When listening to the conversation, it became clear that Vigitha Herath Sahodaraya is a down-to-earth, simple, yet highly intelligent individual. Unlike many, he doesn't put on a facade or try to portray himself as someone he's not. His authenticity and grounded nature shine through in every word he speaks, and his self-assured way of expressing himself reveals his depth of wisdom. While he remains calm and approachable, he can also be assertive and firm when the situation calls for it. This balance of strength and humility exemplifies true leadership. With these qualities, Vigitha Herath Sahodaraya has all it takes to be a guiding force, someone capable of leading the country with vision and integrity. His support to President Anura is invaluable, and his presence is undoubtedly a significant asset. Wishing Vigitha Herath Sahodaraya all the best in his journey ahead.❤
Anura kumara is an experienced political leader Lucky, honest , good, and meritable gentleman with very honest companions in his party. No one can defeat him. Or malimawa
අනිවාර්යයෙන් ....සියනෑවේ අපේ වැඩිම මනාප ය....
එකෙන් ම උඹ සහෝදරයා ගම්පහින් ...❤❤❤
මේ තමයි සෝබන නැති අවංක නායකයන් ජයවේවා 👍👍🙏🙏❤️❤️
අගමැතිකම පරිත්‍යාග කලා ❤
ගම්පහ අපි විජිත හේරත් සහෝදරයාව වැඩිම මනාපයෙන් දිනවන්න බලාගෙන ඉන්නවා ආදරෙයි ❤❤❤
තැපැල් ඡන්දෙන් අපි මේ වන විටත් යුතුකම ඉටු කළා. 🌹🌹
ජන්දෙ නොදුන් අයට තමා හදිස්සි අපිට හදිස්සි නෑ,හිමීට හදමු.❤
ඇත්ත
💯
ඉතින් අනිත් උන්ටත් හිමිහිට හදන්න ඉඩ දෙන්න තිබ්බනෙ. උගුල් අටවන්නෙ නැතිව. බොරු චෝදනා නොකර😅
හරිම නිහතමානී විදියට උත්තර දෙනවා අනුර ජනාධිපතිටම හරි යන විරයෙක් රට හදන්න හෙමිහිට හදිසි නොවි රට නිහඩ හදමු මාලිමාවට තමයි රට හදන්න හැකි හොරැ එලවමු මාලිමාවට බාර කරමු මාද්දිය වෙදියාන් මෙයා හරිම නිහතමානී ඔබතුමා යුටියුප් එක හරි වැදගත් මාලිමාවට ජය වෙවා
ගම්පහින් වැඩිම මනාප විජිත හේරත් සහෝදරයාට
අනිවාර්යයෙන්ම
නියමයි 👍💪👌❤
🐄
ඔව්. අනිවාර්යයෙන්ම ❤
@@tnivantha ප්‍රතිඵල ආවාම බලමුකො 😂💔🥲
දුක හඳුනන හදවතක් ඇති අනුර සහෝදරයා අනිත් අයට සසඳන්න එපා එකට ඉන්න බුද්ධිමත් පිරිසක් ඉන්නවා
මගේ ජිවිතයේ දැක්ක ඉවසීම උපරිම තියන මනුෂ්‍ය යෙක්
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තනි පුද්ගලයෙක්. අනුර කුමාර දිසානායක කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි පක්ෂයක්.අනුරට රට හදන්න ශක්තිය දෙන්නෙ ඒ පක්ෂය. අපේ පක්ෂය අපේ මව්බිමයි.
😂😂😂😂
දැන් යටත්විජිත හේරත් ඉස්සර බයිලා ගහන්නේ නෑ ! මොකද උන් දන්නේ කියනකොට වැඩවර්ජනකරනකොට දාපු ගොන්පාට් දැන් දාන්න බෑ කියලා! ගෝඨාභය ට විරුද්ධව කටයුතුකලේ බටහිර සින්හල බෞද්ධ විරෝධී බලවේගයන් LTTE ඩයස්පෝරාව හා දේශීය සින්හල බෞද්ධ පමනක් විරෝධී (ක්‍රිස්තියානි කතෝලික පූජකයන් ඉලාමික පූජකවරුන් පිරිසක් ඇතුලුව ) දේශද්‍රෝහී ත්‍රස්තවාදීන් ! එහෙත් 42% ට වෙන්නේ සින්හල බෞද්ධයාට තමන් ඉදිරියේදී ගන්නා පියවරවලට අනුව මුහුනදීමටයි! ( සැලකියයුතුයි ! අරගලයේ සිටි දේශීය විදේශිය සින්හල බෞද්ධ විරෝධී බලවෙග එවිට ක්‍රියාත්මක වන්නේද සින්හල බෞද්ධයාට විරුද්ධයි !)
❤️😍❤️🙏🙏🙏✝️✝️✝️
Anura is ...only a Leader...There is a Big Gang behind him...😂😂😂 But very Honest. ND wel Educated....
ඔව් ගෝටාත් අනුර කුමාර වගේ රට නය වෙලා IMF ගිහින් කරානම් ගෝටා තාමත් වැඩ්ඩෙක්
අපේ අනුර සහෝදර ය දශක කීපයක් තිස්සේ ආ ගමනක් මේක අනිවාර්යයෙන් අනුර ජනපති ඇතුළු පාර්ලිමේන්තුව ට ජනතා වගෙ සියලුම ප්‍රශ්න කෙමෙන් විසඳන බව අපට 100%ක් ම. විශ්වාස යි මාලිමාවට ජය වේවා ජය නියතයි
රටේ මිනිස්සු ආයෙ හොරු එක්ක එකතු වෙයි කියල හිතන්නෙ නෑ
අනුර කුමාර ජනාධිපති තුමත් ගෝඨාභය රාජපක්ෂ සමග සංසන්දනය කල නොහැකියි වර්තමාන ජනාධිපතිතුමාට මේ රට හදන්න බැරිනම් ආයෙත් කාටවත් බැහැ බංකොලොත් කරපු රටක් ගොඩගන්න ලේසි නැහැ එයයි ජනතාව තේරුම්ගත යුතුයි ජයවේවා ව්ජිත හේරත් සහෝදරයා 💜
Really
ඔව් 👍
කොහොමත් බැ තාම
අනුරගෙ නමේ රාජපක්ශ වත් ලේ නෑ කමක්වත් නෑනේ .ඒක නිසා හොරකම් අපරාද වන්චාව නැති පිරිසිදු පාලනයක් නියතයි.
මාලිමාවට ජයම වේවා 🧭🙏❤️❤️👏👏👏
ආයේ හොරුනම් එපා.. මේ සැනසීම හොදටම ඇති. 👍🏻❤️🧭🧭🧭🧭🧭❤️💐🥰
Ei mun horu nemeda
Mun mini marapuwa gini thibba ewa nodalinna anda weleda hitiye
@@asankajayaneththi8648ane plyn naki huththige putha natta pagagena hitpn digtm
බුරුවා 🤣😅.
@@tv9prolive801 ado ek mta newei ned kiwwe
හිමිහිට පිලිවෙලට ❤❤❤❤❤❤❤❤❤❤❤❤අාදර්ශමත් චරිත
මේක brand එකක් loketama❤❤❤❤
විශිෂ්ඨ නායකයින් ❤❤❤
අඉයෝ නෑ a k d veradi hadana ඉදිරියට යන්න ලැබේවා 🙏🙏🙏 හදවතින් ප්‍රර්ථනා කරමි ❤️❤️❤️👍👍👍
අනුර සහෝදරය ගෝඨාභය රාජපක්ෂ එක්ක සංසන්දනය කිරීමම විහිළුවක්...
කිසිම පක්ෂයකට මාලිමාව සමකල නොහැකියි...
😂😂😂
🤣🤣🤣
ඔහොම කියන්නේ එපා බං බයයි ෆේම් වෙනවා😂😂😂
ගෝටාබය කියන්නෙ යුද්දෙට අන දීපු මිනිහෙක් අනුර දිසානායක රතුඅලිපැටිය මොකෙක්ද
ඔව් කොහෙත්ම බැහැ 👍❤️
මාලාමාවට ජය...අපි මේ ගේම කොහොම හරි ගහලා රට ගොඩදානවා...
මෙයා බණ්ඩාරවෙල මහා විද්‍යාලේ කොල්ලොක්ද ❤️ ගැම්මක්නේ ❤️
Excellent speech WIJITHA very good qualities
විජිත හේරත් සහෝදරයාට ඡන්දය දෙන සෙට් එක Like කරගෙන ගෙදරින් ඡන්ද කීයක්ද කියලා දාගෙන යමු.😍😍😍
නියම ජනතා පුතුන් !
ජය වේවා... රට ට යහපත් කාළයක් උදා වේවා
රහ දන්න හැම එකාටම පොදු දෙයක්....💙💙💙💙
හොඳ සින්ඳු අහනවා
singer කවුරු උනත් එකෙන්ම හොඳ සින්ඳු අහනවා 💙💙💙
අනේ අපිට ඉස්කෝලේ කොහොමත් හරියට කරන්නෙ නෑ. Class වල Syllabus ඉවර නෑ Please අපිට ලැබෙන්න ඔන කාලය ලබාදෙන්න ඇමතිතුමනි
දින 30 ක් වත් 🙏
ගහපු කතිරයට සතුටින්
තවම සතුට ලැබුනේ නෑ. තව ටිකක් ඉන්නකෝ 😂😂😂
අනේ බන් සජියා අගමැති වෙන්නේ නෑ 😂@@kamalwijayantha6591
NPP ජනාදිපතිතුමා ( හොර රාජපක්ෂ කෙනෙක් නෙමෙියි එක මතකතියා ගන්න NPP ජය වෙිවා❤❤❤❤❤❤
අපි ඔබ සමගයි
ජය වේවා සහෝදරයා..❤️💪
ගෝටාබය ජනපති වටේහිටපු අය තමා එතුමාව ව්නාස කෙරුවෙ අපේ අනුර ජනපති තුමා වටේ ඉන්නෙ බුද්දිමතුන් ජය වේවා මාලිමාවට ව්ජිත හේරත් ඇමති තුමා සුපිරි බුලට් එකක්
පැහැදිලිවම.
අ නු ර කු මා ර දි සා නා ය ක යනු තනි පුද්ගලයෙක් නොවේ.
රටෙ අනාගතේ අපේ අතෙ වෙනස මෙතුමන්ලාට පමනයි කල හැක්කේ රට ගොඩ නගමු ජේසු පිහිටයි ⛪✝️🙏
ඡයවේවාඡයවේවා❤️❤️❤️❤️👍👍👍👍🙏🙏
ජයවේවා මාලිමාවට...🎉❤❤❤❤
අනිවාර්යෙන් ඔබතුමා හොඳම ජයයක් ලබනවා විජිත හේරත් මැතිතුමාට ජය වේවා
ගෝඨාභය ට උනා වගේ වේන්නේ නැහැ හැමෝම ආදරේයි අනුර කුමාර ජනාධිපතිවරයාට ඡය ❤❤❤❤❤❤
උනා නෙවෙයි කරා.. මිනිස්සු අහුඋනා.. මෙයාටත් එහෙම වෙන්න ( කරන්න ) බොහෝම ඉඩ තියනව.. ඔයාල වගේම ජනතාව ඒවට අහුවෙනව.. අහුවෙලා අරගලයටත් වඩා විනාශයක් කරයිද ? 😳. 🤣🤣. තීරණයත් ජනතාව සතුයි.
අනුර කියන්නේ පොදු ජන නායකයෙක්., ඒ නිසාම කවදාවත් කඩා වැටෙන්නේ නෑ... ස්ථීරවම
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක්.❤😂❤❤❤❤❤❤❤❤❤❤
යකෝ අපේ ගමේ නේ❤️😮
You are a jenuying person happy to hear your voice 🎉thanks
තෙරැවන්සරනයි සර්❤❤❤❤❤❤ ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
Yes, excellent speech 👌⚘🙏
නියමයි සහෝදරයා
❤❤❤❤❤❤❤
අව්‍යජ දේශපාලනය.අගමැති කම පරිත්‍යග කලා,රටේ කාන්තාවගේ අබිවෘර්ධිය සදහා...
Npp 😘
Malimawata jayawewa❤❤❤
NPP 💐
ඉවර කරපු විදිහ අවුල්නෙ අනේ.කතා කර කර ඉන්න ගමන් නැවැත්තුවා වගේනෙ
අවුරැදු 20k ම අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පමණ මයි මාලිමාවට ජයවේවා ❤❤❤
Ayanm..oya.horu.apa❤❤❤❤❤
ජය
විජිත හේරත් මැතිතුමනි ඔබතුමා දේශපාලනයේ නිර්භීත යෝධ පතාක යෙක් ආඩම්බරයි අපේ ප්‍රනාමය ❤❤❤❤
බුද්දිමත් නිහතමානි මිනිස්සු ❤️❤️👍🙏
ගෝඨාභය වගේ ගොනෙකුට අනුර දිශානායක සහෝදරයා ගත්තු කරන්න එපා ඔහු ඊට වඩා බුද්ධිමත් පුද්ගලයෙක්
A Honest true great human being ❤
නියමයි සේර්
Weldone sir . Example all.politics sir .
Adaeri❤❤❤
අපේ වැඩිම මනාපය ගම්පහ..
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Npp jayawewa npp jayawewa adarei sahodarayo
හරිම නිහතමානී චරිතයක්. . සමහර මාද්‍ය වෙදියො හරස් ප්‍රශ්න අහන්කොට කේන්ති යනවනේ. මෙතුමා කේන්ති නොගෙන හිනාවෙලා උත්තර දෙනව.මම නම් ආසම චරිතයක් ..මට නම් හිතෙන්නෙ මෙතුමන්ල බලයට ආපු එක මේ රටේ වාසනාවක් කියල.
🧭
දිනුවොත්
රටම ලේ විලක් වෙනවා යැයි කියූ කතා ඔබට මතකද?
@Sandakathmini01 සිලින්ඩරසජබෙ බොරු කතා නෙ,එදා භීෂණය දායක උන අයම අද බිල්ලො මැව්වා
When listening to the conversation, it became clear that Vigitha Herath Sahodaraya is a down-to-earth, simple, yet highly intelligent individual. Unlike many, he doesn't put on a facade or try to portray himself as someone he's not. His authenticity and grounded nature shine through in every word he speaks, and his self-assured way of expressing himself reveals his depth of wisdom.
While he remains calm and approachable, he can also be assertive and firm when the situation calls for it. This balance of strength and humility exemplifies true leadership. With these qualities, Vigitha Herath Sahodaraya has all it takes to be a guiding force, someone capable of leading the country with vision and integrity. His support to President Anura is invaluable, and his presence is undoubtedly a significant asset.
Wishing Vigitha Herath Sahodaraya all the best in his journey ahead.❤
අනිත් හිටපු අය පෞද්ගලික වාසි තකා බිහි උනු තනි හෝ කණ්ඩායම් පමණී.උගත්කමක් නැති,ඒකෙ අමාරුව වටිනාකම දන්නෙ නැති අය. ඒත් අනුර කුමාර දිසානායක sir කියන්නෙ තනි පුද්ගලයෙක් නොව රටක්,මේක තරුණයින් තේරුම් අරන් ඉතිහාසය හොයල ඒවායින් පාඩම් ඉගෙනගෙන, යම් නීතිමය රාමුවකට එකඟතාවන්ට යටත්ව මොළය වෙහෙසවා හදවතින්ම බිහි කරපු සාමූහික දේශපාලන ව්‍යාපාරයක්. ඕන එකෙක් බනින්න! අපි එකතුවෙලා AKD Sir එක්ක මේ රට හදනවමයි! හැබැයි මතක තියාගන්ඩ ඔය බාල්දි පෙරලන අය මැරෙනකොටත් අන්තිමටම මතක් වෙන්නෙ කරපු මෝඩකම් බව! අපි වෙනස් පළමු ඡන්දයත් මාලිමාවට! පණ තියෙන තුරාවට උගතුන්ට පමණී❤ AKD❤️ NPP🧭
ඇයි මේ ගෝඨාභය වගේවෙයිද කියල අහෙන්නෙ එහෙම වෙන්න කොහොමද අනුර ගෝඨාභය ගෙ ලගින්වත් යන්නෙ නැහැ
ඇත්තටම මම පුද්ගලිකව ඔවුන් ආන්ඩුපක්ෂයේද විපක්ෂයේ සිටි කාලයේද ඔය පක්ෂයේ කැමැත්තක් තිබුණ එකම දෙන්නා! අනුර කුමාර සහ මෙයා පමණමයි”!!!
අන් අය ගැන එදා වගේම අදටත් පැහැදිලි බවක් නම් නෑ!!!”
It’s my personal idea not a political idea!!!
Good Luck “!!!
@@thilinajayasinghe7339 ටිල්වින් සිල්වා සහෝදරයා හොඳ නැද්ද
ඔයා අනික් සහෝදර වරු ආශ්‍රය..කරලනෑ
එහෙම වුනානම් ඔහොම කියන්නෑ
❤
ගෝඨාභයගෙනුත් මිනිස්සු පැය 24 දේවල් බලාපොරොත්තු වුනේ නෑ.. හැම මනුස්සයෙක්ම දන්නවා මේක වෙනස් වෙන්න කාලයක් ගත වෙනවා කියලා. ප්‍රශ්නය වුනේ දිගින් දිගටම අරං ගිය අසාර්ථක වැඩ පිලිවෙල.. දිගින් දිගටම ජනතාවට වැටුණු පීඩනය. අනුරට වුනත් කාලය ගත වෙනවා.. පටන් ගන්න දවසෙ ඉදලා ගුණාත්මකවැඩ පිලිවෙලකට යනවානම් මිනිස්සු කාලය දීලා සහයෝගය දෙනවා.
👍👍👍👍👍👍🏻👍👍🏻👍👍🏻💕
Obatumata Jaya 🧭🧭🧭🧭🧭💕💕💕🙏
ගෝටාබයට වෙච්චි දේ අනුර සහෝදරයාට වෙන් නෑ එයා හොරෙක් නෙවේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙ සටන් කල මනුස්සයෙක් ❤❤❤❤
අනුර කියන්නේ ජනතාව
Vijita❤❤❤❤❤❤
පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු
රට අනුරට මල්ලි මාවට ජය වේවා
Anura kumara is an experienced political leader
Lucky, honest , good, and meritable gentleman with very honest companions in his party. No one can defeat him. Or malimawa
කථානායකතුමා❤❤
❤❤❤❤
අපේගමේ, අපේඉස්කෝලෙ,, අපි ආදරෙයි. මාලිමාව ට ජයවේවා
Jayawewa ❤️❤️❤️❤️
නම හරි වුනාට ප්‍රවේසමෙන් උත්තර දෛනින
මේ ආණ්ඩුවට පහසු වෙන්නෙ නැ..ඒ තරම් මේ රට පාලනය කරපු එවුන් මේක විනාශ කරලා තියෙන්නෙ...අනේක උන් එකතු වෙලා ඉදරියට මොන ව්‍යසනයන් ඇති කරාවිද, ඒ සියල්ල ගැන විමසිලිමත්ව යන්න තියෙන ගමනක්..රනිල් රාජපක්ෂ කිසිසේත්ම නිකං ඉදං මහජන බදු මුදල් වලින් නඩත්තු වෙමින් කකාබීබි ඉදලා දැන් ඒවා නැතිව ඉඳිවිද?උන්ගෙ වටේ ඉදාගෙන වරදාන වරප්‍රසාද බුදපු එවුන් නිකං ඉඳිවිද?
දැන් පැට්‍රෝලියම් එකේ ගිවිසුම් ගහපු හැටි පේනවානේ....කවුද ඒවා අත්සන් කරලා තියෙන්නෙ?
රටට පාඩු කරමින් උන් හැදිච්ච විදිය තමයි ඔය...ඕවා අත්සන් කරලා කීයක් උන්ට ලැබෙන්න ඇතිද...මේ රටේ ජනතාව ඉවසිමෙන් ඉන්න ඕන..මේක හදන එක පහසු නැ
❤❤Jayen❤jaya❤vijithasahodaraya❤❤npp🎉🎉🎉🎉🎉❤❤❤
සිහිනය ක් දකිනවා
Respect sir ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤
උතුම්ම රටේම ජනතාවට මාලිමාවට ❤❤❤
Apegame, ape eskole, api. Aadhreyi
Malimavata Jaya Budusaranai all🌹🙏🇱🇰
tap 🚰 eke number 3 Anusha geganage ❤️ Colombo district
Theruwan sarani .❤❤❤🇰🇼🙏
මාලිමාවේ බුද්ධිමත් උගත් රටට ආදරය ඇති සමූහයගේ අද හස් එක තුවක් කිසිම දෙයකට බයබ්වෙන්ඩ.එපා විස්වාසයතබන්ඩ සියලු පුරවැසියන්ඩ තෙරුවන් සරණයි ජේසු ක්‍රිස්තුස්තු පිහිටයි විස්වයේ ආශිර්වාදය සහ ආරක්ෂාව .
Horu.nati.nisa.kamti❤❤
අයනම් හොරැ නම් එපා මාලිමාවට ජයන් ජයම වේවා ❤❤❤❤❤
නියම මහත්වරු
We will vote and give Wijitha Herath a majority of votes.
👏👏👏🫵👍
මාලිමාවට ජය❤❤
මේක ☝️ පරන recoding එකක් නේ... 😀
❤❤yahapath kama.nissa obata jayawawa😢
Adareii