මගේ මිදුල හැඩ කරන්න ආ අමුත්තෝ ❤️🌱 | Pilo plants cut කරන විදිය... |

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 42

  • @ParadiseHome-wt1ff
    @ParadiseHome-wt1ff  Місяць тому +1

    මල් පැළ ඕන අය මේ whatsapp එකට message එකක් දාන්න 👇
    Message Paradise Flora on WhatsApp. wa.me/94724243499

  • @samankarunathilaka2399
    @samankarunathilaka2399 Місяць тому

    අක්කා ලස්සනයි ඔයාගෙ අද හස්.මම මල් වලට හරිම ආසයි ඔයාට බුදු සරණයි.....❤️❤️❤️❤️

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      අනේ ගොඩක් ස්තුතියි… බුදු සරණයි නංගී....💗💗💗

  • @chamaleechathurika8254
    @chamaleechathurika8254 Місяць тому

    සුන්දරයි❤

  • @sakuvlog-official
    @sakuvlog-official Місяць тому

    Ane ලස්සන❤

  • @nelumambakumbura3950
    @nelumambakumbura3950 Місяць тому

    Toraniya wala mara lassanay

  • @duleekasenavirathna-p8y
    @duleekasenavirathna-p8y Місяць тому

    ❤❤❤

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m Місяць тому

    ඔයා කොහුබත් කඩෙන් ගන්නවද, ගෙදර හදනවද.ඔයාට සුබම සුබ දවසක්....💜💜💜

  • @Anoma164
    @Anoma164 Місяць тому

    Thank you so much for the video dear

  • @studiopedia9871
    @studiopedia9871 Місяць тому

    ස්තූතියි ❤

  • @UmeshSuraweera
    @UmeshSuraweera Місяць тому

    ❤❤❤❤❤🎉🎉🎉

  • @anushaSadhamali-pr9lb
    @anushaSadhamali-pr9lb Місяць тому

    Aprican vayalate Pala denawada mage laga tribuna Dan naha

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      දෙනවා, dr
      Send a message to this whatsapp 👇
      wa.me/94724243499

  • @malijayaraj7130
    @malijayaraj7130 Місяць тому

    හරිම ආසයි ඔයාගේ කතිවට. ඒවගේම සුරතල් බවුව හරිම ආදරේ හිතෙන බවුව මමත් සත්තුන්ට හරිම ආදරෙයි හරිම ලස්සනයි පැල මනිප්ලාන්ට් වලට දාන පස් කියනවද

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      බොහොම ස්තුතියි… ❤️❤️
      කොම්පෝස්ට් වැලි පස් කලවම් කරලා හදන්න.

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725 22 дні тому

    අර යාළුවෙක් දුන්නා කිව්ව මල් පැල ඕන, රතු පිලෝ පැලයක් ඕන මිස් කොහොමද ගන්නේ?

  • @vasanthanandasiri5546
    @vasanthanandasiri5546 Місяць тому

    Torenia පැල. පොඩි පැල මම හොයනව තාම ලැබුණේ නැහැ. දියත් උයනෙ ප්‍රදර්ශනයෙන්ද ගත්තෙ

  • @BAd-q4z
    @BAd-q4z Місяць тому

    ඇග්ලොනිම.පැල.වර්ග.ඔන.මිස්..මට..වටසැප්මට.නැහැ.ඉමො.පමණයි.කොහොමද.මිස්ව.කන්ට්‍රෑක්කරන්නෙ.මැසෙජ්.එකක්.දෙන්න...🎉🎉🎉

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      දැනටනම් අපිට whatsapp වලින් විතරයි සම්බන්ධ කරගන්න පුළුවන්, dr

  • @SankaFernando-b5y
    @SankaFernando-b5y Місяць тому +1

    අනේ ඔයාගේ වීඩියෝ බලන්න මම හරි ආසයි මට මිදුලක් නැහැ මල් වවන්න අපි ඉන්නේ පුංචිලාගේ උඩ තට්ටුවේ ඒ උනාට මං ගේ ඇතුලේ පොඩ්ඩ පොඩ්ඩ මල් හිටවනවා

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      Indoor plants හදන්න. ඒවත් හරිම ලස්සනට හදන්න පුලුවන් ❤️❤️

  • @kingmaker4812
    @kingmaker4812 Місяць тому

    Prompt courier

  • @dumeekarathnayaka9680
    @dumeekarathnayaka9680 Місяць тому

    අනේ මටත් පැළයක් ඕනි..

  • @PrarthanaMalalarathna
    @PrarthanaMalalarathna Місяць тому

    ❤🩷

  • @ChamilaGalappaththi
    @ChamilaGalappaththi Місяць тому

    Mata Apricant Violent pink Violet Pala One

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      Whatsapp එකට message එකක් දාන්න, dr 👇
      wa.me/94724243499

  • @Deepika-gh4ns
    @Deepika-gh4ns Місяць тому

    ara kaha pata mal palaya mila kiyada kiyanna .🌹🌹🌹🌹

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      Please, send a message to this whatsapp 👇
      wa.me/94724243499

  • @nelumambakumbura3950
    @nelumambakumbura3950 Місяць тому

    Ane oyawagema ape bawwa apiwa dala giya

  • @uadarianandika540
    @uadarianandika540 Місяць тому

    ❤❤❤❤❤

  • @manjulapiyasena2834
    @manjulapiyasena2834 Місяць тому

    අනෙ ඔය තණකොල උඩ ඉදලා වැඩ කරන කොට තණකොල මැරෙන්නෙ නැද්ද නංගි.

  • @Rasii-z6s
    @Rasii-z6s Місяць тому

    Lasane adath

  • @wajiragunaratna6100
    @wajiragunaratna6100 Місяць тому

    And duwa siyak Mal pelaya hari giya eka ta harima santoshai kuriya service ekak hari giya a mata Kai ne duwa mata pela dekak one honde mama godak kal indala illuwe.Ane duwa mama nam amataka karanna epa. E taram asayi. Manga bala gana inne duwa evanakam.

    • @ParadiseHome-wt1ff
      @ParadiseHome-wt1ff  Місяць тому

      ඔව්. මට මතකයි... මේ whatsapp message එකක් දාන්න 👇
      wa.me/94724243499