තැඹිලි වතුරේ ගුණ සහ අගුණ/King coconut

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ •

  • @MayuraLanka
    @MayuraLanka  3 роки тому +9

    සුබ සැන්දෑවක් යාලුවනේ.ඔයාල හොඳින් නේද.අනේ මට ඔයාලගෙ වීඩියෝ බැලීමට ඊයේ දිනයේ ඒමට අපහසු වුණා.එයට හේතුව මෙහේ ඉන්ටනෙට් ප්‍රශ්නයක් නිසා.අද එනව මග හැරුණු වීඩියෝ බලන්න.ඒ වගේම මේ වීඩියෝව බලන්න එන මගේ යාලුවො සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි ,ගොඩාක් ආදරෙයි💟 පරිස්සමෙන් ඉන්නලා.බුදුසරණයි 🙏💟

    • @kaputa.8862
      @kaputa.8862 3 роки тому +1

      😍😍

    • @uns1134uns
      @uns1134uns 3 роки тому +2

      මයුර අයියා 🙋‍♂️

    • @user-wk7qr4kz9p
      @user-wk7qr4kz9p 3 роки тому

      අනිවාර්යයෙන් එන්න ඔනි 🙄🙄

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      @@user-wk7qr4kz9p කොහේද ගෙදරද😂

    • @darkangelvlog92
      @darkangelvlog92 3 роки тому

      තැඹිලි 😍

  • @maleedesilva6061
    @maleedesilva6061 3 роки тому +2

    Wow දකිනකොටත් ආසයි තැබිලී..

  • @SLManju
    @SLManju 3 роки тому +1

    ඔන්න මාත් අවා තැබිලි ගෙඩියක් බොන්න ගොඩාක් වටිනා විඩියොවක් ස්තුතියි ඔබට ජය වෙවා තෙරැවන් සරණයි

  • @maleedesilva6061
    @maleedesilva6061 3 роки тому +1

    ගොඩක් වටිනවා වීඩියෝව ජය වෙවා මල්ලියෝ

  • @yummyreadygo5036
    @yummyreadygo5036 3 роки тому +1

    Great share my frnd
    Keep sharing
    c u around again
    stay connected

  • @cmathleticstv300
    @cmathleticstv300 3 роки тому +1

    Thanks for sharing
    Good job

  • @RukVlog
    @RukVlog 3 роки тому

    වටිනා විඩියො එකක් friend.👍👍

  • @victoriasmedia2558
    @victoriasmedia2558 3 роки тому

    හොද වටිනා වීඩියෝ 1k ගොඩක් වැදගත්

  • @yushcrush4678
    @yushcrush4678 3 роки тому

    ඇත්තටම වටින වීඩියෝවක්.සම්පූර්ණ බැලුව

  • @Neturerovers
    @Neturerovers 3 роки тому +1

    තැබිලි බොනවා ඒත් මෙතරම් විස්තරයක් දැනගෙන හිටියේ නැහැ ගොඩක් වටිනා වීඩියෝ එකක් අයියේ

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому +1

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි මයුර ලංකා

  • @nsbonsai3000
    @nsbonsai3000 3 роки тому

    ඔන්න ඉතින් මම ආවා

  • @WishmaSL
    @WishmaSL 3 роки тому +1

    ගොඩක් වටින වැඩක්

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 3 роки тому +1

    නිදුක් නීරෝගී සුබ උදෑසනක් වේවා අයියේ .තෙරුවන් සරණයි

  • @CreativeCeylon
    @CreativeCeylon 3 роки тому +1

    Thank u Bro.... දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😍😍😍😍😍😍😍🧡💛💚💜💙

  • @vinumusic4063
    @vinumusic4063 3 роки тому +1

    ගොඩක් වැදගත් විඩියෝ එකක්

  • @nscreations5635
    @nscreations5635 3 роки тому

    Godak watina video ekak ♥♥♥ idiriyatath mewage video danna ♥♥ onna apit set una ♥

  • @spicytouch3034
    @spicytouch3034 3 роки тому +1

    මේ දැනුම හරිම වටිනවා අයියේ

  • @siyalla5109
    @siyalla5109 3 роки тому

    දැන් තැබිළි හෙන ගනන්.
    ස්තුතියි ඔයාට මේ දෙවල් පෙන්වා දෙනවට...

  • @foodgoodfood1003
    @foodgoodfood1003 3 роки тому

    වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි මයුර ලංකා

  • @IsharaMalgaha
    @IsharaMalgaha 3 роки тому +1

    ගොඩක් හොද දැනුවත් කිරීමක් ස්තුතියි

  • @EasySwimwithSam
    @EasySwimwithSam 3 роки тому

    Wonderful sharing with great information and health benefits of king coconut

  • @victelecaster9999
    @victelecaster9999 3 роки тому +1

    ගොඩක් වැදගත් අයියේ ඔක්කොම ඇහැව්වා ජේසු පිහිටයි පරිස්සමින් ඉන්න 🙏

  • @SNoffer
    @SNoffer 3 роки тому +1

    වෙනද වගේම එදිනෙදා ජීවිතයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් ...ඔයාට ජය පතනවා යාළුවා ..✔️

  • @Rathini-sCooking22
    @Rathini-sCooking22 3 роки тому +1

    Healthy coconut drinks🤤🤤Super sharing dear friend

  • @SipDahara
    @SipDahara 3 роки тому

    7..ඔක්කොම බලන ගමන් අය්යේ..ගොඩාක් වටිනා පැහැදිලි කිරිමක්..තැඹිලි ගැන

  • @babyakka
    @babyakka 3 роки тому +1

    Great video about king coconut 🌴 🔥

  • @nccreative5794
    @nccreative5794 3 роки тому

    ගොඩක් වැදගත් විඩියෝ එකක් 👍

  • @sadasikitchen882
    @sadasikitchen882 3 роки тому +1

    ගොඩක් වැදගත් අයියේ

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 3 роки тому +1

    අදත් ගොඩක් වටින වීඩියෝ එක 👍👍 වෙද මාමේ .මෙච්චර කල් තැඹිලි බිවුවට මෙච්චර ගුන විත්තිය දන්නේ අද නේ

  • @nguyenthixuannhan089
    @nguyenthixuannhan089 3 роки тому +1

    Nice sharing

  • @Asela4562
    @Asela4562 3 роки тому +1

    ඔන්න අපිත් ආවා තැඹිලි බොන්න....😄😄

  • @sujeewadilrukshi5088
    @sujeewadilrukshi5088 3 роки тому

    godaka wadagath

  • @anvintvsrilanka6959
    @anvintvsrilanka6959 3 роки тому

    ස්තුතියි සහෝ අදත් විඩියෝ ඒකෙන් තැබිලි වතුර වල ගුන කියා දුන්නාට සුභම සුබ දවසක් වේවා ඔයාට 🙏🙏👍

  • @uns1134uns
    @uns1134uns 3 роки тому

    තැබිලි වල මෙච්චර විටමින් තියනව කියල කවදාවත් දැනන් හිටියෙ නෑ අයියෙ....ගොඩක් වටිනවා මේ වීඩියෝ ඵකත්...පරිස්සමට ඉන්න ජයවේවා බුදුසරනයි ඔයාට

  • @chamodaavishaka6298
    @chamodaavishaka6298 2 роки тому

    Super ❤️

  • @kaputa.8862
    @kaputa.8862 3 роки тому

    ආයුෂ බොහෝ වේවා අයියේ 😍

  • @slsujithcreation2301
    @slsujithcreation2301 3 роки тому

    25 like magen aiye godak watinawa video eka danan idiye nha tabili eccara gunai kiyala

  • @musicarelaxestimulante6178
    @musicarelaxestimulante6178 3 роки тому

    Very good information and benefits of coconut thanks for sharing

  • @vishwayapura7025
    @vishwayapura7025 3 роки тому +1

    ඇත්තටම අයියේ මෙච්චර දේවල් නම් දැනන් හිටියේ නෑ ..මුත්‍රා අමාරුවට බොනවා කියලා නම් දන්නවා 😊..හොද වටිනා විඩියො එකක් ...නියමයි අයියේ ...බුදුසරණයි ..සුබ රාත්‍රියක්

  • @SnowballSweety
    @SnowballSweety 3 роки тому +1

    ගොඩක් ගුන දායකයි කියලා දැන ගත්තා අයියේ .. තැබිලි වල ගුන අපිට කිව්වට ගොඩක් ස්තූතිය .. කොච්චර බිසී උනත් වීඩියෝ එකක් දැක්කොත් එවෙලෙම එනවා.. සුබ දවසක් 😊👍🌹

  • @Animal4lanka
    @Animal4lanka 3 роки тому +1

    ඔන්න මමත් අවා ඔයාව බලන්න සහයෝගයත් දුන්න බෙල් එකත් ගහල තියාගන්නම් සහයොගයෙන් හැමදාම ඉමු👍

  • @Pinbimah
    @Pinbimah 3 роки тому +1

    Hoda danuwathkireemak. Suba dawasak. ⚡

  • @ratatv2921
    @ratatv2921 3 роки тому

    ඔන්න අය්යෙ මේකෙනුත් ෆුල් වීඩියෝ එක ප්ලේ කරා හොඳේ බුදුසරනයි සුබ දවසක් ..🙏🙏🙏

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 3 роки тому

    වාසනාවන්ත සුභම සුභ රාත්‍රියක් අයියා බුදු සරනයි ❤️❤️🙏🙏🙏🙏

  • @aranaproduction10
    @aranaproduction10 3 роки тому +1

    ගොඩක් ස්තුතියි

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 3 роки тому

    ඇත්තටම අයියා දැනගෙන හිටියේ නෑ මේ තරම් වට්නවා කියලා ❤️❤️❤️

  • @vishwayapura7025
    @vishwayapura7025 3 роки тому +1

    තිස් හත කැමැත්ත මගෙන් අයියේ ..කොහොමද විඩියො එක මිස් උනේ 🤔🤔🤔

  • @nccreative5794
    @nccreative5794 3 роки тому

    සුබ රාත්‍රියක් අයියේ ..බුදු සරනයි 💖

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 роки тому +1

    සතියකින් yt ආවෙ මලයන්ඩි ඔයාලා කීපදෙනෙක් මං ගැන හොයලා තිබුනා. ගොඩක් ස්තූතියි ඈ...👍😁

  • @tharumalli3388
    @tharumalli3388 3 роки тому

    පුන්චි ලිදේ වතුර රසයි

  • @travelntiffin8360
    @travelntiffin8360 3 роки тому

    Wow love to drink king coconut water👌

  • @upibtheguide1943
    @upibtheguide1943 3 роки тому +1

    නියමයි සහෝ හැමදාම වගේ ගොඩක් වටිනවා මේ video එකත් 👍👍😘😘 ගුණ දැනගෙන බොන්නෙ ඉතින් කලින් දවසෙ කන පැලෙන්න ගහල පහුවදා ඇගේ අමාරුවට තැබිලි බොන පොරවල් තමයි 😂😂👍👍😘 ජයවේවා සහෝ 👍👍😘😘 super video

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      අනිවාර්යයෙන් ☝😂

  • @jm9toys931
    @jm9toys931 3 роки тому

    Good❤️❤️👍🔔🔔🔔

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому +1

    ඊයේ විඩියෝ එක බලන්න ආවට බැරි උනා දැන් වත් බලමුකෝ

  • @lemonmix9906
    @lemonmix9906 3 роки тому

    Math oyata sahaya dunna yaluwa. 🔔

  • @Blackcat48226
    @Blackcat48226 3 роки тому

    තැබිලි 👍👍👍

  • @sultanaseasycooking8005
    @sultanaseasycooking8005 3 роки тому +1

    Like 33

  • @SnowballSweety
    @SnowballSweety 3 роки тому +1

    එක..😊

    • @MAWLANKA
      @MAWLANKA 3 роки тому +1

      සුදු හාමිනේ කොහොමෙයි.ඊයෙ එන්න බැරිවුණා ප්‍රීමියර් එකට.අපේ නෙට් අවුල් .අද එන්නම් හොදේ.🙏

    • @SnowballSweety
      @SnowballSweety 3 роки тому +1

      @@MAWLANKA මම දුව දුව බැලුවේ. ටිකක් බිසී. කමෙන්ට් එකක් දාන්න එන්නම් අයියේ .🤣👍

    • @sludenivlog185
      @sludenivlog185 3 роки тому

      @@SnowballSweety ස්විටි මැණික සූකිරි බෝලේ කොහොමද හොදින් නේද ❤️😘

  • @Hadakari96
    @Hadakari96 3 роки тому

    Super 👍

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 3 роки тому +1

    27 like

  • @uns1134uns
    @uns1134uns 3 роки тому

    12...like අයියේ බොමු කෝ🙈

  • @ratatv2921
    @ratatv2921 3 роки тому

    විස්ස කැමැත්ත දීල මේකෙනුත් ප්ලේ වෙනව අය්යෙ ..👍👍👍

  • @vishwayapura7025
    @vishwayapura7025 3 роки тому +1

    සුබ දවසක් අයියන්ඩි...ප්ලෙ ලිස්ට් දැම්මා ඊයේ 1.15ට ..තාම ප්ලේ වෙනො හොදේ ...දැනට පැය 6 1/2ක් ප්ලේ කරා.

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      සුබ උදෑසනක් ඔයාටත් නංගි.🌤 බොහොම ස්තුතියි ප්ලේ කරල දෙනවට හොදේ.පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි 🌻💟

    • @vishwayapura7025
      @vishwayapura7025 3 роки тому +1

      @@MayuraLanka අයියේ පැය 9ක් ප්ලේ කරා ...ඇපල් එහෙකුත් දුන්නා ..දැන් නතර කරනවා හොදේ බුදුසරණයි

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      @@vishwayapura7025 අනේ මැනික ගොඩක් පිං🙏 වෙන මොනව කියන්නද.පරිස්සමින් හොදේ.තෙරුවන් සරණයි💟😍

    • @vishwayapura7025
      @vishwayapura7025 3 роки тому +1

      @@MayuraLanka 😊😊..ආයේ ෆ්‍රී වෙලාවක ප්ලේ කරලා දෙන්නම් අයියේ ..බුදුසරණයි ..ලංකාවට ගියාම නම් ප්ලේ කරන්න අමාරුයි ..ඉන්න ටිකේ උපරිම අයියටයි සුදු අයියගෙයි ප්ලේ කරලා දෙන්නම් ..තව දවස් දහතුනයි

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      @@vishwayapura7025 😫😢😢😢😫

  • @C424c424
    @C424c424 3 роки тому

    ලoකාවෙ තැඹිලි මෙහෙට එනව රියාල් පහයි ගෙඩියක් ඒ කියන්නේ රුපියල් වලින් නම් 165ක්..😁😁👍👍👍අදත් සුපිරියි වීඩියෝ එක ඔන්න ෆුල් වීඩියෝ එක බැලුව හොඳේ බුදුසරණයි සුබ දවසක් අය්යෙ

  • @thusithaofficially4786
    @thusithaofficially4786 3 роки тому +1

    *ඔන්න මාත් ආවා..🤗*
    *තෙරුවන් සරණයි ඔයාට....*
    *මගේ අලුත්ම video එකත් බලලා* *යන්න එන්න පුලුවන් නම්..🙏💓*
    🤗🤗🤗🤗😘😘😘💓

  • @darkangelvlog92
    @darkangelvlog92 3 роки тому +1

    සුබ දවසක් වේවා .. අපි තැබිලි බීවේ රස්නෙට. ඒ වගේම උස්න රෝග තියේ නම් ඒත් බොනවා.ඊට වඩා දෙයක් මං දන් නෑ.😕🤔මොන තරම් ගුනදායකයි ද තැබිලි වතුර.අද තමයි දැන ගත්තේ තැබිලි වතුර වල තියෙන වටිනාකම.මේ වගේ රටවල් වල අය තැබිලි වතුර පානය කරන්නේ ඒ තරම් ගුනදායක වන නිසා වෙන්න ඇති . ඒත් තැබිලි වතුර සීතලයිනේ සෙම් රෝග තියෙන අයට තැබිලි වතුර අගුණයි නේද ?? වීඩියෝ අවසානයේ ඒක කීවා. ගොඩක් ස්තූතියි .
    වෙනිදා වගේම වීඩියෝ එක වටිනවා..

  • @C424c424
    @C424c424 3 роки тому

    දහ අට හොඳේ ..👍👍😁😁

  • @babyakka
    @babyakka 3 роки тому +1

    28෴❤️🔥💪🏾👍🙏

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 роки тому

    තැබිලි 😄

  • @PushpaKumari-rc4fo
    @PushpaKumari-rc4fo 2 роки тому

    MEMA VIDEOWA ETHAMATH WATINA EKAK.

  • @jobacademy-wl4zg
    @jobacademy-wl4zg 8 місяців тому

    සෙමට අගුනද

  • @manjulakenny7862
    @manjulakenny7862 3 роки тому +1

    අයියෙ ඇටේ කදුරුමුංගු 😜😜😜

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому +1

      මෙයා ඇටයක් අල්ලන් උඩපනිනව අද☝😂😂

    • @manjulakenny7862
      @manjulakenny7862 3 роки тому +1

      @@MayuraLanka අනේ පල යන්න

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      යනව තමයි තව ටිකක් ඉදල😜

  • @wgltravelchannel6994
    @wgltravelchannel6994 3 роки тому

    ගොඩක් හොදයි විඩියෝ එක සම්පූර්ණ බැලුවා 🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому

    ආයුබෝවන් ආයුබෝවන්

  • @user-wk7qr4kz9p
    @user-wk7qr4kz9p 3 роки тому

    23 ❤️❤️

  • @yushcrush4678
    @yushcrush4678 3 роки тому +1

    3 කැමත්ත අරන් වීඩියෝ එක බලන ගමන්

  • @manjulakenny7862
    @manjulakenny7862 3 роки тому +1

    මාමේ මම දන්නෙ තැබිලි වලින් වයින් හදන්න ඔයාලට ඕනේ

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 роки тому +1

    මට හිතුනා තැඹිලි ඔයැයිට බොහොම ගුණ දායකයි කියලා . එක් හේතුවක් නිසා. කිව්වා කියලා හිතා ගන්....🤣🤣🏃🏃🏃🏃

  • @C424c424
    @C424c424 3 роки тому

    අපිත් ඉතිං තැඹිලි බිව්වට ගුණ නම් බලන්නෙ නැහැ ..😁😁😁

  • @thishinihimali9574
    @thishinihimali9574 Рік тому

    මට බබෙක් හම්බ වෙන්න ඉන්නෙ,මන් තැබිලි බොන්න ආසයි,එත් තැබිලි හැමදම බිව්වොත් බබාල හම්බ වෙන්න ඉන්න අයට සිනි එනව කියල කියන්නෙ ඇත්තද,

  • @cuteshorts6051
    @cuteshorts6051 3 роки тому +1

    බොමු බොමුකො මාමේ නෑ නෑ වෙද මහත්තය ආයුෂ බොහෝ වේවා

  • @githmi
    @githmi 3 роки тому

    😄😄😄😄😄

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 3 роки тому +1

    වීඩියෝ එකත් ඉවරයි .තියෙන පෙරේත කම කියන්නේ නිකම් වත් තැඹිලි ගෙඩියක් දුන්නේ නෑනේ 😀😀 ඕං එහෙනම් අපි 🚶🚶🚶

  • @C424c424
    @C424c424 3 роки тому

    බලන් යනකොට තැඹිලි වතුර වල නැති දෙයක් නෑනෙ

  • @sldilinivlog7791
    @sldilinivlog7791 3 роки тому

    ඔව් තැඹිලි ගොඩාක් හොද ඖෂධයක් වගේම රන් තැඹිලි ඔය සේරටම වඩා ගුණයි කියලා අපේ සීයා කීවා

  • @rckids6557
    @rckids6557 3 роки тому

    හා ඔයාලගෙ පැත්තෙ විතරක් නෙමෙයි යාලු අපිටත් අන්තර්ජාලයට පිවිසීමට අපහු උනා ඊයේ. කොහොම හරි කමක් නැහැ මගහැරුන වීඩියෝ බලල සහයෝගයක් දෙන්න මටත්??

  • @sludenivlog185
    @sludenivlog185 3 роки тому +1

    අපරාදේ මං තැබිලි පොල් කරන්නේ දන්නැනි මෙච්චර ගුණයි කියලා වෙද පප්පේ🤕

  • @TravelWithDedunu
    @TravelWithDedunu 3 роки тому

    තියෙන පෙරේත කමට මෙහේ මාකට් එකෙන් තැබිලි ගෙනාවා බොන්න ඈක්කා කුරුවල් වෙලා😤 අපරාදේ මගේ සල්ලි😄

  • @isiwaraya
    @isiwaraya 3 роки тому +1

    තැඹිලි වල ගුණ නම් ඉතින් කියලා නිම කරන්න බැහැ.

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 роки тому +1

    තැඹිලි ගෙඩියක් බීලා යන්න මමත් ආවා ...
    කවුද අර තැඹිලි බොනවා වගේ රා බිව්ව බඩා....රා බඩක් තියෙන්නේ මෑන්ට ...🤣🤣🤣🤣

    • @MayuraLanka
      @MayuraLanka  3 роки тому

      එයා දකින කොට ඔයැයි මතක් වෙනව මට☝😂😂

  • @TechWhiz-Hub
    @TechWhiz-Hub 3 роки тому

    හෙට බොනවා🙏