Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️🎉🎉
සිරිපා බිම කියන්නේ ගොඩාක් හාස්කම් පිරුනු තැනක් .සුපිරි ❤
උතුම්වූ ශ්‍රී පාද පත්මයට අපගේ නමස්කාරය වේවා! සිරිපා කරුණාකර න සියලුම දෙනාට සුමන සමන් දෙවිදුගේ පිහිට ලැබේවා. මෙම වැදගත් කරුණ කිය අප ව දැනුවත් කළාට ඔබ තුමාට ස්තුති වේවා !🙏🙏🙏❤️❤️
සැම දෙනාගේ දැනුවත් බව පිණිස මේ video එක ගොඩක් වටිනවා. ගොඩක් පිං 🥰
මේ උතුම් පුන්‍යභූමිය ගැන අපිත් නොයෙකුත් රසවත් , හරවත් , ඇඟකිලිපොලා යන විශ්මය ජනක කතා අහලා තියෙනව ඒත් අද නොදන්නා කරුනු රාශියකින් ඔයා අපිව දැනුවත් කලා මින් පෙරෙ කවදාවත් සිරිපා අඩවියේ යක්ෂයින් ඇතිබව දැනසිටියේ නැහ මේ සියළු සිදුවීම් වගේම මෙහි පිටුපසින් ඇති ජනප්‍රවාද කතා සියල්ලම ඒකාන්තයෙන්ම සත්තයක්මයි, ගොඩක් දෙනා මේ කතා කිව්වේ තමුන්ගේ සියැසින් දුටු අත්දැකිම් වලින් ඔයාට තෙරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරනය ලැබේවා 🙏
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා ......තෙරුවන් සරණයි ....🙏🙏🙏❤
🙏නමෝ බුද්ධාය!☸️🙏සාදු.. සාදු.. සාදු..🙏🍃☸️🪔🙏සුභ නව වසරක් වේවා අයියේ!🙏🙏තෙරුවන් සරණයි අයියේ!☸️
බෑ.
❤❤❤ නමෝ බුද්ධාය සුභ අලුත් අවුරුද්ද ක් වේවා ❤❤❤❤
පිංබර වූ කුසල් සිත් ඇති වන්නා වූ වසරක් වේවා 🙏☸️
ඔවු ඒ කතා සහතික ඇත්ත.. ❤❤❤
🎉🎉 🎉 නියමයි ✊
ඔබතුමාට තෙරුවන් සරණයි
අපි හිටිය ගම උනත් අපි නොදන්නා ගොඩක් කරුණු දැනගත්තා . 🙏🙏ඉතාමත් වටිනා වීඩියෝවක්.🙏🌸
Suba Nawa wasarak wewa. Niduk nirogi warshayak wewa 🙏🙏🙏
Namo buddhaya! 🙏🙏🙏❤
ගොඩක් ස්තූතියි, ඔබ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා
ශ්‍රි පාදස්ථානයේ පිහිටි ඉපැරැණි ඝාන්ඨාරය අතුරුදහන් කල සියළු දෙනාටම දඬුවම් ලැබේවා !පිංවතුන්ට සමන් දෙවියන්ගේ පිහිටයි !
එවැනි හොරකමක් වෙන කම් සමන් දෙවියො බලා ගෙන ඉඳීවි.සිරිපා අඩවියෙ හාස්කම් ගැන නොදැනයි ඔය බොරු කතා කියන්නෙ.
@@sajeewanitirosha647 පරණ ඝණ්ඨාරෙ අර අපූරුවට තියෙන්නෙ.
සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට සැමට වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි ස්තූතියි
Mahalokumaniyange adaviya mahiyanganee Salukanda🙏🙏🙏
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
❤❤❤❤❤.....
Taruwan, saranaei oba tumata,degaseri,labawa,suba,nawa,wasarak,wawa🙏🙏🙏🌹🌷🙏🙏🙏🌹🌷🌸🙏🙏🙏🌸🌻💐💟💙❤️
Apee Mahiyanganeth Saman deviyan inne❤️👑🙏
සිය වටුකද නැත්නම් (ශිව වටුකද) ශිවවටුක දැහැන මම අසා තිබෙනවා 🔥🔥🔥🔥🔥
සුබ අලුත් අවුරුද්දක් වෙවා තෙරුවන් සරනයි 💐💐
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤🎉
සුබ අලුත් අවුරුද්දක් යාලුවෝ හැමෝටමත් යක්ටත් සුමන සමන් දෙවි පිහිටයි!!!!!!!!
Holy,explanation coupled with piety
❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🌼
Ow. Mama bada ginne yaddi , mama dakapu lokuma weralu gediyak issaraha watila tibba. Weralu gahak lagapata dakke na 🙏🙏🙏🙏
අපිටත් ඒ වගේ අත්දැකීම් රැසක් තියෙනවා.
🙏🙏🙏 sama davi pitai
👍🙏
Sadu sadu saaadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනේ සාදු...
❤🙏
❤😊
Happy New year 🎉 🙏
🙏🙏🙏🙏🙏🙏☸️❤️🙏🙏🙏
කස්ටිය හුගාක් දන්නේ නැති උනාට ශ්‍රී පාදය කියන්නේ ලෝකයේ තියන විශාලතම ගිනි කන්ද.. ගෞතම බුදුන් වහන්සේ පමණක් නොව බුදුන් වහන්සේ ලා සිවු නමකගේ ශ්‍රී පාද වහන්සේ ලා සිරි පා බිමේ තියෙනවා ..ඒක ඇත්තක්.. ගෞතම බුදුන් වහන්සේ ගිරි ශිඛර නැග සමනල කන්දේ ම වම් සිරිපාව තියන්නේ ඒ නිසා.. මෛත්‍රී බුදුන් වහන්සේ ලොව පහල වි ඒ සම්බුද්ධ ශාසනය ඉක්මවු පසු සිරි පා බිමේ සහ මක්කම ඇති සුවිශාල ගිනි කඳු පිපිරිමෙන් පෘථිවිය අවසන් වනු ඇත... කවුරු කොහොම ලෝක විනාශය වෙනවා කිව්වත් මෛත්‍රී බුදුන් ලොව පහල වන තෙක් මේ ලෝකය විනාශ වෙන්නේ නෑ.. මිනිස්සු විනාශ වුවත් නව ජනාවාසය කරනයක් ඇති වී හෝ මෛත්‍රී බුදුන් වහන්සේ ලෝව පහල වනු ඇත..ඒක සත්‍යක්
Happy new year ❤
මම ඉන්නේ සිරීපා රක්ශිතයට මායිම් උනු පුංචි දබදිව පන්සලට කිට්ටු ගමක අපි සිරීපා වනාන්තරයේ ගල් ගුහා වල රැය ගතකරලා තියනවා මේ වීඩියෝ එක කරපු කෙනාට මාව cantek කරගන්න පුලුවන්නම් ලස්සන වීඩියෝ එකක් කරන්න පුළුවන්
SIYALUMA DEANATA SUMANA SAMAN DEAVI PIHITAI !
Obala Nodanna Sihinykin Wath Nositanna Akthra Deyak Tamai Sri Lanka Desapalnye Janapati Warnya Tirtakaya Saha Ohu Eiwath Kirimata Eiwahalwana Karu u Karana Sampadakayada Saman Dewidunmi , Wagakimak Anuwa I Muhunu Potata Uomu Kalee,
සුමන සමන් දෙව්යන්ගෙ කියන්නේ යක්ශ ගෝත්‍රයේ කෙනෙක් නේද සුමන සමන් දෙව් පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
Fb post එකක මන් ඔක කියෙව්වා❤
Me kiyana kathwa aththa ape hamuduruwo Erathna pare ahas Lena bawana kara un whanseeta me athdakima muhuna deela tiyenwa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සහෝදරයා සිව_වටුක_ඝෝර_ආඝෝර යනු යකුන් නොව රාක්‍ෂින්ය(යක්+නාග)නුමුත් සැගවු සත්‍යයක් ඇත නොපවසම්(දේවාල පෙරේතයො නිසා)❤
දිවාගුහාවට ගියපු කෙනෙක් ඉන්නවනම් reply කරන්න
Rathnapura Saman Dewalye piwisum Dortuwe Dakunupasa Situwam Kara Athte Ama Ruwai
සිරීපාද කන්දේ නම් මම ගිහිල්ල නෑ.
❤😂🎉🎉😮
ane matath yanna one yanna kenek na thaniyama yanna bane
සිය වටුක නෙවෙයි සිව වටුක. ශිව දෙවියන්ගෙ අවතාරයක් කියලයි කියන්නෙ.
Yaturu kerella nam tiyanna puluwan mna ahekatada taman samaga pamini pirisawa ate tiyanne billakda😅
කොල්ලන්ගෙ ආතල් එක වලහ කෑවද 😂😂😂
තෙරුවන් සරණයි🙏
🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම ❤️🎉🎉
සිරිපා බිම කියන්නේ ගොඩාක් හාස්කම් පිරුනු තැනක් .සුපිරි ❤
උතුම්වූ ශ්‍රී පාද පත්මයට අපගේ නමස්කාරය වේවා! සිරිපා කරුණාකර න සියලුම දෙනාට සුමන සමන් දෙවිදුගේ පිහිට ලැබේවා. මෙම වැදගත් කරුණ කිය අප ව දැනුවත් කළාට ඔබ තුමාට ස්තුති වේවා !🙏🙏🙏❤️❤️
සැම දෙනාගේ දැනුවත් බව පිණිස මේ video එක ගොඩක් වටිනවා. ගොඩක් පිං 🥰
මේ උතුම් පුන්‍යභූමිය ගැන අපිත් නොයෙකුත් රසවත් , හරවත් , ඇඟකිලිපොලා යන විශ්මය ජනක කතා අහලා තියෙනව ඒත් අද නොදන්නා කරුනු රාශියකින් ඔයා අපිව දැනුවත් කලා මින් පෙරෙ කවදාවත් සිරිපා අඩවියේ යක්ෂයින් ඇතිබව දැනසිටියේ නැහ
මේ සියළු සිදුවීම් වගේම මෙහි පිටුපසින් ඇති ජනප්‍රවාද කතා සියල්ලම ඒකාන්තයෙන්ම සත්තයක්මයි, ගොඩක් දෙනා මේ කතා කිව්වේ තමුන්ගේ සියැසින් දුටු අත්දැකිම් වලින්
ඔයාට තෙරුවනේ අනන්ත ආශිර්වාදය රැකවරනය ලැබේවා 🙏
ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා ......තෙරුවන් සරණයි ....🙏🙏🙏❤
🙏නමෝ බුද්ධාය!☸️
🙏සාදු.. සාදු.. සාදු..🙏🍃☸️🪔
🙏සුභ නව වසරක් වේවා අයියේ!🙏
🙏තෙරුවන් සරණයි අයියේ!☸️
බෑ.
❤❤❤ නමෝ බුද්ධාය සුභ අලුත් අවුරුද්ද ක් වේවා ❤❤❤❤
පිංබර වූ කුසල් සිත් ඇති වන්නා වූ වසරක් වේවා 🙏☸️
ඔවු ඒ කතා සහතික ඇත්ත.. ❤❤❤
🎉🎉 🎉 නියමයි ✊
ඔබතුමාට තෙරුවන් සරණයි
අපි හිටිය ගම උනත් අපි නොදන්නා ගොඩක් කරුණු දැනගත්තා . 🙏🙏
ඉතාමත් වටිනා වීඩියෝවක්.🙏🌸
Suba Nawa wasarak wewa. Niduk nirogi warshayak wewa 🙏🙏🙏
Namo buddhaya! 🙏🙏🙏❤
ගොඩක් ස්තූතියි, ඔබ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා
ශ්‍රි පාදස්ථානයේ පිහිටි ඉපැරැණි ඝාන්ඨාරය අතුරුදහන් කල සියළු දෙනාටම දඬුවම් ලැබේවා !
පිංවතුන්ට සමන් දෙවියන්ගේ පිහිටයි !
එවැනි හොරකමක් වෙන කම් සමන් දෙවියො බලා ගෙන ඉඳීවි.සිරිපා අඩවියෙ හාස්කම් ගැන නොදැනයි ඔය බොරු කතා කියන්නෙ.
@@sajeewanitirosha647 පරණ ඝණ්ඨාරෙ අර අපූරුවට තියෙන්නෙ.
සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය පිහිට සැමට වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ස්තූතියි ස්තූතියි
Mahalokumaniyange adaviya mahiyanganee Salukanda🙏🙏🙏
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
නමෝ බුද්ධාය 🙏🙏🙏
❤❤❤❤❤.....
Taruwan, saranaei oba tumata,degaseri,labawa,suba,nawa,wasarak,wawa🙏🙏🙏🌹🌷🙏🙏🙏🌹🌷🌸🙏🙏🙏🌸🌻💐💟💙❤️
Apee Mahiyanganeth Saman deviyan inne❤️👑🙏
සිය වටුකද නැත්නම් (ශිව වටුකද) ශිවවටුක දැහැන මම අසා තිබෙනවා 🔥🔥🔥🔥🔥
සුබ අලුත් අවුරුද්දක් වෙවා තෙරුවන් සරනයි 💐💐
සුභ අලුත් අවුරුද්දක් වේවා ❤🎉
සුබ අලුත් අවුරුද්දක් යාලුවෝ හැමෝටමත් යක්ටත් සුමන සමන් දෙවි පිහිටයි!!!!!!!!
Holy,explanation coupled with piety
❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි 🌼
Ow. Mama bada ginne yaddi , mama dakapu lokuma weralu gediyak issaraha watila tibba. Weralu gahak lagapata dakke na 🙏🙏🙏🙏
අපිටත් ඒ වගේ අත්දැකීම් රැසක් තියෙනවා.
🙏🙏🙏 sama davi pitai
👍🙏
Sadu sadu saaadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻
අනේ සාදු...
❤🙏
❤😊
Happy New year 🎉 🙏
🙏🙏🙏🙏🙏🙏☸️❤️🙏🙏🙏
කස්ටිය හුගාක් දන්නේ නැති උනාට ශ්‍රී පාදය කියන්නේ ලෝකයේ තියන විශාලතම ගිනි කන්ද.. ගෞතම බුදුන් වහන්සේ පමණක් නොව බුදුන් වහන්සේ ලා සිවු නමකගේ ශ්‍රී පාද වහන්සේ ලා සිරි පා බිමේ තියෙනවා ..ඒක ඇත්තක්.. ගෞතම බුදුන් වහන්සේ ගිරි ශිඛර නැග සමනල කන්දේ ම වම් සිරිපාව තියන්නේ ඒ නිසා.. මෛත්‍රී බුදුන් වහන්සේ ලොව පහල වි ඒ සම්බුද්ධ ශාසනය ඉක්මවු පසු සිරි පා බිමේ සහ මක්කම ඇති සුවිශාල ගිනි කඳු පිපිරිමෙන් පෘථිවිය අවසන් වනු ඇත... කවුරු කොහොම ලෝක විනාශය වෙනවා කිව්වත් මෛත්‍රී බුදුන් ලොව පහල වන තෙක් මේ ලෝකය විනාශ වෙන්නේ නෑ.. මිනිස්සු විනාශ වුවත් නව ජනාවාසය කරනයක් ඇති වී හෝ මෛත්‍රී බුදුන් වහන්සේ ලෝව පහල වනු ඇත..ඒක සත්‍යක්
Happy new year ❤
මම ඉන්නේ සිරීපා රක්ශිතයට මායිම් උනු පුංචි දබදිව පන්සලට කිට්ටු ගමක අපි සිරීපා වනාන්තරයේ ගල් ගුහා වල රැය ගතකරලා තියනවා මේ වීඩියෝ එක කරපු කෙනාට මාව cantek කරගන්න පුලුවන්නම් ලස්සන වීඩියෝ එකක් කරන්න පුළුවන්
SIYALUMA DEANATA SUMANA SAMAN DEAVI PIHITAI !
Obala Nodanna Sihinykin Wath Nositanna Akthra Deyak Tamai Sri Lanka Desapalnye Janapati Warnya Tirtakaya Saha Ohu Eiwath Kirimata Eiwahalwana Karu u Karana Sampadakayada Saman Dewidunmi , Wagakimak Anuwa I Muhunu Potata Uomu Kalee,
සුමන සමන් දෙව්යන්ගෙ කියන්නේ යක්ශ ගෝත්‍රයේ කෙනෙක් නේද
සුමන සමන් දෙව් පිහිටයි ආරක්ෂාවයි 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
Fb post එකක මන් ඔක කියෙව්වා❤
Me kiyana kathwa aththa ape hamuduruwo Erathna pare ahas Lena bawana kara un whanseeta me athdakima muhuna deela tiyenwa
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සහෝදරයා සිව_වටුක_ඝෝර_ආඝෝර යනු යකුන් නොව රාක්‍ෂින්ය(යක්+නාග)
නුමුත් සැගවු සත්‍යයක් ඇත නොපවසම්(දේවාල පෙරේතයො නිසා)❤