajaya wisa.sirisena kure. Premadasa

    • @tharangaonline7711
      @tharangaonline7711 4 місяці тому

      හැදුනත් මරනවා
      නැතත් මරනවා

  • @yasirudilshan9886
    @yasirudilshan9886 5 місяців тому +10

    අම්ම කෙනෙක්ගේ හදවතින් එන වචන..අම්මා කෙනෙකුට තමන්ගේ දරුවා මැණිකක් මොන දේ උනත්🖤 ජය

  • @chanaplace2891
    @chanaplace2891 5 місяців тому +8

    මොනා උනත් අම්මෙක් දරුවෙක් ට තියන ආදරෙ ඒ අම්මා මැරෙනතුරු නැතිවෙන්නේ නැහැ අංගුලි මලවත් අන්තිමට හොයාගන ගියේ අම්මා අම්මෙක් ගේ ආදරෙ මේ ලෝකේ කිසිම දෙකට සමකරන්න බැහැ ඒ අම්මගේ ඒ වේදනාව ත් මැරෙනතුරු නැතිවෙන්නේ නැහැ බුදුසරණයි 🙏💕💕

  • @sadunihimansha9193
    @sadunihimansha9193 5 місяців тому +57

    ලංකාවේ ලොකුම පාතාලය පොලිස් පාතාලය ගොඩාක්
    කාලකන්නි පොලිසිය කියන පාතාල රජවරැ මතු අනාගතය බලාගෙන හිටපියව් යොපේ දරැවෝ තමයි ලෝකයේම අපරාධ කාරයන් වෙන්නෙ
    ලෝ දහමට අනුව
    අහිංසක දරුවන් මේ වගේ තැනට පත්කරන උබලගේ දරැවො වෙන මොනව කරන්නද
    කර්මය කර්ම ථල ලෙසම.

  • @Pasindu________7
    @Pasindu________7 5 місяців тому +9

    Yt එකෙ මං දැකපු සුපිරිම වෙනස්ම විදියෙ චැනල් එකක් 🖤 හදවතින්ව ජය වේවා තරිදුවෝ 🖤

  • @sachinshyamal8359
    @sachinshyamal8359 5 місяців тому +13

    තමන්ගේ පුතාල දෙන්න මරලත්, කිසිම වෛරයක් නැතුව කදුලු පිහිද පිහිද කතා කරන මේ අම්මාගේ කතාව ඇහුවම, මේ දරුවෝ දෙන්නත් කොච්චර නිහතමානී විදිහට ඉන්න ඇති කියලා ආය අමුතුවෙන් සාක්ෂි ඕන නෑ.. පාදඩ දේශපාලුවොයී උන්ගේ කටු කන බල්ලෝ නිසා... අවුරුදු 16ක පොඩි ලමයෙක්ගේ කකුල් කඩන්න මරන්න පුලුවන් දූශන සමයක්... අම්මෝ.. හිතාගන්නවත් බෑ... ඒත් වගකීමෙන් කියනවා මේ කාලේ ම්හෙම නොවී ඉන්න ප්‍රදානම හේතුවක් විදිහට social media. Communication sources වැඩි නිසා.. ❤

  • @NirmalEranga-zb3cu
    @NirmalEranga-zb3cu 5 місяців тому +28

    මචං ඔයා කරුනු කියන කෙනාගෙන් කරුනු ටික ලස්සනට පිලිවෙලට එලියට ගන්න බලන්න ඒයාලා මතක ගොඩක හිර වෙලා ඉන්න මිනිස්සු ❤

  • @shannnaa7033
    @shannnaa7033 5 місяців тому +8

    චින්තක ආසම චරිතයක් පාතාලයේ උනාට ❤️

    • @daya3887
      @daya3887 5 місяців тому

      Patalya bihi krnne samajaya

  • @Viral_Videos648
    @Viral_Videos648 Місяць тому +4

    තුම්මුල්ලෙ පද්මෙ ගැන හෙළිදරව්වක් දෙන්නකො.. 🙏

  • @Linda-kx7sb
    @Linda-kx7sb 5 місяців тому +20

    හැමෝම ගිය මෙි අහිංසක අමිමා විදව විදව ජිවත් වෙනවා මෙිවගේ අපරාධ වලට වචනයකින් හරි සහාගි උන එවුන්ට පණ පිටින් පණුවො තියන්න ඹිනැ අහිංසක ජිවිත නැති කලාට

  • @supundhanushka
    @supundhanushka 5 місяців тому +3

    බලන්න දවස් ගනන් බලාගෙන හිටපු video එක..thank you 🐅

  • @KaviduDilshan-qx9em
    @KaviduDilshan-qx9em 5 місяців тому +26

    ඒ වේදනාව පපුව පැලෙන්න දැනුනා අම්මේ 🥺🥺💔💔 පාතාලෙ නෙවෙයි මොන තාලෙ උනත් චින්තකව හදවතටම දැනුණා 🥺🥺🥺❤️

  • @Karubro86
    @Karubro86 5 місяців тому +43

    නියමයි කොටියා මචං හැබැයි පරිස්සමෙන් මේක දකින වැඩිහිටියන්ට ඔය සහෝදරයෝ දෙන්නගෙන් වැඩ ගත්ත අය ෆෝම් වෙන්න පුළුවන්.අම්මට කරදරයක් කරන්නත් බැරි නෑ

  • @kavindaruckshan245
    @kavindaruckshan245 5 місяців тому +19

    ගොඩක් ඉස්තුති ..ඇත්ත එලිකරාට

  • @JewanIK
    @JewanIK 5 місяців тому +10

    අද නං සුපිරිම දෙයක් කරලා තියෙන්නේ බුදු සරණයි ඔයට ❤❤❤❤❤

  • @Dulantha_Wanninayake
    @Dulantha_Wanninayake 5 місяців тому +8

    First comment..Love u Tharindu brother ❤

  • @asankasilva7495
    @asankasilva7495 5 місяців тому +6

    ඉදිරියට කරන් යන්න god bless bro!!!❤❤❤❤❤

  • @pramod_tharuka
    @pramod_tharuka 4 місяці тому +7

    චින්තකගේ දම්ම්කගේ wife ලමයි එක්ක වැඩසටහනක් කරන්න ❤

  • @cddr2203
    @cddr2203 5 місяців тому +40

    චින්තක +ධම්මික....අමතක නෑ මෙතන ඉන්නවා 👉❤❤❤👈 මෙතන......respect කොටියා ✊✊✊👍👍👍❤❤❤

  • @GayanSilva-er9oc
    @GayanSilva-er9oc 5 місяців тому +3

    සහෝදරයා❤ ඔයා නියමෙට වැඩසටහන කරනවා ජය වේවා❤❤

  • @suminda8308
    @suminda8308 5 місяців тому +14

    අනුර සේනානයකටත් ාසාත්ති උපාලිටත් කලකමි පල දුන්න ඒ අමිමා ගේ ලමයි හොද දරැවෝ නිවන්සුව පතනවා දේදෙනටම

  • @NJay380
    @NJay380 5 місяців тому +105

    කොටියාගෙ මේ චැනල් එකේ වැඩිම Views යන Video එක මේක වෙනවා අනිවාර්යයෙන්ම..♥️♥️♥️

  • @shahanbroo7089
    @shahanbroo7089 5 місяців тому +6

    ගොඩක් ස්තුතියි ඔබට

  • @Yt-xw2qu
    @Yt-xw2qu 5 місяців тому +8

    කොටියො❤,ඇත්ත හෙලිකරාට ස්තූති,මේ අම්මා ගැන කොතරම් බොරු ලියලා තිබුනද😢.ඕයාලා දෙන්නටම ජේසු පිහිටයි ❤❤❤❤

  • @sewwandidilshani3374
    @sewwandidilshani3374 5 місяців тому +23

    ඇයි දෙයියන්නේ මේ අම්මට මෙච්චර වේදනාවක් දුන්නේ.කාලකන්නි දේශපාලන ටික නිසා අද මේ අම්මා කොච්චර විදවනවද.ඒවා තමයි කාලකන්නිට නැවත හම්බ උනේ.ප්‍රේමදාස කාලකන්නියා බෝම්බෙකට අහු උනා.උපාලියට වෙඩි කාලා මැරෙන්න උනා.ඔවුන්ගේ පව්ල් පිටින් හෙන ගහන්න ඕන.මේ මිනිස්සුන්ට කවදාවත් උන් සැනසිමෙන් ඉන්න දීල නෑ.බත් ටිකක්වත් නිදහසේ කන්න ඉඩ දීලා නෑ.පව් අහින්සකයෝ දෙන්නෙක්ට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනා.හොදින් ඉන්න දුන්නනම් අද රටට බරක් නැති අහින්සකයො දෙන්නෙක්.පව් අහින්සක අම්මා.අද තනි වෙලා.😢😢😢

  • @LahiruFernando-sx8kh
    @LahiruFernando-sx8kh 5 місяців тому +6

    ❤️❤️❤️❤️❤️ Aiye බොරු ලෝකයක් thamai meeta කලින් අහල තිබ්බේ.... ඔයාගේ channel eken ඇත්ත ඇති සැටියෙන් දැනගත්තා ❤️❤️👌👌 ඔයාට ජය...

  • @human-rights379
    @human-rights379 5 місяців тому +35

    "චිංතක අමරසිංහ"
    මට සල්ලි තිබුණා නම් මම ලස්සන අඳුරු කලාත්මක චිත්‍රපටයක් නිර්මාණය කරනවා!

    • @Thiththaieththa
      @Thiththaieththa 5 місяців тому

      අමරසිංහ නෙවෙයි

    • @LASSANATVBEST
      @LASSANATVBEST 5 місяців тому

      ෆිල්ම් එක මෙ අවෘද්දේ එනව

  • @jeromeperera9482
    @jeromeperera9482 5 місяців тому +2

    super kotiya - tharidu meva hoda vada minissunta aththa danaganna mevage thava vadasatahan karanna ubata shakthiya labeva..

  • @sachithdeshapriya2077
    @sachithdeshapriya2077 5 місяців тому +4

    Good work Tharindu brother.... Amma kenekge hithe wedanawa adu karana ekath..ekata dayaka wena ekath ...loku pinak bro...jayen jaya😘😘

  • @ශ්රීහස්ත
    @ශ්රීහස්ත 5 місяців тому +5

    දෙවනි පාරටත් බලනවා

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming 5 місяців тому +23

    බලහන්කොඉතින් පව් බන් ඒ මිනිස්සු.. මේ වගේ කොහෙවත් යන මගුල් වලට අහුවෙලා ජීවිතේම විනාස උන කීදෙනෙක් ඇතිද ඒ කාලෙ අපි දන්නෙ නැති උනාට.. අසරනයි ඉතින් ඒ මිනිස්සුත් 😒💔

  • @sachin_Jeykar
    @sachin_Jeykar 2 місяці тому +1

    පව් අපේ රත්තරන් අම්මා. බුදුසරණ යි අම්මේ. ❤

  • @Hemarathna666
    @Hemarathna666 5 місяців тому +11

    මොනවා උනත් රියල් වැඩ්ඩො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් දැන් ඉන්න උන් වගේ නෙමේ චින්තකලා යක්කු අයියේ අමරසිංහ පවුල ගැන තව වීඩියෝ ඕනෙ

  • @SithaShyamali-tv9gd
    @SithaShyamali-tv9gd 5 місяців тому +7

    අහිංසක දෙන්නෙක් ආදරය සහෝදරයා 😢❤❤❤

  • @dharmapriya9165
    @dharmapriya9165 5 місяців тому +16

    පාතාලය ඇතිකරපු එවුන්ට ජීවිතේට ඡන්ද දෙන්න එපා...මුංට හෙනගගහන්න ඕන.

  • @anurakiriella1801
    @anurakiriella1801 5 місяців тому +29

    ඔය ග්ලෙඩිස් අක්ක පුදුම දුකක් වින්දා කොල්ලොදෙන්න බේර ගන්න .අහින්සකම කොල්ලො දෙන්නෙක්.ඔය අම්මට කතාකරගන්න අමාරු ඒදරුවො විදපු දුකඑයාදන්නවා.

  • @Mrනුවා
    @Mrනුවා 5 місяців тому +10

    උබට පිං මේ ඇත්ත රටට කියනවට ❤

  • @Ruby_Bella811
    @Ruby_Bella811 5 місяців тому +2

    You won man ❤ you won උඹ කරේ තාම ලංකාවෙ කිසිම එකෙක් කරපු නැති වැඩක් welldone ❤bro

  • @Badass_Ent
    @Badass_Ent 5 місяців тому +8

    චින්තක ධම්මික 😢❤ හදවත් තමයි ❤

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 5 місяців тому +1

    ess dekata dekalawath nethi චින්තක සහෝදරයාට ආදරෙයි චින්තක wage අහිංසක kollanwa desapaluwo karapu dewall මම kiyanne චින්තක hitapu thena wena kawru hitiyath karanne oko thamai .චින්තක සහෝදරයා kiyanne සුපිරි Bullat ekak kiwoth hari kiyalla මම kiyanawa.තරිඳු aiye oyaa me karana wedasathana සුපිරි me සමාජය hithagena inne චින්තක අමරසිංහ kiyanne අම්මාගේ bade idala pathalaya karawage unge

  • @danukavijendra2864
    @danukavijendra2864 5 місяців тому +44

    රටේ ජනාධිපති සහ ව් පක්ෂ නායකයාගේ පියාණන්ගේ කෙරුවාව තමයී.. Jvp එකටත් උනේ මේ ට්කම තමයී😢

    • @kumarsan9957
      @kumarsan9957 5 місяців тому +4

      එතකොට ජෙප්පෝ බබාලද අනේ හුකේ ජෙප්පෝත් නිකන් හිටියේ නැ නේ යකෝ ජෙප්පොන්ගේ ඇදිරි නිතී කොළයක් තාම මං ළඟ තියෙනවා

    • @mathsiseasy-9400
      @mathsiseasy-9400 4 місяці тому +2

      ​@@kumarsan9957 😂😂😂 රාමු කරල බිත්තියෙ එල්ල ගත්ත නම් මරු ආ... නැත්තන් පිටේ එල්ලන් යන්න

    • @tharindukumara1109
      @tharindukumara1109 4 місяці тому +2

      Kari jeppo tama okkatama mula ,un tama pathale patan gatta sakkili ballo

    • @kumarsan9957
      @kumarsan9957 4 місяці тому +2

      @@mathsiseasy-9400 ඇයි රිදුනද ගූ ජෙප්පට කාළකන්නි අපතයෝ

    • @danukavijendra2864
      @danukavijendra2864 4 місяці тому

      @@kumarsan9957
      88/89 වෙන්න කලින් jr ලොක්කා පාර කපපු ව්දිහ බලපන් පක්ෂ තහනම් කරනවා සිරිමගේ පුරවැසි භාවය අහොසි කරනවා. තියන ජන්ද අන්‍ත දුෂීතයී. නොදන්න ඉතිහාසය හොයලා බලන්න..

  • @AthulaPradeepKumaraUdayakumara
    @AthulaPradeepKumaraUdayakumara 5 місяців тому +1

    ess dekata dekalawath nethi චින්තක සහෝදරයාට ආදරෙයි චින්තක wage අහිංසක kollanwa desapaluwo karapu dewall මම kiyanne චින්තක hitapu thena wena kawru hitiyath karanne oko thamai .චින්තක සහෝදරයා kiyanne සුපිරි Bullat ekak kiwoth hari kiyalla මම kiyanawa.තරිඳු aiye oyaa me karana wedasathana සුපිරි me සමාජය hithagena inne චින්තක අමරසිංහ kiyanne අම්මාගේ bade idala pathalaya karawage unge katawall wahanna me oyaa karana wedasatahata ewage unta hoda kane පහරක්

  • @hasithmadusanka3703
    @hasithmadusanka3703 5 місяців тому +3

    ඒක මරු තරිදු අයියෙ ❤️👌

  • @ranukalakrandha2997
    @ranukalakrandha2997 2 місяці тому +1

    සුපිරි broo උබනම් ඩයල් එකක් ❤

  • @sriyanichandrika305
    @sriyanichandrika305 5 місяців тому +35

    මෙලොව පටාචාරාව දරුවෝ දෙන්නා සහෝදර සහෝදරියෝ ස්වමිපුරුෂයා මේ සියළුම දෙනා මේ අම්මට අහිමි උනේ තිරිසන් දේසපාලන සහා නිතිය රකින උන්ගේත් වරදින් 😭ආදරෙයි චින්තක 😘ආදරෙයි දම්මික

  • @nuwanshirantha169
    @nuwanshirantha169 5 місяців тому +32

    කතොලික කෙනා කොහොමත් කන්න බොන්න ලෝබ නැහැ, හිතෙ දෙයක් හැමදාම තිස්සේම තියගෙන ඉන්නෙ නැහැ,,,මෙහෙම කිව්වාට තරහ වෙන්න එපා 39:54

    • @AkinduOshan
      @AkinduOshan 5 місяців тому +1

      ම්ම්

    • @milanijayokody4170
      @milanijayokody4170 5 місяців тому

      Kithunu pasalwalata daruwo damiya uthui

    • @Shan_one_and_only
      @Shan_one_and_only 5 місяців тому

      කතෝලික කෙනා එහෙමයි අනිත් උන් ඔක්කොම පුකෙන්ද යන්නෙ එතකොට😂 උන් කන්න බොන්න ලෝභ නෑ කන්න බොන්න දෙන්න තමයි ලෝභ😂 මෙහෙම කිව්වට තරහ වෙන්න එපා

  • @LEMONADE-5000
    @LEMONADE-5000 5 місяців тому +6

    චැනල් එකේ සුපිරිම වීඩියෝ එක...

  • @hasithadananjaya2798
    @hasithadananjaya2798 5 місяців тому +14

    අයියේ මේ අම්මගේ චරිතේ අමු අමුවේ විනාස කරපු හැතිකරේට ඔයා ලස්සනට ගේම ගැහුවා🫡🫡🫡සුපිරියි හලෝ ඔයා❤️❤️❤️❤️❤️❤️

  • @chathurangakariyawasam3993
    @chathurangakariyawasam3993 5 місяців тому +10

    චින්තක, දම්මිකට මෙහෙම නොවුනනම් අද Sri lankan team එකට play කරලා ලෝකෙම දැනගන්නත් තිබුනා. මෙයාලා හොඳට ඉගෙන ගත්තා🥺🥺දේශපාලනයයි පොලිසියේ කාලකන්නි තමයි මේ ඔක්කොම කරේ

    • @Shan_one_and_only
      @Shan_one_and_only 5 місяців тому

      අනේ නිකන් පළයං බං යන්න ..ඇයි උඹ ක්‍රිකට් තේරිම් කමිටුවෙන්ද 😂

  • @Bemiya-k6n
    @Bemiya-k6n 3 місяці тому +2

    මචං රාජගිරියෙ පැටි ගැන ඕනා❤

  • @jnilosh4637
    @jnilosh4637 5 місяців тому +36

    මේ අම්මට වචනයක් හරි කියන එකා අම්මෙක්ගෙන් ඉපදිච්ච එකෙක් නෙමේ

    • @judekrishantha4287
      @judekrishantha4287 5 місяців тому

      @janukaniloshan3049 තෝත් එහෙම එකෙක් තමා.

    • @jnilosh4637
      @jnilosh4637 5 місяців тому

      @@judekrishantha4287 අනේ පලයන් හුත්තො හුකන් නැතුව,ඒ අම්මගෙ කතාවෙන්ම තේරෙනව එයාගෙ වේදනාව , තෝ මැරුන දවසක උබෙ අම්මත් ඔහොම තමා,මන් මැරුනම මගෙ අම්මත් ඔහොමයි,දරුවන්ගෙ වැරදි වලට අම්මල පලි නෑ,ඒකයි ම්න් කිව්වෙ

    • @SenurakaVijenayaka
      @SenurakaVijenayaka 5 місяців тому +1

      ​@@judekrishantha4287 තමුසේ ඊටත් එහා ගස් කරියෙක්.

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 5 місяців тому +6

    Uba niyama dawase video eka atha aeriye okkoma balanawa meka

  • @letslearn-jk5cy
    @letslearn-jk5cy 5 місяців тому +5

    Supiriyak🎉
    Waiting for next❤

  • @rameshdesilva5737
    @rameshdesilva5737 5 місяців тому +29

    මාළු නිහාල් නම් අම්බෝ අමූ තිරිසනා.
    අමූ අමුවේම මිනිස්සු පාරේ තියන් කපලා තියෙනවා 😖
    මොනවා කරත් මන්නේ තියන් ලු ඉන්නේ 😖
    මං දන්නෙත් නෑ අපේ සියා තමයි කියන්නේ 🤕