Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කවුරු කොහොම කිව්වත් මේ තියෙන්නෙ තාත්තා කෙනෙක්ගෙ ආදරේ 😢මට මතක් උනේ මගේ තාත්තා😭😭මගේ දෙවෙනි අක්කා එයාට නොගැලපෙන විවාහයක් හිතුවක්කාර විවාහයක් (ඔහු ඒ වන විටත් විවාහක එක්දරු පියෙක් ) කර ගත්ත වෙලාවෙ ඒක වලක්වන්න හැම දේම කරා..ඒත් බැරිවෙලා මගේ අක්කා පලවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට ඒ සේරම අමතක කරලා ඔය විදිහටම රැක බලා ගත්තා..අක්කා ඒ විවාහයෙන් පුදුම විදිහට දුක් වින්දා ඒත් මගේ තාත්තා එයාගෙ මුනුබුරා ටත් පන වගේ ආදරේ කල..අනේ මගෙ තාත්තා අක්කා කරගත්ත දේ නිසාම ඒ දුකෙන්ම මේ ලෝකෙ අත ඇරලා ගියා එයා ගොඩාක් ආදරේ කරපු එයාගෙ දුවට උන දේ දරාගන්න බැරුව..අනේ මගෙ අහිංසක තාත්තගෙ ආදරේ ඒ නිසා අපිටත් අහිමි උනා😭මේ දේවල් දකිනකොට මට එයා මතක් වෙනවා මොන වැරැද්ද කරත් අක්කා බබා හම්බවෙන්න ඉන්නකොට සලකපු හැටි අනේ මගෙ තාත්තේ ඔයා මතු සංසාරෙක හරි මට මගෙ තාත්තා වෙලා එන්න මම ඔයාගෙ ආදරේ ඉක්මනින්ම අහිමි උන පොඩි දුව 😭😭
😢
😢😢😢❤❤❤
😢😢😢😢😢😢😢 ❤❤❤❤❤❤❤
😢😢😢😢😢
කතාව විනාඩියක් වගේ අඩු කාලෙකින් බලපු අය කෝ😂😂😂😂
Mamath
සරස්වති සමරෙ කියන්නෙ මරු දෙන්නා අනේ ❤😂
❤❤❤❤
මුදලාලි සුදු මැනිකෙට ලමයා නැතිවෙන්න මොනාහරි දුන්නා වෙන්න බැරිද? එහෙම හිතන අය ලයික් එකක් දාන් යන්
Ow mudalali oluwa atha ගලා toku anina kenek.. A kama eke lamaya nathi wenna beheth kalawam karala thiyenne
මටත් හිතෙනවා උවමනා ටික බේර බේර කවනවා
Matath hithenawa
මමත් එහෙම හිතුව. සුදු මැනිකෙ ඒ අතින් හරි මෝඩයි. තාත්තාගේ හැටි දැනගෙන හෙහෙම කවන කොට නොකා ඉන්න තිබුන.
මෙකත් මහා මගුල් කතාවක් ඉවරයක් නැති කතාවක්
අනේ චුටි මැණිකේ ගීවා හරි මැදුකයි කණගාටුයි 😥😥😥😥😥
සුදු මැණිකේ බලාගෙන තාත්තා කවන ඒවා සමහරවිට බබා නැතිවෙන දේවල් දාලද දන්නෙත් නැ
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"╱◥██████◣│∩│🪟▤│🪟│🎄▓▆▇█▓🚪▓█▇ 🚘හොදද?
anee.hodai.hemadama sthutin inna.❤❤❤❤
Ana harima sock lassanata inna hamoma
සුදුමැනිකේගෙ බබාව කොහොම හරි නැති වෙයි. ඒ තරහට සුදු මැනිකේ ශිවාට වයිර කරයි එයා එහෙම කරපු නිසයි මෙහෙම උනේ කිය්ල. පස්සෙ දරුවයි මැනිකේයි නැති උන තරහා නිසාම ශිවා නීතිය පැත්තකින් තියල ඔක්කෝගෙන්ම පලි ගනී... 😢 එච්චරයි මට නම් හිතෙන්නෙ.😊
දෙවියනේ මේ මුදලාලියා මැරිලා වත් යන්නෙ නැ නෙ මූ මැරුනොත් හැමෝම සතුටින්
සත්‍යා ගේ. කට. හැම. තීස්සෙම. 74.වගේ😂😂😂😂😂කවද්ද..අනේ.මේක.ඉවරයක්..වෙන්නේ
මුදලාලි ඔලුව අතගාල හොද ටොක්කක් අනි වගේ
❤❤❤ලස්සනයි
මේ කතාව අවසානයට ඉක්මනට හොඳ විදිහට ඉවර කරන්න
සුදු මැනිකේ මාරම ලස්සනයි තාත්වික රංගනයක් තියෙන්නේ
එක හරි මරම ලස්සනයි 🥹🥹🇱🇰🇦🇪
අනුරාධා😍😍
මුදලාලි කෑම කවන්නේ හිතේ මහා විනාශකාරි දෙයකට අර අදීමින්..මම හිතනවා ශිවා ඉක්මණින් සුදුමැණිකෙව අරගෙන යයි කියලා..
Samare niyamai.❤❤❤❤❤
මට නම් දැන් මේ කතාව බලලා ඇතිවෙලා තියෙන්නේ
සුදු මැනිකෙගේ බබාට අනිච්චාවත සංඛාරා😢 🙏🙏🙏
මේ මගුල් කතාවෙ අහිංසක ජිවිත මරණ එකමයි පෙන්නන්නේ... සුදු මැණිකේ දරුවා ගෙ බඩේ ඉන්න දරුවටත් මොන හරි කරයිද 😭😭😭මේ කතාව ඉවරයක් දකින්න ඕනි
Ow අප්පා 😰😰🇱🇰🇦🇪
@ayeshamissayesha7909 මේවා පෙන්නන්න හොද නැ මේවා බල.. බල මිනිස්සු වැරදි කරන්න පෙලෙබෙනව
@@jiwithemdukak6156 ගහ ගන්නවායි මිනි මරනවා සමාදාන යක් නෙ එක තමා 😰😰🇦🇪🇱🇰
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
Me mama
Me mama😊
Tv eke giyath tv eka off karala 4n eken balanne...
😂@@duminduoshiro8076
Kalakanniyo toga amma
ලමය සුදු මැනිකෙට දෙන්නෙ නෑ මැරිච්ච ලමයෙක් හම්බ උනා කියයි ඒ කොහේ හරි ඉදල ලොකු වෙලා වැල්ලට එයි 😂 ඕක තමා වෙන්නෙ 😂😂😂
මෙ කාතාව යිවරවෙන්න බාබු එන්න ඔනෙබාබු මැරුනෙ නැ ජුඩ් බෙරල ඇරිය
මුදලාලි හදන්නෙ දරුවාව කාට හරි දෙන්නද
මේ කතාවට අකමැති කට්ටිය කෝ
අනේ ෂිවාට නමි මොනවත් කරන්න ඵපා වීරවර්න මුදලාලියෝ පවි සුදු මැනිකෙ
ශිවාද තියෙන වෙඩිල්ල සමරෙට වැදෙන්නේ.
කෑමවෙලට මොනවා හරි දාලා කැව්වත් සුදු මැණිකේ කනවනේ 😮😮
මම හරි ආසයි ඒ චරිත දෙකට 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🇦🇪🇦🇪🇦🇪
ඉස්සර බැලුවේ ටීවී එකෙ දැන් ෆෝන් එකෙන් ❤එයේ කතාව බලන ගමන්
කතාව ලස්සනයි ඒත් ඉක්මනටම ඉවරකරන්න😢😢
මීට වැඩිය හොඳයිවෙන චැනල් එකක් බලනව
ලතා නම් මරු kada කියන අය කෝ 😂
ශිවා උඩ බලන් ඉන්නේ වීරවර්න දැරුවා නැති කරනකන්ද
ශිවා නපුන්සකයෙක් .
සත්‍ය මෙ තාත්තෙක්ද 😢😢😢😢🇦🇪🇦🇪🇦🇪🇦🇪🇱🇰🇱🇰🇱🇰
සමරේ බීපු කෙනෙක් විදියට ඇට් කරනවා නියමෙට... සරස්වතී සමරේගේ නියමයි
සුදු මැණිකෙ ලස්සනායි
ශිවා සුදු මැනිකේව මොන හේතුවකට උනත් මෙහෙම වෙලාවක ඈත් කරපු එක වැරදි😢
ශවවැ මරන්න නෙබලන ඉන්නෙ චුට් 😀😀😀👌👌👌
සිවාට වෙඩ් තියනවා සමරේට වදිනවා එම ඉතන අය බලමු කමේන්ට් කරන් යන්න
මුදලාලි කොච්චර වැරදි උනත් එකම දුවට වෙච්චි දේට තියෙන දුක මුනෙන් පේනවා වචන වලින් දැනෙනවා
සුදු මැණිකේ එයාගේ ආදරේ පැත්තහිතුවා වගේ තාත්ත කෙනෙක් ගේ ආදරෙත් තේරුම් ගන්න ඕනෙ ඕන කෙනෙක් තමන්ගේ දුව මලක් වගේ හදලා දුවට අසීමිතව ආදරේ කරලා ඔහම වෙන්න පුළුවන්
සුදු මැණිකට බබා අම්බෙද්දි තම තමා කතාව ඉවර වෙන්න
අනේ ඒ තාත්තගෙ ආදරේ ❤❤
මොනවා හරි දාලා ද දන්නේ නෑ කෑම එකට 😴
Sudu manike dena ona gugodak kanawa
සමරෙ නියමයි.සුපිරි act
සමරයා මරු අප්පා 😂😂😂🇱🇰🇦🇪
අපි.✋✋✋
දැන් නම් හොඳට ම ඇති දැන් කතාවක් නැ
පව් අනේ ශෙල්වටත් මොනා හරි කරයිද මුදලාලියා😢
Minihata mokakda hari wei wage
වේඩි වදින්නේ සේල්වට හරි ටිචට කැතාට හරි වෙන්න බැරිද 😢
සමරෙට
අනේ සමරෙට වදින්න එපා වෙන ඔිනි කෙනෙකුට
@ සමරෙට තමයි වදින්නෙ. මැරෙන්නෙ නැ.බලන්නකො
Samareta
ඇයි ශිවා ට මේ ගැන කියන්නේ නැත්තේ ඒ මේ ගොත් කතාව ලියපු එකාට පිස්සු ඒ දෙන්නා ගේ කොටස් දාන්න ඒ දෙන්නා එකතු කරන්න
ජූඩ්ම මැරෙයි කියල හිතෙන්නෙ නැද්ද 😒🥹
ශිවාට වෙඩි තියන එකක් නෑ ජුඩ් බයයි හැබැයි සුදු මැණිකේ දන්නවා තාත්තා මොකකට හර තමයි අර අදින්නේ කියලා
තියෙන වෙඩිල්ල වදින්නේ සමරෙට
❤❤❤❤❤😍❤️
සමරෙගේ. කොටේ😂😂😂😂😂😂
දරුවො නැති කරනව කියල රටටත් දෙනව. ඇයි අසරණ දරුවෙක් නැති කරන්නෙ. ශිවත් මෝඩ ගහක්. සුදුමැනිකෙව සරස්වතී ළඟ තිබිබනමි සේරම විසදුමි ලැබෙනව.
සමරෙට. වෙඩි. වැදිලා මොනවා. හරි. උනොත් ශිවා. මොකද කරන්නේ කියලා. බලමු. 😁. මුදලාලි කියන්නේ. ජුඩ්ට. කැමති වෙන්න කියලා
Aththa jeevithe manike kawa bandath shiwa wage kenekta thamai manikewa galapenne ❤
තොපි බලන්නේත් you tobe එකේන් අපි බලන්නේත් you tobe එකේන් ඉතින් කෝ මේ කතාව you tobe එකේන් බලන අය කිය කියා මේකේ වැල ලේන්න එපා
ඇල් කිරි එකක් බොනවා ඇත්තේ රැට😂
ඉවර වෙන්න යන්නෙ ඒකනෙ ඔක්කොමල්ලා කතාවෙන් යන්නෙ 😅
Hiru eke katha lesiyakata iwara wena ewa nemai
මටත් ඕක හිතුනා😊
ilagata shiwata daruwa ganna gahanna wena gema thama balanna thiyenne😂😂😂😂😊
😢😢😢😢 anewarenma oya kama ake wasa dala theyenne
❤❤❤❤❤❤
ටෙලිනාට්‍ය එපා කරනවා මුන්..මේ මගුල ඉවර කරපන්
😮
මුදලාලී කෑම වලට මොනා හරි දාලා දෙයිද බබා නැති වෙන්න 😢
කවදාවත් මේ කථාව ලියන එකා ඉවර කරන්නේ නැත්තේ මෙන්න මේ වගේ අය මේක බලන නිසා.😂
ඒක මාත් හිතුවා
මම හිතන්නේ මොනවා උනත් තාත්තෙක්ට ඒ දේ කරන්න බෑ..
මමත්
වීර වර්ණ මුදලාලිගෙත් පට සෝ විතරයි
❤❤❤😊
ඇයි ශිවා මැණිකේ එකතු කරන්නේ නැත්තේ
ජූඩ් ශිවාව මරන්න බාර දෙන්නෙ ලාල්ගෙ කට්ටියට.ඒතුන් දෙනා ගැන සමරෙ කල්පනාවෙන් ඉන්නෙ.එතෙන්දි මුදලාලි කොටු වෙන්න ඉඩ තියෙනව.
දැන් මෙිකත් එපා වෙනවා අදිනවා කියලා ඔහොම අදින්න එපා.
විකාර කතා අතර මුල් තැන😂😂😂😂
samare aththatama bilada koheda 😂😂
Saraswathith vikarayak
සරස්වතී මල කාල ඇතිනෙ සමරෙට ගොඩක් වැඩ වැඩිවෙයිද
Theekshana and 😢🎉are now ❤❤❤
Masekin beluwe😂 thama ethanamai
මෙි දුක් කන්දරාව සුදු මැනෙිකේ විදින්නේ ශිවා නිසා
හරි වගේ සුදු මනිකේගේ බබාව වසකවයි බත් වලට වස කලව්න් කලද දන්නෙ න්හ්
මං හිතන්නේ ඔය තියන වෙඩිල්ල සමරේට වදින්නේ 😢
Yes
ඔව්
😢😢😢😢😢😢😢😢ර❤❤😮😮😮😮
❤.........❤.......j.....
❤
නැහැ ශිවට වෙිඩි තියන්න බැහැ මෝකද ජුටි චිත්තයක්
😂😂❤❤❤❤❤️❤️🏩🏘️මොකද්ද හොද
මොන මගුල් කතාද මේ.සුදු මැනිකේට ලමයි හම්බ වෙන්න අවුරුද්දක් යයි
🌹🌹❤️❤️🌹🌹❤️❤️🌹🌹❤️❤️
🙋♂️
ඔය යන විඩියට 2030 වෙනකල්වත් කතාව අදියි ...2028 විතර සුදු මැනික ගෙ බඩ එයි..... සිවාට තව දෙපරක් වත්..... ලොකු ඩෑමෙජ් වෙයි...........
Api
මමත් පටන් gahatta fawase ඉඳලා baliwe poon aken
❤::;❤
Ai siro lassanaine kathawa
සමරේ මේකෙ සුදුයි....පාට කුරුල්ලෝ එකේ කලු යි
Siwage neme lamaya amathige puthage
කවුරු කොහොම කිව්වත් මේ තියෙන්නෙ තාත්තා කෙනෙක්ගෙ ආදරේ 😢මට මතක් උනේ මගේ තාත්තා😭😭මගේ දෙවෙනි අක්කා එයාට නොගැලපෙන විවාහයක් හිතුවක්කාර විවාහයක් (ඔහු ඒ වන විටත් විවාහක එක්දරු පියෙක් ) කර ගත්ත වෙලාවෙ ඒක වලක්වන්න හැම දේම කරා..ඒත් බැරිවෙලා මගේ අක්කා පලවෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට ඒ සේරම අමතක කරලා ඔය විදිහටම රැක බලා ගත්තා..අක්කා ඒ විවාහයෙන් පුදුම විදිහට දුක් වින්දා ඒත් මගේ තාත්තා එයාගෙ මුනුබුරා ටත් පන වගේ ආදරේ කල..අනේ මගෙ තාත්තා අක්කා කරගත්ත දේ නිසාම ඒ දුකෙන්ම මේ ලෝකෙ අත ඇරලා ගියා එයා ගොඩාක් ආදරේ කරපු එයාගෙ දුවට උන දේ දරාගන්න බැරුව..අනේ මගෙ අහිංසක තාත්තගෙ ආදරේ ඒ නිසා අපිටත් අහිමි උනා😭මේ දේවල් දකිනකොට මට එයා මතක් වෙනවා මොන වැරැද්ද කරත් අක්කා බබා හම්බවෙන්න ඉන්නකොට සලකපු හැටි අනේ මගෙ තාත්තේ ඔයා මතු සංසාරෙක හරි මට මගෙ තාත්තා වෙලා එන්න මම ඔයාගෙ ආදරේ ඉක්මනින්ම අහිමි උන පොඩි දුව 😭😭
😢
😢😢😢❤❤❤
😢😢😢😢😢😢😢 ❤❤❤❤❤❤❤
😢😢😢😢😢
කතාව විනාඩියක් වගේ අඩු කාලෙකින් බලපු අය කෝ😂😂😂😂
Mamath
සරස්වති සමරෙ කියන්නෙ මරු දෙන්නා අනේ ❤😂
❤❤❤❤
මුදලාලි සුදු මැනිකෙට ලමයා නැතිවෙන්න මොනාහරි දුන්නා වෙන්න බැරිද? එහෙම හිතන අය ලයික් එකක් දාන් යන්
Ow mudalali oluwa atha ගලා toku anina kenek.. A kama eke lamaya nathi wenna beheth kalawam karala thiyenne
මටත් හිතෙනවා උවමනා ටික බේර බේර කවනවා
Matath hithenawa
මමත් එහෙම හිතුව. සුදු මැනිකෙ ඒ අතින් හරි මෝඩයි. තාත්තාගේ හැටි දැනගෙන හෙහෙම කවන කොට නොකා ඉන්න තිබුන.
මෙකත් මහා මගුල් කතාවක් ඉවරයක් නැති කතාවක්
අනේ චුටි මැණිකේ ගීවා හරි මැදුකයි කණගාටුයි 😥😥😥😥😥
සුදු මැණිකේ බලාගෙන තාත්තා කවන ඒවා සමහරවිට බබා නැතිවෙන දේවල් දාලද දන්නෙත් නැ
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚘
හොදද?
anee.hodai.hemadama sthutin inna.❤❤❤❤
Ana harima sock lassanata inna hamoma
සුදුමැනිකේගෙ බබාව කොහොම හරි නැති වෙයි. ඒ තරහට සුදු මැනිකේ ශිවාට වයිර කරයි එයා එහෙම කරපු නිසයි මෙහෙම උනේ කිය්ල. පස්සෙ දරුවයි මැනිකේයි නැති උන තරහා නිසාම ශිවා නීතිය පැත්තකින් තියල ඔක්කෝගෙන්ම පලි ගනී... 😢 එච්චරයි මට නම් හිතෙන්නෙ.😊
දෙවියනේ මේ මුදලාලියා මැරිලා වත් යන්නෙ නැ නෙ මූ මැරුනොත් හැමෝම සතුටින්
සත්‍යා ගේ. කට. හැම. තීස්සෙම. 74.වගේ😂😂😂😂😂කවද්ද..අනේ.මේක.ඉවරයක්..වෙන්නේ
මුදලාලි ඔලුව අතගාල හොද ටොක්කක් අනි වගේ
❤❤❤ලස්සනයි
මේ කතාව අවසානයට ඉක්මනට හොඳ විදිහට ඉවර කරන්න
සුදු මැනිකේ මාරම ලස්සනයි තාත්වික රංගනයක් තියෙන්නේ
එක හරි මරම ලස්සනයි 🥹🥹🇱🇰🇦🇪
අනුරාධා😍😍
මුදලාලි කෑම කවන්නේ හිතේ මහා විනාශකාරි දෙයකට අර අදීමින්..මම හිතනවා ශිවා ඉක්මණින් සුදුමැණිකෙව අරගෙන යයි කියලා..
Samare niyamai.❤❤❤❤❤
මට නම් දැන් මේ කතාව බලලා ඇතිවෙලා තියෙන්නේ
සුදු මැනිකෙගේ බබාට අනිච්චාවත සංඛාරා😢 🙏🙏🙏
මේ මගුල් කතාවෙ අහිංසක ජිවිත මරණ එකමයි පෙන්නන්නේ... සුදු මැණිකේ දරුවා ගෙ බඩේ ඉන්න දරුවටත් මොන හරි කරයිද 😭😭😭මේ කතාව ඉවරයක් දකින්න ඕනි
Ow අප්පා 😰😰🇱🇰🇦🇪
@ayeshamissayesha7909 මේවා පෙන්නන්න හොද නැ මේවා බල.. බල මිනිස්සු වැරදි කරන්න පෙලෙබෙනව
@@jiwithemdukak6156 ගහ ගන්නවායි මිනි මරනවා සමාදාන යක් නෙ එක තමා 😰😰🇦🇪🇱🇰
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😪
Me mama
Me mama😊
Tv eke giyath tv eka off karala 4n eken balanne...
😂@@duminduoshiro8076
Kalakanniyo toga amma
ලමය සුදු මැනිකෙට දෙන්නෙ නෑ මැරිච්ච ලමයෙක් හම්බ උනා කියයි ඒ කොහේ හරි ඉදල ලොකු වෙලා වැල්ලට එයි 😂 ඕක තමා වෙන්නෙ 😂😂😂
මෙ කාතාව යිවරවෙන්න බාබු එන්න ඔනෙ
බාබු මැරුනෙ නැ ජුඩ් බෙරල ඇරිය
මුදලාලි හදන්නෙ දරුවාව කාට හරි දෙන්නද
මේ කතාවට අකමැති කට්ටිය කෝ
අනේ ෂිවාට නමි මොනවත් කරන්න ඵපා වීරවර්න මුදලාලියෝ පවි සුදු මැනිකෙ
ශිවාද තියෙන වෙඩිල්ල සමරෙට වැදෙන්නේ.
කෑමවෙලට මොනවා හරි දාලා කැව්වත් සුදු මැණිකේ කනවනේ 😮😮
මම හරි ආසයි ඒ චරිත දෙකට 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🇦🇪🇦🇪🇦🇪
ඉස්සර බැලුවේ ටීවී එකෙ දැන් ෆෝන් එකෙන් ❤එයේ කතාව බලන ගමන්
කතාව ලස්සනයි ඒත් ඉක්මනටම ඉවරකරන්න😢😢
මීට වැඩිය හොඳයිවෙන චැනල් එකක් බලනව
ලතා නම් මරු kada කියන අය කෝ 😂
ශිවා උඩ බලන් ඉන්නේ වීරවර්න දැරුවා නැති කරනකන්ද
ශිවා නපුන්සකයෙක් .
සත්‍ය මෙ තාත්තෙක්ද 😢😢😢😢🇦🇪🇦🇪🇦🇪🇦🇪🇱🇰🇱🇰🇱🇰
සමරේ බීපු කෙනෙක් විදියට ඇට් කරනවා නියමෙට... සරස්වතී සමරේගේ නියමයි
සුදු මැණිකෙ ලස්සනායි
ශිවා සුදු මැනිකේව මොන හේතුවකට උනත් මෙහෙම වෙලාවක ඈත් කරපු එක වැරදි😢
ශවවැ මරන්න නෙබලන ඉන්නෙ චුට් 😀😀😀👌👌👌
සිවාට වෙඩ් තියනවා සමරේට වදිනවා එම ඉතන අය බලමු කමේන්ට් කරන් යන්න
මුදලාලි කොච්චර වැරදි උනත් එකම දුවට වෙච්චි දේට තියෙන දුක මුනෙන් පේනවා වචන වලින් දැනෙනවා
සුදු මැණිකේ එයාගේ ආදරේ පැත්තහිතුවා වගේ තාත්ත කෙනෙක් ගේ ආදරෙත් තේරුම් ගන්න ඕනෙ ඕන කෙනෙක් තමන්ගේ දුව මලක් වගේ හදලා දුවට අසීමිතව ආදරේ කරලා ඔහම වෙන්න පුළුවන්
සුදු මැණිකට බබා අම්බෙද්දි තම තමා කතාව ඉවර වෙන්න
අනේ ඒ තාත්තගෙ ආදරේ ❤❤
මොනවා හරි දාලා ද දන්නේ නෑ කෑම එකට 😴
Sudu manike dena ona gugodak kanawa
සමරෙ නියමයි.සුපිරි act
සමරයා මරු අප්පා 😂😂😂🇱🇰🇦🇪
අපි.✋✋✋
දැන් නම් හොඳට ම ඇති දැන් කතාවක් නැ
පව් අනේ ශෙල්වටත් මොනා හරි කරයිද මුදලාලියා😢
Minihata mokakda hari wei wage
වේඩි වදින්නේ සේල්වට හරි ටිචට කැතාට හරි වෙන්න බැරිද 😢
සමරෙට
අනේ සමරෙට වදින්න එපා වෙන ඔිනි කෙනෙකුට
@ සමරෙට තමයි වදින්නෙ. මැරෙන්නෙ නැ.බලන්නකො
❤❤❤❤
Samareta
ඇයි ශිවා ට මේ ගැන කියන්නේ නැත්තේ ඒ මේ ගොත් කතාව ලියපු එකාට පිස්සු ඒ දෙන්නා ගේ කොටස් දාන්න ඒ දෙන්නා එකතු කරන්න
ජූඩ්ම මැරෙයි කියල හිතෙන්නෙ නැද්ද 😒🥹
ශිවාට වෙඩි තියන එකක් නෑ ජුඩ් බයයි හැබැයි සුදු මැණිකේ දන්නවා තාත්තා මොකකට හර තමයි අර අදින්නේ කියලා
තියෙන වෙඩිල්ල වදින්නේ සමරෙට
❤❤❤❤❤😍❤️
සමරෙගේ. කොටේ😂😂😂😂😂😂
දරුවො නැති කරනව කියල රටටත් දෙනව. ඇයි අසරණ දරුවෙක් නැති කරන්නෙ. ශිවත් මෝඩ ගහක්. සුදුමැනිකෙව සරස්වතී ළඟ තිබිබනමි සේරම විසදුමි ලැබෙනව.
සමරෙට. වෙඩි. වැදිලා
මොනවා. හරි. උනොත්
ශිවා. මොකද කරන්නේ
කියලා. බලමු. 😁. මුදලාලි
කියන්නේ. ජුඩ්ට. කැමති
වෙන්න කියලා