I wish from the bottom of my ❤ that the new year will be a very happy new year for you and all your family , that all your thoughts and wishes will come true.
There is a Swiss company called "Variosystems" in Sri Lanka. We manufacture wire harnesses (aero - harness) used in aircraft. I know how critical those components are and we follow very high quality standards to produce those assemblies. Now I know that even one mistake in manufacturing can lead to a major disaster ! Thank you for the valuable information shared !!!
මේ අසිරිමත් රටේ මේ වටින මනුස්සයව මිනිස්සු දන්නෙවත් නැතුව ඇති ගොඩක් දෙනෙක් ...හැබැයි අමු කු ඩුමුකුව දන්නවා
වැදගත් උගත් අය කොහොමත් අපේ රටෙිි ප්‍රසිද්ධ නැ එකනේ රටට ඔය වගේ ඉරනමක් අත්වෙලා තියෙන්නේ
ඇයි ඕකෙ electrical brekerඑකක් තිබුනෙ නැද්ද
ඒකනෙ බන් අපේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ..සුදුස්සාට නිසි ඇගයීමක් නෑ..මිනිස්සු බහුතරයක් යන්නෙ පුහු ආටෝප දේවල් පස්සෙ
ඔබතුමාගේ විඩියෝ නරඹන හැමෝටම ගුවන් යානා ක්ෂෙත්රය ගැන ගැබුරු ව්ද්‍යාත්මක දැනුමක් ලැබෙනවා ...ඒකට ගොඩාක් ස්තුතියි ඔබතුමාට ❤..
ඇත්තමයි sir ඔබ ගැන ආඩම්බරයි ඔබගෙ දනිම යි ව්ස්තර කරදිම අරිම අරිම අපුරුයි ඔබට ගොඩක් ස්තුති
මේ වෙනකන් සර් දාපු වීඩියෝ වලින් ප්ලේන් ගැන හුගක් දැනුම ඉගෙනගත්තා thank you ❤✈️
ඊයේ උන ජපන් එයාර් crash එක ගැනත් කෙටි වීඩියෝ එකක් හරි කරමු..🤟🤟🤟❤️
E mokadda mama danne na ne mata link ekek dannako e vidio eke😮😮❤❤
@@slbusdjofficeal365ua-cam.com/video/kWaLxdenfI0/v-deo.htmlsi=9iiiX4H19yIeVVZQ
මගේ ගුවන් ගමන් වාරතිස් හයකට පසුව තමයි මෙවැනි දැනුම් සම්භාරයක් විස්තරාත්මකව ඔබතුමාගෙන් ලබාගන්න අවස්ථාව මට ලැබුනේ මෙතෙක් එවැනි අනතුරු සිදුවන්නට තිබෙන ඉඩප්රස්ථාව සම්බන්ධව කිසිදු දැනීමක් තිබුනෙම නැතිතරම් ඔබතුමාට ගොඩාක් ස්තූතියි දැනුවත් කිරීමසම්බන්ධව
ගොඩාක් පින්..
🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤
ඔබ ගැන අපට ආඩම්බරයි, දැනුම තවත්වත් වර්දනය කරගන්න ලැබේවා කියා පාර්ථනා කරනවා.
පොඩි යෝජනාවක් තියෙනවා Mr Karunarathne , පුළුවන් නම් ගුවන් යානා ඉතිහාසය සහ විකාශය ගැන program එකක් කරන්න . ආරම්භයේ ඉඳලා ගුවන් යානා වර්ග සහ මාදිලි (Models & types of air crafts). හරි ආසයි ඒ විස්තර දැනගන්න ❤.
අනිවාර්යයෙන් කරනවා
@@Aviocratබොහොම ස්තූතියි .
සප්ත කන්‍යා එක බලපු ගමන් සබ්ස්ක්‍රයිබ් කරලා ඊළඟට බැලුවෙ මේක. වටිනා වැඩක්. දිගටම කරන්න. ජය වේවා ♥️💪
ඔබ තුමාගෙ විස්තර කිරීම ඉතාමත් පැහැදිලියි.වැදගත්ම පනිවුඩය තමයි අවසාන එක කෲ එකේ මානසිකත්වය ගැන.මේ දෙය සෑම වීඩියෝ එකේම කොටසක් කර ගන්න.
ඔබතුමාටත් ජය සහ සතුට..❤
ලංකාවෙ තිබෙන හොදම නාලිකාව.සුබ පැතුම්
Harima wisistar vigraha kireemak thank you. God bless .
Most valuable informations.Thank you Sir. Good Luck.
ගොඩාක් වටිනා channel එකක් බලන්න බලන්න ආස හිතෙනවා
ඒ දිනවල සිදුවී ඇති කාර්මික ගැටලු නිසා ඇති වූ අනතුරු දැන් බොහෝ දුරට අවම වී ඇති බව පෙනේ...
ඉතින් මෙම අනතුර සිදු වූ අයුරු සහ එයට පාදක වූ කරුණු ගැන
අපව දැනුවත් කිරීම ගැන ඔබට බොහොම ස්තුතියි.👍❤💚
ජයවේවා 💐
ජපානයේ මේ සතියේ වෙරලාරක්ෂක කුඩා ගුවන් යානාවක් නිසා අනතුරට පත් වු ගුවන් යානය ගැන විස්තරයක් ඕන.
ua-cam.com/video/2rLeUZOZ8-s/v-deo.htmlsi=JSru_gYVqK6Sc2-v
Sir.. Japan air සිද්දිය ගැනත් ඕනේ..
Best and great 🤝.🎉🎉❤ thanks for your videos and new implements. Please bring video about tokyo ' s new crash also
ඇත්තටම මග බලන් හිටියෙ sir ගෙ වීඩියෝ එකක් බලන්න happy new year sir
Happy new year
Happy New year sir. That air craft had not circuits for one by one over load circuits breakers.one more. Thant for your great explanation.
Athi wishista pahadili kireema sir...thanks
I wish from the bottom of my ❤ that the new year will be a very happy new year for you and all your family , that all your thoughts and wishes will come true.
Happy new year to you
Thanks for your corresponded
Godaaaa....k watinawa sir video eka...❤❤❤❤ hamadama me wage video aragena enna. Obata theruwan saranai...
Investigation පැහැදිලි කිරීම් වල ගුණාත්මක භාවය දිනෙන් දින වැඩි වන ආකාරය නම් ඉතාම සතුටුදායක බව කිව යුතුමයි..❤ ඒ පිළිබඳව ඔබට නැවත නැවත ස්තූතිවන්ත වන අතර ඔබටත් පව්ලේ සැමටත් සුබ නව වසරක් වේවා..!
මා හට ඔබගේ ඊළඟ වීඩියෝ එක නරඹන්න වන්නෙ ගුවන් ගමනකින් පසුවයි.. ගුවන් යානයේදීත්, මේ කරුණු හැම එකක්ම හිතට නැගෙන බව සහ එය නොනිදන ගුවන් ගමනක් වන බව නම් සහතිකයි..
සුභ නව වසරක් වේවා
@@Aviocrat ❤️❤️
යන එන අපි තමා ඒකෙ බැරෑරුම්කම දන්නෙ කිසිම කෙනෙකුට මෙවැනි විපත් නොවේවා 😢😢
මම දැක්ක දානව , මම තව වීඩියෝවක් බල බලා හිටියෙ .
සුභ අළුත් අවුරුද්දක් වේවා සර්..🎉❤
සුභ අළුත් අවුරුද්දක්
ඉරිද දවසම බලන් හිටිය වීඩියෝ එකක් එයි කියල..🥲 මේ සතියෙ දවස් දෙකක් තුනක් පරක්කු උනා නේද වීඩියෝ එකක් දාන්න?
පොඩ්ඩක් පරක්කු උනා
Adath lassana vidio aekak aiye😮
Super explanation ❤ keep it up
Happy new year sir ❤❤
Happy new year
නියමයි
ලන්කාවෙ තොරන් ලේලන්ඩ් බස් වලටත් ඕකම වෙන්න පුලුවන් ...😮😮😮 modification නිසා....
THIS IS VERY GOOD CHANEL BEST WISHES FOR YOUR
wow. next level video.. contents.
අයියෙ ඔයාගෙ වැඩසටහන් අාසාවෙන් බලනව.
Great explanation
There is a Swiss company called "Variosystems" in Sri Lanka. We manufacture wire harnesses (aero - harness) used in aircraft. I know how critical those components are and we follow very high quality standards to produce those assemblies. Now I know that even one mistake in manufacturing can lead to a major disaster !
Thank you for the valuable information shared !!!
Dn therena vidiyata balanna puluwan sir thank you
Thank you ayye ❤
Was it MD 11? DC 10, DC 9, and DC 8 I heard as that family.
වැරදිනේ සර් උපහැරණේ,.. 😊😊 ගෙදර ගියොත් අබු නසී.. මග හිටියොත් තෝ නසී
😀😀 අහ් සමාවෙන්න. ස්තුතියි ඒ දැනුවත් කිරීම සම්බන්ධයෙන්
සෝවියට් හමුදා විසින් පහරදුන් korean air 007 ගැනත් video එකක් කරන්න පුලුවන්ද,
කරමු
විනාඩි 25 :25
මහත්මයා පවසන සිංහල කියමන.. බොෟද්ධ දර්ශනය හි ජාතක කතාවක් ඇසුරිනි..
මඟ හිටියොත් ඔබ නසී.
ගෙදර ගියොත් අඹු නසී
නමුත් ඔබ පැවසුවේ
ගෙදර ගියොත් තෝ නසී
මඟ හිටියොත් අඹු නසී යනුවෙනි..
ජාතක කතාව අනුව මගියාගේ අග්ගලා පැසට විවේක ගත් අවස්ථාවක නිසියාකාරව වසා නොගත් අතරම ඔහු නින්දට වැටී ඇත . මෙවිට නාගයෙකු රිංගා ගත්තේය .
මේ බව නොදත් මගියා එකි අග්ගලා පැස හී මුව හි , ගැටය හිර කර ගමන අරඹා ඇත..
ඔහුගේ කුසලා කුසල කර්මය අනුව දෙවියෙකු ලෙසින් පහළව මෙය පවසා ඇත.
ගෙදර ගියොත් අඹු නසී.
එයට හේතුව ගෙහිමියා පැමිණි පසු ඔහුගේ ගමන් මල්ල ලිහා බලන්න , අඹුවයි..
මහ සිටියා නම් , විවේකය සහ කුස ගින්න උදෙසා , මගියා පැස විවෘත කර ඒ තුල අත දමා අග්ගලා ගන්න උත්සාහ කිරීම දී නගායා දෂ්ඨ කරනු ඇත.
මේ අනුව මඟ සිටියොත් තෝ නසී ..
සිදුවේ.
ඇත්තෙන්ම මැදපෙරදිග යුධ හමුදා දිවිය අනුව ..
සහ වර්ථමානයේ ශ්‍රී ලාංකික තත්වය අනුව මෙම කියමන මා විසින්ම වෙනස් කරගෙන ද ඇත.
ඒ මඟ සිටියත් තෝ නසි
ගම ගියත් තෝ ම නසී .
යනුවෙනී.
2023 වසරදි මා තුන්වන වතාවටද ගම පැමිණි
2024 ජනවාරි 18 නැවත යන්නට පිටත් වෙමි.
ඔබගේ මෙම Video පට නරඹා මා ලද ඉගනුම නම් , යන්තමින් හෝ දිවි රැක ගන්න නම් ගුවන් යානයක අවසාන අසුනක් ලබා ගැනීමය .
ඔබගේ මෙම ඉගැනිවීම් Video පටයන් තුලින් දකින තව විෂේශයක් වනුවේ..
අනතුරකින් මිය යන වුන් සිහි කිරීමය..
අප ..!!
සේවා පළපුරුදුකම අනුව..
හිරු නැග එන මොහොතදීත්
හිරු බැස යන මොහොතදීත් මියගිය සෙබළුන් , නන්නාදුනා සෙබළ ද සිහිකරමු.
මේ අනුව ඔබතුමා සෑම ගුවන් අනතුරකම මගින් සිහි කරනු ඇත..
මා ස්තුතිවන්ත වෙමි
ප්රණාමයණි ..
පසු සටහන #
2024 වසර ඔබට
නිදුක් නීරෝගිමත් වාසනාවන්ත සැපවත් ජීවිතය සොයා ගන්න හැකි වේවා තිසරණ සරණින් පතන්නෙමි . ස්තුතිවන්ත වෙමි
ප්‍ර
බොහොම ස්තුතියි. ඔබටත් තිසරණ සරණින් ජයග්‍රාහී වසරක්ම වේවායි පතමි 🙏🙏
Thank u dear master
Pudume danumak athi obethuma nodana aiete kiyadene nisame newetha ipedene athmewelath usas denumak athiwe ipadennolebewa
Your big asset to our country
Etha watina viggrahayak bu.sa
iye japanaye une de ganath vedio ekk one ikmanin.
ජපානයේ ඇති.උන සිද්දිය මොකක්ද කියල video එකක් දාන්න බොහොම ස්තුති .. සුබ නව වසරක් වේවා තෙරුවන් සරණයි .
සුභ නව වසරක් වේවා
Happy new year sir🎉🎉🎉❤❤
Same to you
Sir entertenmant system ekata power supply ekata cercute breker ekak ho fiuse ekak haraha neweida supply deela thibune . Samanyen threeweel ekaka podi light ekak savi kalath fuse ekak danawa neda . Ane plese mekata pilithurak laba denna .
Circuit breakers ජාති කීපයක් තියෙනවා. මේ system එකට දාල තිබ්බෙ gfci method එක. ඒවා arcing වලට trip වෙන් නෑ. ඒවා trip වෙන්නේ ground එකට short උනාම විතරයි. මේ crash එකේදී arc වෙලා එවගින් ගින්න ඇති උනා කියල සලකන්නෙ
@@thilinamallawaarachchi thanks sir
Happy new year sir 🎉🎉🎉
Same to you
great!
Thanks bro
Airfrance447 air crashed incidents aka genath explain akak genna please
ඒක හොඳ යෝජනාවක්. කරමු.
මේ වීඩියෝ බලන ඔයාලත් විශේෂ අය..❤❤
නියමයි Air Craft Investigations සිංහලෙන් පැහැදිලි කිරිම ගැන. අහම්බෙන් දැක්කේ.
ස්තුතියි
Happy New Year Sir, and I hope this new year, you will continue physics lessons related to Aviation which you started earlier.
Happy new year to you. Yeah will hope to do so
Thank you...
British Airways Flight 111 incident ekat aragena enna..
1955 වසරේ අතුරුදන් වූ Pan american 914 යානය ගැන වීඩියෝ එකක් ගේන්න...ඔබතුමාගේ පැහැදිලි කිරීම බලන්න දැනගන්න කැමතියි ..?
ඒක බොරු මනක්කල්පිත කතාවක් නේද
@@pathumsameera5978කොහොමද ඔබ එහෙම කියන්නේ ??😮
MH 370wa genath vidiyo ekak karanna🙂🙂🙂🙂
Sri Lankan best channel❤❤❤❤
mamath Aerospace Design Engineer kenek, obath samaga sambandaweemata kamathiy. Kohomada contact karanne ?
ඊමේල් පණිවුඩයක් එවන්න cdslaf@gmail.com
737 max incidents ganat ekak karamuda
කරමු
Aviocrat Video හැමදාම ආසාවෙන් බලනව, මේ වගේ අනතුරු වලදි cabin crew එකට ලබාදෙන උපදෙස් සහ ඔවුන්ගේ දායකත්වය ගැනත් දැනගැනීමට කැමතී.
Minissune meruna kiyana de ahddi puduma dukak danenbe
❤💙
අප්පා එකනම් ෆිල්ම් එකක් තනිකර . අර ඉන්දන අඩු කරගන්න නොයා එ වෙලාවේ ගොඩ බානවා කියලා හිතලා පුලුවන් උපරිමේ කරානම් වෙනසක් වෙන්න තිබ්බ නේද එලියේ ඉදන් බැලුවම..
සප්තකන්‍යා DC8 ගුවන් අනතුර පිලිබද විඩියෝ එකක් ගෙනවද
මෙන්න: ua-cam.com/video/84HB47LbOxc/v-deo.htmlsi=XPjg6H9SyEpumN_H
aparade fuel dump karannatuwa banna thibbe
Happy new year sir
Same to you
💐👍👍
MD ,DC ගොඩක් ඒ දවස් වල Crash උනා නෙහ්...
බොඩිස් හමිබුනෙ නැද්ද කාගෙවත්😔
හම්බුනා
ලංකාවෙි Laland bus walatat e wage shit eka pitipasse display ekak set karanam hari...😁😁🤭
Lankawe flight ganat kiyana,
MD-11, Not DC-11..
🛩️🛩️🛩️
ඔබතුමාගේ සීලම වීඩියෝ මා විසින් නරඹා ඇත.
මා විදෙස් ගතව රැකියාව කරන කෙනෙක් මාස දහයෙන් දහයට ලංකාවට යනවා එනවා.
දැනට පවතින ගුවන් සමාගම් වලින් එයාලංකන් ගුවන් යානාවල ගමන් ගැනීම ඉතාම භයානක බව ඔබගේ වීඩියෝ තුළින් මා හට දැනී
එහෙම එකක් නම් නෑ බ්‍රෝ. ඉතිහාසේ බලන්න. ඔය ලොකු ලොකු airlines හැම එකේම crashes තියෙනවා. ඒත් අපේ රටේ එකේ නෑ මචන්. ඇතුලේ seat කැඩිලා vedio display කැඩිලා carpet කිළුටු වෙලා තියෙයි. ඒ අපිට සල්ලි නෑ නිසා. ඒත් අපේ aircraft maintanance පට්ට උඩින් තියෙන්නෙ. අපේ මිනිස්සු ඒවාට පට්ට.
මහත්මයා
ශ්‍රී ලංකන් ගුවන් සේවයහි ගුණාත්මක භාවය නැති කලේ දේශපාලඥන්ගේ ගේ සූරාකෑම හේතුවෙන්.
වර්ථමානයේ එය වල් වදිමින් සිටී .
නමුත් වර්ථමානයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයහි දුර්වලතා හේතුවෙන් මා එහි ගමන් කිරීම තාවකාලිකව අවම කිරීමටද තීරණය කර ඇත..
ස්තුතිවන්ත වෙමි
සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. සමාවෙන්න ඕනී. මෙක මෙහෙම කරන්න බෑ.දැන්නම මේකට ඇබ්බැහි වෙලා. ඉරිදා හවස දෙතුන් පාරක්ම බැලුවා අලුත් Video එකක් දැම්මද කියලා.
අනිවාර්යෙන්ම ..
සුභ අළුත් අවුරුද්දක් වේවා
ජපානයේ සිදුවූ ගුවන් අනතුර පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන්න
Eka pahadili karanna tharam loku deyak na neda😮
@@Dercsshyer3451 කොහොමද ගුවන් යානයක ගොඩබාද්දි තව ගුවන් යානයක් ධාවන පතය හරහා ගියේ. එහෙම යන්න බෑ. ජාත්‍යන්තර ගුවන් ධාවන පතයක දේශීය ගුවන් යානා හසුරවනව නම් මොනවද තියෙන නීති හා රෙගුලාසි. ලෝකයේ විශාලම ගුවන් අනතුර වෙන්නෙත් මේ ආකාරයෙන්මයි. ඉන්පසු මෙවැනි දේවල් නොවෙන්න කටයුතු සිදු උනත් කොහොමද මෙහෙම උනේ.
Lankawete obethuma adambereyak
❤❤❤
අයියෙ අහම්බෙන් ඔයාගෙ මෙ වැඩේ දැක්කෙ. දැන් නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ. ඔයා ඔය කියන incident base කරන් හැදුන film ඇතිනෙ. ඒ ගැනත් තොරතුරු දෙන්න . සුභ පතනව ❤❤
ඉදිරි වැඩසටහන් වලදි ඒ විස්තරත් ඇතුළත් කරන්නම්
🔥🔥🔥🔥🔥🔥🔥🔥
❤❤❤❤🇱🇰🇱🇰🇳🇿🇱🇰🇱🇰
ගෙදර ගියොත් තෝ නසී මග හිටියොත් අබු නසී කියන එක මාරු වෙන්න ඕන නේද සර්ර් 😂
විනාඩි 21 වෙච්ච දෙයක් 😑
මම ❤
මේ වගේ වෙලාවක මුහුදු උඩ්ට ලැන්ඩ් කරන්න බැරිද ???
Ditch කිරීමකට වෙනම සූදානම් වෙන්න ඕනෙ. නමුත් රාත්‍රී අඳුර නිසා ඉතාම අපහසු කර්තව්‍යයක්. අනික් පැත්තෙන් නියමු කුටිය දුමාරයකින් වැහිල, නියමුවන්ට කිසි දෙයක් පේන්නෙ නෑ. ඒ නිසා නියමුවන්ට ජල තලය පේන්නෙ නෑ. අනික් පැත්තෙන් එහෙම කළත්, යානාව ජල තලයෙ ගැටීමේදී අනවශ්‍ය බරක් සැකිල්ලට ආවොත්, යානාවෙ බඳ කැබලි වලට කැඩෙන්න පුළුවන්.
තව දෙයක්, ජලය මත මේ රාත්‍රී අඳුරෙදි ගොඩබෑමක් කළත්, මගීන් ඉවත් කරගැනීමත් ඉතාම අපහසු කටයුත්තක්.
ඉතිං මේ වෙලාවෙ තිබුණ තත්වයන් හැටියට, ගුවන් තොටුපොළක් දක්වා යන එක තමයි වඩාත් සුදුසුම.
Ditch කිරීමක් සාර්ථකව කරන්නේ කොහොමද කියලා කියලා දෙන වීඩියෝ එකක් කරනවාද???ගුවන් යානා වල මගීන්ට දෙන අත් පොතේ තියන රැප සටන් දැක්කාම මම හිතුවෙ ඒක ඉතා ලේසියි වැඩක් කියලා 😮
තවත් ඉංගිරිසි වචන අඩු කලානම් හොදයි
ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්න 😊
English ඉගෙන ගනින් වචනයක් හරි බූරුව
😮විස්තර වඩාත් වැඩිපුර ඉදිරිපත් කරපු වීඩියෝ එක නම් අති විශිෂ්ටයි. ගුණාත්මකභාවය එන්න එන්නම වැඩිවෙන වීඩියෝ කියලා වැඩක් නෑ. අපේ ප්‍රණාමය. මේ වැඩසටහන නම් නවත්වන්න එපා ප්ලීස්. 🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
❤
❤❤
ජපානයේ සිදුවූ ගුවන් අනතුර පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන්න
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤