3:00 හොඳ කරුණක් සහ හොඳ විශ්ලේෂණයක්. දැන් ඉන්ධන මිල ද එම ප්රශ්නයයි. කරුණාකර මාධ්‍යයට කළ අනතුරු ඇඟවීමේ විජිතගේ ප්‍රකාශය වීඩියෝ කරන්න. 41:28 NPP ට එවැනිම දිගුකාලීන සැලැස්මක් ලැබුණි. 41:20 හොඳ යෝජනාවක්. මෙම සාකච්ඡාවෙන් පෙනී යන්නේ පෙරටුගාමි පාර්ලිමේන්තුවේ සිටීමේ වැදගත්කමයි. 3:00 Good point and good analysis. Now, petrol prices are the same problem. Please make a video of Vijitha's statement in the warning to the media.41:28 NPP got a similar long-term plan. 41:20 is a good suggestion. This discussion shows the importance of Peratugami's presence in the parliement.
Thanks Pubudu for raising Thriposha issue. I was one (in 1973) who acitivated the Thriposha project as medical guy (now fully retired ). Samaphosha has a commercial project which is pretty good.
Dear President why can not declare Emergency status re Rice and people are suffering . Please do act with your presidential power against major power brokers in Rice Industry ..,
AKD has already planned to address these issues, so please don’t worry. Allow them to work independently and support their efforts to establish a strong government rather than criticizing them. It’s easy to criticize without taking action-many leaders face challenges only after they gain power, so it’s important to understand this reality.
Hi Tharindu, Just watched your speech in Kurunagala. Cannot understand what you are yelling . ! Stay calm and say what you have to say. Just like Anura. Good luck
පුබුදු ලා වගේ අය පාර්ලිමේන්තු යවන එක රටට වටිනවා
මේ මාලිමා චන්ද කඩන වැඩක් .
@@GerardAdikaramඕකට කියන්න තියෙන්නෙ මාලිමා බයියො
ඇයි npp 2/3 ඔනෙ? රටට හොද පනත් සම්මත කරන්න. එවට රටට හතුරු විපක්ශයකින් බැහැ උදව් ගන්න. උදා: හිටපු ජනපති වරප්‍රසාද කප්පඩුව කියමු. හැබැයි මෙ දෙන්නා විපක්ශෙ හිටියොත් අනිවාර්යයෙන් එකට සහය දෙනවා. හදනවා නම් හදපන් විපක්ශයක් මෙ කොල්ලො දෙන්න වගෙ අයගෙන්. ❤ හරිම ලස්සන වැඩසටහනක්. දෙන්නම අපෙක්ශකයා .❤
මෙයාල ඊර්ෂ්‍යායි
පුබුදු පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනා කෙනෙක්.
aapoo! ethakote jepponte kelewenewa 😮😮!
Agree💯
එහෙනම් හැමදාම හැම දේම අවුල් කර කර පාර්ලිමේන්තුවේ කැන්ටිමෙන් කන එක විතරයි වෙන්නෙ
Tgank you very much
හාල් කිලෝ 20000 ගබඩාවක දිරාපත් වෙලා තියෙනවා මේවා ට වගකිවයුතු නිලධාරීන් ට දඩුවම් නොදෙන්නේ ඇයි
කවුරැ හොද කීවත්,නොහොඳ කීවත්,මෙවර මාලිමාවට එකතු වෙමු.❤
අපි ඔක්කොම යාලුවො මල්ලි😂 මීට හාල්මෝලේ බූස්ලී
අරගල සංවිධානය චන්දෙ ඉල්ලනවා . රන්ජන්, කමල් අද්දර, සීලරතන ,ලක්අම්මා, ස්වාධීන කට්ටි , ටැප් එක ,අයගෙයි මෙයාලගෙයි තියන වෙනස මොකක්ද . කට්ටිය ගෑස් සිලින්ඩර හෝ සජිත් ට එකතු වෙන්න බැරිද.?
ජන අරගල සන්ධානයට ජයවේවා 🌹🌹🌹
❤😊 අනර්ඝ වැඩසටහන.
පුබුදු කියන කතාව ඇත්ත. නමුත් අවූරුදු 76 කට පසු පත්වූ ජනාදිපති ගේ ආණ්ඩුවට පතවෙනකන් ටිකක් ඉඩදෙමු. පුබුදු ඔයත් පැ්ලිමේන්තුවේ ඉන්න ඕන.
3:00 හොඳ කරුණක් සහ හොඳ විශ්ලේෂණයක්. දැන් ඉන්ධන මිල ද එම ප්රශ්නයයි. කරුණාකර මාධ්‍යයට කළ අනතුරු ඇඟවීමේ විජිතගේ ප්‍රකාශය වීඩියෝ කරන්න. 41:28 NPP ට එවැනිම දිගුකාලීන සැලැස්මක් ලැබුණි. 41:20 හොඳ යෝජනාවක්. මෙම සාකච්ඡාවෙන් පෙනී යන්නේ පෙරටුගාමි පාර්ලිමේන්තුවේ සිටීමේ වැදගත්කමයි.
3:00 Good point and good analysis. Now, petrol prices are the same problem. Please make a video of Vijitha's statement in the warning to the media.41:28 NPP got a similar long-term plan. 41:20 is a good suggestion. This discussion shows the importance of Peratugami's presence in the parliement.
මමත් මුලින්ම මේ සම්බන්දව කෑගැහුවා පොස්ටුත් දැම්මා සහල් මාෆියාවට විරුද්ධව..නමුත් වෙන එකෙක් වත් මේක කරන් නෑ කියලා හොදටම ශුවර්නේ ඒක අපි කලින් හොදටම දැක්කනේ ..එකම බලාපොරොත්තුව අනුර මේක කරයි කියන. පොරොන්දුත් උනානේ ඊලග කන්නයේ වැඩි ප්‍රමානයක් රජය මිලදී ගන්නවා කියලා.. දැන් මේ වේලාවේ ඒ බලාපොරොත්ටුව මෙහෙම කෑ ගහලා නැතිකරගෙන ඒකේ වාසිය පරණ හොරුන්ටම යනවා මේ ප්‍රශ්නේ හරහා ..ඒ නිසා පොඩ්ඩක් ඉදලා ඒයා කරේ නැත්තං කෑ ගහමුද කියන තැනක මම ඉන්නේ
මම එකගයි මචං..අපි හොරුටික ප්‍රතික්ශේප කරේ ඔය කතා නිසා මේ මාසේ ඇතුලේ අපි ජනතාව හැටියට ගොඩක් positive දේවල් දැක්කා අපි හිතපු ..ඇත්ත අපි හිතපු තරම් ඒක ඉක්මන් නෑ තමා නමුත් අපි තියාගත්ත බලාපොරොත්තු මාසෙන් පාර්ලිමේන්තු බලය නැතුව දැකපු චිත්‍රය සමස්ථය කියලා වටහාගෙන ඊට ගල් මුල් ගැසීම තුල වාසිය යන්නේ පරණ අපි ප්‍රතික්ශේප කරපු හොරුන්ටමයි ..සජිත් රනිල් වගේ දූශිතයන්ට ලක්ශ 43,25ක් දුන්න සමාජයකට මේක අතහැරීම හරිම මෝඩයි තම චන්ද වැඩ නිසා..කිවුවා වගේ 14 මාලිමාව දින්නට පස්සේ බලය ලැබුනහම මෙය නොකරොත් කෑ ගහන එක වියයුතුයි ..දැන්ම ඔය කතා කියවීම හරිම නූගත් ගොන් වැඩක් සහ ඒවා මිනිස්සු තදින්ම ප්‍රතික්ශේප කරනවා දැක්කනේ චරිත ඊයේ නාපු නෑම..එය එසේ වීමත් හරිම හොද දෙයක්
ඔව් එකඟයි මෙතනදි තරිඳු හදන්නෙ එයා වීරයෙක් කියල පෙන්නලා ඡන්ද ගන්න ..
එයාට ඕනෙ මේ රජයත් පෙරලන්න..දැන් සිංහයා වෙලා..
තරිඳුට අමතක වෙලා පසුගිය රජයේ නාඩු නැතුව රටින් විශාල වශයෙන් පොන්නි ගෙන්නුවා සතොස සහ අනික් තැන්වල තිබුණෙ ඒවා...කීරි සම්බ මුල කාලෙ තිබ්බෙ නෑ පස්සෙ දුන්නා හොරෙන් හොරෙන් තොග කඩවල
මගෙ අදහස නම් සියලු වී රජයෙන් මිලට ගෙන ගොවියාට සාධාරණ මිලක් දීලා...පස්සෙ රජයෙන් යම් වී කොටසක් පුද්ගලික අංශයට ඔවුන්ගෙන් මුදලට දුන්න නම් හොඳයි..
නැත්නම් ආණ්ඩුවෙන් පොහොර සහනාධාරය දීලා ගොවියෝ ඔවුන්ගෙ වී ටික පුද්ගලික අංශයට වැඩියෙන් වැඩිමිලට දෙනවා..ඒකෙන් පුද්ගලික මෝල් හිමියො විරයො වෙනව
පාර්ලිමේන්තු චංදෙ තියන්නත් කලින් අන්තරේ පාරට දාලා. මුන් සල්ලි වලට රනිල්ට සජිත්ට කඩෙි යනවා
පුබුදු සහෝදරයා ❤❤❤❤
දැන් තරිදුල කියන්නෙ පෙරටුගාමීන්ට ආන්ඩුව දෙන්න කියලද....
ඔය ප්‍රශ්ණ ටික පෙරටුගාමීන් විසදන්නෙ කොහොමද...මම හිතන්නෙ අනුරට තියන අභියෝග ටික පෙරටුගාමීන් ගිහින් විසදනවද... දැන් බොහොම අමාරුවෙන් විකල්ප පෙරමුණකට ගත්ත බලය . තහවුරු කරගන්න නොදී මේ රැල්ල අස්සෙ මාලිමාවෙන් වෙන්වෙලා පෙරටුගාමීන් කරන්න යන වැඩේ ශිෂ්ඨ සම්පන්නද...තරිදු මාලිමාවෙන් ඉල්ලුවනම් පාර්ලිමේන්තු යන්න තිබ්බ..
වැදගත් සාකච්ඡාවක්.... දෙදෙනාම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.❤❤❤❤
නියම සාකච්ඡාවක්,දෙපොලටම දීර්ගායුශ ලැබේවා ,
ජන අරගල සන්ධානයට ජය වේවා !!
බත් කන අයට හොද පැහැදිලිකර දීමක්, දැන් තමයි අපට තේරුනේ ඇත්ත මොකක්ද කියලා , ඔබලා පාර්ලිමේන්තුවේ සිටිය උතුම අයයි, මෙවර අපි ඔබලාට චන්දය දෙනවා,ශුවර්මයි.
ඔබලා දෙන්නට බොහොම ස්තුතියි. ඉතාමත් කාලෝචිත මාතෘකාවක්. නමුත් අවුරුදු 70 ක system වැරැදි මාස කිහිපයකින් හදන්න බැරි බව තේරුම් ගන්න බැරි ඔබලා තේරුම් ගත යුතුය. ඩඩ්ලි. සිරිසේන යනු ලොකු investment එකක් කර ඉතාමත් quality සහල් වෙළද පොළ ට නිකුත් කරන ව්‍යාපාරයකි . එමනිසා අනිකුත් ව්‍යාපාරය ඔහුගෙ price එක ඉල්ලීම සාධාරණ නැත. Premium මිලකට විකිණීම ට ඔහුට අයිතියක් ඇත. ඒ සදහා ඔහුට ඉල්ලීමක් ද ඇත. රජය target කල යුත්තේ එයට වඩා අඩු මුදලකට සහල් විකිණීම ට විශාල ප්‍රමාණයක් මොල් හිමියන් ට සහනාධාර ලබා දී සහල් නිෂ්පාදනය කිරීමයි. එවිට prices වැඩි good quality සහල් වලට අමතරව එයට වඩා quality අඩු, අඩු මිලට සහල් වෙළද පොළ තුළ තිබිය හැක.
සියළු නිෂ්පාදන එකම මිලකට ගැනීම practical නැත.
Quality එක අනුව මිල වෙනස් විය යුතුමයි .
Well done brother and well said brother
මම මුහුණු පොතට දැම්මා ඔය දෙන්නව යවන්න ඕන කියලා
තරිඳු මේ කාරනාව මට මෝල් කාරයෙක් කීවෙ.නාඩු හාල් වලින් කීරි සම්බාහදනවලු යන්ත්‍රානු සාරයෙන්.පොලිශ් කරල හාල් ඇට හීනි කරනවලු.
Pubudu your views are valuable. Tharindu thanks .
Thanks Pubudu for raising Thriposha issue.
I was one (in 1973) who acitivated the Thriposha project as medical guy (now fully retired ).
Samaphosha has a commercial project which is pretty good.
Dear President why can not declare Emergency status re Rice and people are suffering .
Please do act with your presidential power against major power brokers in Rice Industry ..,
ඔයාලා දෙන්නටම මම කැමතියි, එ්ත් කැම්පස් කොල්ලෝ මෙි අවස්තාවෙි කරන වැඩි නිසා ගන්න තියන චන්දෙත් නැතිවෙනවා මචං
යටින් හෙමීට කකුලෙන් ඇදීමේ කලාවක් මෙතැන පේනවා. අනුර කරන්න පටන් ගත්ත විතරයි, පැහැදිලි වෙනසක් පෙන්නලා තියෙනවා. මල් ගොල්ලෝ අද බලයෙ හිටියනං කරලම තියෙයි. අන්න ඒකයි මේ කකුලෙන් අදින කලාව අනුමත කරන්නෙ නැත්තේ.
මිනිස්සුන්ට උගන්වනවා හාල් පොල් ගැන විතරක් හිතපල්ලා, රට දියුණු කරන්න නම් ආයෙත් හොරු ගේමු කියලා.
මේවා ගේම්
ඔව් මෙයාලා පුළුවන් තරම් කැම්පස් ළමයි උසිගන්වනවා.ඒ ඉල්ලිම් එක පාර කොහොමද කරන්නෙ..පාර්ලිමේන්තු ව පත්වෙන්න ඕන කියල නොතේරෙනව නෙවෙයි..මෙයාල ඡන්දෙ ඉන්න නිසා අවස්ථාවාදී ව ඡන්ද ගන්න මෙහෙම කරන්නෙ..හරිම කැතයි
Superb 😂
පාර්ලිමේන්තු යන්න ම ඕනෑ අය මේ ඡන්ද ක්‍රමය තුළ සිහිනයක් .
හාල්මෝලේ අය්ති අය ,වගෙම ආහර සම්බන්දෙන් ඉන්න අය්ති අය කොහොමත් හොර මාපියා කාරයො උන් පාලනය කරන්න ඕනෙ ආන්ඩුවෙන්,එ ගැන ජනාදිපති කතා කලා ,එවා ටිකක් බලන් ඉන්න වෙනවා දෙයක් වෙය්ද කියලා ,ඔයාලා වගෙ දෙයක් තෙරෙන අයටය් කියන්නෙ මේ ජනපතිට ටිකක් කරන්න දීලා බලන්න ඔන්නෙ කියලා ඔයාලා මාද්‍යවේදින් විදිය්ට කියන දෙවල් එක්ක ,අනික හාල්මෝල් අයය් ආහර සම්බන්දෙන් ඉන්න අයය් පවුද්ගලික අය පවුද්ගලිකව චැනල් වලින් එන්නෙ නෑනෙ,
AKD has already planned to address these issues, so please don’t worry. Allow them to work independently and support their efforts to establish a strong government rather than criticizing them. It’s easy to criticize without taking action-many leaders face challenges only after they gain power, so it’s important to understand this reality.
පාර්ලිමේන්තුවට එවන්නම ඕනා❤
හොද විපක්ෂයක් රටට අව්‍ය අැයි යන්නට හොද පිල්තුරක් මෙම video වෙන් තහවුරැැ වෙයි .❤❤
පුබුදු සහෝදරයා කියන කතන්දර ඇත්ත .නමුත් චන්දයක් ලග තියාගෙන ඕව කියන එක සාදාරනද?පුබුදු සහෝදරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතු දේශපාලන චරිතයක්.
ඉන්න one ❤❤❤❤❤
Ranil pappa dummala gagala hari alawanna oni
ශක්තිමත් ආන්ඩුවක් අවශ්‍ය නිසා මාලිමාවට දෙන්න වෙනව මේ පාර ... නමුත් අලුත් පාර්ලිමේන්තුවෙ ඉන්න ඕනම දෙන්නෙක් තමයි මේ...
තරිඳු උඩුවර ගෙදර මේ අමතන්නේ ඔබටයි ඔබේ හැසිරීමෙන් මට තේරුම් යන්නේඔබ හට දේශපාලනය ඇති නොපිරිපුන් බවයි ගෝඨාභය ජනාධිපති කාලයෙත් රනිල් ජනාධිපති කාලෙත් ඔබගේ හැසිරීම මම දුටුවෙමි කොයි මොහොතේ ජීවිතයට තර්ජනයක් හේතුව යන භීතියෙන් සිටි ඔබගේ තැතිගත් ස්වභාවය මම දුටුවෙමි එහෙත් මේ රටේ වාසය කරණ නිවහල් බුද්ධිමත් ජනතාවගේ කතිරේ තීරණයෙන් පසු ඒ දුෂ්ඨ පාලකයින් ගෙදර යවා ලැබූ අස්වැසිල්ලෙන් ඔබ සිංහනාද කරන විදිය සහ සිනාමුසු මුහුණින් ප්‍රබෝධමත්ව දමන රංගනය දෙස මම උපේක්ෂාවෙන් බලා සිටිමි
අනිද්දා පුවත්පත සිට මේ දක්වාම ඔහු දිවි දෙවැනි කොට කටයුතු කල බව විකෘති කරන ඔබට ඇති න්‍යාය පත්‍රය කුමක්ද
@AriyasenaPerera-n5k ලඟදි social media ඇවිත් youtube බලන්න ගද්දි ඔහොම දේවල් හිතෙනවා. තව තව බලන්න. ඔයාගේ බොරුව ඔයාටම තෙරියි.
පුබුදු ජයගොඩ සහෝදරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්.
ඇත්තටම පුබුදු මැතිසබේ ඉන්නම ඕනේ
Hi Tharindu,
Just watched your speech in Kurunagala.
Cannot understand what you are yelling . !
Stay calm and say what you have to say. Just like Anura.
Good luck
යටින් හෙමීට කකුලෙන් ඇදීමේ කලාවක් මෙතැන පේනවා. අනුර කරන්න පටන් ගත්ත විතරයි, පැහැදිලි වෙනසක් පෙන්නලා තියෙනවා. මල් ගොල්ලෝ අද බලයෙ හිටියනං කරලම තියෙයි. අන්න ඒකයි මේ කකුලෙන් අදින කලාව අනුමත කරන්නෙ නැත්තේ.
මිනිස්සුන්ට උගන්වනවා හාල් පොල් ගැන විතරක් හිතපල්ලා, රට දියුණු කරන්න නම් ආයෙත් හොරු ගේමු කියලා.
මේවා ගේම්
ආණ්ඩුවේ කවුද ඉලෝන් මස්ක් එක්ක අඟහරු ලෝකෙට යන්න කතා කලේ?
Agriculture Dept. Officials should collect correct figues not the Dadley
🎉🎉
මංනන් හරිම ආස දෙයක් මේ පෙරැට්ටොන්ව බලයට ගෙනත් imf එකෙන් අයින්වෙලා රට කරගෙන යන විදිය බලන්න😂. මැරෙන්න කලින් පුලුවන්නන් කරන්න අහිංසක ආසාවක්
ඉක්වදෝරය ගැන බලන්න.
@@SatahanRadioසල්ලී එන හැටි කියපං ජන්ද කැම්පේන් එකට ලොකු ලොකු කතා නැතුව කුමාර් ගුණරත්නම් මහින්දයාගේ සාක්කුවෙන් සල්ලී අදින්නේ ඇයි ? උබලා වගේ රෑකඩ එලියට දාලා ඌ නිකං බබා වගේ තනියම එලියේ කතන්ධර කියන්නේ ඇයි.
@@SatahanRadioඋබ ඇයි ගෝතයෝ හැමදාම කමෙන්ට් මකන්නේ.
INNAAAMAAA ONAAAA
ETTAMAIEEEE❤️
Puluwan hemoma balanna Ona video ekak
නිරන්තරයෙන්ම මේ වගේම වැඩ සටහන් රැගෙන එන්න .........කුමක් හෝ න්ය්ය්තික ක්ර්මයකට්ට වථ්මන් පාලන තන්ත්රය ට සහාය දෙන්න .......👍👍
😂😂😂😂
He should be with malimawa
ඩඩ්ලි හිතන් ඉන්නේ.. එයා හොඳ කපටිය් කියලා... හලෝ අලුත් ළමයි ගොඩක් දක්ෂයි. ඔයාට බෑ මේ ගොල්ලෝ ගොඩක් වැඩ්ඩෝ...
ඔයාල දෙන්න කතා කරන සහල් හිඟයට පිළිතුරු තව මාස තුන හතරකින් මේ රජය දෙනවා .අනුර ඇවිත් මාස එකහමාරකින් විසඳුම් දෙන්න බෑ
උබලට සල්ලී ෆන්ඩ් කරන වැඩේ කරන්නේ කවුද කියපං කෝ ලොකු දේවල් නැතුව.
Umbala dennatama chandha denne nahe😂
you also politicians now, nothing to get anything
දුප්පත් මිනිසුන් ට ආන්ඩු වෙනස් උනා කියලා කිසිම සහන යක් ලැබිලා නෑ මිනිසුන් බඩගින්නේ
❤☂️❤
ප්‍රශ්න කෝටියක් කොහොම ත් ඔබලා ඉන්න ඕන .
Good luck both should become MPs.
නාඩු කොච්චරක් ද ඕන අපේ පැත්තෙ 240 නාඩු ඇයි බං බොරු කියන්නෙ
NPP either becomes a joke or impotent in no time.
Democracy is active participation and not sit down and wait.
May be exported
Access company came into existence during Chandrika by selling photocopies to the government institutions.
Menna badu deka, ❤❤ budhusaranai obathumalata,
It was called Ali Mali Dubala Gaya.
There was a Paddy Board.
Pubudu sahodaraya paarlimentuwr ennama oni kenek
තරිදු මල්ලි කුරුණෑගල කව්ද ඉන්නෙ ජන අරගලේ
සන්ජිව බන්ඩාර කන්ඩායම් නායකයා ඇතුලු කංඩායමක්
@@Navinda-gt4hq ai mahathmaya !--ape wele bandala inne meehakath innewane "list" eke !😂😂
ජන අරගල සන්ධානයට ජයවේවා !
ජන අරගල සන්ධානයට ජයවේවා !