කෝටි 2ක මොන්ටෙරෝ එකකින් ඇවිත් පැළ විකුණන කෙල්ල - Primali Anthurium Plants

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 371

  • @flowergarden2318
    @flowergarden2318 6 місяців тому +25

    හරිම හොද නිහතමානී කෙනෙක් .ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා!

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා....

  • @engr.ziyana.hameed1421
    @engr.ziyana.hameed1421 6 місяців тому +31

    පරාත්මාර්ථකාමී සහ විවුර්ත හදවත් තියෙන මිනිස්සු ඉතාමත් අඩුවෙමින් පවතින මේ කාලේ, තමන් දාන්න දේ වෙනත් අයටත් කියා දෙන තරම් උසස් ගුණයක් තියෙන ප්‍රීමාලි සහෝදරියත් මෙවන් වටිනා තොරතුරු සමාජ ගතකරන නිළමේ සහෝදරයාත් ඇගයිය යුතුම අය වෙයි. ජයවේවා 🌹

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @DineshaWijesinghagamage
    @DineshaWijesinghagamage 6 місяців тому +29

    හතර වටේ ඇවිදල අනුන්ගෙ කුනු හොයන අයට ලොකු ආදර්ශ්‍යක්. හැදෙනවනම් කොපි කරන්නෙ නැතුව හිතල යමක් කරන්න පුළුවන් උපදෙස්.ඇත්තටම අගයන්න ඕන අය මේ.බෑ කියල ඉන්නෙ නැතුව ස්වෝත්සාහයෙන් දියුනු වෙන්න පුලුවන් මේ වීඩියෝ එක බලපු කෙනෙකුට.තෙරුවන් සරණයි තව තවත් දියුණු වේවා❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

    • @narnia3693
      @narnia3693 6 місяців тому

      අනිවා❤❤

  • @deepikakulasooriya4429
    @deepikakulasooriya4429 2 дні тому

    හරිම වටින ලස්සන හිතක් තියෙන කෙනෙක්. ඔයාගෙ සියලු පැතිම් ඉටුවේවා❤❤❤❤

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 6 місяців тому +38

    වැවක බීලී පිත්තෙන් මාලූ බානවා බලන්න පුළුවන් උනාට.....තාක්ෂණික දෙවල් හැමෝටම බලන්න අවස්ථාව ලබාගන්න අමාරුයි...❤එ අතින් නිලමේ රීයල්..වැඩිඩා.. ❤❤සුපිරි....ගොඩක් වටින දේවල් දාන්නේ.....ජයවේවා..
    නිලමේ...

    • @Nilame
      @Nilame  6 місяців тому +5

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 6 місяців тому +17

    නිලමෙ ❤ ස්තූතිය් වල්පල් නැතුව වටින දේවල් දානවට. ජයෙන් ජය වේවා.❤❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @amalipridarshani9340
    @amalipridarshani9340 6 місяців тому +35

    දැක්කම අාසයි සුබ පතනව ඔබ තුමියට❤

  • @bcaperera4927
    @bcaperera4927 6 місяців тому +6

    ස්ව උත්සහයෙන් නැගීසිටින මිනිස්සු. හැමෝටම හොඳ ආදර්ශයක්, එක පාරම ලාබ ලබන්න බැරිවෙන්න පුළුවන් ඒත් උත්සහය අත් නොහැරිය යුතුයි, මාසෙකින් වෙන්න පුළුවන් අවුරුදු පහකින් වෙන්න පුළුවන් අපේ සමහරු බලන්නේ දවසෙන් දියුණු වෙන්නනේ, ⁣නිළමෙ තුමා ඉතා වටිනා වීඩියෝවක් හැමෝටම හොඳ ආදර්ශයක්, ජය වේවා තෙරුවන් සරණයි 🙏 ජේසු පිහිටයි

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @nayanasilva2877
    @nayanasilva2877 5 місяців тому +3

    ඔයා හොද හදවතක් තියෙන කෙනෙක්, ♥️ඔයා මෙජික්රෙඩ් වගේ ලස්සන අන්තුරියන් මලක්. ♥️

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @thilinilakshika7526
    @thilinilakshika7526 6 місяців тому +10

    සුභ පතුම් ඔබට... තවත් දියුණු වෙව!

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාටත් සුබ දවසක්...!!

  • @kaveedhanu3440
    @kaveedhanu3440 6 місяців тому +18

    පුංචිම thenin පටන් අරන් hema duk karadaraykma daragena කට්ටිය ගහපු ගල්මුල් එකතු කරන් මේ ආපු මේ ඉන්න thena gena ගොඩාක් ආඩම්බරයි වගේම සතුටුයි මගේ අක්කා....❤️❤️❤️
    තව තවත් දියුණුවේ මං පෙත්තට යන්න සුබ පතනවා අපි සේරමලා ...❤️❤️❤️

    • @primaliplantnursery7820
      @primaliplantnursery7820 6 місяців тому +1

      Thanks නංගියා

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub 6 місяців тому +2

    ඔයාගේ ව්‍යාපාරය තව තවත් සාර්තකත්වයටම පත්වේවා ඒ වාගේම නිරන්තරයෙන් ම සියලු දෙවි රැකවරණය ලැබේවා ...දුවේ මමත් ඇන්තූරියම් වගාව ගැන ඉගෙනීමට කැමතියි ...

    • @Nilame
      @Nilame  6 місяців тому

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @dineshneranjan693
    @dineshneranjan693 2 місяці тому

    නිළමේ ට ගරු කරනවා රටේ හැංගිලා තියෙන ව්‍යාපාර හොයාගෙන ගිහින් මේවගේ වටිනා දේවල් රටටම පෙන්වනවට මේ මගින් කුඩා ව්‍යාපාර වලට ව්‍යවසයකයන් යොමු වෙනවා...ඒ මගින් ඔබ වක්‍රව රටට සේවයක් කරන්නේ ඔබ‍ට ස්තුතියි නිළමේ chanal....❤❤ ඒ වගේම සුබ පතනවා primali anthuriyum ඔයාටත් ඔබේ ව්‍යාපාරය ඔබේ නම ලෝකය ජයගත් ලෝකයේ ඇසෙන බ්‍රෑන්ඩ් එකක් වේවා

  • @ameliawanigasekara
    @ameliawanigasekara 5 місяців тому

    Views යන්නෙ නැති වෙයි.Trending යන්නෙ නැති වෙයි.ඒත් මේව තමා බලන්න ඕන දේවල්.කරනව නම් වටින content තමා මේ.ලස්සන වැඩක්. congratulations නිලමෙ.

    • @Nilame
      @Nilame  5 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @pradeeprangana1110
    @pradeeprangana1110 6 місяців тому +6

    ඒ නිහතමානී කම බොහොම අගය කරනවා.❤❤❤❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්...

  • @herathchandra4082
    @herathchandra4082 6 місяців тому +1

    Wasanawan!!! උත්සහ වන්ත දිරිය දියණියක්🎉 රටට දැයට දෙමව්පියන්ට බරක් නොවී තමන්ගේ උත්සාහයේන් ජීවිතය ජයගන්න vera දරණ ඔබට දුව සියලු දෙවියන්ගේ පිහිට ashirvadaya ලැබී දවසින් දවස දියුණු වේවා!!!

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @kalyanipathma7853
    @kalyanipathma7853 6 місяців тому +8

    හරිම ලස්සනයි දැක්කහම ආසයි ජයවේවා

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති....

    • @nandaabeysinghe1730
      @nandaabeysinghe1730 2 місяці тому

      Mamàth oyage Vidio baluwa Mata Pala vikunnaganna Eka thama prassne Pala genawoth gannawada

  • @AnushkaSewvandi
    @AnushkaSewvandi 6 місяців тому +6

    Obathumiyage wyaparaya sarthaka weva.sada jaya....👌

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා....

  • @yamunaandradi9678
    @yamunaandradi9678 6 місяців тому

    මුලු වීඩියෝ එකම බැලුවා .හරිම සතුටුයි ඔයාගේ ජයග්‍රහණය ගැන.මටත් ආස හිතුණා ඉගෙන ගන්න.ඔයාගේ ඉදිරි ගමනට මගේ ආශිර්වාදය .....💖💖💖💖🥰🥰🥰🥰

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @dilinifernando3150
    @dilinifernando3150 4 місяці тому +2

    මම ඔයාගෙ වැඩසටන බැලුව.මාරම හොදයි.ඔයා හරි නිහතමානී...මටත් සුලුවෙන් පටන්ගන්න උවමනාව තදින්ම තියනවා...මම ලග ආසාවෙන් හදාගත්තු පැල තියනවා..පුලුවන්ද ඔයාට එන්න.මම කුරුනෑගල යන්තම්පලාවෙ....

    • @Nilame
      @Nilame  4 місяці тому

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @ChathuranganiSenavirathn-px2rt
    @ChathuranganiSenavirathn-px2rt 6 місяців тому +6

    Ane suba pathnwa oyta.. Asi mahema dakkma.... Wish u all that best akka

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sudarmaranasinghe1653
    @sudarmaranasinghe1653 6 місяців тому

    ඇත්තටම හරිම සතුටුයි මල් විකුනා ගන්න අමාරු කාලයක ඔබ තුමියගෙ උත්සහය අගය කරම් සුබ පැතුම්

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @anomadesilva5362
    @anomadesilva5362 6 місяців тому +6

    Very nice. God bless you 🙏

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා....

  • @kanchanak7096
    @kanchanak7096 5 місяців тому

    Harima.hoda akka කෙනෙක් දවසින් dawasa diunu වේවා ඔබට ජය වේවා theruwan saranai

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @hitoxic9019
    @hitoxic9019 6 місяців тому +8

    ගමට ආඩම්බරයක් 🌼😘👍

    • @Nilame
      @Nilame  6 місяців тому +2

      අනිවාරෙන්...

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 6 місяців тому +76

    නුග සෙවන වගේ වැඩසටහන් වලට ඇවිල්ලා විස්තර කියපු අය මුලින් කියනවා කොච්චර හරි ඒගොල්ලෝ පැල ගන්නවා කියලා. එයාලගේ පැල ටික විකුණ ගත්තට පස්සේ කොහේ ගියාද කියල හොයාගන්නවත් නැති වුණා.... අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා හොඳට කල්පනා කරලා තීරණ ගන්න.

    • @999nilu
      @999nilu 6 місяців тому +12

      ඒ Project කරන අය, හොදම දේ තමන් පැල හදල තමන් වෙලදපලක් හොයා ගන්න එක, තව කෙනෙක් මත යැපෙන්න ගියොත් ගැටලු ගොඩයි

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 6 місяців тому +12

      @@999nilu ඔය වෙළඳපල හොයනවා කියන එක එච්චර ලේසි වැඩක් නෙමෙයි.... ඕකීඩ්, ඇන්තූරියම් ඔය දෙවර්ගයටම අත ගහපු හුඟක් දෙනෙක් අවසානෙට අසරණ වුණා. ඔය කියන විදිහට හැමෝම පැල ගන්නෙ අරගෙන හදල විකුනන්නනේ... ආසාවට හිටවන්න ගන්නේ නැහැනේ... අපනයනය කරන්නත් බැරිලු. ඉතින් කොහොමද වෙළඳපලක් හැදෙන්නේ?

    • @999nilu
      @999nilu 6 місяців тому +1

      @@priyankarayatiyana9963 ඉතින් අපිත් කරන්නේ,හොද වර්ග හදන්න ඕන, ඔය කියන Project වලින් දෙන ගොඩක් වර්ග විකුණන්න අමාරුයි, ලේඩිජේන් වර්ග, අපි නම් Project වලට සම්බන්ධ නොවී අපි හොද වර්ග හොයල හදල අපි ඒවා අලෙවි කරනව,
      දෑන් social media තියෙන නිසා වෙළදපල හොයන එක අමාරු නෑ, දැන් දැන් අපේ රටේ ඇන්තුරියම් දැකල විදේශීය අය පවා එනව මල් මිලදී ගැනීමට ලංකාවට,

    • @primaliplantnursery7820
      @primaliplantnursery7820 6 місяців тому +4

      අපි ප්‍රොජෙක්ට් කරන්නේ නැහැ අපෙනි මල් ගන්න ඕන කියලා නැ කැමති නම් ඇවිත් බලලා ගන්න පුළුවන් ඒවගේ ම ඔයා කාගෙන් ගත්ත මල් තිබුනත් ඒක අපිට අදාලම සදාරණ මිලකට නම් අපි මිළදි ගන්නවා

    • @KavinKavin-h7l
      @KavinKavin-h7l 6 місяців тому +6

      ඔව් හුගක් උන් බොරු කියන්නෙ පෙලක් උන් ඊර්ෂ්‍යාවට මග අරිනවා

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 6 місяців тому +5

    ජයවේවා ප්‍රිමාලි

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @Anoshadimuthu
    @Anoshadimuthu 5 місяців тому +1

    Mamath asai podiyat mal wawala job eka karanna oya kiyana dewal hariyaida kiyala bayai salli wiyadam karanna.thank you malli.😊

    • @Nilame
      @Nilame  5 місяців тому

      පීනන්න පුලුවන්ද බලන්න වතුරට බහින්නම වෙනවා ඉතින්

  • @rajithpriyankara2561
    @rajithpriyankara2561 22 дні тому

    Asawata Anthurium waga karath. Godak mahansi wenna ona Parissam karanna Malak enna nadaththu karanna. Karana kena thama amaruwa danne. Mal wawana aya godak dewal kiyala denne naha. Hoda wada satahanak hamotama thanks

  • @kusumsiriekanayake7035
    @kusumsiriekanayake7035 23 дні тому

    Great job!

  • @sreemathilka9633
    @sreemathilka9633 5 місяців тому

    Man kuwetwala inne mage nahige anthuriyam pala tiyenwa man eyata kiwa wadi karla bishnsh ekak patan ganna kiyla man oyge me vidiyo eka srea kala diyunuwen diyunuwata path wewa ❤❤❤

    • @Nilame
      @Nilame  5 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 6 місяців тому +1

    ජයෙන් ජයම වේවා නංගි ඔයාගෙ ව්‍යාපාරය ගැන මුල සිටම දන්න කෙනෙක් විදිහට කියන්නෙ ඕනම කෙනෙක්ට පුළුවන් නංගි එක්ක සම්බන්ධ වෙලා හොද වගාවක් පවත්වගෙන හොඳ ආදායමක් ලබා ගන්න ❤❤ඔයාගෙ හොඳ හිත නිසාම තමයි දවසින් දවස ඔයාට හරියන්නෙ.තෙරුවන් සරණයි නංගි ❤❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාටත් තෙරුවන් සරණයි..!! ඔයාල මේ දාන පුංචිම පුංචි කමෙන්ට් එක අපිට ලොකු හයියක් - බොහොම ස්තුති....

  • @sajeewanhatangala6498
    @sajeewanhatangala6498 6 місяців тому +1

    බොහොම හොඳ ව්‍යාපාරයක්.

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අනිවාරෙන්...

  • @RaniPerera-i1j
    @RaniPerera-i1j 6 місяців тому +4

    Harima adambarai obatumiya ganna, Mamat podiyata anthurium Pala hadanawa, idiriyata yamata utsaha karanawa, obatumiya hamuwenna ennam mis , istuti danuwat kalata

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා....

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 6 місяців тому +3

    Congratulations and God bless you today and forever sending warm wishes and love from Italy

  • @sreemathilka9633
    @sreemathilka9633 5 місяців тому

    Matanam harima sathtak danuna duwage me wagwa dakala maath harima aasa mal hadanna teruwan saranai ❤❤❤

  • @malanimallikamalani
    @malanimallikamalani 2 дні тому

    Me patamalaw koheda thiymne

  • @AjanthaSharmali
    @AjanthaSharmali 6 місяців тому +4

    Aththatama harima lassanai akke oya hemotama aadarshayak.subha pathanawa oyata idiri weda katauthu saarthaka wewa. Nilametath godak sthuthi me wage deyak dekkahama loku sathutak denenawa

  • @samudrabasnagala9870
    @samudrabasnagala9870 6 місяців тому

    හරිම සතුටුයි .ඔබතුමියට ජයෙන් ජයම වේවා .මමත් කැමතියි ඔබගේ පුහුනුව සහ උපදෙස් ලබා ගන්න .

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @dinushachathuri2493
    @dinushachathuri2493 5 місяців тому

    සුභ පතනවා තව තවත් දියුණු වෙන්න මමත්අසායි ඔයා වගෙ කරන්න

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @NatureNest76
    @NatureNest76 6 місяців тому +3

    හරිම ලස්සනයි ❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @mallikadamayanthi2670
    @mallikadamayanthi2670 6 місяців тому +1

    ඉස්තුතියි ඔබ තුමියට 💥🌹

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @isharasanjeewani6079
    @isharasanjeewani6079 6 місяців тому +3

    මටත් ආස හිතුනා ❤️❤️

    • @Nilame
      @Nilame  6 місяців тому

      එහෙනම් වැඩේට අත ගහමු

    • @rushikapeiris2415
      @rushikapeiris2415 Місяць тому

      මට ත් ආසා හිතුනා. කොහොම ද කරන්නෙ

  • @DammikaIlankoon-ni3oc
    @DammikaIlankoon-ni3oc 6 місяців тому +2

    Akke super budu saranai 🙏🙏🙏🥰🥰

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @UdahiruFlora97
    @UdahiruFlora97 6 місяців тому +7

    මේ කමෙන්ට් වල ගොඩක් අයගෙ රින ආකල්ප බැලුවම ඉතින් කොච්චරවත් බෑම තමයි.. ඇගේ හයිය හිතේ හයිය එක්ක මොලෙත් වෙහෙසෙව්වොත් ඉතින් බැරි දෙයක් නෑ.. බැ බෑ කිය කියා ඉන් නැතුව ට්‍රයි කරලා බලන්න.. ආස හිතෙයි.. කා මතවත් යැපෙන්න බලන් ඉන්න එපා ඔයාගෙ මාකට් එක ඔයා හදාගන්න.. එතකොට අනාත වෙන්න ඕන නෑ.. ටික කාලයක් යයි ඒත් ඊටපස්සේ දෙන්න පැල මදි තරම් ඕඩර්ස් එයි.. ඇන්තූරියම් කියන්නේ සල්ලි ගස්❤️

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @ChanakaNiroshan-ov2cl
    @ChanakaNiroshan-ov2cl 3 місяці тому +1

    දිනෙන් දින දියුණු වෙන්න ඕනී ❤

    • @Nilame
      @Nilame  3 місяці тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක එතුමියට ගොඩක් වටිනවා

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 6 місяців тому +1

    ජයවේවා 🙏🏻

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @ElanidesilvaBanks
    @ElanidesilvaBanks 6 місяців тому +1

    Obawan kanthawan ape lakmaniyanta adambarayak.Dinen dina diunuwata pathwewa!!
    Teruwan saranai!!

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @Ruwanan
    @Ruwanan 6 місяців тому +1

    Good luck sister 🎉🎉🎉

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @MadushaWasanthi
    @MadushaWasanthi 3 місяці тому +1

    Budusaranai

  • @jayanisajeewani2353
    @jayanisajeewani2353 6 місяців тому +1

    Nice work.❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @Inudiflora9052
    @Inudiflora9052 6 місяців тому +1

    සුබ පැතුම් අක්කේ

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @Tresure41
    @Tresure41 6 місяців тому +24

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... සිහිබුද්ධියෙන් අසන්න

  • @SanjayHewavitharana-tr1fv
    @SanjayHewavitharana-tr1fv 6 місяців тому +2

    Mr nilame i m so intrsting about your programe,say some thing about you ,name school age where you from like wise

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      we are from kandy

  • @ChathurikaGamagey
    @ChathurikaGamagey 6 місяців тому

    Harima hoda gati guna oyata godak pin

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඇයව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @BandulaHewapathirana
    @BandulaHewapathirana 6 місяців тому +28

    මැජික් රෙඩ් එකක් 2500- 3000 වගේ මුදලක් වෙන්නෙ. ලක්ෂයක් දෙනව නම් මගේ ලඟ තිනෙ ඔක්කොම දෙනව

    • @Nilame
      @Nilame  6 місяців тому +4

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

    • @s.c.udugama1393
      @s.c.udugama1393 6 місяців тому +10

      ඔය කියන ගණන් වලට මල් ගහක් ගන්න නම් ධම්මික පෙරේරට හරි රෙනෝ සිල්වට හරි තමයි පුළුවන්.

    • @ishankadeshan5312
      @ishankadeshan5312 5 місяців тому

      Number ekak denna

  • @ArtOfWorld661
    @ArtOfWorld661 6 місяців тому +1

    Good job ❤❤🎉

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා....

  • @tharuminiabeykoon4068
    @tharuminiabeykoon4068 6 місяців тому +1

    Superb video ❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @isurumadushanka8941
    @isurumadushanka8941 6 місяців тому +3

    Supiri neh 😍

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 6 місяців тому +3

    Ape kanthavo tamae Great

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්...

  • @kavindiyasandeepani6171
    @kavindiyasandeepani6171 6 місяців тому +1

    Harima lassanai. Magen suba pathum. ❤❤❤❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @dilanthimolligoda9307
    @dilanthimolligoda9307 6 місяців тому +4

    සුභ පැතුම්..සියලු කටයුතු සාර්තක වේවා ! 💐❤️

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @sampath6581
    @sampath6581 5 місяців тому

    Primali නංගි හරිම සතුටුයි

    • @Nilame
      @Nilame  5 місяців тому

      ජයවේවා....

  • @ChaminadaPriyadarshana
    @ChaminadaPriyadarshana 6 місяців тому +1

    බුදු සරණයි ❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ඔයාටත් බුදු සරණයි...!!!

  • @keulgamatemple9669
    @keulgamatemple9669 6 місяців тому +4

    ගොඩක් හොදයි සතුටුයි

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අනිවාරෙන්...

  • @SwarnaJayawaradana
    @SwarnaJayawaradana 6 місяців тому +2

    බුදු සරණයි දුවට .සාර්ථකව කටයුතු කරන්න ශක්තිය ලැබේවා ..

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @SaumyaSaloon
    @SaumyaSaloon 6 місяців тому +1

    ජය වේවා ❤❤❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @NimhasLHSM-zt4wh
    @NimhasLHSM-zt4wh 6 місяців тому +1

    දියුනුවෙන් දියුනුවට පත් වේවා

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @shriyaniw1905
    @shriyaniw1905 6 місяців тому +2

    Ape.Rate.Kanthawo
    Harima.Dakshai.Sathutui
    Nihathamani.Keneak

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා

  • @NilanthaEkanayake-p1y
    @NilanthaEkanayake-p1y 6 місяців тому +4

    Aththatama adambarai .

    • @Nilame
      @Nilame  6 місяців тому

      අනිවාරෙන්...

  • @kamalpriyangakamalpriyanga3044
    @kamalpriyangakamalpriyanga3044 6 місяців тому +1

    Good Luck

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @sheelakoonara2091
    @sheelakoonara2091 5 місяців тому

    Api kohamada oba thumiya sambanbha kara ganna.දැනුවත් karanna .

    • @Nilame
      @Nilame  5 місяців тому

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @RuwaniWeragodakapuge
    @RuwaniWeragodakapuge 6 місяців тому

    Me kurunegala mal kella neda❤

  • @sanjeevaroshan9536
    @sanjeevaroshan9536 6 місяців тому

    Good luck akka❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 6 місяців тому +1

    Godak sturiy ❤BudusaranI

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @wasantha-br3cb
    @wasantha-br3cb 6 місяців тому +3

    තිලිණි පියුමාලි මතක් උනා
    😀😀😀😀😀😀😀😀

    • @Nilame
      @Nilame  6 місяців тому

      අම්මෝ අම්මෝ මේ කෝ දැන් ඒ මනුස්සයා

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 6 місяців тому

      අම්මේ එයාට නම් සමාන කරන්න හිතන්නවත් එපා ඒ වගේ කෙනෙක් නෙමෙයි මේ නංගි හරිම හොද අවංක මහන්සි වෙලා දියුණු වුන කෙනෙක්❤

  • @PriyankaraNuwan-k7e
    @PriyankaraNuwan-k7e 2 місяці тому

    Pissu natnam sock gadiyak Ana akak wawanna

  • @dushanmaduranga7978
    @dushanmaduranga7978 6 місяців тому +2

    ❤ nice

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      Many many thanks

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 6 місяців тому +3

    එකපාරටම පැල හාර පන්සීය ගන්න උත්සාහ කරලා මුදල් නැති කරගන්න එපා. පැල කීපයක් අරන් ඒ පැල විකුණලා හෝ මල් විකුණලා ක්‍රමයෙන් වගාවට යන්න. සමහරු පැල 500/= ගන්න අහලා තිබුනු නිසයි කිව්වෙ . එක පාරටම මේ නංගි වුනත් ඔය තත්වෙට ආවෙ නෑ.
    හෙමින් එන්න. වැඩි දුරක් යන්න පුලුවන්.

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...

  • @nisansalasadamali2749
    @nisansalasadamali2749 6 місяців тому +3

    Good luck

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති....

  • @palithapadmasiri3976
    @palithapadmasiri3976 6 місяців тому

    GOD LUCK👍👍👍👍👍👍👍

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @demindakonara1145
    @demindakonara1145 6 місяців тому +1

    Asai dekkama hitha pirenawa.wagawa pilibadawa upades dena ekatath sathutui.

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @kumarimishal7231
    @kumarimishal7231 Місяць тому +1

    500ට වත් ඇන්තූරියම් පැලයක් ගන්න බැරි අහිංසක මං ..😢😢😢😢😢😢😢😢😢

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 6 місяців тому

    නියමයි අක්කේ

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @maya-bq4un
    @maya-bq4un 6 місяців тому +2

    Oya ganannam patta pal boru

    • @Nilame
      @Nilame  6 місяців тому

      එහෙමද

  • @kumarakoshena9461
    @kumarakoshena9461 6 місяців тому +1

    mm admi ehuwa lagksata enturiyan Mal vikunnwa kiyala

  • @sasipabaranmini9406
    @sasipabaranmini9406 5 місяців тому +1

    Mage laga pala thoyanawa gannawada

    • @Nilame
      @Nilame  5 місяців тому

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...

  • @thanuja-es7ro
    @thanuja-es7ro 6 місяців тому +1

    god bless akka

    • @Nilame
      @Nilame  6 місяців тому

      කමෙන්ට් එකකින් ඔහුව දිරිමත් කිරීම අපිට ගොඩක් වටිනවා

  • @primaliplantnursery7820
    @primaliplantnursery7820 6 місяців тому +3

    Thank you 👏🏻♥️

  • @aspisnitajoshep288
    @aspisnitajoshep288 2 місяці тому

    Matath.upedesh.tikak.denna.pluvanda.

  • @kanthimathijayarathne1575
    @kanthimathijayarathne1575 6 місяців тому

    harim sathutui .oba gana Jayawewa! mamath harima asai Anthuriyam wagawata...

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා

  • @KulakanthaAluthwatta
    @KulakanthaAluthwatta 6 місяців тому +5

    👍ජයවේවා

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @samSung-no2yx
    @samSung-no2yx 6 місяців тому

    Maget antureyam vagavak tinava mn aragatta tanin apiva ravattuva lakshs ganak viyadam kara

  • @anuruddhakulatunga
    @anuruddhakulatunga 6 місяців тому +1

    Such a nice lady

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @ChampikaDewaraja
    @ChampikaDewaraja 6 місяців тому

    Oyata tawa tawath Hari yanna Oni. Hamadama Satutin Nirogiwa Inna labanna kiyala Mn prathana karanawa oyta....bs.

    • @Nilame
      @Nilame  6 місяців тому

      බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....

  • @NamaliFernando-n3k
    @NamaliFernando-n3k 6 місяців тому

    මම ඇන්තුරියම් ඕකිඩ් ලස්සන ම ගොඩක් ගනන් ඒවා හදලා තිබුනා ඒඔක්කෝටම ව්‍ යද්ම පනහක් ව්තර හරිම ලස්සනයි මල් පිපිගෙන එද්දි එකදෙක නැතිවුනා උදේට උදේට මල් සේරම ගෙදර ම ඉන්න කෙනා හස්බන්ම හොරකන්කරන් අරන් ය්නවා කීපසැරයක් එහෙම කරා එක මල් පැලයක් නෑ දැන් පිච්ච පැලදෙකක් පම්න්ක් ගෙනල්ලා අමාරුවෙන් තියාගෙන ඉන්නේ දැන්නම් හිටවන්නේ නෑ

    • @saronipeiris712
      @saronipeiris712 Місяць тому

      😂😂athadena minissu inne apita.gamatama nikam denne

  • @ruwinihansika9182
    @ruwinihansika9182 6 місяців тому +1

    Oyata suba patum❤

    • @Nilame
      @Nilame  6 місяців тому

      ජයවේවා....

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 6 місяців тому +2

    නොම්මරය වැරදියට තිරයේ පෙනුනේ 0 වෙනුවට 6 ඉලක්කම දමා ගන්න නේද??

    • @Nilame
      @Nilame  6 місяців тому

      පේන විදියේ අවුලක්

  • @AndrasGraant
    @AndrasGraant 6 місяців тому +7

    රටට ණය නැති දියණියක්.

    • @primaliplantnursery7820
      @primaliplantnursery7820 6 місяців тому +1

      ❤👏🏻

    • @AndrasGraant
      @AndrasGraant 6 місяців тому

      @@primaliplantnursery7820 ratata sseewayakuth karanda.aadaren kiyanne.❤️

    • @Nilame
      @Nilame  6 місяців тому +1

      ජයවේවා....

    • @gayanindrajith8990
      @gayanindrajith8990 6 місяців тому

      @@primaliplantnursery7820akke watsp nambre ndda

  • @SoniyaSSoniya-x4f
    @SoniyaSSoniya-x4f 6 місяців тому +1

    මාවතගම කොහෙදඅනේ කියන්න නමිමරයක් දමන්න වැඩිවිස්තර දැනගැනිමට

    • @Nilame
      @Nilame  6 місяців тому

      වීඩියෝ එකේ අවසාන හරියේදී එයා එයාව සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක කියනවා. ඒ නම්බර් වලට කෝල් කරලා විස්තර දැනගන්න...