සමෘදි ලාබීන්ට අලුත් ආණ්ඩුවෙන් සතුටු හිතෙන පණිවිඩයක්

Поділитися
Вставка
  • Опубліковано 11 січ 2025

КОМЕНТАРІ • 192

  • @rohana5425
    @rohana5425 Місяць тому +27

    සුපිරි සක්තිමත් ලෙස කරගෙන යැමට ඔබතුමාට සක්තිය ලැබේවා

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw Місяць тому +15

    බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤මාලීමාවට ඡය

  • @Skyline1986.
    @Skyline1986. Місяць тому +10

    ඉතාම සෘජු, අරුත්බර කතාවක් ❤..

  • @mohameduwais6291
    @mohameduwais6291 Місяць тому +17

    ඇත්ත වශයෙන්ම අවංකවම ශ්‍රී ලංකාවේ අන්ත අසරණ ජීවත්වන්න අපහසු කුලි ගෙවල්වල ජීවත්වන උදවිය, රෝගීන්ලෙස ජීවත්වන උදවිය වැඩිහිටි උදවිය සහ රැකියා කරන්න අපහසු හා දුබල උදවිය වෙනුවෙන් අතීතයේ සිට දේශපාලන කරුණු කාරණා මත හරියාකාරව පැහැදිලිව ලබාදිය යුතු අයට ලබා නොදෙන අයුක්ති අසාධාරණ සිදුවන බැවින් නව ආණ්ඩුවෙන් සහනාධාර ලබාගත හැකි සුදුසුකම් තිබෙන අයට අනිවාර්යයෙන්ම සහනාධාර ලබාදි යුක්තිය සාධාරණය ඉටු කළ යුතුමයි

  • @HerathMadagedera
    @HerathMadagedera Місяць тому +36

    සහනාධාරයක් දිගටම දිය යුතු පිරිසක් සෑම වසමකම ඉන්නවා ,ඒවා තේරීමේ නිසි ක්‍රිමවේදයක් හදන්න ඕනෑ,ඒ වගේම නොසුදුස්සන් ගොඩක් දෑනට සහනාධාර ගන්නවා ඒවා ඉක්මනින් ඉවත්කර යුතුයි,අපට සක්තිමත් බැංකු පද්දතියක් තියනවා ඉන් පර්යෝජන ගත යුතුයි

  • @ashanilmini3613
    @ashanilmini3613 Місяць тому +20

    නමින් වැඩක් නැ වැඩ පමණයි අවශ්‍ය .සුපිරි අදහස.ජයවේවා !!!

  • @R.S.MoragahakuburaR.S.Moragaha
    @R.S.MoragahakuburaR.S.Moragaha Місяць тому +12

    වයස 50අඩු සියළුම දෙනාට සහනාධාර දෙන එක නවත්තලා ඔවුන් ස්වයංරැකියා සදහා යොමු කරන්න. කවදද මෙම රටේ ජනතාව යැපූමි මානසිකත්ව යෙන් මිදෙන්නෙ හැමදාම සහනාදාර. අපි දන්න කාලේ ඉදලා ගන්න අය තවම දියූණූවක් නැ දැන්අස්වැසුම අවුරුදු 2 රු15000/ රු8500 ගත්ත කොයි පවූලද දියුණුවෙ ලා තියෙන්නේ රජයෙන් ගෙවල් හදලා දීලා තව කිරි හරක් දිලා අස්වැසුම 15000 තම හිටිය තැනම එයාලා.මාතලේ අබාධිත අයට 4000 වැඩපළ කරන්න පුළුවන අයට15000 රජය දෙන හැම ආධාරයක්ම ගන්නවා.කවද‌‌‌වත් දියූණු වෙලා නෑ. මෙක සමහරුන් ගේ ව්‍යාපාරයක් වෙලා තියෙන්නේ. කරුණාකරලා මේ ගැන හොයන්න. රජයෙ ආධාර දෙන එක සම්පූර්ණ යෙන්ම දේශපාලණිකරනය වෙලා තියෙන්නේ
    .

  • @disa0217
    @disa0217 Місяць тому +21

    අනේ වඳින්නම්.............නිකං කන්න දෙන්න එපා.සහනාධාර ඉල්ලන හැමෝටම ජීවනෝපාය ක්‍රමයක් හදා ගන්න උදවු කරන්න...............කරදඬු උස්මහත් වෙච්ච අතපය හතර තියෙන අයට නම් නිකං කන්න දෙන්න එපා....
    සහනාධාර මානසිකත්වය එපා

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f Місяць тому +6

    ❤❤❤❤❤❤❤🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷ඔව් ඔව් හරියටම හරි. ජය වේවා. ජය. ජයම වේවා. 🪷

  • @I_SAHANSITH
    @I_SAHANSITH Місяць тому +6

    පාසල් යන දරුවන් ඉන්න පව්ල් වලට සහනාදාර දෙන්න.දරුවන්ට ගොඩක් වියදම් යනවා.

  • @SujeewaniRathnayaka-i1b
    @SujeewaniRathnayaka-i1b Місяць тому +7

    ගොඩාක් දේශපාලන හිතවත්කම් මත සල්ලි තියන අයටත් අස්වැසුම ලැබෙනවා. හොදින් හොයලා බලලා අවශ්‍යම අයට විතරක් දෙන්න

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 Місяць тому +1

    අපට අස්වැසුමත් නැහැ ,සමුර්දියත් නැහැ මම අංශ භාග ලෙඩෙක් ,වැන්දඹු කාන්තාවක් ,රජයෙන් ආධාරයක් ලබාදෙනවා නම් බෙහෙත් ටික ගන්න වත් සහනයක් ,ගොඩක් පින් අසරණ අපට පිහිට වෙන්න 🙏

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 Місяць тому +3

    සර් ගම්වල ඉන්න අපට මොනව හ‍රි කර්මාන්තය දාන්න ගෙදර ට හොද අදායමක් ලබනවා බුදුසරණයි 🙏🏽🙏🏽🙏🏽

  • @MartialArt-k1c
    @MartialArt-k1c Місяць тому +12

    ලය්ට් බිල අනුව අස්වැසුම දීලා හරි යන්නෙ නෑ ග්‍රාම නිලධාරී/සමෘධි නිලධාරී/සංවර්ධන නිලධාරීන් යොදගෛන නැවත සමීක්ෂණයක් කළ යුතුයි.ඉන්පසු සුදුසු අයට ලබාදිය යුතුයි.

    • @KumaraGurullawala-bn8jn
      @KumaraGurullawala-bn8jn Місяць тому

      NPP kottasha Saba saha Grama Niladareen samaga sudussan thoragatha hekiwewi Kiya sithanawa.

  • @SamanthaSumith-wc2do
    @SamanthaSumith-wc2do Місяць тому +5

    ජය වේවා

  • @PrabeepaPrabeepa-i1w
    @PrabeepaPrabeepa-i1w Місяць тому +8

    අස්වසුම නැවත සමාලෝචනය karanna නුසුදුසු අයට ලැබෙනවා api වසමේ නිලධාරීන් හැටියට abawa dannawa

  • @Geeth9078
    @Geeth9078 Місяць тому +17

    අස්වැසුම ලැබෙන්න ඕන අයට හොයලා දෙන්න.නුසුදුසු අයටත් දෙනවාලු

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Місяць тому

      ඔව් ඒක ඇත්ත ..මට කෙනෙක් කිව්වා ගාල්ලේ ඉංජිනේරුවන් සිටින කාර දෙකක් තියෙන. පවුලකට. අස්වැසුම. ලැබෙනවාලු..... ඒ. වගේ අසාධාරණ. වැඩ වහාම නවත්වන්න. ඕන..

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Місяць тому +1

    ඔබ තුමාට දීර්ඝායුෂ,,මාතෘභූමියට ජය වේවා❤

  • @Udara1122
    @Udara1122 Місяць тому +3

    ජයවේවා ❤

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka Місяць тому +6

    රටට සුබ කාලයක් ❤❤❤❤

  • @amithadesilva3234
    @amithadesilva3234 Місяць тому +10

    දිගටම රජයෙන් කන්න බලගෙන ඉන්න අතපය හතර හොදට තියෙන අය ගැන තීරණයක් ගන්න වෙයි.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 Місяць тому +3

      ඒක නම් ඇත්ත කතාව...

    • @gihanhemachandra-gx9gp
      @gihanhemachandra-gx9gp Місяць тому

      උන් 10002000 ගත්තාම ෙ මාකද දවස්ෙදකක්කයිඊට වඩා ෙහාරාකාලා සැපවිදිනවා225

  • @ChandrikaAv
    @ChandrikaAv 6 днів тому

    අපිට රුපියල් 7500ක් තියෙනවා අනේ ඒක කපන්න එපා අපේ මහත්තයට ස්ථිර රස්සාවක් නැති නිසා මේ දෙන දේම නානාට ඔයාලට ගොඩාක් ජනාධිපති ඇතුළු සියලු දෙනාටම ගොඩාක්ම පින්

  • @PavithraNadishani-f2f
    @PavithraNadishani-f2f Місяць тому +1

    අනේ මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා .මට දරුවො තුන්දෙනාට පාසල් උපකරණ ටික ගන්න රජයෙන් සහනාධාරයක් දෙන්න

  • @Mehehe-p9y
    @Mehehe-p9y Місяць тому +5

    නියම මහත්මා ගතිගුණ ඔබ තුමන්ලාට ජයම වෙවා

  • @indikalakmal2345
    @indikalakmal2345 Місяць тому +5

    සහනාධාර දියයුතු පිරිසක් ගම්වල ඉන්නවා.ඉගෙන ගන්න ලමයි ඉන්න පවුල්වලට දෙනවනම් ගොඩක් වටිනවා.

  • @FathimaFawmidha-c3s
    @FathimaFawmidha-c3s Місяць тому +2

    අපේ අම්මා දැන් අවුරුදු 30 ක කාලයක් කුලියට ඉන්නේ මම අවුරුදු 9 කාලයක් කුලියට ඉන්නේ මගේ මහත්තයා මූඩ කර ගහලා තමයි අපිව බලන්නෙ මට ළමයි දෙන්නෙක් ඉන්නවා දැන් ගෙවල් මාරුවැවි ගොඩක් අසරණ වෙලා ඉන්නේ ඉස්සර රජයෙන් අපිට කිසිම දීමනාවක් ලැබිලා නැහැ දැන් ඔබ තුමා විසින් අපිට රජයේ ඉඩම් ලැබෙවිද මින් ඉදිරියට වත් අපේ ම කියලා නිවසක ජීවත් වෙන්න පුළුවන් ද

  • @Nilakarukmali
    @Nilakarukmali 12 днів тому +1

    අනේ මහත්තයෝ මට සමුර්දිය තිබුන එය නවත්තල අස්වැසුමක් අවා මට තිබුන සමුර්දියත් නෑ අස්වැසුමත් නෑ මට අස්වැසුම හදල දෙන්න නැතිනම් සමුර්දිය හදලා දෙන්න

  • @WelhenageBandunie-m4q
    @WelhenageBandunie-m4q 15 днів тому

    මහත්තයා නෙනි මම අසනිපව ලංකාව ට ආවේමට උදව් කරන්න ජනාධිපති තුමනි

  • @ManjulaManjula-ng5ms
    @ManjulaManjula-ng5ms Місяць тому +1

    කුලි නිවාස වල සිටින අයට මේ දිමනාව නැද්ද?

  • @dinushanuwan2239
    @dinushanuwan2239 Місяць тому +2

    සුබ පැතුම් .ජයවෙිවා මාලිමාවට

  • @priyanifrancis4122
    @priyanifrancis4122 Місяць тому

    ජය වේවා❤❤❤❤🎉🎉

  • @ChandaniPriyanka-lp2gt
    @ChandaniPriyanka-lp2gt Місяць тому +1

    හොයලා බලලා අස්වැසුම හර විදියට දෙන්න පන්දහ තියෙන්නේ දුප්පත් මා හෙට පහළොස් දහ තියෙන්නේ යමක් කමක් කරගන්න පුළුවන් අයට හොඳට හොයලා බලලා අපි වෙනුවෙන් යුතුකමක් ඉෂ්ට කරන්න

  • @NilaJanat
    @NilaJanat 3 дні тому

    ❤❤❤❤❤❤❤❤Marta,mkutanh,

  • @surangakumara8375
    @surangakumara8375 Місяць тому +2

    ඉක්මනින්ම සුදුසු ජනතාවට දෙන්න පොහොසත් අයට දෙනවා දුප්පත් අය තවත් දුප්පත් වෙනවා

  • @maheejananayakaya5721
    @maheejananayakaya5721 Місяць тому +2

    ගිය ආන්ඩුවෙන් කරපු දෙයක් නම් අපිට නෑ අස්වැසුම මට තියනවා කියල ලිස්ට් එකේ නම නම් තිබුනා නමුත් තාම සත පහක් වත් ලැබුණේ නෑ ඉන්නෙත් කුලි ගෙදරක මගේ දුවගෙ ත් මහත්තයා නෑ ලමය ඉස්කොලේ යනවා අපි පුදුම දුකක් විදල තමා ජීව්ත ගෙවන්නේ මැතිතුමනි අපි වගේ අසරණ පවුල් තව කොච්චර ඇද්ද හැමෝ ගැන ම අවදනය යොමු කරන්න බුදු සරනයි දීර්ගායුස ලැබේවා

  • @Maniake824
    @Maniake824 Місяць тому +3

    අලුත්.පවුල්.වැන්දඹු .ලෙඩ.පවුල්.බලලා.දෙන්න

  • @evonneperera9839
    @evonneperera9839 Місяць тому +3

    Great explanation 🎉🎉🎉

  • @NandawathiePodimanike
    @NandawathiePodimanike 22 дні тому

    අස්වැසුම ලැබීතියෙන්නේ සුදුස්සාට නොවන හෙයින් නැවත සමීක්ෂණය කරන්න

  • @Orkalsr
    @Orkalsr Місяць тому +2

    දැනුයි ජිවිතෙටම සැපක් ලබන්න ගත්තෙ

  • @Nimnaadha
    @Nimnaadha Місяць тому +2

    Great 🌼

  • @irahada5961
    @irahada5961 Місяць тому +1

    හැමදාම පින් පඩි ගන්න බලාගෙන ඉන්නේ .

  • @wadakaragadarachandralatha2944
    @wadakaragadarachandralatha2944 Місяць тому +1

    අස්වැසූම අපි වගෙ දුප්පත් අයට නැ

  • @Saradevindya30
    @Saradevindya30 12 днів тому

    මට මොනවත් නෑ මගේ මහත්තයනෑ රැකියාවක් නෑ කුලියට වැඩ කරන්නේ හදලා දෙන්න asw

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i Місяць тому

    අස්වැසුම ලැබේ න්න ඔනි අය ඉන්නවා සොයා බාලාදෙන්න නමුද් 2024 .2 . 16 අභියාචනා දුන්නු අයට වත් තාම අස්වැසුම ලැබුණෙ නැහැ අනුරාධපුර පදවිය ගම ඔබතුමා දැනුවත් කලාට ස්තුතියි

  • @kathapaththu4225
    @kathapaththu4225 Місяць тому

    අපේ ගම්වල ඉඩම් ගොඩාක් තියන වාහන තියන අයටත් සහනාධාර තියනවා .පලාතේ ග්‍රාම නිලධාරීන් මේ ගැන හොදින් දන්නවා .

  • @SjJapura
    @SjJapura Місяць тому +2

    සුදුසුකම් ලබන අය ගොඩක් ඉන්නවාසිමෙන්ති ගණන් ගියා වයර් ගණන් ගියා ඒ මිනිස්සුන්ට ඇත්තටම වැඩ නෑ

  • @dilini2306
    @dilini2306 Місяць тому +1

    දුප්පත් අයට ලැබෙන අතර පොහොසත් අයටත් ලැබෙන්නෙ ඇයි

  • @rekhawijesekara7987
    @rekhawijesekara7987 Місяць тому +2

    සමෘද්ධිය වත් අස්වැසුමවත් එපා මැතිතුමණි තරැණපරපුර සවිබල ගැන්වීමේ ව්‍යාප්තෘතියක් ක්‍රියාත්මක කරලා සෑම මනුෂයෙකුටම සාධාරණ ලෙස වෙල් තුන කාල ඉන්නවතාවරණයක් රටට ලබා දුන්නානම් ඇති .පාසල් ළමුන් පිළිබද ඔවුන්ාග් පොත්පත් මිල ඔවුන්ට අවශ්‍ය පොෂදායි ආහාර වැඩ පිලිවෙලක් සකස් කිරිම ප්‍රෙයා්ගික තරුණ පරපුරේ රැකියා විරහිත බාවයට ස්වයං රැකියා සවිබල ගැන්වීම වැනි ක්‍රියා කිරිමයි වැදගත් අන්ත අසරණ මිනිස්සු ඉන්නවා හැකියාව තියෙන ඉදිරියට යන්න බැරි ඒ අය වෙනුවෙන් යම්කිසි වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිමයි මගේ අදහස පිනට කිසිම කෙනෙකුට කන්න දෙන් හොද නැහැ

  • @BtsArmy-u6b
    @BtsArmy-u6b 14 днів тому

    මම සමූර්දිලාබියෙක් නියමිත දිනයට අස්වැසුමට ඉල්ලුම් කරන්න බැරිඋනා එයටකලයුතු දෙයක් තිබේද.

  • @santhaliyange-o9w
    @santhaliyange-o9w Місяць тому

    මම ගොඩේවතගේ චන්දලතා චාමර හදිනවත්ත සුල්තානගොඩ මාතර, මයික්එකට කලා

  • @DasunViraj
    @DasunViraj Місяць тому +9

    ඇමතිතුමනි රටේ දුප්පත් ජනතාවට සමෘද්ධිය අත්වැසුම දීමෙන් වෙන්නේ හැමදාම ඒකෙන් කාලා ජීවත් වෙන එක විතර ස්වයං රැකියාවලට යොමු කරන්න කිරි හරක් 2 ගානවත් පුළුවන් කට්ටියට ලබා දෙන්න තමන්ට පුළුවන් ස්වයං රැකියාවක් ලබා දෙන්න ලක්ෂ 15 දක්වා ලෝන් මුදලක් හරි ලබා දෙන්නම් යම් ක්‍රමවේදයක් යටතේ අත්තසුම සමෘද්ධිය ලබාදීමෙන් කවදාකවත් රටේ දිළිදුකම නැතිවෙන්නේ නෑ තමන්ගෙ දෙයක් කරන්න බලාපොරොත්තුවෙන් ගොඩ දෙනෙක් ඉන්නවා මූලික ධනය නැතිකමට ඔවුන් දුගී ජනතාව මෙන් ජීවත් වෙනවා

    • @ThilinaSampath-t1g
      @ThilinaSampath-t1g Місяць тому +1

      Apita aswesuma epa apita puluwa wagakaranna wagalin walata rajayen udauwak karanna kirigawaen ganna lon mudalak denna ehema වැඩපිළිවෙළක් awoth godak watanawa amathi thumani ❤️👍👍👍

    • @DasunViraj
      @DasunViraj Місяць тому

      @@ThilinaSampath-t1g 👍👍👍

    • @SaumyaSadamali-hq1wo
      @SaumyaSadamali-hq1wo Місяць тому +2

      ඔව් ❤❤❤❤❤

    • @MaduMadu-u1b
      @MaduMadu-u1b Місяць тому +1

      Kiri haraka denawanam hodai

  • @MalaniFernando-yf5bf
    @MalaniFernando-yf5bf День тому

    වයස 72.73 අපි දෙදෙනෙකු ට අස්ව
    අස්වැසුම 2500යි මාර්තු අවසන් වෙනවාරැකියාවක් ඇත්තෙඹ නැති අසනීපයෙන් පෙලෙන අපට තව දුරටත් සහනයක් නැද්ද?

  • @ChathurikaDilhani-o2g
    @ChathurikaDilhani-o2g Місяць тому +4

    Plz මිනිස්සුන්ට නිකන් කන්න දෙන්න එපා. ඒ අය බලන් ඉන්නේ නිකන් ලැබව්නාකන්මයි 😢රජයේ සේවකයෝ නොවන අයට හැමදේම දුන්නම ඒ මිනිස්සු ඒ දේම බලාපොරොත්තු වෙනවා. කලින් ආණ්ඩුවෙන් සහල් දුන්නා ඒ සහල් දුන්නේ රජයේ සේවකයෝ නොවන අයට එත් ඒ අය නිතර ගම්වල ජිවත් වෙනවා. ඒ අය වී වගා කරන්න ලේසියි. ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල වී තියෙනව. එත් හමුදාවේ ඉන්න සෙබළුන්ට වී වගා කරන්න බෑ. ඒ අය වැඩිපුරම ඉන්නේ, camp වල. ඒ අය රජයේ සේවකයෝ කියලා දෙන්නේ නෑ. ඒ නිසා නිකන් කන්න දෙන්න එපා. අඩු අදායම් ලාභී කියන පිරිස හැමදේම කරන්න පුළුවන් අය.

  • @mkdlawrance4185
    @mkdlawrance4185 Місяць тому

    One of the good speeches of a minister of a new government. I hope they will walk the talk to fulfill needs of innocent public

  • @priyanthawadumestrige4306
    @priyanthawadumestrige4306 Місяць тому

    Congratulations and all the best for the future achievement ❤❤❤❤❤❤

  • @nilunilu4025
    @nilunilu4025 Місяць тому

    අස් වැසුම නැවත අනිවාර්යෙන් නිරීකෂනය කරන්න

  • @upulpradeep2132
    @upulpradeep2132 Місяць тому +1

    ඇමතිතුමා නැත්අයට ාද්න්න එකතමයි හොද තියන අයගන්නේ නියමකාතාව

  • @danuka-vj5lj
    @danuka-vj5lj Місяць тому +1

    මිනිස්සුන්ට නිකන් දෙන්න හොද නැ.අගවිකල විශෙශ අවශ්‍ය ත සහිත මිනිස්සුන්ට දිමන දිලා .කත් කවුරුත් නැති දෙමාපියන්ට දිමනවක් දුන්ණාම ඇති .බඩු මිල අඩු කරලා මිනිස්සුන්ට ජිවත් වෙන්න පරිසරක් නිර්මාණය කරා නම් හරි

  • @sisirahemantha5363
    @sisirahemantha5363 Місяць тому

    Jayawewa janathawata ❤❤❤❤malimawata ❤❤❤jayawewa ❤❤obathumata sakthiya❤labawa❤❤❤❤❤

  • @ThushariGamage-g1z
    @ThushariGamage-g1z Місяць тому

    අපිට අස්වැසුම නැති උනත් නමක් නැ කුලියට ඉන්න අයට ඉඩක් දෙන්න පිං

  • @darknoise150
    @darknoise150 Місяць тому

    අපිට අස්වැඩුම තියා වැඩිහිට් දිම්වාවක් නැහැ සොයාබලන්න ගමින් ගමට

  • @KanthiLatha-g4m
    @KanthiLatha-g4m Місяць тому

    අස්වැසුම ගන්නේ රස්සා තියෙන අයට දිලා තියෙන්නේ ඉතින් මාලිමා ආන්ඩුවට කියන්නේ ගමිවලට ඇවිල්ලා හැම ගෙසරටම යන්න දුප්පත්මිනිස්සුන්ට නැ තියෙන මිනිස්සු ගන්නේ ඉතින් කොහොමද දුප්පත්කම නැතිකරන්නේ

  • @kumuduniJayasooriya-j3b
    @kumuduniJayasooriya-j3b Місяць тому

    ගම් හදනව කියන්නෙ රට ලස්සන වෙනව ඒ සදහා එකතුවන සියලුදෙනාට දෙවි රැකවර්නයි

  • @nilunilu4025
    @nilunilu4025 Місяць тому

    අනේ මහත්යයා අපේ කපා දැමු සමුර්දිය ලබා දෙන්න.අස්වැසුමත් නැහැ

  • @DamayanthiSamarakoon-zi6jw
    @DamayanthiSamarakoon-zi6jw Місяць тому

    අස්වැසුම ප්‍රතිලාභය ලබන අය සන්ශෝදනය කල යුතුය

  • @SrinathMahesh-fq7if
    @SrinathMahesh-fq7if Місяць тому

    මැදිරිගිරිය.දියසෙන්පුර.ගුුමයේ.අස්වැසුම.හමුවෙලා.තියෙන්න.සුදුසු.අයට.නොවෙයි.කඩ.මුදලාලිටතියනව.මෙ.ගැන.සොයල.බලන්න

  • @desimiurani-en9oh
    @desimiurani-en9oh Місяць тому +1

    රට යමි තරමකට ස්ථාවර කර බඩු මිල ලයිටි වතුර බිල අඩු කරලා සහනයක් දීලා කරන දෙයක් 55 ට වැඩි අයට සහනාදාරයක් දෙන්න දෙමාපියන්ට බෙහෙත් ටිකක් ගන්නවත් දැන් ඉන්න දරැවො කීයක්වත් දෙන්නේ නැ දෙන්න ඇත්තෙත් නැ. ගහක ගෙඩියක් කොලයක් ගන්න නැති කුඩා ඉඩමි වල ඉන්න අය වහලෙයි බිත්තියි කන්නද

  • @SarojaniK-ew2oj
    @SarojaniK-ew2oj Місяць тому

    සුදුසු කොටසක් ගම්වල ඉන්නවා හරිම අසරණ aya එයාල gana සොයා බලලා ekmanin සහනයක් ලබා දෙන්න කියලා ඔබ thumagen කාරුණිකව ඉල්ලා සිටිනවා අලුත් වැඩ පිළිවෙත ඉතාම සාර්ථක වේවා .ඔබ thumata me වැඩ පිළිවෙළ සාර්ථක වේවා කියලා parhana කරනවා

  • @RaniChandralatha-w2l
    @RaniChandralatha-w2l Місяць тому

    ජනධිපතිතුමනි මධ්‍යම පාන්තික ජනතාව ගැනත් අවධානය යොමු කරන්න ලෝන් අරගෙන ව්‍යාපාර කරන අය අසීමිත පොලී ගෙවීමට සිදුවීම නිසා ඉතා අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නෙ. ඒපිළිබදවත් සොයා බලා යම් සහනයක් කරනව නම් වටිනවා

  • @SrimathiHa
    @SrimathiHa Місяць тому

    Api අසරණයි boc බැංකු පොතේ aulak කියලා mata මාස කීපයක් තාම ලැබුණේ නැහැ pin සිදු wei ලබා දෙන්න

  • @maheshikaamarasinghe3684
    @maheshikaamarasinghe3684 Місяць тому +1

    කලින් දේශපාලන හිතවාදී ග්‍රාමසේවක හිතවාදී අයත් හොදට සමුර්ධ් ගන්නො

    • @vajiraillangasinghe8709
      @vajiraillangasinghe8709 Місяць тому

      @@maheshikaamarasinghe3684 තොරතුරු ලබා දෙන්න පුලුවන් ද

  • @meddagewimala2060
    @meddagewimala2060 Місяць тому +1

    වයසක අයට සහ රෝගින්ට දෙන දීමනාවක් දුන්න ට කමක් නැහැ ඉතින් ,වැඩ කරන්න පුළුවන් හැම කෙනෙකුට ම කුමක් හෝ රැකියා අවස්තාවක් ලබා දිම වටී.10 විභාගෙන් පස්සෙ හැලෙන උන් ටිකට කරන්න රැකියා නැහැ ,කෙල්ලො ගාර්මන්ට් කොල්ලො කඩ මන්ඩියෙ....

  • @SajeewaniRanasinghe-yc6gl
    @SajeewaniRanasinghe-yc6gl Місяць тому +1

    නිකුත් සල්ලි ලෙඩ්ඩුන්ට විතරක් දෙන්න

  • @bitasamarasinha5130
    @bitasamarasinha5130 Місяць тому

    ඔයනිලදාරින් තුන්දෙනත් සමුර්දි ලේකෙම් සබාපතිගේ හිතවතුන්ට තමයි බොහෝවිට රජයෙන්දෙන ආදාර ලැබෙන්නේ සුදුසු කනාටනෙවි

  • @Sachin-w1q1o
    @Sachin-w1q1o Місяць тому +1

  • @PiyumiRasangika-c9d
    @PiyumiRasangika-c9d 28 днів тому

    මට කිසිම දෙයක් නැ මම වකුගඩුවල ට බෙහෙත් ගන්නවා අපේ දුක ත් බලන්න

  • @amashawanni3246
    @amashawanni3246 Місяць тому

    සල්ලි තියෙන අයට තමා අස්වැසුම තියෙන්නේ අස්වැසුම නැවත සංශෝධනය කරන්න

  • @RaviAppuhami
    @RaviAppuhami Місяць тому +1

    මටත් අසාධාරනයක් වුනා මම පිලිකා රොගියෙක්

    • @RaviAppuhami
      @RaviAppuhami Місяць тому

      පහිගිය රජයෙන් මගේ තොරතුරැ අැතුලත් කරලා මහා බොටිටු කාරයෙකුට අස්වැසුම ගන්න බැංකු පොත හදලා දුන්නා වෙන්නප්පුව ප්‍රදෙසිය ලේකමි තුමිය අවුරැදු 2ක් ම මම යන ගානෙ බැනලා එලවනවා මට අසාධාරනයක් වුනා 😂😂 මමපිලිකා රොගික් පාසල්යන ලමයි දෙන්නෙක් සිටිනවා අැයි මගේ තොරතුරැ අරන් වෙන කෙනෙකුට සල්ලි දෙන්නේ හොයලා බලන්න 🙏🙏🙏

  • @rajithapriyankara4249
    @rajithapriyankara4249 Місяць тому

    Iskole yana lamaininna paul walata sahaadarayak denna godak watinwa

  • @PawanRashmika-b3k
    @PawanRashmika-b3k Місяць тому

    අපිටත් අස්වැසුම නැහැ අපිවත් ලබා දෙන්න 5 ඉන්න වා

  • @SaumyaSadamali-hq1wo
    @SaumyaSadamali-hq1wo Місяць тому

    මේ බන්කොලොත් රටෙන් අදවෙනකම් කිසිම සහනාධාරයක් අරගෙන නෑ,,,,,,, කෘෂිකර්මාන්තය වැඩිදියුණු කර ජාතික ආර්තිකය ශක්තිමත් කිරීමට මා කැපවීමෙන් වැඩ කරමි,,,, අවශ්‍ය සහයෝගය මා හට ලබාදෙන්න❤❤❤❤❤❤ do my level best my country,,,,,,,,

  • @tasanthi268
    @tasanthi268 Місяць тому

    💯💯✅❤❤

  • @khawlaal4731
    @khawlaal4731 Місяць тому

    Hm aka attha

  • @RkRavi-q5k
    @RkRavi-q5k Місяць тому

    ගොඩක් සමෘද්ධි බැංකුවල manual ලියන්නේ ඒකත් ඩිජිටල් කරන්න ගොඩාක් ඇතුලේ හොර වැඩ වෙනවා

  • @ChamaraTharanga-j3u
    @ChamaraTharanga-j3u Місяць тому

    අපිට අස්වසුම නැ .දරුවො 3 දෙනෙක් ennawa .අවුරුදු 16 දුව 11 වසරේ පුතා 9 වසරේ tawa අවුරුදු 1 මස 3 දුවwek ennawa mage mahattaya කුලී වැඩ කරන්නෙ .සමීක්ෂණ කරන්න awa miss ape aha ගෙදර witara ape ඒවා akata සම්බන්ධ වෙලා අපට aswesuma dunne ne.den awa hadana බැරිlu කොළඹට yawala කියලා .api ඒවට palida.අදටත් අපිට මොකුත් ne .malimawat සාධාරණ විදියට owa දෙන්න .ජනාධිපති tumanni ඔබ tumata ජය .

  • @supunmaduranga4205
    @supunmaduranga4205 Місяць тому

    ❤❤

  • @danuka-vj5lj
    @danuka-vj5lj Місяць тому +1

    පවුල් ලක්ෂ 22 මේහෙම මුදල් දිලා අපෙ රට දුවන්න පුළුවන් ද

  • @thilinithilini214
    @thilinithilini214 Місяць тому

    Kathawa sampurna athiai ❤malimawata jayawewa

  • @SafnaSa-i5x
    @SafnaSa-i5x Місяць тому

    ගෙවල් හැදුව ට ගෙදරින් ආදයම් නෑ රට ,හිටිය ට වැන්දඹුව ඉන්න අයට ඇයි දෙන්න බැරිද

  • @DevikaShirani-m4h
    @DevikaShirani-m4h Місяць тому

    Giya rajaya mema Thora ganema kale veradi karamayakata, mema smekssanaya navatha nivaradi less karanna amatithumani,❤❤❤🎉🎉🎉 8:20

  • @IsuruPriyankara-qm5wr
    @IsuruPriyankara-qm5wr Місяць тому

    කාගෙන්වත් යැපෙන්න පුරුදු නොකර ඉමු

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 Місяць тому

    Ane.jayamawewa.mama.cansar
    Hedunu.ammakenek.

  • @gladisfernando1820
    @gladisfernando1820 Місяць тому

    Thiyana ayata thama hema dema ලැබෙන්නේ අහිංසක අපිට මොකුත් නැහැ

  • @AjajsdjAhsjshr
    @AjajsdjAhsjshr 9 днів тому

    අනෙ. මැඩමි. ඔඛතුමියට. පිංසිදුවෙනවා. මගෙසැමියත්. හැරගොස්. ඇත. මට. ළමයි. තුන්දෙනෙක්. ඉන්නවා. මටහරියට. ගෙයක්. නෑහැ. මට අස්වැසුම. ලැඛෙනවා. මටදුවල. දෙන්නෙක්. ඉන්නවා. කුලිකරන්. ජවත්වෙන්නෙ. අනෙ. මමදැනට ඉන්නෙ. පෙඩිවට. කඛරයක්. හදාගත්ත ඛිමට. සිමෙත්තිවත් දලනෑහැ. මටගෙයක්. හදදෙන්න. මටවයස. 50 යිමැරෙන්න. කලිමි. එකදවසක්. හරි හෙදගෙක ඉදල මැරෙන්න. මැරෙන්න. මටගෙයක්. හදදෙන්න. මැඩමි. මැඩමිට. පිං

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 Місяць тому

    සම්‍රර්දිය අපට අවුරුද්දක් වෙනවා මුදල් නැහැ 🍰Q R කොඩ් එකක් දිලා තියනව එහෙත් තාම අසරණ මට මොකුත් නැහැ මෙ ගැන සොයා බලන්න

  • @liynarchchisamitha
    @liynarchchisamitha Місяць тому

    අැත්තටම ලැබෙන්න ඔින අයට නැ එක ඔප්පු කරලා පෙන්නන පුලුවන්

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk Місяць тому

    🙋🌹👍❤❤❤❤

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 Місяць тому

    මාලිමාවට ජය වේවා

  • @sanjunuwan2513
    @sanjunuwan2513 Місяць тому

    Jayawewa jvp jayawewa srilanka ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chamarijayampika9190
    @chamarijayampika9190 Місяць тому

    අමාත්‍යතුමනි මාගේ දරුවා උපතින්ම පූර්ණ ආබාධ සහිත දරුවෙකි ඔහු ආබාධිත දීමනාව සඳහා සුදුසුකම් ලබා පොරොත්තු ලේඛනයේ සිටි විටදී මාගේ දෙවෙනි දරුවා යුද හමුදා සේවය සඳහා එක්වුණි ගෙදර තිබිච්ච ආර්ථික අපහසුතා මැද ඔහු රැකියාවට ගියා පොරොත්තුවේ සිටි මාගේ ආබාධිත දරුවාගේ දීමනාව ග්‍රාම සේවක තුමිය කපා හරින ලදී පූර්ණ ආබාධ තත්ත්වය පෙනෙන දරුවන්ට නිර්ණායක නොසලකන්න නමුත් රජයේ රැකියාව කරන ගෙවල්වල දෙමව්පියන්ට අස්වැසුම වැඩිහිටි දීමනාව දෙකම දෙනවා