"ගිය ආත්මෙ වාහනය දැකලා මම පොඩි කාලෙ පාරට දිව්වා" පෙර භවය අත්දැකීමක් | Asanga Live 10යි 10 Episode 37

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 45

  • @sachithdeshan738
    @sachithdeshan738 2 години тому +6

    මන් හිතන්නෙ මටත් තියනවා පෙරභවය ගැන කතාවක්..මට දැන් අවුරුදු 20ක්, මන් පොඩි කාලෙ මට කතා කරන්න පුළුවන් උන කාලෙදි අවුරුදු 3දි 4දි වගේ තමයි මාත් පෙරභවය උන දේවල් අම්මයි අප්පච්චියි එක්ක කියල තියෙන්නෙ..එයාලගෙන් තමයි මාත් දැනගත්තෙ මන් මෙහෙම දෙයක් පොඩි කාලෙ කියල තියනව කියල, මොකද මටවත් මතක නැ මන් එහෙම කීවා කියල, අම්මලා කියනවා කතා කරන්න යන්තම් පුළුවන් උන ගමන් පොඩි ලමයෙක්ට හිතල කියන්න බැරි හුගාක් සංකීර්ණ දේවල් මන් ඒ කාලෙ කියල තියනවා කියල, සාමාන්‍යයෙන් අවුරුදු 3ක විතර ලමයෙක් තමන් ඉපදුන ගමවත් නොදන්න නොතේරෙන කාලෙක මන් පෙර භවයෙ ගම "ලප්නපුල" ලෙස කියල තියනවා "ලප්නපුල" යනුවෙන් කියල තියෙන්නෙ රත්නපුර දිස්ත්‍රික්කය ගැන, ඒ විතරක් නෙවෙ මන් අවුරුදු 4දි විතර ඉදන් මිදුලෙ තියන චූටි චූටි ගල් කැට අහුලලා අප්පච්චිට දෙනවලු "අප්පච්ව්චි මේක මැණික් ගලක් විකුණ්න්න පුළුවන් කියල" අප්පච්චි කියනවා ඒ කතාව අහනකොට එයාගෙ ඇග හිරිවැටිලා ගියා කියල, එයාලට කදුලු එනවා ඒ කාලෙ මන් කියපු කතා මට කියනකොට, මන් පෙර භවයෙ මැරුන හැටි, මගේ පෙරවයෙ නෝනා, අම්මා, තාත්ත, ගැන පවා කියල තියනවලු, නෝනා නර්ස් කෙනෙක් කියලත් කියල තියනවලු, අම්මා කියනවා අවුරුදු 4 මන් අම්මට කීවලු " මන් බූන් එකෙ යනකොට ලොලියක් ඇවිත් ඇප්පුනා එතකොට කලූ පාට උනා" කියල, පෙර භවයෙ අවසන් ගමන් ගියපු විදිහ වෙන්න ඇති කියල අම්මා ඒ කතාව කිව්ව මට, තව මේ වගෙ සංකීර්ණ කතා ගොඩක් සාමාන්‍යයෙන් අවුරුදු 3,4 ළමයෙක්ට හිතල කියන්න බැරි කතා මන් ඒ කාලෙදි කියල තියනවලු, නමුත් දැන් මට ඒ කියපු කරපු කිසිම දෙයක් මතක නෑ කාලයත් එක්ක ඒ හැමදේම මැකිලම යන්න ඇති, ඒත් මේ සංසාර ගනුදෙනුව කෙලවරයක් නැතුව ඇති......
    ස්තූතියි...ඔබ සැමට තෙරුවන් සරණයි...

  • @Ravi56774
    @Ravi56774 4 години тому +13

    ඇයගේ පෙර බවයේ කවුරු හරි මේ කතාව අහල පවුලේ ඥාතීන් හෝ සහෝදරයන් හරි ඉන්නව නං ඇයට මුන ගැසේවා

  • @peraraperara639
    @peraraperara639 3 години тому +1

    තෙරුවන් සරණයි ඔබ දෙදෙනා ට ම හරිම ආසාවෙන් බලන්නේ

  • @user-om9bs4fg6j
    @user-om9bs4fg6j 16 хвилин тому

    අදත් වැඩසටහන මරු❤

  • @achiraprabath4191
    @achiraprabath4191 50 хвилин тому

    ඇත්ත❤

  • @nuradhapathiraja8463
    @nuradhapathiraja8463 4 години тому +3

    Past Life memories slowly erase by when the time passed by. It is a short term memory. But I trust about it. True story.

  • @jayam1429
    @jayam1429 Годину тому

    💐💐💐💐💐💐💐💐💐

  • @kumariperera2331
    @kumariperera2331 2 години тому

    Aththama thama me wadasatahane kiyanne❤❤❤❤

  • @Ruwan-uo3tl
    @Ruwan-uo3tl Годину тому

    Pluwannam ayye e kattiya hoyala hambunath podi wadasatahanak karanna eyala ekka. Meka balana kauru hari me wisthara walata anuwa danna kauru hari innawanam meyata kiyanna

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 4 години тому +2

    පෙර භව මතක තියෙන්නේ බහ තෝරන කාලය වගෙ කාලයකදි පමණයි.ඉන් පසුව මේ භවයෙ මුනගැහෙන බාහිර දේවල් නිසා ඒ මතක අමතක වෙනව.ඕක තමයි සංසාරෙ හැටි.පුළුවන් තරමට අතහැරීම (.මනසින් ) කරන්න ඕන.රාග ද්වේශ මෝහ තමයි මේ සංසාරෙට ඇති බැදීම්

    • @Imtheboss6905
      @Imtheboss6905 4 години тому +1

      ඔව් ඔය කතාව මමත් අහලා තියෙනවා

  • @nayaninilantha2371
    @nayaninilantha2371 3 години тому

    True story

  • @LalithPerera-sb7bt
    @LalithPerera-sb7bt 4 години тому

    Super 👌 👍 ❤❤❤🎉🎉🎉

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 4 години тому +1

    👍👍👍

  • @ishandwaduge9085
    @ishandwaduge9085 3 години тому +2

    Sithara Pavithrani

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 5 годин тому +1

    ❤️

  • @livesrilankaallinone4397
    @livesrilankaallinone4397 4 години тому +2

    වීඩියෝ 1 වඩා දාන්න.
    කරුණාකර.
    ස්තුතියි,❤

  • @meniksenadhira1837
    @meniksenadhira1837 4 години тому +1

    Surprise malli

  • @gamunu2420
    @gamunu2420 2 години тому +1

    සැකයක් නෑ. මේ වැඩ සටහනෙන් පසුව ඇයගේ පෙර භවයෙ කවුරු හරි මේ කතාව දන්න කෙනෙක් ඉන්නවා නම්, ඇයට හමුවෙනවා. බොහො දෙනෙක් අසංග ලයිව් බලනවා. හැබැයි බොරු කාරයින්ට අහුවෙන්න එපා. පට්ට හොරු ඉන්නේ… කාට හරි මෙහෙම ලමයි ලැබුණොත් ඒ ළමයගේ පෙර භවයේ අය මුණ ගස්ස වන්න. එහෙම ළමයි හංගන්න එපා…

  • @SewwandiTharaka-ix2dl
    @SewwandiTharaka-ix2dl 3 години тому

    😢❤

  • @snowqueensnowqueen4453
    @snowqueensnowqueen4453 2 години тому

    moona pennanna kemathi ayage moona pennalama programme eka karanna puluvang neydha?

  • @PiushanDananjaya
    @PiushanDananjaya 5 годин тому

    ❤❤ පලමු කමේන්ට් එක...

    • @PiushanDananjaya
      @PiushanDananjaya 5 годин тому

      මගේ කතාවේ ඉතුරු ටික ඔයා ඇහුවේ නෑ අසංග අයියා

  • @Primeopt-b6j
    @Primeopt-b6j 3 години тому +1

    velma.......

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 5 годин тому +2

    Hi

  • @ayomalikosala7563
    @ayomalikosala7563 4 години тому +1

    Nelum male mada kotashata kiyanne Batta neda ?

  • @ayomalikosala7563
    @ayomalikosala7563 3 години тому

    Ewelawe Shariraya thulin Manokaya pitathata awila thibila newathath sambanda Wu nisa newatha Pana lebenna athi neda ?

  • @pasindukanishka7504
    @pasindukanishka7504 4 години тому +1

    nadika wasamudaliarachi

  • @surajnayanajith4577
    @surajnayanajith4577 2 години тому

    Matath mage kathawak thiyenawa oyata kiyanna eth mama weda karanne Maldives Wala ....oba eyata sawan dennam kemathinam mage what's up no danna puluwan

  • @isuruprabhath-e3f
    @isuruprabhath-e3f 4 години тому

    Perabawaya kiyana aya. Ek athmayaka adu wayasen matunoth ilaga athmeth ema migiya wayasema me athmeth miya yana bawa sidi godak thiyenawa

  • @dahamiwanigasinghe1203
    @dahamiwanigasinghe1203 3 години тому +1

    සිතාරා පවිත්‍රානි නේද

  • @markchrislog7400
    @markchrislog7400 3 години тому +1

    Bad story not really interested.. the quality of this program is going lower and lower day by day.. 😢

    • @kalanasooriyaarachchi626
      @kalanasooriyaarachchi626 3 години тому

      😢agreed ,there are many horor stories to go.These fellows are just telling some stories about reincarnation rather than ghosts 😢

  • @anzarimtiaz3501
    @anzarimtiaz3501 5 годин тому

    🙄

  • @nihaldabarera2884
    @nihaldabarera2884 2 години тому

    Not interested story

  • @charithkumara644
    @charithkumara644 2 години тому

    මේ කට හඩ අදුරන්න බැරි නම් වැඩක් නෑ...චම්ගුමිට,වෙල්මට,කූබිච්චිට හැඩ කැව්වේ මේයා. සිතාරා පවිත්‍රානි..😌

  • @sandunathukorala4755
    @sandunathukorala4755 4 години тому +1

    🖐️

  • @GanganiPerera-ud7gs
    @GanganiPerera-ud7gs 4 години тому +2

    ❤❤❤❤

  • @SAR-dv4bu
    @SAR-dv4bu 4 години тому

  • @xxkuu5775
    @xxkuu5775 3 години тому +1

    ❤❤❤❤

  • @driveincanada9713
    @driveincanada9713 2 години тому

    ❤❤