🇱🇰අස්වැසුම නවතම තොරතුරු 2025 | Aswesuma news today | aswasuma nawathama thorathuru | October fund

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 371

  • @Nadeeshanirubasinha
    @Nadeeshanirubasinha 3 місяці тому +36

    ග්‍රාමනිලදාරි සහ සමෘද්ධි නිලධාරි අදුරන අයට 15000 දෙනවා දුප්පත් අය හැමදාම.අසරනයි...

    • @manukasadeesh1239
      @manukasadeesh1239 3 місяці тому +2

      ඒකනම් ඇත්ත අපේ පැත්තෙත් ඒවගේ

    • @NimnthaKumara
      @NimnthaKumara 3 місяці тому

      Duppath aya samuddi awurudu wissak kewa KOO doyunu unadadean e lamainut loku wela eala duppath nm eka ealage waradak

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 3 місяці тому +29

    අස්වැසුම දුන්නේ අසරණම පුද්ගලයන්ට නෙමෙයි ග්‍රාම සේවක අඳුරන සමෘද්ධි නිලධාරීන් අඳුනන අයට තමයි දෙන්නේ ඕස්ටේලියාවේ ළමයි ඉන්න අයටත් මෙහෙ දීලා තියෙනවා ගෙවල් දෙක තුන තියෙන මිනිස්සුන්ටත් දීලා තියෙනවා නිලධාරිතුමනි මේවා නැවත සමීක්ෂණයක් කරලා ආපහු ලබා දෙන්න කියලා ගරු ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා

    • @ShamiMadumali
      @ShamiMadumali 3 місяці тому

      සමෘද්ධි සංවර්ධන නිළධාරීන් විදියට අපි මේ සමීක්ෂණයට සම්බන්ධ වුනේ නෑ. අපේම බෙල්ල මිරිකගන්න අපිට පිස්සු නෑ.

    • @Alil6011
      @Alil6011 3 місяці тому

      ​@@ShamiMadumali😂😂😂

    • @ishudilru2344
      @ishudilru2344 3 місяці тому

      මෙහෙත් එහම තමා

  • @user-ot9cz8pz4ehgrr
    @user-ot9cz8pz4ehgrr 3 місяці тому +21

    මම ඉන්නේ කුලියට මට අස්වැසුම නැහැ දරුවො දෙන්නා පාසල් යනවා මහත්තයා කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි අපිට ඒ සහනාධාරය ලබා දෙන්න

  • @BuddikaSilva-or1en
    @BuddikaSilva-or1en 3 місяці тому +14

    අස්වැසුම ආපහු සමීක්ෂණය කරලාබලන්න ඕනේ නැත්තං අසාධාරණයට ලක් වෙච්චි පවුල් ගොඩක් ඉන්නවා

  • @PradeepikaShamanthi
    @PradeepikaShamanthi 3 місяці тому +5

    අස්වැසුම නැවත සංගණනයක් කරන්නම ඕන.අස්වැසුම ලැබෙන්නෙ සුදුසුම අයට නෙවේ.

  • @SandunTharaka-cb1xz
    @SandunTharaka-cb1xz 2 місяці тому +2

    මට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා මට තවම අස්වැසූම නෑ සමිශ්ශන කරන්න ළුනවා කිව්වා තවම නැහැ අපිට අස්වැසූම ලබා දෙන්න ජනාධිපති තුමා

  • @DisnaSendanayaka
    @DisnaSendanayaka 2 місяці тому +2

    නව ජනාධිපතිතුමනි ආයෙත් සමික්ෂණයකට ගිහින් සුදුසු අයට 15000 ලබා දෙන්න. තියෙන අයට තමයි හැම ආණ්ඩුවක්ම සහනාධාර දුන්නේ. ඔබතුමා
    දුප්පත් අයට සාධාරණයක් ඉෂ්ට කරන්න 😢😢

  • @AjithKumarage
    @AjithKumarage 3 місяці тому +7

    හොදට හොයලා අස්වැසුම දෙන්න. තියෙන අයට ඕනෙ නැහැ නෙද

  • @NaadiyaKhan-hc2ng
    @NaadiyaKhan-hc2ng 2 місяці тому +1

    අස්වැසුම ලබා දුන්නෙ හරි පුද්ගලයන්ට නොවේ. මම එක් දරු මමක් සහ වැන්දඹුවක් රැකියාවක් නැහැ ඉන්න නිවසක් නැහැ පැල්සිමියා රෝගයෙන් මාද මගේ දරුවාද පෙළේ ඉන්න නිවසක් නැහැ මවගේ නිවසේ මාත් මගේ දරුවත් මවගෙන් යැපෙමි සිට්මී. අස්වැසුම ලැබිය යුත්තන්ට අලබිලා නැහැ හරිම අසාධාරණයක් වැසුම දෙන ක්‍රමය

  • @AmashaAma
    @AmashaAma 3 місяці тому +11

    නැවත හොදට හොයලා බලලා මේ මුදල දුන්නානනම් හොඳයි

  • @NiroshaNiro-o2w
    @NiroshaNiro-o2w 3 місяці тому +5

    අන්තම දිලිදු කියලා දෙන්නේ දෙන්න ම වැඩ කරන අයට සහ සෑම ආධාරයක් ම ලබා දෙන සහ වෙන අයගේ නමට වහන තියාගන ජීවත් වෙන.අයට. නමුත් ගෙදර මහත්තයා අසනිප. ගෙදර වාහන නොමැති හරියට ටොයිලට් එකක් වත් නැති ගෙවල් වල ට තමයි දුප්පත් කියලා දාලා තියෙන්නේ . ඒක ඇත්ත ටම අසාධාරණයි

  • @NalaniNali-p6b
    @NalaniNali-p6b Місяць тому

    අනේ ඔබ තුමාට පින් ලැබේවා අපි හරිම අසරණ ම්නිසුන්

  • @MelaniLasith
    @MelaniLasith 3 місяці тому +4

    ගොඩක් අය දරුවන්ගෙ සහ දරුවන්ගෙ දරුවන්ගෙත් නම් එක පව්ලක් ලෙස පෙන්වමින් 15 000 ලබා ගන්නව.සමුර්දි නියමකල දන්නව
    ආයෙමත් පරීක්සනයක් කර දිය යුත්තන් තෝරා පිළිවෙළකට සමුර්දිය දෙන්න.ගිය වර පරීක්ශනය හරිම අසාදාරනයි.මෙය හරියට ගණනය කරවා ආධාර දිම ආරම්භ කරවන්න.අපේ ගව්‍රරවනීය ජනාදිපතිතුමාගේ අවධානයට යොමවේවා.

    • @chandrikaweerasinghe6637
      @chandrikaweerasinghe6637 Місяць тому

      ගරු ජනාධිපතිතුමණි පළමුවෙන්ම අස් වැසුම් ලැබිය යුතු අයට ලබා නොදීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස කාරුණික වන්න කියා දැනුම් දෙමි.වැරදි ලෙස ලබාදීමට කටයුතු කරන නිළධාරීන් හට නිසි පියවරක් සකසන්න.

  • @MaduSh-n3o
    @MaduSh-n3o 3 місяці тому +7

    අපේ ගෙදර හදලත් නෑ . සමුර්ධි යත් කැපුව.අස්වැසුමත්නෑ.අසාදාරණය රජ කරනවා.

  • @BuddhikaMadushani-j1e
    @BuddhikaMadushani-j1e Місяць тому +1

    ලබන අවුරුද්දේ ඉදලා අස්වැසුම හොදට හොයලා දෙන්න අපිට හම්බ වෙන්නෙ 5000 අපේ දරුවන් ඉගෙන ගන්නවා එකම පවුලෙ සියලුම අය රැකියා කරනවා ඒ අයට 15000 තියෙනවා ඒ නිසා මේ පාර ඉදලා හොදට හොයලා දුප්පත් මනිස්සයටම දෙන්න

  • @WiniithaWinu
    @WiniithaWinu 3 місяці тому +51

    15 000 ලැබෙන්නේ හරිම අයට නෙමෙයි . දෙවෙනි වතාවට සමීක්ෂණයක් කරන්න .වාහන තියෙන අයට 15 000 දෙනවා .කුලී වැඩ කරන අයට 2000 දෙනවා

    • @navodnavod4537
      @navodnavod4537 3 місяці тому +3

      Aswasuma labei neda me mase idan

    • @IndraniPushpalatha-pj8ro
      @IndraniPushpalatha-pj8ro 3 місяці тому +1

      පිලිකා ආධාර ඓතිවෙන්නේ වෙනත් ආධාර යන කාන්ඩයටද?

    • @SurangaKumara-c5q
      @SurangaKumara-c5q 3 місяці тому

      Ane oya aswasuma dunneth thiyena a unta asarana minissunta dunne na

    • @ishudilru2344
      @ishudilru2344 3 місяці тому

      එකනම් ඇත්ත​@@SurangaKumara-c5q

    • @hansikadeumini-kw2ub
      @hansikadeumini-kw2ub 3 місяці тому +1

      මේක හරිම අසාධාරණයක් .අපෙ ගමෙත් තේ අක්කර 6ක් තියෙන කෙනෙක් ඉන්නවා.ලොරියක් තියෙනවා,කැබ් එකක් තියෙනවා.බිස්නස් කරනවා,ඒත් අස්වැසුම ලැබෙනවා.ඒක සාදාරනද.

  • @NadeemaTharangani
    @NadeemaTharangani 3 місяці тому +10

    අපේ පවුලේ 5ක් ඉන්නවා අපට ලැබේන්නේ 5000 යි හරිම අසදරනයි

  • @upajaniranasinghe8415
    @upajaniranasinghe8415 3 місяці тому +3

    godak pin ජනාධිපති thumani

    • @sanukamadusan
      @sanukamadusan 3 місяці тому

      Samiksanayata enna thibunadi chadaya nisa nawathuna

  • @සුද්දා-න6ප
    @සුද්දා-න6ප 3 місяці тому +2

    2500 අන්ත දිලිදු අයට දිලා 15000 පොහොසත් අයටත් ලබාදිලා තියෙන්නේ

  • @WipesWipes-o6u
    @WipesWipes-o6u 3 місяці тому +2

    Janadi pathitumani apita tiyena aswasuma hamadamadenna nawattanne netiwa obatumata boho pin

  • @ramanipiriyanthi651
    @ramanipiriyanthi651 3 місяці тому +4

    දෙවනි වටය හරියට බලලා දෙන්න හැම දේම තියන අයට පමනයි අස්වැසුම දෙන්නෙ හරි අසාධාරනයි ඒක අපිට කිසිම දෙයක් දිල නැහැ මේ සැරේවත් හරියට කරන්න

  • @pathmamalkanthi3800
    @pathmamalkanthi3800 2 місяці тому +1

    අපිදෙන්නටමකිසිම ආදායමක්නැහැඅනේ අපිදෙන්නමඅසනිපෙන් ඉන්නෙ

  • @saduni-wz2vw
    @saduni-wz2vw 3 місяці тому +1

    අස්වැසුම 2024.12.31.රුපියල් 5000.අපට නවත්වනවා.එක හරිම අසාදරනයි.අනෙක් කන්ඩවල අය විතරද. මිනිසුන් ගරු ජනාධිපති තුමනි.අයෙත් සමික්ශනය.කර 2025.සන්කරන්තික කොටස් ගෙන සලකා බලන්න❤❤❤

  • @SarojaniK-ew2oj
    @SarojaniK-ew2oj 2 місяці тому +1

    Aswauma නැවත සොයා බලලා සුදුසු අයට දෙන්න ...

  • @Nsgamingmann
    @Nsgamingmann 3 місяці тому +1

    Gramasewakai samurdi niladariyawai aniwaryen ain karanna ona okun denna thamai asadaranawa wadakaranne ජනාධිපති තුමනි මේ ඔබේ අවධානය සදහා

  • @AnoshaRanasingha
    @AnoshaRanasingha 3 місяці тому +1

    අසාදාරනය නිවරැදි කර ජනතාවට සාදාරනය කරන්න

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 місяці тому +2

    ⚘Bohoma Sthuti Obatumata

  • @LifewithMalee-ti1hn
    @LifewithMalee-ti1hn 2 місяці тому

    අපි කුලියට ඉන්නෙ අපිට නෑ කියලා මැසෙජ් එකක් ආවා අස්වැසුම ලැබෙනව නමි ගොඩක් හොඳයි

  • @Nehara-j8r
    @Nehara-j8r 3 місяці тому +5

    මට අස්වැසුම තියෙනවා 8500ක්. මගේ පුතා ආබාදිතයි. එයාට ආබාදිත දීමනා දෙන්නේ නෑ අස්වැසුම තියෙන නිසා

    • @ManilalSanjiwa-g3g
      @ManilalSanjiwa-g3g 3 місяці тому

      එහෙම කරන්න බැ.. ආබාදීත අයට ලැබෙන 7500 ක දීමනාව අස්වැසුමට බලපන්නේ නැ..

    • @ShanikaSewwandi-k9f
      @ShanikaSewwandi-k9f 3 місяці тому

      Abaditha dimanawa denawanam ashwesuma denne nedda

  • @GayanDammika-ut3dq
    @GayanDammika-ut3dq 3 місяці тому +3

    E t f තියෙන අයට තමා ඔක ලැබෙන්නේ අපි වගේ දුප්පත් අයට එවා දේන්නේ නැ

  • @sandarakaweerasinghe5008
    @sandarakaweerasinghe5008 2 місяці тому

    Aswasuma asadaranawedihata lagan a aya digatama gannawa

  • @ThamaraMaduwanthi
    @ThamaraMaduwanthi Місяць тому

    ජනාධිපති තුමනි,ලැබිය යුත්තන්ට අස්වැසුම ලැබෙන්නේ නැහැ. ගමේ ඉන්න සුදුසුකම් නැති පිරිස් යොදවලා කරපු සමීක්ෂණ වලින් ගොඩක් අයට අසාදාරනයක් උනා. සමුර්ධි නිලධාරීන් හෝ වගකිව යුතු නිලධාරීන් හරහා නව වසරට නැවත සමීක්ෂණ යක් කරවන්න.

  • @sketchstudios5060
    @sketchstudios5060 Місяць тому

    Applications bara ganna meeta wada kramawath piliwelak nedda?

  • @ManelKanthi-f3r
    @ManelKanthi-f3r 3 місяці тому +1

    මගේ පව්ලෙ පස්දෙනයි ආබාඩිත ළමේකුත් ඉන්නවා එයාටත් කිසිම දීමනාවක් දෙන්නෙ නෑ දැන් වසර 23ක් ආබාදිතයි අස්වැසුමෙන් 5000ක් ලැබෙනවා ඒක විතරයි ඒ උනාට ගොඩක් අසාදාරනයි 😢

  • @WasanthirathnayakWasanthirathn
    @WasanthirathnayakWasanthirathn 3 місяці тому +2

    මට නම් අස්වැසුම ලැබෙනවා 2500ක් ළමයි 3, එක්කෙනෙක් අසනිපයි අපි ගොවිතැන් කරන්නේ

  • @anomadilhani7834
    @anomadilhani7834 Місяць тому

    සුපිරි antha kiwata ape pathtenam wahana idan thiyana ayata thamai 15000 denne kohomada thorala thiyanne

  • @KusaniDisilva
    @KusaniDisilva 3 місяці тому +3

    අපේ ගෙදර ඉන්නෙ අම්මායි මමයි අපි දෙන්නට රු 2500/=
    ක් තමයි 2024/09/ වෙනකම්
    ලැබුණේ ඒ මුදලට මොකද වෙන්න අපි ඇවිත් අනන්ත දුපත් අතරට තමයි වැටිය යුත්තේ අපි දෙන්නට දෙන්න ගෙ එකම ආදායම අස්වැසුමෙන් ලැබෙන
    රු 2500/= පමණයි කුණාකර මෙක ජනාධිපතිට බලන්න
    සලස්වන්න

  • @SethuRamasinghe
    @SethuRamasinghe 2 місяці тому

    Asarana aya hoyala sahanaya salaswanna

  • @NiroshaLakmali-i1w
    @NiroshaLakmali-i1w 3 місяці тому +3

    අස්වැසුම අයේ සමික්ශන කරන්න..තියෙන අය තමා 15000හා ගන්න්‍ර්

  • @GayaniDilrukshi-fq9gy
    @GayaniDilrukshi-fq9gy 2 місяці тому +1

    සර් දුප්පත් මනුස්යන්නදෙන්න තියෙන්නඑකා මයි කන්නෙ

  • @sunandapremasiri4723
    @sunandapremasiri4723 3 місяці тому +5

    අස්වැසුම නිසා තමා හිගන්නෝ හැදෙන්නේ.නිකන් කන්න දෙන්න ඕනේ නෑ අත් ,කකුල් තියන මිනිස්සුන්ට.අනික අස්වැසුම ගන්නේ හුගක්ම තියන මිනිස්සු.නිකන් කන්න බලා ඉන්න මිනිස්සු හරි කැමතියි

  • @NilminiNilmini-e6u
    @NilminiNilmini-e6u 3 місяці тому +2

    අපිටත් අස් වැසුම නැ ඉන්නේ මැටි ගෙදරක පොඩි ලමයි දෙන්නෙක් ඉන්නවා අපි අබියාචනා දුන්නා එයට තාම පිලිතුරක් නැ කුලි වැඩ කරන්නේ ජනාධිපති තුමනි ඔබ තුමාවත් මේවට විසදුමක් ගන්න

    • @Buddha.rashmi
      @Buddha.rashmi 3 місяці тому

      අපිටත් තවම නෑ .මම ඉන්නේත් මැටි ගෙදරක දැන් ඒකත් කැඩිලා .දැන් තැන් තැන් වල මමයි පුතාලා දෙන්නයි ඉන්නේ චූටි පුතා A/L ලියනවා .ගේ කැඩුනු බව ග්‍රාම නිලදාරි තුමියට කීවට මේ වෙනකම් නිකමටවත් හෙව්වේ බැලුවේ නෑ ඒවුනාට අපේ ගමේත් අස්වැසුම ලැබෙනවා හොදට ගෙවල් දොරවල් තියෙන කුඹුරු උක් ඉඩම් තියෙන මොනවා හරි වාහන තියෙන යම් තරමක් ඉහලින් ඉන්න අයටත් එක්ක ඔය කියන මොනම දෙයක්වත් අපිටත් නෑ.මේවා කියන්න කෙනෙක් නෑ .ගමේ ඉන්න නිලදාරි පවා මේවට වග කියන්න ඕනි .මොකද ගමේ දේවල් දන්නේ ගමේ ඉන්න නිලදාරි නිසා .

    • @Dilusachi-ie4gy
      @Dilusachi-ie4gy 3 місяці тому

      ​@@Buddha.rashmi ප්‍රාදේශීය ලේකම් දෙනුවත් කරන්න 🙁

  • @LalindaRajapaksha-xo3pi
    @LalindaRajapaksha-xo3pi 3 місяці тому

    අසාදාරන දීමනාවක් ඕක

  • @prashansampath4173
    @prashansampath4173 2 місяці тому

    ජනාධිපතිතුමනි ⁣මගේ පවුලේ 5 ඉන්නවා පොඩි ළමයින් 3 ඉන්නවා එත් මට හමිබවේන්නේ 5000හරි අසරණි

  • @HemanthaWijesinha
    @HemanthaWijesinha 3 місяці тому +2

    15000 දෙන්නෙ හරිම අයට නෙවෙයි කුඹුරු තියන වාහන තියන අයට තමයි දීල තියෙන්නේ මොනවත් නැති අයටනෙ දෙනව කියන්නෙ ඒවා හරියටම හොයල බලන්න කුඹුරු තියනවද කියල හරියටම ගොවිනියාමක තුමන්ලා තුමියන්ලගෙන් අහල දැනගන්න මම නම් 2500 ලිස්ට් එකෙ හිටියෙ අද වෙනකම් කීයක්වත් හමූනෙ නැ 2500 දෙන්නෙ මාස 6 කිව්වා එක මාසයක් වත් දුන්නෙ නම් නැ

  • @SankaPolgolla
    @SankaPolgolla Місяць тому

    ග්‍රාමසෙවකට ඔනි විදිහට අස්වැසුම දෙන්නෙ මේ හැමදෙනම හරියට හොයලා බලලා ලබා දෙන්න මොකද හැමදෙම ගන්නෙ සල්ලි තියන අය

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 місяці тому

    Thanku ❤

  • @indranipodimenike8034
    @indranipodimenike8034 3 місяці тому

    🎉70 wadi atta bs

  • @SadevRandika
    @SadevRandika 3 місяці тому +1

    අස්වැස්ම අපිට ලැබුණේ රැපියල් 5000ක් විතර යි .දෙසැම්බරයේදී එක ත් අපිට අහිමි වෙන වාලු.අඩුවෙන්ම දෙන සහනාධාර විතර ක් කපාන්නේ.ජනදිපතිතුමනී අපි ඒ ලැබුණු රැපියල් 5000 හෙන් දරැවාන් ට දෙයක් අරන් දුන්න .දරැවාන් දෙදෙනකු ඉන්නවා .115000ලැබේන තැන් වල ඉන්න මිනිස්සු හවස ට අරක්කු ටික බෙනවැ.තවසමහර මිනිස්සු ඉන්න තැනවත් හදාගන්නේ නැහැ රජයේ න් ලැබේන සහනාධාර නැති වෙයි කියලා .හැබැයි ඒ මිනිස්සු ගේ බැංකු පොත් වල සල්ලි නම් තියෙනවා .අපි ඉන්න ගෙයක් හදගෙන තියෙන්නේ වැඩි හරියක් පරිප්පු යි බතුයි කලා.අදටත් ඒ කෑමේ වෙනසක් නැහැ .ජනදිපතිතුමනී ,මේ 5000ලැබේන සහනාධාර විතර ක් නැති කරන එක ගැන තව වරක් සිතා බලන්න .අපේ දරැවාන් ගැන වත් සිතා ඒදිපු සැමට ලබා දෙන්න .ඒ සහනාධාර ත් අපිට අහිමි කරනවා නම් එය ඔබේ සතුට නම් ඔබට හිසනම ඒ අහිමි විම බාර ගන්නම් .නමුත් අපිත් චන්ද ය ලබා දුන්න මෙහෙ කලට.......

    • @mnjusamoath
      @mnjusamoath 3 місяці тому

      Ane apitth ehema thama aduwenne lebena ayata kapnawa hitla balanda janadipathi thumani

  • @InokaPereira
    @InokaPereira 3 місяці тому

    ASWESUMA HARIMA ASADARANA WIDIHATA GEWANNE.ASWESUMA HARIYATAMA ANTA DILIDU KANDA WALATA PAMANAK DENNA.

  • @SujeewaKumuduni-y7l
    @SujeewaKumuduni-y7l Місяць тому

    සමෘද්ධි මිස් ග්‍රාමසේක මිස් හිතවත්කම් අයට සෑම දේම ලබා දෙනවා රජයෙන් ගෙවල් හදලා දුන්නේත් හිතවත්කම් අයට අන්ත අසරණ ගෙවල් දොරවල් නැති අය ඉද්දි හිතවත්කන් වලට හැමදේම කෙරේ

  • @salanichathurika4983
    @salanichathurika4983 3 місяці тому +1

    Harima asadarana widihata samikshana karala tiyena aya visthara dala tibune api kiypu thorathuru newei dala tibuneth dewani para samikshan karaddiwath hariyata samekshana karala sudusu ayata witharak denna

  • @SankaPolgolla
    @SankaPolgolla Місяць тому

    මේ සේරම නවත්තලා බඩු මිල අඩු කලනම් හිගන්නු බෝවෙන්නේ නෑ මෙකනම් මොඩ අතල් එකක් හොදටම අසරන අයට පමනක් දෙන්න

  • @Wasanajayalathpriyashantha-g5m
    @Wasanajayalathpriyashantha-g5m Місяць тому

    අපේ ගෙදර 3 දෙනෙක් ඉන්නවා. , 3 දෙනාම අසනීපයි. , අපිට ලැබෙන්නේ 5000/=

  • @Alil6011
    @Alil6011 3 місяці тому +1

    දුප්පත් මිනිස්සුන්ට නහැ

  • @MadushanSampath-g1s
    @MadushanSampath-g1s 3 місяці тому

    Mama godak asaran kenek.ane apit aswesum nathar karann epa.mama daruwage egenum welati me mudal yodawanne.mata me r 5000 godak wadinawa.pin sifuwei.

  • @champsinha1418
    @champsinha1418 3 місяці тому

    Ape ammata hadagannam oni kisima deyak lebenne

  • @GithaGitha-j1c
    @GithaGitha-j1c 3 місяці тому

    Mama harima asaran kanak ath mata thama naha mama wandabuwak ha mata lamai dannak innwa

  • @deepamanjula4023
    @deepamanjula4023 3 місяці тому +1

    Onama ayata aswasuma na harima asadarani wasatath gihin lead wela nam e ayarta dennama owne ape thathata wayasa 91

  • @wasanthialponsu8274
    @wasanthialponsu8274 3 місяці тому

    MMA kasda bedala MTA balanna karuth na Amma wayasaei aeiyage gedara tamei ennay 😢😢 MTA rajayay keseima demanaeak na mta😢😢

  • @NimaliNmadampitiya
    @NimaliNmadampitiya Місяць тому

    කලින් අස්වැසුම දුන්නේ...දේශපාලනය මත....උන්ගේ එකාලට විතරය්...කඩේ ගියපූ...මේ පාරනම් සාදාරන විදියට දෙය් කියලා හිතනවා...

  • @SurangiMadushani-d8o
    @SurangiMadushani-d8o 3 місяці тому

    Owath danna thiyana ayatama thama

  • @FathimaFawmidha-c3s
    @FathimaFawmidha-c3s 2 місяці тому

    මමත් ඉන්නේ කුලියට අපිටත් අස්වැසුම ලැබෙන්නේ තියෙන අයටයි දෙන්නේ නැති අයට මොකුත්ම නෑ

  • @SLGROUP-yi7rf
    @SLGROUP-yi7rf 2 місяці тому

    මටත් දරැවො තුන්දෙනෙක් ඉන්නවා මට ලැබුණේත් 5000ක් දැන් එකත් කපනවා අපි ඉන්නෙත් කුලිනිවසක කොහෙ ගියාත් වෙන්නෙ අසදරන අසරන මිනිසුන්ව හොයලා දෙන්න

  • @NiroshaNiro-o2w
    @NiroshaNiro-o2w 3 місяці тому +2

    15000 හා ලැබෙන්නේ හරි ම අයට නෙමෙයි. ඒක ආපහු බලන්න 😊

  • @ChathurikaPrabodhani-23
    @ChathurikaPrabodhani-23 3 місяці тому

    Grmasewakata ona wedihata thama karanne asadaranai hoyanna balanna

  • @RangikaArachchi
    @RangikaArachchi 3 місяці тому +1

    Sampurna aththa .samikshanaya karala thiyena vidiya sampurna veradi .thiyana minissumai oka kanne .aniwarenma ai samikshanaya karanna oni

  • @podiMama-u1n
    @podiMama-u1n 3 місяці тому

    සුභ උදෑසණක් මටලැබෙන්නෙ 2500යි

  • @chandanapremalal34
    @chandanapremalal34 2 місяці тому +1

    අපිටත් අස්වැසුම ලැබේන්නේ නැ මට දරැවෝ 2ක් ඉන්නවා අපිට ගන්න බැරිද

  • @ThanushaPradeep
    @ThanushaPradeep 2 місяці тому

    Aluthenama ayema samikshnyaka karnana oni

  • @chanchalachanhala4499
    @chanchalachanhala4499 2 місяці тому

    අස්වැසුම දෙන්නෙ තියන අයට නැති අයට ගානත් අඩුයි නැවත සංසෝදනය කරල දුප්පත් අයට දෙන්න

  • @ShashiY_SL
    @ShashiY_SL 2 місяці тому

    Mamat godak asarana kenek mata daruwo dennekinbawa iga ganna mage mahattaya nathi wrla inna thanak na kuli geka inne mata labenne pandahai asarana aya hoyala balala denawanam hodai

  • @NayomiIsanka-xv5iq
    @NayomiIsanka-xv5iq 3 місяці тому

    නැති අපිටත් අස්වැසුම දුන්නනම් හරිනෙ අභියාචනා 2 දුන්නා ඒත් අපිට නෑ

  • @SusanthaPushpakumara-n5c
    @SusanthaPushpakumara-n5c 2 місяці тому

    Ow ow 15000 antha dilidu thamai,unta thiyanawa wahana deka thunak.

  • @manglafrenando5888
    @manglafrenando5888 2 місяці тому

    අපිට නැහැ ඉන්නෙ කුලියට ජනාධිපතිතුමෙනි මෙය වහාම සොයා බලන්න අපිත් දුප්පත් අපි තැන තැන යනව අැයි මේගැන සෙයා බලන්න

  • @shandrashandra4365
    @shandrashandra4365 3 місяці тому

    මහත්තය මම ආබාදිත ගැහැනියක් අස්වැසුම කපල මම කන්නෙ අහලපහල අය දෙන දෙයක් මම අයගම ට අයිති හොද පොහොස අයට විතරනෙ අස්වැසුම දෙන්නෙ

  • @InraniYapa
    @InraniYapa 3 місяці тому +1

    Mama darunuma lada 5 tiyana amma kanak mata kisima dayak labanna na

  • @MallikaMalkanthi-rs5xo
    @MallikaMalkanthi-rs5xo 3 місяці тому

    නැවත සමීක්ෂණ කරලා මේ සැරේවත් සාධාරණයක් කරන්න

  • @sriyanthasageewani3867
    @sriyanthasageewani3867 2 місяці тому

    අස්වැසුම ලැබෙන්නේ ඕන අයට නෙවෙයි අපි ගොඩක් අසරණ යි මම කුලීවැඩ කරලා ළමයි 2ක් පාසල් යනවා .1දරුවෙක් අසනිපයි .සමහර විට ළමයි බඩගින්නේ ඉන්නවා අපිට පුලුවන් නම් උදව් කරන්න .

  • @DilunSampath-yj6hm
    @DilunSampath-yj6hm 3 місяці тому

    Mata දරුවන් 3 පවුලේ ඔක්කොම 5k ඉන්නවා

  • @MatheeshaNethsara-g3g
    @MatheeshaNethsara-g3g 3 місяці тому

    Apithatha aswasuma nha mata daruwo3n deneka innava mahaththaya kulivada karanne

  • @KanthiBandara-sq4js
    @KanthiBandara-sq4js 3 місяці тому +2

    දෙසැම්බර් 31 අපිට ආයි ලැබෙන්නේ නැද්ද ඔක්තෝබර් කවදද 5000/= ලැබෙන්නේ

  • @AjithPriyanka-f6s
    @AjithPriyanka-f6s 2 місяці тому

    Kisidu prathi labayak nolebena aya kohomada ellum karanne

  • @MaduwanthiUmanga
    @MaduwanthiUmanga 3 місяці тому

    කරුනා කර නැවත සමික්ෂණයක් කර මෙම අස්වැසුම ප්‍ර්තිලාබ දෙන්න සුදුදුසු අයට දෙන්නා මෙය ලබා දෙන්න කිසිවක්ම නොලැබෙන දුගී පවුල් තවත් ඉන්නවා .ජනාධිපති තුමනි ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙන්න.

  • @anomarathnamali7748
    @anomarathnamali7748 3 місяці тому +1

    Mama am kiyanne nathima ayata denna hodata hoyala balala

  • @DilupHsp
    @DilupHsp 2 місяці тому

    Aswasuma harima asadarana vidiyata denne denna sudusu aiyata na API hituwe aluth anduwen Hari mews höala balala wada karai kiyala hemasama asadarana rajawenawa dupptun gena illanawa

  • @SanjiwaniDisanayaka-m9b
    @SanjiwaniDisanayaka-m9b 3 місяці тому

    Ane ow Asaadarna videhata deela teyenne

  • @indrawathiherath
    @indrawathiherath 3 місяці тому

    ඇත්තටම අස්වැසුම නිසා ජීවිතය ගැටගහගන්න මම කකුලක් කැඩුන,එක අතක් අවහංදි වෙලා ,කාගෙන්වත් උදවු උපකාර නොලැබෙන අසරණ කෙනෙක් ,දැනට රුපියල් 7500ක් ලැබෙනවා.

  • @kalhariamarasiri9970
    @kalhariamarasiri9970 3 місяці тому +1

    Harima Asadaranai me process Eka kohomath

  • @arunalathaarunalatha7881
    @arunalathaarunalatha7881 2 місяці тому

    දරුවන් 3.දෙනෙක් ඉන්නවා පාසල් යනව .කිසිම රෙකියවක් නති පවුල් වලටත් අස්වෙසුම නතර කරල.මේවා ගෙන සොයබලන්න.ගමේ සම්බන්ධ නිලධාරීන් නීකම් ඉදන් පඩි ගන්නවා .

  • @DilrukshiDil-ye2vr
    @DilrukshiDil-ye2vr 2 місяці тому

    මමත් ඉන්නෙ තනියම.ඒ ක් තව තනියම ඉන්න අයට 15000 දෙනවා.

  • @ireshasewwandi7051
    @ireshasewwandi7051 3 місяці тому +1

    15000 දෙන්නෙ අන්ත පොහොසත් අයට. ගෙවල්වල ටයිල් අල්ලපු. ලොකු ගෙවල් තියෙන් අයට

  • @rasanthisajeewani7627
    @rasanthisajeewani7627 3 місяці тому +2

    Apita labenne desmber wenakan vitharai ,danuwath karata sthuthk

  • @AraniMenting
    @AraniMenting 3 місяці тому

    ඉතින් රට ගිය අපිට ඔවා nhan😊

  • @oaadnai8344
    @oaadnai8344 3 місяці тому

    Thanks you so much ❤👍🙏🙏

  • @dilanirajakaruna9585
    @dilanirajakaruna9585 3 місяці тому

    මගේ මහත්තයා කුලී වැඩ කරන්නේ .අවුරුදු 12 පුතෙක් ඉන්නවා .අපිට නැහැ .තියන මිනිස්සුන්ට විතරයි අපේ ගම්වල දීලා තියෙන්නේ .ගමේ මිනිස්සු ගැන දන්නේ ග්‍රාම සේවක .කොහේවත් යන අය සමික්ෂණයට ඇවිත් ඒ මිනිස්සු හරි විස්තර නෙමෙයිනේ දීලා තියෙන්නේ

  • @naveenkumara9571
    @naveenkumara9571 2 місяці тому

    Wadihiti dimanawa denne awurudu kiyaka ayatada

  • @WasanthaKumara-z5p
    @WasanthaKumara-z5p 2 місяці тому

    Siyalu,adara,ewath,kara,badumila,adukaranna,abaditha,ayata,pamanak,denna

  • @chamilagayani4090
    @chamilagayani4090 3 місяці тому

    Sudusu Ayata name danna navatha Maya sameksanaya karanna

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 3 місяці тому

    මට මගෙන් මම විතරමයි. කැන්සර් පේෂන්ට් කෙනෙක්. ඉන්න තැනත් සහෝදරයෙක්ගෙ. රැකියාව කරන්නෙත් නෑ.වයස 58. අස්වැසුම අනුමත යි. ලැබෙන්නෙ නෑ.ස්වයං රැකියාවකට අත දෙනව නං රජයේ සහයෝගය ඇතිව මට අස්වැසුම ඕනෙත් නෑ.