Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
10යි 10ය නවතම UA-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇ua-cam.com/channels/j7R7ahvXNT6FmkvDyqtM9A.html?si=SZHminkEahbDEi0g
මම මේ වැඩ සටහන ඉතා අගය කරනවා මේ වැඩසටහන ඉතාමත් ලස්සන කතාවක් ❤❤❤❤❤❤
පොතේ සිදුවීම විග්‍රහ කරපු විදිය මරු. ඔය වගේම බලංගොඩ හාමුදුරුවන්ගෙ අපට නොපෙනෙන ලෝකය පොතෙත් සමහර සිද්ධි තියෙනවා. ඒවත් මරු.
මම හරිම ආසයි මේ වගේ කතා අහන්න.පොත්වල ලියවුනු අත්භූත කතා ඉදහිට කියන්න හොදේ.ස්තූතියි ඔබට ❤❤❤
හරිම කැමැත්තෙන් බලන wada සටහනක් ඔබ තුමාට තෙරුවන් සරණයි
පරන වැඩසටහන් ආයේ ආයේ අහනවා ..දෙහි ගහ යට ගෑනු කෙනෙක් අඩ අඩ උදලු ගාන එක තමයි සුපිරිම එක .ඊයෙත් ඇහුවා .මම කොරියාවේ ඉන්නේ ඒක අහලා නයිට් කරන්නත් බය හිතුනා 😊
Mamath 😊
Mn baluwa 1 weni wadasatana eka. Anith ewata wada me udalu gaga adana eka mathak wenwa
දෙහි ගහ නෙමෙ පේර ගහ
😂ඔව් පේර ගහක් යට තමා...දෙහි නෙමේ😅@@Ruwan-uo3tl
ලස්සනයි ඔයාලගේ වැඩසටහන හැමදාම බලනවා♥️♥️♥️
සතියකට හොල්මන් කතා තුනක් වත් ඔනේ හරින ආසවෙන් අහන්නේ.හොල්මන් කතා ඔක්කොම ඇහුවා ඉක්මනින් කතා දෙන්න
හරිම කැමැත්තෙන් බැලුව.ස්තුතියි...
වැඩේ දිගට කරං යන්න හිගන බල්ලෝ බිරුවට කදු නැවේන්නේ නෑ❤
මේකට ධර්මානුකුල 20:45 .හේතුව අප මිය ගියා කියන්නේ අපගේ හිත මේ කූඩුවෙන් .පිටවීමයි..හිත කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් ...ඒක ශක්තිය ක්.ඒපිටවන ක්ෂණයේ තදින් අල්ලාගෙන සිටි ස්තානයේ පෙරේත .උපත ක් ලබන වා. ..ඒක සොබා දහමෙ ස්වභාවය .....ඒකයි සියල්ල හිතින් අත හැර සසරින් මිදීමට උනන්දු වෙලා සත්‍ය අවබෝධ කර ගෙන .සසරින් ගොඩ යන්න කියා බොදු දහමෙන් පෙන්වා දෙන්නේ...හැබැයි බුද්ධාගම ඊට හාත්පසින් ම වෙනස්...
ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤
සිකුරාදා වෙනකන් බලන් ඉන්නෙ මේක අහන්න❤
Thanks for you 🙏🙏🙏👍👍👍👍👍👍👍
Christine 1983 මතක් උනා. සුපිරි ♥️
Mama hama video akakma balanawa super
THISSA Jayawardhane mahathmaya ekka programm ekk karanna puluwanda..........e athdakim godak watinawa..........godak sthuthi
Onna adath udenma awa me pathtata.australia sita.niyamai asanga obata jaya wewa digatama kragena yamu
Superb voice asanga bro
අපෙ ගම අසන්නයෙ පෙදෙශ❤
අසංග අයිය ❤❤
AWESOME program
අත්දැකිම ලබපු කෙනා ගෙන්වන්න නැත්තම් ගුනාත්මක බවක් නෑ
That is true..... please stick to personal experiences episodes
මේ සිදුවීම් කියන හැමෝම ලංකාවේ නැහැ,ඉතින් කොහොමද මැදිරියට ගෙන්වන්නේ,ලංකාවේ ඉන්න අය නම් ගෙන්වන පුළුවන්
@@Imtheboss6905 whatsapp calls are enough
අවශ්‍යම නෑ මං හිතන්නෙ
සුපිරි
Niyamai me kiyana katha aththa me loke awathara thiyeno ❤
ghosts are real. Only meet sometimes with specific people for a reason. No Idea and hard to explain why. But they are real.
Oita wada hodai kata hari una kathawak kiuwanm maru 😢💔
eka maru kathawa ahh thawa oneeeeeee
Api awa😁
❤Mageth athdakeemak thiyenawa..sathya ekak...obathumata puluwannam maawa amathanna..
❤❤❤❤❤❤❤.goood
Asanga ayye mama ithaly inne mama oyavage dekata muna dunna
Super ❤❤❤🎉🎉🎉
මගේ තාත්තා මිලදී ගත් බස් එකකත් එවැනි දේවල් බස්රථය විකුනන තෙක් සිදුවුණා
Niyamai❤
❤Super
😮😮😮😮
Super ❤
මම දන්න කෙනෙකුත් තාත්තා මැරැණට පස්සේ පුතාටවත් වාහනේ එලවන්න දුන්නේ නෑ. විකුනුවත් ඒ අය සතියෙන් ගෙනත් දානවා. තාත්තා වාහනේ ඇතුලේ ඉන්නවා පුතා දැකලා තිබුනා.
koheda?
❤❤❤❤❤🥺
Awoooo❤ ❤
👌❤
Mr. Asanga , your programme is very interesting .So continue to do it and neglect bad comments of foolish people.
ගිය වසරෙදි මගේ පුතා විකුණන්න දාලා තිබුනු කාර් එකක ෆොටෝ .කීපයක් ..මට එවලා කිව්වා අම්මා මේ කාර් එක මම ගන්නම්...කියලා ..හොදම අලුත් තත්වයේ තිබුනා..මම හොදට ඒ ෆොටෝ බැලුවාම දැක්කා...පොඩි දරුවෙක් ඇතුලේ ඉන්නවා..මම පුතාට කීවා ..ඒක ගන්න එපා කියලා..විස්තරේ කිව්වා..පස්සෙ ඒවාහනය ගත්ත ගත්ත අය විකුණන්න දාලා තිබුනා...
😂😂😂
😂😂😂😂😂😂 gaththa aya wikunna dala thibbe oyalage ge issrahad
😂😂😂 මගේ කාර් එකෙත් සද්ද ආවා...😅😅😅 පස්සේ ආ.. හ් ඌ... හ් ගානවා... අම්මෝ ඕක ලොකුම ලොකුයි... මාව මැරෙයි කියලා කියනවා... 😂😂😂😂😅😅රෑට යද්දී බ්ලූ ෆිල්ම් එකක් දාගෙන යනවා... දැන් මොකුත් සද්ද නෑ
@@songshub2398 මගෙත් වාහනේ සද්දයක් ආවා සිරාවටම ඊට පස්සේ භය වෙලා බලද්දි මතක් උනේ මට වාහනයක් නෑ කියල 🙂🙂
@@songshub2398 ලොකුම ලොකුයි 'ස්වයංවින්දනය 😹🖕
Math ahanawoooo👍
👍👍👍
Supiri
Lassanai kataawa
මා දන්නා එක්තරා පුද්ගලයෙක් පැරනි වාහන එකතු කරන..මීට වසර පහලොවකට පමන පෙර කොල පැහැති මයිනර් කාර් රථයක් ගෙනාවා. වටිනාකමට වඩා අඩු මුදලකටයි මෙය ලැඹි තිඹුනේ.නමුත් රාත්‍රී යේ එකම වෙලාවට මෙහි හෝන් එක ඉබේ නාද වීම සිදුඋනා.. දිනපතා.... සොයා බැලීමේදී දැනගන්නට ලැඹුනේ.පෙර හිමිකරැවකු වාහනය තුල ඝාතනය වී ඇති බව සහ. එම ඝාතනය සිදුවු වෙලාවට හෝන්එක නාද වන බවයි.
❤🎉
❤❤❤❤❤❤
❤❤❤❤❤❤🤟🤟🤟
මගේ අත්දැකීමක් කියන්න කීප සැරයක් කෝල් කරාට ආන්සර් කරේ නෑ.. කෝල් බැක් කරෙත් නෑ
Pls call 0774179322
Api balan imnawa obe kathawa ahanna
@@AsangaLive අනේ නෑ මහත්තයෝ. ඔයාගෙ උඩ කමෙන්ට් එක දැකලත් ආයෙ මම ගත්තා. ඉවෙන්ට් එකක ඉන්නවා පස්සෙ ගන්නම් කියල තිබ්බා. ඕනි නෑ
❤
අඩ්ඩෙහ් අපිත් ඉන්නෙ මීපෙ.මේ කියන පාලම ගලගෙදර පාලම වෙන්න ඇති.🥶🥶
Matath ona oyata katata denna ganna puluwanda 🫣
ඔයා වැරදි කරන අයට කඩේ යනවා නේද ?😃😀
මන් කැමයි මේ වගේ කතා වලට
Sarasavi eke oya potha ganna thiyenawada
Kathawe aithikara kena kiuwahma thamai lassanaBayahithenne ethakota
සතියට කතා 2 ක් පුළුවන් නම් හොදයි
කලු බැල්ලි වාහනේ දොර ඇරගෙන තියෙන්නෙ කොහොමද😂😂😂අනේ මට ඇරලා දෙන්න කියලද
මං ඔය "මෙලොවට යළි එන මළගිය ඇත්තෝ" පොත ගන්න හැදුව මේ සැරේ තිබුණු book fair එකෙන්. ඒකෙ තිබුණු සදීපා ප්‍රකාශකයෝ book stall එකේ අය කිව්වෙ බොරැල්ලටම ගිහින් ගන්න කියල. ඒක එයාලගෙ book fair stall එකේ නෑ කිව්වා.
මටත් තියෙනවා oya wage අත්දැකීමක්
Any information about that car?
මන් හොල්මන් ගැන විශ්වාස කලේ නෑ ඒත් මට මෙ ලගදි දෙයක් උනා සෑහෙන්න බය හිතෙන මට මේකට කියන්න ඕන නෑ ඒක 😒 ඒත් හොල්මන් කියලා දෙයක් තියේ 😓😓😓
0774179322
ඔවි මටත් තියනව .
Thwa vinadi 8 asanga mame tea ekk ine😂
😂😂😂😂😂
Dn nm set ne wge
Dora tamil movie eka wage tikak 🤔
2004
Ane takgala iwara unane
Namuth lankave
Tikak short videos dandako 15 minit
Paranormal gana lankawe aya dannadda ai mechchara kiyawanne side mirrors walin athula penen naha meka hamoma dannawa mechchara visthara one naha
Thawa tikak tiyenda tibba
Sponsor ekakda? Poth wala ewa programme eke danna epa bro. Kage hari athdakimak danna voice hari wenada wage. Ethakota asawen ahanna apith kamathi. ❤ Oya kiyanne bohoo amathum enawa kiyala ehema enawanam eylage ewa danna. Eyalge katahadinma. Poth natuwa
අයියේ ඔය පොතේ මිල කීයද?
@@anuhasamarasekara sadeepa book shop tiyebawa
Mannam mage car eke butayek hitiyot hari satuten eya ekka yanawa appa aduma mage wahanewat balaganineh
Ohoma kiuwata aththatama bhutayek dekkoth adan inna andume badayai
@@rathanawansawewathenne9552 palayan ban yanna, man one taram dakala tiyenawa. Minissunta wadanam hodai. Ubata bada gihin athi ekane anunta kiyanne. Lol
Ada episode eka boring sir
Mageth oya wage B11 model eke car ekk tibha genapu dwase idan leda hadanwa hadanawa passe wikunnda damaha kisi kenek gthe naha car eka tin bodiyak antimata hoyala balinn 2nd owner car ekema natiwela heart attacke ehakin wade tineh katadiyek alan shanthi karma karanda gtha car eka panaha panaha leda dunna passe barima tana tuttu dekata wikunala damaha
@@geeshanranatunga4811 මටත් delica ekk aran ohoma una
Me balliyek da ballekda dakke oya ra kohomada
මට ප්‍රශ්නයක් තියනවා, සාමාන්‍යයෙන් නොපෙනෙන ආත්ම කණ්ණාඩි වලට අහුවෙන්නෙ නෑ මොකද ඒ ආත්ම වලට අපි කතා කරන dimentions අදාල නොවන නිසා, ගොඩක් අය තමන් දැකපු ආත්ම අත්භූත බලවේග ලෙස හඳුනාගෙන තියෙන්නෙත් ඒවා තමන්ට ඇසට පෙනුනට කණ්නාඩියට හසු නොවෙන කාරණය පාදක කරගෙන , ඒත් මේ ආත්මය කණ්නාඩියට හසු වෙලා තියනවා 🤔, සංවාදයට..............
මොකද කන්නාඩියට හසු නොවෙන්නේ.බ්ලැඩී මේරිත් කන්නාඩියටයි එන්නේ.ඩ්‍රයිවර්ලට පිටිපස්සෙ ඉන්න ආත්ම පේන්නේ කන්නාඩියෙන් තමයි.
තව ඇසට නුදුටු ආත්ම වීඩියෝ කැමරා වලට හසුවෙනවා
එම න මමත් bike එකේ යද්දී side කන්නාඩියෙන් දැක්ක මැරෙනවා තව පොඩ්ඩෙන්
Buruwo pothe thiyanade ube wadasatahanen danaganna uwamanawak neha, potha api hoyagen kiyawannam. aluth deyak dapan. higannek nowee.
@@pressinfo-my3fg Buruwo???
@@pressinfo-my3fg හිගන්නා උබනේ😂😂😂😂 අසංග අයියට 100k යූ ටියුබ් චැනල් එකක් තියේ එකෙන් හොදා ගානක් හම්බෙනො 😂 උබට මොනවද තියෙන්නෙ ගොන් බූරුවෝ😂😂😂 උබනෙ හිගන්න 😂 තුන් වේලවත් කන්න තියෙද 😂😂😂
@@AsangaLive 😅😅
@@pressinfo-my3fg හරියට ඔවටම හරියන පොත් වගයක් තෝරගන්න වචන වලින්ම තේරෙනවා මොන වගේ පොත්ද කියවල තියෙන්නේ කියවලා. 😂
@@udhularajapaksha7350උබ පොත් කියවලා තියේනවද උබේ මූනේ හැටි බලපං එකත් කතාවකට ලියන්න පුලුවන් 😂
👌👌👌👌
❤❤
10යි 10ය නවතම UA-cam නාලිකාව දැන්ම Subscribe කරන්න 👇
ua-cam.com/channels/j7R7ahvXNT6FmkvDyqtM9A.html?si=SZHminkEahbDEi0g
මම මේ වැඩ සටහන ඉතා අගය කරනවා මේ වැඩසටහන ඉතාමත් ලස්සන කතාවක් ❤❤❤❤❤❤
පොතේ සිදුවීම විග්‍රහ කරපු විදිය මරු. ඔය වගේම බලංගොඩ හාමුදුරුවන්ගෙ අපට නොපෙනෙන ලෝකය පොතෙත් සමහර සිද්ධි තියෙනවා. ඒවත් මරු.
මම හරිම ආසයි මේ වගේ කතා අහන්න.පොත්වල ලියවුනු අත්භූත කතා ඉදහිට කියන්න හොදේ.ස්තූතියි ඔබට ❤❤❤
හරිම කැමැත්තෙන් බලන wada සටහනක් ඔබ තුමාට තෙරුවන් සරණයි
පරන වැඩසටහන් ආයේ ආයේ අහනවා ..දෙහි ගහ යට ගෑනු කෙනෙක් අඩ අඩ උදලු ගාන එක තමයි සුපිරිම එක .ඊයෙත් ඇහුවා .මම කොරියාවේ ඉන්නේ ඒක අහලා නයිට් කරන්නත් බය හිතුනා 😊
Mamath 😊
Mn baluwa 1 weni wadasatana eka. Anith ewata wada me udalu gaga adana eka mathak wenwa
දෙහි ගහ නෙමෙ පේර ගහ
😂ඔව් පේර ගහක් යට තමා...දෙහි නෙමේ😅@@Ruwan-uo3tl
ලස්සනයි ඔයාලගේ වැඩසටහන හැමදාම බලනවා♥️♥️♥️
සතියකට හොල්මන් කතා තුනක් වත් ඔනේ හරින ආසවෙන් අහන්නේ.හොල්මන් කතා ඔක්කොම ඇහුවා ඉක්මනින් කතා දෙන්න
හරිම කැමැත්තෙන් බැලුව.ස්තුතියි...
වැඩේ දිගට කරං යන්න හිගන බල්ලෝ බිරුවට කදු නැවේන්නේ නෑ❤
මේකට ධර්මානුකුල 20:45 .හේතුව අප මිය ගියා කියන්නේ අපගේ හිත මේ කූඩුවෙන් .පිටවීමයි..හිත කියන්නේ ඇති වෙන නැති වෙන ප්‍රවාහයක් ...ඒක ශක්තිය ක්.ඒපිටවන ක්ෂණයේ තදින් අල්ලාගෙන සිටි ස්තානයේ පෙරේත .උපත ක් ලබන වා. ..ඒක සොබා දහමෙ ස්වභාවය .....ඒකයි සියල්ල හිතින් අත හැර සසරින් මිදීමට උනන්දු වෙලා සත්‍ය අවබෝධ කර ගෙන .සසරින් ගොඩ යන්න කියා බොදු දහමෙන් පෙන්වා දෙන්නේ...හැබැයි බුද්ධාගම ඊට හාත්පසින් ම වෙනස්...
ස්තුතියි තෙරුවන් සරනයි ❤❤❤
සිකුරාදා වෙනකන් බලන් ඉන්නෙ මේක අහන්න❤
Thanks for you 🙏🙏🙏👍👍👍👍👍👍👍
Christine 1983 මතක් උනා. සුපිරි ♥️
Mama hama video akakma balanawa super
THISSA Jayawardhane mahathmaya ekka programm ekk karanna puluwanda..........e athdakim godak watinawa..........godak sthuthi
Onna adath udenma awa me pathtata.australia sita.niyamai asanga obata jaya wewa digatama kragena yamu
Superb voice asanga bro
අපෙ ගම අසන්නයෙ පෙදෙශ❤
අසංග අයිය ❤❤
AWESOME program
අත්දැකිම ලබපු කෙනා ගෙන්වන්න නැත්තම් ගුනාත්මක බවක් නෑ
That is true..... please stick to personal experiences episodes
මේ සිදුවීම් කියන හැමෝම ලංකාවේ නැහැ,ඉතින් කොහොමද මැදිරියට ගෙන්වන්නේ,ලංකාවේ ඉන්න අය නම් ගෙන්වන පුළුවන්
@@Imtheboss6905 whatsapp calls are enough
අවශ්‍යම නෑ මං හිතන්නෙ
සුපිරි
Niyamai me kiyana katha aththa me loke awathara thiyeno ❤
ghosts are real. Only meet sometimes with specific people for a reason. No Idea and hard to explain why. But they are real.
Oita wada hodai kata hari una kathawak kiuwanm maru 😢💔
eka maru kathawa ahh thawa oneeeeeee
Api awa😁
❤Mageth athdakeemak thiyenawa..sathya ekak...obathumata puluwannam maawa amathanna..
❤❤❤❤❤❤❤.goood
Asanga ayye mama ithaly inne mama oyavage dekata muna dunna
Super ❤❤❤🎉🎉🎉
මගේ තාත්තා මිලදී ගත් බස් එකකත් එවැනි දේවල් බස්රථය විකුනන තෙක් සිදුවුණා
Niyamai❤
❤Super
😮😮😮😮
Super ❤
මම දන්න කෙනෙකුත් තාත්තා මැරැණට පස්සේ පුතාටවත් වාහනේ එලවන්න දුන්නේ නෑ. විකුනුවත් ඒ අය සතියෙන් ගෙනත් දානවා. තාත්තා වාහනේ ඇතුලේ ඉන්නවා පුතා දැකලා තිබුනා.
koheda?
❤❤❤❤❤🥺
Awoooo❤ ❤
👌❤
Mr. Asanga , your programme is very interesting .So continue to do it and neglect bad comments of foolish people.
ගිය වසරෙදි මගේ පුතා විකුණන්න දාලා තිබුනු කාර් එකක ෆොටෝ .කීපයක් ..මට එවලා කිව්වා අම්මා මේ කාර් එක මම ගන්නම්...කියලා ..හොදම අලුත් තත්වයේ තිබුනා..මම හොදට ඒ ෆොටෝ බැලුවාම දැක්කා...පොඩි දරුවෙක් ඇතුලේ ඉන්නවා..මම පුතාට කීවා ..ඒක ගන්න එපා කියලා..විස්තරේ කිව්වා..පස්සෙ ඒවාහනය ගත්ත ගත්ත අය විකුණන්න දාලා තිබුනා...
😂😂😂
😂😂😂😂😂😂 gaththa aya wikunna dala thibbe oyalage ge issrahad
😂😂😂 මගේ කාර් එකෙත් සද්ද ආවා...
😅😅😅 පස්සේ ආ.. හ් ඌ... හ් ගානවා... අම්මෝ ඕක ලොකුම ලොකුයි... මාව මැරෙයි කියලා කියනවා... 😂😂😂😂😅😅
රෑට යද්දී බ්ලූ ෆිල්ම් එකක් දාගෙන යනවා... දැන් මොකුත් සද්ද නෑ
@@songshub2398 මගෙත් වාහනේ සද්දයක් ආවා සිරාවටම ඊට පස්සේ භය වෙලා බලද්දි මතක් උනේ මට වාහනයක් නෑ කියල 🙂🙂
@@songshub2398 ලොකුම ලොකුයි 'ස්වයංවින්දනය 😹🖕
Math ahanawoooo👍
👍👍👍
Supiri
Lassanai kataawa
මා දන්නා එක්තරා පුද්ගලයෙක් පැරනි වාහන එකතු කරන..මීට වසර පහලොවකට පමන පෙර කොල පැහැති මයිනර් කාර් රථයක් ගෙනාවා. වටිනාකමට වඩා අඩු මුදලකටයි මෙය ලැඹි තිඹුනේ.නමුත් රාත්‍රී යේ එකම වෙලාවට මෙහි හෝන් එක ඉබේ නාද වීම සිදුඋනා.. දිනපතා.... සොයා බැලීමේදී දැනගන්නට ලැඹුනේ.පෙර හිමිකරැවකු වාහනය තුල ඝාතනය වී ඇති බව සහ. එම ඝාතනය සිදුවු වෙලාවට හෝන්එක නාද වන බවයි.
❤🎉
❤❤❤❤❤❤
❤❤❤❤❤❤🤟🤟🤟
මගේ අත්දැකීමක් කියන්න කීප සැරයක් කෝල් කරාට ආන්සර් කරේ නෑ.. කෝල් බැක් කරෙත් නෑ
Pls call 0774179322
Api balan imnawa obe kathawa ahanna
@@AsangaLive අනේ නෑ මහත්තයෝ. ඔයාගෙ උඩ කමෙන්ට් එක දැකලත් ආයෙ මම ගත්තා. ඉවෙන්ට් එකක ඉන්නවා පස්සෙ ගන්නම් කියල තිබ්බා. ඕනි නෑ
❤
අඩ්ඩෙහ් අපිත් ඉන්නෙ මීපෙ.මේ කියන පාලම ගලගෙදර පාලම වෙන්න ඇති.🥶🥶
Matath ona oyata katata denna ganna puluwanda 🫣
ඔයා වැරදි කරන අයට කඩේ යනවා නේද ?😃😀
මන් කැමයි මේ වගේ කතා වලට
Sarasavi eke oya potha ganna thiyenawada
Kathawe aithikara kena kiuwahma thamai lassana
Bayahithenne ethakota