වටින මල් ගොඩක් හම්බුනා/ලස්සන ඇග්ලොනිමා🪴/මල් හිටවමු🌻

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 217

  • @Momandkidsparadise
    @Momandkidsparadise 11 днів тому +6

    අනේ මාරම ලස්සනයි මැණික....
    හැමදාමත් කියනව වගේ මම් හරිම ආසයි ඔයාගේ වීඩියෝස් බලන්න...ඒ අවයාජත්වය , නිහතමානීකම, තමන්ට උදව් කල අයව අගය කිරීම, කළගුන මතක තියා ගැනීම අද කාලේ ගොඩක් අයට නැහැ නැංගි.අපි කවුරුත් ජීවිතේ වැටෙනව...ඒ වැටෙද්දි අල්ලන් උන් අයව ආදරෙන් පරිස්සම් කරගන්න...ආදරෙයි ගොඩාක් නංගි...
    ආදරෙයි💝💝💝

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      Ane akkiyooo🥹🥹🥹
      Mokak kiynnd theren na oya dan comment 🥰
      Ane mata marama deyk godak pin akki❤❤❤
      Oya harima hitha hod kenek akka.
      Theruwan saranj akki ඔයාට 🙏🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 8 днів тому

    ඇත්තටම ගොඩක් ලස්සනයි විඩියෝ එක ❤❤ ඔන්න මමත් සහයෝගය දුන්නා ජය වේවා ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  8 днів тому

      Ane godak ස්තුති 🥰
      Theruwan srai 🥰🙏

  • @MaduandDina
    @MaduandDina 9 днів тому

    ගොඩක් ලස්සනයි volg එක හැමදාමත් අපිට බලන්න ලස්සන දෙයක් දෙනවා ජය වේවා ❤❤❤❤

  • @lakmalisusantha8158
    @lakmalisusantha8158 5 днів тому +1

    හරිම ලස්සනයි නංගී ❤❤ 👭

    • @sakuvlog-official
      @sakuvlog-official  5 днів тому

      Ane ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰

  • @ManulibagsCreations
    @ManulibagsCreations 11 днів тому +2

    Digu sarthaka gamanakata suba pathanawa nangi oyata..❤️❤️🙂🙂👍👍🌹🌻🌼

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      Ane godak ස්තුති 🥰
      Oygeth hama බලාපොරොත්තුවක්ma itu wenn kiyla godak adren parthana karanawa ❤
      දළදා සමිඳු පිහිටයි 🙏🌻

  • @DailyDoings04
    @DailyDoings04 11 днів тому +1

    හරිම ලස්සනයි .❤❤❤❤

  • @aishuvlogsinsl1571
    @aishuvlogsinsl1571 11 днів тому +3

    ලස්සනයි නංගී අදත්.❤️බාබන්ඩේසියා නෙවෙයි.ජර්බරා නේද නංගී.🏵️
    අනේ නංගී අපේ එළවළු පැල වලටත් දවසින් දවස අමුතු අමුතු සත්තු ජාති හැදෙනව.එයාල යුෂ බොනව කදේ තියෙන.ඉතින් ගහ මැරෙනව.දුකයි ඉතින්😞
    ඔයා ආදරෙන් ආසාවෙන් හදන ඔයාගෙ මල් පැල ලස්සනට හැදිල ගෙවත්ත දවසින් දවස ලස්සන වේවා..!!🌱🌻🥰
    තෙරුවන් සරණයි සකූ ඔයාලට..🌼❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane ow neda akk matath issr hama ekatama ema ledak awith marenawharima dukai ethkota habai dan nam issr wage na,me ma paleta tham oya ohoma une,ekath dan hari.
      Ane ගොඩක් ස්තුති akkiyoo❤❤❤
      ඉක්මනින් video ekak aran enna hada 🌻
      බුදු සරණයි akkiyoo

  • @Lifewithkiara23
    @Lifewithkiara23 10 днів тому

    ලස්සනයි vlog එක ❤❤❤

  • @DhanushikaDilrukshi
    @DhanushikaDilrukshi 11 днів тому +1

    Lassanai.nangi

  • @Sadunisdiary
    @Sadunisdiary 11 днів тому +3

    ලස්සනයි අක්කි වීඩියො එක ❤
    වීඩියො එක බලන ගමන් ඉන්නේ 😍 හැමදාම කියනවා වගේ අදත් හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤ ඒ අක්කි හිටවන හැම පැලයක්ම හිටවෙන්නෙ ඒ අක්කිගේ අත් ගුනේ හින්දා කියලා තමයි හිතන්නේ ,ඒ වගේම කැපවීම උනන්දුව මහන්සිය මේ හැම දේම නිසා විශ්ව මාතාව බලාගෙන ඉන්නවාඇති 🙂💕
    මාත් වීඩියො කර කර ඉද්දි ඔහොම phone එක වැටිලා තියනවා ඕන තරම් ,
    සමහර වෙලාවට බිමටම වැටෙනවා ❤😊🙃
    ගොඩක් හිත හොද අය ඉන්නවා අක්කේ 😍 ඔයා හරිම හොද කෙනෙක් ,ඒ අක්කව මතක් කරලා කලගුන සලකන එක ඒ අක්කත් මේ වීඩියො එක බලනවා ඇති එයාට ගොඩක් සතුටු ඇති 💗🥰
    මන් ආසයි අක්කිගේ ඒ ගතිගුනේට 💕🩷
    මල් එක්ක ඉන්න අයගෙ හිත් මල් වගේලු😊 මාත් ආසයි දැන් මල් හිටවන්න අක්කිගෙ වීඩියො බලලම ❤ මාත් අම්මට උදවු කරනවා මාත් මේ ලගදි කූඩලු පැල ටිකක් හිටෙව්වා 😍❤💟
    මන් හිතුවෙ ඒ අක්කා වීඩියො බලනවා ඇති කියලා කොහොමහරි වීඩියො අවසන් වෙනකම් බැලුවා දැනුයි බලලා ඉවර උනේ 🫡🙂😘🤍
    අක්කිගෙ හැම වැඩක්ම සාර්ථක වේවා✨💫🌞🌸🎇💕
    බුදු සරනයි ❤😘

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane pattooo
      Diga ❤
      Mona kiynnd hithagnn ba godaaak ස්තුති
      Ane mn oyge hama video ekkma aswen balnawa, me tikeoyge videos balnne mage nangi parana videos idanma balnooo
      Oyat wad awrudk wadimal eya
      Oyt harima asi eya ❤❤❤❤
      Godak ස්තුති patiyo theruwan srani oyat ❤

    • @Sadunisdiary
      @Sadunisdiary 10 днів тому

      @sakuvlog-official ane emada mokakda akkage nama 💕

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      @sandunisdiary eyage nama saroja
      Eya ada gedr giya ane, man oya gana kiwama katha karnn asi kiwa
      Eya oyata maram asi, oya mul kale videos idnnma bala bala hitiy dakka

    • @Sadunisdiary
      @Sadunisdiary 10 днів тому

      @sakuvlog-official ane ehemada mn mathak kara kiyanna akke ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      @sandunisdiary හරි නන්ගෝ🥰

  • @sarathkumara6437
    @sarathkumara6437 11 днів тому +1

    Harima lassani mangawath thiyanawa oya jathiya

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane ehemada ලස්සනයි neda ❤❤❤

    • @sarathkumara6437
      @sarathkumara6437 11 днів тому

      @sakuvlog-official ou godak lassanai man gawa thiyanna godak Mal warga oya lagaka namina oya Anuradha Pura kohada

  • @BuddhisStory
    @BuddhisStory 11 днів тому +1

    Harima lassanai nangi ❤❤❤

  • @AM-dx9mi
    @AM-dx9mi 11 днів тому +2

    Harima lassanai dan garden eka . Kaha paata kola thiyena rampe gaha wage ekata kiyanne pandanas .

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      Ane emda godk ස්තුති aththtam eke nama nodana hitiye mama ❤❤🥰🥰
      Theruwan srani oyat ❤❤❤

    • @AM-dx9mi
      @AM-dx9mi 11 днів тому

      Me video eka balanna .oyaata puluwan onama plant ekaka namak oyaage phone eken aduraganna vidiha . Gahe photo ekak aragena , ehema naththam camera eken
      ua-cam.com/video/hFGqPg5nOck/v-deo.htmlsi=BsDAaPdisdv7xNOd

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ එහෙමද මොකක්ද ඒ වීඩියෝ එක සමහර වෙලාවට සමහර ගස් නං මම ගූගල් එකෙන් බලලා නම දැනගන්නවා.... ඒත් ඉතින් මං මේකේ නම බලන්න ගියේ නෑ, ඉස්සරහට මං හිතුවා මං මොනාහරි මල් ජාතියක් ගැන නම දන්නේ නැත්නම් අනිවාර්යයෙන් කොහොම හරි නම දැනගෙන හිටියා නම් හරි කියල... ඇත්තටම මේක ගොඩක් වටිනවා නේද...
      ඔයා නිසා තමා මට ඒ අදහස ඇත්තටම ආවේ... ඔයාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ❤🙏🌻
      ඒවගේම ඔයාලා වගේ හොඳ අයව මට මුණගැසූ විශ්වයටත් බොහොම ස්තූතියි🙏❤

    • @AM-dx9mi
      @AM-dx9mi 10 днів тому

      @@sakuvlog-official sister mage comment eke pahala daala thiyenawa e video eke link eka . Eka follow karanna . Eken karanne oyaa danne nathi mal wargayak thiyenawanam e gamanma eke photo ekak aragena hari camerawen hari oyaata puluwan e welema plant eke wisthara Dana ganna .

  • @Pyumikanirmani
    @Pyumikanirmani 11 днів тому +1

    Lassanai nangi ❤ oyala parissamin sathutin inna theruwan saranai

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      Ane thank you so much akkiyooo🥰🥰🥰
      Budu srnai akkitath 🙏❤🥰

  • @dilrukshigurusinghe9101
    @dilrukshigurusinghe9101 11 днів тому +1

    ලස්සනයි අදත් vlog එක පුතේ් ❤

  • @nilukapranandu9418
    @nilukapranandu9418 10 днів тому

    ලස්සනයි සකූ ❤

  • @DMlife-j9o
    @DMlife-j9o 10 днів тому

    ඔයාගෙ garden එක දැන් ගොඩක් ලස්සනයි.තව දේවල් කරන්න ශක්තිය ලැබේවා!!❤

    • @sakuvlog-official
      @sakuvlog-official  8 днів тому +1

      Ane aththatma godaaaaak ස්තුති 🥰
      Theruwan srani akkiyoo❤❤❤

  • @kumarisarathchandra9153
    @kumarisarathchandra9153 10 днів тому

    Lassanai Nangi. Oyage wagawa digatama karagena yanna oyata shakthiya labewa.

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ane godaaak ස්තුති ❤🙏
      Hithana pathana hamdeyakma sthrak wenn oni
      Thunuruwange srani❤🌻

  • @chamilawasanthi2810
    @chamilawasanthi2810 День тому

    නංගි හරිම ලස්සනයි ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  День тому

      @@chamilawasanthi2810 ane goadaaaak ස්තුති 🥰

  • @LifesJourney-uf8lz
    @LifesJourney-uf8lz 11 днів тому

    ලස්සනයි නංගියෝ අදත් 🥰🥰🥰🥰 දැන් ඔයාගේ ගෙවත්ත ගොඩාක් ලස්සනයි ... 🥰🥰🥰🥰 චූටි පැටියටත් ඔයාලා හැමෝටම බුදු සරණයි නංගියෝ 🥰🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane emda akkiyooo
      Godaaak ස්තුති 🥰
      Theruwan sarani 🙏❤🥰

  • @LifewithNishi1990
    @LifewithNishi1990 8 днів тому +1

    Dilshi ekka katha kara kara innakota oyage chnnl eka gana kiuwe. Chooti babek ekka oya me yana gamana attatama lassanai nangi. Idiriyatama yann subha pathanwa.. ❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  8 днів тому +1

      Aneeee 🥹🥹🥹
      Godakma ස්තුති ane man harima aswen dapu gamn videos balana, godak dewal igenagtta kenek,
      Mta godak pin 🙏❤
      Man awruddaakatath wadi oyage channel eke videos mata maram hayyak 🥰🥰🥰
      Aththatam dilshi akki mata kiwwa oya harima hoda kenek kiyla ❤❤❤
      Godaaaak ස්තුති akke man wenuwen mema hayyak wenwata
      🙏🙏🙏🥰🥰🥰

    • @LifewithNishi1990
      @LifewithNishi1990 8 днів тому

      @sakuvlog-official මුණගැහෙන්නම ඕන නෑ නංගී මනුස්සයෙක්ට හයියක් වෙන්න.. ඔයා පුංචි කෙල්ලෙක් වුණත් ඔයා හරිම වයසෙදි දියුණු වෙන්න උත්සහ කරනවා. ඒ ගැන සතුටුයි ..හොඳ ගමනක් යන්න පුළුවන්.. බුදුසරණයි

  • @lifewithhavi5745
    @lifewithhavi5745 10 днів тому

    අනේ හරිම ලස්සනයි ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому +1

      Ane godak ස්තුති havi 🥰🥰🥰🥰
      Ane shoi ane e nama 🤗🤗🤗

  • @Abcd-45-b1
    @Abcd-45-b1 11 днів тому +1

    හරිම ලස්සනයි නංගී..❤😊

  • @dilulife4456
    @dilulife4456 10 днів тому

    හරිම ලස්සන යි සකු ඔයා උත්සාහ වන්ත නිහතමානී කෙනෙක් ඔයාට ඔයාගෙ බලාපොරොත්තු වලට අනිවාර්යයෙන් යන්න පරිස්සමෙන් මම ත් විෂ් කරනව
    පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම
    අපි කවුරුත් කොයිතරම් වයස උනත් සර්වසම්පුර්න නැ සකු අපිට කරන්න තියෙන්නෙ අපි නෙගටිව් පැත්ත තෙරුම් අරන් හදාගන්න එක ක
    ආදරෙයි ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනෙ ගොඩක් ස්තුතියි අක්කියෝ❤❤❤
      ටිකක් හිත අවුලෙන් ඉදියෙ අනෙ ගොඩක් පින් ඔයාට,
      Me comment eka kiywaddi chuttak hithata harigiya 🥰🥰🥰
      Godak ස්තුති akkiyoo theruwan srani akkita ❤❤❤

  • @suranginilukshika4463
    @suranginilukshika4463 11 днів тому

    ලස්සනයි nangiyoo ❤❤❤

  • @RashikaUdayangani-zp2cb
    @RashikaUdayangani-zp2cb 11 днів тому

    Adath harima laasanai.oya wage elawalu hadanna gaththta golubellan gen pala tika beraganna bariuna.mal tikath harima parissamata balaganne.

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ane ehemada ❤❤❤
      Golubello hari karadarayk neda man nam kohoba kola lunu pothu ema pal karala ihinwa e nisad dan na issra wage karadare tikk adui,
      ගොඩක් ස්තූතියි
      Theruwan srani
      🌻❤

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 11 днів тому

    මමත් oya wage mal වලට ගොඩාක් asai adarei මිදුලේ හැමතැනම mal hitawala තියෙනවා oyalata budusaranai

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane ehemada 🥰🥰🥰
      Enam marama lassanta athi oyge midulath❤❤❤
      Thawa thawath lassana wenn oni
      බුදු සරණයි akkiyooo🙏🌻

  • @Thilinaathukorala-e4j
    @Thilinaathukorala-e4j 10 днів тому

    Best of luck kelle .

  • @senuwithfamily
    @senuwithfamily 11 днів тому

    ලස්සනයි මගෙ කට කාර කෙල්ලගේ video එකම, ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ane godaariyk ස්තුති akkiyooo🥰🥰🥰
      Magema akkek wage mn harima aswen inne akkige comment ekak enakl ❤❤❤
      Theruwan srani akkiyo oyat
      🙏❤

  • @SuGayan2121
    @SuGayan2121 11 днів тому

    Sha lassnai adath vlog eka
    Math asai mal walata 🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼ආසයි අනෙර්

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane 🥰🥰
      Thank you so much akkiyooo 🥰🥰🥰🥰

  • @Nirmala_online
    @Nirmala_online 11 годин тому

    මැනිකේ වැඩ ගොඩක් එක්ක හිරවෙලා මට වීඩියෝ බලන්නවත් වුනේ නෑ.ඔයා අහලත් තිබුනා මතකයි මට.
    ඔයා ඉතිං මම දැකපු ආසම කෙනෙක් තව කෙනෙක්ට motivation එකක් දෙන කෙනෙක්.මම ඒ හින්දමයි ඔයාට ගොඩක් ආදරෙ.
    ඉතිං වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවා ආසාවෙන්.
    ආදරෙයි මැණික ❤💚😘

    • @sakuvlog-official
      @sakuvlog-official  7 годин тому

      Ane emada akki ❤❤❤
      Math wada godak akka me dawswal akkath emai neda, hama wadakm hodinma kargnn පුළුවන් wenn oni ❤
      E wagem hamadamth me dena hayyata godak pin akkiyooo🥰🥰🥰🥰

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 9 днів тому

    👍👍😍😍

  • @Lucky_Diary
    @Lucky_Diary 11 днів тому

    ලස්සනයි ❤️

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 10 днів тому

    Ane harima lassani saku ngi ❤❤❤ oyage hitha hoda kamtama oyta e wge guna yahapath hitha hoda aya hambenwa..udau labenawa..oya e hama kenwma agaya krnwa..eka gdk watinawa ngi ❤❤❤ ithin oyta kwdwath waradinne na..hmdma hari yanna oni manike ❤❤❤ krna hama dema sarthaka wenna oni..mn adaren wish krnwa ❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому +1

      Aneee 🥺🥹
      Godak pin akkiyooo❤
      Godakma ස්තුති oyta aththatam, akkitth hithana pathana hama deyakma sarthaka wenn kiyla hadawathinma parthana kranwa mam 🥰🥰🥰🙏🙏
      දළදා සමිඳු පිහිටයි ❤

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 11 днів тому +1

    ලස්සනයි සකු❤

  • @marinagovonnage4082
    @marinagovonnage4082 11 днів тому

    ඔය ඔයා හොඳ කෙනෙක් ඔයාගේ මල් හරි ලස්සනයි❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Aneee godaariyk ස්තුති
      Theruwan srani oyat 🙏
      Hithana pathana hamdema hodin karagnn පුළුවන් wenna oni hadawthinam parthana karanawa 🙏🙏🙏
      Man පුත්තලමේ akka ❤🌻

  • @essenceofceylon6248
    @essenceofceylon6248 10 днів тому

    Harima lassanaiii nangiii❤❤❤❤❤ keep it up ❤❤❤❤
    Good luck ❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ ගොඩක් ස්තුතියි අක්කෙ 🥰🥰🥰

  • @tharushidimalsha
    @tharushidimalsha 11 днів тому

    නියමයි නංගි.❤මමත් ආසයි මල් හිටවන්න

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane ehemada 🥰🥰🥰
      Ane math harima asi akki ❤❤❤

  • @Ishuwithinarya
    @Ishuwithinarya 10 днів тому

    ලස්සනයි සකු ආස හිතෙනවා🫶🏻💛

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ane godak ස්තුති akkiyooo🥰🥰🥰
      ඉක්මනින් video ekak genn ❤❤❤

  • @thilakshiperera3584
    @thilakshiperera3584 10 днів тому

    Midule thiyanna Pots gnnakota black color eken gnna dr. Ethakota pale lassanata highlight wela penwa❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому +1

      Ane ow neda❤
      ekne math kiwe math asa na me patata eth sittuwen dunne oya wage ew 6k, ek පාස්ටික් බඩු සීට්ටුවක්, free තමා ඕක හම්බවුණේ...
      ඒ නිසා ඉතින් කරන්න දෙයක් නැහැ හින්දා මම ඒක ගත්තා....
      නැත්තං ඔයා කිව්වා වගේ කළුපාට නැත්තං සමහර පැලවලට සුදු පාට වගේ තමා මමත් ආස ❤
      අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට, මං ඉස්සරහට පෝච්චි ගන්නකොට කලු පාටින් ගන්න ඕනි
      තෙරුවන් සරණයි ඔයාට🌻🥰❤

  • @dilshiekanayaka
    @dilshiekanayaka 10 днів тому

    ඔයාගෙ චුටි ගෙවත්ත ලස්සන වෙනකල් මම ආසාවෙන් බලන් ඉන්නවා❤️❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ane godak ස්තුති akkiyooo 🤗🥰
      Adrei ranu manika ❤🤗

  • @lifewithdinu1844
    @lifewithdinu1844 11 днів тому

    අනේ හරිම ලස්සනයි නංගි ❤❤දිනෙන් දින ඉදිරියට යන්න ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Aneee godak ස්තුති akkiyoo.
      Theruwan srani oyat ❤❤❤

  • @SJHome-lc4yw
    @SJHome-lc4yw 10 днів тому

    මමත් ගොඩාක් ආසයි මල් හදන්න නංගී. දැන්නම් ඒ වැඩ නතර වෙලා තියන්නේ බබා නිසා 💐

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ එහෙම අක්කා,
      මාත් එහෙමයි පැටියා ටිකක් ලොකු වෙනකම් බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව මල් හදන්න....
      චූටි මැණික තව ටිකක් ලොකු උනාම අපි හිටවමු අක්කෙ,
      තෙරුවන් සරණයි රත්තරන් මැණිකටයි අක්කිටයි අයියටයි ඔක්කොටම🙏🌻🥰

  • @ChathuriVimukthika
    @ChathuriVimukthika 6 днів тому

    පැටියෝ ඇත්තටම ඔයාගේ චැනල් එකෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා....මම දැන් ඔයාගේ චැනල් එක ගොඩක් ආසාවෙන් බලන්නේ පැටියෝ...ඉතින් මම ආස වුනු නිසා ඔයාගේ චැනල් එක ගැන කියලා මම community post එකක් දැම්මා පැටියෝ...ඒ මගේ සතුට නිසා...වරදවා තේරුම් ගන්න එපා..තෙරුවන් සරණයි...තව තවත් ඉස්සරහටම එන්න ලැබේවා කියලා හදවතින්මයි ඒ ප්‍රාර්ථනාව කරේ...ආදරෙයි ගොඩක් පැටියෝ 💗💗❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  6 днів тому

      Aneee
      Godak pin akka oyata
      Man wage punchi kemekta mehem dena sahayogayaar🥰
      Marama aswen oyge videos blnne akk oy nisa mn yashodra theranin wahanse wandana karnn gtte mn oya nisa issrata wada agama dahamtath ladi dan ❤❤❤
      Mata hithagnn ba akka mn wenuwen mema post ekk dai kiyla kawadawth hithe na,godak pin akka,theriwan srani
      Man iye hwasa wenkl eka digt loku wada godak hitye ada thama nidahask labune, oy iye dapu video eke poddai baluwe ithuru tika balalama comment ekk dann hithan 🥰🥰🥰🥰

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika 6 днів тому

      අනේ ආදරෙයි පැටියෝ ❤️❤️

  • @maduliyanage
    @maduliyanage 11 днів тому

    අනේ ලස්සනයි නංගි...
    ආසවෙන් බලන්නේ ඔයාගේ වීඩීයෝ ❤❤❤
    මොකද මමත් ඔයා වගේම ආසයි නෙ පැල හිටවන්න....❤❤❤
    දැන් නම් අපිට එලියට බහින්නවත් බැරි තරම් සීතලයි...😢😢
    ඒක නිසාම ඔයාගේ වීඩීයෝ ආසාවෙන් බලනවා
    ආසාවෙන් නංගියො...බුදුසරණයි❤❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane ow neda akkita sithal nisa eliyatth bahinn ba kiwwane ❤
      Godak ස්තුති akkiyooo🥰🥰🥰
      Theruwan srani akkilata ❤❤❤❤

  • @anojapiyaseeli540
    @anojapiyaseeli540 11 днів тому

    Harma lassanai duwa mamath mal wawanna asa kenek laga pathaka hittiyanam matath duwata mal pala tikak denna thibuna

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Aneee 🥰🥰🥰🥰
      Godak ස්තුති nanda 🥰🥰🥰
      Mata me wachnema athi
      Mal godk labuna wage ❤
      Mata aththtam sthutui nandawage hod aya munagssu vishwayat ස්තුති 🥰 🙏
      Theruwan srani nanda oyat 🙏🌻

  • @LifeWithBrightness-tj9hf
    @LifeWithBrightness-tj9hf 11 днів тому

    Adath lassana vlog ekak nangi ❤❤❤❤good luck 🎉🎉

  • @Saaras_world.
    @Saaras_world. 10 днів тому

    ඔයා ගොඩක් උත්සහ වන්තයි පුතේ❤
    දරු පැටියවත් පරිස්සමින් ආදරෙන් බලාගන්න .❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ ගොඩක් ස්තූතියි නැන්දේ...
      ඕනැන්දි බබා එක්ක චුට්ටක් අපහසුවෙන් තමා මේ දේවල් කරගන්නේ.. මේ අය ඉතින් තාම චූටිනි... මයි කිරි අම්මයි දෙන්නම එයා ගැන ඇහැ ගහගෙන ඉන්නේ... මම මේ දේවල් කරද්දි වුනොත් නිතරම එයා ගැන හිතනවා....
      ඔය වීඩියෝ එක ගත්ත දවසෙත් ඔය මල් පැල දෙක තුන විතරයි හිටව ගන්න පුළුවන් වුණේ, එයාව වැඩි වෙලාවක් විදුලි තියාගෙන ඉන්න බැරි නිසා ඉතිරි ටික පස්සේ හිටව ගත්තේ....
      අනේ නෑනේ මං හරි මාසයි ඔයාගේ වගේ ලස්සනම garden එකක් හදාගන්න, මං ටික ටික බබාවත් බලාගන්න ගමන් පුළුවන් විදියට එහෙම කරගන්න හිතුවා, ඔයාගේ වීඩියෝස් දකිද්දි මට මාර මාසාවක් ඇතිවෙනවා ඉක්මනින් ඉක්මනින් මගේ ගාඩ් එකත් එහෙම ලස්සන කරගන්න... ඒවගේම ඔයාගේ මං ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා... ඔයා හදන සමහර රස කෑමත් මන් ට්‍රයි කරල බලනවා...
      තෙරුවන් සරණයි නැන්දි ඔයාට පරිස්සමෙන් සතුටින් ඉන්න.. 🥰❤🙏

  • @studiopedia9871
    @studiopedia9871 11 днів тому

    හැමදාම බැලුවට අද තමයී පලවෙනි comment ඵක දාන්නෙ නංගී.ගහකොලට මල්වලට ආදරය කරන ඵක හොදම දෙයක්.ජීවිතය පුරාවටම ඵ් අයට ආදරය කරන්න❤.දිනෙන් දින ලස්සන වෙන ඔයාගෙ මල්වත්තට මගෙන් සුභ පැතුම්. නංගි කොහෙද ඉන්නෙ.ස්තූතියි ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane godaaaaak ස්තුති 🥰
      Ane aththatama harima sthutu hithuna ❤
      Bidu srani 🙏🌻
      Man පුත්තලමේ 😊

    • @studiopedia9871
      @studiopedia9871 11 днів тому

      @sakuvlog-official 🙏

  • @SmilingGirl-kh2io
    @SmilingGirl-kh2io 11 днів тому

    ලස්සනයි නංගී ❤❤❤

  • @indhumadhurika1784
    @indhumadhurika1784 10 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @mangalamalinda7205
    @mangalamalinda7205 11 днів тому

    ආසයි අනේ මටත්. 😊😊

  • @Dinush_ThiliniVlogs
    @Dinush_ThiliniVlogs 11 днів тому

    Harima lassanai nangi..oyage mahansiyen garden1lassana karala dan..❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane godak ස්තුති akkiyooo🥰🥰🥰
      Aththtam
      Theruwan srani oyat ❤🥰

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 11 днів тому

    Peace lily නෙවෙයි කෙල්ල ඒ Rain lily 😍 ලස්සනයි පැල ටික.❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      Ane emada akkiyoo,
      Mata mathkai oya ema kiwe ara lili paleta kiyla, mathk thiygenam hitiye eth akk kenekge video ekak dakk ema kiynaw eka hithe thibila😁🤭
      Thank you ane hada 🥰🥰🥰
      Theruwan srani akki ❤

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 10 днів тому

      @sakuvlog-official ❤️

  • @ArunaNamal
    @ArunaNamal 9 днів тому

    good one

  • @indhumadhurika1784
    @indhumadhurika1784 10 днів тому

    ඔයා කොයන දේ හරි....මාත් ඔය දේම හිතුවා.මාත් පුදුම සතුට ක් ලබන්නෙ පැලයක් හැදුවම..
    ඔයාගෙ වීඩියෝ එක හරිම ලස්සනයි
    හරිම ලස්සනයි කතා කරද්දි...මාත් ඔයාට මගේ මල් වගාව පෙන්නන්න්ම් දවසක...මාත් ලගදි පටන් ගත්තෙ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому +1

      Ane godak ස්තුති akke,
      Aththamada ane aniwaren pennna hada 🥰🥰🥰
      Lassanatam hadagnn පුළුවන් wenn oni akki ❤
      Budu srani oyat 🙏🌻

    • @indhumadhurika1784
      @indhumadhurika1784 10 днів тому

      @sakuvlog-official 👍❤❤❤❤❤❤❤❤

  • @IndisDiary
    @IndisDiary 11 днів тому +1

    අනේ නංගී ඔයාගේ පැල හොඳට වැවෙන්න ඕනි.මමත් මේ දවස් වල එලවලු හදනවා. Video එක ඉවර වුනා දන්නෙම නෑ.❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Aneee ❤❤❤
      Godak ස්තුති akkiyoo 🥰
      Theruwan srani oyat,
      Ane videos aran enn akka hada 🥰❤

  • @SUVISWorld09
    @SUVISWorld09 11 днів тому

    මාත් මල් පිස්සියෙක්....ඕකට පුරුදු උනොත් හිතේ මොකුත් නෑ...මල්...මල්..විතරමයි..කොහේ ගියත් වට පිට බල බල.හොරු වගේ...ඔයාටත් ලස්සන.මල් වලින් පිරුනු මල් වත්තක් ලැබෙයි..තෙරුවන් සරණයි.නංගෝ...❤️❤️

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane godak ස්තුති akkiyooo 🥰🥰🥰
      Ekanm aththami, kohe giya lassan mal dakiddi hitha adila yanwa ❤🥰

  • @sandunavo
    @sandunavo 10 днів тому

    Oya hamotama adarshamath nango❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Aneee 🥹🤗
      Godaaak ස්තුති akkiyoo❤🙏🌻
      Theruwan srani oyat ❤

  • @ThiliniSansala-q5b
    @ThiliniSansala-q5b 11 днів тому

    Harima lassanai...mn oyage hema video ekkma balanwa...habai coment kale ada...mn asai oya katha karanawa ahan inna...mamath mal walata gdak asa kenek...bs

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane ehemada 🥰🥰🥰🥰 godak sthutui ❤❤❤
      Godak ස්තුති akka 🥰
      Theruwan srani 🙏🌻

  • @amaaslifestyle
    @amaaslifestyle 10 днів тому

    lassanai nanga adath hithata sahalluwak danenawa neda me wage dewal karaddi❤❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ane ow akkiyo aththami 🥰🥰🥰
      Godak ස්තුති theruwan srani akkiyoo...
      Oyat sitha kle neda godak sitha athi neda
      Video ekak aran enna ayeth ඉක්මනින් akka ❤

  • @mylittleparadise3858
    @mylittleparadise3858 11 днів тому +1

    ❤❤❤

  • @Lifewithcool
    @Lifewithcool 6 днів тому

    @saku...congratulations ..🥰......mn gawa deliya godaak thiye...kohomda denne oyt...

    • @sakuvlog-official
      @sakuvlog-official  5 днів тому

      Aneeee ❤❤❤
      Emada akki, ane godaaak ස්තුති akka 🥰🥰🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  5 днів тому

      Akkita karadaryak nathinm vitharak mata post karann puluwanda, man gewala gannm akka ❤❤❤

    • @Lifewithcool
      @Lifewithcool 5 днів тому

      @@sakuvlog-official hri...hri..🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  5 днів тому

      @Lifewithcool ❤

  • @HashiVlogs-o5k
    @HashiVlogs-o5k 11 днів тому

    Nangi mata money plant palayak denawada

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Hari akka mn dennm oyat
      Man laga eka wargayk thiynwa,
      0778485409
      Akk meka mage whatsapp ekata akkge address eka dann man post karnnm ❤

  • @Niranjanaamali
    @Niranjanaamali 10 днів тому

    මමත් ඔයා වගේ ආසාවෙන් මල් හදනවා නංගී ඔය ස් නැක් ප්ලාන්ට් එක කොල හිටවපුවම වෙනස්වට පැල එන්නෙ මට්ත් උනා ඔක්කොම මල් හරියන්න ඕන

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ ගොඩක් ස්තුති අක්කේ,
      අනේ එහෙමද මමනම් තාම කොළ හිටවලා නැහැ.. අනිත් වර්ග දෙකෙන්ම මං ගාව ගොඩක් තියෙන නිසා මම තාම කොළ හිටවන්න අවශ්‍යතාවයක් ආවේ නෑ.... අර නැති වර්ග වලින් එකතු කරගෙන කොළවලින් හරි බෝ කරගන්න හිතන් ඉන්නේ... මං අක්කා කියනකන් ඒ ගැන දැනන් හිටියේ නෑ...
      ගොඩක් ස්තුතියි අක්කෙ 🥰🥰🥰🥰
      තෙරුවන් සරණයි ඔයාට🙏🌻

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 11 днів тому

    Ane නංගී mage podi dutha hodthma කැස්ස pau mata හරිම dukai ath මම oyage වීඩියෝ akk බැලුවා

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Aneee ehemda akkiyooo,
      Ane daruwanta asnopa unamanm kiyla wadk na, දළදා සමිඳු පිහිටයි manikata ❤🙏
      ඉක්මනින් sanip wenn oni
      🙏🙏🙏

  • @BhashiniKannangara
    @BhashiniKannangara 11 днів тому

    Ane nangi matath oya wagema hoda ayath naraka ayath hamba wenawa.matath duka denila thiyenawa.eth man man gawa wedi pura thiyenawanam deparak hithanne denawa.nangi koheda

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Aneee ❤❤❤
      ස්තුති vishwa mathawata mema hoda hith thiyna aya munagassuwat 🙏
      Ane godak sathui akkiyooo
      Theruwan sarani akkita

      Man පුත්තලමේ 🌻

  • @WANFonseka
    @WANFonseka 11 днів тому

    නන්ගි ලස්සන මල් වත්තක් බලන්න පුලුවන් නේද ?ඔයාගේ මල් හදන මුල්ම විඩියෝ එකයි අද එකයි බැලුවාම ඔයාගේ මාර දියුණුවක් තියෙන්නේ නන්ගි 🥰🥰ඒ දියුණුවයි නන්ගි කෙනෙක්ගේ තියෙන්නේ ඕනේ❤❤ බුදුසරණයි නන්ගියෝ❤❤ හැමදාම සතුටින් ඉන්න 🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      Ane emada akkiyooo
      Godak sthutui mata ❤❤❤
      Godak ස්තුති akkiyooo.
      Theruwan srani oyat 🙏❤

  • @ruwanthikasadu9337
    @ruwanthikasadu9337 11 днів тому

    Ane ada dawal gihin baluwa video thama nane kiyala parana video ekak balala awa..hawas weddi ekak dala ❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Aneeee 🥹🥹🥹
      Mata danuna sthuta kohoma kiynnd theren na
      Godaaaak ස්තුති oyat 🙏❤
      දළදා සමිඳු පිහිටයි 🥰🙏

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 11 днів тому

    Mamta a wage මගෙන් mal palyak ඉල්ලුවත් මේක oneda arka oneda කිය කියා dennwa a mal දීපු අක්කා ගොඩක් හොඳ ඇති ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane emada 🥰🥰🥰
      Maram sthutui ehema aya hari aduine
      Vishwa maniyanta ස්තුති me wage hadawth aat munagssanwata ❤
      Theruwan srani oyat 🥰🥰🥰🥰

    • @Nelum-lg5pe
      @Nelum-lg5pe 11 днів тому

      Dan නංගී මොකද කරන්නේ ko දරු පැටියා ආදරය ගොඩක් ❤ b s

  • @samithandmaduwithmikenlife
    @samithandmaduwithmikenlife 10 днів тому

    ලස්සනයි නංගි❤❤❤❤ දැන් නම් ගොඩාක් පැල තියනවා නේද නංගා❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому +1

      අනේ ඔව් අක්කි, ටික ටික එකතු කරගත්ත පැල ජාති දැන් මං ගාව ටිකක් වැඩිපුර තියෙනවා කියලා මටත් දැන් දැනිලා තියෙන්නේ...
      තවත් එක එක වර්ග වලින් ටික ටික පැල එකතු කරගන්න හිතන් ඉන්නවා,
      තව ටිකක් ජාති එකතු කරගෙන පැල බෝ කරගෙන මම අක්කටත් දෙන්නම්🥰🥰🥰🥰
      ඔයත් ඉතින් ආසාවෙන් මල් හිටවනවනේ... බලන් ඉන්න ආසයි..
      අක්කගෙත් ගාර්ඩ් එක ගොඩාක් ලස්සන වෙන්න ඕනි.... අක්කගෙ මහන්සියේ ප්‍රතිඵලය ඒ විදිහටම හම්බවෙන්න ඕන....
      තෙරුවන් සරණයි අක්කේ 🥰

    • @samithandmaduwithmikenlife
      @samithandmaduwithmikenlife 10 днів тому +1

      @sakuvlog-official ane thank you manika😍😍😍😍😍😍😍😍😍

  • @SampathJaya1981
    @SampathJaya1981 10 днів тому

    Lassanai nangi.❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ane aththtam godaaak ස්තුති 🥰
      Theruwan saranai ❤

  • @h_heshi
    @h_heshi 6 днів тому

    Oyt wayasa kiyada dr

  • @Kiruliwithhappyfamily
    @Kiruliwithhappyfamily 10 днів тому

    අදත් ඔයාගේ ලස්සන කටහඩ අහන්න ආව මම❤❤❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ane aththtam ගොඩක් ස්තුති akke ❤❤❤
      Therwan srani akkita 🥰

    • @Kiruliwithhappyfamily
      @Kiruliwithhappyfamily 10 днів тому

      @sakuvlog-official ❤️❤️

  • @RashikaUdayangani-zp2cb
    @RashikaUdayangani-zp2cb 11 днів тому

    මට හරිම ආසයි නන්ගි ඔයා මල් හදනවා දකිනකොට.ඔයාගෙ ගාර්ඩ්න් එක පටන් ගත්ත දවසේ ඉදලා හරිම ආසාවෙන් බලනවා.ඔයාට මල් පෝච්චි ටිකක් අරන් දෙන්න තියෙනවනම් කියල හිතෙනවා .එත් ඉතින් මන් දන්නෑ ඔයාට private මැසේජ් දාන්න.ඒකයි මෙච්චර දවසක් හිතන් හිටියේ private එකේ ඔයාට කියන්න.ඒත් මන් දන්නෑ.ඔයට පුලුවන්ද මට මැසෙජ් කරන්න.ඇත්තටම නන්ගි මේක මගෙ ලොකූ ආශවක්.

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Aneee 🥺🥺🥺🥺
      Ane ගොඩක් ස්තූතියි අක්කී
      Ane aththatam mrhem hithnnma kochchra hoda hithak thiyenna onida ❤
      Hithana pathana hamadeyakmahodinma wenn kiyla hadawathinma parathana karanwa, 🙏🌻
      Theruwan srani akka oyat ❤
      Akka mta akkatakaradryk wenn bari nisa matem mokkd wage akkiyo...
      Oyatawadayk nisa
      Godak ස්තුති hada 🥰🥰🥰
      0778485409
      Me akka mage whatsapp number eka akka kamthinm meaat mg karaki,
      Ane budu srani akkiyo🙏❤

    • @RashikaUdayangani-zp2cb
      @RashikaUdayangani-zp2cb 10 днів тому

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      @RashikaUdayangani-zp2cb 🥰

  • @Fashionandcreaton
    @Fashionandcreaton 10 днів тому

    5:39 සැහෙන්න මහන්සි වෙනවා වගෙ කෙල්ල ❤❤☺️☺️💐💐
    පුලුවන් නම් නන්ගී ග්ලවුස් දෙකක් දාගන්න. ☺️

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ අක්කි🥰
      තැන්කියු අනේ, ඔව්වක්කේ මාත් ඉක්මනින්ම දෙකක් ගන්න හිතන් ඉන්නේ. ටවුන් ගිය වෙලාවක අනිවාර්යෙන් මතක් කරලා ගන්න ඕනි....
      🥰🥰🥰

  • @thanujaperera3313
    @thanujaperera3313 10 днів тому

    ඔයා එයාට පින් දෙන්න ,අපි ඔය සමහර පැල ගත්තේ 500 ට වැඩ් ම්ලට . ඇත්තටම සමහර flower nursery වල අය ම්නිසුන්ව ගසා කනවා .

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ එහෙමද, මං ඒත් ඒ අක්කට කිව්වා ඒ ජාතිවලින් එපා කියලා, මොකද මට මොකක්ද වගේ එහෙම ගන්න, මට නිකමට හිතුනා ඒ පැල ජාති ගණන් ඇති කියලා, එයා හරිම හොඳයි අනේ, එයත් කට්ටියගෙන් ඉල්ලගෙන හදන්න කියලා කිව්වේ, හරිම ලස්සනට ආදරෙන් එයා පැල බලාගන්න ඉන්නවා වගේ මට දැනුනා...
      තෙරුවන් සරණයි අක්ක ඔයාටත්🥰.
      ඔයාගේ පැලත් හරිම ලස්සනට හැදෙන්න ඕනේ🤗🌻

  • @nehaSL
    @nehaSL 11 днів тому

    අනේ ඔය සතුට දැක්කම මටත් හරි සතුටු හිතුනා ..ඇත්තමයි ලග පාත නම් මම මගේ පැල ටිකකුත් එවිත් හරි දෙනවා..මම ඔනි නම් courier කරලා පැල ටිකක් එවන්නම්..❤

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      Aneeee 🥰🥰🥰
      Godaaaak ස්තුති akka ewwa wage dan ❤❤❤
      Aththtama harima sthutui akki harima hitha hoda oyala wage oya mata munagassu vishwayta ස්තුති 🥰
      Oyge garden eka lassana thiyenne oyge hithath ලස්සන nisa wenn athi 🥰🥰🥰
      Ane akkita kardarene mat ema mokkda wage akka
      Godak ස්තුති theruwan srani akkta ❤❤❤

    • @nehaSL
      @nehaSL 11 днів тому

      @sakuvlog-official ඉස්සර මටත් හරියට කට්ටිය මල් පැල දුන්නා ..අපි ආසාවෙන් දෙයක් පටන් ගනිද්දි හැමෝම උදවු කරනවා..කොලබ කවුරු හරි ඉන්නවානම් එහෙට දෙන්නත් පුලුවන් ..🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      @@nehaSL aneee emada akkiyooo 🥰🥰🥰
      Enam api denna huwamru kargmu
      Oya laga nathi ewa ma lag thiyenm man oyt ewannm, ❤❤❤

    • @nehaSL
      @nehaSL 10 днів тому

      @sakuvlog-official 👍👍❤️❤️

  • @LakmaliDilrukshi-lw9us
    @LakmaliDilrukshi-lw9us 11 днів тому +2

    අනේ මැනික මට ඔයාට දෙන්න තරම් මල් නැහැ නංගි ... හුගකාලෙකින් කමෙට් කරේ.. මම වීඩියෝ බැලුවට කමෙට් කරේ නැහැ පැටියෝ.. මමනම් ආසයි මල් වලට. ඒක නම් පිස්සු වක්. අනේ මටත් තරහා යනවා තමයි හොදේ.. ඒත් හිත ඉක්මනින් ම උනුවෙනවා.. මට මානසික සුවය තමයි නංගි මල් හිටවන එක, මල් දකින එක.. අදත් පැලයක් පොලෙන් ගෙනාවා නංගියො. ඉක්මනින් ම ලස්සන මල් වත්තක් හදන්න මැනික ආදරෙයි .🥰🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane akkiyooo
      Man oya naththe ai kiyaa bala balmai hitye man paran comment watath comment kre ekai, oyawa mata kawadawth amthka wen anoyawa... man mul kale idan hitya oyaw aan dakalwath na eth man mram kamthi adraniya kenek 🥰🥰🥰🥰

  • @Kasu-vlog
    @Kasu-vlog 11 днів тому

    අනේ කියන්නකෝ.අර මල් පැල දෙන්න බෑ කියපු කෙනා මොකද්ද කිව්වේ.ඔයාට හිත රිදෙන විදිහට..එයා කියපු දේ අපිටත් කියන්නකෝ ❤

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ හරි මං ඒක කියන්නම්කො..
      මහා ලොකු දෙයක් නෙවෙයි ඒත් මං ඒක එවෙලාවේ කිව්වේ නැත්තෙ එයා නිකමට හරි දවසක මේ වීඩියෝ එක දැක්කොත්.... එයාට අවුලක් හිතෙයි කියල.
      මං අපේ ගෙවල් ළඟ කෙනෙක්ගෙන් මේ මල් ජාතියෙන් පැල ටිකක් ඉල්ලුවා..
      එයා ළග ඇත්තටම ගොඩක් මල් තියෙනවා.. මේ ජාතියේ ඒවා දෙපැත්තෙ ලස්සනට හිටවලා තියෙනවා... පඳුරු ගහලා හොඳට තිබ්බ නිසා මම ඉල්ලුවේ චූටි පැලයක් හරි ඉල්ල ගන්න පුළුවන් වෙයි කියලා හිතලා...
      මං ඉතින් වැඩිය හිතන්නේ නැතුව එක පාරම ඇහුවා මේකෙන් පැලයක් දෙන්න පුළුවන්ද කියලා.
      එතකොට එයා කිව්වා
      "එයා අමාරුවෙන් ඒක හොයාගත්තේ... ඒ ජාතියෙන් ඒ වෙනකොට කොහෙවත් ඒ මල් තිබ්බේ නැහැ කියලා...
      එයාලු ඒක හොයාගෙන ආවේ අමාරුවෙන්... ඉතින් සමහරුන්ට මල් දුන්නාම ඒ මල් වර්ගය වඳ වෙනවලු..
      ඔයා බලන්න වෙන කොහෙන් හරි හොයාගන්න බැරි වුනොත් මට කියන්න මම දෙන්නම්..."
      ඒක ඒ හැටි දෙයක් නෙවෙයි...
      ඒත් එයා නිකම් මට හින්ට් එකට වගේ කිව්ව වගේ මට දැනුනා...
      මට චුට්ටක් ඒකට දුක හිතුනා.. ඒ වගේම තව කෙනෙක්ගෙන් ඉල්ලන්නත් බය ගතියක් ආවා..
      ගොඩක් අය මල්වලට ගොඩක් ආදරේනේ... මාත් එහෙමයි..
      ඉතින් සමහර අය මල් ඉල්ලගන්න ආපුවාම, ඔහේ ඒවා විනාශ වෙන විදිහට ගලවලා කඩලා කරල ගන්නවනේ...මටත් මේ ළඟදි එහෙම වුණා.. මං ආසාවෙන් හදන මල් ජාතියක් කෙනෙක් මගෙන් ඉල්ල ගත්තා.. එයා මට දෙනවද කියලා අහුවහම මං කිව්වා හා මං දෙන්න කැමතියි කියලා එතකොට එයා ඒක ගැලෙව්වහම ඒ මල් පැලේ මේ මුල කැඩුණා...අර කැනර්ස් මල්වල රතුපාට එකෙන් මං ළඟ පොඩි පැළයක් තිබ්බේ මම ළඟදි ඒක හිටෙව්වේ. ඉතින් පොඩි ටිකිරි දෙක තුනක් දාලා පැළ දෙක තුනක් තිබ්බා.. ඉතින් එයා එක ගලව ගද්දි ඒ පැල දෙකම කැඩුණා...
      සමහර විට එයා ඒක වැඩිය නොහිත කරපු දෙයක්... මෙම පරිස්සමෙන් ගලවලා දෙන්න යනකොට එයා එහෙම ගලවගත්තෙ මගේ අතේ චූටි බබා හිටිය නිසා...
      පස්සේ මං ඒ ජාතියෙන් ආපහු ගෙනැල්ල හදාගත්තා... මං ඒක පෙන්නන්නම් ඉස්සරහට... මං ඒ කෙනාටත් ඒ පලයක් ගෙනත් දුන්නා...
      ඒත් ඒකෙන් මම ඉගෙන ගත්ත දේ තමා...
      සමහරු මල් දෙන්න කැමති නැත්තේ.. අපි ඒවා ඉල්ලගෙන ඒ එයාටත් නැති විදිහට අපිටත් නැති විදියට ගත්තාම ඒක වඳවෙලා යන නිසා වෙන්න ඇති කියලා...
      හැබැයි අර කෙනා ගාව ඒ ජාතියේ මල් ගොඩාක් තිබුනා..
      මට හිතුණ විදිහට ඉතින් ඕකෙන් චූටි පැලයක් දුන්නා කියලා එයාගේ එක්ක වඳ වෙනවා කියලානම් මට හිතෙන්නේ නෑ....
      කොහොම හරි ඉතින් මට ඒ මල් ජාතියේ දැන් හම්බුනානේ...
      මං ලස්සනට ඒක බෝ කරගන්නවා... 🥰
      අනේ ගොඩක් ස්තුතියි...
      තෙරුවන් සරණයි 🙏❤🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      අනේ කමෙන්ට් එක දිග වැඩි උනා, 🤭
      Sorry hada voice typeing dunna passe dakke eke diga 🤭

  • @HansaniJayalath
    @HansaniJayalath 11 днів тому

    Aglonima auuwe thiyanna epa nangi kola pichchenawa

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ow neda ewa hewatane hadnne🥰🥰
      Ane godak ස්තුති 🥰
      Man lawata danan hitiye, oya eka තහවුරු kare,,,,
      Thank you so much ❤❤❤
      Theruwan srani akki❤❤❤

  • @h.r.pdahanayaka2835
    @h.r.pdahanayaka2835 10 днів тому

    Oya ta mal dunnu ayata kiyanna weediyo karana bawa aya thawath sathutu wey

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Ow neda,
      E akk youtube videos balanawada dan na wadiy
      Ey mt aye enn kiwa pochchi tikak hadagena ethkota thawath mal dennm kiyl, ethkotkiynnmko e akkt 🥰🥰🥰
      Ane godak sthuthi theruwan sarani ❤❤❤

  • @Nelum-lg5pe
    @Nelum-lg5pe 11 днів тому

    Oya wage හොඳ නංගී කෙනෙක් ape ගෙවල් ළඟා hithiyanm හොඳයි patiyo

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Aneee ❤❤❤🥺🥺🥺
      Mokak kiynda theren na akkiyo godak ස්තුති
      Theruwan srani 🙏❤

  • @surangasampath8893
    @surangasampath8893 10 днів тому

    Akka hari hodai.😓

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      Aneee 🥹🥰
      Godak ස්තුති 🥰
      Theruwan srani 🙏🌻

  • @Ishu_Dulanjali11
    @Ishu_Dulanjali11 11 днів тому +2

    ඒ මෑකරල් වැල් වලට උදේ පින්නට අලු ගහන්න 😻 මට ඔයාව කන්ටැක්ට් නම්බර් එකක් දෙනවද🥺

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Anee ow neda man dewal dekak karanna dana gatta ekak thama eka ❤❤
      Man ema kara
      Godak ස්තුති 🥰
      Theruwan srani oyat 🥰🥰🥰

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому

      Ane hari ❤❤❤
      0778485409
      🥰

  • @lifewithlove89
    @lifewithlove89 10 днів тому

    නංගි මට ඔයාව contact කරගන්න පුලුවන් විදිහක් කියන්න..ඒක මට ලේසියි❤❤

  • @KanchanaMihirani-c2c
    @KanchanaMihirani-c2c 11 днів тому

    Oyage mal watta okkoma mal pennanko😊

    • @sakuvlog-official
      @sakuvlog-official  11 днів тому +1

      Mata man serama video ekakin gennm ❤❤🥰🥰
      Godaaak ස්තුති
      Theruwan srani🙏🌻

  • @KosalaKosala-f5w
    @KosalaKosala-f5w 10 днів тому

    කඩුල්ල ලගයිදන් කැන් නස් හිටවන්න හලොදෙපැත්තෙ

    • @sakuvlog-official
      @sakuvlog-official  10 днів тому

      ඔවුනේද මං ගාව තියෙන ඒවගෙන් මම පොඩ්ඩක් හිටෙව්වා.
      මදියුණු නිසා මම දෙපැත්තේ රත්මල් හිටෙව්වා,
      කැන් නස් ගොල්ලට හැදිලා මල් පිපෙද්දී ලස්සනයි නේද....
      මං ළඟ දැනට පාට තුනකින් මං එකතු කරගත්තා ඔයාගේ අදහස විදිහට හිතාගෙන ඉන්නේ මාත් කරන්න....
      ගොඩක් ස්තූතියි ඔයට 🥰🥰🥰
      තෙරුවන් සරණයි 🙏🌻

  • @miraclelife1650
    @miraclelife1650 8 днів тому

    ලස්සනයි vlog එක ❤❤

  • @Yeeshivlogs2811
    @Yeeshivlogs2811 11 днів тому +1

    ❤❤

  • @GreenGray-zs1cs
    @GreenGray-zs1cs 9 днів тому

    Lassanai nangio❤❤❤❤❤

  • @achihaprasanna1043
    @achihaprasanna1043 10 днів тому

    ❤❤❤❤❤

  • @YasurikaIshani
    @YasurikaIshani 11 днів тому

    ❤❤

  • @ganushkadilrukshi1036
    @ganushkadilrukshi1036 10 днів тому

    ❤❤❤

  • @Sandraarendtsz
    @Sandraarendtsz 10 днів тому

    ❤❤

  • @ChathumiKavishari
    @ChathumiKavishari 7 днів тому

    ❤❤