Thrikala Dharani - එයා තමයි මගේ ගමනට හේතුව

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 48

  • @peshalamuthu3637
    @peshalamuthu3637 Годину тому +1

    අනේ මිස් ඔයාගේ වචන ටිකට ඇස් වලට කදුලුත් අවා 🥺 බුදු සරණයි මිස් 🙏🧡

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 8 годин тому

    ආදරෙයි මිස්❤️❤️❤️❤️

  • @RukmaliRoshini
    @RukmaliRoshini 11 годин тому +2

    මට කදුලු ආවා මිස්ගේ වචන ටිකට❤❤❤❤❤❤ බුදුසරණයි මිස් ❤❤❤❤❤

  • @ChammiSithara
    @ChammiSithara День тому +9

    කිසිම කෙනෙක්ට තමන් දිනනවා දකින්න දෙමව්පියෝ මේ ලෝකෙ නැතිවෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා 🥺🙏

    • @WasanaNadeeshani-q2j
      @WasanaNadeeshani-q2j 19 годин тому +1

      එයාගේ තාත්තා නැතිවෙලා නෑ මහන වෙලා

  • @Nishantha1234-x8n
    @Nishantha1234-x8n 10 годин тому +2

    Me to mis mage jeviteth rol modal my lovely dad

  • @RukmaliRoshini
    @RukmaliRoshini 11 годин тому +1

    ඒ වචන ටික 😢❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WasanaNadeeshani-q2j
    @WasanaNadeeshani-q2j 19 годин тому +2

    එහෙම දුක් විඳපු මිනිස්සුන්ට මෙහෙම හරි ගියෙ නැත්නම් දෙවියෝ බුදුන් කියලා කවුරුවත් මේ ලෝකේ නෑ... ආඩමිබරයි ඔයා ගැන ❤

  • @NayanaYatiwella-n8c
    @NayanaYatiwella-n8c 12 годин тому +1

    ගොඩක් දේවල් හිතට ආවා. ඒත් කොහොමද මෙහෙම
    ටයිප් කරන්නේ පොතක් තරම්.ආදරෙයි ගොඩක්❤❤. මේ ධෛර්යට..... මේ හයියට❤❤❤

  • @Karunanayake88
    @Karunanayake88 День тому +4

    ❤❤❤❤❤❤❤
    ඔයා හරි ආදරණීය ආදර්ශමත් චරිතයක් ❤
    role model ekek❤🎉

  • @DrawingG-k7c
    @DrawingG-k7c 6 днів тому +6

    එක සුපිරි කතාවක් . අන්තිමට ඇහැට කදුලු ආවා ❤️💪

  • @UdarataManike-Ceylon
    @UdarataManike-Ceylon 15 годин тому +1

    කතාව අවසානයේදී මට හිතුනා මම ඔතන හිටියනම් කියලා.. නැගිටලා ගොඩාක් හයියෙන් අත්පොඩි ගහන්න තිබ්බා නම් කියලා හිතුනා. මම හරීම ආසාවෙන් අහගෙන හිටියේ. එක වචනයක් වත් මට අමතක නෑ මිස්. හරීම සතුටුයි . ස්තූතියි ඔබතුමියගෙ ඒ වචන වලට. දුක් වෙන්න දෙයක් නෑ. පළවෙනි දුව කොහොමත් තාත්තගෙ හයිය වෙනවා . ඔබතුමිය ඒක කරලා ඔහු ගැන අද ලෝකයටම කියනවා. මම අහපු ලස්සනම උදම් ඇනීම තමයි මේක. එක වචනයකවත් පන්ඩිතකමක් ආත්මාර්ථකාමී බවක් තිබුනෙ නෑ. සොබාදහමේ ආශිර්වාදය ලබපු සොබාදහමේ දියණියක් කියලා පේනවා ඔබතුමිය. මේ ආදරේ උඩරට මැණිකෙගෙන්❤

  • @HarshaniErandi-ev3lg
    @HarshaniErandi-ev3lg 12 днів тому +9

    ඔයා දුක් වෙන්න එපා මිස් පොඩ්ඩක්වත් ඔයා ගොඩාක් ඉහල තැනක ඉන්නවා කියලා ඔයාගේ තාත්තා දන්නවා එයා ඔයා ගැන ගොඩක් සතුටු වෙනවා ඇති හදලා තියෙන සුඛෝපභෝගී ලෞකික ජීවිතේ විදියට වඩා අද ඉන්න තැන එයා ගොඩක් සතුටින් ඇති අපිට මොන තරම් දේවල් තිබ්බත් අපිට ආසම දේ ලැබෙන්නෙ නැත්නම් මිනිස්සු මාර විදිහට අසරණ වෙනවා එනිසා එයා ගොඩක් සතුටින් ඇති මං ඔයා ගැන ගොඩක් සතුටු වෙනවා❤❤❤

  • @Madushan3014
    @Madushan3014 10 годин тому

    Best Mom 👑

  • @SewwandiUdeshika-v9u
    @SewwandiUdeshika-v9u 17 годин тому

    Aththtm mge age hirigadu pipuna💗✨️ .......aththtmyi mis adarshmath චරිතයක් 💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @KavashiangelPerera
    @KavashiangelPerera 10 годин тому

    Strong heart❤

  • @tharukasewwandi71
    @tharukasewwandi71 12 годин тому

    Mmanam aththtama oyta hari kemthi akke. Hemdema sarthka wenn oni oyge ❤

  • @Shehani-Drz
    @Shehani-Drz 19 годин тому +2

    Ane අන්තිමට ඇඩුනා 😔🥹

  • @Yoowni22
    @Yoowni22 15 годин тому

    ඔයා නම් මාරයි. Mev තමා niyama mortivation.thank uuuu .mata ඇඬුන අවසානෙට😢

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 16 годин тому

    💛💛💛💛💛💛💛💐🏆️🥰🙏

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 16 годин тому

    නියමයි.❤නියම ජීවිත.

  • @amilakanchana8107
    @amilakanchana8107 12 днів тому +6

    ❤❤❤❤ අවසාන වචන ටිකටනම් මටත් ඇඩුනා මිස් 🥺

  • @dammivithanage526
    @dammivithanage526 14 годин тому

    🙏❤️🌹

  • @Ishii_Apsara
    @Ishii_Apsara День тому +2

    Strong girl & lucky girl🥺❤️

  • @SenuraSandhi29
    @SenuraSandhi29 17 годин тому +2

    වාව්....... ඔයා ගැන ආඩම්බරයි මිස්.... ❤
    ගතවෙන හැම මොහොතක් ම සුබ වෙවා.....
    බුදු සරණයි ..🙏🌝💗

  • @madhumadhu-hp6dd
    @madhumadhu-hp6dd 16 годин тому

    Maru❤

  • @Sithgee
    @Sithgee 12 днів тому +2

    ❤❤❤❤❤ respect

  • @rishmiminolinithya
    @rishmiminolinithya 15 годин тому

    ❤🔥

  • @GayaniUthum
    @GayaniUthum 2 дні тому

    සුපිරි චරිත ❤😢😢

  • @diaryoflife2630
    @diaryoflife2630 13 днів тому +2

    I'm so proud of you. 💪👏

  • @shanishani1977
    @shanishani1977 10 днів тому

    Mt aurudu 15 😊Mn thrikala darani kiyl kenekwa adura gaththe meeta aurudu 2t vithra kalin ❤Mt eda ahamben mis inn vidio ekak baluwa 😊eda idan maarama asawen inne adatath mt miswa aththata dakagnn labenwa nm kiyl ❤❤Mn aaasai niruupana shesthrayata❤misgen kawadahari igena gnn asai❤😊😊Mn A nisa hodata igena gnnw ❤❤❤❤kawadahari mis wge wenn asai mt❤😊vidio eka mula Idan awasan wenkm blgen hitiye harima asawen mm❤aththtama awasanedi duka hithuna mt❤habai misge thaththa Kohe hri idan mis diha hari adambaren balan innw athi ❤❤❤A nisa mis adann epa ❤😊mist thawa idiriyata ynn labenn kiyl Mn prarthana krnw ❤❤❤❤godak adarey mis❤❤❤❤❤

  • @dulachsandaruwan9846
    @dulachsandaruwan9846 19 годин тому

    Ane mama oyage short video mis karannema na aniwaren balanawa ada mama me video eka baluwa mata adenawa oyage sahodariyak wath unanam kiyala 🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @geethasamaranayake277
    @geethasamaranayake277 День тому

    ❤❤❤❤❤❤❤

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 8 днів тому

    ❤❤❤❤❤

  • @nethramusic6119
    @nethramusic6119 9 днів тому

    Oyata thawa issarahata yanna puluwan miss suba pathum❤❤❤❤😊

  • @ZeenathZawahir-o5g
    @ZeenathZawahir-o5g 13 днів тому

    ❤👌👏🥰

  • @natharaonely3711
    @natharaonely3711 10 днів тому

  • @KasunPiyankara-i2h
    @KasunPiyankara-i2h 2 дні тому

    👌👌👌👌👌👌

  • @Chethanadasanayaka
    @Chethanadasanayaka 12 днів тому

    🥺❤

  • @SazzyFernando
    @SazzyFernando День тому

    ❤🫂

  • @ChamalkaKottage
    @ChamalkaKottage 15 годин тому

    ❤❤❤🎉

  • @hA-dw6fk
    @hA-dw6fk 2 дні тому

    ❤❤❤

  • @SashidiGunawardena
    @SashidiGunawardena День тому

  • @JayamiWijesinghe
    @JayamiWijesinghe День тому

    ❤❤

  • @NimaniMeegoda
    @NimaniMeegoda 2 дні тому

    🎉❤

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 16 годин тому

    ❤❤

  • @amodipinipa935
    @amodipinipa935 19 годин тому

    ❤❤❤

  • @shashini364
    @shashini364 16 годин тому

    ❤❤