Ridma Rahulta malli kenek saha nangiyek genna nathi nam hari tani kamak danenawa loku wenakota.bole ge aayu kaale dannawane malli kiweoyh malli nathi dawasaka godaaak duka danei mamath sathun gana hari sanwedi una podi kaale eyala leda wunama hari.a dukai bolela wage puluwannam eyata sahodarayan one harima aaderei ridma oyalata. Loke hama pawulakma ahinsaka satutak winna labewa
ජීවිතේට හොදම දේවල් ලැබෙන්නෙ පරක්කු වෙලාලු. ඇත්තටම රොෂාන් අයියා ගොඩාක් පිං කරල ඇති ඔයා වගේ නිහතමානී හොද බිරිදක් ලබන්න. හැමදාම සතුටින් ඉන්න සුදු බෝලේ. ඔයාලා තුන්දෙනාට සියලු දෙවියන්ගේ පිහිටයි.ආදරෙයි ගොඩාක්.
ඔයාගේ හැම වීඩියෝ එකක්ම හරිම ලස්සනයි බලන්න ආසයි ❤❤❤😊😊
මටත් ආස හිතුනා ඔයාගෙ වගේ ගෙවත්තක් හදාගන්න..ඔයා හොඳ ආදර්ශමත් කාන්තාවක් අක්කි..තෙරුවන් සරණයි ඔය තුන් දෙනාට..❤🙏
ආදරෙයි❤️🥰💞
හරිම පිළිවෙලයි හැමදේම
🥰
Lassana puthe adarei parissamin enna
හරිම ලස්සනයි . මලුත් ඔයා වගේ . එකනේ හැමදාමත් පිපෙන්නේ ඔයාට මල් දෙන්නේ. සුන්දර පරිසරයක්. 💐❤💐❤💐❤💐❤💐❤💐❤💐❤💐
ස්තූතියි 🥰❤️💕
හරිම ලස්සන නිදහස් තැනක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ❤❤❤❤
🥰❤️💕🙏
Puluwan nam nangi mewa indala thiyena pochchi dana pohora wage dewaluth kiyala denna
ඔයාගේ හැම වීඩියෝ එකක්ම මං බලනවා හිතට පුදුම සහනයක් දැනෙන්නේ ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි දීර්ගායුස ලැබේවා ❤❤❤
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි පිළිවෙලයි
බෝලෙට ඉක්මනට සනීප වෙන්නේ බෙහෙත් විතරක් නිසා නෙවෙයි ඔයාලා තුන්දෙනාගේ ආදරය නිසා❤❤
🥰❤️💕
Harima lassana gewaththak akke oyata thiyenne. Budu saranai akke oyala hamotama. 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️☸️
ලස්සනයි නංගි .බෝලේ පුතා සුවපත් වේවා ..හිත නිවනා වීඩියෝ එකක්..තෙරුවන් සරණයි ! 💗🙏🌼💗💗
🥰
Oyage hada ,wada,handa,gedara sriya kanthawa.mama me video ekata harima kamathiyi,jayen jayama wewa.oba thundenata Budusaranai ,
ඔයා නම් හැම අතින් ම අංගසම්පුර්ණයි නංගියෝ.....මම ත් දැන් ටික ටික මගේ ගෙවත්ත හදනවා....හැමදාම ඔයාලට සතුටින් ඉන්න ලැබෙන්න ඕන....හැමෝටම ලොකු ආදර්ශයක් ඔයා...❤❤
හරිම ලස්සනයි නංගී. මේ Vedio share කර ගත්තා ට Thank you නංගී හුඟක් අය ට වවන්න ආස හිතෙන වා මේ වගේ දකින්න පුළුවන් උනාම. Thank you නංගී budusaranai) හැමදාමත් වගේ සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
🥰❤️🌷💕
❤හරිම ලස්සනයි අකකී...පිළිවෙලයි..ඔයාගෙන් ගොඩක් දේවල් මම එකතු කර ගන්නවා...හුගාක් ස්තූතියි අක්කියෝ...ඔයා හැමදාම සතුටින් ඉන්න මගේ අක්කියෝ❤
🥰❤️💕
Akki sobawdrmyt godk adi handmth ssathutin prisamin innpunchi pawul budusrani
❤❤❤❤
ඔයා හරිම පිංවත් අක්කෙ ලබන අත්මෙත්
ඔය වගෙ සතුටින් ඉන්න ලැබෙන්න කියලා
මම පතනවා ❤️❤️❤️
ස්තූතියි ආදරෙයි🥰❤️💕
අක්කිනම් ගොඩක් හොඳ කෙනෙක් බෝල පුතාට හරිම ආදරෙයි 😍😍❤️❤️ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි හරිම පිලිවලයි😁😍😍👌
🥰❤️💕
adanam harima sathutui,bole dekka nisa.bole love you
mama asama video ekak thama damme .asawen balan hitiye harima hithata sahalluwak thama danenne.
🥰❤️💕💐
Harima lassanai akke oyage malwaththa..mn harima asawen oyalage video balanne..bole patiyatath hodatama sanipa wewa ikmaninma..oyala hamotama budusaranai ❤️❤️
Akke rahul puthawa piliwelata hadala thiyenawa dekkama adare hithenawa harima ahinsaka puthek oyata inne budu saranay petiyo anagathaya thawath lassana wewaa kiyala parthana karanawa❤❤
❤❤❤❤❤❤
Akkiyo kapuru hadanakota oya wathura ekathu karanne kohomda kappaduwen passe kada kotasa welilayana eka samanya thaththwayakda
Bole dagay wage Dan satha siwupawa aadaren balagannawa eta lucky oyalatath pin budusaranay bole paw ahinsakay budusaranay oyalata wadiyen labenawa
Rathu paata mulberry gedi 2 , 3 me paththata wisikarannako dear.
Lassana garden eka matath hari asa hithuna oyalata budu saranai
🥰❤️💕
Harima lassanay oyalata theruwan saranay
Karyabahulawa nisa welawata oyge notification ekk awoth iwasillk naha vedio eka blnkanma....ithin mn krnne mn asama oyge garden ekata nisa oyage vedio eke mulma tika blnwa... hamadamath garden eke tikk pennana nisama....passe ida labunu gamanma ithiri tika blnwa...e tharam adict wela akkige vedio wlta......pressamata inna akkila....bs
අනේ ස්තූතියි 🥰🤗
ඔයාගේ මල් වත්ත හරිම ලස්සනයි දුව, තෙරැවන් සරණයි.
🥰❤️💕🙏
රාහුල්..පුතාට..බුදුසරනයි..මැනික..අාද ෙරයි..හරිම..අහින්සක..ගුනයපත්..කම..පිරිලා..තියන..පවලත්..සතුටින්..ඉන්න ..හැමදාම..ෙතරැවන්..සරනයි..❤❤❤❤
Harima lassanai,aththatama balana apitath asa hithuna me vage garden ekak hadaganna.apita me vage pala ganna thanak ho keepayak kiyanna puluwan nm thawath watinawa ridma akki 🙏 hungak sathutui oyala hathara dena(boleth ekka😺) jeewath vena apuuruwa dakkama💫💯💗💖
❤❤❤❤❤
Harima lassa ai.piliwelai prisiduwata thiyagena innawa.dakimsth harim sathutui.budusarani❤❤❤🎉🎉
Video eka harima lassanaii dear... ♥️🪴🌺Video ekata dala thiyana music ek link eka puluwan nam share karanna...
Harime lassani akki bole putha shoiiii
❤❤❤❤❤❤
Harima lassanai akki..puduma piliwelaii video eka dakiddi e wage parisarayak matath thibunanam kiyala hithenawa.math asai wawanna mahaththaya midula hadala dennani kiuwata 😓😓😓
waw akka.adath video eka maru.math asae mal hadanna akkiyo.adarei hemadama
Harima lassana gewaththak.
🥰
Math oyage hama video ekakma balanawa .eth adai comment danne.oyage gewaththa, kichan eka,budu madura,man harima asai.harii piliwelayi.bole puthath pin wanthai oyala wage aya hamba wenna.oyala thun denata budu saranai.hamadamath sathutin parissamen inna .😊
Hamadama balanawa nangi oyage video.hitha niwenawa ewa baladdi.kohomada ochchara hodata hamadama karanne kiyala hithenawa
Nangiyoo boole nawanakota oluwata wathura daan epa. Issella ega sodanna. Eta passe oluwa wathuren pihidala ganna. Budusaranai.
ස්තූතියි 🥰❤️💕
Rhahul baba loku unama lassana kadawasam naluwek vei..denatamath rahul baba amuthuma lassanak thiyenne
ස්තූතියි 🥰❤️💕
අක්කේ ඔයා ගෙ මල් වත්ත හරිම ලස්සනට තියෙනවා ❤❤❤❤
අක්කියෝ කන් වලට වතුර යන්න දෙන්න එපා.. 🙏🏼
ඇඟ විතරක් තෙමන්න
ඔයාලට ගොඩාක් පින් මේ බොලේ ට බෙහෙත් කලාට ❤️❤️❤️❤️❤️❤️❤️💐
Ane ow අක්කේ කන් වලට වතුර යවන්න එපා ....
🥰
ඔයා තුන් දෙන්නටම ගොඩක් ආදරේයි හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ලැබේවා තෙරුවණ් සරණයි
Ane mage manikath asama oya kema walata attamai matath mage kity haha Pana tamai bola manika oyata ikmaninma suwapath wenna patanawa 🙏 Budu saranai 🙏 mulu paulatamath bola manikatath🥰🥰💞💞💞 harima siriyawanta gewattak😍😍😍😘😘😘💐🌷🌺
Mal waththa godak lassanai nangi bole ikmanin sareepa wenna adarei oyata me wage thun denek mage laga innawa daruwo wage thamai etharam adarei eyalata apith sathunta metharam salakanawata godak pin oyata budusaranai ❤️❤️
🥰💕❤️
ඇත්තටම හිතට මාර නිදහසක් දැනුනා.එලවලු ,පලතුරු ,මල් හැමදෙම ලස්සනයි .බෝල පුතාටත් ආදරෙයි .ඔයාලා තුන් දෙනාටම බුදුසරණයි 🌹🌹🌹
🥰❤️💕
Nelum paleyak hadaganne vidiha kiyeladenna nango
Akkiyo oa belkaniyed me serma hadala thiyenne❤
Harima lassanay oyage gewaththa. Oyage katahadath harima mihiriy. Oyage hithath gewaththa wagema lassana athi. Oyala hamotama budu saranay.!🙏🙏🙏💖💖💖❤❤
oyage kata hada ahan inn puluwan meheirei kata hadak. man harei kamathi. marth swabawa darmeta adaraya karana kenek. waththe ida thiyana hama thanama mal , alawalu, palathuru wawala thiyanne. oyage wagwa dakkama harei sathutui. hama dama sayhutein inna. ❤️👌💐
දුව oya ge gewtthe oya wage lassanai oya kohomada malberi pala hoya gaththe
පැලතවාන් වල තියෙනවා 🥰
ලංකාවේ මෙහෙම කම්මැලි නැති කෙනෙක් දකින්නත් සතුටියි ❤️👍
❤️🙏
Lassanayi sudupata wata eka mamath soyanawa labune na
හරිම ලස්සනයි පිලිවෙලයි .දැක්කම සතුටුයි .මමත් හදලා තියෙන්නෙ මල් වර්ග .එලවළු පැලත් තියෙනවා 😍😍😍😍😍ඔයාලාතුන්දෙනාටම බුදු සරණයි .බෝල පුතාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා කියනවා .
🥰❤️💕
Theruwansarani 🙏🙏🙏🌷🙏 Bola putha dakima sathutak, Theruwansarani hamatama 🙏
❤❤❤❤❤❤
Harima lassanai nangi daval kumari valata monavada dana pohora kiyannako
Ridma Rahulta malli kenek saha nangiyek genna nathi nam hari tani kamak danenawa loku wenakota.bole ge aayu kaale dannawane malli kiweoyh malli nathi dawasaka godaaak duka danei mamath sathun gana hari sanwedi una podi kaale eyala leda wunama hari.a dukai bolela wage puluwannam eyata sahodarayan one harima aaderei ridma oyalata. Loke hama pawulakma ahinsaka satutak winna labewa
❤❤❤❤❤
Akke diyathata yanna dawal kumari pata gadak ganna puluwan aluth waraga godai ❤
Japan rose malwalata mal හටගන්න lsnata ගහ හැදෙන්න mnawada krana oni අක්කේ
Oyage lassana godak sundara garden eka balanna api godak kamathi.oyalage mahansiye prathi pala.❤️❤️❤️
🥰❤️💕
හරිම ලස්සනයි, පිළිවෙලයි 💕💐💕💕
❤❤❤❤❤
හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගෙවත්ත 🌹🌺 අක්කාගේ වීඩියෝ අපිව වෙනම ලෝකයකට අරන් යනවා ❤
🥰❤️💕💐
Harima lassanai,budusaranai
🥰❤️💕
Wow very Beautiful darling 🙏 Thank U so much for Ur great video
🥰❤️💕
හරිම ලස්සනයි. අැවිත් බලන්න තිබුනානම් කියලා හිතෙනවා.
❤❤❤❤
Oyage gewaththa balanna tama asama akkiyooo🤩🤩🤩
ස්තූතියි 💐❤️💕
Godak mind relax ing video ekak. Superb❤
🥰❤️💕
Oyage videos hamadama balanva. Creative. All the best
Thanks 🥰❤️💕
Mn stress unaama balanne oyaage vedios. Hitha suwapath wenawa. Adarei godaak. ❤️❤️
Thanks 🥰❤️💕
ආසාවෙන් හිටපු වීඩියෝ එකක්
ස්තූතියි 🥰❤️💕
Akki pana video eka marama lassani බෝල පුතා pau akki matth ennava බෝල puthek mamath ඔයා වගේම mage ගෙදර ලස්සන kara den eka api hotel ekakata dunna akki pana mage ගෙදර uda thattuvee තමයි maltika danna hithan inne akki pana
Mind relax wenawa oyage gewaththa dakkama e wagema katahadata. ❤
Keep it up🎉
🥰❤️💕
හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත...❤️
🥰
Theruwan saranai. Very beautiful video.
ඇත්තටම ඔයා ගොඩක් හොඳයි.ඔයාගෙ සත්ත්ව කරුණාවෙන් තමයි ඒක දැන ගත්තෙ👍👍👍
Harima sathutui . Oyage wagawa saru wewa.
Anooh bole baba sanipa welaa🥰, soi soii🥰🥰🥰🥰🥰🥰🥰godak pin oyalata eyawa adaren balagannawata akke 🥰🥰🥰🥰🥰
❤❤❤❤❤
හරිම ලස්සනයි.අක්කියෝ. ඔයාගෙ විිඩියෝ එකක් දානකල් බලන් ඉන්නෙ.❤
🥰❤️💕
Akki bole nawaddi parissamin.. eyalawa wediya nawanna hodaneha.. athdekimen kiyanne.. wisheshayen kan dekatanam wathura yawanna epa.. adarei❤️❤️❤️
❤
Akke oya meh palathiru pala kohenda ganne.pochchi wala hadena ewa
හරිම ලස්සනයි නංගි
🥰❤️
Harima වටිනවා oyage අදහස් ,,,, ආදරෙයි හැමෝටම 💖💖💖💖🌹🌹🌹🌹
❤❤❤❤❤
ඔයා ගේ මල් වගේම ඔයා ත් ලස්සනයි සුන්දර පවුල් ❤❤❤❤❤❤❤❤❤❤
අනේ හරිම .ලස්සනයි ගොඩක්
wow very beautiful 🌹🌹🌷🌷🌻🌻🌼🌼🌺🌺🧡🧡
❤❤❤❤❤❤
Apith ape pusa kolla navana.... ❤❤❤❤❤❤❤❤❤❤Thank you.....
🥰
ගෙවත්ත හරිම පිරිසිදුයි ලස්සනයි. හිත පිරෙනවා දැක්කම. මම ආසාවෙන් බලන් හිටිය වීඩියෝ එකක් නන්ගෝ. නාර0 කඩනකොට නැට්ට පිටින්ම කඩන්න නන්ගෝ එතකොට කල් තියාගන්න පුලුවන්. මිදිත් හැදිලා තිබුනා නේද න0ගි? බෝලෙට ඉක්මන් සුවය පතනවා. වගාවත් ඔයාලගේ පවුල් ජීවිතයත් දිනෙන් දින සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. රොශාන් අයියගේ පිනටම පහල වුන ගැහැනියක් ඔයා.ආදරෙයි හැමෝටම.❤️❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
ස්තූතියි 🥰❤️💕💐
Very professional way of presenting.....garden looks very colourful.....thk u
Thanks 🥰❤️💕
Ane godak lassanai video aka.api kiyanne Mal bariwalata abilla kiyala..paw bole ahinsakai
Oyage malwattat oyat lassanai sidewi Nona kenek rosan mattaya lhari wDanawantai duwa oya wage nirahankara awanka guna yahapat biridak labima gana mat oya hama widio ekakma balanawa anit ewa e taram asawakna budusaranai
ලස්සන යි..ෙගවත්ත.මමත්..ලංකාවට..අාවම..ම ෙග්.ෙගවත්තක්.ෙමි.විදිහ..හදනවා..බුදුසරනයි..❤❤
මේක වාසනාව නෙවෙයි,ඔයාලා දෙන්නගේම මහන්සියේ ප්‍රතිඵල,, හරිම සතුටුයි දෙන්නාගේ ජීවිතේ සාර්ථකත්වය ගැන
ස්තූතියි 🥰❤️💕
Hi kohomada oyalata godak kalakin Baba hodin neda harima lassanai oyage gewaththa❤❤❤❤ parissamin Inna b.s adarei oyalata
හරිම සුන්දර යි,මානසික සතුට නිරතුරුවම ලැබෙන වනෙ
Aeth inne nangiye pusai malli pusai girava sudu puthai thank you for ur kind❤❤❤❤❤
🥰❤️💕
ඔයාගේ garden ekta mn gdk asai akke blddi mara senasimk🥰♥️
ස්තූතියි 🥰❤️💕
🥰❤♥️
Lassanai naga
Oyalata budu saranai .
🥰❤️💕
Me wage garden videos thawa genna..blan inna asa hithenwa😍hithata loku sahaluwak danenawa bln iddi🥰💐
🥰❤️💕
Akke oya ganna supliment eka mokakda kiyala kiyannko