දවසට සීයක් විතර මිනිස්සු මැරෙනවා? ජුලි 9 මර්දනයට ආණ්ඩුවේ ප්ලෑනක්?

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 267

  • @anomamaggonage761
    @anomamaggonage761 2 роки тому +16

    ඕවා කියවල මිනිස්සුන්ව බයකලාට වෙන සෙතක් නැහැ. කෙනෙක් මැරෙන්නේ තමන්ගේ වෙලාව ආවහම. දැන් ඔය කාටත් පෙනෙන නිසා මිනිස්සු මැරෙනවා දකිනවා. රටේ මේ තත්වය ඇති නොවුනානම් මැරෙන අය ප්‍රසිද්ධ වෙන්නේ නෑ. කොරෝනා නිසා ලෝකේ මිලියන් ගානක් මැරුණා. ලංකාවේ 16 දාහක් හෝ වැඩියෙන් මරණයට පත්වුණා. ඒවා කාටවත් වලක්වන්න බැහැ.
    ලෝකෙම බියවැද්දූ ත්‍රස්ත සංවිධානයක් පැරදවූ ගෝඨාභය සහ හමුදාව රටේ මේ අරගලකරුවන්ට බයේ කියන කතාව විහිළු කතාවක්. එයාල එකතුවී රටේ වෙනසක් කරන්න යන බව හැඟෙනවා. එය රටට යහපතක් වෙනවා සිකුරුයි. ගෝඨාභය ඇතුළු හමුදා පිරිස සිංහල බෞද්ධ නායකයෝ. තමන් ඉපදුන රට විනාශයට ඇදදාළ ඔවුනුත් ජීවිත විනාශ කරගනීවියයි හිතනවාද. එච්චර ඕලමොට්ටලයෝ නොවෙන එක ගැන වචන දෙකක් නැහැ. නිකන් විහින් මැරෙන්නේ නැතුව සාමකාමීව ඉන්න ජනතාව දැනුවත් කරන්න. රට ගොඩගන්න අවංකවම ඔච්චරම ඕනේ නම්.

    • @pradeepjayasundara4741
      @pradeepjayasundara4741 2 роки тому +46

      රට ගොඩගන්න ඕනනං කියන්නෙ ඇයි රට ගොඩගන්න ඕන නැද්ද. කොහෙද ගෑනියෙ මෙච්චර කාලයක් රාජපක්ෂලට හදාගන්න බැරිවෙච්චි රට ඉදිරියෙදි හදන්නේ. කාලකණ්නි ගොන් ගෑනු

    • @DammikaW48474
      @DammikaW48474 2 роки тому +32

      මේ තරම්ම දෙයක් මේ රටට වෙලා කියල ඇස් පනා පිට පෙනෙද්දිත්..අද ටත් මානසිකව වහල් ද ඔබ මග්ගොනගේ නෝනා?
      ඔබ වැනි අයට කරුණු පැහැදිලි කරන්න මගෙ කාලෙ කන්නෙ නෑ මම.
      හත් වසරක් බලු වලිගෙ උණ පුරුකෙ දැම්මත් ඒකෙ ඇදය ඇරල බලු වලිගෙ කෙලින් කරන්න බෑ කියල කියනවනෙ. උපන් ගෙයි ජාතිවාදී උද්දච්ඡ ගති, නිදන්ගත වහල් මානසිකත්වය වැනි මුග්ධ ගති ත් ඒවගෙ තමයි. සනීප කරන්නම බෑ!
      කෙනෙකුට සල්ලි දුන්නත්, ලේ දුන්නත් *මොලේ* දෙන්න බෑ කියල කියනවනෙ!

    • @sooriya1360
      @sooriya1360 2 роки тому

      තෝත් මැරිය

    • @thanushkamanju
      @thanushkamanju 2 роки тому +24

      මෙච්චර විනාශයක් රටට කරලා තියෙනවා උබට පේන්නෙ නැද්ද යකො , උබලටත් හෙන ගහපන් තොපි රාජපක්ෂලා එක්කම මකබෑවිල පලයව් යන්න

    • @malshafernando371
      @malshafernando371 2 роки тому +17

      Puka dena oyala wage unta nam goda yanna puluwan kiyala therenawa me kathaawen.....thuu nodakin sakkili ganu, aagamai, jaathiyai adagena jaathiwaade awusanna thawamath try karanawa.aagamai jaathiyai gahaganin othala puke... Uba nam sure ekatama Rajapakku wate gihin condom use nokarapu welaawaka haduna awajaathaka case 1k.

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 роки тому +25

    හරියට සංවිධානය කරලා හැකි හැම කෙනෙක්ම පැමිණිලා අරගලය කර්මු. සියලු දෙනාට බුදුසරණයි !
    ජන අරගලයට ජයවේවා !
    මාතෘභූමියට ජයවේවා !

  • @upalisriyananda9626
    @upalisriyananda9626 2 роки тому +36

    තරිඳු ,පැතුම්
    ඔබලාට අපගේ ප්‍රනාමය

  • @inokajayalath9464
    @inokajayalath9464 2 роки тому +11

    තරිඳු පුතාලා දෙන්නටම ගොඩාක් ස්තුතියි මේ කරනා මෙහෙවරට. පරිස්සමින් . බුදු සරණයි

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 роки тому +39

    09 වෙනිදාට හැමෝම කොළඹට එකතු වෙලා පිස්සාව ගෙදර යවමු. අරගලයට ජයවේවා ❤️

  • @sirilalranjith5857
    @sirilalranjith5857 2 роки тому +26

    ආරක්ෂක අංශ මිනිසුන්ගේ පැත්තේ හිටගත යුතුමයි අවු.30 ක යුද්ධය දිනුවට වඩා ප්‍රභාකරන්ට වට්ටන්න බැරිඋන රට අවු.2 කින් වට්ටපු පරබල්ලන්ව එලවන්න එක්විය යුතුමයි

    • @kokilageeth3633
      @kokilageeth3633 2 роки тому

      අනිවාර්යයෙන් ම..
      මෙයාලා යුද්දේ දිනපු වෙලේ ඉදලා ම කලේ ඒකට මුවාවෙලා හොරාකාපු එක.. මැරුණු දෙමළ මිනිස්සුන්ගේ ඇඟේ තිබුන රත්‍රං ටිකේ ඉදලා ම කොල්ලකෑවා..
      ඒ කාලේ යුධ වියදම් කියලා රටට දැනුණු බර ඉන් පස්සේ අඩු නොවුනේ මුං ඊට පස්සේ කරපු දූෂණ වංචා කරපු නිසා..

  • @fireheart5004
    @fireheart5004 2 роки тому +21

    මැන්ටල් නන්දෙ ජානාදිපති වෙන්ඩ ඉල්ලන කොට මමත් ඇතුළු සැහෙන පිරිසක් කිව්වා එලවන්ඩ අනිවාර්යයෙන් ගඩාපි ස්ටයිල් කැම්පෙන් එකකින් තමයි එලවන්ඩ වෙන්නේ එක නිකන් වෙන්නේ නෑ සෑහෙන මිනිස් ජීවිත සෑහෙන ගානක් බිලි පුජාවක් කරන්ඩ වෙනවා හැබැයි එහෙම නොකර අවිහින්සාවාදීව අරගලයක් කරන්ඩ ලන්කාවෙ හැම මනුස්සයෙක්ම පාරට බැහැලා රාජපක්ෂලා එලවන්ඩ දැන්වත් පාරට වරෙල්ලා .

  • @rahumathulameena7141
    @rahumathulameena7141 2 роки тому +14

    අරගලයට ජයවේවා ජනතාවට ජයවේවා Gotta Go Home Congratulations කොල්ලෝනි

  • @Buddothpada1999
    @Buddothpada1999 2 роки тому +15

    හමුදාවට , පොලිසිය ට මේ රටේ තත්වය තේරුම් ගන්න තරම්වත් ඕනකමක් නැති බව පැහැදිලි යි.

  • @r.s.g.5106
    @r.s.g.5106 2 роки тому +20

    අරගලයට ජයවේවා 🙏

  • @thusharagunasena5588
    @thusharagunasena5588 2 роки тому +11

    THARIDU YOU BOTH ARE REALLY BRAVE. Thanks. God bless you.

  • @nuwanandra5153
    @nuwanandra5153 2 роки тому +24

    කුමන තත්වයක් ඇති වුනත් 8ට පාස් නුගත් civilize නොවූ ආරක්ෂක අංශ සමග ගැටුම් ඇතිකර ගැනීම පාලකන්ට වාසි දායක නිසා ජනතාව ආරක්ෂක අංශ සමග ගැටුම් ඇතිකරගැනීම වැලක්වීමට ජනතාවට උපදෙස් දීම වැදගත් නේද. මොකද මේ විවස්තා වලින් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වීමක් නොපෙනෙන නිසා ඉවසිමෙන් අලුත් පාර්ලිමේන්තුවක් ඇතිකර නීති, විවස්තව ජනතා වාදී ලෙස වෙනස් කිරීම වඩා හොදයි මට හිතෙන විදියට...

    • @hasithajayawardena3553
      @hasithajayawardena3553 2 роки тому +4

      මේ වෙලාව මිනිහෙක්ගෙ ඉවසීමේ සීමාව ගැන ප්‍රශ්නයක්

  • @BSTEFAN
    @BSTEFAN 2 роки тому +15

    මේ කියන විදියට මර්දනය මෙහෙයවන්න එපා ත්‍රිවිධ හමුදා සෙබලුනේ. මේ අරගලයට සහයෝගය දෙන්න ..මේ අපේ රටේ ආදරණීය සහෝදර ජනතාව ඔබ ආරක්ෂාව කර ගත යුතුයි ....ගොන් ගෝඨාභය රාජපක්ෂ විස්වාස කරන්න එපා..

  • @msamarakoon7209
    @msamarakoon7209 2 роки тому +18

    මුහුද ගොඩ ගලන්නේ දෙවොල් දෙවියො කෝප වෙලා.රටක් කරනවා උන්ට අපලයි.මේ වෙලාව තමයි උන්ට සීනිගම මිරිස් අඹරන්න ඕන.අරගලයේ අපි එකතු වෙලා මිරිස් අඹරන්න යමු.ඊට පස්සේ දවස් හතක් අරගල භූමියේ ඉදගෙන දෙස් කරන්න ඕන.එතකොට මුන්ට යන්න පාර ඉඩමදි වෙයි.මුහුද කැළඹිලා දුන්නු පණිවිඩය ඒකයි.වහාම ක්‍රියාත්මක වෙමු.සීනිගම කියන්නේ අපරාධකාරයන්ට දඬුවම් දෙන තැනක්.

    • @user-tg6ry8os2q
      @user-tg6ry8os2q 2 роки тому +2

      නියමයි නියමයි

    • @anomamaggonage761
      @anomamaggonage761 2 роки тому +1

      ඔන්න වරදින තැන. හිතළු වලින් අමාරුවේ වැටෙන්න එපා. කොමද හරියට දන්නේ රට ගොඩගන්න ඕන නිසා මේවා කරනවද නැත්නම් විනාශ කරන්න කරනවද කියල. නායකය රට ගොඩගන්න කරන වැඩක් නම් සීනි අඹරන්න යන අය අඹරේවී. හරියට දැනගෙන කරන්න. මොකද දෙවියොත් දන්නවා ඇති වෙනදේ.

    • @DammikaW48474
      @DammikaW48474 2 роки тому

      හයියෝ...මේ විසි එක් වෙනි සියවසේ තුන් වෙනි දශකය. ඔය විකාර වැඩ තාම විශ්වාස කරනවද???
      ගෝඨාගෙ ඥනක්කගෙන් පේන බැලීම, ඒලියන්ත වයිට් ගෙ කුන්ඩලිනි ශක්තිය පිරුන කළ ගෙඩි ගංගා වලට අතහැරීම වගෙම මිත්‍යා විශ්වාස තමයි ඕවත්.
      හැබැයි...මුල් පුටුවෙ ඉන්නෙත් මිත්‍යාව කරේ තියාගත්තු පිස්සෙක් නිසා, ඒ අපතයත් ඔය විකාර විශ්වාස කරන නිසා උන්දැව මාණසික ව වැට්ටවීමේ ක්‍රම වේදයක් හැටියට පමනක් යම් පලයක් ඇති කියල කියන්න පුළුවන්!

    • @thanushkamanju
      @thanushkamanju 2 роки тому +1

      නියමයි

    • @thanushkamanju
      @thanushkamanju 2 роки тому

      @@anomamaggonage761 මෙච්චර විනාශ කරනවා පේන්නෙ නැද්ද මුන් රටට කරන අපරාදේ ,කාලකන්නි රාජපක්ෂ පව්ලම මකබෑවිල හැදිගෑවිලාම සුන්නද්දුලී වෙලාම යන්න ඕන

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 роки тому +3

    සියලුම ආගමික නායකයන්, නිතිඤ මහත්ම මහත්මීන් හා ජනතාව එකම දවසක අරගල කරන්න දිනයක් දාගන්න, ඔබ සැමට තෙරුවන් සරණයි විශ්ව ශක්තිය ආශිර්වාද ය ආරක්ෂා ව ලැබේ වා සත්‍යය ජය ගන්නවාමයි

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 роки тому +3

    නොදකින් අපේ හමුදාව.

  • @chandrikapriyangani5308
    @chandrikapriyangani5308 2 роки тому +9

    රට බෙිරගන්න ඉක්මනින් විසදුමි ලැබෙිවා අරගලට ජයගමු 🙏

  • @crishanthaperera3526
    @crishanthaperera3526 2 роки тому +6

    රට ජාතියට මෙච්චර වින්නැහියක් වෙලා තියෙද්දිත් ගෙදරට වෙලා ඉන්න එවුන් ඉන්නවානං, ඒ සුපිරි පොන්නයෝ.. ඒ වගේම අවුරුදු 74 ක් දූපතේ වහල් මානසිකත්වයකින් ඉන්න නිවටයෝ, තුක් නොදකින් ගෙදරට වෙලා ඉන්න කාලකන්නි බැහැපියව් පකුනේ එලියට???? දැන් හොදටම ඇති කැරි බල්ලනේ? බැහැපියව් අද අදම බැහැපියව් පාරට... තරිඳු ඇතුළු හැමදෙනාටම මුළුමහත් ජාතියේම ප්‍රණාමය.. 🙏

  • @nimalfernando3362
    @nimalfernando3362 2 роки тому +7

    ආරක්ෂක අංශයේ සහ පොලිසියේ සොහොයුරනි ඔබලා ට අවශ්‍ය පිස්සු කාලකන්නි නන්දයවද මේ මවුබිම සහ ජනතාවද ? දෙකෙන් එකක් තෝරා ගන්න .

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +1

      ඔව්, නුඹලා සටන් කලේ මව්බිම බේරාගන්න නේද? ජනතාව නුඹලාට ගරු කලේ ඒකයි. අනෙක් පැත්ත ගත්තොත් ජනතාවත් අනෙක් පැත්ත ගහයි .

  • @visalandlasimax876
    @visalandlasimax876 2 роки тому +13

    ඔක්කොටම වඩා දුක තවමත් මුන්ට කඩේ යන නිවටයින් ඉන්න එක සහ මේ දේවල් ඉවසන් ඉන්න නපුන්සකයින් ඉන්න එකයි.

    • @priyanthialwis8811
      @priyanthialwis8811 2 роки тому +2

      අම්මප ඇත්ත කතාව

    • @DammikaW48474
      @DammikaW48474 2 роки тому +4

      දකින්න ඇති නේද සටහන් රේඩියෝ pin 📍කරල තියෙන කමෙන්ට් එක...?
      අනේ සහතිකට... රටට මෙච්චර කෙල වෙලත් තාම මෙහෙම හිතන අරපයිත්තියං කාරයො ඉන්නවනෙ!😠🤮

    • @ritacohen6398
      @ritacohen6398 2 роки тому +1

      Eeka gana kiyala wadak neha..paukara kama thamai . ..apith me pawata hulwela... eekai api akamathi mewani aya rate mudune inne ..?

  • @shyamacooray3422
    @shyamacooray3422 2 роки тому +1

    Thank you god bless අරගල යට ජය

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 роки тому +9

    රටේ ඉන්න හමුදාවේ පොලිසියේ අයගේ පවුල් වල දෙමාපියන් සහොදර සහෝදරියන් අබුදරුවන් අරගලයේ ඉදිරියටම දාන්න ඕන එතකොට බලන්න පුළුවන් හමුදාවෙන් පොලිස්සියේන් පහර දෙන්නේ කොහොමද කියලා අපි ආරාධනා කරනවා සියලුම හමුදාවේ පොලිසියේ අයගේ පවුල් වල අයට ගෝඨාභය එලියට ගන්න අරගලයේ ඉදිරි වලල්ලට එන්න කියලා

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 2 роки тому +4

      ඔව් අනිවාර්යයෙන්ම එහෙම දෙයක් විය යුතුයි..නිරායුද අහිංසක ජනතාව ගැන හැඟීමක් නැති ආරක්ෂක අංශවල සේවය කරන උන්ට උන්ගේම පවුල්වල සාමාජිකයෝ ඉදිරියේදී තුවක්කුව පහතට දාන්න වෙනවා..ඒ නිසා ඒ ඒ ආරක්ෂක අංශවල සේවය කරන අයව සොයා බලා ඔවුන්ගේ පවුලේ උදවියව ඉස්සරහට දැමිය යුතුයි...නැත්නම් ලොකු උගත්කමක් නැති මණුස්ස ජීවිතයක වටිනාකම නොදත් ආරක්ෂක අංශවල ඉන්නා සමහර අමනුස්සයින්ගෙන් බොහෝ ජීවිත නැතිවීමේ ඉඩකඩ වැඩියි...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +2

      ඒ අදහස හොඳයි කරන්න පුලුවන් නම් .

    • @thanushkamanju
      @thanushkamanju 2 роки тому +2

      හරියට හරි

    • @chandramalkanthi8226
      @chandramalkanthi8226 2 роки тому +1

      E aya aragalayata enne naha.

    • @palithawijesighe8780
      @palithawijesighe8780 2 роки тому

      @@chandramalkanthi8226 අපි සියලුම දෙනා එකතුවෙලා එයාලට සත්‍ය වටහා දෙමු මේක රටේ ජාතික අවශ්‍යතාවයක් නිසාත් හමුදාවේ පොලිසියයේ අයගේ පවුල්වල අය සමාජයේ කොන්වීමත් අසරන වීමත් සිදුවන නිසා ඔවුන් අරගලයේ ඉදිරියටම එයි

  • @cwatti1
    @cwatti1 2 роки тому +7

    Thatindu
    It is important to invite all the political parties come to the same platform and show them the strength of our people. Ask them to forget about their political ideologies and get together to save our nation

  • @sarathw5740
    @sarathw5740 2 роки тому +6

    =රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.

  • @chandanar.p.l2307
    @chandanar.p.l2307 2 роки тому

    Jayawewa

  • @kkkksj6702
    @kkkksj6702 2 роки тому +3

    අරගලයට ජයම වේවා

  • @wsfernando9878
    @wsfernando9878 2 роки тому +2

    අරගලය ට ජය වේවා

  • @seelaranie1528
    @seelaranie1528 2 роки тому

    Aragalayata Jaya vewa budu saranai daveyange pihetai paressemen 💘

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 роки тому +1

    මේ වෙන්නෙ ටික ට්ක මැරෙන එක. ටික ටික මැරෙන එකට වඩා හොදයි සටන් කරල වෙඩිකාල මැරෙන එක.අරගලයට ජයවේවා .

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 2 роки тому +3

    we altogether 🙏 🇱🇰
    Long Live Struggle.
    #GoGotaHome
    #FreeSriLanka

  • @LankaNewsLine1
    @LankaNewsLine1 2 роки тому +2

    Aragalayata Jaya wewa ❤️💐

  • @rubyperry8027
    @rubyperry8027 2 роки тому

    අරගලයට ජය වේවා

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 2 роки тому +1

    මේක තමාගේම සටනක් කාගෙවත් සටනක් නෙවේ ගරගල කරපියව්.රොදබැදගෙන එකතු වෙයව්.

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 2 роки тому +1

    9 ඔක්කොම එන්න..සජිත් එන්න..අනුර එන්න..අපිත් එනවා..

  • @priyangaranathunge3154
    @priyangaranathunge3154 2 роки тому +2

    🙏❤Aragalayata jayawewa!❤🙏
    🙏❤Aragalayata jayawewa!❤🙏
    🙏❤Aragalayata jayawewa! ❤🙏

  • @pereranperera7497
    @pereranperera7497 2 роки тому

    පැතුම් කර්නර් මොකාද පලයං පැතුම් හිටපු රටකට සුභ පැතුම් උඹට

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 роки тому

    Well said puthe 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 2 роки тому +3

    මෙච්චර රටට කෙලවලා තියෙද්දී රාජ-පස්‌ස ලාට කඩේ යන හැත්තකුත් තාමත් ඉන්නවා.මේ වගේ නිවටයෝ ගැන හරිම ලැජ්ජයි, හිරිකිතයි. අරගලයට ජයවේවා....!

  • @Buddothpada1999
    @Buddothpada1999 2 роки тому +2

    අරගලය සාමකාමී ව බල ගන්වමු!!

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 2 роки тому

    මමනම් ඒ කට කතාවට කැමතියි...

  • @nm1301
    @nm1301 2 роки тому +2

    මාගෙනම් අදහස මේ වෙලාවේ ඔක්කොම කොළඹ ට එනවට වඩා හොඳයි එදා වගේ ලගම නගර වලට එකතු උන නම්. ගොඩක් හොදයි මර්දනය අමාරුයි එතකොට. අනික මර්දනය ක්‍රියාත්මක උනොත් පොලිසියට හමුදාවට එරෙහිව ගාන්ධිගේ අවිහිංසාවාදය ක්‍රියාත්මක කරමු. කවුරුත් දන්නවනේ ගාන්ධි කරේ මොකක් ද කියලා උණ්ඩ බෝම්බ කඳුළුගෑස් වලට වඩා එක ප්‍රබලයි 💩💩💩💩💩💩 ගහමු

  • @krishperera5050
    @krishperera5050 2 роки тому +5

    පැතුම් කර්නර් අගමැති? 😂😂😂😂😂😂😂😂😂 මාර වීහීළු මේවා 😃😃😃😃.

  • @satisfaction9690
    @satisfaction9690 2 роки тому +7

    ජූනි නෙවෙයි , ජූලි 9 සිරස්තලය සකසා ගන්න .

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 2 роки тому

    great news ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏👍👍👍👍👍👍💪💪💪💪💪 Jayawawa Jayawawa Aragalayata

  • @farhasdrawingcenter1806
    @farhasdrawingcenter1806 2 роки тому +3

    බෙහෙත් නැත්තටම නැති කරල තියෙන්නෙ

  • @wjagath2009
    @wjagath2009 2 роки тому +2

    පැතුම් කර්නර් කපුටා ගෙ ඩීල් කාරයෙක් ද

  • @diyadahara0052
    @diyadahara0052 2 роки тому +1

    ලැජ්ජාවක් තියෙන ජනාධිපති කෙනෙක් නම් මේ වෙනකොට සමාව අරන් ඉල්ලා අස්වෙලා .හැමෝම අරගලයට එකතු වෙනවා ඇරෙන්න
    වෙන විසදුමක් නෑ.

  • @priyankaamarasuriya7897
    @priyankaamarasuriya7897 2 роки тому +1

    අරගලයට ජයවේවා ජයවේවා ජයවේවා 🙏

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 2 роки тому

    Aragalayata jayawewa. Api obala samagai

  • @ricardoperera9880
    @ricardoperera9880 2 роки тому +1

    ලංකාවේ ඉතිහාසය බලන්න ජනතාවගෙන් පමණයි නායකයන් තොරගන්නේ, ලංකාවේ ජනගහනයෙන් බාගයකට කිට්ටුවෙන් රිජුව හෝ වක්‍රාකාරයෙන් විවිධ පාපකර්මවලට සම්භන්දයි සහ තවමත් සම්භන්ද වෙලා ඇබ්බැහිවෙලා ඉන්නවා ජනතාව සියලුම පාපකර්ම දැන් අත් හැරියොත් අලුත්ම හොඳ ආණ්ඩුවක් අනිවාර්යයෙන්ම ලංකාවට තිබෙනවා, ජනතාවට කුමන පීඩා ආවත් නරක පුරුදු කවදාවත්ම අත් හරින්නේ නැහැ එකයි එක තැන පල් වෙවී විවිධ විකල්ප මාර්ග ඔස්සේ යල් පැන්න ජරා දේශපාලනය ගමන් කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් අලුත් ඇමතිවරු පත්වෙන්නේ එ නිසයි ජනතාව බහුතරයක් වඩා නිවැරැදි මාර්ගයේ නැති නිසා බහුතරය දෙන දේ කාල ඔහේ ඉන්න ජනතාවක් ඉන්නේ, වංචාට දූෂනයට කුමන්ත්‍රණවලට ඉතා පහසුවෙන් හසුවෙන පිරිසක් ඉන්නවා නීති පද්ධතිය තුලත් එහෙමයි ජනතාව මුලින් වෙනස් වී වඩා නිවැරැදි මාර්ගයට අවතීර්ණ වීම අත්‍යවශ්‍යයි, දේශපාලනයම පමණක්ම වැරදි නැහැ ජනතාවගෙ අඩුපාඩු බහුලයි නූගත් පිරිස වැඩිනම් ඔවුන් පහසුවෙන් කුමන්ත්‍රණවලට වංචාවලට දූෂිනයට අහුවෙනවා ඒ තුලින් දේශපාලනයේ බලය තහවුරු වෙනවා ඇත්තටම ජන අරගලයේ ජයග්‍රහණයට වඩා දේශපාලන ස්තාවරයත්වය දැන් ශක්තිමත් සමහර විට තව අවුරුදු දහයක් වත් ඔහොම්මම යයිද දන්නේ නැහැ ඒ තරමටම ජනතාව බහුතරයක් අන්දයි අලුත් ආණ්ඩුවක් පත්වෙලා නීතිය ස්තාපිත කළානම් මෙළහකට විදෙස් ණය ගෙවාගෙන යන්න පියවර ගන්නවා හොරු එක්ක මොන විකල්පද මොන දේශපාලනයද මොන රට හැදිල්ලක්ද මොන ඩොලර් ද ජනතාව බොරුවලට අහුවෙලා වෙන රටවල් වගේ අලුත් ආණ්ඩුවක් හැදුවනම් මෙළහකට රටේ අර්බුදවලින් භාගයකට වඩා ඉවරයි අලුත් ආණ්ඩුවකට පුළුවන් මාස දෙකෙන් තුනෙන් රටේ සියලුම ප්‍රශ්න කළමනාකරණය කරගන්න මෙළහකට රට සංවර්ධනයට ලඟාවෙලා අපේ රටේ මිනිස්සු බහුතරයක් මෝඩයි දේශපාලනයේ අනවශ්‍ය බර දරන්නේ ජනතාව, විශේෂයෙන්ම ආරක්ෂක අංශවලට පවා රටේ යහපත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැනත් හරි නීතිය ගැනත් දැනුමක් සහ වඩා නිවැරැදි අවබෝධයක් නැහැ අවුරුදු හතලිහට වැඩි පොලිස් නිලදාරින්ගෙන් බහුතරයකට නීතිය හා සාමය ආරක්ෂා කරගන්න දැනුමක් නැහැ ඔවුන්ගේන් ඇතැම් නිළදාරින්ගෙ ඉතා නරක පුරුදු නිසා හමුදාවේ ඇතැම් අයත් එහෙමයි මේ නිසා වෙනත් රටවල් වගේ වඩා නිවැරැදි මාර්ගය ජනතාවට තෝරාගැනීමට නොහැකි තැනට ඇවිත්, බොහොම ටික දෙනෙක් පමණක් සැමට පොදු ප්‍රශ්නයක් හමුවේ මෝඩ තීරණයක් විදියට සියදිවි නසා ගැනීමට තැත් කරන්න පුළුවන් මේ තැනට ගෙනාවේ යල්පැන්න ජරා දේශපාලන නායකයන්.

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 2 роки тому +1

    Aragalayata jayaweewa.

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 2 роки тому +1

    අලුතින් මර්දනයක් මොකටද ආර්ථික වශයෙන් ජනතාව මර්දනය වෙලා ඉන්නෙ...

  • @niluksranasinghe6113
    @niluksranasinghe6113 2 роки тому

    කාලකණ්ණි ගෝටා ගෙදර පලයං කාලකණ්ණි රනිල් ගෙදර පලයං රට කනවා කාලකණ්ණි

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 10 місяців тому

    Country peoples have to take it to your Hand 💪🏽👍👍👍👍💪🏽💪🏽👍👍👍👍

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 роки тому +3

    මොකෙක් හරී කමක් නෑ මේ කරදර ඉවරයක් කරන්න ඕන කමක් තීයේන පුද්ගලයේක්

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 роки тому +3

    July 9

  • @chandanaherath9163
    @chandanaherath9163 2 роки тому

    මඟුලක් කතාකරනවා නියමයි

  • @thakshisenani3075
    @thakshisenani3075 2 роки тому

    Aragalayata jaya ❤ ♥ 💖

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 2 роки тому +2

    ඌ හිතන් ඇති.ඌට ඕනෙත් එහෙම කරන්න තමයි 🤣🤣🤣🤣 .අපි අහුවෙයි ඕවට. අපෙ ගෙදර බල්ලා ඊට හොදයි

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 2 роки тому

    පැතුම් කර්නර් ආවත් කමක් නෑ ... ඒත් පොරගේ "මං තමයි පොර" ජාතකේ නම් අප්පිරියයි .... ගෝටා ගේ 2

  • @premkanahara9749
    @premkanahara9749 2 роки тому +2

    මූසලයා පන්නමු

  • @srimamangalika9684
    @srimamangalika9684 2 роки тому

    අපි නම් එහෙම දෙයක් දැක්කෙ නැ. ඔයාල නොබෙදි එකා වගෙ ඉදිරියට යන්න පක්ෂ පාට පස්සෙ නොයන්න

  • @percywick7005
    @percywick7005 2 роки тому +2

    ඒ මොකෙක්ද බන් ඌ කව්ද

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 роки тому

    අරගලයේ තේමාව: The foundation fundamentals of Non-Violence) අද බුදුන් හිටියානම්, රාජපක්ෂ පවුල්, මේ රටටත්, ජාතියටත් අතීතයේ, කරනලද අපරාධ වලට, බුදුන් උපේක්ෂාවෙන් සිටීවිය කියා බලාපොරොත්තු විය හැකියි. ඵ් පිලිබඳව බුදුන්ගේ හැඟීම, කැලෑවක අතරමඟ සැඟවී සිට, ලදැරියක් ඩැහැගෙන ගොස් ඇයව මරාගෙන කෑ මෟගයෙකු, දිහා බුදුන් බලන ආකාරයම විය හැකියි. බුදුන් හිතන දේ, වචන වලට පෙරලුවොත් "උපතින් මනුෂ්‍යයන් උනත්, රාජපක්ෂලා මනසින් මෟගයන්ට වඩා වෙනසක් නැහැ. ඔවුන් දැන සිටින ප්‍රමානයට තමයි, ඔවුන්ගේ හැසිරීම. (Everyone does the best they know.) ඊට වඩා යහපත් භාවයක් ඔවුන්ට තේරෙන්නේ නැහැ. වධ හිංසා කොට මෟගයකු බවට පත්කරනු ලැබූ කුඩා දරුවෙකුට තිබෙන මොලය තමයි, ඔවුන්ට තියෙන්නේ. ඵවැනි අය මව්පියන්, මරාගෙන කෑවත්, ඵ් අයට දොස් කියන ඵක, හරකෙකුට පොල්පැලේ කෑවට දොස් කියනවා වගේ දෙයක්.
    නමුත් අපි හිතමු, ඵම මෟගයෝම, මේ මොහොතෙත් පැන පැන දරුවෝ මරාගෙන කනවා කියල. ඵතකොටත් බුදුන් උපේක්ෂාවෙන් බලා ඉඳීවිද? නැහැ, ඵතකොට බුදුන් කියාවි මේ මෟගයන්, කූඩුවක දමා හිරකර තැබිය යුතුයි කියලා. ඒ අනුව වෙෙරයකින් තොරව, රාජපක්ෂ මෟගයන් හිර කර තැබීම තමයි, අපගේ අපේක්ෂාව වියයුත්තේ. බුදුන් මේ මෟගයන් යහපත් පුද්ගලයින් කිරීමට අනිවාර්යයෙන්ම උත්සාහ කරාවි තමයි. බුද්ධාගම ශ්‍රේෂ්ඨ ආගමක් වන්නේ ඒ නිසයි. However, this world is not a perfect place & there is no perfection. අරගලයේ දරුවනේ, යම් කෙනෙක් ඔබේ ඇස් ඉදිරියේ ඔබේ දරුවා අතවරයට ලක්කරනවානම්, ඒ මෟගයාට පහරදී, ඔබේ දරුවා බේරාගෙන, ඒ මෟගයා රෝහලකට ගෙනියන්න. That is forgivable violence. බුදධාගම කියන්නේ මෝඩ තකතිරු ආගමක් නෙවෙයි. අනිත් මානුෂීය ආගම්වලත්, මේ සංකල්පය පවතින බව අප අමතක නොකල යුතුයි. (Love thy neighbor as yourself - Jesus / My mercy encompasses all things - Islam / Compassionate men claim the richest wealth - Hinduism / Kindness is the highest form of wisdom - Judaism / මහා කරුනා - A person of immense kindness - Buddhism) මේක අරගලයේ සියලු දරුවන් අතර ෂෙයාර් කරන්න.

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 2 роки тому

    හමුදාවේ එකෙක් මදෑ රටට කරපූ දෙ,, ඔය හමුදා වෙ පොලිසියේ කියන එකෙක් රටට ආදරය නැ, රට පාලනය කරන්න දෙන්න එපා ඕවුන්ට, සරත්, ශවෙන්ද්‍ර, මෙතෙක් රටට කලෙ මොකක්ද , රට විනාශ කරන්න උනුත් හවුල්, තවත් මුං ට අහුවෙන්න එපා, උගත් බුද්ධිමත් රටට ආදරය කරන නිතිඤ මහත්ම මහත්මීන් අතරීන් කෙනෙක් රට ගොඩනගන්න ඉදිරිපත් වෙන්න, නාගානන්ද නිතිඤ මහතා ගෙ විවස්ථාව ඉදිරියට ගෙන්න, තෙරුවන් සරණයි සැමට

  • @muthufdz
    @muthufdz 2 роки тому +1

    පමාදෝ මච්චුනෝ පදං~
    පමා වුවෝ මලවුන් වැනි ය.
    දැන් ම එලිය ට බසිනු මිනිසුනි.🦾

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 2 роки тому +1

    🙏🙏🙏🇦🇺🇱🇰✌️

  • @rainbowabc3217
    @rainbowabc3217 2 роки тому

    මේ අර්බුදය දරා ගන්න බැරිව මිනිස්සු දරුවොත් එක්කම සිය දිවි හානි කර ගත්තම ඒක රාජපක්ෂ පොලීසිය විසින් ප්‍රසිද්ධ කරන්නේ මානසික රෝගයකින් පෙලුනු නිසා සිය දිවි හානි කරගත්තා කියලා ... මේ පව්කාර වැඩවලට සම්භන්ද වෙන හැම එකාටම සාප වේවා කියලා තමා කියන්න තියෙන්නේ ... 😡😡

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 роки тому

    👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 2 роки тому

    මුන්ට මේ ටැංකි පුකේ ගහ ගන්න වෙයි රටේම මිනිසුන් නැගිට්ටොත්. මුන් රණ විරුවොද, මොන නිවටයෝද. අපෙත් ඉන්නවා හමුදාවේ, උන් ගෙදර අවහම මරු අපහාස විඳින්නේ.

  • @latha3121
    @latha3121 2 роки тому +1

    එතෙන්ඩ එන්ඩ නාමල් කන්ඩායම අර අදිමින් ඉන්ඩ පුලුවන් කියල අපිට හිතුනා

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 2 роки тому +4

    සීනි ගම ඉන්න එවුන් dewol දේවාලේ
    ගිහිං මිරිස් ambarapalla. මේ දවස්වල
    හොඳට සාපෙ වදිනවා.
    MAINA ට ඔය වැදිලා තියෙන්නේ.
    ලංකාවේම මේ වැඩේ කරමු.
    අනෙත් එවුන් සේරම පාරට bahapalla.
    කොළඹ ම වට කරලා පාරවල් වල
    Nidagamu.
    BALU police, army එතකොට මොනවා කරන්නද?

    • @anomamaggonage761
      @anomamaggonage761 2 роки тому

      ඔන්න වරදින තැන. හිතළු වලින් අමාරුවේ වැටෙන්න එපා. කොමද හරියට දන්නේ රට ගොඩගන්න ඕන නිසා මේවා කරනවද නැත්නම් විනාශ කරන්න කරනවද කියල. නායකය රට ගොඩගන්න කරන වැඩක් නම් සීනි අඹරන්න යන අය අඹරේවී. හරියට දැනගෙන කරන්න. මොකද දෙවියොත් දන්නවා ඇති වෙනදේ.

  • @rexantony1099
    @rexantony1099 2 роки тому

    දම්මික පෙරේරා ආගමනය ගැන වීඩියෝ එකක් කරන්න

  • @positivemind-gj8lt
    @positivemind-gj8lt 2 роки тому

    මරමු

  • @elegantcat9555
    @elegantcat9555 2 роки тому

    Tharindu (in the blue shirt)'s new haircut looks good!

  • @buddikaperera7540
    @buddikaperera7540 2 роки тому

    Aragalayata jayawewa

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 роки тому

    💐💐💐💐👍🙏🏻❤️💐💐💐💐

  • @cynicalfluffycows1238
    @cynicalfluffycows1238 2 роки тому

    අර පයින් ගහපු කර්නල් පකයා අන්න ඌ ආවොත් ජනතාවට දැනගන්න ලැබුනොත් මරේ මරු

  • @BKM-y2r
    @BKM-y2r 2 роки тому +5

    පැතුම් හොඳ දැනුමක් දැක්මක් තියෙන කෙනෙක්.එය අගමැති කමට සුදුසු නෑ කියලා කියන්න කාටවත් බැහැ. අලුත් පරපුරේඋගත් ළමයි කියන දේවල් තේරුම් ගන්න පුළුවන් දේශපාලන සබුද්ධික අයට පමණයි.නමුත් ඔය කට කටකතා යටි අරමුණු වලින් පතුරුවන ඒවා.එයාලට මේ අවස්ථාවේ කඩිමුඩියේ අගමැතිකම් ගන්න වුවමනාවක් තියෙන බවක් අපට නම් පේන්නෙ නැහැ.එයාලා ස්වභාවික වරණය වෙනකම් බලාගෙන ඉන්න බවක් තමයි අපිටනම් පේන්නෙ.ඒ කියන්නේ සුදුසු අවස්ථාව වෙනකම් එහෙමට කඩිමුඩිය නැති බවයි පේන්නේ .නමුත් ඔතනින්ම 225ට ම වැඩිය පැතුම් ,රසික ජයකොඩි,chaminda malala sekara මංජු නිශ්ශංක භාරත තෙන්නකෝන් වගේ තරුණයෝ බොහොම ඉදිරියෙන්.නවීන ලෝකයට ගැළපෙන දේශපාලන දැක්ම තියෙන්නෙ ,උගත්කම බුද්ධිමත්කම තියෙන්නෙ එයාලා ගාව.ඒ වගේම නායකත්ව ලක්ෂණ ,සහ පෞරුෂය හැමෝටම පිහිටන්නේ නෑ .අරගල භූමියේ දිගටම රැඳිලා හිටියට නායකයෙක් වෙන්න බැහැ.වැඩිපුර කඳුළු කඳුළු ගෑස් කෑවට ඒකත් නායකත්වයට සුදුසු කමක් නෙමෙයි.හැබැයි මේ හැමෝටම අරගලයේ කොටස්කරුවන් වෙන්න පුළුවන් .ඒ කැපවීමට ගරු කරන්නත් ඕනේ.ඒත් නායකත්වයට සුදුසු සියලුම ගතිගුණ තියෙන කෙනා තොරගන්න තරම් මිනිස්සු බුද්ධිමත් වෙන්න ඕනේ.එහෙම නොවීම රටේ අවාසනාව.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому +1

      ඔයිට වඩා සුදුසුකම් තියෙන අයත් ඉන්නවා. ඕනෑ නම් link කීපයක් එවන්නම් .

    • @BKM-y2r
      @BKM-y2r 2 роки тому +1

      ඔව් තව බොහෝ දෙනා ඇති.එයාලා ඉදිරියට එන්ඩ ඕනි.මේ වෙලාවේ.හැංගිලා ඉඳලා වැඩක් නෑ.සංසන්දනය කරන්න ඕන නවසීලන්තයේ ජර්මනියේ නෙදර්ලන්තය වගේ රටවල නායකයන්ගේ දැනුමත් පරිණත බවත් එක්ක.link එක එවන්න pls .🙏🙏

    • @bsenawirathna6908
      @bsenawirathna6908 2 роки тому

      👍එකඟයි

    • @thekingmendezthe4th68
      @thekingmendezthe4th68 2 роки тому +1

      පැතුමි, රසික, චමින්ද, මංජු ඉදිරියේදි පාර්ලිමේන්තුවට යවන්න ම ඕනේ.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 роки тому

      @@BKM-y2r
      ua-cam.com/video/WJRkPCeiZxs/v-deo.html
      ua-cam.com/video/oaQvjVsxkE4/v-deo.html
      ua-cam.com/video/7q6nQRN40yQ/v-deo.html

  • @nishalifernando1399
    @nishalifernando1399 2 роки тому

    ඇත්තටම පැතුම් කර්නල් කාටද වැඩ කරන්නේ

  • @lovethenaturedeepani4315
    @lovethenaturedeepani4315 2 роки тому +2

    මිනිමරුවන්ට මර්දනය මහදෙයක්නෙවෙයි

  • @thejustice7102
    @thejustice7102 2 роки тому +8

    පැතුමි කියන්නේ අවස්ථාවාදියෙක් , අරගලය ජයගුහනය කරද්දි හිමින් සැරේ ලංකාවට ගොඩ බැහැලා අරගලයට රිංගලා නායකත්වය ගන්න බැලුවා .නල්ල මලේ පැතුමි නරියා !!!එතෙක් මෙි අරගලය නිසා ජිවිතක්ෂයටපත් වෙලා ,අබිබගාත වෙලා ,තුවාල වෙලා අසරන වෙචිච දරැවෝ පිරිමි කාන්තාවන් කි දෙනෙක් ඉන්නවාද ? කැප කරාද ?මෙිකා එංගලන්තේ ඉදලා තකහනියක් අැවිල්ලා පොර නායකයා වෙන්න හදනවා ..shameless bastard .

  • @chamindhagalagedhara5833
    @chamindhagalagedhara5833 2 роки тому +2

    වෙන රටවලත් අරගලා තිබුනා අරගල කලා ජයගෙන තියෙනවා හැබැයි මෙහේ වගේ මුස්ලිම් ක්‍රිස්තියානි බර්ගර් හින්දු ලෙස සර්ව ආගමික අටමගලවල් අටවගෙන නෙවෙයි ..ඔන්න ඕකයි අද ශ්‍රීලාංකික අරගලයට වෙලා තියෙන්නේ ..ඒකයි මාස පහක් ආසන්න කාලයක් ගිහිල්ලත් අරගලයට පිරිස එකතුවෙන්න කියලා කැම්පේන් කරන්න වෙලා තියෙන්නේ .

  • @Ms123-l4w
    @Ms123-l4w 2 роки тому

    ඔක්කොම පරිස්සමින්. තමුන්ගේ ජීවිත තමුන්ට වඩා වටින අය ඉන්නවා.
    පොලිසිය සහ හමුදාව ජඩ බල්ලෝ. ඔවුන් ජනතාව සමඟ එක්වන්න නම් හොඳටම කල් ඇති. ඒත් ඔවුන් තවම අසරණ ජනතාව මරමින් සිටී.
    උත්සාහවන්තයාට ජය ගනී කියල කියමනක් තියනවා. ඒක දෙපැත්තටම බලපානවා.
    ගෝටා කියන්නේ රට ස්ථාවර වුනාම යනවා කියල.
    අනුර මාස 6 කින් අනිත් පක්ෂවල සහයෝගය ඇතුව තරමක් හෝ රට ස්ථාවර කලොත්, මහජන මැතිවරණයකින් ගෝටා නෙරපා දැමිය හැක.
    මේ ප්‍රයත්නය සාර්ථක නොවුනොත් සියලුදෙනාම ඒ සඳහා අනුරට සහය දිය යුතුයි.

  • @rasikasilva2173
    @rasikasilva2173 2 роки тому

    👍👍👍💪💪💪💪💪👏

  • @donranga8129
    @donranga8129 2 роки тому +2

    We have to learn from Philippines.... 1980s Marcos family surrounded by millions of people Army can't stop them...We need get to gather marching millions....

  • @ML-ty7lv
    @ML-ty7lv 2 роки тому

    කියව කියවා ඇති පලක් නැහැ හැම පැත්තෙන්ම අසරණ වෙලා ඉන්නේ එදා වේල කන්න හොයා ගන්න විදිහක් නැහැ පෙර මහා පාරේ සිග්මන් ගිය අසරණ මිනිසුන් ට අද අනේ කියන් කවුරුත් නැහැ ඔයාලා ට නමි මිල මුදල් ඇති පිට රටවල අය එවනවා මේක එවර වෙන්නේ කවද්ද

  • @warunadissanayake7797
    @warunadissanayake7797 2 роки тому

    බඩගාගෙන හරි එනව 9 💪

  • @dohadoha8656
    @dohadoha8656 2 роки тому

    Mhaththayo yam yam ratawalwalin adara labagannawanwage newei eratawalgena jathiyantharawa adhikdhanaya kala uthui .samahara ratawal me mhothe kuhaka hithin wedakaranna puluwan samarunta ape jathiya ha agama vinasa karanna selasum shagathawa kriyakaranna puluwan ewagema ounge mudalwalin ape amana palakayanwa mudalata sragena ounge balaporoththu itukara genimata kriya karanna puluwan .me mhotha thamai ek ek anthawadhin kriyawa patangannath puluwan anna enisa api hemoma ratagena ha rate siduwena kriyawan itha sodhisiyen adhikdhanaya kalauthui .

  • @eshanmaduranga2341
    @eshanmaduranga2341 2 роки тому +1

    ua-cam.com/video/DQ4vZedbJ74/v-deo.html මේක බලන්ටකෝ හමුදාවේ එකෙක් මනුස්සෙක්ට ගහන ගැහිල්ල. මේක පුළුවන් තරම් ප්‍රචාරය කරන්ට. මේ කාලකන්නින්ට මෙහෙම නටන්ට දෙන්ට බෑ.

  • @ratnaperera1044
    @ratnaperera1044 2 роки тому +1

    ගොඨ ගෙදර යැවීම පලමුව සිදුවිය යුතුය.

  • @champaratnayake7181
    @champaratnayake7181 2 роки тому

    ❤👍🙏

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 роки тому

    👍 👍

  • @sarathkumara2017
    @sarathkumara2017 2 роки тому +1

    Dear both.....
    Banner behind indicate very badly to the people not attending the ARAGALAYA....
    They may be having so many difficulties to attend...
    Specially for adults......... even your opponents...
    Condeming part of the society is not professional.....
    Teach them to prepare the boards correctly....
    If major part is condemned like this Aragalaya may not be success....

  • @sampathwanigasekara7976
    @sampathwanigasekara7976 2 роки тому

    මර්ධනය එනවාමයි තරිඳුලා.
    මුන් ඊට අදාල හැමදේම සූදානං වෙමින් තියනවා පේන විදිහට.

  • @Ms123-l4w
    @Ms123-l4w 2 роки тому +3

    පලවෙනි පියවර ගෝටා ගෝ හෝම්
    හැබැයි යන්නැත්නම් කොතෙක් කල් ඉවසා සිටින්නද???
    එසේනම් දෙවෙනි පියවර අනුරට අවකාශ ලබාදීමයි.

  • @Betterworldforyou.
    @Betterworldforyou. 2 роки тому +2

    We All have duty to participate against Government - Gota/Ranil majority of 225 .
    Please go and meet your local MP in there office. This is your country, you deserve better government please join for your struggle!!!
    Please join for better future!!!
    If you stay at home you are supporting this pathetic Gota/Ranil lead government.
    Please join for protest!!!!

  • @nadinipussewela7608
    @nadinipussewela7608 2 роки тому +1

    අද රාත්‍රි සිට ඇඳිරි නීතිය දාල

  • @priyandanirajanayake
    @priyandanirajanayake 2 роки тому +1

    9 වෙනිදා ට කලින්ම සූදානම් වෙන්න වෙයි.

  • @ans1830
    @ans1830 2 роки тому +1

    Rumors are effective to stabilise or destabilise a movement.
    This strategy is used frequently by various institutions over the years.
    The history will teach you about it.