Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බුදු දහම හොඳට හදාරනකෙනෙකුට මේ සියලු දේවල් හමුවෙනවා ඒ වගේම ගැලවීමේ මාර්ගයද හමුවෙයි
❤ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙි වැඩසටහන තුලින් හුගක් නොදන්නා දෙවල් දැනගන්න ලැබෙනව ස්තුතියි 🙏
අසංක මල්ලි හරිම සතුටුයි ලස්සන වැඩ සහටහනක් ...ඇත්තටම අහම්බෙන් හමු වුණෙ අසංක මල්ලිව..
අනුන්ට සලකන හිත හොඳ ගෑනු ළමයෙක්, බුදු සරණයි
මේක බලනකොට අපේ ගෙදරට එහා පැත්තෙ ගෙදර නැන්දත් නැති වෙලා සති දෙකයි එයා මැරුනෙත් අසනීප වෙලා පන ඇද ඇද ඉදලා .🥹🥹🥹
ස්තුතියි අසංග මල්ලි හැම වැඩ සටහනක් ම බලනවා මල්ලි කරැනාකරලා මෙි පාර කසුන් මහතාව අපට පේන විදිහට ඉදිපසට හරවා තියන්න අපි ත් බුත හොල්මන් නෙවෙයිනෙ අපි ආසයි එතුමාගේ කතාවිලාශයට වයසට ගිහින් නැනේ බය වෙන්න එපා කියන්න ලග එන වැලන්ටයින් එකට අපි එයාව බය ගස්සන්නෙ නැ කියලෙ 😅😅 අසංක මල්ලි ඔයාට දිර්ගායු ලැබෙිවා සියලු දෙනාවෙනුවෙන් කරන මෙ වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න ශක්තිය ධයිරිය ලැබේ වා ස්තුතියි ජයවෙිවා❤😘😘
Thank you 🙏
තෙරුවන් සරණයි අසංග පුතේ සමහර විට එයාට කෑමට නොහැකි උන බනිස් කන්න එන්න athi
Great 👍 👌 👍 jaya wewa 🎉🎉🎉
අසංගlive ඔබට ජය
අත් හරින්න ඉගනගමු කසුන් සර් ගෙන්
කොච්චර හොදින් සැලකුවත් එක පොඩි අඩුපාඩු ඇති මරණාසන්න කෙනෙක් ගේ හිත දරුණු කරන්න ... ඒ තරම් ඒ මොහොතේ හිත ප්රබල වෙනවා .. හොදට වගේම නරකටත්...
අසන්ග අය්යේ...ඔයාට බුදු සරනයි...
🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏 ඕමාන් අහස යට ❤❤❤
50වෙනි වැඩසටහනම බැලුවා..❤❤❤
දෙව් පිහිටයි අනෙ එ අම්මාට යහපතක්ම වෙවා 🙏🙏🇦🇪🇱🇰
Ayiye, 50 weni wedasatahanata mage Unusum Suba Pathum !
Meka voice record ekak.eth ඇත්ත කතාවක්❤❤
නියමයි ......👌❤
50 wani wadasatahanata suba pathun asanga mahathtayo....❤❤❤❤❤
Apiasawen balanawa godak thuthi obathumata 🙏🙏
Suba pethum....🎉🎉🎉🎉❤
අපි කලින් ගෙවල් කුලියට හිටියා මගෙ දුවට මෙ වගෙ සිද්දියක් උනා කන්න ටිකක් ඉල්ල ගන්න ආවෙ කිවා එයාගෙ කකුල් දෙක ඉල්ලුවා එයාට යන්න අපෙ පවුලෙ අයත් හරියට බය උනා එයාල ඇඩුවා දෙව් පිහිටයි මගෙ දුවට හොද උනා 😒😒😔🇦🇪🇱🇰
Good sotre
Great ❤❤❤
මම හැම වැඩසටහනක්ම බැලුවා! සතියක් ඇතුළත!!! මේ උඩුගම් බලා යාමට මගෙන් සුබ පැතුම්,මේ ලෝකේ කිසිම දෙයක් වැඩක් නෑ කියල විසි කරල දාන්න බෑ... ගත යුත්තක් ඇත්නම් ගත යුතුයි. ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ඒකාන්තයෙන්ම රකී!
අනේ ඒ අම්මා පව්
Hoda experience ekak ahuwa. Today's program is good. Mewa aththa.
මෙව ඇත්ත. මේවගෙ සිද්ධියක් උනා කියල අහල තියෙනවා අසල්වැසි ගෙදරක
Supirii😮
Ela
මෙයාගේ පළවෙනි සිද්ධිය මොකක්ද ඒක අහන්න ඔබතුමාට අමතක වුණා නේද?
Dharmashoka adirajayageth awasana mohote Pawan salana sewikawage athweredden Awana hise wedi athiwu kopaya nisa himalaye piburu perethyek wi dawas hathak sitiya kiyanne.
අපිට ඔහොම උනානම් තමා වැඩේ වෙන්නේ...එතනම සොරි තමා...😅
Good
Me kathawa atthak. Kiyana wediyen therenawa
❤❤❤
හොල්මන් කියන එක ඇත්ත දවසක් මම තෙල් කැමක් කාලා සොහොන ගාවින් ගියා ඒ යනකොට මට පෙනවා ඇහැ කොනට පෙනවා කවුරු හරි ඉන්නවා මගේ මම පිටි පස්ස හැරිලා බැලුවට පස්සේ මට පෙනවා මගේ ඉස්සහරා සුදු ඇදගත්තු කෙනෙක් ඉන්නවා මට කතා තරගන්න බැරි වුනා ඌ මගෙන් ඇහුවා මල්ලි පුක සුදුද කියලා 🥺💔
ම්...ඒකත් ටිකක් අමුතු සිද්දියක් නේද.මේ අමුනුශ්යයොත් කරන වැඩනම්.අසංග මල්ලි අල කොල කීවෙ අර්තපල් වල කොලද ඒක පැහැදිලි කරන්න.ස්තූතියි ඔබට ❤❤
අල කොළ කියන්නේ අර්තාපල් කොළ නෙවෙයි උඩරට තියෙන හබරල ජාතියක්. ඒව කුඹුරු ආශ්රිතව වැවෙන්නෙ. ගෙවතු වලත් වවාගන්න පුළුවන්. ඒව උයලා ගත්තම අලකොළ මාලුව, ලපටි කොල වලින් අලකොළ සම්බෝලෙ හදනවා. හරිම රසයි.
❤❤❤❤❤❤🎉🎉🎉
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
🎉🎉suba pethum 50 wana programme ekata
එක තැනක කියනවා නැන්ද කියල, තව තැනක කියනවා ආච්චි කියල, අනිත් එක දුරකතනයකින් කතා කරද්දී මේ තරම් හඬ පැහැදිලි වෙන්නේ කොහොමද? තව තැනක කියනවා අම්මට කතා කලේ නිල්මිණි නංගි කියලා, තව තැනක කියනවා අම්මට කතා කලේ කොටුවේ නංගි කියල .
👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏
🤟🤟🤟🤟🤟❤❤❤❤😊😊
😮😮😮😮
Godak wada gat apita b s sar
Me nanga sahodare me commint section eke innawada
Mew.හරි
Beautiful voice ❤
අනෙ.පව්.දර්මයක්.නැතුව.මිය.ගියාම
අසංක නෙවෙයි අසංග
❤❤❤❤❤❤
බුදු දහම හොඳට හදාරනකෙනෙකුට මේ සියලු දේවල් හමුවෙනවා ඒ වගේම ගැලවීමේ මාර්ගයද හමුවෙයි
❤ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මෙි වැඩසටහන තුලින් හුගක් නොදන්නා දෙවල් දැනගන්න ලැබෙනව ස්තුතියි 🙏
අසංක මල්ලි හරිම සතුටුයි ලස්සන වැඩ සහටහනක් ...ඇත්තටම අහම්බෙන් හමු වුණෙ අසංක මල්ලිව..
අනුන්ට සලකන හිත හොඳ ගෑනු ළමයෙක්, බුදු සරණයි
මේක බලනකොට අපේ ගෙදරට එහා පැත්තෙ ගෙදර නැන්දත් නැති වෙලා සති දෙකයි එයා මැරුනෙත් අසනීප වෙලා පන ඇද ඇද ඉදලා .🥹🥹🥹
ස්තුතියි අසංග මල්ලි හැම වැඩ සටහනක් ම බලනවා මල්ලි කරැනාකරලා මෙි පාර කසුන් මහතාව අපට පේන විදිහට ඉදිපසට හරවා තියන්න අපි ත් බුත හොල්මන් නෙවෙයිනෙ අපි ආසයි එතුමාගේ කතාවිලාශයට වයසට ගිහින් නැනේ බය වෙන්න එපා කියන්න ලග එන වැලන්ටයින් එකට අපි එයාව බය ගස්සන්නෙ නැ කියලෙ 😅😅 අසංක මල්ලි ඔයාට දිර්ගායු ලැබෙිවා සියලු දෙනාවෙනුවෙන් කරන මෙ වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න ශක්තිය ධයිරිය ලැබේ වා ස්තුතියි ජයවෙිවා❤😘😘
Thank you 🙏
තෙරුවන් සරණයි අසංග පුතේ සමහර විට එයාට කෑමට නොහැකි උන බනිස් කන්න එන්න athi
Great 👍 👌 👍 jaya wewa 🎉🎉🎉
අසංගlive ඔබට ජය
අත් හරින්න ඉගනගමු කසුන් සර් ගෙන්
කොච්චර හොදින් සැලකුවත් එක පොඩි අඩුපාඩු ඇති මරණාසන්න කෙනෙක් ගේ හිත දරුණු කරන්න ... ඒ තරම් ඒ මොහොතේ හිත ප්රබල වෙනවා .. හොදට වගේම නරකටත්...
අසන්ග අය්යේ...ඔයාට බුදු සරනයි...
🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏 ඕමාන් අහස යට ❤❤❤
50වෙනි වැඩසටහනම බැලුවා..❤❤❤
දෙව් පිහිටයි අනෙ එ අම්මාට යහපතක්ම වෙවා 🙏🙏🇦🇪🇱🇰
Ayiye, 50 weni wedasatahanata mage Unusum Suba Pathum !
Meka voice record ekak.eth ඇත්ත කතාවක්❤❤
නියමයි ......👌❤
50 wani wadasatahanata suba pathun asanga mahathtayo....❤❤❤❤❤
Apiasawen balanawa godak thuthi obathumata 🙏🙏
Suba pethum....🎉🎉🎉🎉❤
අපි කලින් ගෙවල් කුලියට හිටියා මගෙ දුවට මෙ වගෙ සිද්දියක් උනා කන්න ටිකක් ඉල්ල ගන්න ආවෙ කිවා එයාගෙ කකුල් දෙක ඉල්ලුවා එයාට යන්න අපෙ පවුලෙ අයත් හරියට බය උනා එයාල ඇඩුවා දෙව් පිහිටයි මගෙ දුවට හොද උනා 😒😒😔🇦🇪🇱🇰
Good sotre
Great ❤❤❤
මම හැම වැඩසටහනක්ම බැලුවා! සතියක් ඇතුළත!!!
මේ උඩුගම් බලා යාමට මගෙන් සුබ පැතුම්,මේ ලෝකේ කිසිම දෙයක් වැඩක් නෑ කියල විසි කරල දාන්න බෑ... ගත යුත්තක් ඇත්නම් ගත යුතුයි.
ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින්ම ඒකාන්තයෙන්ම රකී!