Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මල්ලි ඔයාගෙ පැහැදිලි කරිිම හොදයි...කිසිිවක් සොයාබලන්න නැතිව තිිරණ ගන්නා අයට වැදගත්...ජයවෙිවා බුදු සරණයි ...❤
බොහෝම ස්තූතියි අයියා ❤
ඔවු මලයා ඇත්තටම ඔයා මම වගේ මැද හිතල මෙහෙ ඉන්න නිස ඔබ කියන්නෙ ඇත්ත අනික රුමේනියාව ගැන බො වැරැදි කියන අපෙ අයත් හරියට නැනෙ ඒවගේම බොහෝ අයට යමි කටිටක් කන්න බැරි අය තමයි අපේ රටේ ගෙදරට වෙලා අමිමා තාත්තා ගෙන් කාල ඔහෙ හිටපු උන් ඔවු මලයා ඔයා හරි අද තාක්ෂණ දියුණ නිසා හොදින් සොයාබලන්න හැකි ය ස්තුතියි මල්ලි
බොහෝම ස්තූතියි අයියා ඔයාගෙ අදහස් වලට 🙏❤🇷🇴
ඔයාගේ කතාව 100% හරි,මෙහේ ඉන්න උන් හොද්‍යි,අපේ උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඕන.ඒත අපේ අය හැමෝම එහෙම නෙවෙයි,,,,අපතයෝත් ඉන්නවා,ඒ ලංකාවේ ජිප්සි ,,,මම දැන් අවු 2 කට කිට්ටුයි.පඩිය ලක්ශ 3,1/2 ගන්නවා.මගේ ආයතනය හොඳයි.මෙහෙට එන උන් කිසිම එක්ස්පීරියස් නැතුව එන්නේ.මෙහේ වැඩක් දුන්අ ෆේල්.එයාලට කොහොමත් සැලකිල්ලක් නෑ.වැඩ දන්නවනම් හෙන පිළිගැනීමක් තියෙන්නේ.බොහෝ මිනිස්සූ මාරම කරුණිකයි.මෙහෙ හොස්පිටල්වල මම නැවතිලා පවා තියෙනවාමේ මල්ලී කියන දේ සම්පූර්ණයෙන් ඇතත.ඔබට ස්තූතියි.
බොහෝම ස්තූතියි අයියා ඔයාගෙ අදහස් වලට. ඔයා කියන දේ ඇත්ත. ❤🙏
වැදගත් වීඩියෝ එකක් අයියේ❤
@@pathumviraj9283 බොහෝම ස්තූතියි මල්ලි ❤🙏
රොමෙනියාව 😆😆😆😆 මැද පෙරදිග වගේ දැන් 😆😆😆 පොල් පටවනව වගේ.ඇත්ත කතාව මෙකයි කවුරු මොනව කිවුවත් ලංකාවේ මිනිස්සුන්ට හොඳ ශෙන්ගන් යුරෝපයේ රටකට යනවා කියන්නෙ හීනයක් එක නිසා තමයි මිනිස්සු මෙ වගේ රටවල් වලට වුනත් ලොකු මුදලක් ඳීල යන්නේ කරන්න දෙයක් නැති නිසා.
Ou mehe dan Dubai SaudiKuwait 😂wage Gu wela thiyenne😂
ඒක ඇත්ත ❤🙏
❤🙏
ඇත්ත කතා කරන වටිනා වීඩීයෝ ඵකක් ගෙනා ඔබට ගොඩාක් ස්තුතියි මේ තමයි රැමේනියාවේ ඇත්ත තත්වය නිහතමානීකම රෑපය තුලින්ම පේනවා ඔබගේ හරීම ලස්සනයි ජයවේවා ඉදිරියටත් මේවගේ වීඩියෝ ගේන්න 🎉
බොහෝම ස්තූතියි ඔයාගේ අදහස් වලට❤🙏
😂😂😂
Wadagath video ekak. Habai kathaawa ahan inna gaman man baluwe eyaa dihaa 😊😊. E adumata eyaa maara hadai anee.. 🙃
බොහෝම ස්තූතියි 🙏❤❤
මං කමෙන්ටස් ගොඩක් කියෙව්වා. බොහෝ දෙනා කියන්නේ ලංකාවේ හරි හොද බබාලා ඉන්නේ .ඇවිත් කරන ජඩවැඩ ගෙදර අයට කියන්නේ නැනේ. සමහරු කරපු වැඩ නිසා මෙහේ ට එන්න ඉන්න අයට උන අසාධාරණය දන්නෙ නැතුව ඇති.ඇවිත් සතියෙන් දෙකෙන් ඉතාලි පැනලා ඒ කමපනි වලට එන්න හිටපු කි්දෙනෙකුගෙ වර්ක්පර්මිට් කැන්සල් උනා, එතකොට ඒ අහිංසක යිනගේ සල්ලි වලට ඒජන්සි කාරයෝ කලදේවල් කිසි දෙයක් එලියට එන්නෑ. රට හොද හෝ නරක වේවා ආපු තැනට ගරු කරලා අවුරුද්දක් වැඩ කරලා ඉන්නවා මිසක් පනින අදහසින් ඇවිත් තවත් අහිංසකයින්ගේ හි්න කන්න එපා. මං මේ ටික කි්වේ වි්ඩියො එකේ වැරැදි කියලා නිකන් රජවෙන්න හදපු අයට. කව්රු මො නා කිවත් ඇත්ත කතා කරන්න මල්ලි .ජයවේවා .බුදු සරණයි .❤❤
බොහෝම ස්තූතියි අයියා ඔයාගෙ අදහස් වලට ❤🙏
මාත් දැන් අවුරුදු 3 ක් ඉවරයි. රොමේනියන් ජාතිකයෝ කිව්වට ඒ වගේ දෙයක් කලොත් කරන්නේ සුලුතරයක් අඩු කුලයේ අය විතරයි (ජිප්සි).. බහුතරයක් රොමේනියා ජාතිකයෝ ගොඩක් හොදයි. අපේ සමහර අයට වඩා රොමේනියා මිනිස්සු ගොඩක් හොදයි.
බොහෝම ස්තූතියි ඔබේ අදහස් වලට සහෝදරයා ❤🙏
අනේ බං වරෙල්ලා අහා හා ඉන්න එපා වරෙල්ලා මේ රට හොඳයි. මේ රට හොඳයි කීයක් හරි ඉතිරි කරන්න පුළුවන් ගේමක් ගහන්න පුළුවන් කාලයක් හිටියොත් හරි විදියට වෙන හොඳ රටකට ජොබ් එකකට යන්නත් පුළුවන්
ඇත්ත ❤🙏
වැඩ නම් ටිකක් වැඩි...හැබැයි ගේමක් ගහන්න පුළුවන්..කන්නයි ඉන්නයි බස් කාඩ් ඔක්කොම දෙනවා,... තමන්ගේ අතේ තමයි ගේම තියෙන්නේ....
@@chinthakatharanga408 අනිවාර්යයෙන් ❤
Aiye compani eka gana,wisthara hoyanda puluwan khomada puluwanam website eka mokakada kiyala ewanda puluwanda
www.listafirme.ro balanna. Thawa ewa thiyenawa
Mamath rumenia inne,matath qva vidihata salary,over time,accomadation facilities,transport,vacation air ticket, vacation money mukuth nea..mama kalin qatar hitiya..qatar godak hodai...hoyala balala enna..
🥲❤🙏
එක එක්කෙනාට මේ රට එක එක විදියයි ලැබෙන රැකියාව සහ ස්ථානය අනුව මේක තීරනය වෙන්නෙ මම දන්න තරමින් හොදටම හොද අය ඉන්නවා හොද තැන් සහ හොද රැකියා මෙහෙ තියෙනවා
ඔව් ඒක ඇත්ත ❤🙏
Good vedio 👍👍👍👍
බොහෝම ස්තූතියි ❤🙏
හැම රට කම ඔයවගේ ඉන්නවා අනිත් අයගේ හිත කඩන මගේ ළ්මයි ඉන්නෙත් රුමේනියාවේ,හැබැයි ඔය කියන ප්‍රශ්න නෑ අපේ මිනිසුන් නිසයි හැම හැම ප්‍රශ්නයක් ම වෙන්නෙ ඊට පස්සෙ රුමේනියාවට බනිනව වසර 3 පුරා එයාලා ඉතාම සුව පහසු ජීවිතයක් ගත කරන්නෙ
මාත් දැන් අවුරුදු 3 ක් ඉවරයි. රොමේනියන් ජාතිකයෝ කිව්වට ඒ වගේ දෙයක් කලොත් කරන්නේ සුලුතරයක් අඩු කුලයේ අය විතරයි (ජිප්සි).. බහුතරයක් රොමේනියා ජාතිකයෝ ගොඩක් හොදයි
@@rashaneanuradha9019ඔයා මොන කුලයෙද 😂
Awillama balanna asa hitheiKalani higanno
@@sampathhettiarachchi9909 ඒජන්සිය මොකක්ද?
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට 🙏❤
Mage husband uth godak duk vidinawa... hariyata salary ekawath labenne naha... seethale inne... eth allagena innawa... dawasaka api goda yai ❤
Koi ratath diunuwenakan prashna thiyenawa...issara south Korea wala unath weda aran padi nodena than one tharam thibuna...nodiunu kale koreawata wada dan romaniawa hondai... theruwan saranai!
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏
යන්න බැරි උනාම දුකට ඔය වගේ ඒවා කියනවා ,😊
රොමෙනියාවේ උන් හොඳයි අපේ එවුන් ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන😁
අනිවාර්යයෙන් ❤🙏
@@hasavlog😂
Hasa ayathanayaka warshika adayama hoyanne kohomada
Google search karanna company details thiyenawa 🙏❤
Shirt eka paaara hasa ❤👌
බොහෝම ස්තූතියි ❤
රුමේනියාවෙ මාෆියා එක ගැන (පාතාලය) වීඩියෝ එකක් කරන්න. උන්ගෙන් කරදරයිද?
😮😮😮😮😮 අපොයි . ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක කතා කරන්නම්
Dollar 500 jobs walata gihilla wadak nay akata lankaway ma inna aka hondai
ලංකාවේ ඒකවත් නෑනෙ. කන්නත් දීල, ඉන්නත් දීල, සමන්‍ය හරි හොඳ වැටුපක් ලැබෙනවානෙ ❤🙏
මීට අවුරුදු 700 විතර කලින් ඉන්දියාවෙන් ගිය පිරිසක් ඉන්නවා රොම් නමින් ඔවුන් යුරෝපයේ සෑම රටකම විසිරි සිටිනවා ,ඔවුන්ගෙන් සුලු පිරිසක් පමණයි රැකියා කරන්නේ,අන්අය ඇකෝඩියන් වාදනය කර මුදල් සොයාගැනීම ,හිඟාකෑම,පික්පොකැට් ගැසීම සහ හොරකම තමයි ජීවනෝපාය,
@vithnagenihal5106 බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏
Very good❤
Lankaweth ennawa 68 lakshayak gipsisla
😁😁😁😁
Mn enawa aniwruen.issrht ynn briwei rumeniya wata..issrhta rata hoda wevi
Oyt wp eka awada
Ikmanin enna labena kiyala prarthana karanawa 🙏❤
🙏❤
ඇත්ත මල්ලි මගේ මහත්තයා දැන් ඇවිල්ලා මාස5ය තාම හරියටම පඩියක් නෑ එජනසියෙන් කිවේ රටට බැහපු දවසෙ ඉදලා පඩි කියලා වුන් කියන්නේ බොරු මල්ලි මගෙ මහත්තයාට වෙන ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද
Mehe kalin hodai Nepal , Bangladesh,India,okkoma awilla Mehe dhan guu wela thiyenneKauruth ganan ganne na
ඒජන්සිය මොකක්ද?
වෙන ජොබ් එකක් මාරු වෙන්න පුලුවන් . නමුත් අවුරුද්දක් වත් පළවෙනි තැන ඉන්න වෙනවා. රිලීස් ලෙටර් එක ගන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ .එයාට මට මැසේජ් එකක් දාන්න කියල කියන්න. +40725126562
HASA bro army uniform?
ආසම එකක්. ❤🙏
godak aya katha karala france enna ahanawa.epa kiwwahama terum ganne ne hithanne api enawata kamathi ne kiyala ..
@@MuthuUththara 🙏
👍
Godak watina vedio ekak aiye thanks
බොහෝම ස්තූතියි මල්ලි ❤🙏
Romeniyan karayo hodai ape kalakanni thama unta kelam kiyala ape unta kelavanne
ඔව් එහෙම අයත් ඉන්නවා ❤🙏
100% hari hasa kathawa
ඇත්ත රැමෙිනියා වලට ගියාට වැඩක් නැ පඩිය අඩුයි
බොහෝම ස්තූතියි අදහස් වලට ❤🙏
Oya kiyana aka hari mamath dan aurudu 4 ewaray
බොහෝම ස්තූතියි අදහස් දැක්වීමට 🙏❤ PR එකත් හදාගන්න 5 ඉවර වුනාම
මේ වගේ views හිගන්නොත් ඉන්නවා ...ගොඩාක්
බොහෝම ස්තූතියි ඔයාගේ අදහසට ❤🙏
මල්ලි මත් රුමේනියාවට එන්න ඉන්නෙ ඔව බොරු කතා මල්ලි රුමේනියානු රටට හොඳ රටක් මගේ යලුඔ ගොඩක් ඉන්නව
Awillama balanna hoda thanak ahu unoth hodai Nattan abasaranaiJesupihitai oyata😂
බොහෝම ස්තූතියි 🙏❤
Awama balanna boruda kiyala
Den 18 lacks gnnawa mehen oheta enna 🥲
ඔව් දැන්නම් අසාධාරණ ගනන් . අපි එනකොට ලක්ෂ 2යි 🥲
රුමේනියා හොදයි. ඒත් සමහර තැන් වල හරියට පඩි ගෙවන්නෙ නෑ.
ඔව් එහෙම ප්‍රශ්න තියෙනවා ❤🙏
Me weda karana aya enne Lankawe, ekkenekta dennek ta waradinawa ati.
❤
බොහෝම ස්තූතියි 🙏
Meke attak thiyanawaMehe gewal kuliya gewannama ekek wadata yanna ooniGani hari miniha hariAmu kattak mun kannne Awilla payak obor market eke idapalla balagattahaki wade😂
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට සහෝදරයා 🙏❤
මං කාලෙකට කලින් රුමේනියානු සම්භවයක් තියෙන මෝල්ටා ජාතිකයෙක් එක්ක ගියා. එයත් පුදුම වුනා ලංකාවෙන් ගොඩක් අය එහේ රැකියාවට යනව කිව්වම, එයත් කිව්වෙ රුමේනියානු අයත් යුරෝපෙ වෙන රටවල් වල රැකියා වලට යනවලු
❤🙏🇷🇴
Good explain aiya
Eerisiya karanne ai? Rumanianuwan higa kawat wadak na.
හොරු කොයි රටෙත් ඉන්නව ලංකාවෙ ඔයිට වඩා හොරු ඉන්නෝ..
ඇත්ත🙏❤
ලංකාවේ උන් ගිහිල්ලා කරන්නෙත් හොරකම් බැංකු වලින් ලොන් අරන් වෙන රටවල් වලට පනිනවා වෙන එකෙක්ට යන්නත් නැ
ඔව්. ඒකනම් ලොකු අවුලක් තමා . ඒකෙන් වෙන්නේ ඇත්තටම ඕන කෙනෙකුටවත් ගන්න ලැබෙන්නේ නෑ. 🙏❤
Ou godak banks walin naya deema nathara karala ape aya naya aran yanna gihin phone gewanna aran yanna gihin mehe minissu naraka ne
@@ramaniabewardhana3130 ow ehema karanawa ape jara minissu 🥲
ගොඩ යන්න ඕනෙනම් කට්ටක් කන්න ඕනෙ. කවුරු කොහොම මොන කතා කීවත් තමන්ගෙ අතේ ගේම තියෙන්නෙ
@@darshanalakmal4733 අනිවාර්යයෙන් ❤🙏
අඩු පඩ් යට වැඩ කෙලියට
එහෙම තැනුත් තියෙනවා 🥲❤🙏
Attha kathwa.
පිටකොටුවට වඩා දාස්ගුනයක් හොඳයි. ඔය ජිප්සි කියන අය තමයි ප්‍රශ්නෙ.රොමේනියානුවන් ඉතාම හොඳයි.
@@DhammikaPriyanath-r5v ❤🙏🇷🇴
ඔහොම කියන ලංකාවෙ උන් හැබැයි ඔක්කොම ඔහෙ අවුරුදු ගනන් ඉන්නවනෙ
ඒකනේ 😁😁😁😁
සරලව කිව්වොත් Language එක බැරි නම් ඉතින් බඩුම තමයි
Tankiu bro ❤
ඇමරිකාවට ගියත් ඔයවගේ මිනිස්සු ඉන්නවා
සිගාන්ලා තමයි එහෙම කරන්නේ හැමෝම එහෙම නැහැ
ඔව් 🙏❤
ලංකාවේ ඉන්නෙත් හොරුනෙ
🙏 ❤ ඇත්ත
බොරු
❤❤
බොහෝම ස්තූතියි අයියා ❤🙏
මල්ලි ඔයාගෙ පැහැදිලි කරිිම හොදයි...කිසිිවක් සොයාබලන්න නැතිව තිිරණ ගන්නා අයට වැදගත්...ජයවෙිවා බුදු සරණයි ...❤
බොහෝම ස්තූතියි අයියා ❤
ඔවු මලයා ඇත්තටම ඔයා මම වගේ මැද හිතල මෙහෙ ඉන්න නිස ඔබ කියන්නෙ ඇත්ත අනික රුමේනියාව ගැන බො වැරැදි කියන අපෙ අයත් හරියට නැනෙ ඒවගේම බොහෝ අයට යමි කටිටක් කන්න බැරි අය තමයි අපේ රටේ ගෙදරට වෙලා අමිමා තාත්තා ගෙන් කාල ඔහෙ හිටපු උන් ඔවු මලයා ඔයා හරි අද තාක්ෂණ දියුණ නිසා හොදින් සොයාබලන්න හැකි ය ස්තුතියි මල්ලි
බොහෝම ස්තූතියි අයියා ඔයාගෙ අදහස් වලට 🙏❤🇷🇴
ඔයාගේ කතාව 100% හරි,මෙහේ ඉන්න උන් හොද්‍යි,අපේ උන්ගෙන් තමා පරිස්සම් වෙන්න ඕන.ඒත අපේ අය හැමෝම එහෙම නෙවෙයි,,,,අපතයෝත් ඉන්නවා,ඒ ලංකාවේ ජිප්සි ,,,මම දැන් අවු 2 කට කිට්ටුයි.පඩිය ලක්ශ 3,1/2 ගන්නවා.මගේ ආයතනය හොඳයි.මෙහෙට එන උන් කිසිම එක්ස්පීරියස් නැතුව එන්නේ.මෙහේ වැඩක් දුන්අ ෆේල්.එයාලට කොහොමත් සැලකිල්ලක් නෑ.වැඩ දන්නවනම් හෙන පිළිගැනීමක් තියෙන්නේ.බොහෝ මිනිස්සූ මාරම කරුණිකයි.මෙහෙ හොස්පිටල්වල මම නැවතිලා පවා තියෙනවා
මේ මල්ලී කියන දේ සම්පූර්ණයෙන් ඇතත.ඔබට ස්තූතියි.
බොහෝම ස්තූතියි අයියා ඔයාගෙ අදහස් වලට. ඔයා කියන දේ ඇත්ත. ❤🙏
වැදගත් වීඩියෝ එකක් අයියේ❤
@@pathumviraj9283 බොහෝම ස්තූතියි මල්ලි ❤🙏
රොමෙනියාව 😆😆😆😆 මැද පෙරදිග වගේ දැන් 😆😆😆 පොල් පටවනව වගේ.ඇත්ත කතාව මෙකයි කවුරු මොනව කිවුවත් ලංකාවේ මිනිස්සුන්ට හොඳ ශෙන්ගන් යුරෝපයේ රටකට යනවා කියන්නෙ හීනයක් එක නිසා තමයි මිනිස්සු මෙ වගේ රටවල් වලට වුනත් ලොකු මුදලක් ඳීල යන්නේ කරන්න දෙයක් නැති නිසා.
Ou mehe dan Dubai Saudi
Kuwait 😂wage
Gu wela thiyenne😂
ඒක ඇත්ත ❤🙏
❤🙏
ඇත්ත කතා කරන වටිනා වීඩීයෝ ඵකක් ගෙනා ඔබට ගොඩාක් ස්තුතියි මේ තමයි රැමේනියාවේ ඇත්ත තත්වය නිහතමානීකම රෑපය තුලින්ම පේනවා ඔබගේ හරීම ලස්සනයි ජයවේවා ඉදිරියටත් මේවගේ වීඩියෝ ගේන්න 🎉
බොහෝම ස්තූතියි ඔයාගේ අදහස් වලට❤🙏
😂😂😂
Wadagath video ekak. Habai kathaawa ahan inna gaman man baluwe eyaa dihaa 😊😊. E adumata eyaa maara hadai anee.. 🙃
බොහෝම ස්තූතියි 🙏❤❤
මං කමෙන්ටස් ගොඩක් කියෙව්වා. බොහෝ දෙනා කියන්නේ ලංකාවේ හරි හොද බබාලා ඉන්නේ .ඇවිත් කරන ජඩවැඩ ගෙදර අයට කියන්නේ නැනේ. සමහරු කරපු වැඩ නිසා මෙහේ ට එන්න ඉන්න අයට උන අසාධාරණය දන්නෙ නැතුව ඇති.
ඇවිත් සතියෙන් දෙකෙන් ඉතාලි පැනලා ඒ කමපනි වලට එන්න හිටපු කි්දෙනෙකුගෙ වර්ක්පර්මිට් කැන්සල් උනා, එතකොට ඒ අහිංසක යිනගේ සල්ලි වලට ඒජන්සි කාරයෝ කලදේවල් කිසි දෙයක් එලියට එන්නෑ.
රට හොද හෝ නරක වේවා ආපු තැනට ගරු කරලා අවුරුද්දක් වැඩ කරලා ඉන්නවා මිසක් පනින අදහසින් ඇවිත් තවත් අහිංසකයින්ගේ හි්න කන්න එපා. මං මේ ටික කි්වේ වි්ඩියො එකේ වැරැදි කියලා නිකන් රජවෙන්න හදපු අයට.
කව්රු මො නා කිවත් ඇත්ත කතා කරන්න මල්ලි .ජයවේවා .බුදු සරණයි .❤❤
බොහෝම ස්තූතියි අයියා ඔයාගෙ අදහස් වලට ❤🙏
මාත් දැන් අවුරුදු 3 ක් ඉවරයි. රොමේනියන් ජාතිකයෝ කිව්වට ඒ වගේ දෙයක් කලොත් කරන්නේ සුලුතරයක් අඩු කුලයේ අය විතරයි (ජිප්සි).. බහුතරයක් රොමේනියා ජාතිකයෝ ගොඩක් හොදයි. අපේ සමහර අයට වඩා රොමේනියා මිනිස්සු ගොඩක් හොදයි.
බොහෝම ස්තූතියි ඔබේ අදහස් වලට සහෝදරයා ❤🙏
අනේ බං වරෙල්ලා අහා හා ඉන්න එපා වරෙල්ලා මේ රට හොඳයි. මේ රට හොඳයි කීයක් හරි ඉතිරි කරන්න පුළුවන් ගේමක් ගහන්න පුළුවන් කාලයක් හිටියොත් හරි විදියට වෙන හොඳ රටකට ජොබ් එකකට යන්නත් පුළුවන්
ඇත්ත ❤🙏
වැඩ නම් ටිකක් වැඩි...හැබැයි ගේමක් ගහන්න පුළුවන්..කන්නයි ඉන්නයි බස් කාඩ් ඔක්කොම දෙනවා,... තමන්ගේ අතේ තමයි ගේම තියෙන්නේ....
@@chinthakatharanga408 අනිවාර්යයෙන් ❤
Aiye compani eka gana,wisthara hoyanda puluwan khomada puluwanam website eka mokakada kiyala ewanda puluwanda
www.listafirme.ro balanna. Thawa ewa thiyenawa
Mamath rumenia inne,matath qva vidihata salary,over time,accomadation facilities,transport,vacation air ticket, vacation money mukuth nea..mama kalin qatar hitiya..qatar godak hodai...hoyala balala enna..
🥲❤🙏
එක එක්කෙනාට මේ රට එක එක විදියයි ලැබෙන රැකියාව සහ ස්ථානය අනුව මේක තීරනය වෙන්නෙ මම දන්න තරමින් හොදටම හොද අය ඉන්නවා හොද තැන් සහ හොද රැකියා මෙහෙ තියෙනවා
ඔව් ඒක ඇත්ත ❤🙏
Good vedio 👍👍👍👍
බොහෝම ස්තූතියි ❤🙏
හැම රට කම ඔයවගේ ඉන්නවා අනිත් අයගේ හිත කඩන මගේ ළ්මයි ඉන්නෙත් රුමේනියාවේ,හැබැයි ඔය කියන ප්‍රශ්න නෑ අපේ මිනිසුන් නිසයි හැම හැම ප්‍රශ්නයක් ම වෙන්නෙ ඊට පස්සෙ රුමේනියාවට බනිනව වසර 3 පුරා එයාලා ඉතාම සුව පහසු ජීවිතයක් ගත කරන්නෙ
මාත් දැන් අවුරුදු 3 ක් ඉවරයි. රොමේනියන් ජාතිකයෝ කිව්වට ඒ වගේ දෙයක් කලොත් කරන්නේ සුලුතරයක් අඩු කුලයේ අය විතරයි (ජිප්සි).. බහුතරයක් රොමේනියා ජාතිකයෝ ගොඩක් හොදයි
@@rashaneanuradha9019ඔයා මොන කුලයෙද 😂
Awillama balanna asa hithei
Kalani higanno
@@sampathhettiarachchi9909 ඒජන්සිය මොකක්ද?
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට 🙏❤
Mage husband uth godak duk vidinawa... hariyata salary ekawath labenne naha... seethale inne... eth allagena innawa... dawasaka api goda yai ❤
Koi ratath diunuwenakan prashna thiyenawa...issara south Korea wala unath weda aran padi nodena than one tharam thibuna...nodiunu kale koreawata wada dan romaniawa hondai... theruwan saranai!
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏
යන්න බැරි උනාම දුකට ඔය වගේ ඒවා කියනවා ,😊
❤🙏
රොමෙනියාවේ උන් හොඳයි අපේ එවුන් ගෙන් ප්‍රවේශම් වෙන්න ඕන😁
අනිවාර්යයෙන් ❤🙏
@@hasavlog😂
Hasa ayathanayaka warshika adayama hoyanne kohomada
Google search karanna company details thiyenawa 🙏❤
Shirt eka paaara hasa ❤👌
බොහෝම ස්තූතියි ❤
රුමේනියාවෙ මාෆියා එක ගැන (පාතාලය) වීඩියෝ එකක් කරන්න. උන්ගෙන් කරදරයිද?
😮😮😮😮😮 අපොයි . ඉස්සරහට ඒ ගැන වීඩියෝ එකක කතා කරන්නම්
Dollar 500 jobs walata gihilla wadak nay akata lankaway ma inna aka hondai
ලංකාවේ ඒකවත් නෑනෙ. කන්නත් දීල, ඉන්නත් දීල, සමන්‍ය හරි හොඳ වැටුපක් ලැබෙනවානෙ ❤🙏
මීට අවුරුදු 700 විතර කලින් ඉන්දියාවෙන් ගිය පිරිසක් ඉන්නවා රොම් නමින් ඔවුන් යුරෝපයේ සෑම රටකම විසිරි සිටිනවා ,ඔවුන්ගෙන් සුලු පිරිසක් පමණයි රැකියා කරන්නේ,අන්අය ඇකෝඩියන් වාදනය කර මුදල් සොයාගැනීම ,හිඟාකෑම,පික්පොකැට් ගැසීම සහ හොරකම තමයි ජීවනෝපාය,
@vithnagenihal5106 බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏
Very good❤
බොහෝම ස්තූතියි ❤🙏
Lankaweth ennawa 68 lakshayak gipsisla
😁😁😁😁
Mn enawa aniwruen.issrht ynn briwei rumeniya wata..issrhta rata hoda wevi
Oyt wp eka awada
Ikmanin enna labena kiyala prarthana karanawa 🙏❤
🙏❤
ඇත්ත මල්ලි මගේ මහත්තයා දැන් ඇවිල්ලා මාස5ය තාම හරියටම පඩියක් නෑ එජනසියෙන් කිවේ රටට බැහපු දවසෙ ඉදලා පඩි කියලා වුන් කියන්නේ බොරු මල්ලි මගෙ මහත්තයාට වෙන ජොබ් එකක් හොයලා දෙන්න පුලුවන්ද
Mehe kalin hodai
Nepal , Bangladesh,India,okkoma awilla
Mehe dhan guu wela thiyenne
Kauruth ganan ganne na
ඒජන්සිය මොකක්ද?
වෙන ජොබ් එකක් මාරු වෙන්න පුලුවන් . නමුත් අවුරුද්දක් වත් පළවෙනි තැන ඉන්න වෙනවා. රිලීස් ලෙටර් එක ගන්න පුලුවන් නම් ප්‍රශ්නයක් නෑ .එයාට මට මැසේජ් එකක් දාන්න කියල කියන්න. +40725126562
🙏❤
🙏❤
HASA bro army uniform?
ආසම එකක්. ❤🙏
godak aya katha karala france enna ahanawa.epa kiwwahama terum ganne ne hithanne api enawata kamathi ne kiyala ..
@@MuthuUththara 🙏
👍
❤🙏
Godak watina vedio ekak aiye thanks
බොහෝම ස්තූතියි මල්ලි ❤🙏
Romeniyan karayo hodai ape kalakanni thama unta kelam kiyala ape unta kelavanne
ඔව් එහෙම අයත් ඉන්නවා ❤🙏
100% hari hasa kathawa
බොහෝම ස්තූතියි ❤🙏
ඇත්ත රැමෙිනියා වලට ගියාට වැඩක් නැ පඩිය අඩුයි
බොහෝම ස්තූතියි අදහස් වලට ❤🙏
Oya kiyana aka hari mamath dan aurudu 4 ewaray
බොහෝම ස්තූතියි අදහස් දැක්වීමට 🙏❤ PR එකත් හදාගන්න 5 ඉවර වුනාම
මේ වගේ views හිගන්නොත් ඉන්නවා ...ගොඩාක්
බොහෝම ස්තූතියි ඔයාගේ අදහසට ❤🙏
මල්ලි මත් රුමේනියාවට එන්න ඉන්නෙ ඔව බොරු කතා මල්ලි රුමේනියානු රටට හොඳ රටක් මගේ යලුඔ ගොඩක් ඉන්නව
Awillama balanna hoda thanak ahu unoth hodai
Nattan abasaranai
Jesupihitai oyata😂
බොහෝම ස්තූතියි 🙏❤
🙏❤
Awama balanna boruda kiyala
Den 18 lacks gnnawa mehen oheta enna 🥲
ඔව් දැන්නම් අසාධාරණ ගනන් . අපි එනකොට ලක්ෂ 2යි 🥲
රුමේනියා හොදයි. ඒත් සමහර තැන් වල හරියට පඩි ගෙවන්නෙ නෑ.
ඔව් එහෙම ප්‍රශ්න තියෙනවා ❤🙏
Me weda karana aya enne Lankawe, ekkenekta dennek ta waradinawa ati.
බොහෝම ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට ❤🙏
❤
බොහෝම ස්තූතියි 🙏
Meke attak thiyanawa
Mehe gewal kuliya gewannama ekek wadata yanna ooni
Gani hari miniha hari
Amu kattak mun kannne
Awilla payak obor market eke idapalla balagattahaki wade😂