Bruno/ Thushara/ Abisheka/ Tivanka I have been following your DD on a daily basis. I can see that the tone is changing day by day; loosing faith in the Government. 😅😅😅
Hamdam oka kiywal wadk na bm😊..dawas 100 t karnn bari unu deyak ithiri awrudu ganata karannth ba...politce gana podi hari danumak thiyenwanm ek therrnwa..mul dawas 100n anduwe ilagwa awurud gana kiynn puluwann dnn ekeknm..😊
Ranil niyama hora , pachaya shape, poddak gon ewunaata anith unta wada shape , thawa godak improve wunoth hodhai mama maalimawata chandeh dunneh Naha but they are better than the rest
You all are very lucky to have been born in sri lanka taking people for a ride just with a you tube channel by landing rubbish to make money there is no difference between you and politicians no feelings never feel guilty or shame but sometimes you talk about others countries not knowing nothing thanks for making us laugh
Kiyana dewal godak tharkikai. Bruno please, oylge team ake akkenekwa yawanna berida political media press con walata. Me wage important prashna ahala politicians lawa ethanama redi galawanna ????
IGNITE GROWTH CONFERENCE 2025 | ADVOCATA
Promo Code - SLVLOG25
slvlog.lk/events/
කොයි වෙලවක හරි ලන්කවෙ ගැනු පරට බහිනව අරක්කු සිගරට් මිල අඩු කරන්න කියල මොකද ගෙදරට ගෙනියන බඩු මල්ලෙන් බ්ඩු අඩු වෙන එක විතරයි වෙන්න් අරක්කු මිල වැඩි කරල
මචන් උඹලා සුපිරි❤ පාට පක්ශ වලට කඩේ නොයා කොන්ද කෙලින් තියෙන මිනිස්සු ගොඩනගන්න ගන්න උත්සහයට❤️
එකගයි
එකෙම්ම
👉 හැමදාම පලවෙනියට දකින Progressive comments වලට විතරක් Like කරපන්, Reply කරපන් මචංලා. එතකොට රෙදිහෝදන උන්ගෙ Comments පල්ලෙහට ගිහින් අනිත් ඒවා උඩට එනවා. උන්ට Reply කරන්ඩත් එපා බන්🥰❤️
උබල මරු දැන්, මොකාහිටියත් වැරැද්ද පෙන්නල දෙනව, උබලට විතරයි කොන්දක් තියෙන්නෙ, අනිත් ඔක්කොම කඩේ යනවා
හසා ඉන්නවනම් විතරයි බලන්නේ❤
@@dularakanchana හසා කියන්නේ පාර්ලිමේන්තුවේ චාමර සම්පත් ගේ copy එකක් 😭🙏
රනිල්ට මොනවහරි කිව්ව ගමන් තිවංක ගෙ ඇතුළෙ ඉන්න අමු යූඑන්පී රනිල් වහලා එළියට එනවා ඇවිත් තමන්ගෙ හාමුව බේරනවා... ටිකකින් ආයෙ මතක් වෙනව මේක public එකට යන podcast එකක් නේද කියල ටක්ගාලා second third statements වලින් අර හාමු බේරපු එක ශේප් කරල පොඩි මධ්‍යස්ථ ලයින් එකක් දානවා.
සෑහෙන කාලෙක ඉඳන් වෙන දෙයක් ඉතිං අද මුලින්ම උනා නෙමෙයි 😅
😊😊😊😊😊😊.
හසා බ්‍රො, මෙච්චර ආතල් දෙන්න එපා බං. බයික් එකේ වැඩට යද්දි earbuds වලින් අහන් යන්නේ. පොලිසියෙන් නැවැත්තුවා තනියම හිනාවෙවී යනවා කියලා 😂😂😂
Bruno/ Thushara/ Abisheka/ Tivanka I have been following your DD on a daily basis. I can see that the tone is changing day by day; loosing faith in the Government. 😅😅😅
They only have faith in Anura (like everybody else)
44:50 🤣🤣🤣 කන්නත් මදි...රට යවන්න☝️
47:25 ගෙවල් run කරන අයට කිති කැවෙන සතුට...
57:50 බෝතලේට දැනටත් තියෙන සාපය...
උඹලට මේ ආණ්ඩුවේ එකම හොඳක්වත් පේන්නේ නෑ නේද එක්කම හොඳ දෙයක්වත් කරපුවා
අහුවෙන්නෙ නෑ නේද
ඒකට හේතුව තමයි
මංජුගේ න්‍යායපත්‍රයේ කොට දින පොල්බුරෝ ටික තමයි මුන් 😂
මංජු නිස්සංක ජනාධිපතිකරලා
අභිෂේකා අග මැතිනිය කරලා
බෘනෝව ජනමාධ්‍ය ඇමති කරලා
අර අනිත් පුබ්බඩයො දෙන්නවත් කොහේ හරි එල්ලලා
හදන ආණ්ඩු සිහිනයේ තමයි මේ යන්නේ
හොඳට බලපල්ලා අර තරිඳුලා ඩබල වගේ මුන්ට මාධ්‍ය හසුරවන්න බෑ, මම කියන්නේ නෑ np එක හෝදන්න කියලා
මුං ලෝන් රන් එකේ බූරුවො, හැබැයි හොඳට මතක තියා ගනිල්ලා මුං ඇවිල්ලා වේයෝ වගේ ජාතියක්
මුං ගෙවල් බොල් කරනවා හැබැයි කඩන්නේ නෑ
@@prasannapodiwelaarchchilage ඒ කතාවනම් සහතික ඇත්ත. මෙයාලා කියන විදිහට Npp ආණ්ඩුව නැතිව මේ වෙනකොට එයාලව තමයි ගේන්න ඕනේ 😵💫 ආණ්ඩුව සීයට සීයක් හොඳයි කියනවා නෙමෙයි. මෙයාල දන්නෙ නෑ හරියට වරදක්වත් පෙන්නලා දෙන්න. අර තරිඳුලා, ගුනේ අ ය් යා, රසික ජයකොඩිගේ asian mirrore, එයාලා ලස්සනට ප්‍රෝග්‍රෑම් කරනවා. ආණ්ඩුවට ගහන්න ඕන විදියට ආණ්ඩුවටත් ගහනවා. මෙයාලා හරියට ම චාමර සම්පත් ගේ කොපියක් වගේ 😭😭😭😭😭
ආණ්ඩුව මේ තරමට හායි කියලා හිතුවෙ නෑ.අනුර ගැන තවමත් පොඩි විස්වාසෙකින් ඉන්නවා ඒ ටිකටත් අරින්න එපා
මම අවුරුදු ගානක් උඹලව බලන කෙනෙක්. Program එක podcast well organized. මම NPP එකටත් හොදටම කඩේ යනඑකෙක්. මට තියෙන ප්‍රශ්නෙ ඇයි උඹල NPP එකේ වැරැද්දක් කොන්ද කෙලින් තියන් කියන්නෙ නැත්තේ. කිසිම තර්ජනයක් එන්ටන නෑනෙ. Comment කරන එවුන්ට බයද.
මම NPP එකේ ප්‍රතිපත්ති වලට ඒතරං එකග නැති කෙනෙක්. මට පේන විදියට මෙයාලා ඕන වෙලාවට වඩා කලින් NPP එක විවේචනය කරන්න ගිය නිසා දැන් වැඩේ අල වෙලා තියෙන්නෙ. හරිම අපරාදෙ දැන් වැරැද්ද දැක දැක කියාගන්න බැරුව ඉන්නවා. ටික කලක් යද්දි හරි යයි කියල හිතමු.
කලුගල්වලට විකුණාගෙන සීගිරිය.....
හදුන්නෙත්ති හට බයිලා කිව හැකිය.... කියල වෙනස් කරමු ඔන්න ඔහේ😂😂😂😂
සම්මාන දෙන එකේ කයිරාටික කමක් පේනව.බන්ධනාගාරය අමු දූෂිතයන්ගෙන් පිරුණු තැනක් බව දැන දැන මේ ඇමති යන්න කලිං හිතන්න තිබුණ.මෙයා CID giya එකත් පීචං. අවුරුදු 37 මූ බන්ධනාගාරය කෑව.
ඔයාලා මේ ආණ්ඩුවේ වෙනසක් දකින්නේ ම නැද්ද ?
අන්තිමට පිරිහුණු රටක් මේ තරම් ඉක්මනින් ගොඩ දාන්න පුලුවන් කියලා හිතනවා ද ,
Hamdam oka kiywal wadk na bm😊..dawas 100 t karnn bari unu deyak ithiri awrudu ganata karannth ba...politce gana podi hari danumak thiyenwanm ek therrnwa..mul dawas 100n anduwe ilagwa awurud gana kiynn puluwann dnn ekeknm..😊
@@wahallu8551🤣
තවත් ඩෝබියෙක් 😂
Hodhai hodhai anith unta wada nam hodhai, habai gon wada godak karanawa neh, thawa improve wenna oni , adhareeta thamai mung baninneh
😢
ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව ඇන ගන්නේ ඔයා වැඩක් නැතුව ඉන්න ගොන් පාට් කරයින්ගේ voice cut නිසා.
මුල් කාලේ තිබ්බ comments දැන් ටික ටික අඩුවේගෙන යනවා වගේ පේන්වා 😂😂
aye enawa munta mokk hri waradune gaman
Views වල average එක 60k range එකේ ඉඳන් 20k range එකට වගේ අඩුවෙලා නේද (විශේෂ අලුත් topic හැර)? ඒකත් හේතු වෙන්න ඇති comments අඩු වෙන්න
මුන්ව අතෑරලා තියෙන්නෙ බන් ගොඩක් උන්...මන්නම් බලනවා තාම
@@sitharalakmalවැඩිම views ගියේ ඡන්දේ කාලෙදී සහ අරගල කාලෙ දාපු විඩියෝනේ. ඒවා දේශපාලන උණුසුම වැඩි කාල.එහෙම නැතුව මේ දවස්වල් දේශපාලනයට උනන්දු සෙට් එක විතරයි මේක් daily බලන්නෙ.
(ජෙපි වහල්ලු කොටසකුත් බලන්නෙ නැනෙ දැන්😅,group වල එපා කියල ඇති සමහරවිට😊)
Views 20k නම් නේමේ last month එකේම 30-50k average එකක් තියෙනවා.😊
@@Sah-h1w කොහොම මොන ආන්ඩුවකට මුලදි බැන්නම මිනිස්සුන්ට එපා වෙනවා. හැබයි මුන් ඒක නොදැන ඉන්න විදිහක් නෑ නෙහ්
46:00 මිනිස්සු දුක් වෙවී හිටියා සජිත් ජනාධිපතිවරණෙ පැරදුනහම අදින් පස්සෙ ආතල් ඉවරයි කියල. ඉවර නෑ දැන් තමයි පටන් අරන් තියෙන්නෙ. කොහොමද අපිට මෙයාලව miss උනේ? 😂
පාර්ලිමේන්තුව daycare එකක් කරලා, අනුර පූර්ව ළමාවිය සංවර්ධන course එකක් කලා නම් ගොඩක් ප්‍රශ්න විසඳෙයි ද?
අරූගෙ ආචාර්ය දාපු එක හොයනවා. එත් උබටල මටතක E passport E visa ගණුදෙනුව.mic කෑවා හඳුන්. එත් මතක තියාගන්න එක්ට action එක අරන් නඩු දැම්මෙත් SJb එක. එත් කෝ එකට ගත්ත පියවර. ඒක investigate කරල අන්තිම අදියරේ තිබ්බෙ. දැන් එක ගැන කතාවක් නෑ නෙද? ඔන්න ඔහොමයි JvP එක නඩු වහන්නෙ 😂😂. එකෙ වැරදි කරු ටිරාන් අලස්.ටිරාන් කවුද කියලා හැමෝම දන්නවනෙ. උබලා දැක්කට JvP එවුන් පරන එව්ව ගැන කියවනවා. අන්ඩුව ගත්තට පස්සෙ කොහෙවත් E visa මගඩිය කවදාවත් කියනවා? . බලමු JvP වහල්ලු මෙක හෝදන හැටි😂😂
ඇයි කවුරුත් කරනක්ම් ඉන්නෙ. උබ කරපන්කො ලොරි talk දෙන්නෙ.😅🤣
@ ජෙපි මෝඩ වහල්ලු දන්නෙ නෑ . Investigation කරන්නෙයි නඩුව කරන් යන්නෙයි රාජ්‍ය ආයතන වලින් කියල . මූලික පැමිණිල්ල කරලා ඉවරයි තරි වහලො 😂😂💁🏾♂️
@ හරියට එකක් කියපන් . Investigation එක කවුද කරන්නෙ. බයි polar බයියො.😅🤣.
@ ඉස්සෙල්ලම සජියගෙන් හරි සිංහල ඉගෙනගෙන වරෙන්. 😅🤣. ලියල තියෙනෙ දෙයක් තේරුම් ගන්න බැරි සජිය වගේ උන තමයි තොපි.😅🤣
@ හෝදලා ඉවරද පනිට්ටු ජෙප්පෝ . උබලා ගෙ ආන්ඩුවට බැන්නම හිතුවද උබලා වහෙ අපිත් දෙශපාලුවන්ට කඩේ යනවා කියල 😂😂🥴
අලුතින් ආරම්භ කලා, දකුණු ආසියාවේ විශාලතම ලොන්ඩරිය, ද අනුර කුමාර අන්ඩ් සහෝදරයෝ 159 😂😂🤣🤣🤣🤣
කොයි වෙලක හරි ගැනු පරට බහිනව අරක්කු සිගරට් මිල අඩු කරන්න කියල මොකද ගෙදරට ගෙනියන බඩු මල්ලෙන් බඩු අඩු වෙන එක වෙන්නෙ අරක්කු මිල වැඩි කරලා
අදිකරණ ඇමැටි තමයි මේ ආණ්ඩුවෙ ඉන්න චාරයක් නැති පණ්ඩිතම ඒකා, අධිමානයෙන් ඉන්නේ
Hungak un ehemai. Vijitha and Anura witharai oluwa idimune neththe.
භරියට හරි, උද්ධච්ච මෝඩයෙක්
1:06:31 මාත් ආසයි අයියා වගේ ඩොක්ට කෙනෙක් වෙන්න.එහෙමද අයියා මොන හොස්පිටල් එකේද
ඒකියුවෙ
අයියා ඩොක්ටනෙ එයා මොන ඉස්පිරිතාලෙද ඉන්නෙ
ආ නෑ අයියත් ආසයි ඩොක්ට වෙන්න
නන්දා මාලිනී මහත්මියත් /කමල් අද්දරාරච්චි මහත්මයත් .රනිල් මහත්මයා අතින් උපහාර ගත්තා නෙහ්. මේක ඇට නැති දිව නෙව
ලොන්ඩ්‍ර් බලන්න ආවෙ තාම මදි....😂😂😂😂
මාර වැඩේ කියන්නේ..ජෙපි ආණ්ඩුව ආපූ දවසේ ඉඳන් කරපු හැම වැඩේම නාගන්නවා නෑමක් ආයේ..😢..දුකයි ඉතිං අපි දීපූ ජන්දය ගැන
ඇත්ත කියහන් උබ චන්දෙ දුන්නෙ පොහොට්ටුවට නේද 😪🙏
@@Ubimaster_Gamingදැං උඹට කොහොමද මම ඔප්පු කරන්නේ දුන්නේ මාලිමාවට කියලා 😂
Me pohittuwata deepu ekek thama thappulanne😅😅😅😅😅😅@@Ubimaster_Gaming
පොහොට්ටුවට සජිත්ට රනිල්ට දුන්න උන් ඔක්කොම අනුරට දීලා😂😂😂
දුන්නනම් උබ ජෙපි ආන්ඩුව කියන්නෑ.ඒකනෙ බන් කියන්නෙ සජියගෙ උන් අමු හරක් කියලා😂
දැන් දැන් ආණ්ඩුවට කඩේ යන උන් අඩුයි 😂😂
රෙද්දෙ රෙවිලා හිටපු තොපේ කටට දැන් මාර පනක් ඇවිල්ලනෙ.🤔
thanakola kana un thami dn npp ekt kade yanne
උබට හිතෙන හැටි නේද
Adui kiyanne chandewath dunne nathi un 😂 seeyata kade yana un
@@Ltrossad234 තොපි හිතු වද තොපි වගේ අනිත් අවුරුදු වහලු කියල මෙතන ආණ්ඩු හදනඋන් කවුරුවත් නෑ යකෝ ඉන්නෙ රට හැදෙනකන් බලන් ඉන්න උන් විතරයි මහින්දලා සජිත්ලා ඇවිල්ලා කෙලවලා ගියානේ . එක පකයෙක්වත් අපිට ලොකු නෑ වැඩක් නැත්නම් එලෙව්වා හිතන්න එපා ප්‍රේමදාසට ඊළඟ වාරේ ඒවි කියලා. අපි මේක කෙක්කෙන් හරි කොක්කෙන් හරි මුන්ට කියලා මේක කරවනවා.තොපිට එක එකාගේ පුක හෝදලා කීයක් හරි හොයාගන්න තියෙන ආසාව අතහැරපන්.
තව ටිකදවසකින් කෙහෙලියත් නිදොස්කොට නිදහස් වෙයිද? මට හිතෙන්නේම ලංකාව තබුණ වගේමයි, වෙනසක් වෙලා නෑ මයෙ හිතේ😢😂
Education vlta 6% gana kiyana kota mt vlog vala klin program 2k mathak vela search kla. Oyalath onenm search krla blnna 'sl vlog harini', 'sl vlog chathuranga'.
Eva diga wadiy vgenm mn timeline ekkama dannamko. Harini ekka program eke 32:17 - 33:00. Chathuranga ekka program eke 24:40 - 30:05. E program valanm inna thundena eka theruna vge innava.
Eth dn e thundenata eka mathaka na vgene, nttn e program vala hitiye vena thundenekvathda🤔
Meke screen recording dala video kallak kapala facebook demmoth, bolaw mata nadu danawada ? 😐 (arakku seen eka gena)
ආපෝ අදත් පන්ඩිත තිවංකයා ඉන්නවා ඕකගේ අදහස් අහනකොට ඔලුව රිදෙනවා😂
Thiwanka ඉන්නම ඕන කෙනෙක්....
ඌ තරුණ කොල්ලෙක් විදිහට සෑහෙන දෙයක් දන්නවා. ඌගේ ඩයල් එක උඹට දිරවන් නැති උනාට උගෙ මතවාද හොඳට දෙනවා. කරන්න දෙයක් නෑමචන් ඉවසපං. උඹට එහෙමවත් බෑනෙ
ඔයාගේ කලින් කමෙන්ට්ස් ටික බැලුවාම පේනවා ඔයා හඳ පෙන්නුවාම ඇඟිල්ල බලන කෙනෙක් කියලා 😅
Ehema ekak na ne boru katha
අනුර ජනාදිපති උනාම ඕක හරියයි
අපරාදෙ මේ ඔයාල කාල දාන කාලය... මුලින්ම දෙයක් කියවන්න කලින් හොයල බලන්න... මෙලෝ හසරක් නැතුව ඔහේ කියවන්නෙ නැතුව.., මේ කියවන බයිල වල fact check කරානම් විනාසයක් වෙන්නෙ... අධිකරණ අැමති සහභාගී වෙච්ච event එක ගැනවත් දන්නෙ නැතුවනෙ ඔහේ කියවන්නෙ... එ වෙලව සිද්ද වෙච්ච දේ ගැනවත් හොයන්නෙ නැතුවනේද මරු කියවන්නෙ... අැමති වෘත්තීය වේදියෙක් විදිහට හිතවනම් කරපු වැඩේ අවුලක් නෑ... මෙතන එතිකල් අවුලක් තියෙන්නෙ... හැබයි අැමතිගෙ පැත්තෙන් සාධාරණීකරණය කරන්නත් පුළුවන්...
මොකක්ද දන්නේ නැති කාරණාව?
😂😂😂
හොදපන් හොදපන් රෙද්දෙ රෙවුනාම වතුර නැතුව හොදපන්
paw jebayyo
දන්න එකා කියපන් කො යැයි යැයි ගන්නැතුව ....
ඇත්තටම උබලා කට්ටිය හරි බන් උබලගෙ හැම කතාවකටම එකගයි හසා අන්‍රයියා කෙලියා කට්ටියටම 😂 අන්‍රයියට සරල කම පෙන්නගන්න අනුරයි උන්ගෙ උන් සෙට් එකයි සරලයි කියලම පෙන්නගන්නම තවත් අවුරුදු පහක් වෙනම ඕනි වගේ 😂
සිකරට් 10 ක් වැඩි උනා කියලා සිකරට් බොන උන් නතර කරයිද පිස්සුද බන් ජිවිතේට නතර කරන්නේ නැ
රේගුව තමයි බෘනෝ මෙතන හොර ගුහාව මුන් නැවක් ආවොත් මූලික clearance එකට විතරක් විස්කි බෝතල් හයක් සිගරට් cartoon දහයක් දෙන්න ඕන.ඊට අමතරව shipping agency එකත් ගෙවනව.මේ මම දීලා තියෙනවා .ඒ අය නොවෙයි .port එකේ Dr. බෝතලයක් .සිගරට් cartoon එකක් දෙන්න ඕන
I salute Bruno and others well done well done
කලු ගල් සීන් එක ගැන කියපු දේවල් වැරදි නේද. හදුන්නෙත්ති පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ පරණ ආණ්ඩුවේ තීරණයක් කියලයි පාර්ලිමෙන්ට් ලයිව් එකෙන් දැක්කේ. ඒක ඉදිරිපත් කරද්දිම හදුන්නෙත්ති කියනවා මේක පරණ ආණ්ඩුවේ තීරණයක් ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ හැබැයි කලුගල් රටයවනවා කියලා තියෙන්නෙ මොන හේතුවක්ද කියලා එතනදි ප්‍රශ්ණ කරනවා ඔහු විසින්ම. පොඩ්ඩක් හොයලා කියන්ඩ තියන්නෙ නේ. DD එක ලාමකලෝකේ නෙමේ නේ. හරි fact එක්ක එනවනම් වටිනවා.
පොඩ්ඩක් අර තුවක්කු භාර දෙන සීන් එකත් හොයලා බලන්ඩ. දැන් පස් පාරක් විතර කල් ගියා මන් හිතන්නෙ.
ගොඩක් හමුදාවෙ කොළඹ ඉන්න උන් Uber pick me දුවනව bike three wheel තියාගෙන විට්ල් අවුට් ලිවින් අවුට් කියල එළියෙ ඉන්නව කියල ඇතුළෙන් කන ගමන්..
ආයුබෝවන් කියද්දී මොකද ඒ විහිළුවක් වගේ කියන්නේ?වෙන අදහසකින් ද ඒක කියන්නේ?
තිවංක ඔයත් හැම එකකටම පොර ටොක් දෙන්න යන්න එපා... ලගදීම අභිශේකාට වුනා වගේ මිනිස්සුන්ට එපා වෙයි... බෘනෝ , හසා වගේ ටිකක් පරිනත වුනාම ටොක් දෙන්න... ඔයා තාම කිරිකජු කොල්ලෙක්... ටිකක් ෆොම් කරම ඔයා තමා පොර ඔයා තමා පකීර් කියලා හිතට ගන්න එපා... මේක පොඩි අවවාදයක් SL Vlog DD බලන ඔඩියන්ස් කෙනෙක් විදිහට..
I like the Sarcasm against the So CALLED Marxists
රට කරන හැටි හසාගෙන් අහගන්න,ජනාධිපති තුමනි.
මේ 4දෙනා අතර ඉන්න නූගත්ම පුද්ගලය රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ලිඛිත විභාගය පලවෙනි පාර අසමත්, දෙවෙනි හෝ තුන්වෙනි පාර යන්තම් සමත්. විශේෂම දේ මෙයා ඒක ඇරෙන්න කිසිම විභාගයක් සමත් වෙලා නෑ..ඒත් මංජුගෙ අද්‍යාපන ගැන ජනාධිපති උපදේශක වෙන්න හිතන් ඉන්නෙ. ඔයාලත් පොඩ්ඩක් බලන්න හොයා ගන්න පුලුවන්ද කියල.
😊😊😊
කිලොමීටර් 25න් 25ට වැසිකිලි හදන්නේ මුන් තුන් වේලම පාර්ලිමේන්තුවේ කැන්ටින් එකෙන් කන නිසා මගදි බො.. සෙට් වෙයි කියලා😂😂🤣🤣
ඒ මූලික පහසුකම් අනිවාර්යෙන් අවශ්‍යයි.පහු වැඩියි.🤔🤔🤔
27:41 ඒක වැරදි. අධ්‍යාපනයට 532/3860 = 13.78%
මුලු ඇමති මණ්ඩලයම මෙ අයගෙන් පත් කරගන්න පුළුවන් හැම දේම දන්නවා
මුන් හතර පස්දෙනා ලංකාවේ බුද්ධිමත්ම පිරිස පහුගියකාලේ ජෙප්පොන්ට කුහකයින්ට හොදටම කඩේ ගියා සමහර යාලුවෝ මට ලින්ක් එවනවා බලන්නත් කියලා එදා මම මුන්ට විරුද්ධව ලියනවා අද අර ජෙප්පෝ කුහක මිතුරන්ට මේ set එක එපාවෙලා
මේ පර අධිකරන ඇමතිය ඇත්තටම මැටි හරක් චරිතයක්.. මු ගියතැන හානව ..
Wasudewa lokuththathaneee
Bruoono......respected...👍👍👍...others .....😎😎😎
අනේ හසා තමන්ගේම ජෝක් වලට හිනා වෙන එක නතර කරා නන් මේ ශෝ එක පර්ෆෙක්ට්. ඌම කියලා ඌම හිනා වෙනවා. චොර බං එහෙම.
ඌ Ad agency එකේ ඉන්න කාලෙත් ඔහොම තමා. 😂
Ithing moko umbata prashnayak dha eka???
@@shahking00703 මට ඒක ප්‍රශ්නයක් උනත් නැතත්, උබ ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා. මගේ ප්‍රශ්න මම විසඳගන්නන්.
.. ඵම 45000, 60000 දක්වා වැඩිකර ඵකී 15000 විකිණීම. ඵවිට Rs.බිලියන 50 පමන.. ඵය ඉතුරු 110,000 ට බෙදීම. ඵවිට ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනය..
ඒදා ආර්ථික අර්බුදේ තිබුනකාලේ අපිට දුන්නොත් දින100න් ගොඩගන්නව කියපු එක අහල පචයට දුන්නනම් එහෙම ලංකාවෙම උන් කන්න නැතිව මරිල අන්තිම එකාගෙත් අවුරුද්දෙ දානෙත් දීල හොදවෙලාවට රනිල් මහත්තයට දුන්නේ නැත්තන් පචය දෙනව ලංකාවටම කෙදිරිගැවෙන්න මේ දෑන් වගේ 😥😥😢😢
ඔව්..ඒ වෙලාවේ මේ සෙට් එකට දුන්නනම් තාමත් IMF දිගටම යනවද නැද්ද කියල වාද කර කර ඉන්නව. අනික ඇත්තටම හාල් ගෙන්න සල්ලි නැති වෙලාවේ
Ranil niyama hora , pachaya shape, poddak gon ewunaata anith unta wada shape , thawa godak improve wunoth hodhai mama maalimawata chandeh dunneh Naha but they are better than the rest
කන්ටේනර් තුළ අනුමත නැති ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම පිණිස කරන පරික්ෂණ නිසා ඇතිවන ප්‍රමාදය සගවා වෙනත් විවිධ හේතු සාධක පෙන්වනවා.රට පුරාම ආයතන වල අල්ලස් ගැනීම,දීම එකවරම මේ රජයේ මැදිහත්වීම මත නතර කරන්න යාමේ විපාක දැනටමත් පෙනෙනවා.
කෝ බලන්න Npp එකට චන්දේ දුන්න අය මේකට ❤ දාන්න..
@@perfect8th-westernmusicles593 ඇයි අපි 59 ලක්ෂයම . වෙනසක් ඇතිවෙන බව නොපෙනේද? නැත්නම් කුහක සිත නිසාද?
දෙනියාය, ඌරුබොක්කේ වයින් ස්ටොස් වල නම් උං විකුණන්න උ. සි. මිලට තව 100 ක් විතර වැඩියෙන්
කලේ බොතලෙන් වැඩි යෙන් ගානක් තියන් විකුණන වා
ඉතින් තැබෑරුම් කරයෝ ලබන ලබේ ඔයන්නේ කොහොමද
ඔය කවුරු මොන කතා කිව්වත් බදු අඩු කරලා, බලපත්‍ර අයින් කරලා සාමාන්‍ය කඩවල විකුණන්න දෙන කම් අරක්කු මාෆියාව නැති කරන්න බෑ 🥴🥴
Me karana wiwechana ithamath wedagath.. (Mama NPP wenuwen peni sitina kenek widihata kiyanne).. Sahena adu padu thiyenawa anduwe.. Ewa pennannath oni mehema, ewa harigassa gannath oni.. Api hemogema adahasa wenna oni hoda ratak, hoda minissu tikak.. Thank you SL VLOG..
28:30 බිලියන 3,860න් බිලියන 532ක් කියන්නෙ 7.25%ක්ද හලෝ?😅
නය ගන්න යන උන්ට රෙඩ් කපර්ට් දන්න චිනෙ උන්ට තම කොරොනා ද 😂😂
වැඩ සටහන් කරන්න ,මේ ආණ්ඩුවට කඩේ යන්න නම් එපා.මොකද තව ටික දවසයි.මුන් අනා ගෙන ගා ගන්නවා.
Hasa aiye me lagadi ragama k.f.c eke habuna Mali man oyata deyak gana kiwa neda eh gana podak katha karana barida hoyala❤😊
ඔය පනත ගිය ආණ්ඩුවේ න් ගෙනත් තියෙන්නේ, කලුගල් අපනයනය ට ටෙන්ඩර් ඉදන් කැදවලා කව්රුවත් බිට් කරලා නැ
C news 😂😂😂
අරක්කු වලට කරන් තියන හොද ම දේ බියර් පොඩිම ටින් එක වොලිම් 4. එක ස්පමාකට් සහා සාමන්‍ය
සිල් ලර වෙළද පොළට එකතු කරානම් ගොඩක් දුරට ඔය ගැටලුව බොහෝ දුරට විසදෙනවා 🤔
මිනිස්සු පක්ෂ වලට කඩෙ යන එක නවතන එකට ස්තුති
ආන්ඩුව අස්වැසුම පුලුවන් තරම් දුන්නා ,ගොවියාට දීවරයාට හොද යි හැබැයි හැමෝට ම හොඳ යි ආන්ඩුව ට කිසි වද යක් නැති මද්‍යම පන්තිය ජනතාව බලා හිටියේ වාහනයක් ගන්න ඒකටත් හරිනේ
අනුර අයවැය හදන්නේ මාස 8ක් සදහා...ඒක අමතක කරන්න එපා.
අපේ කාලේ කනවා මුන් ටික. බං විහිළුවක් නොවෙන දේකටත් නිකන් හිනාවෙන්න එපා. විහිළුවක් තිබුනේ නැති උනත් අපිට හිනා ගියේ නැතත් උඹල කට්ටියම හැක හැක ගාලා හිනා වෙනවා. මට මං ගැනම ලැජ්ජ හිතලා අද ඉඳන් නතර කරනවා. හම්බෙන පොඩි ටයිම් එකත් මීට වඩා වැදගත් දේකට යොමු කරන්න කල්පනා කරා. මේ ටික කිව්වේ බ්රුනෝට
ඌ හිනාවෙන්න තොගෙන් අවසරගන්න ඔණිද
@@channakumara8561මම kiuwe brunota. චානකකුමාර උබට නෙමේ. Pk nodi ඉදපන්
Balanna epa. simple. apinam balanawa
අම්මෝ බුධ්ධිමත්තු හිරෙත් හිටිය නේද😅😅😂
බුද්ධිමත්තුන්ට හිරේ යන්න බැරිද ඉතින් ?
මම දැන් මාසයකට වඩා බලාගෙන හිටිය ඔබලාගේ මේ ක්‍රියාවලිය. ඔය හසා කියන එකා රෑ තිස්සේ බීල මෙලෝ දෙයක් ගැන හොයල බලන්නේ නැතුව පෙරේතය පොලේ ගහල වගේ DD එකට වාඩි වෙලා මෙලෝ හසරක් නොදැන මරු කියවනවා නොදන්න මගුල් කතා නොකර ඉන්න ඕනෙ නැතිනම් හසා මේවා දැනගෙන ආණ්ඩුව අපහසු තාවයට පත් කරනව අධිකරණ ඇමති එදා උත්සවයට සහභාගී උනේ ආරාධිතයෙක් හැටියට ඕක හැම අවරුද්දකම පවත්වන උත්සවයක් එකේ ප්‍රධාන ආරාධිතය වෙන්නේ හැමදාම අධිකරණ ඇමති. ඒ මනුස්සය උත්සවයට ගිහින් තෑගී ප්‍රධානයට ආරාධනා කලාම ඔහු ඒ සඳහා සහභාගී උනා ඔහු ත්‍යාග ලාභීන් කව්ද දන්නේ නැහැ ඒ අතර එමිල් රන්ජන්ට ත්‍යාගය ගන්න ආරාධනා කලාම ඔහු ඒ විනාඩි 5ක් පමණ කාලයට කුමක් කරන්න ද? ඔහු එම අවස්ථාවේ එමිල්ට එම තෑග්ග දෙන එක නොදී ඉන්න ඇති අවස්ථාවක් නැහැ. එමිල්ට එම 26වසරක සේවයට උපහාර නොදක්වන්න බන්ධනාගාර නිලධාරීන්ටද අයිතියක් නැත මන්ද කොච්චර රටේ මිනිස්සු ඔහු වැරදි කාරයෙක් බව දැන සිටියත් ශ්‍රේස්ට්‍රාරාධිකර නය විසින් ඔහු නිදොස් කර ඇත. ඊළඟ DD එකේදී මේ ගැන නිසි පරිදි හොයාගෙන පියවි සිහියෙන් ඔය හසාට DD එකට වාඩි වෙන්න කියපන් බෘනෝ. මේවගේ දේවල් කීපයකට පහුගිය කාලයේ ඔබලා මෙලෝ හසරක් නොසොයා DD වලින් ආණ්ඩුවට ගහනවා මම දුටුවා. ආණ්ඩුවට විරුද්ධව කතා කරන එක ඔබලාගේ අයිතියක් පිලිගනිමි. නමුත් බොරුවෙන් ජනතාව රවටන්න එපා ඒක බලු වැඩක්.
Umba beeladha inne?😅
ඕනෑම දෙයක් බලන ආකාරය අනුව තමයි. ඒක ඔයාලටත් පොදුයි අපිටත් පොදුයි.
හැබැයි ඔක්කෝම විහිලු සපයන්නේ. ඔයාලත් සමග.
ඕං ඔය එලියට එන්නෙ ආන්ඩුවේ අත්දැකීම් මද බව... කුජීතයි...
Fail වෙන්න යන්නෙ ...නැවත සිතා බලන්න.....Home work කරලම වාඩිවෙන්න ....ඉතා කණගාටුවෙන් කියන්නෙ
ගුරුවරුනගේ මාරුවලට වැඩියෙන්ම බලපෑම් කලේ ඔය කියන කට්ටියම තමයි 😪😪
You all are very lucky to have been born in sri lanka taking people for a ride just with a you tube channel by landing rubbish to make money there is no difference between you and politicians no feelings never feel guilty or shame but sometimes you talk about others countries not knowing nothing thanks for making us laugh
විශාල සිසුන් පිරිසක්(including medical) විදේශ විනිමය සමග විදේශ ගත වේ., 170,000 A/L සමත් වුවත්, රාජ්‍ය වි. ඇතුල්වීම 45000, ඉතුරු 125,000 උඩ බලාගෙන ඉන්නව
😢
වෙලාවට පටං ගන්නවද 😂 තාම ගෙදර අපි අවුරුද්දක් වෙනව
Ko infrastructure ithuru tikt
මේ අභී ඔයා බැන්දෙ ඊයෙ නේද. අන්න නැන්දම්මා දරුවා උර්තල් කරන්ඩ ඉල්ලලා සෝලි නටනවා
Ow.ow oyawa nalawanneth mage daruwawa oya ponny.kiyala gamama danwa😂.. anik ubath allapu gedara minihagene😂 amma baduwkne
Kiyana dewal godak tharkikai. Bruno please, oylge team ake akkenekwa yawanna berida political media press con walata. Me wage important prashna ahala politicians lawa ethanama redi galawanna ????
අද තනිකර ගූ හැලියක් බල්න්නම එපා 😂😅
එහෙනම් බලන්නෙ නෑ
jeppo dan gu kapan
💯
අද තමයි හොඳම
ඉතින් නොබලා ඉදපන්කො😂
ජෙපි බබාලා නම් හානවා හෑමක් දොඹෙන් යන්න
පුලුවන්නම් ඔය ignite එකේ tiket ටිකක් ආන්ඩුවේ ප්‍රධාන ඇමතිලා තුන් හතරදෙනෙක්ට දෙන්නකෝ....
100% අඩු වෙලා... 🐂
අරූ ඇටෙ කහනව ඌට සැපද 😂 ඌ නන් ටිකක් ගොන් නිල් t
අරක්කු සිගරට් ගනන් වැඩිකරට පස්සෙ ඉඳන් කඩේයන comment සිග්‍රයෙන් අඩු විමක් වර්තාවේ🤣🤣🤣
Katada chande dunne
මේ ගිය අයගේ මැතිවරණ වියදම් වලට මේ වියදම් ඇතුළත් ද කියල දන්නවද?
නැත්නම් මේ වියදම් වලට ගෙවලා තියෙන්නෙ මොන විදිහට ද?
25:35 sirawatama mnwd bn me kynne 😂
Mungema program vltama avith hariniy chathurangai dennama kiyala thiyenava ekapara 6% krnna ba kiyala, eth mun eka dunne na kiya kiya kagahanava😂
අපි මාලිමාවට
තිවා මොකද නින්දෙන් අවදි උනා වගේ ආයුබෝවන් කිඋවේ.......🤣
රතු හාල් හිගෙ රනිල් නිකන් හාල් බෙදපු හින්දා කියන්නෙ පොට්ට වසන්ත 😂 කඩෙ ගිය උන්ට ගවුරවයෙන් බුදු සරනයි 😂
ඇයි කජ්ජ බිසලා
..😅😅😅😅
හැම නැකතටම කලින් වලි ඇල්ලීමේ නැකත හදාගන්න වෙනවා 😂
දන්නේ නැති හින්දා අහන්නේ ජාතික ආරක්‍ෂාවට නෙමෙයි ද, සොභාවික විපත් නිසා ඇතිවන අපදා වගේ දේවල් මොකද මේ අවුරුද්දේ ස්භාවික අපදා වැඩි වෙනවා කියලා පුරෝ කථන තියනවා🤔🤔
නියම වැඩ සටහන ❤❤❤❤❤
අනේ තොපේ අයවැය විග්‍රහය 😂
හර්ෂණ නානායක්කාර ගේ තාත්ත යසපාල නානායක්කර, යසපාල ,වාසුදේව නාායක්කාර ගේ මල්ලි. නියම පවුල් ගහ. ඔක්කොම යාළුවෝ නෑයො මල්ලි 😂😂😂😂😂😂😂
❤❤🎉
NPP පාක්ෂිකයින් කියන්නේ .. උඹලා ඡන්දේ දුන්නේ ඩොනල්ඩි ට්‍රම්ප් ටද😂😂
සුජිත් කන්දමලේ කෝ?
සුජිත් ට මොකෑ උනේ ?
කෝ සුජිත් ?
මොකා ආවත් මේවා වෙනස් වෙන්නෑ ,උන්ගෙ ගොන්කම් වලට හිනා වෙනවා ඇරෙන්න😂
lapayawa elawann parata bahimu
😂😂😂
@@JPals-gt4mp munta wada ba kaiwaru pappala tikak
@@nabiajulia5678 lapayawa genawa api yakom aragala kare api okawa elawanneth api
@@nabiajulia5678 api thama yako aragala kare lapaya genawe dan uth hanawa