දුටුවන් මවිත කරවන මහ වන මැද පිහිටි 'ගමාගල්ගෙට' ගිය ගමන...| වංශ ටීකාව | EP02 | 06.01.2025

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 20 годин тому

    Thanks for your effort.

  • @indrajithherath6292
    @indrajithherath6292 День тому

    ❤❤❤❤

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 День тому

    Great Content, makes one want to watch youtube where everybody trying to make lot of noise about nothing!!The drip ledge and the Brahmi inscriptions show these were well inhabited by our ancestors. We should fight to save our heritage which is increasingly tried to peg to India by opportunistic "Hollow" archeologists(so called).Highly appreciate your great effort!! Thank you.!!

  • @hashilasudaraka9115
    @hashilasudaraka9115 День тому

    රාජ් සෝම 0:44 දේව කියන්නේ මණ්ඩුක භවනෙ හිටපු කටුමාරිස්ට. කපටි මීය

  • @මුතුවරුසා
    @මුතුවරුසා День тому +1

    කිඹුලා දේවී යනු කිඹුල්වත් පුර මහා මායා දේවීයගේ පැත්තක් වෙන්න පුලුවනි කියන්න පුලුවන් මීරිගම

  • @TDS-c2p
    @TDS-c2p День тому

    "වැද්දො " කියන වචනයට වඩා ස්වේදේශික ජනතාව කියන වචනය පාවිච්චි කරනවා නම් ගොඩක් ශිෂ්ඨ සම්පන්නයි නේද?.මොකද ඒ මිනිස්සු තමයි මේ රටේ නියම මුල් උරුමක්කාරයෝ.උතුරු දකුනු ඉන්දියානුවෝ කාලෙන් කාලෙට ඇවිත් ඒ මිනිස්සු සමූල ඝාතනය කරලා අයිතිවාසිකම් නැති කරලා වැද්දො කියලා කැලෑවලට ගාල් කරාට දැන්වත් ශිෂ්ඨ සමාජයක් විදිහට අපි ඒ මිනිස්සුන්ට නිසි අයිතිවාසිකම් දීලා ස්වේදේශික මිනිස්සු හැටියට සලකල එයාලගෙ සංස්කෘතියට ගරු කරන්න පුරුදු උනා නම් සෑහෙන්න වටිනවා.දියුනු රටවල්වල ස්වේදේශික මිනිස්සුන්ට සලකන්නෙ ඒ විදිහට.ඒ අයගේ රටත් අල්ලගෙන අයිතිවාසිකමුත් නැති කරලා අවසානෙ නොදියුනු මිනිස්සු විදිහට කැලෑවලට ගාල් කරාම මේ රටට වරදින එක අමුතුවෙන් අහන්න දෙයක් නෑනෙ ඉතින්.

    • @chathurangamanjula-s7j
      @chathurangamanjula-s7j День тому +1

      අනිවාර්යයෙන් මටත් ඔලුවට ආවෙ ඒකම තමා ❤

    • @dee-nr8kk
      @dee-nr8kk 15 годин тому +1

      ස්⁣වදේශිකයා හා වැද්දා ඔබ පටලවාගෙන ඇති බවයි පේන්නේ. වැද්දා කියන වචනයේ අර්ථයත් දන්නෙ නැති බවයි වැටහෙන්නේ....
      වැද්දන් වැද්දන්ම තමයි. ඊට වෙනත් ශිෂ්ඨ හෝ අශිෂ්ඨ වචනයක් නැත.
      වැද්දා යන වචනය ව්‍යාධ කියන සංස්කෘත වචනයෙන් බිහි වුවක්. එහි අරුත දඩයම්කරුවන් යන්නයි.
      වැද්දන් ගැන හමුවන පැරණිතම ලේඛනය මහාවංසයයි. එහි 7 වන පරිච්ඡේදයේ 68 වාක්‍ය කියවන්න. එහි ඇති වචනයත් වැද්දා.
      ලංකා⁣වේ ස්⁣වදේශික ජන කොටස් විශාල ප්‍රමාණයක් සිටි බවට වාර්තා ඇත.
      යක්ෂ, නාග විතරක් නෙමෙයි පුලින්ද, නිට්ටෑවන් එම ජන වර්ග . ඉතිං වැද්දන් තවත් එක් ජන වර්ගයක් විතරයි.
      වැද්දන් කියන වචනයේ කිසිම අගෞරවයක් නැහැ. අගෞරවය තියෙන්නේ අපි ඔවුන්ට සමාජය තුළ ලබාදෙන පිලිගැමට අදාළ ආකල්ප තුළයි.

    • @AsiriNanayakkara-mq5dw
      @AsiriNanayakkara-mq5dw 14 годин тому

      රටක හා එහි ජන කොටස් පිළිඹඳ අප කිසිවෙකුට හිතළු ( හිතට එන අදහස් ) පල කරන්න සුදුසු නොවේ. අතීත ජන කොටස් පිළිබඳ ෙඑතිහාසික මූලාශ්රවල සඳහන් කරුණු අවධානයට ගැනීම වැදගත්. යක්ෂ නාග දේව රාක්ෂස අාදී විවිධ ජනයා වත්මන් සිංහල ජනතාව සකස්වීමේදී සම්මිශ්රනය වූබව දක්නට තිබෙන එක් කරුණක්. වැදි ජනයා අාදිවාසී ලෙස නාමිකව සඳහන් කලද මෙම භූමියෙහි විසූ මුල් ජනයා ඔවුන්මලෙස අදහස් වන්නේද යන්න අධ්‍යනාත්මකව විමසන්න.

  • @Rise88888
    @Rise88888 19 годин тому

    Raj soma tells a lot of lies.

  • @ayeshlakshitha355
    @ayeshlakshitha355 День тому

    Satha 5 wadak nathe vedeyowak.

  • @nuwanbuddhika3868
    @nuwanbuddhika3868 14 годин тому

    ❤❤❤❤❤❤❤