පොල් නැතුව ගෙදර ඔයාලට උයන්න විදියක් ඇත්තෙම නැද්ද සුපිරිම ආදේශකයක් පොල් කිරි විදිහටම පාවිච්චියට ගන්න

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 276

  • @SLHEALTHYFOOD
    @SLHEALTHYFOOD  Місяць тому +59

    හෙට මම මේ හදපු කිරි වලින් මෑ කරල් වෑංජනයක් හැදුවා. ඉතින් ඒක හෙට බලන්න ලෑස්ති වෙන්න අනිත් එක මේ වගේම මම තේ හදන විදිහත් කියල දෙනවා අනිවාර්යෙන්ම ඔයාලා බලන්න

    • @namalewickramasinghe4492
      @namalewickramasinghe4492 Місяць тому +2

      Munte pissude ape rate dewal nati kerane meyala tamai lankawe nati kerene mun tamai😢

    • @namalewickramasinghe4492
      @namalewickramasinghe4492 Місяць тому

      😢

    • @kamaladelwalagedelwalage
      @kamaladelwalagedelwalage Місяць тому +1

      පිචිඑකේතියන්නනැතුවඑලියේතියාගන්නපුඑවන්ද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Місяць тому +1

      Ba narak wanna balanawa

    • @sugathjayawardana4910
      @sugathjayawardana4910 Місяць тому

      @@namalewickramasinghe4492 පොල් මුදලාලි කෙනෙක්ද නැත්නම් පොල් ඉඩම් කාරයෙක්ද 🤭.. ටිපර් වෙන්නෙපා ඔයාලගේ වැඩ නිසා මිනිස්සු ඉන්නේ බොහොම කරදරයෙන්, පොල් බෑයක් 100/= ක්‌ නෙහ්..

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 Місяць тому +55

    අදත් කාටත් තියෙන පොදු ප්‍රශ්නයකට හොද ආදේශකයක් කියලා දුන්නා චෙෆ් . ගොඩක් ස්තුතියි චෙෆ් ❤

  • @learnwithrukshala
    @learnwithrukshala Місяць тому +11

    ඒක නම් හරිම අපූරුයි.. බොහොම වටිනා වීඩියෝ එකක් 👍♥️🙏

  • @KMalani96
    @KMalani96 Місяць тому +21

    ලංකාවේ මේවෙනකොට පොල් ගෙඩියක් 180ක් විතර මේ විඩියෝව ඉතාමත් වටිනවා ස්තුතියි

    • @manjukasoysa3901
      @manjukasoysa3901 Місяць тому

      ඕට්ස් කීයද?

    • @barneycasting8331
      @barneycasting8331 Місяць тому +1

      එතකොට oats වල මිල කීයද ? මොකෝ oats වත්ත පල්ලේහා කොරටුවේ තියෙනවා ද කඩා ගන්න ? Oats ගහක්වත් දැකල නැහැ ලංකාවේ මිනිස්සු!

    • @adsbha6192
      @adsbha6192 8 годин тому +1

      අද වෙනකොට 260 ත් පැනලා .

  • @NirupaKrishanthi
    @NirupaKrishanthi Місяць тому +11

    මහත්මයා ඔබනම් අපිට හරිම වටින දෙවල්ජයම වේවා නිරොගි වේවා ❤❤❤❤❤❤❤😮

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 Місяць тому +6

    ගොඩක් වටිනවා chef ආදර්ශමත් දෙයක් දීර්ගායු වේවා විශ්වයට ගොඩක් ඉස්තුති ❤

  • @sigithisigithi
    @sigithisigithi Місяць тому +18

    ඇත්තටම පොල් ගණන් ගිහිපු මේ කාලේ ගොඩාක්ම වටින විඩියෝ එකක් ඒ වගේම එයින් ලැබෙන ප්‍රයෝජන ප්‍රතිඵල හා ගුණාත්මක බව කියලා දුන්නාට ගොඩක් ස්තුතියි❤ ජයවේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +10

    ආයූබෝවන් ඔබතූමාට බොහොම ස්තුතියි.
    ජයෙන්ම ජයවේවා!!! 👍🏾👍🏾 🇱🇰♥️🇱🇰 🇩🇪

  • @blmffgamingworld6683
    @blmffgamingworld6683 Місяць тому +8

    බොහෝම ස්තූතියි මේ විඩියෝ එක ගෙන ආවට මොකද මේ දවස්වල හැමෝටම වැදගත් වෙන වීඩියෝ එකක් ඒ වගේම මේ විදියට ශරීර සෞඛ්‍යයටත් ඉතාම ගුණ දායකයි. thanks chef පොල් කිරි වෙනුවට ආදේශකයක් හඳුන්වා දුන්නාට🎉🎉🎉

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 Місяць тому +11

    ස්තුතියි මම වගේ නිර්මාංශ කෙනෙකුට ❤

  • @maliniitaly8860
    @maliniitaly8860 Місяць тому +11

    කොහොම ස්තුති කරන්න ද හැමදාමත් ඇරම පුදුම දේවල් තමයි කියලා දෙන්නේ සැහෙන්න වටිනා දේ ඉතින් ජයවෙිවා මල්ලි ඔයාට දිර්ඝයුු ලැබෙිවා 🙏🙏🙏

  • @bandusena7444
    @bandusena7444 Місяць тому +3

    ❤ 👌 සුපිරි , ටින් කල පොලි කිරි, පිටිකල පොල් කිරි වගෙ රස කාරක දාපු ජරාව කන්න කැමති නැති රට ඉන්න අපි වගෙ අයට කියපු දෙයක්. බොහොම පින්. මම fresh milk බැලුවා හරි ගියෙ නෑ.

  • @padminig.5619
    @padminig.5619 Місяць тому +14

    හරිම වටින දැනුවත් කිරීම ක්
    බොහොම පින් ❤
    ඔබගේ සියළු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා!!!

  • @amabey68
    @amabey68 Місяць тому +15

    අදට හොදටම ගැලපෙන ද්‍රව්‍යයක් ❤❤❤

  • @anomagamage801
    @anomagamage801 Місяць тому +6

    ඔබතුමාට ගොඩක් ස්තුතියි ...ගොඩක් වටිනා වීඩියෝ එකක් ....

  • @Fashioncorner201
    @Fashioncorner201 Місяць тому +5

    ඔබේ මේ සේවයට ස්තුතියි .හරිම වටිනවා.හරිම ගුනාත්මකයි.

  • @jayanthimallika2762
    @jayanthimallika2762 8 годин тому +1

    Wow සුපිරි akanam chef

  • @shiamwickram3424
    @shiamwickram3424 Місяць тому +5

    ස්තුතියි චෙප් ඇත්තටම වටිනා දෙයක්
    තෙරැවන් සරනයි 🎉🎉🎉🎉🎉🎉

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 Місяць тому +30

    ඇත්තටම බෙහෙවින් ම ස්තුතියි . ලොකු කරදර යක් වුන වෙලාවක සතුටු දායක පිලිතුරක් .

  • @sahithatv2103
    @sahithatv2103 Місяць тому +23

    ලංකාවේ සියලු ජනතාවට තිබෙන කාලෝචිත ප්‍රශ්නයකට සුපිරිම විසඳුමක් අයියේ..තැන්කූ ගොඩක් අයියේ..ඒ වගේම කොලොස්ට්‍රෝල් ෆැටිලීව වලට හොදම විසඳුමක් කියල හිතෙනව.

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 Місяць тому +3

    වටිනා වීඩියෝවක් ..අද කාලෙට ඔබිනවා. ⁣දවල්ට හදලා බලනවා.බොහොම ස්තුතියි ඔබතුමාට .

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 Місяць тому +14

    හරිම වටිනව ,
    සෝයා කිරි හදන්න කියල දෙන්න 👍👍

  • @carmenperera4693
    @carmenperera4693 Місяць тому +2

    ස්තුතියි ඔයාට මේ අනගි රෙසිපි එක කියලා දුන්නට ❤

  • @sithuminigayani51
    @sithuminigayani51 Місяць тому +4

    ගොඩාක් ස්තුතියි.තෙරැවන්සරණයි !!! 💐💐💐💐💐🎅

  • @maryliyanage
    @maryliyanage Місяць тому +1

    Good message to everyone. Excellent work thanks for sharing chef.keep it up.

  • @mediniliyanage6166
    @mediniliyanage6166 Місяць тому +1

    වටිනා ඉදිරිපත් කිරීමක්. ස්තූතියි. 💕

  • @chenukamanagamage359
    @chenukamanagamage359 Місяць тому +2

    Harry වටිනා දෙයක් .ඔබට dewy pihity .

  • @JeanFernando-y4c
    @JeanFernando-y4c 7 днів тому

    Thank you so much for sharing your recipeis to all of us...❤god bless you ..

  • @shanishania3917
    @shanishania3917 Місяць тому +1

    Thank you so much chef.. Ada kale prashneta watina Pilithurak.. A wagema gunadayakai

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 Місяць тому +2

    තෙරුවන් සරණයි හදල බලන්න ඕනි ගොඩක් ඔට්ස් තියෙනවා මගේ ගෙදර හදල බලන්ඩ ඕනේ බුදු සරණයි🙏🏾

  • @ruvininisansala3420
    @ruvininisansala3420 Місяць тому +3

    වටින වැඩක් හැමදාම වගේ ❤

  • @sriyanikusum5465
    @sriyanikusum5465 Місяць тому +2

    උත්සාහ කරලා බලන්න ඕන.බොහෝම ස්තුතියි ❤️

  • @achalaachala2789
    @achalaachala2789 9 годин тому +1

    Good viedo thank you

  • @push8367
    @push8367 Місяць тому +1

    Rasai ha gunai. Ada idala mamath pavichchi karanna hithuwa. Bohoma stuti obata.❤

  • @dishnarathnayaka6619
    @dishnarathnayaka6619 Місяць тому +1

    ස්තුතියි ඔබට.තෙරුවන් සරණයි

  • @prasannaniluka6911
    @prasannaniluka6911 Місяць тому

    ගොඩාක් ස්තුතියි ජෙසු පිහිටයි !

  • @juneliskperera831
    @juneliskperera831 Місяць тому

    Very useful video. Specially because of the high cost and shortage of coconuts in SL. Also high in nutrition.👍🏼

  • @ChithraSamarasainghe-hq3dm
    @ChithraSamarasainghe-hq3dm Місяць тому +3

    ඕ ..ඒක නම් ...........ස්තූතියි .......ස්තූතියි ........ස්තූතියි .......ගොඩාක්ම ......

  • @AnulaIndraniRanasinghe
    @AnulaIndraniRanasinghe Місяць тому +1

    Thank you mewani adesakayak penwadunnata thel hart ekata agunai hdawatha rakadei

  • @puitmunasinghe5485
    @puitmunasinghe5485 Місяць тому

    ගොඩක් පිං ඔබතුමාට ❤️👍🙏

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 Місяць тому

    Thanks alot....This is actually wonderful....❤

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc Місяць тому +6

    තාම. පොල්. වෙනුවට. සිරිධම්ම. හාමුදුරුවන්ට බැරිවෙලා. ආදේශකයක්. හොයන්න බොහොම පිං. 🎉🎉🎉

    • @SampathMallawarachchie
      @SampathMallawarachchie Місяць тому

      කාදිනල් පොල් මූදලාලි වෙලා, සිරිධම්ම හිමි නොමිලෙ පොල් බෙදන්නෙ

    • @prabhasri1279
      @prabhasri1279 6 днів тому

      ඇයි හාමුදුරුවන්ට දොස් කියන්නේ උන් වහන්සේගේ සේවය අප්‍රමාණ යි.පුදුම මිනිස්සු කුහකකම

  • @PathmaAmarasiri
    @PathmaAmarasiri Місяць тому

    Godak sthuthi ❤harima preyojanawath,pol gediya penna na hiru eke ammandila mewa balanawanm hondai

  • @RenukaDamayanthi-og2bu
    @RenukaDamayanthi-og2bu Місяць тому +1

    ගොඩක් හොදයි❤❤❤❤....තේ හදන විදියත් කියල දෙන්න...

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 Місяць тому

    බොහොම ස්තුතියි සර්

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 Місяць тому

    ස්තුතියි ඔබ‍ට චෙෆ් 🙏

  • @neethasolaman159
    @neethasolaman159 Місяць тому +1

    I'm always eating ots but it's very good program thanks for your.

  • @hemawathiewijesingha6682
    @hemawathiewijesingha6682 Місяць тому +2

    බොහොම ස්තූතියි හරිම වටින වීඩියෝවක් කිරි බීම පානයක් ලෙස ගන්න පුලුවන් ද

  • @upamaliwijerathne41
    @upamaliwijerathne41 Місяць тому

    Thank you. Very useful ❤👍

  • @RamyaFernando-v2j
    @RamyaFernando-v2j Місяць тому +1

    හද.ල. ඛලමු 🎉❤ ස්තූතියි ඔබට

  • @damecafiris5703
    @damecafiris5703 Місяць тому +12

    පිට රට වල කවදාවත් පොල් කිරි දලා උයන්න නැහැ අපේ ලංකාවෙ තමයි මැරෙන් හදවා මුකද්ද මෙි ලංකාවෙ අය එක දෙකට විතර පුරැදු අලුත් දෙවල් ඉගන ගන්න දන්නෙ බොරැවට මඩ ගහනා.ආන්ඩුවට පැරදුන එවුන් තමයි කලබලේ ඉස්තුතියි අලුත් දෙවල් කියා දෙන්න

    • @JayarathneAbeydeera
      @JayarathneAbeydeera Місяць тому

      පිට රටවල්වල පොල්කිරි නැතිවුනාට ෆැට් වැඩි එළකිරි තියෙනවානේ. අපිත් කිරිබත් හදනවා එළකිරිදාලා. මමනම ආණ්බුවට බණිනවා නොවෙයි. පොල් හිඟයට වගකියන්න ඕන පෙර පැවති රජයන් තමයි. ඒත් පොල් අපේ ජීවිතවලට ළඟින්ම තියෙන දෙයක්.

  • @cailyphotos
    @cailyphotos Місяць тому +2

    Oats ganan polwalata wada pol gediyak ganna puluwan

  • @TharangaDhineshika
    @TharangaDhineshika Місяць тому

    ❤ God bless you and your family

  • @kumudwickramasekera9363
    @kumudwickramasekera9363 Місяць тому +2

    Thank you very good

  • @vajirafernando2424
    @vajirafernando2424 Місяць тому

    Very useful. Thanks

  • @InduFernando-hp5kx
    @InduFernando-hp5kx Місяць тому +1

    🥛🍚🥥good.......watina.......vidiyo......eakak.......rata kaju
    Walin .....kiri.aran.mamath .kama.haduwa..thanks.....🎉🎉🎉🎉

  • @manojakularatne4684
    @manojakularatne4684 Місяць тому

    Thank you very much Chef🙏🙏🙏❤️❤️❤️❤️🌈💐

  • @KumariEkanayake-u7q
    @KumariEkanayake-u7q Місяць тому +1

    සුපිරි සුපිරි ❤

  • @ayesh.3308
    @ayesh.3308 Місяць тому +1

    ඇත්තටම අද කාලෙට ගැලපෙන දෙයක් ❤❤❤❤

  • @kpathirana7015
    @kpathirana7015 3 дні тому

    ගොඩක්ම වෙදගත් තෙ එකත් දාන්න

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  3 дні тому

      👇👇👇👇❤️ua-cam.com/video/bJl-h46wzEg/v-deo.htmlsi=3uUgaj_OGgq-eFZz

  • @manawadutharangani
    @manawadutharangani Місяць тому

    I work in maldives..Best option ❤

  • @lux-jz4vr
    @lux-jz4vr Місяць тому +1

    ❤❤❤❤❤ බොහොම ස්තුතියි

  • @LalithaKumari-k3f
    @LalithaKumari-k3f Місяць тому +2

    Onna nama lankawe hanotama ariya❤

  • @ChathuNuwi
    @ChathuNuwi Місяць тому

    නියමයි චෙප්👍👍👍

  • @SLcookingstories-in-italy
    @SLcookingstories-in-italy Місяць тому +1

    Thanak you ❤

  • @PradeepaDeSilva-u8n
    @PradeepaDeSilva-u8n Місяць тому

    Goodak sithuthi,👍

  • @GeethaSenevirathna
    @GeethaSenevirathna Місяць тому +5

    ඔට්ස් වලින් රෑ කෑමක් හදන්න කියලා දෙන්න ❤මේක නම් ගොඩක් හොදයි පොල් නැති නිසා❤ස්තුතියි❤❤❤

  • @susilawitharana1029
    @susilawitharana1029 Місяць тому +1

    Thank u chef❤

  • @harshanikumari997
    @harshanikumari997 Місяць тому

    Tks a lot.👍👍👍

  • @RanuRamanayake
    @RanuRamanayake Місяць тому +1

    ස්තූතියි ඔබට.

  • @WLG409
    @WLG409 Місяць тому +1

    ස්තූතියි 💕👌

  • @MangalikaRanjani
    @MangalikaRanjani Місяць тому

    Niyamaine.❤

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali Місяць тому +1

    Thank you brother 🇧🇭

  • @srimalgamekankange4275
    @srimalgamekankange4275 Місяць тому +1

    ඉතා හොදයි.ගුණ අතිනුත් ඉහලයි. කියා දුන්නාට තුති ඔබට.

  • @SAHANMADHURANGA123
    @SAHANMADHURANGA123 Місяць тому

    ගොඩක්ම වටිනවා

  • @judywijesinghe7305
    @judywijesinghe7305 Місяць тому +1

    Thanks!.😁

  • @RakarunaSoma-fq7um
    @RakarunaSoma-fq7um Місяць тому +2

    නව අදහස් ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි Oats market එකේ ඇති කියල හිතනව ඔබට දෙව් පිහිටයි

  • @Jenitapilishiya
    @Jenitapilishiya Місяць тому

    godak watena dewal keyadena obatumata stute

  • @fauziaraheem5392
    @fauziaraheem5392 Місяць тому

    Thanks chef 🎉

  • @shyamasinhapurage7535
    @shyamasinhapurage7535 Місяць тому +2

    පොල් කිරි වෙනුවට fresh milk දාල කෑම හදන්න පුලුවන්ද?

  • @anjeltina1456
    @anjeltina1456 Місяць тому

    Tnx ❤chef oyata

  • @DamayanthikumariDamayant-bv1cg
    @DamayanthikumariDamayant-bv1cg Місяць тому

    Me vedio eka godak watinawa eth ots godak ganan.pol gediyak ganna beri minissu kohomada ots ganne. E nisa pol Thama apita watinne.

  • @sandyawijethunga2437
    @sandyawijethunga2437 Місяць тому +1

    Thank you chef

  • @ShiaKanthi
    @ShiaKanthi Місяць тому

    😊godak isthuthi me adeshayakata

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 Місяць тому

    ගොඩාක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @dawalafernando
    @dawalafernando 5 днів тому +1

    Hi chef can’t we use this milk to make tea

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  12 годин тому +1

      How can you say that this cannot be used? This is what we use in Europe. If you make this with a little more water, you can definitely use it.

  • @SumuduKrishantha
    @SumuduKrishantha Місяць тому +3

    Wow it's really amazing.. Good idea chef

  • @S.kRamya
    @S.kRamya Місяць тому

    ස්තුතියි තෙරුවන් සරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Місяць тому +1

    ජර්මනියේ ඕට්ස් කිරි කෝපි තේ පානයට කිරි වෙනූවට පාවිච්චි කරනවා.
    ගැස්ට්‍රයිටිස්වලට එළකිරි බීම අගූණ අයටත් ඕට්ස් කිරි හොඳයි.🇱🇰♥️🇱🇰 🇩🇪

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  Місяць тому

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @shalini81i
    @shalini81i Місяць тому

    Thanks a lot 🙏

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc Місяць тому

    Thank u brother.

  • @MohammedSadath-l3g
    @MohammedSadath-l3g Місяць тому

    Good idea

  • @sudarshaniedeepikawickrama4187
    @sudarshaniedeepikawickrama4187 Місяць тому

    ස්තුතියි !

  • @hasinisepalika8114
    @hasinisepalika8114 Місяць тому

    Thank you sir

  • @renukasisira8591
    @renukasisira8591 Місяць тому

    Thank you ❤️👍

  • @m.j935
    @m.j935 Місяць тому

    ස්තුතියි 🙏

  • @romiyoalex8629
    @romiyoalex8629 Місяць тому +1

    පොල් වලට ආදේෂක තිබ්බත් විෂ නසන ගුනය වෙන ආදේෂක නෑ වැඩි විස්තර ඕන නම් මේ මාතෘකාව යුටියුබ් එකේ බලන්න>>>(පොල් කනකොට මේ විදියට කෑවොත් ඇගේ විෂ සියල්ලම ඉවත් වෙලා යනවා | ලෙඩ සතියෙන් හොද වෙලා යනවා | Arogya)

  • @kanchanawickramarachchi5939
    @kanchanawickramarachchi5939 Місяць тому +1

    ස්තුතියි.

  • @nilminigunasekara7619
    @nilminigunasekara7619 Місяць тому

    Thank youuu 👍

  • @ddhammi7349
    @ddhammi7349 Місяць тому

    බොහොම ස්තුතියි.