DILU Beats - Numba Ha (Suraganak Wilasa) - Official Lyrics Video

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 7 тис.

  • @DILUBeats
    @DILUBeats  Рік тому +8860

    Lyrics -
    මගෙ හිත හරි කලබල නුඹ දෙස බල බල
    නිතරම හිතවතියේ
    නුඹ මගෙ ලඟ උන් හැටි
    සෙනෙහස දුන් හැටි අද වගෙ මතක තියේ
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    සුරඟනක් විලස ඈ සැරසිලා එනතුරා හිඳිමි මේ යාමේ
    සොඳුරියේ නුඹ කොහේ කොතැනදෝ දකින තුරු ඉවසුම් නෑ
    නුඹ ලඟ මගෙ පාලු මෑකේවී
    මගෙ අඳුරට නුඹ සඳ වේවී
    නුඹ වෙත මගෙ රහස ඇසේවී
    සඳ අද මගෙ අහසෙ දිලේවී
    නුඹ හා හමුවී මොහොතක් තිබුනී නොදැනීම ගෙවෙනා
    අද මා මෙහි වී මොහොතාක් රැඳුනී සිතුවිලි මැවෙනා
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා
    මගෙ සතුටකදී නුඹ පාන සිනා
    ඔබ ලඟ රැඳුනේ ඔය ස්නේහෙට මා
    සිතුවිලි මැද කිමිද මා භාවනා
    - King Lotuss -

    • @malithnimantha8833
      @malithnimantha8833 Рік тому +92

      Lyrics 🥺❤️

    • @pabasarajinathunga9551
      @pabasarajinathunga9551 Рік тому +135

      බොක්කටම වැදුනා ඒක නම්. නියමයි Dilu.❤️👍✌️

    • @nadeeshadilshani1870
      @nadeeshadilshani1870 Рік тому +37

      Numba ha..🥺♥️

    • @Hiranshanith
      @Hiranshanith Рік тому +75

      ලිරික්ස් එක පින් කරන්ක කමෙන්ට් වල උඩින් පෙන්නන්න❤️‍🔥

    • @nowtypraveen5509
      @nowtypraveen5509 Рік тому +12

      ❤️

  • @savijay3565
    @savijay3565 Місяць тому +341

    "මා දිහා" බලලා ආපහු මේක අහන්න ආපු set එක කෝ😎😍 Masterpiece❤🔥

  • @DJJNK
    @DJJNK Рік тому +771

    This Vibe 🖤 Sooo Calm!!!
    DILU Beats 🔥

    • @DILUBeats
      @DILUBeats  Рік тому +36

      ❤️🥰🥰

    • @ubdcp963
      @ubdcp963 Рік тому

      (නුඹ හා guitar song cover) ua-cam.com/video/U-3-pHEvYaA/v-deo.html
      plz support 🥹💕
      like & comment 💯🥹

    • @Tressfgghjye-f.12
      @Tressfgghjye-f.12 23 години тому +1

      DJ JNK❤❤❤

  • @SaranRaj-Sakunthala
    @SaranRaj-Sakunthala Рік тому +714

    මම අවුරුදු පහක් තිස්සේ සිංහල කෙල්ලෙක්ට ආදරේ කරපු දෙමළ කොල්ලෙක්. අවාසනාවට, අපට එකට සිටිය නොහැකි විය, නමුත් මගේ ජීවිතයේ ඇය වැනි කිසිවෙකු මට හමු වී නැත. දැනුත් ඇය ගැන හිතනකොට මගේ හිත උණු වෙනවා. මේ සිංදුව අහන හැම වෙලාවකම මට එයාව මතක් වෙනවා.😊

  • @OOSevenofficial
    @OOSevenofficial Рік тому +276

    සුපිරි 😍🥰🔥

  • @gloomyrap
    @gloomyrap Рік тому +1356

    දවසක Yuki ගේ වගේම Brand එකක් හදනවා උබ 💯 භාවනාවක් උබේ වොයිස් එක 🔥❤️👌🏻

  • @sudeeradilshan
    @sudeeradilshan Рік тому +4523

    Vibe 💚🍃👌

    • @DILUBeats
      @DILUBeats  Рік тому +268

      ♥️🥰

    • @ChamiyaModz
      @ChamiyaModz Рік тому +34

      😍💜️

    • @monarchofmusic6379
      @monarchofmusic6379 Рік тому

      youtube.com/@monarchofmusic6379

    • @rasikadhammika5531
      @rasikadhammika5531 Рік тому +43

      Sudeera aiya oyage sindu nm patta mata nm lankawema top wan allan yanna bari athak

    • @dmusic3827
      @dmusic3827 Рік тому +15

      @@DILUBeats 1 million ගැහුව්වා ජය

  • @NKDJourney
    @NKDJourney 4 місяці тому +172

    정말 아름다운 노래입니다! 가수님의 목소리가 너무 감미롭고, 가사 하나하나가 마음을 울립니다. 이 노래를 들으면서 많은 감동을 받았습니다. 가사의 의미와 멜로디가 완벽하게 어우러져서 듣는 이의 마음을 따뜻하게 만듭니다. 앞으로도 이런 멋진 노래 많이 들려주시길 기대합니다. 당신의 음악이 많은 사람들에게 위로와 희망을 줄 것이라 믿습니다. 정말 감사합니다!

  • @VIBHU-pi5zq
    @VIBHU-pi5zq Рік тому +2092

    විශුවල් ඔනේ නැ . ඇස් පියාගෙන අහගෙන හිටියම නිකන්ම විශුවල් එක මැවිලා පෙනවා . මේ විශුවල් එකේ අපිත් නලු නිලියෝ . 🥺🎶🍃🌍

  • @UziSenadeera
    @UziSenadeera Рік тому +160

    Voice machn 🔥❤️

  • @dilaniwickrmasinghe939
    @dilaniwickrmasinghe939 Рік тому +666

    ඇහුවට ඇතිවෙන්නැත්තෙ මට විතරද....❤🥺🌻

  • @Slrokeys72
    @Slrokeys72 9 місяців тому +174

    කොච්චර හයිය හිතක් වුනත් තමන්ට කියල කෙනෙක් නැති තැන් වලදි කඩාගෙන වැටෙනව...🥺💔

  • @hirushasandamal8394
    @hirushasandamal8394 Рік тому +6015

    ඉවර වෙනවට අකමැති සින්දු ❤ 🔥

  • @rktharu8990
    @rktharu8990 Рік тому +298

    මේ සින්දුව 50 පාරකට වැඩිය බැලුව එත් එපා වෙන්නේ නෑ ♥️♥️♥️♥️🔥

    • @Heartofdramas
      @Heartofdramas Рік тому

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - ua-cam.com/video/-ILpCycQONI/v-deo.html&ab_channel=HeartOfMusic

    • @rathnaweera13578
      @rathnaweera13578 Рік тому +3

      🫡

    • @sitharashaluka
      @sitharashaluka 2 місяці тому

      @@rathnaweera13578 😍

  • @SHANPUTHA
    @SHANPUTHA Рік тому +661

    Vibe 🔥
    Lyrics 🔥
    Another level malli 💯

    • @Wow-k3k
      @Wow-k3k Рік тому +17

      Shan putha❤️🥰

    • @DILUBeats
      @DILUBeats  Рік тому +43

      🥰🥰🥰

    • @ubdcp963
      @ubdcp963 Рік тому

      (නුඹ හා guitar song cover) ua-cam.com/video/U-3-pHEvYaA/v-deo.html
      plz support 🥹💕
      like & comment 💯🥹

    • @sadaruwan4307
      @sadaruwan4307 Рік тому +7

      😂ඩිස් එකක් දෙන්න බැරි පොන්නයා

    • @nisalfernando3387
      @nisalfernando3387 Рік тому

      @@sadaruwan4307 true 😅

  • @ajadilukshifdo6355
    @ajadilukshifdo6355 Рік тому +37

    මාරම හඬක් භාවනාවක් වගෙයි...හදවතට දැනෙන හඬක් wowww නියමයි💖💖💖👏👏👏👏👍👍👍

  • @sanathravindra343
    @sanathravindra343 Рік тому +913

    මෙලෝ රහක් නැති සින්දු viral යනවට වඩා මේ වගෙ එකක් trend වෙන එක ගැන මාර සතුටක් තීන්නේ
    keep it up bro ❤🔥

  • @IsharaNayanajith
    @IsharaNayanajith Рік тому +861

    Lyrics in English 😊
    "My heart is full of desires, overflowing
    Emotions rising within me
    You're close to me, yet far away
    Feeling the heat and passion within me today
    You unknowingly gave me a feeling of closeness
    Today, I'm speaking my heart out
    I'm asking you to come closer to me
    What happened to the love that was there before?
    It's like we're strangers now
    In my dreams, I see you walking alongside me
    You've come to me, and I feel your embrace
    My heart is full of joy being with you
    Let's hold hands, let's stay together
    You unknowingly gave me a feeling of closeness
    Today, I'm speaking my heart out
    I'm asking you to come closer to me
    What happened to the love that was there before?
    It's like we're strangers now."

  • @MITHII01
    @MITHII01 Рік тому +578

    මන් අහපු ලස්සනම සින්දුව ❤මේ සින්දුව ක්‍ර්ශ් එකක් හිතේ තියන් ඉන්න අයට ගොඩක් ගැලපෙනවා මේ සින්දුව තව පැය ගානක් විතර තිබ්බා නම් හොදයි කියලා හිතුනේ මට විතරද ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @moonwine7398
    @moonwine7398 Рік тому +85

    "Nimba Ha" अपनी श्रीलंकाई मूल से केवल बाह्यिक रूप से ही नहीं बल्कि एक सूक्ष्मता से बुनता है, जो एक सुरीले चित्र को उत्पन्न करता है जो केवल श्रीलंका की सीमाओं के अंदर ही नहीं, बल्कि भौगोलिक सीमाओं को पार करता है। भारत से एक उत्साही प्रशंसक के रूप में, जिसका नाम अपूर्ब है, मैं इस आकर्षक संगीत के जटिलताओं से बड़ी आनंद लेता हूं, जिसमें इसकी सूक्ष्म सुरीलापन की ध्वनि से आत्मा के गहराईयों में प्रवेश करने में सफलता मिलती है।

    • @sankaumayanga8615
      @sankaumayanga8615 11 місяців тому +5

      If you like to listen more Sinhala songs like this, here are some recommendations
      “Oya langin ma”
      “Sansarini”
      “Sandanaari”
      “Denena thuru ma”
      “Udurawee”
      “Wahi bindu”
      “Manabendu karanawak”
      “Hangannada Adare”
      “Viramayak”
      “Mulawe”
      “Sobana”

    • @Ashenzz_zz
      @Ashenzz_zz 5 місяців тому +1

      ​@@sankaumayanga8615u 're correct & "ran muduvaka"
      "mai mal"
      "nube as"

    • @ajitt9902
      @ajitt9902 Місяць тому

      thank you so much for these recommendations ❤😍😍​@@sankaumayanga8615

    • @ChannaJayawardhana-h1o
      @ChannaJayawardhana-h1o 17 днів тому

      It's numba

  • @mashawickramasinghe8653
    @mashawickramasinghe8653 Рік тому +787

    දාලා ගියපු මිනිස්සු වෙනුවෙන් අඩන සිංදු වගේ නෙවෙයි ආදරෙ ලස්සන ගැන කියන සිංදු.. ඒවා භාවනා වගේ.. ඇස්වල තියෙන්නෙ සතුටු කදුලක් විතරයි ❤️‍🔥🌝 කාලෙකට පස්සෙ අහන එකම සිංහල සිංදුව මේක ❤

    • @Heartofdramas
      @Heartofdramas Рік тому

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - ua-cam.com/video/-ILpCycQONI/v-deo.html&ab_channel=HeartOfMusic

    • @Prageethdushmantha
      @Prageethdushmantha Рік тому

      🖤_____

    • @ariyarathnaekanayake2645
      @ariyarathnaekanayake2645 Рік тому +4

      Sira❤

    • @sanuragamage8263
      @sanuragamage8263 Рік тому

      atta

    • @DayanPerera-sq2dx
      @DayanPerera-sq2dx Рік тому +4

      මේකත් දාලා ගිය අය වෙනුවෙන් කියන සිංදුවක් තමා

  • @dilohiphop
    @dilohiphop Рік тому +434

    Diluuuu Boy ❤️❤️🔥

  • @Vihanagarukshan
    @Vihanagarukshan Рік тому +392

    අපි වයසට ගියාම හදවතේ රැදුණු සින්දුවක් වෙයී.. ජයවේවා... ❤❤❤

  • @jyotiprakashgiri4485
    @jyotiprakashgiri4485 Рік тому +80

    Song is so fascinating bro love from 🇮🇳india

    • @sankaumayanga8615
      @sankaumayanga8615 11 місяців тому +2

      If you like to listen more Sinhala songs like this, here are some recommendations
      “Oya langin ma”
      “Sansarini”
      “Sandanaari”
      “Denena thuru ma”
      “Udurawee”
      “Wahi bindu”
      “Manabendu karanawak”
      “Hangannada Adare”
      “Viramayak”
      “Mulawe”
      “Sobana”
      “Gammane

    • @යූටියුබ්ටිපර්
      @යූටියුබ්ටිපර් 3 місяці тому

      ​@@sankaumayanga8615playan hutto puka dene nathuwa

    • @sankaumayanga8615
      @sankaumayanga8615 3 місяці тому

      @@යූටියුබ්ටිපර් Mage puka man mata ona ekekuta dennm, ube puka thiyagena peththakata wela hitapn ponnayo

  • @QuietPro8051
    @QuietPro8051 Рік тому +107

    2005-2010 music වල ගැම්ම තියනව මේකෙත් ❤

  • @lilibp576
    @lilibp576 Рік тому +382

    ඇයි මේ සින්දුව මෙච්චර ලස්සන ❤.ප්ලීස් මේකට විශුවල් ඕනෙ නෑ ❤

    • @DILUBeats
      @DILUBeats  Рік тому +61

      Sure 🥰❤️

    • @ubdcp963
      @ubdcp963 Рік тому +1

      (නුඹ හා guitar song cover) ua-cam.com/video/U-3-pHEvYaA/v-deo.html
      plz support 🥹💕
      like & comment 💯🥹

    • @virupalihakkara6147
      @virupalihakkara6147 Рік тому +7

      @@DILUBeats ow hodee... mn danna hadapu comment ekak me...

    • @rapbattle2294
      @rapbattle2294 Рік тому

      @@virupalihakkara6147 hm oya kiyna hinda dn na

  • @tabassumsamiha7274
    @tabassumsamiha7274 Рік тому +943

    I don’t understand the language but its music and tune beats my heart faster. I've fallen in love with this song. Love from Bangladesh ❤️🇧🇩

  • @RasikAasim
    @RasikAasim 7 місяців тому +9

    Mamai eyai ekata ahapu sinduva .
    Mekei eya vena hithak gava man vena hithak gavva lan venna hina mavanna Bari tharamakata eyava mathak venava vadi kohe kothana hitiyoththuth sathutin Inna ekai mata vatinne❤

  • @mayuripaboda1761
    @mayuripaboda1761 Рік тому +168

    100 වතාවකට වැඩියෙ අහුවා කොච්චර අහුවත් එපා වුනෙ නෑ 🎧❤️

  • @malindudeshan785
    @malindudeshan785 Рік тому +133

    Crush එකක්වත් නෑ මට...ඒත් feel එකනම් fatta ආහ්❤👌

    • @dulachsenura
      @dulachsenura Рік тому +4

      Ma boy🥲👍

    • @malindudeshan785
      @malindudeshan785 11 місяців тому +2

      දැන් ඉන්නවා😁😏❣️

    • @malindudeshan785
      @malindudeshan785 10 місяців тому +1

      Only crush mchn...so sad🥲

    • @nimeshalwis8048
      @nimeshalwis8048 5 місяців тому

      ​@@malindudeshan785Machn dn komd 😏crush eka set da

    • @malindudeshan785
      @malindudeshan785 5 місяців тому +3

      @@nimeshalwis8048 🥰dan mta kenek innawa mchnnn

  • @crickissa4019
    @crickissa4019 Рік тому +1384

    Music 100%
    Voice 100%
    අධිමාත්‍රා තමා මේවා♥️

  • @GihanSadharuvan
    @GihanSadharuvan 17 днів тому +7

    අද දවසම මේ සින්දුව අහනෝ😊😊මේක මාරම Feeling එකක්❤😊

  • @ShanPuthaMP
    @ShanPuthaMP Рік тому +2444

    Another level ❤💯

  • @dilshanjayarathna1578
    @dilshanjayarathna1578 Рік тому +205

    මොකක් දෝ අමුතු feeling එකක් දැනෙනවා.music කියන්නේ මෙච්චර ලස්සන දෙයක් කියලා පෙන්න්න පුලුවන් හොදම උදාහරණයක් තමයි මේකත් ...තවත් මේ වගේ සින්දු කරන්න ලැබේවා කියලා හදවතින් ම wish කරනවා Good luck ❤🤞

    • @slsongs5364
      @slsongs5364 Рік тому

      ua-cam.com/video/Jigv6w-nIJ8/v-deo.html

  • @maleesha___
    @maleesha___ Рік тому +325

    පාඩම් කරල ඉවර වෙලා හිත නිවෙන්න අහන සිංදුවක් 🥺❤️ එ වචන voice එක හිතට මාර විදිහට දැනෙන්නෙ 🥺❤️✨️

    • @dilakshithilakarathna4981
      @dilakshithilakarathna4981 Рік тому +16

      ඒක නම් ඇත්ත ..පාඩම් කරන්න කලින් වගේම පාඩම් කරලා ඉවර වෙලත් අහනවා..පොඩ්ඩක් relax වෙන්න..ඇස් දෙක පියාගෙන විදින්න පුළුවන් සින්දුවක් ❤️🥺

    • @adithashammika
      @adithashammika Рік тому +4

      ඇත්තක් 💖💖

    • @trytopro1373
      @trytopro1373 Рік тому +3

      auuuugh

    • @Heartofdramas
      @Heartofdramas Рік тому

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - ua-cam.com/video/-ILpCycQONI/v-deo.html&ab_channel=HeartOfMusic

    • @payanthapriyantha4367
      @payanthapriyantha4367 Рік тому +3

      Heta vibage

  • @thanuridhananja3641
    @thanuridhananja3641 Рік тому +13

    I am hear this song from Japan in 2023 also . Seriously perfect song 😍. Lv this very much . 🇱🇰

  • @sanjusanju1978
    @sanjusanju1978 Рік тому +395

    I'm Tamil but I'm addicted this song(lyrics, music & voice)
    All time fav❤💯

  • @sasmithakavija
    @sasmithakavija Рік тому +973

    English සිංදු අහන්න පුරුදු වෙලා හිටපු මට සිංහල සිංදු අහන්න ආපහු පුරුදු කරපු සිංදුවක්.Heart touching lyric & voice💕

  • @kaakaveeshakaveesha9784
    @kaakaveeshakaveesha9784 Рік тому +753

    Music - 100%😊👌
    Lyrics -100%😍❤️
    Voice - 100%😊❤️
    My addiction - 100%🥺✨️
    Well done bro ❤️

    • @Heartofdramas
      @Heartofdramas Рік тому

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - ua-cam.com/video/-ILpCycQONI/v-deo.html&ab_channel=HeartOfMusic

    • @Ad-oq7ly
      @Ad-oq7ly Рік тому +5

      Me too 🥺😫❤

    • @kalanagayan9348
      @kalanagayan9348 Рік тому +1

      Fact

    • @chamindajayanath5391
      @chamindajayanath5391 Рік тому +1

      True

    • @funnyclips7656
      @funnyclips7656 Рік тому +1

      Addiction 10000000000000000000000000000000...%

  • @vinoli2024
    @vinoli2024 Місяць тому +5

    ඔය නෙතු හමු වන තුරු පාර දිහා...බලමින් තව වෙහෙසයි දෑසට මා....❤❤❤❤❤❤
    Alltime my fav❤❤❤❤❤

  • @ChamiyaModz
    @ChamiyaModz Рік тому +138

    දැනට 100 පාරකට වැඩිය අහලා තියෙනවා 😍💜️
    කොච්චර ඇහුවත් එපා වෙන්නැ 😍🇱🇰💜️

  • @wasanaruwanthika4880
    @wasanaruwanthika4880 Рік тому +300

    මේ සිංදුවට හැමකෙනෙක් ළගම වෂුවල් එකක් තියෙනවා ❤
    ඇස් පියාගෙන අහද්දි ඒ විෂුවල් එක මැවෙනවා ❤❤

  • @surajnilanga3262
    @surajnilanga3262 Рік тому +411

    අහපු වාර ගාන මතක නෑ.. පුදුම ලස්සන වචන ටිකක්.. ඒකටත් නොදෙවෙනි භාවනාවක් වගේ පුදුම ලස්සන කටහඬක්...

  • @AznashirazAzna
    @AznashirazAzna Рік тому +33

    My ears : listening this
    My lips. : signing this
    My eyes : watching and reading the comments
    My hands: scrolling down
    My legs : moving with perfects sync with the song
    My mind: recalling old memories

  • @imeshadilshani3842
    @imeshadilshani3842 Рік тому +94

    අයින් කරන්න එක වචනයක්වත් නෑ..පද රචනය 👌 කටහඬ ❤ සංගීතය 🎉❤ හැමදේම 🎉❤ 👌

  • @slghost20098
    @slghost20098 Рік тому +378

    Music - 100%😊👌
    Lyrics -100%😍❤
    Voice - 100%😊❤
    My addiction - 100%🥺✨

  • @sameerasandakalum7401
    @sameerasandakalum7401 Рік тому +182

    මනෝපාරකට කියපු සින්දුව , ඒක වෙනම feeling එකකට ගෙනියන්න පුලුවන් සින්දුවක් ❤❤ 👍👍

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Рік тому +18

    ආපු දවස්වලත් එක දිගට ඇහුවත් එපා උනේ නෑ. ඒක Normal ඕනෙ සුපිරි සිංදුවකට. ඒ උනාට දැන් උනත් ඔනේ වෙලාවක ඕන තරම් වාර ගානක් උනත් අහන්න පුලුවන් එකම එපාවෙන්නෙ නැති ජීවිතේට අහපු එකම සිංදුව 🥺❤️

  • @nadeekasankalpane4807
    @nadeekasankalpane4807 Рік тому +428

    When Dilu Beats Said, නුඹ ලග මගෙ පාලු මැකේවි...🥺♥ I felt it...🎶

  • @kavindiindeewari1483
    @kavindiindeewari1483 Рік тому +44

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්.... මාරම ලස්සනයි ඇස් පියන් අහද්දි වෙනම ලෝකෙකට ගෙනියනවා වගේ... හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක කරල රිලැක්ස් එකේ අහන්න පුළුවන් සින්දුවක්....❤️

  • @hirukikavithma1362
    @hirukikavithma1362 Рік тому +165

    මේ සින්දුව සියපාරකටත් වඩා අහන්න ඇති..ඒ තරම්ම ලස්සනයි..🙏✨❤️

  • @muhammadawaissarwar
    @muhammadawaissarwar 11 місяців тому +27

    really love this song, Love from Pakistan......

    • @sankaumayanga8615
      @sankaumayanga8615 11 місяців тому +2

      If you like to listen more Sinhala songs like this, here are some recommendations
      “Oya langin ma”
      “Sansarini”
      “Sandanaari”
      “Denena thuru ma”
      “Udurawee”
      “Wahi bindu”
      “Manabendu karanawak”
      “Hangannada Adare”
      “Viramayak”
      “Mulawe”
      “Sobana”

    • @muhammadawaissarwar
      @muhammadawaissarwar 9 місяців тому +1

      Thanks

  • @mhmdruzaidh1006
    @mhmdruzaidh1006 Рік тому +191

    Love for sinhala song unstoppable 🎉🎉
    வாழ்த்துக்கள்.

  • @BCTravelTales
    @BCTravelTales Рік тому +166

    මෙවැනි ගායකයන් ගීත රචකයන් ලක්ෂ ගනනින් මේ භූමියේ පහල වේවා ❤😊

  • @sandalukaveesha2185
    @sandalukaveesha2185 Рік тому +124

    නුබ හා හමුවී මොහොතක් තිබුනී නොදැනිම ගෙවෙනා...🥺❤️
    That is madness brother...💕

  • @heshanthiwanka5211
    @heshanthiwanka5211 5 днів тому +1

    Adanna onith na natannama onith nah minissu asa meka ❤😊

  • @hansikadhadigamaarachchige531
    @hansikadhadigamaarachchige531 Рік тому +94

    මන් ලේසියෙන් සින්දුවකට ලස්සනයි කියන්නේ නෑ මට සෙට් නැත්තං එත් මේ වගේ සින්දු වලට මාරම ආසයි ❤👌

  • @socialmediaplatform3046
    @socialmediaplatform3046 Рік тому +65

    පැය ගානක් තිස්සේ හොයල අන්තිමට හම්බුනා 🥰🥺.... මාරම ලස්සනයි song එක... 🤩

  • @sahanrandika7605
    @sahanrandika7605 Рік тому +391

    නිහතමානී දක්ෂ ගායකයෙක්
    Voice එක නම් මායාවක්.🌹🌹🍃🍃

  • @vishwasooriyage7932
    @vishwasooriyage7932 Рік тому +8

    වෙනම රහක්..දවසෙම අහන්නෙ මේක 😍 Thanks DILu Beats

  • @tehanakash
    @tehanakash Рік тому +73

    "සුරගනක් විලස ඈ සැරසිලා" කියනකොට 🤗 වෙනම feel එකක් දැනුනෙ මට විතරද

  • @aesthetic8038-p5x
    @aesthetic8038-p5x Рік тому +274

    මේ සිංදුව දහපාරකට වඩා අහපු අය මේ කොනට👇❤

  • @lakshanthadilruk8180
    @lakshanthadilruk8180 Рік тому +31

    අර ඉස්කෝලෙ පොඩිඋන් සෙට් එක මේ සිංදුව කියන වීඩියෝ එක දැකල තමයි මේක අහන්න ආවේ.. නැත්තන් මං අලුත් සිංහල සිංදු අහන්නෙම නෑ. මේක මරු 👌

  • @Senu_kawya
    @Senu_kawya Місяць тому +3

    දිලූගෙ එක සින්දුවක්වත් අහන්නැතුව ඉදලා නැ❤️ my favorite singer❤️

  • @disneyworld7114
    @disneyworld7114 Рік тому +135

    මේක තමයි එපාවුන්නැති එකම සිංහල සින්දුව❤

  • @achinthaasalage
    @achinthaasalage Рік тому +728

    2080දි අහන දුවේ පුතේ අපි මේවට කිව්වෙ අධිමාත්‍රා කියලා❤️

  • @dusheechamodi5180
    @dusheechamodi5180 Рік тому +78

    Music - 100%
    Lyrics - 100%
    Voice - 100%
    Melody - 100%
    ආයි කියන්න වචන නෑ...💯👌🏻 හරිම ලස්සන නිර්මාණයක්....
    මන් හැමදාම මේ සින්දුව අහනවා...😘❤️
    Best of luck...✊🏻

  • @upekshaindhushari100
    @upekshaindhushari100 Місяць тому +2

    Me sinduwen thamai dilu beatsge sindu ahnna patan gatte , itaspasse release krpu hama song ekkma harima lassanai ❤❤❤

  • @sujanisandaya5422
    @sujanisandaya5422 Рік тому +61

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති එකම සින්දුව😫🙌❤️

  • @chinthakafernando8745
    @chinthakafernando8745 Рік тому +42

    ජීවිතේ මාරයිනේ කියලා හිතෙන තරමට ලස්සන සින්දුවක්...අහන්න අහන්න ආයි අහපන් කියලා හිතෙන තරමට ඇබ්බැහියක් ❤️❤️

  • @mrduncungaming5365
    @mrduncungaming5365 Рік тому +35

    මගෙ හිත හරි කලබල නුඔ දෙස බල බල නිතරම හිතවතියෙ
    ඒ ටිකනම් මරු 👌❤️‍🔥

  • @Nehasa2006
    @Nehasa2006 6 місяців тому +7

    ලස්සන වචන ටිකකට ලස්සන වොයිස් එකක් එකතු වුනාම ඒක මාරයී..........🥰🥰😌😌😌

  • @pasindusandeep9491
    @pasindusandeep9491 Рік тому +89

    ආදරය කොතරම් ඔබව අතරමන් කලත්, සැබවින් ආදරය කල වුන් නතරවන නැවතුම් පොලක්❤ Dilu... This is Amazing 💯❤

  • @isurushehan5652
    @isurushehan5652 Рік тому +57

    මට අවුරුදු දෙකක් දැන් රට තනියම ඉද්දී මේ වගේ සින්දු ඇතුලටම වදිනවා මච්න් .උබට තව තව මේ වගේ ලස්සන සින්දු ලියන්න කියන්න ආශිර්වාදය පතනවා බුදුසරණයි ❤

  • @ලහිරුගයාශාන්

    වචන, කටහඬ, Melody 💥

    • @DILUBeats
      @DILUBeats  Рік тому +1

      ❤️🥰

    • @ubdcp963
      @ubdcp963 Рік тому

      (නුඹ හා guitar song cover) ua-cam.com/video/U-3-pHEvYaA/v-deo.html
      plz support 🥹💕
      like & comment 💯🥹

  • @senura6502
    @senura6502 12 днів тому +1

    My fav ...😍
    මේක නම් වෙනම vibe එකක් 😘❤

  • @gimhansaranga2528
    @gimhansaranga2528 Рік тому +24

    මේ සින්දුව දවස් තුනකට කලින්.අවුරුදු ගාණකට පස්සෙත් මේ කමෙන්ට් එක බලන්න එයි ඒක ශුවර් 😍

  • @B2BOY
    @B2BOY Рік тому +116

    කන්දෙකට සැපක් දුන්නට ස්තූතියි Dilu ma bro❤️

  • @chathurilakshika4059
    @chathurilakshika4059 Рік тому +85

    නුඹ ළඟ මගෙ පාලු මැකේවි❤️
    මගෙ අදුරට නුඹ සඳ වේවි❤️
    That"s crazy...
    Great job...
    Keep it up bro..❤️

  • @thanuridhananja3641
    @thanuridhananja3641 Рік тому +8

    මම මේ සින්දුව කීපාරක් අහනවද , පුදුම ලස්සනයි අයියේ. මගේ ආසම සිංදුව ❤. මාරම ලස්සනයි.❤

  • @Aplusentertainment123
    @Aplusentertainment123 Рік тому +42

    Lotuss වචන පහර 🔥😍diluගෙන් ඇහෙද්දි 🔥😍

  • @harshaliyanage01
    @harshaliyanage01 Рік тому +44

    2001 වැඩ්ඩෙක් ❤️ මාතර කොල්ලෙක් ❤️ නියමයි මල්ලි අහසටම යන්න 🤘🤘

  • @nithinifernando2565
    @nithinifernando2565 Рік тому +89

    Voice + Lyrics +Melody +Music= Heaven👌🔝👀❤

  • @aksinhalaacademy6889
    @aksinhalaacademy6889 Місяць тому +1

    ane thanksss oya nisa mama amaruiii kiyala hithapu song eka harima lesiyen giutar eken play kara ❤❤❤

  • @ShanikaMadumali
    @ShanikaMadumali Рік тому +61

    So beautiful ♥️

  • @pasindunilupul5568
    @pasindunilupul5568 Рік тому +175

    සමහර සින්දු තියෙනව අපි ඒවගේ එක hype වෙන කොටසක් වෙනකන් බලන් ඉන්නව ඒ කෑල්ල කියන්න... ඒත් මේකේ මුලු සින්න්දුවම hype lyrics, melody ලස්සනයි... ❤️❤️❤️

  • @Sassymee-99
    @Sassymee-99 Рік тому +27

    අනේ මෙච්චර ලස්සන සින්දුවක් 🥺❤️ ..මන් අහපු ලස්සනම සින්දුව සින්දුව ඉවර කරන්න ලෝබයි ඇත්තමයි...
    සින්දුවකට පුලුවන් මුලු ලෝකයක්ම සුවපත් කරන්න ඔව් ඒක ඇත්ත..❤

  • @yoonkim4952
    @yoonkim4952 Рік тому +28

    When dilu beats said,
    ඔය නෙතු හමුවන තුරු පාර දිහා බලමින් තව වෙහෙසයි දෑසට මා
    I felt that.

  • @nirmi6735
    @nirmi6735 Рік тому +58

    "ඔය නෙතු හමුවන තුරු පාර දිහා
    බලමින් තව වෙහෙසයි දෑසට මා
    කිමදෝ පමා වූ ඒ කාරණා.... " 🥺❤️‍🩹

  • @asm_creation
    @asm_creation Рік тому +19

    Yooo...Damn😳 I Love It❤️ Every Lyrics💞 Mesmerizing Voice😍

  • @nasmidee
    @nasmidee Рік тому +35

    මේක අහන්න පටන් ගත්තේ විව්ස් 50,000 වෙන්න කලින්ම අද 2.3 ගිහින් තියෙද්දී ඇත්තටම සතුටුයි.
    ආදරයක් නැතිවම උනත් ෆීල් කරන්න පුලුවන් සුපිරිම Music එකක් ❤

  • @RavinduRasanjana-cs1ml
    @RavinduRasanjana-cs1ml 9 місяців тому +6

    ඇස් පියාගෙන අහන ගමන් විදින්න පුලුවන් සින්දුවක් ❤❤ 20M වලින් පස්සෙත් අහනවා 😍🎶

  • @eTHARUMUSIC
    @eTHARUMUSIC Рік тому +124

    ඇයි මෙ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ 😁♥️🌼

  • @hevinsajansz3435
    @hevinsajansz3435 Рік тому +128

    පොඩි කොටසක් දැකලා හොයන් ආවෙ. හෙව්වට පාඩුවකුත් නැ මේක මාර ලස්සනයිනෙ එ සිංදුවට ගැලපෙනම කටහඬ 😍💜

  • @milan8066
    @milan8066 Рік тому +38

    ජීවිතේට මෙ වගෙ සිංදු වලට වීඩියො හදන්ඩ ඕන් නැ 🖤👊 රස විදින කෙනා මේක අහද්දි නිකන්ම රූප රචනාව මැවෙනව 🖤🔥 next level🔥🖤

  • @guitarwithme_9002
    @guitarwithme_9002 Місяць тому +1

    Dilu beats , Mihiran , Iman lage sindu ahapu ape sindu pothata aluth pituwak peraluna❤❤

  • @DMassM
    @DMassM Рік тому +19

    DILU Chill bn ❤✨ Lyrics Lotuss Phrk Boys Vibe eka Patth ♥️🎵

  • @danidudeemantha
    @danidudeemantha Рік тому +36

    හදවතට දැනෙන වචන ටිකකට ♥️🥀 , ලස්සන තනුවකට ✨️ 🌺, මතක සේරම අවුස්සන භාවනාවක් වගේ සින්දුවක් 🌎😍 . ( පරිස්සමෙන් අසන්න .⚠️️ ඇබ්බෙහිවන සුලුයි .🚫 )

  • @thihansadimani9125
    @thihansadimani9125 Рік тому +73

    'ඔය නෙතු හමු වන තුරු පාර දිහා....
    බලමින් තව වෙහෙසයි දෑසට මා....
    කිමදෝ පමා වූ ඒ කාරණා...
    මගෙ සතුටකදී නුඹ පාන සිනා....
    ඔබ ලග රැදුනේ ඔය ස්නේහෙට මා....
    සිතුවිලි මැද කිමිද මා භාවනා....
    🥺❤🥀'
    __මේ වචන ටික අහද්දි හිතට හරි අමුතු හැගීමක් එනවා...අනේ මන්දා කියාගන්න තේරෙන්නෑ🥺✌__

    • @Heartofdramas
      @Heartofdramas Рік тому +1

      ඔය නෙතු හමුවන තුරු පාර දිහා 😍🔴Visual🔴😍 - ua-cam.com/video/-ILpCycQONI/v-deo.html&ab_channel=HeartOfMusic

    • @anju8221
      @anju8221 Рік тому +1

      🥺❤

    • @d..518
      @d..518 Рік тому +3

      අනිවා මාරම වචන lyrics set එකක් ඒ ටික නම් 👌😍

  • @MadushaniHarshani-e3r
    @MadushaniHarshani-e3r 8 місяців тому +4

    Mama asama song eka hochchara ahuwath epa wanna ❤ mekata gahanna wena kisima sinduwak naa....😊❤❤❤