Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 175 | 2025-01-09 | Hiru TV

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ • 300

  • @HiruTVOfficial
    @HiruTVOfficial  13 годин тому +123

    නුරාන් ඔෆිස් එකට ඇවිත් දෙන්නෙ ලේසි පහසු ටෝක් එකක් නෙමෙයි. වෙනදට කෙවින් මොකක් කරත් නැට්ට පස්ස අස්සෙ ගහගෙන පාඩුවේ හිටිය නුරාන් මේ පාර නෝන්ඩි දාහක් දානවා.ඒකට හේතුව එදා නිම්නාවියි කෙවිනුයි වාහනයේ යනකොට ගත්ත ෆොටෝස් නුරාන් ගාව තියෙන හින්දා.නුරාන් දන්නවා ඒවාගෙන් කෙවින්ව ඕන විදියට නටවන්න පුළුවන් කියලා.ඒත් නුරාන් තාම ඒ ෆොටෝස් එයා ගාව තියෙනවා කියලා කියලා නෑ.ඒත් නුරාන් කතා කරපු විදියට කෙවින්ට හොඳට තේරෙනවා ඒ ෆොටෝ ගත්තෙ නුරාන් කියලා.කෙවින් ඒ ගැන එයාගෙ ප්‍රාණ සම යාළුවෝ දෙන්නට කියනවා.මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න යාළුවෝ දෙන්නා ආයෙම උදව් ගන්න තීරණය කරේ අපෙ ලොකු බ්‍රදර් මහත්තයාගෙන්.ලොකු බ්‍රදර් ඉතින් එක එල්ලෙ උදව් කරන්න ලෑස්තිවෙනවා.මෙදා පොටේ ලොකු බ්‍රදර් කොල්ලා මොන විදියක ගේමක් ගහයිද කියලා ඉතින් උඩ ඉන්න ගෝඩ්ලා තමයි දන්නෙ.ඔය අතරෙ කෙවින් මංජිතයා එක්ක නිම්නාවිත් එකතු කරගෙන පොලිසියට යනවා.ඒ යන ගමන් කෙවින් ඉතින් මංජිතයා එක්ක කතා කරගෙන ලෝක රඟපෑමක් කරනවා නිම්නාවි ඉස්සරහ.එහෙනම් ඉතින් අද කොටසින් බලමු පොලිස් කතන්දරේට මොනවා වේවිද කියලා.....

    • @TheVnv23
      @TheVnv23 13 годин тому

      ඊයෙ දාන්න ඕන හෑල්ලනෙ උඹ මේ දැන් දාලා තියෙන්නෙ. හොර චැනල් එකේ ගොං ඇඩ්ඩිං කාරයා.

    • @KavinduGayathra-n3r
      @KavinduGayathra-n3r 9 годин тому +1

      නිම්නාවි සයිලට් මන්ජිතට ලෙඩමයි අන්තිමේට ශැගී කියනව වගෙ සනීප නැති එලුවෙක් වෙයිද 😂

    • @Lkavisa
      @Lkavisa 9 годин тому +4

      මැරිලත් පැය 24 ආදරෙයි🎉❤

    • @chandravathi1086
      @chandravathi1086 8 годин тому

      😂❤❤❤හ වැ

    • @DIMOXIST
      @DIMOXIST 8 годин тому

      කොටස් 175ක් ගිහිල්ලත් නිම්නාවී කෙවින් කවුද දන්නෑ 😂 මරු කතා

  • @romeshpathiranaN
    @romeshpathiranaN 9 годин тому +41

    අංජන ලොකු බ්‍රදර් උඹනම් ආතල් සාගරයක් ❤😂

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 6 годин тому +11

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිනං කොච්චර බැලුවත් එපා නෑ 😂 නියමයි අනේ කියන කාතා 😂💖

  • @Aoiishi-1111
    @Aoiishi-1111 10 годин тому +39

    මංජීතයාගේ දේකොන පුට්ටු වෙයී ලගදීම ආච්චි ගේ ධනේට ලොකු සැර් බඩු අරං ආවාම 😂😂😂😂

  • @Thusanfdo
    @Thusanfdo 13 годин тому +81

    ❤️‍🔥මන්ජිත අලුත් කාර් 🚗🚗එක ගන්නකන් බලන්👀 ඉන්න සෙට් එක කෝ...බලමු💖💖

  • @PKT2025-y9u
    @PKT2025-y9u 11 годин тому +92

    කුසල් සජිත දේවින්ද මේ රටෙන් බිහිඋන සුපිරිම නළුවෝ තුනක් තමයි මේ ඉන්නේ මෙයාලා වෙන රටක ඉපදුනානම් මේ වගේ ආතල් ඇක්ටින් අපිට බලන්න පුළුවන් වෙයිද කවදාවත් හොද වෙලේට මේ ත්‍රිබල මේ රටේ ඉපදුනේ. මේ වටිනා නළුවෝ තුන්දෙනා ට ආදරේ කරන අය කෝ බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා ❤️❤️❤️

    • @Sehansibagya
      @Sehansibagya 11 годин тому +1

      මාත් ඉන්නවෝ❤

    • @deesharashini1670
      @deesharashini1670 11 годин тому +2

      A unata okkoma sammana sajithata witharai

    • @PKT2025-y9u
      @PKT2025-y9u 10 годин тому +1

      @@deesharashini1670 ඇත්ත හිරු එකේ උන් කුහකයි උන්ට ඕනේ අයට විතරයි සම්මාන දෙන්නේ. උන් තෝරන්නේ නැතුව මිනිස්සු න් ට දුන්නා නම් ඉවරයි කව්ද හොදම නළුවෝ කියලා තෝරන්න

    • @maheshiudayangani-m5x
      @maheshiudayangani-m5x 10 годин тому +8

      ලොකු බ්‍රදර්ට රඟපාන නලුවටනම් සම්මාන දෙන්න ඕන අනිවාර්යෙන් ❤

    • @thamararajini
      @thamararajini 5 годин тому +2

      අංජන ලොකු බ්‍රදර්ගේ චරිතය විශිෂ්ඨයි මේ නාට්‍යයේ. හැමෝම අතර ඔහු විශේෂ කතා බහකට ලක් වෙලා තියනවා. එකම අයට සම්මාන දෙනවා. නමුත් ඔහු වගේ නිසි දක්ෂයන්ට ඇගයිමක් නෑ. 😢😢

  • @rashmikaindika
    @rashmikaindika 11 годин тому +45

    ලොකු බ්‍රදර් නුරානයට ගේමක් දෙයි කියලා හිතෙන කුරිරු සතුටක් එනවා 😅😅😅
    ලොකු බ්‍රදර් තමා හැමෝටම ආතල් ගුලි අඹරපු මහ මොළකරු 😅😅😅😅

  • @balangodawisuddi
    @balangodawisuddi 7 годин тому +18

    කවුරුත් කතා කරන්නැති උනාට උදාර කියන්නෙ සුපිරියටම චරිතෙ කරන කෙනෙක් ඇත්තටම රගපෑම මරු අගෙ කරන්න වටිනව 🫡

  • @nimalimaheshi
    @nimalimaheshi 8 годин тому +15

    අංජන බ්දර් අපිව හිනස්සලා වෙහෙස මදකට හරි නැති කරන ඔයාට අපි ආදරෙයි ❤️🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿❤🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

  • @ChandrikaPushpakumari-r1l
    @ChandrikaPushpakumari-r1l 10 годин тому +16

    නුරාණයා මීටරේ ලොකු brother ලොකු ඇක්ටින් සුපිරියා කෙවින්ද කෙළවෙනකම් බලන් ඉන්නේ මම

  • @thamararajini
    @thamararajini 4 години тому +2

    අපේ සිය පවුලෙම ප්‍රියතම චරිතය ලොකු බ්‍රදර්. ලොකු බ්‍රදර්ගේ කොටස් තමා වැඩිපුර බලන්නේ.
    ♥️♥️♥️♥️♥️

  • @wishwarandika5067
    @wishwarandika5067 11 годин тому +39

    ලංකාව සිංගප්පූරුවක් වගේ වෙනවට කෑමති සෙට් එක කෝ..❤

  • @kaveeshadilhara1409
    @kaveeshadilhara1409 11 годин тому +25

    මොනවා උනත් මංජිත පව් නේද.මේ හැම දෙයක්ම කෙවින් සර් නිසා නේ❤❤

  • @yennna
    @yennna 10 годин тому +11

    සුපිරියක් තමා වෙනදා වගේම 🩷✨️🌻......

  • @mydubia7377
    @mydubia7377 10 годин тому +21

    අම්මො ලොකුබ්‍රදර් 😂😂😂කිබුලෙක් කමුද❤

  • @Genee-w6e
    @Genee-w6e 11 годин тому +26

    ඔෆිස් එකේ අයටත් දැන් කෙවින්ගෙ බොරුව තේරීගෙන එනවා😂 ඉක්මනට හැමෝටම අහුවුනොත් හොදයි

  • @PKT2025-y9u
    @PKT2025-y9u 11 годин тому +26

    කෙවින් ගේ මැණිකේ නිම්නාවී නෙමෙයි නේ මංජිතනේ 😂😂😂

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 11 годин тому +37

    ලොකු බ්‍රදර්ගේ ආතල් ගේමක් කමින් සූන් වගේ
    😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @fm_beats35
      @fm_beats35 10 годин тому

      loku brother wenna baida vedio kare

    • @nemika_d
      @nemika_d 10 годин тому +1

      e mchan manjithayage aluth case eka mokakd

  • @Lkavisa
    @Lkavisa 9 годин тому +8

    මැරිලත් පැය 24 ආදරෙයි🎉❤😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 годин тому +25

    පිලිකා රෝගින් සුව වෙන්න කියලා පුාර්ථාන
    කරමු🙏🙏

  • @maheshiudayangani-m5x
    @maheshiudayangani-m5x 10 годин тому +20

    ලොකු බ්‍රදර්ගේ නුරාන් ඉල්ලං කෑමට නියමිතයි වගේ 😆😁😃

  • @achinthaYapa
    @achinthaYapa 11 годин тому +18

    මේ කාතාවේ ආජන බදර්ට කැමති කටිය කො 😝

  • @sameerawickramasekara6845
    @sameerawickramasekara6845 8 годин тому +4

    නුරාන් ලොකු බ්‍රදර්ගේ ගැටේට අහු උනා වගේ 😃 ලගදීම දවසක නුරාන් ලොකු බ්‍රදර්ගෙන් කෙල වෙන හැටි බලන්නට ආසාවෙන් ඉන්නෙ කෙවින් මංජිතට හොදට කියලා දීලා යවනවා මොනවා කරගනීද දන් නැ " අපේ ආනාගතේ උබේ අතේ පුතේ " 😂😂😂 කෙවින් කියන ඒවට මට මාර 😂😂😂

  • @AroshaSanjeewani
    @AroshaSanjeewani 10 годин тому +7

    " තමුසෙ කට වහ ගන්නව... නංගි කියන්න..... " අම්මෝ මංජිත ඔයා නං😅

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 5 годин тому +4

    ලොකු බදර් එක්ක අඩියක් ගහන්න ආසයි. බදර්ගේ ආතල් එකක් නොබලා නින්ද යන්නේ නැති ගානට සෙට් වෙලා තියෙන්නේ. පට්ට චරිතේ.

  • @SupuniPiris
    @SupuniPiris 10 годин тому +6

    උදාර නම් නියම සෙකට්‍රි❤

  • @SanjayaDumith
    @SanjayaDumith 10 годин тому +10

    මංජිතයි ලොකු බ්‍රදර් නිසා මේ කතාව බලන්නේ.අනිත් රගපාන එක්කෙනෙකුටවත් චරිතවල කරන්න ලොකු දෙවල් නැ පෙනි සිට්නවා ව්තරයි.

  • @fazlymowjood8937
    @fazlymowjood8937 9 годин тому +15

    කව්ද "පාට කුරුල්ලො" බලුවාට පස්සේ "ආලාවන්ති" බලන්නේ 😅

    • @Pathmini-q2v
      @Pathmini-q2v 9 годин тому +1

      මම ත් බලනව තව රොකි ත් බලනව 🤣🤣🤣🤣🇦🇪🇦🇪🇦🇪ඉදල😊

  • @chandeepaanuhas9307
    @chandeepaanuhas9307 10 годин тому +14

    කිබුලෙක් කමු නේ සර් 😂❤

  • @g.ggroup5580
    @g.ggroup5580 7 годин тому +4

    කිඹුලෙක් කමු සර්😂😂😂😂😂😂

  • @NimanthaMaduranga
    @NimanthaMaduranga 10 годин тому +6

    පට්ටම ආදරෙයි පාට කුරුල්ලෝ....❤❤❤

  • @PKT2025-y9u
    @PKT2025-y9u 11 годин тому +18

    සජිත කුසල් හොද යාළුවෝ දෙන්නෙක් මේ ආත්මෙදි එකට මුණ ගැහෙන්න ඇත්තේ එයාලගේ පෙර පිනකට වෙන්න ඇති අනේ මේ වගේ යාළුවෝ අපිටත් ලැබුනා නම් අපිත් කොච්චර සතුටින් ඉදිද 🫂👌

  • @sahan9289
    @sahan9289 14 годин тому +24

    විනොදාස්වාද කුතුහලය තියන ලන්කාවේ ලස්සනම කතාව පාට කුරුලෝ ❤

    • @sujithkelum6431
      @sujithkelum6431 11 годин тому +1

      හිරු එකේ වැඩකට ඇති එකම දේ...😂

    • @SajithDayananda-e8o
      @SajithDayananda-e8o 10 годин тому

      😂😂😂😂😂

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 9 годин тому +8

    පාට කුරුල්ලෝ ආතල් වල බ්‍රැන්ඩ් එක ලොකු බ්‍රදර්.... සුපිරි... ඒ කොටස් නං කොච්චර බැලුවත් ආතල්...... 🔥😁🔥😁🔥

  • @udeshAmaraweera
    @udeshAmaraweera 7 годин тому +2

    සුපිරි කතාවක් එච්චරයි ❤️❤️❤️

  • @NimsiNimsi-y9y
    @NimsiNimsi-y9y 10 годин тому +11

    කෙවින්ගෙ මේ මැණිකේ කෑල්ල ඇහෙද්දි නිකම් කිචි කුචු වගේ ...😩💕

  • @sahan9289
    @sahan9289 14 годин тому +14

    නුරාන් ලගදිම ඉල්ලන් නාගනී හොද ලොකූ බාල්දියකින් 😂🤭

  • @sadunchandana1665
    @sadunchandana1665 9 годин тому +6

    anjana brother nm supiri

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 годин тому +63

    මෙික බලන කුරැනෑගල සෙටි එක කෝ 😊❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 годин тому +10

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වෙිවා..🙏

    • @xendertech
      @xendertech 8 годин тому

      එසේම වේවා!!!

  • @mytalents165
    @mytalents165 9 годин тому +4

    අතන ලොකු අක්කා මෙතන පොඩි මල්ලි 😅😂😂😂😂😂

  • @KaveeshaHirushanLiyanage
    @KaveeshaHirushanLiyanage 10 годин тому +3

    මේ කතාවෙ ආස චරිතයක් නුරාන්❤

  • @balangodawisuddi
    @balangodawisuddi 6 годин тому +1

    සරතයගෙ කින්ඩි කෙදිරිල්ල තමා මරු 😃

  • @sajinikodithuwakku2848
    @sajinikodithuwakku2848 6 годин тому +2

    කවදහරි දවසක ලොකු බදර්ගෙ වයිෆ් හිනාවෙවී ඉදීවි ගුලි කාලා වගේ 😂

  • @madhushaniherath9889
    @madhushaniherath9889 10 годин тому +13

    පාට කුරුල්ලෝ කොටස් 175 ම පෝන් එකෙන් බලපු අය ❤ මේ ඉමෝජි එක දාගෙන යන්න. ඒ විතරක් නෙවෙයි , ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්නෙ නැතුව ....🙂

  • @chandeepaanuhas9307
    @chandeepaanuhas9307 10 годин тому +5

    දැන් කෙවින්ටයි මන්ජිතටයි දානෙකුත් ලෑස්ති කරන්න වෙනවා ඊලඟට 😂❤

  • @INFINITY20M
    @INFINITY20M 10 годин тому +11

    මේකත් එක වෙලාවට විකාරයක් නේ😂😂

  • @pradeeppeiris3265
    @pradeeppeiris3265 10 годин тому +4

    මංජිත සුපිරියක් තමයි ❤

  • @RaniFernando55.225
    @RaniFernando55.225 6 годин тому

    ලස්සනයි. අදත් 🩷🩷🩷
    පාට. කුරුල්ලෝ. ❤❤❤❤

  • @PradeepPriyankara-cq8lu
    @PradeepPriyankara-cq8lu 10 годин тому +6

    අද තමා ප්‍රශාත් පොලිසියෙ පුටුවෙ ඉන්නවා දැක්කෙ නැත්නම් අර ගෙදරමනෙ

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا 9 годин тому +3

    තමුසෙ කටවහ ගන්නවා ❤❤❤

  • @Anoka-l7u
    @Anoka-l7u 40 хвилин тому

    Manjitha niyamai.harima lassanai ❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 годин тому +10

    ආතල් කලාවෙි බුෑන්ඩි එකක්
    අංජන ලොකු බුදර් ❤️👌

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 7 годин тому +1

    6:20 6:20 ammo manjith iwarai 😂😂😂

  • @dee92813
    @dee92813 11 годин тому +11

    උදාරගෙ කැරැක්ටර් එක කරන පොර මාර ඩීසන්ට්.

  • @roshanChanaks
    @roshanChanaks 10 годин тому +5

    උදාර කියන්නෙ හොද සේවකයෙක් , දැක්කද මංජිතව පාවා දුන්නෑ,

  • @shanukamadugalla554
    @shanukamadugalla554 7 годин тому +1

    මේ කතාවේ ඉන්න ඩොක්ටර් අපිට කලින් english උගන්නපු sir..
    the first kandy...

    • @sajinikodithuwakku2848
      @sajinikodithuwakku2848 6 годин тому

      😂එහෙනන් ඒක thamai ඉංග්‍රීසි කියෝවන් ගිහින් මන්ජිතයගෙන් ගුටි කෑවෙ🤣

  • @dilaentertainments9075
    @dilaentertainments9075 8 годин тому +3

    පොලිසියට මංජිතවයි කෙවින්වයි අදුර ගන්න බෑ කියන එක වෙන්නම බැරි වැඩක්. ඔය වගේ ප්‍රශ්නෙකට පොලිසියට ගියාම අනිවාර්යෙන්ම ID, license බලනවනේ. කලිනුත් කෙවින්ගේ license එක පොලිසියෙන් ගත්තා කිව්වා. එකේ එතකොට කෙවින්ගේ ෆොටෝ එක නැද්ද. ඔය ප්‍රශ්නේ වෙන විදියකට විසදුනානම් හොදයි පොලිසිය ගැවෙන්නේ නැතුව.

  • @YHsilvaa
    @YHsilvaa 9 годин тому +2

    මේ කතාවත් කොටස් 200 කින්.ඉවර වෙන්න ඕන.නැත්නම් මේකත් දෙවනි ඉනිම වගේ වෙයි වගේ 🤦🤦🤦🤣🤣

  • @pradeeppmg823
    @pradeeppmg823 9 годин тому +4

    මේක දැන් තනිකරම නාට්ට්‍යක් විතරයි . මෙහෙම කරන්න පුලුවන් කොහේ හරි රටක් තියෙනවද ? මේක දැන් බලන්නේ අපේ ගමේ ළමයෙක් මේකේ main character එක කරන නිසා නැත්නම් මේ වෙනකොටත් නවත්තල

    • @Sandya-k6d
      @Sandya-k6d 9 годин тому

      ඇත්තටම ඇත්ත මෙක දැන් නම් Buddhikayage පොඩි එකා ලියන්නේ මයේ හිතේ හිරු එක චණ්ඩි නිසා මොලේ තියෙන්නේ උන්ට policyata nehe කියලා පෙන්නන්න හදන්නේ ara police lokkanam maha gobbayekne

  • @AmilaJayasanka-f8i
    @AmilaJayasanka-f8i 10 годин тому +5

    ⁣ 585
    ගලේවෙල මාතලේ. ඉන්නවදෝ..😊😊😊😊

  • @IreshamaduwanthiDesilva
    @IreshamaduwanthiDesilva 6 годин тому +1

    Kevinge love eka manjitha 😂😂😂😂😂 nimnavi 😢 e asse manike lu😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 годин тому +16

    පාට කුරුල්ලො 175මක පොන් එකෙන් බලපු අය කෝ ❤️❤️👍

  • @Vidun_Dinsara
    @Vidun_Dinsara 10 годин тому +5

    Hiru එකට බැරිද දන්නෑ මේකෙ comment section එක disable කරන්න 😂

  • @DammikaNaranjali
    @DammikaNaranjali 9 годин тому +2

    ෙටාක් තමයි ෙටාක්😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😃😃😃😃

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 годин тому +7

    කෙවින්ට ගැලපෙන්නේ මංජත කියන අය කෝ
    බලන්න 👉👈💥

  • @deshantharaka3650
    @deshantharaka3650 8 годин тому +3

    Nuranayawa loku brother pot ekakata gennagena phone eka horakam karanakal balan inne

  • @sundarapassara
    @sundarapassara 11 годин тому +2

    Hemalayo balanna😊😊😊😊😊😊

  • @KavinduDeshan-k8q
    @KavinduDeshan-k8q 7 годин тому

    Meka balana mathugama set eka ko ❤😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 годин тому +12

    Like එක දෙපාරක් ඹබන්නකෝ පොඩිඩක්🎉😂
    😊

  • @ManojKusal-t7l
    @ManojKusal-t7l 8 годин тому +2

    ඔක්කොම එක පිට පත්තු වේන්නේ😂

  • @jesminbelinda1964
    @jesminbelinda1964 8 годин тому +2

    එක දෙයක් කියන්න ඕන නුරාන් කථා කරන විදිහට කැමති

  • @TutuCraft-hk9cv
    @TutuCraft-hk9cv 10 годин тому +2

    ඇටදෙකෙන් බලන අය කෝ 😂

  • @nishanthimala2250
    @nishanthimala2250 10 годин тому +2

    මන්ජිට ආදරෙ කටිටිය කො බලන්න ආ ❤❤❤

  • @LahiruSapnaka
    @LahiruSapnaka 11 годин тому +6

    Annana thamai anjana😂

  • @SajithDayananda-e8o
    @SajithDayananda-e8o 10 годин тому +6

    අයිඩින්ටිය බලපංකො කෙවින් කවුද කියලා හොයාගන්න 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 13 годин тому +74

    කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪

    • @KasunMadushanka-z5r
      @KasunMadushanka-z5r 11 годин тому +1

      Kauda bn uba

    • @lahiruperera2204
      @lahiruperera2204 11 годин тому +3

      Ekama danna epa bn 😂trakda

    • @lahirusangeeth1062
      @lahirusangeeth1062 11 годин тому +3

      Wow ඔය හැමදම ටිවි එකෙන් නැතුවද බලන්නේ ඔයනම් මසුපිරි ❤

    • @NalakaRuwan-y7f
      @NalakaRuwan-y7f 11 годин тому

      😮ඇයි උබ තෑගි දෙන්නද. මොනවද බං මේ දාන ගොන් comment

    • @fm_beats35
      @fm_beats35 11 годин тому

      yacayi

  • @SameeraRathnayaka-e9h
    @SameeraRathnayaka-e9h 7 годин тому

    Sri lanka පොලිසියත් ගොනා කරන කතා මේවා,දෙන්නගේ අයිඩෙන්ටි බැලුවනම් ඔක්කොම ඉවරයි,සුරංගනා කතා,හිරු එක වගේමයි අපිත් බලනවා,නේ 😔😔😔

  • @SadaruDilshan-sadu
    @SadaruDilshan-sadu 3 години тому

    අතන ලොකු අක්කා😅😅😅

  • @shiraniwanasinhe8381
    @shiraniwanasinhe8381 Годину тому

    උදාර කියන්නෙ හරියටම තමන්ගෙ චරිතෙ කරන කෙනෙක්

  • @Pathmini-q2v
    @Pathmini-q2v 9 годин тому

    කතාව බලන මම🇦🇪🇦🇪🇦🇪කුරුණෑගල 🇱🇰🇱🇰මහව පත්මි

  • @rachelnithsara
    @rachelnithsara 14 годин тому +4

    maru kathawak

  • @nishanthakumara3010
    @nishanthakumara3010 7 годин тому +1

    දැන්නමි මෙි කතාව සිනිබෝලවාග් බලන්න එපා වෙිනවා

  • @ThanuRoshan-q6z
    @ThanuRoshan-q6z 9 годин тому +2

    මේ කතාවෙත් බොරුව කවදාවත් අහුවෙන එකක් නෙමේ...

  • @chathuragunarathna
    @chathuragunarathna 10 годин тому +3

    යංතම් පොලීසියක් හම්බවෙලා 🤐😥

  • @nilushaperera310
    @nilushaperera310 10 годин тому +4

    දැන් ඉතිං දානයකුත් ලෑස්ති කරපල්ලකෝ

  • @EitharBalushi
    @EitharBalushi 9 годин тому +2

    Den ඩ්‍රයිව් ලයිසන් එක දැක්කොත් ඔක්කොම එලියට ❤

  • @NimsiNimsi-y9y
    @NimsiNimsi-y9y 10 годин тому +4

    මොනව උනත් දැන් මංජිත බැ කියන්නෙ නැ කෙවින් කියන හැමදෙයක්ම කරනවා 😂

  • @samithnishshanka
    @samithnishshanka 10 годин тому +2

    ඔය ගුටිකාපු එකාට සල්ලි ටිකක් විසිකලානම් ඔය ප්‍රශ්නෙ ඉවරයි.

  • @MsAshoppingLK
    @MsAshoppingLK Годину тому

    ඉංගිරියේ කෙහේද දන්නේ නෑ😂මංජිතගේ ගෙවල්😂😂

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 10 годин тому +2

    දැන් දාපල්ලකෝ දානේ ගෙයක් 🤣🤣🤣🤣🤣🤣🤣

  • @MaheshKumara-h2i
    @MaheshKumara-h2i 8 годин тому +2

    Mamanam horana.kauda horana set eke inneeeeee

  • @shfeel3493
    @shfeel3493 9 годин тому +2

    මුංගෙ හදිනුම්පත් වල photos නැද්ද 😂

    • @Sandya-k6d
      @Sandya-k6d 9 годин тому

      මේ කතාව ලියන්නේ police යට තරහට මොකද අර licence එක බැලුවේ නැති මොඩ police

  • @TharinduDulmini
    @TharinduDulmini 8 годин тому

    අම්මෝ ඇති යන්තන් පොලීසියක් පෙන්නුවා 😅😅

  • @MhBandula-q5f
    @MhBandula-q5f 10 годин тому +4

    අලි මදිවාට කොටි 😂😂manjithaya ge කිරි අම්මා ගෙ danetath යන්න හදනවා, දෙන්න පුළුවන් ද mewata උත්තර 😂😂😂😂

  • @shiromali7098
    @shiromali7098 7 годин тому

    ප්‍රෙසාද් ට පොලීසියක් තියෙනවන්නේ😂😂😂😂😂

  • @NONAME-g9j8y
    @NONAME-g9j8y 9 годин тому +2

    Nuvara stett ekaa koo😊

  • @WasanthaChathurani-l7p
    @WasanthaChathurani-l7p 8 годин тому +2

    ❤❤❤❤🇦🇪💖💖

  • @mihiraniNadeeka-b3e
    @mihiraniNadeeka-b3e 5 годин тому

    සජිත ගෙන් ජැක්සන් ඇන්තනී සර් මැවී පෙනව, ❤❤❤

  • @mudith7964
    @mudith7964 5 годин тому

    නංගී කියන්න 😂😂😂