හාල් මල්ලෙ නූල ලිහන හරිම ක්‍රමය මෙන්න | Vidunena - විදුනැණ

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 1,1 тис.

  • @ajanthawimalarathna2110
    @ajanthawimalarathna2110 Місяць тому +357

    මේක කව්රුත් ගනංගත්තෙ නැති උනාට හරිම ප්‍රයෝජනවත් වීඩියෝ එකක්... ගෘහනියන්ට ගොඩක් වටිනව

  • @user-hw5yf8nl2n
    @user-hw5yf8nl2n Місяць тому +88

    හරිම වටිනව පුංචි දෙයක් වුනාට බොහෝ දෙනෙක් නොදන්න ලොකු පාඩමක් කියල දුන්නට බොහොම ස්තුතියි

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 Місяць тому +193

    පොඩි වුනත් වටිනවා, ඉදිරිපත් කිරීම පැහැදිලියි, නිරවුල්. ස්තුතියි

  • @EnokaPerera72
    @EnokaPerera72 Місяць тому +38

    ඇත්තටම ලොකු උදව්වක්. සමහරක් වෙලාවකට ගලවගන්නවා. අනිත්.වෙලාවට නා ගන්නවා. ස්තූතියි

    • @ChandraRanasingha-b1j
      @ChandraRanasingha-b1j Місяць тому

      ඇත්ත අනේ මටත් එහෙම වෙලා තියෙනව

  • @Jinji-mn6no
    @Jinji-mn6no Місяць тому +101

    හරිම වටිනව. මමත් ඔය වැඩෙිට හරියට නටනව. Thanks

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 Місяць тому +73

    ස්තූතියි ඵක වෙලාවට නිකම්ම ලැබෙන වා. අනිත් වෙලාවට කතුර තමයි පිහිට වෙන්නේ ❤❤❤🎉🎉🎉🎉🎉

  • @RamyaBandara-y8l
    @RamyaBandara-y8l Місяць тому +37

    යුද්ධයක් කරලා තමයි නූල ගලව ගන්නේ. බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. ❤❤❤

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 Місяць тому +12

    වැඩිය ගණන් ගත යුතු නැති පුංචි දෙයක් උනත්....
    මේක ගොඩක් වටිනවා. වෙලාවකට බබා වගේ ගැලවෙන නූල තව වෙලාවකට හිර වෙලා නා ගන්නවා..
    ගොඩක් වටින වීඩියෝ එකක් ඔයාට බොහොම ස්තුතියි

  • @useruser2938
    @useruser2938 Місяць тому +26

    ස්තුතියි ,මෙවැනි දෙයක් කියාදීම සම්බන්දව ,ගෘහණියන්ට හරිම වැදගත්

  • @chamininimanthika6376
    @chamininimanthika6376 Місяць тому +16

    පොඩි දෙයක් උනාට ලොකු වදයක් උන දෙයක් ඒක.ස්තූතියි පැහැදිලි කලාට.

  • @himashigonagala4821
    @himashigonagala4821 Місяць тому +58

    කවුරුවත් කියපු නැති දෙයක් මිස් කියලා දුන්නෙ. ස්තූතියි.❤

  • @chamindabandara8156
    @chamindabandara8156 Місяць тому +8

    ලස්සන දැනුවත් කිරිමක්...මාර පැහැදිලි...ජයවේවා ❤❤❤

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q Місяць тому +19

    අනිවාර්යෙන්ම , ඉතාම වටිනා අදහසක් ඔබ තුමියට ස්තුතියි.සුවපත් වේවා!

  • @renukajayatilleke1116
    @renukajayatilleke1116 Місяць тому +9

    බොහොම ස්තුතියි .මේක මට තියන ලොකු ප්‍රශ්නයක් .

  • @ksw2700
    @ksw2700 Місяць тому +16

    ගොඩාක් ස්තූතියි. යංතං ඇති, ගෑණිගෙන් බැණුම් අහපු කාලෙ ඉවර කරලා දුන්නාට.

  • @neelafernando-r7v
    @neelafernando-r7v Місяць тому +25

    ස්තූතියි.මාත් පටලගන්නවා අදින නූල.

  • @Iamvimu
    @Iamvimu Місяць тому +5

    Thank you ❤ කටහඩ හර්ම පැහැදිලී. ලස්සනයි. Good luck 🎉👏

  • @gowrig.2920
    @gowrig.2920 23 дні тому

    ස්තුතියි.මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණේ ඕක..☝️. ඔයාගේ පැහැදිලි කිරීම හරිම ලේසියි.

  • @IndikaUdayangni
    @IndikaUdayangni Місяць тому +3

    ඒ වැඩේ කරන්න ගිහින් ලොක්ක වගේ මටත් කෙල වෙලා මේ කල්පනා කර කර හිටියෙ. ඔයාට ගොඩක් ස්තූතියි.

  • @YasithLochana-t9d
    @YasithLochana-t9d 26 днів тому

    අම්මෝ ලෝක පිනක්.ඇත්තටම මාර ම ගේමක් දීල නූල ලිහාගන්නෙ.දෛනික ජීවිතේ වැඩ පහසු කරගන්න මෙවැනි ක්‍රම කියල⁣ දෙනවට ඔයාලට ගොඩක් ස්තුතියි⁣!❤

  • @KumuduNisansala-j7t
    @KumuduNisansala-j7t Місяць тому +4

    ඇත්තටම හරිම වටින වීඩියෝ එකක්...ගොඩාක් ස්තූතියි.❤❤❤

  • @DayaSirimanna4004
    @DayaSirimanna4004 Місяць тому +1

    කවුරුවත් වැදගත් කියා නොසිතුවත්, හිතු හිතූ ක්‍රම වලට මලු ලිහා ගත්තත්; එහි සරල හා පහසු නිවැරදි ක්‍රමය ඉදිරිපත් කලාට ගොඩාක් ස්තූතියි.❤️💐💐❤️💐💐❤️

  • @UdumbaraEhelepola-rh9jl
    @UdumbaraEhelepola-rh9jl Місяць тому +15

    ශෝක් අනේ දෝනි.

  • @jayanthaweerasinghe2302
    @jayanthaweerasinghe2302 Місяць тому

    ඇත්තටම නූල ලෙහන්න ගියාම තරහත් එනව.ලොකු අවුලක් නිරවුල් කලේ වටින video එකක්.thank you.❤

  • @malikajayalath3036
    @malikajayalath3036 Місяць тому +5

    හොද දැනුවත් කිරීමට තෙරුවන්සරනයි ❤

  • @madufernando2617
    @madufernando2617 Місяць тому

    අප්පේ ලොකු උදව්වක් ..ඔය නුලත් ඵක්ක පැටලීච්ච වෙලාවල් අනන්තයි අප්‍රමාණයි.බැරිම තැන මන්නේ ගත්තා කැපුවා වැඩේ හරී.ඕක තමා කලේ. දැන් දැන ගත්තා ක්‍රමය. ගොඩාක් ස්තුතියි.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @geethajayatissa7096
    @geethajayatissa7096 Місяць тому +245

    Thank you , මමත් හාල් බෑග් එක ඇරගන්න ලොකු යුද්දයක් දානවා.

    • @siriyawathipg5827
      @siriyawathipg5827 Місяць тому +13

      බොහොම වටින දෙයක්, කියල දුන්නට බොහොම ස්තුතියි.....

    • @ksw2700
      @ksw2700 Місяць тому +4

      ඇයි මම.

    • @ChamaraBandara-g2d
      @ChamaraBandara-g2d Місяць тому +2

      Gama kohahada 😅😅😅😅😅

    • @DayarathnaRanasingha
      @DayarathnaRanasingha Місяць тому

      😅😊​@@siriyawathipg5827

    • @diassenevirathna1365
      @diassenevirathna1365 Місяць тому +1

      බොහොම ස්තුතියි.මාත් මේ කට්ට කෑව.කවුරුවත් කියල දුන්නෙ නෑ.

  • @PathiranaRenuka
    @PathiranaRenuka Місяць тому

    බොහෝ ම හොඳයි විනාඩි කිහිපයක් තුළ වටිනාම දෙයක් කියලා දුන්නා ස්තූතියි ඔයාලට.

  • @SarojaLashmi
    @SarojaLashmi Місяць тому +49

    මමත් අද තමයි දැනගත්තේ

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 Місяць тому

    අනිවාර්යයෙන් හොඳ දෙයක් .අනේක වාරයක් ස්තූතියි ඔබ තුමියට .ඒ යුද්ධෙත් ඉවරයි .😊

  • @MalkanthiFernando1265
    @MalkanthiFernando1265 Місяць тому +3

    Thank you. අද තමයි හරියටම දැන ගත්තේ. ❤

  • @MGSGunaratne
    @MGSGunaratne День тому

    බොහෝම ස්තුතියි. දැනුවත් කලාට.

  • @MohamedHisham-d6l
    @MohamedHisham-d6l Місяць тому +3

    වේලාව ඉතිරි කරලා දුන්නා . Thanks kelle🎉🎉

  • @laknath-g617g
    @laknath-g617g Місяць тому

    වීඩියෝ එකේ නම දැකපු ගමන්ම මං දැනගත්තා මේක නං සුපිරි වැඩක් තමයි කියල, ඒ හින්දම ටක් ගාල ලයික් කලා, කාගෙන්වත් අහන්නත් බැරි දෙයක්නෙ, කොච්චර නං වද වෙලා ඇද්ද. ඔයාට ගොඩක් ස්තුතියි ...

  • @josephperera9045
    @josephperera9045 Місяць тому +3

    බොහොම ස්තුතියි. මෙය නොදැන සිටි නිසා අවස්ථා ගණනාවක දී කාලය වැඩිපුර
    ගතකරන්න සිදුවුනා. එහි නිවැරදි ක්‍රමය සොයන්න පෙළඹුනෙත් නැහැ. බැරිව ගියොත් පිහියේ පිහිට තමයි.
    ඔබගේ වීඩියෝ එක නිසා මීට පසුව මගේත් රටෙි අපි වගේ බොහෝ දෙනෙකුගේ කාලය ඉතිරි වෙිවි.නැවතත් ඔබට
    ස්තුතියි.ලොකු මුදලාලිලා වම දකුණ මාරුකරලා ගහනවද දන්නේ නැහැ.මොකද සේරම උඩු යටිකුරු වෙලා වැඩ කෙරෙන රටක්නේ.
    " ජය වෙිවා "

    • @samarappuligesandamali8433
      @samarappuligesandamali8433 Місяць тому

      ඒත්...
      තනි නූල තියෙන පැත්ත,
      නූල් දෙකක් තියෙන පැත්ත අදුන ගත්තම ලේසි වේවි❤

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Місяць тому +2

    ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!නරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න

  • @ChithraNelson-l7p
    @ChithraNelson-l7p Місяць тому +3

    ඇත්තමයි හරිම ප්‍රොයෝජනවත් ලිහන්න හියාහම කපන්නවෙනවා ස්තුතියි

  • @manelyatawara6126
    @manelyatawara6126 Місяць тому

    අදනම් හරියටම ඉගෙනගත්තා ඒ වැඩේ. කිලා දුන්නාට ගොඩක් thank you.මම කරන්නේ දෙපැත්තෙන් කපන එක .

  • @neeshapriyadini2198
    @neeshapriyadini2198 Місяць тому +4

    මම නම් දන්නවා නොදන්නා අයට කියා දීම හරි වටිනවා 💜️💐🥰⚡

  • @nayanapremachandra7801
    @nayanapremachandra7801 Місяць тому +1

    මටත් මේ ප්‍රශ්න ය තියෙනවා නොදන්නා දෙයක් කියලා දුන්නා ගොඩක්ම ස්තුතියි ,,❤

  • @victorhettiarachchi3076
    @victorhettiarachchi3076 Місяць тому +4

    ස්තූතියි ඔබට

  • @ChandrikaSiriwardana-d3i
    @ChandrikaSiriwardana-d3i Місяць тому

    ඇත්තටම ගොඩක් වටිනවා හාල් මල්ලේ නූල ලෙහන්න ගිහින් අපහසුතාවයට පත්වුණ අවස්ථා ගොඩක් තියනවා

  • @zeenathharoon6485
    @zeenathharoon6485 Місяць тому +6

    Excellent ,Good explanation.Thank you🙏 .❤

  • @SunilKalansooriya
    @SunilKalansooriya Місяць тому

    මෙක හරිම ප්‍රයොජනයි වෙලා වකට ලිහාගන්න බැරුව නිකං කාලය අපතෙයනවා ගොඩක් ස්තුතියි.

  • @Radhavimoksh
    @Radhavimoksh Місяць тому +6

    Thank you dear ❤

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Місяць тому

    ෂා මේක මාරම වටිනවා! Thank you!!!!

  • @somaalahakoon2868
    @somaalahakoon2868 Місяць тому +4

    ගොඩාක් ස්තුතියි මටත් ඕක හරි අමාරු වැඩක් වෙලා තිබුණේ

  • @DayaniDissanayake
    @DayaniDissanayake Місяць тому

    මටත් ඔය වැඩේ හරිම පටලැවිල්ලක් ස්තුතියි ඔයාට...හරිම ප්‍රයෝජනවත් මම දෙපාරක් තුන් පාරක්ම බැලුවා 💕

  • @HPNalini-c9r
    @HPNalini-c9r Місяць тому +16

    හොඳ දැනුවත් කිරීමක් අපි හැමදාම මේ යුද්ධෙ කරනවා

  • @sampathchamara9041
    @sampathchamara9041 7 днів тому +1

    Harima watina video akak,thank you..

  • @NimalHerath-ph3jw
    @NimalHerath-ph3jw Місяць тому +15

    ප්‍රයෝජනවත් video එකක්

  • @sureshfonseka4404
    @sureshfonseka4404 Місяць тому +2

    Bohoma ස්තුතියි technic eka kiyala dunnata. 👍😃

  • @nimal7491
    @nimal7491 Місяць тому +9

    ඒ නූල් සූත්තරේ කියලා දුන්නාට ස්තුතියි

  • @thathsaradasun5
    @thathsaradasun5 Місяць тому

    ඊයෙත් හාල් එකේ නුල ගලවන්න මාත් ට්‍රයි කලා. පටන් ගත්තෙ වම් පැත්තෙන්. වීඩියෝ එකක් බලන්න ඕන කියල ඒ වෙලාවේ කල්පනා කලා විතරයි. අද හවස මේ වීඩීයෝ එක මට suggestion වෙලා. මරු. Thanks very useful video ah❤🫡🙏🏻

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw Місяць тому +4

    Sha.. අදයි එකත් දැක්කේ.. Thank you..

  • @donal6830
    @donal6830 Місяць тому +1

    හරිම පැහැදිලි ඉදිරිපත් කිරීමක්. ස්තූතියි ඔබට 🎉

  • @sunjeewaroshan7467
    @sunjeewaroshan7467 Місяць тому +3

    අය්යෝ..........😂😂😂😂පව් අනේ........මෙච්චර කාලයක් කාපු පරිප්පු 😂😂😂 හාල් මල්ල ලිහාගන්න😢😢😢😢

  • @ranjithdesilva4526
    @ranjithdesilva4526 Місяць тому +2

    ප්‍රයොජනවත් උපදේශයක්.....ස්තුතියි

  • @LakmaliAnuradhika-xo9gg
    @LakmaliAnuradhika-xo9gg Місяць тому +4

    Amooooo thank you 1000 time ❤❤😊

  • @talktocinema-bj1zz
    @talktocinema-bj1zz Місяць тому +1

    අම්මාේ... අද තමයි හරියට නූල ලිහා ගත්තෙ thank you ඔයාට❤❤❤

  • @lakmaliguruge261
    @lakmaliguruge261 Місяць тому +3

    Thanks.math adai denagaththe

  • @NYBusiness-no7eo
    @NYBusiness-no7eo Місяць тому

    හරිම වටිනවා. බොහොම සරලව ඉක්මනින් කියා දෙනවා.. ගොඩක් ස්තූතියි...❤

  • @susilawitharana1029
    @susilawitharana1029 Місяць тому +5

    Thank u sis❤

  • @chinthakaweerasekera2559
    @chinthakaweerasekera2559 Місяць тому +1

    බොහොම ස්තූතියි.හරි වැදගත් දැනුවත් කිරීමක්.

  • @wasanthaarachchi2474
    @wasanthaarachchi2474 Місяць тому +8

    මට 65ක් ...නමුත්
    අද තමයි දැන ගත්තෙ
    ස්තූතියි දුවේ ...❤😂

  • @akenyastory
    @akenyastory Місяць тому

    මටත් තවම බැරි දේ අනිවාර්යයෙන්ම වටිනවා ගොඩක් ස්තූතියි ❤❤❤

  • @sarathgaminigamini9089
    @sarathgaminigamini9089 Місяць тому +3

    එක හරි යට වාටිනවා

  • @SamanKumaraaa
    @SamanKumaraaa Місяць тому

    ඇත්තටම අද තමයි හරි ක්‍රමය දැන ගත්තේ.ඔයාට ගොඩක් ස්තුතියි ❤

  • @thiliniTennakoon-p1p
    @thiliniTennakoon-p1p Місяць тому +5

    Thank you.lovely voice

  • @chandanarajamanthree5112
    @chandanarajamanthree5112 Місяць тому

    වීඩියෝ එක බලාගෙනම ලිහලා බැලුවා..වැඩේ ගොඩ..Thank you so much ❤

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 Місяць тому +4

    Ada thamai Dan gathe mara uddayak karanawa mamath thanks

  • @cristyferman2961
    @cristyferman2961 Місяць тому

    ප්‍රසන්ටේෂන් මරු, කටහඬ සුපිරි, කන්ටෙන්ට් එකත් පොඩි වුණාට හරිම ප්‍රයෝජනවත්. ජයවේවා..

  • @malijayaraj7130
    @malijayaraj7130 Місяць тому +12

    මමත් අද තමයි දැන ගත්තෙ ගොඩක් වැදගත් ස්තුතියි ❤

  • @M04Samsung
    @M04Samsung 11 днів тому

    👍 ඉතාමත් වටිනා දැනුවත් කිරිමක් ස්තූතිය ඔබට 🌹👍💯✔

  • @VindayaPriyanthi
    @VindayaPriyanthi Місяць тому +5

    තැන්ක්ස් ඔයාට

  • @visakakulasekara1340
    @visakakulasekara1340 Місяць тому +1

    හරිම ප්‍රයෝජනවත් . ස්තුතියි!

  • @nisansalaabeywickrama8084
    @nisansalaabeywickrama8084 Місяць тому +4

    Perfect voice ❤️

  • @kumududharmarathna5842
    @kumududharmarathna5842 Місяць тому +1

    ස්තූතියි.ගොඩක් වටින video එකක් 🥰

  • @NamaleeShama
    @NamaleeShama Місяць тому +4

    ඔයාට ගොඩක් thanks ..මොකද ...මට හාල් bag එකෙ නූල ලිහා ගන්න මාරයුද්දයක් කරන්නෙ..

  • @KamaniRangikamahawaththa
    @KamaniRangikamahawaththa Місяць тому

    බොහොම ස්තූතියි ❤සමහර වෙලාවට මට එපා වෙනවා..

  • @shanakajeewantha581
    @shanakajeewantha581 Місяць тому +4

    ❤❤❤
    Super voice and video

  • @kanthirupika4698
    @kanthirupika4698 10 днів тому

    අද තමා හරියටම ඉගෙන ගත්තෙ. ස්තුතියි ,ස්තූතියි,ස්තූතියි.

  • @hirushanperera9298
    @hirushanperera9298 Місяць тому +5

    Thanks❤

  • @GeethaWijemanna
    @GeethaWijemanna Місяць тому

    Thanks වටින වීඩියෝ එකක්. අදමයි දැන ගත්තේ හාල් මල්ල ලිහින විදිය

  • @ThirisInoka
    @ThirisInoka Місяць тому +5

    Really helpful

  • @nadeekapriyangani4096
    @nadeekapriyangani4096 Місяць тому

    ගොඩක් ස්තූතියි දැනුවත් කලාට..♥️♥️

  • @kusaldilshan8575
    @kusaldilshan8575 Місяць тому +4

    perfect voice

  • @kasunmahesh7509
    @kasunmahesh7509 Місяць тому

    හරිම වටිනා දෙයක්.thanks ❤

  • @thikshanisomarathna8146
    @thikshanisomarathna8146 Місяць тому +4

    Very important

  • @chamodm752
    @chamodm752 Місяць тому +1

    ❤❤❤🎉 ගොඩාක්ම ස්තූතියි🎉🎉🎉

  • @ayobasnayaka6938
    @ayobasnayaka6938 Місяць тому +4

    Voice by malsha🎉❤

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 Місяць тому

    බොහොම ස්තුතියි, සමහර දවස්වල උරේ දිගට නූල කපන්න ගිහින් උරෙත් කපා ගත්ත.සමහර දවස්වල ට ක්‍රමය නිකම් ම අහු උනා, ඒත් අද නිවැරදි ම ක්‍රමය දැන ගත්ත.

  • @rashmikagayashan4811
    @rashmikagayashan4811 Місяць тому +4

    nice

  • @a.r5510
    @a.r5510 Місяць тому

    ඇත්තටම ඔයාට ගොඩක් පිං . මේක කියලා දුන්නාට . ඒක ලොකු යුද්දයක්ම තමයි අපිට .😊

  • @sumithraranasinha2301
    @sumithraranasinha2301 Місяць тому +1

    අම්මෝ ලොකු දෙයක් .ඇත්ත ටම යුද්ධය ක් තමයි 😂😂😂 thank you❤❤❤

  • @iranijayalath1890
    @iranijayalath1890 Місяць тому +1

    Thank you
    අදයි දැන ගත්තේ 👍🙏

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 Місяць тому

    දැනුවත් කලාට ස්තූතියි නංගා.....

  • @kadhubodaarachchipolgahawe4357
    @kadhubodaarachchipolgahawe4357 Місяць тому

    ඇත්තටම වටිනා දෙයක් ,බොහොම ස්තුති ❤

  • @pandukarubesinghe2106
    @pandukarubesinghe2106 Місяць тому

    බොහෝ ම ස්තුතියි ඔබට ❤

  • @sanjeewalive
    @sanjeewalive Місяць тому

    short and sweet විදියට කියලා දෙනවා ලස්සනට. ඉස්සර ලෙහුවා නෙවි විනාස කරා බෑග් එක.😆 බොහොම ස්තුති..