Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Lyrics: කතරක තනි දැවෙන වලාවේඑක දවසක සෙවනෙහි ආවේහිරි පොද නැති කඳුලු අවාරේ මාතනි තරුවක් මියෙන වෙලාවෙඔබෙ දසුනක් මැවෙන නියාවේඅද තවමත් සඳලු තලාවේ මාඒ රිදුම් නිවී මා හදේඈ ළඟින් රැදීලා වගේසීරුවෙන් ළයේ පෙම් මල් පීදුනාමං නුඹෙ නෙත්මානෙම ඉන්නම්මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතාඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරාරෑ හීන ගානෙ ආයෙ ආයෙඔය රූපෙ පේන වාරේනුඹෙ දෑස මානේ නැවතුනාමට හීන ගේන අංගනාවේපෙරදාක ඇයිද නාවේනොකියා කියූ දේ තේරුනාඒ රිදුම් නිවී මා හදේඈ ළඟින් රැදීලා වගේසීරුවෙන් ළයේ පෙම් මල් පීදුනාමං නුඹෙ නෙත්මානෙම ඉන්නම්මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
man dan Upload karapu vele idan me song eka 38 veni parata ahanne Gedara Minissu mawa elavanava dan nam
@@hackyi sirwtm math bng😘🥲
Dilu නම් ඉතින් පට්ට වැඩක් තමයි ❤🎉
❤
💖💖💖
සෝබනී සිංදුව අහලා ආයෙත් මේ සිංදුව අහන අය කෝ 🥺❤️
Mn
😁❤️
🥺🌸
Mamth😊
මේක කොරියාවේ කඩේක දලා තිබ්බා කොරියන් කාරයෝ කට ඇරගෙන බලන් ඉන්නවා❤❤❤ සුපිරි මේකට ලයික් වැස්සක් හලාගෙන යන්න🎉
Pree sex වීඩියෝ 3:35
💗💗
Wow❤
kella dihada
සෝබනී ඇහුව ආයෙත් හොයන් ආව නෙත් මානේ මිදෙන්න දෙන්න නැති ඇබ්බැහි කරවන කටහඩ ❤
Mama❤️
Thank you so much dilu!! මං කරපු ලස්සනම විශුවල් එක! 🤍💛නෙත්මානේම ඉමු! ☁️
Oya innawa kiyanne akki kohomath lassanai ❤️
☁️❤️ වළාකුලේ
කිව්වා සුදුතාත්තිගෙන් ඈත් වෙලා ඉන්න කියලා...😂😂😂❤🥰
akka lassanai oyage acting emath suba gaman akkebudusaranai
@@supunipunsara5859 දෝණිට මොකුත් කියන්න එපා හොදේ 😒✋
From Pakistan 🇵🇰, don’t understand the song but it touch my heart ❤️ 🫡🥰
Broo ❤🎉
💆♂️🎧🥺❤
❤❤
❤️
❤❤❤
පට්ටම පට්ටයි මල්ලි 😍😍😍
Siril Ayya 🤍🫶
Siri ayya❤
සුභ පැතුම් මිලියන 10 නැරඹුම් වාර.04.08.2024ඔතනින් දෙදාහක් විතර මගේ❤😅
Ubata Google Accounts 2000k Withra Thiyenwda Bm
@@liyoshiyona views count වෙන හැටි හොයලා බලලා කමෙන්ට් එක වෙනස් කරගන්න😂
@@sankhamalikaමගෙන් 3500+😩❤️🩹
Dilu's Vibe ❤️🔥
🥰🥰
jnk 💐💫
❤❤❤❤
No. That's Yuki's Vibe bro.
Jnk❤❤❤
මං ඉන්නෙ කටාර් වල . කටාර් වල මේ වෙලාවෙ රෙස්ටුරන්ට් එක්ක ඉන්නෙ. Village කියල . කටාර් වල ඉන්න අය දන්නවා ඇති මේ රෙස්ටුරන්ට් එක ගැන . ඒකෙ දැන් මේ වෙලාවෙ, ප්ලේ වෙන්නෙ මේ සිංදුව . හැබැයි වොයිස් එක නැහැ . තව ප්ලේ උනා ඔක්සිජන් බෑන්ඩ් එකේ තුශාර කියන සිංදුවක් '' මේ දෑසින් ඔබ හරි ඈතයි ' ඒකෙත් වොයිස් නැහැ .. මාරම ලස්සනයි . ඒ වගේම සතුටුයි මේ වගේ රටක අපේ දෙයක් ඇහෙනකොට ... ❤
සින්දුවක් දැම්මොත් eka trending 😊❤
Sira
පාඩම් කරලා stress උනාම අහන්න ආසම මේ song එක ❤
රස දැනෙන්න පස් හය පාරක් අහන්න ඕන ඉස්සලාම🙂
මේක ඇත්ත, පළවෙනි පාර මන් මේක අහද්දි සෙට් උනේ නෑ පස්සේ ඇහෙද්දි තමයි රස දැනුනේ🥹💜
@@janithrandima8109ado ow bn mkkd mnda seen ekh 🤷
aththa🥺❤
indeed
Eka paren weduna...
මං නුබේ නෙත් මානෙම ඉන්නම්..!🤍 Diluuuuu🪽
Ramiya❤
Boza❤😈
Ramiiiii❤❤❤
" නුඹ හා" song එක අහපු දවසෙ ඉදල අහපු හැම song එකක්ම එක වගේම feel උනා කිසිම අඩුවක් නැතිව🥺❤️❤️
ඒක ඇත්ත ❤❤❤❤❤
Aniwaren ❤️
boru...numba ha kiyanne diluge ekama supiri song eka...
පාඩම් කරන්න කලින් මේ සිංදුව අහන ගමන් අහස දිහා බලන් ඉඳල පාඩම් කරන්න ගන්නෙ..මාරම විදියට හිත නිවෙනවා..ප්‍රශ්න අමතක වෙනවා..හරිම calm song එකක්.. බලාපොරොත්තු නැති කරන සිංදු වගෙ නෙවෙයි..බලාපොරොත්තු වලට පණ දෙන සිංදුවක් මේක 🥺🥰❤️
අපේකා ❤
Shana
💖
👽
Aiyandi ❤❤❤
ඉවර වෙනවට අකමැති සින්දු...❤🔥
පිරිත වගෙ දාගෙන අහපන්😂
@@harshasachin6540 kari katha kiyanna epaa paw nee
Dilu ගේ සිoදු හැම එකටම ආදරේ සෙට් එක කෝ❤
හැම එකම හැමදාම අනිවාරෙන් අහනවා 🤍🤍
අනිවා
Diluge sindu valata asa aya me konata 🙃🎧
Me inno❤️❤️
මාරම ලස්සනයි අයියේ ඔයාගේ සිංදු හැම එකක්ම.මම ආසම ගායකයා ❤
ප්‍රවේශමෙන්!!!මෙම කටහඩ ඇබ්බැහි වෙන සුළුයි. 😩🤍🪄
😢😢😢 ඔව්
Mmm 🤒💖
😂
😢😢
Mmmmmmmmmmmmmmmmmmm
දස දහස් වාරයක් ආයේ ආයේ අහන්න පුළුවන් voice එකක් ❤️✨️
හද ගාවින්නුඹ හාමැවිලාදැන් මන් නුඹෙ නෙත් මානෙම♥️මේවා තමා සින්දු.. හැගීම් අවුස්සන සොදුරු ගායකයා.. Diluu😍♥️.
Eka aththa 😫💗
ආලින්දේ song ekth list ekat enn oni 😇💖✨️
Dase durin😮
@@heshanrupasighe2006 hm
Ko balanna thamath meka ahana aya ❤
තාමත් අහනවා 😓🥺
😌✌
බීට් නම් බීට්, ලිරික්ස් නම් ලිරික්ස්, සිගින් නම් සිගින්..ඕල් රව්නඩර් ඩිලූ
Nice voice aiye❤❤suba pathum idiriwadath sarthaka wewa❤❤🎉
@@DILUBeats my fav ✨️
සින්දුව රිලීස් වෙලා පැයක් යන්නත් කලින් download කරන් පිස්සෙක් වගෙ අහන් ඉන්නෙ🥲 ගෙදර මිනිස්සු අහනව උබට පිස්සුද ඔච්චර එක සින්දුවකට නහින්නෙ කියල🥲 ගෙදර අයට ඒ තරමට සින්දුවත් පාඩම්🥲❤️ good luck diluuu🥺❤️ my fav 🎉🥰🙏 දවසක මුන ගැහෙන්න බලන් ඉන්න චරිතයක්❤️ බුදු සරණයි🌻🤍🌚
tmt download krld sindu ahnne 👍
@@milan8066Download කරගත්තම ඕනි වෙලාවක අහන්න පුළුවන්
@@milan8066😂😂
Patta Machan!
🤍🫶
Wo ne bn ❤
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් .කොච්චර ඇහුවද කියලා මතක නෑ ❤❤❤❤❤
සමහර රිදුන තැන්වලට බෙහෙතක් වෙන්නෙ මේ වගෙ සිංදු😢❤
@@DILUBeats superb brother
hmm.එයා බැන්දලු. අද කෝල් කරල කීවෙ😢
💔🥺
රෑ හීන ගානේ ආයේ ආයේඔය රූපේ පේන වාරේනුබේ දෑස මානේ නැවතුනා I feel it 🖤🥀
සින්දුව නම් මාරම ලස්සනයි ❤ පට්ටම දුක හිතෙනවා
හිත නිවෙන කටහඩක් හරිම ලස්සනයි ☺️ මේ දවස්වල වැඩිපුරම අහන සිංදුව .❤️🥰 විශුවල් එකත් ලස්සනයි.සරල ලස්සන සිංදුවක් , විශුවල් එකක් ❤️
Dilu ගෙ voice එක වගේම visual එකත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...ඒ තරමටම Dilu ගෙ voice එකට addict වෙලා ඉන්නෙ ❤🎉😊Trending #1❤
මේවනම් ජීවිත කාලෙම හද පතුලෙ තැන්පත් වෙන සින්දු ❤
මේක අහනකොට නෙත්මානෙ හිටපු එයා දුර ගිහින් ❤ඒත් මං මේක අහල එයාව විනාඩි 3කට විතර ලඟට ගන්නව 😔ඒත් මේක ඉවරවුනාම මම එයාව බලන්න හැදුවත් එයා නෑ😖ඒක හීනයක් විතරයි කියල තේරුනත් හැමදාම ඒ හීනෙ නැවත නැවත දකිනව❤😔 Thanks dilu beats මට එයාව විනාඩි 3කට හරි ගෙනත් දෙනවට💔😔
Hithanna epa😊
Math oya wage 😊
ME too😊
පිස්සුවක් ඕයි කුඩු ගැහුවා වගේ ❤
Ewwww කුඩ්ඩා
@@kavinduyoshitha5977 a yo....
Echchrama nm na neda ithn
කුඩු කාරයා 💀
මේ සිංදුව සතියක විතර ඉදන් හොයල අද තමා හම්බුනේ. එකදිගටම කීපාරක් ඇහුවද කියල මතක නෑ. Lyrics, beat එක හදවතටම දැනෙනව❤❤❤❤❤Well done Dilu 🌻
Release උන දවසෙ ඉදලා කී පාරක් ඇහුවද කියලා මතක නැ ❤
Me too😅
1000000000000 පාරටත් අහන මම ❤❤❤❤❤
Dilu අයියේ ලස්සනයි වැඩේ 💯
♥️♥️💯
When he said"Ra heena gane aye aye Oya rupe pena wareNube dasa mane nawathuna"I really felt it 🥺❤
A tikath sinhalen dapnko oii boru posh epa
ඉයෙ ඉදම් සිංදු දානකල් බලාගෙන හිටියෙ මම විතරයි ද😢❤
මම සති එක එකහමාරක් විතර 😩💓
♥@@husky.status
මාත් බලන් ඉදියෙ 😌
Math
කී පාරක් බැලිවද කිවුවොත් මේ දැනුත් බලනවා මම❤
මේක trending 1/ 5 අතරට ආවෙ නැත්තන් වැඩකුත් නෑ❤
මම ආසම ගායකයාගේ තවත් ලස්සන සින්දුවක්❤❤🎉🎉😊
මේ vibe ඒකේ සිංදු වලට මාර විදියට ඇබ්බැහි වෙලා.... 😊❤
mth
Dawasaka Eka Hawasaka - Nipun KalharaDuka Ahana - Isuru Deshan ඔය දෙකත් අහල බලන්න Trending උනෙ නැති උනාට ඔය Vibe එකට සෙට් වෙන දෙකක් 🤍😩
Thanks❤@@VariousMusicSL
හිත නිවන්න පුලුවන් කටහඩකුයි....දැක්කත් හිත පිරිලා යන රූපයකුයි.....💛
Dilu කියන්නෙම addiction එකක්.. ❤️🤗✌️
@@DILUBeats ආදරෙයි අයියේ...🧡💛 ඔයා අපේ හදවත් හොරා ගත්තා. 🖋️😇
මේ සින්දුව එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ මන් විතරද 🥺❤️🩹
N n 😏
ඇයි මම 🥺🤍
ඔව් ඔයා විතරයි
Me to 🥺🍄
"මන් නුඹේ නෙත් මානෙම ඉන්නම්" 🙌❤ DILU Beats Nex Hits Song ... !
පුතා ඔබේ හඬ , සංගීතය, වචන සියල්ල කැටි වූ කතරක තනි දැවෙන වලාවේඑක දවසක සෙවනෙහි ආවේ........හරිම ලස්සනයි.🌹🌹
මන් නුබේ නෙත් මානෙම ඉන්නම්..මුව සරසන් සුසුමක් ගානේ හිඳී නම්..මේ හිත සනසන් හැඟුමන් මාගේ විඳී නම්..ඔබ එනකල් මොහොතක් මා මේ හිඳින්නම්..feel it,💫❤️😻ආයෙත් ඒ හැඟුම්බර හඬින් අහපු ලස්සනම සිංදුවක්..මේක trending වෙනවාමයි 🔥❤️
Playlist වල හිටින්නම සිංදු කරන ආසම චරිතයක් ❤
Sira 🎉
Yes bro..
හැම සිංදුවක්ම ලස්සනයි. මං dilubeats කියල දැක්ක ගමන් බැලුවා. හරිම ලස්සනයි. Music එකත් heart touching ❤ . Congratulations 🎉❤. ලංකාවේ හිටියේ නැතත් මේ වගේ සිංදු අහනකොට පුදුම විදියට relax . ගොඩක්ම voice එක නිසා . 🇱🇰🇯🇵♥️
කටහඬට ඇබ්බැහි වෙන සුළුයි.❤ aiya ithin supiri brand ekkak thama lankave..🥰😘 mage hadavathe gayakaya.. hamadama oyata adare aiye...❤
As always love your vibe brother ❤❤❤
Aiye! 🫶🤍
fv singer😐♥️
සිංදුවේ බීට් එකත් එක්ක නෝරාගේ movements සුපිරි😍
හිත ගොඩාක් රිදිල හිතට දැනෙන හැගීම මොනවගේදවත් තේරෙන්නෙ නැති වෙලාවක මේ සිංදුව අහන්න හිතුන. ඒ වචන ටිකයි මෙලඩි එකයි එක්ක මට මොනාද වෙලා ගියා..මට මේ කිසිම හැගීමක් වචනෙන් කියන්න තේරෙන්නෑ..තේරෙන්නෙ මේ සින්දුව මේ දවස් කීපයට කීප වතාවක්ම ඇහුව but අද දැං අහුවට පස්සෙ මට මාවම control කරගන්න බැරි විදිහකට දැනුනා කියන්න විතරයි..diluu it's great job ❤
ඒ වොයිස් එක පිස්සුවක් ෆට්ට
ඒක භාවනාවක් වගේ..එක පාරක් අහන්න ඕනේ visual එක නැතුව ඇස් වහන්...තව පාරක් අහන්න ඕනේ visual එකත් එක්ක...දෙකම එකම ගාණට අමුතුම vibe දෙකක්..පට්ට.. 😍🎉❤Trending #1 කරමු 😊
Mulinma ehem ahuwe ☺️🌸 mara lassanai
Trending #3 now
ආයේ වැඩ්ඩෙක් තමා ලංකවේ ඉන්න..ඔයාගේ songs අහනකොට හිතට මාර සැනසීමක් තියෙන්නේ.❤
100% k aththa
Cinematographer වැඩ්ඩෙක්❤👌
නෙත් මානෙම ඉන්නම් 🥺❤️
Trending #1❤🎉
#2
@@DILUBeatsAre you from Matara
ප්‍රේමධාරි eke me song eka sing karanawada❤
@@mirfadhmi yes ගම්පහ වික්‍රමාරච්චි එකේ ඉන්න අපේ අයිය කෙනෙක්ගෙ යාලුවෙක් මෙයා පට්ට චරිතෙයක් තමයි මට නන් මුනගැහිලා නෑ හැබැයි
Music video එක ලස්සනයි.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🩵💙🤍❤
අනෙහ් ඒක හරිම ලස්සනයි🥺💗 නෝරා වලාකුල😗🤍
Melody have no border no language. I can fill this song from deep corner of my heart ❤ Take love from Bangladesh 🇧🇩
Thanku ❤
Respect from Bangladesh country 🇧🇩
Diluගෙ songs නම් ඉතින් සුපිරියක්ම තමා🤩💖👍
"මොහොතක් නොව කල්පයක් වුවත් ඔබ එනකම් මා හිඳීවි...💗🔐" gammac Dilu Beats
බාවනාවක් වගෙ අයියේ 🙂🖤
Next level bn උඹ දවසක music ෆීල්ඩ් එකේ legend කෙනෙක් වෙනවා බං ලොවෙත් ❤ feel it 🤘👌next level 🤘🥺
ගොඩක් ලස්සන අලුත් සිංදුවක් 🤠🤠🤠
මේ සිංදුව ඇහෙද්දි දැනෙන හැඟීම..🥺🏮❤️අනේ මන්දා ඒක කියන්න තේරෙන්නේ නැ.හරිම ලස්සන සිංදුවක්.අමුතු හැඟීමක් දැනෙන්නේ.මාරම ලස්සනයි. 💐❤️
සිංදුව ලස්සනයි❤❤❤Matching couple 🌹🌹✨️✨️Congratulations
0:54... පට්ටටම දැනෙනවා හැම sng ekkm...numba ha ekt one year.. එදා ඒක අහද්දී දැනුන feeling අදත් එ වගේම 1y memo ekkm..keep it up dilu aiyeh...🥺🥺 #Favsinger....ඒ රිදුම් නිවී මා හදේ...❤❤Trending 1st wennm one ekk.. trending awth mehem danenne naaa wen sindu...❤ heart touched❤
ඔයාගේ සින්දුවල තියෙන්නෙ මාර vibe එකක් ❤❤
" මං නුඹේ නෙත්මානෙම ඉන්නම්.. මුව සරසන් සුසුමක් ගානේ හිදී නම්..!! "❤️🩹😽
Huttho ඇග හිරි වැටුනා ඔීයි dilu අයියේ මගේ ආසම ගායකයා ඔයා 🥺❤️
Dilu aiyya 🥺❤️
😢🥺☹️❤️
🤣
හිත වෙනම ලෝකෙකට අරන් යනවා 😊❤️🥺 @DILU beats
පට්ට කටහඩ මචං...
හද ගාවින්නුබ හාමැවිලාදෑසෙ දුරින්නෙත් මානෙම❤ අධිමාත්‍රා❤
Mulave ❤
අධිමාත්‍රා
ආලින්දේ..
හඳ ගාවින්, නුඹ හා, මැවිලා දෑසේ දුරින්, නෙත් මානෙම..... ❤ Fav. 🍂
ගැම්මක් ඕයි Dilu Trending #2 අර ටකරං අරාබි කුමාරි ජරාව trending down 🙂❤️😼
@@DILUBeats ❤️🙂
Hriyata hri pake sindu Arabi Kumari kiyana gobbayatama hodai.Mona jarawalda mewath ekka balana kota..
@@kanishkawedaarachchi5740 😌🖤
Dilu Beats🥺 ඔයාගේ සින්දු තමා මගේ අමාරුම වෙලාවලදි මගෙ ළඟටම වෙලා මගේ හිත හදාගන්න උදව් කරේ.. Thank You❤ ඒ වගේම ගොඩක් ආදරෙයි🖇️🍀🥺
උඹ ලිව්වෙ කියල දැක්කම සතුට වැඩි කිරීම දෙක උනා🖤
Loota❤
හම්මට මෙන්න අනිත් චරිතේ 😮❤
King ❤
පිස්සුවක් මේවා නම් 😍❤️
දැනට ගහපු හැම සිංදුවක්ම ආයෙ කියන්න දෙයක් නෑ පිස්සුවක් 😊❤❤❤
මා දිහා song එක බලල ආයිත් අව මේක බලන්න🥺 (ඒ වගේ තව අය ඉන්නවද?)❤ ඔය දෙන්නනම්...🥺💖💖💖
හදවතටම දැනුනු එකම ගායකයා.. ❤❤😊
අයිය කවුද කියලා අදුරගත්ත දවසෙම අයියගෙ හැම සින්දුවක්ම ඇහුව ඇත්තටම වෙනස්ම vibe එකක්...❤❤
ඒ සිංදුව නම් මාරම ලස්සනයි....❤👌 congratulations brother 🥺♥️💓
ලස්සනයි aiye ❤❤❤❤❤❤
ලස්සන විශුවල් එකක් තියෙන song එකක්....❤ ඒ වගේම හිත නිවන භාවනාවක් වගේ voice ekak....🥀🌠
Trending bro #1♥️...ජයවේවා♥️...Nice song♥️...
Music නම් පහරක් මේ සිංදුවල ✌️🔥 voice එකත් භාවනාවක් වගේ.... 💆🌻
පට්ට වොඉස් එක මචං පට්ම ආදරේ බං එල....
මං නුඹේ නෙත් මානෙම ඉන්නම් 🌻🕊
When DILU beats said "මං නුබෙ නෙත් මානෙම ඉන්නම්මුව සරසන් සුසුමක් ගානෙ හිදී නම් "I felt it 😩🥺❤️🩹
Good Job Guys ❤️
Brooh ❤
මේ සින්දුව මාර vibe ekk ❤😍 superb
Lyrics:
කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
රෑ හීන ගානෙ ආයෙ ආයෙ
ඔය රූපෙ පේන වාරේ
නුඹෙ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුනා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
man dan Upload karapu vele idan me song eka 38 veni parata ahanne Gedara Minissu mawa elavanava dan nam
@@hackyi sirwtm math bng😘🥲
Dilu නම් ඉතින් පට්ට වැඩක් තමයි ❤🎉
❤
💖💖💖
සෝබනී සිංදුව අහලා ආයෙත් මේ සිංදුව අහන අය කෝ 🥺❤️
Mn
❤
😁❤️
🥺🌸
Mamth😊
මේක කොරියාවේ කඩේක දලා තිබ්බා කොරියන් කාරයෝ කට ඇරගෙන බලන් ඉන්නවා❤❤❤ සුපිරි
මේකට ලයික් වැස්සක් හලාගෙන යන්න🎉
Pree sex වීඩියෝ 3:35
❤
💗💗
Wow❤
kella dihada
සෝබනී ඇහුව
ආයෙත් හොයන් ආව නෙත් මානේ
මිදෙන්න දෙන්න නැති
ඇබ්බැහි කරවන කටහඩ ❤
Mama❤️
Thank you so much dilu!! මං කරපු ලස්සනම විශුවල් එක! 🤍💛
නෙත්මානේම ඉමු! ☁️
Oya innawa kiyanne akki kohomath lassanai ❤️
☁️❤️ වළාකුලේ
කිව්වා සුදුතාත්තිගෙන් ඈත් වෙලා ඉන්න කියලා...😂😂😂❤🥰
akka lassanai oyage acting emath suba gaman akke
budusaranai
@@supunipunsara5859 දෝණිට මොකුත් කියන්න එපා හොදේ 😒✋
From Pakistan 🇵🇰, don’t understand the song but it touch my heart ❤️ 🫡🥰
Broo ❤🎉
💆♂️🎧🥺❤
❤❤
❤️
❤❤❤
පට්ටම පට්ටයි මල්ලි 😍😍😍
Siril Ayya 🤍🫶
Siri ayya❤
සුභ පැතුම් මිලියන 10 නැරඹුම් වාර.
04.08.2024
ඔතනින් දෙදාහක් විතර මගේ❤😅
Ubata Google Accounts 2000k Withra Thiyenwda Bm
@@liyoshiyona views count වෙන හැටි හොයලා බලලා කමෙන්ට් එක වෙනස් කරගන්න😂
@@sankhamalikaමගෙන් 3500+😩❤️🩹
Dilu's Vibe ❤️🔥
🥰🥰
jnk 💐💫
❤❤❤❤
No. That's Yuki's Vibe bro.
Jnk❤❤❤
මං ඉන්නෙ කටාර් වල . කටාර් වල මේ වෙලාවෙ රෙස්ටුරන්ට් එක්ක ඉන්නෙ. Village කියල . කටාර් වල ඉන්න අය දන්නවා ඇති මේ රෙස්ටුරන්ට් එක ගැන . ඒකෙ දැන් මේ වෙලාවෙ, ප්ලේ වෙන්නෙ මේ සිංදුව . හැබැයි වොයිස් එක නැහැ . තව ප්ලේ උනා ඔක්සිජන් බෑන්ඩ් එකේ තුශාර කියන සිංදුවක් '' මේ දෑසින් ඔබ හරි ඈතයි ' ඒකෙත් වොයිස් නැහැ .. මාරම ලස්සනයි . ඒ වගේම සතුටුයි මේ වගේ රටක අපේ දෙයක් ඇහෙනකොට ... ❤
සින්දුවක් දැම්මොත් eka trending 😊❤
Sira
පාඩම් කරලා stress උනාම අහන්න ආසම මේ song එක ❤
❤
රස දැනෙන්න පස් හය පාරක් අහන්න ඕන ඉස්සලාම🙂
මේක ඇත්ත, පළවෙනි පාර මන් මේක අහද්දි සෙට් උනේ නෑ පස්සේ ඇහෙද්දි තමයි රස දැනුනේ🥹💜
@@janithrandima8109ado ow bn mkkd mnda seen ekh 🤷
aththa🥺❤
indeed
Eka paren weduna...
මං නුබේ නෙත් මානෙම ඉන්නම්..!🤍 Diluuuuu🪽
Ramiya❤
Boza❤😈
Ramiiiii❤❤❤
" නුඹ හා" song එක අහපු දවසෙ ඉදල අහපු හැම song එකක්ම එක වගේම feel උනා කිසිම අඩුවක් නැතිව🥺❤️❤️
ඒක ඇත්ත ❤❤❤❤❤
Aniwaren ❤️
boru...numba ha kiyanne diluge ekama supiri song eka...
❤❤
❤❤
පාඩම් කරන්න කලින් මේ සිංදුව අහන ගමන් අහස දිහා බලන් ඉඳල පාඩම් කරන්න ගන්නෙ..මාරම විදියට හිත නිවෙනවා..ප්‍රශ්න අමතක වෙනවා..හරිම calm song එකක්.. බලාපොරොත්තු නැති කරන සිංදු වගෙ නෙවෙයි..බලාපොරොත්තු වලට පණ දෙන සිංදුවක් මේක 🥺🥰❤️
අපේකා ❤
Shana
💖
❤
👽
Aiyandi ❤❤❤
ඉවර වෙනවට අකමැති සින්දු...❤🔥
පිරිත වගෙ දාගෙන අහපන්😂
@@harshasachin6540 kari katha kiyanna epaa paw nee
Dilu ගේ සිoදු හැම එකටම ආදරේ සෙට් එක කෝ❤
හැම එකම හැමදාම අනිවාරෙන් අහනවා 🤍🤍
අනිවා
Diluge sindu valata asa aya me konata 🙃🎧
Me inno❤️❤️
❤❤
මාරම ලස්සනයි අයියේ ඔයාගේ සිංදු හැම එකක්ම.මම ආසම ගායකයා ❤
ප්‍රවේශමෙන්!!!
මෙම කටහඩ ඇබ්බැහි වෙන සුළුයි. 😩🤍🪄
😢😢😢 ඔව්
Mmm 🤒💖
😂
😢😢
Mmmmmmmmmmmmmmmmmmm
දස දහස් වාරයක් ආයේ ආයේ අහන්න පුළුවන් voice එකක් ❤️✨️
❤❤
හද ගාවින්
නුඹ හා
මැවිලා
දැන් මන් නුඹෙ නෙත් මානෙම♥️
මේවා තමා සින්දු..
හැගීම් අවුස්සන සොදුරු ගායකයා.. Diluu😍♥️
.
Eka aththa 😫💗
ආලින්දේ song ekth list ekat enn oni 😇💖✨️
Dase durin😮
@@heshanrupasighe2006 hm
❤❤❤
Ko balanna thamath meka ahana aya ❤
තාමත් අහනවා 😓🥺
😌✌
බීට් නම් බීට්, ලිරික්ස් නම් ලිරික්ස්, සිගින් නම් සිගින්..ඕල් රව්නඩර් ඩිලූ
❤❤❤
Nice voice aiye❤❤suba pathum idiriwadath sarthaka wewa❤❤🎉
@@DILUBeats my fav ✨️
සින්දුව රිලීස් වෙලා පැයක් යන්නත් කලින් download කරන් පිස්සෙක් වගෙ අහන් ඉන්නෙ🥲 ගෙදර මිනිස්සු අහනව උබට පිස්සුද ඔච්චර එක සින්දුවකට නහින්නෙ කියල🥲 ගෙදර අයට ඒ තරමට සින්දුවත් පාඩම්🥲❤️ good luck diluuu🥺❤️ my fav 🎉🥰🙏
දවසක මුන ගැහෙන්න බලන් ඉන්න චරිතයක්❤️ බුදු සරණයි🌻🤍🌚
tmt download krld sindu ahnne 👍
❤❤
@@milan8066Download කරගත්තම ඕනි වෙලාවක අහන්න පුළුවන්
😂
@@milan8066😂😂
Patta Machan!
🤍🫶
❤
❤
Wo ne bn ❤
ඔයාගෙ කටහඬ නම් භාවනාවක් .කොච්චර ඇහුවද කියලා මතක නෑ ❤❤❤❤❤
සමහර රිදුන තැන්වලට බෙහෙතක් වෙන්නෙ මේ වගෙ සිංදු😢❤
❤
@@DILUBeats superb brother
hmm.එයා බැන්දලු. අද කෝල් කරල කීවෙ😢
💔🥺
රෑ හීන ගානේ ආයේ ආයේ
ඔය රූපේ පේන වාරේ
නුබේ දෑස මානේ නැවතුනා
I feel it 🖤🥀
❤❤❤
❤
සින්දුව නම් මාරම ලස්සනයි ❤ පට්ටම දුක හිතෙනවා
හිත නිවෙන කටහඩක් හරිම ලස්සනයි ☺️ මේ දවස්වල වැඩිපුරම අහන සිංදුව .❤️🥰 විශුවල් එකත් ලස්සනයි.සරල ලස්සන සිංදුවක් , විශුවල් එකක් ❤️
Dilu ගෙ voice එක වගේම visual එකත් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ...ඒ තරමටම Dilu ගෙ voice එකට addict වෙලා ඉන්නෙ ❤🎉😊Trending #1❤
මේවනම් ජීවිත කාලෙම හද පතුලෙ තැන්පත් වෙන සින්දු ❤
❤❤
මේක අහනකොට නෙත්මානෙ හිටපු එයා දුර ගිහින් ❤ඒත් මං මේක අහල එයාව විනාඩි 3කට විතර ලඟට ගන්නව 😔ඒත් මේක ඉවරවුනාම මම එයාව බලන්න හැදුවත් එයා නෑ😖ඒක හීනයක් විතරයි කියල තේරුනත් හැමදාම ඒ හීනෙ නැවත නැවත දකිනව❤😔
Thanks dilu beats මට එයාව විනාඩි 3කට හරි ගෙනත් දෙනවට💔😔
Hithanna epa😊
Math oya wage 😊
ME too😊
පිස්සුවක් ඕයි කුඩු ගැහුවා වගේ ❤
Ewwww කුඩ්ඩා
@@kavinduyoshitha5977 a yo....
Echchrama nm na neda ithn
කුඩු කාරයා 💀
😂
මේ සිංදුව සතියක විතර ඉදන් හොයල අද තමා හම්බුනේ. එකදිගටම කීපාරක් ඇහුවද කියල මතක නෑ.
Lyrics, beat එක හදවතටම දැනෙනව
❤❤❤❤❤
Well done Dilu 🌻
Release උන දවසෙ ඉදලා කී පාරක් ඇහුවද කියලා මතක නැ ❤
Me too😅
1000000000000 පාරටත් අහන මම ❤❤❤❤❤
Dilu අයියේ ලස්සනයි වැඩේ 💯
❤❤❤
♥️♥️💯
When he said
"Ra heena gane aye aye
Oya rupe pena ware
Nube dasa mane nawathuna"
I really felt it 🥺❤
A tikath sinhalen dapnko oii boru posh epa
ඉයෙ ඉදම් සිංදු දානකල් බලාගෙන හිටියෙ මම විතරයි ද😢❤
මම සති එක එකහමාරක් විතර 😩💓
♥@@husky.status
❤❤❤
මාත් බලන් ඉදියෙ 😌
Math
කී පාරක් බැලිවද කිවුවොත් මේ දැනුත් බලනවා මම❤
මේක trending 1/ 5 අතරට ආවෙ නැත්තන් වැඩකුත් නෑ❤
මම ආසම ගායකයාගේ තවත් ලස්සන සින්දුවක්❤❤🎉🎉😊
මේ vibe ඒකේ සිංදු වලට මාර විදියට ඇබ්බැහි වෙලා.... 😊❤
mth
Dawasaka Eka Hawasaka - Nipun Kalhara
Duka Ahana - Isuru Deshan
ඔය දෙකත් අහල බලන්න Trending උනෙ නැති උනාට ඔය Vibe එකට සෙට් වෙන දෙකක් 🤍😩
❤❤
Thanks❤@@VariousMusicSL
❤❤
හිත නිවන්න පුලුවන් කටහඩකුයි....දැක්කත් හිත පිරිලා යන රූපයකුයි.....💛
Dilu කියන්නෙම addiction එකක්.. ❤️🤗✌️
❤❤
@@DILUBeats ආදරෙයි අයියේ...🧡💛 ඔයා අපේ හදවත් හොරා ගත්තා. 🖋️😇
මේ සින්දුව එනකන් ඉවසිල්ලක් නැතුව හිටියෙ මන් විතරද 🥺❤️🩹
N n 😏
ඇයි මම 🥺🤍
❤❤
ඔව් ඔයා විතරයි
Me to 🥺🍄
"මන් නුඹේ නෙත් මානෙම ඉන්නම්" 🙌❤
DILU Beats Nex Hits Song ... !
පුතා ඔබේ හඬ , සංගීතය, වචන සියල්ල කැටි වූ
කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ........
හරිම ලස්සනයි.🌹🌹
මන් නුබේ නෙත් මානෙම ඉන්නම්..
මුව සරසන් සුසුමක් ගානේ හිඳී නම්..
මේ හිත සනසන් හැඟුමන් මාගේ විඳී නම්..
ඔබ එනකල් මොහොතක් මා මේ හිඳින්නම්..
feel it,
💫❤️😻
ආයෙත් ඒ හැඟුම්බර හඬින් අහපු ලස්සනම සිංදුවක්..මේක trending වෙනවාමයි 🔥❤️
❤❤❤
Playlist වල හිටින්නම සිංදු කරන ආසම චරිතයක් ❤
❤
Sira 🎉
Yes bro..
හැම සිංදුවක්ම ලස්සනයි. මං dilubeats කියල දැක්ක ගමන් බැලුවා. හරිම ලස්සනයි. Music එකත් heart touching ❤ . Congratulations 🎉❤. ලංකාවේ හිටියේ නැතත් මේ වගේ සිංදු අහනකොට පුදුම විදියට relax . ගොඩක්ම voice එක නිසා . 🇱🇰🇯🇵♥️
කටහඬට ඇබ්බැහි වෙන සුළුයි.❤ aiya ithin supiri brand ekkak thama lankave..🥰😘 mage hadavathe gayakaya.. hamadama oyata adare aiye...❤
As always love your vibe brother ❤❤❤
Aiye! 🫶🤍
fv singer😐♥️
සිංදුවේ බීට් එකත් එක්ක නෝරාගේ movements සුපිරි😍
❤❤❤
හිත ගොඩාක් රිදිල හිතට දැනෙන හැගීම මොනවගේදවත් තේරෙන්නෙ නැති වෙලාවක මේ සිංදුව අහන්න හිතුන. ඒ වචන ටිකයි මෙලඩි එකයි එක්ක මට මොනාද වෙලා ගියා..මට මේ කිසිම හැගීමක් වචනෙන් කියන්න තේරෙන්නෑ..තේරෙන්නෙ මේ සින්දුව මේ දවස් කීපයට කීප වතාවක්ම ඇහුව but අද දැං අහුවට පස්සෙ මට මාවම control කරගන්න බැරි විදිහකට දැනුනා කියන්න විතරයි..diluu it's great job ❤
❤❤❤
ඒ වොයිස් එක පිස්සුවක් ෆට්ට
ඒක භාවනාවක් වගේ..එක පාරක් අහන්න ඕනේ visual එක නැතුව ඇස් වහන්...
තව පාරක් අහන්න ඕනේ visual එකත් එක්ක...
දෙකම එකම ගාණට අමුතුම vibe දෙකක්..පට්ට.. 😍🎉❤
Trending #1 කරමු 😊
Mulinma ehem ahuwe ☺️🌸 mara lassanai
Trending #3 now
❤❤❤
ආයේ වැඩ්ඩෙක් තමා ලංකවේ ඉන්න..ඔයාගේ songs අහනකොට හිතට මාර සැනසීමක් තියෙන්නේ.❤
100% k aththa
Cinematographer වැඩ්ඩෙක්❤👌
❤❤❤
නෙත් මානෙම ඉන්නම් 🥺❤️
Trending #1❤🎉
#2
❤❤❤
@@DILUBeatsAre you from Matara
ප්‍රේමධාරි eke me song eka sing karanawada❤
@@mirfadhmi yes ගම්පහ වික්‍රමාරච්චි එකේ ඉන්න අපේ අයිය කෙනෙක්ගෙ යාලුවෙක් මෙයා පට්ට චරිතෙයක් තමයි මට නන් මුනගැහිලා නෑ හැබැයි
Music video එක ලස්සනයි.
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක්...🩵💙🤍❤
අනෙහ් ඒක හරිම ලස්සනයි🥺💗 නෝරා වලාකුල😗🤍
Melody have no border no language. I can fill this song from deep corner of my heart ❤ Take love from Bangladesh 🇧🇩
Thanku ❤
Respect from Bangladesh country 🇧🇩
Diluගෙ songs නම් ඉතින් සුපිරියක්ම තමා🤩💖👍
❤❤
"මොහොතක් නොව කල්පයක් වුවත් ඔබ එනකම් මා හිඳීවි...💗🔐" gammac Dilu Beats
❤❤
බාවනාවක් වගෙ අයියේ 🙂🖤
Next level bn උඹ දවසක music ෆීල්ඩ් එකේ legend කෙනෙක් වෙනවා බං ලොවෙත් ❤ feel it 🤘👌next level 🤘🥺
ගොඩක් ලස්සන අලුත් සිංදුවක් 🤠🤠🤠
මේ සිංදුව ඇහෙද්දි දැනෙන හැඟීම..🥺🏮❤️
අනේ මන්දා ඒක කියන්න තේරෙන්නේ නැ.හරිම ලස්සන සිංදුවක්.අමුතු හැඟීමක් දැනෙන්නේ.මාරම ලස්සනයි. 💐❤️
සිංදුව ලස්සනයි❤❤❤
Matching couple 🌹🌹✨️✨️
Congratulations
0:54... පට්ටටම දැනෙනවා හැම sng ekkm...numba ha ekt one year.. එදා ඒක අහද්දී දැනුන feeling අදත් එ වගේම 1y memo ekkm..keep it up dilu aiyeh...🥺🥺 #Favsinger....ඒ රිදුම් නිවී මා හදේ...❤❤Trending 1st wennm one ekk.. trending awth mehem danenne naaa wen sindu...❤ heart touched❤
❤❤❤
❤❤❤❤
ඔයාගේ සින්දුවල තියෙන්නෙ මාර vibe එකක් ❤❤
" මං නුඹේ නෙත්මානෙම ඉන්නම්..
මුව සරසන් සුසුමක් ගානේ හිදී නම්..!! "❤️🩹😽
❤❤
Huttho ඇග හිරි වැටුනා ඔීයි dilu අයියේ මගේ ආසම ගායකයා ඔයා 🥺❤️
❤
Dilu aiyya 🥺❤️
😢🥺☹️❤️
🤣
හිත වෙනම ලෝකෙකට අරන් යනවා 😊❤️🥺 @DILU beats
❤❤
පට්ට කටහඩ මචං...
හද ගාවින්
නුබ හා
මැවිලා
දෑසෙ දුරින්
නෙත් මානෙම❤
අධිමාත්‍රා❤
Mulave ❤
අධිමාත්‍රා
ආලින්දේ..
හඳ ගාවින්, නුඹ හා, මැවිලා දෑසේ දුරින්, නෙත් මානෙම..... ❤ Fav. 🍂
ගැම්මක් ඕයි Dilu Trending #2
අර ටකරං අරාබි කුමාරි ජරාව trending down 🙂❤️😼
❤❤
@@DILUBeats ❤️🙂
Hriyata hri pake sindu Arabi Kumari kiyana gobbayatama hodai.
Mona jarawalda mewath ekka balana kota..
@@kanishkawedaarachchi5740 😌🖤
Dilu Beats🥺 ඔයාගේ සින්දු තමා මගේ අමාරුම වෙලාවලදි මගෙ ළඟටම වෙලා මගේ හිත හදාගන්න උදව් කරේ.. Thank You❤ ඒ වගේම ගොඩක් ආදරෙයි🖇️🍀🥺
උඹ ලිව්වෙ කියල දැක්කම සතුට වැඩි කිරීම දෙක උනා🖤
Loota❤
හම්මට මෙන්න අනිත් චරිතේ 😮❤
❤
King ❤
❤
පිස්සුවක් මේවා නම් 😍❤️
❤
දැනට ගහපු හැම සිංදුවක්ම ආයෙ කියන්න දෙයක් නෑ පිස්සුවක් 😊❤❤❤
මා දිහා song එක බලල ආයිත් අව මේක බලන්න🥺 (ඒ වගේ තව අය ඉන්නවද?)❤ ඔය දෙන්නනම්...🥺💖💖💖
හදවතටම දැනුනු එකම ගායකයා.. ❤❤😊
අයිය කවුද කියලා අදුරගත්ත දවසෙම අයියගෙ හැම සින්දුවක්ම ඇහුව ඇත්තටම වෙනස්ම vibe එකක්...❤❤
ඒ සිංදුව නම් මාරම ලස්සනයි....❤👌 congratulations brother 🥺♥️💓
❤❤
ලස්සනයි aiye ❤❤❤❤❤❤
ලස්සන විශුවල් එකක් තියෙන song එකක්....❤ ඒ වගේම හිත නිවන භාවනාවක් වගේ voice ekak....🥀🌠
Trending bro #1♥️...
ජයවේවා♥️...
Nice song♥️...
❤
Music නම් පහරක් මේ සිංදුවල ✌️🔥 voice එකත් භාවනාවක් වගේ.... 💆🌻
❤❤
පට්ට වොඉස් එක මචං පට්ම ආදරේ බං එල....
මං නුඹේ නෙත් මානෙම ඉන්නම් 🌻🕊
❤❤
When DILU beats said
"මං නුබෙ නෙත් මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිදී නම් "
I felt it 😩🥺❤️🩹
❤❤
Good Job Guys ❤️
Brooh ❤
මේ සින්දුව මාර vibe ekk ❤😍 superb