Oh such a beautiful voice. Always appreciated. So thankful to you kalum for bringing such beautiful talented artists. Keep up your lovely work with much blessings. ❤❤❤❤🥰😊
Rasadari's son is right. Why did she sacrifice all her talent when her fiance put a condition on her? It was wrong of him to do that. If he respected Rasadari and loved her, he would have supported what she liked. As for women in Sri Lanka, they are mostly treated badly by men. Respect starts at home, then school, which leads to society.
sthuthi me sakachchawa genawata. mechchara kalayak hewwa kawda Oshin ta hada kawwe kiyala .awrudu 25 kata withara pasu ada thamai danagathte ,dakke. man asama katahadak ,kohedi hari ahunoth me katahada aduna gannawa me Osin kiyakla.
අනේ මන් හරිම ආසයි ඔෂින් ට. කතා විලාසෙට ගොඩක් ම ආසයි. ඒ වගේම ජිවිතේ ට විටින කතාවක්.
රස +ආදරී = රසාදරී..
හඩ රාජිණී.. ඇයගේ හඩ හරිම මිහිරියි ඇයත් හරිම ප්රියමනාප , ආදරණිය කාන්තාවක්.
ලස්සනයි වැඩසටහන
තෙරුවන් සරණයි.!..
මෙතුමියගේ කටහඬ හරිම මිහිරියි...
වයසට යන්නෙ නැති තරුණ කටහඬක්..
හරිම ආසයි මෙතුමියට.
ඒවගේම ඔශීන් ගොඩාක් අපේ පොඩි කාලෙට සමීපයි.
තාම මතකයි රාබු බත්, ටකේශිව එහ්මත්.. 😊
ආයුබෝවේවා!!
❤❤😇😇
මීට අවුරුදු 25 ට 30 ට පෙර ආදරය කරපු අපූරු කටහඬ නැවතත් ඇහුන. ආදරෙයි අපි ඔයාට තවමත්. 💓💓💓
25:18 😅😅
තාමත් ඒ කටහඬ තරුණයි. ආදරෙයි ඔබතුමියට. ඉදිරි අනාගතය හදවතින්ම සුබ පතනවා ❤❤
කදුලු පෙර පෙර බැලුවා .ඒ අතීතයට ගියා. කැලුම් මල්ලී රසාදරී නංගී ඔය දෙන්නාට බොහොම ස්තූතියි. නිදුක් නිරෝගී සුභ අනාගතයක් ඔබ දෙන්නාට.
ලොකු නංගියේ අපි කවුරුත් ආසාවෙන් ඔශින් බැලුවේ. ඒ ලස්සන හඬ තවමත් අපේ හදවත් වලට හොදින් දැනෙනවා❤අපි හැමෝම හැමදාම ආදරෙයි ඔයාට❤ ❤❤
ඔෂින්, සුජාත දියණි, වලස් නැන්දා තාමත් ආදරෙයි ඒ කට හඩට..❤❤
ආසම කටහඩ. මන් ඔෂින් බලල තමයි. අසා උනේ අම්මා කෙනෙක් වෙන්න. චුටි නංගිව පිටේ බැදන් ඔෂින් වගේ රගපානව. 🥰 . කව්රු හරි ඇහුවොත් ලොකු උනාහම කවුරු වෙන්නද ඕන කියල මන් කියන්නෙ අම්මා කෙනෙක් කියල. 🥰😍. ඒ හීනෙ මට සැබෑ කරගන්න බැරි උනත්. 😢
අනේ ඔයා හරිම ආදරනීය චරිතයක් අපිටනම් තාමත් වටිනා කෙනෙක් සාකච්චාවට ගෙනාවාට ස්තුතියි කැලුම් ඔබට
ඔයාගෙ කට හඩට මගේ හිතේ මැවෙන්නේ ඔශින්මයි හැම දාම . අදත් එහෙමයි. ඔයා දක්ශ හඩ කවන්නියක්. ආදරෙයි ගොඩක්ම ❤❤❤
ඒ සොදුරු , මිහිරි හඩ....තාමත් තරුණයි....හරිම රසවත්.කතා බහක්.....හරිම ආසාවෙන් බැළුවා.....❤❤❤❤❤
කැළුම් ඔයාට ගොඩක් ගොඩාක් ස්තුතියි මෙතුමියව ගෙන්නුවට. මේ හඬ අපිව මොහොතින් අපේ පුංචි කාලෙට ගෙනිච්චා. අනේ අපේ පුංච් කාලේ කොච්චර අහිංසකද සුන්දරද තොටවත්ත මහත්තයටත් අපේ පුංචි කාලේ සුන්දර කරපු පිණ අත්වෙනවා. ඔබතුමාට නැවත වාරයක් ස්තුතියි ❤
ඇයගෙ කටහඬ තාම අපි ඉස්කෝලේ කාලෙ ඔශින් බලද්දී තිබුන කටහඬ මයි... කිසිම වෙනසක් වෙලා නෑ .. ඒක අපූරු හැකියාව ක්.. ඒවිදිය හැකියාවන් හැමෝටම පිහිටන්නේ නෑ .. ඇය ට සුබ පතනවා
රසාදරී පිරීස්...
අපේ කැළණියේ සරසවියේ ඉගෙන ගත්තා ...❤
ඔෂින් තරමට මම ආදරෙයි නුගසෙවනේ ඒ ආදරණිය නිවේදිකාවට ❤❤ තෙරුවන්සරණයි !! රසාදරි
ඇත්තටම කටහඩ ඇහුනම ඇසට කදුලක් ආවා. හරිම සතුටුයි දැකීම .තෙරුවන් සරණයි දෙන්නටම.
ඒ දෙබස් ඇහෙන කොට ඇස් වලට කදුලු ආවා. අපේ ළමා කාලය ලස්සන කළාට ඔබතුමියට බොහොම ස්තූතියි...
ඔබතුමිය ඔශීන් ට හඩ කැව්වා නෙවෙයි පණ දුන්නා...❤
අනේ !! ඔබ තවම,හරිම ලස්සනයි ඔෂීන් චරිතය ජීවිතය සාර්ථක කරගැනීම ට මහෝපකාරි කර ගත්තාවු මම.
ඇත්තමයි කැලුම් ඔයානම් වෙනස් වෙන්නැ එදා දු දරුවො දැක්කා වගේමයි අදටත් දකින්නෙ තැන්කියු අපේ ආදර රසාදරිව එක්ක ආවට තෙරුවන් සරනයි 💐
මං ආසම රසාදරි මිස්ගේ කටහඩට..🥰
ආසම වැඩසටහන, ආසම කෙනෙක් ,ස්තූති කැලුම්. පාට කුරැල්ලෝ...මන්ජිත ගේ මව මුණගස්වන්න..
අපේ ආදරණිය රසා දුව.කැළුම් ඔයාටත් ගොඩක් ස්තූතියි ඇයගේ රස මතකයන් අවදි කලාට.
හරිම ලස්සන, ඔබගේ හොදම program එක මේ කැලුම්.
රසාදරි අක්කා ඔයා ආදර්ශමත් කාන්තාවක් . ❤
හරිම ආදරණීය චරිතයක්. හැමදාමත් සතුටින් ඉන්න රසාදරී ආන්ටි❤❤
අම්මෝ මේ කටහඬ ❤.අපේ පුංචි කාලේ.ඔෂීන්
කැළුම් අය්යා නං හැමදාම තරුණයි..😍
Great programme. Good luck for both of you
ලොකු නංගියේ අපි කවුරුත් ආසාවෙන් ඔශින් බැලුවේ. ඒ ලස්සන හඬ තවමත් අපේ හදවත් වලට හොදින් දැනෙනවා❤අපි හැමෝම හැමදාම ආදරෙයි ඔයාට❤ ❤❤දේශාලනය සහ නිතිය ගැන කියපු වචන වලට ස්තුතියි නංගියේ❤️😂💖
One of the best actress . ❤❤❤❤❤. Very interesting programme ❤❤❤❤
Mama harima adare kenek obathumiya ❤️ hinawa katahada harima lassanai. Obata labila thibuna awastha harima watinawa Saha oba harima wasanawanthai
ගොඩක් ආසාවෙන් අදත් බැලුවා ❤❤❤❤ හරිම ලස්සනයි අදත්
Harima lassanai akkiyoo..proud of you..❤
Oh such a beautiful voice. Always appreciated. So thankful to you kalum for bringing such beautiful talented artists. Keep up your lovely work with much blessings. ❤❤❤❤🥰😊
Oshen wagema preya manapai..e hada kawem adweteyai..rasadare peres mahathmeya adare godak..❤️❤️❤️
හරිම මිහිරි පැහැදිලි සුරතල් පුදුම ලස්සන හඩක් 😊
රසාදරීගෙ හඬ, පෙනුම වගේම ආදරණීය බව නිසා අපි නිතැතින්ම ඇයට ආදරය කරනව. ඇගේ රූපවාහිනී ඉදිරිපත් කිරීම් පවා නරඹන්නාට නොමඳ දැනුමක්, රසයක් හා වින්දනයක් ලබා දුන්නා. මට මතකයි වරක් මා යැවූ කවි පෙළක් බ්රහස්පතින්දා නුගසෙවන තුලින් ඉදිරිපත් කළා.
වෙළඳ දැන්වීම්වලට දායක වෙනව නම් ඒවායේ ගුණාත්මක බව ගැනත් සිතන්න කියල ඉල්ලා සිටිනවා.
ඔය රුව ගුණ සදා කල් රැකේවා ....😇😇😇
ඔබට යහපතක් ම වේවා...❤❤❤
ස්තුතියි කැළුම් අපේ රසවන්තිය කැඳවූවාට.❤️💐
ඒත් ඔබට වලස් නැන්ද අමතක වුනානෙ 🤔🤔
අනේ හරිම ලස්සනයි. ආදරෙයි දෙන්නටම. තෙරුවන් සරණයි❤❤
ඇය වයසට යන්නේ නැහැ. තාම ඒ පෙනුමමයි.කැලුම් වගේ.
මේ වාගේ දක්ෂ කලාකාරිනියන් වැනි අය නැවත මේ මේ ලක් දෙරණ තුල නිර්මාණය නොවේවි.ඉතාම සොදුරු හැකියාවන් සපිරි කෙනෙක් මෙතුමිය තෙරුවන් සරණයි 🌻
හරිම ආදරණීය ශිල්පිණියක්❤️❤️❤️❤️❤️තෙරුවණ් සරණයි !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හොද වෙලාවට නංගියේ අපිට ස්මාර්ට් ෆෝන් නෑත්තේ නේද? 😂😂❤ ඔයගේ කතාව ඇත්තටම අපට ආදර්ශමත් .. හැමදාම නංගිට ජය ප්රාර්තනා කරනවා.. බුදුසරණයි 🙏🙏🙏
Thanks kelum ayya . Rasadari happy to see you .❤
Thamath as walata kadulu enawa oshin ehema adanawa aheddi .harima lassana athiththayak
අමතක. නොවෙන කටහඩ ආදරෙයි හැමදාමත් ❤❤❤
එ හඩ තාමත් එහෙමයි
ආදරෙයි ගොඩක් අක්කා ❤❤❤❤❤
ආදරෙයි හැමදාමත් සුන්දර මතකය..ඔශින්..❤❤
පුන්චි කාලයේ ආසම කටහඬක් තාම ආදරය එදා වගේමයි 💝
Rasadari mama harima asai oyata. Aye Rangapanna enna. Oya godak watina Nihathamani kenek.
Athethayata geya ashawe ba❤❤❤❤❤
Godak adareiiiiiii.❤❤❤❤
රසාදරී❤❤❤❤❤❤❤
ඔබ ගැන ආඩම්බරයි! අනුලාවියක් වීම ගැන ආඩම්බරයි! සුන්දර පාසැල් කාලයට ආපසු රැගෙන ගියාට සහ ඇය සමග කළ හරවත් කතාබහට කැලුම්ට ස්තූතියි!❤
Very happy to see you again
oshin yaddi man grade 5 i love it our childhood ❤ love it
Happy to see u , we were in the same university but different faculties. If my memory is correct new president Anura Kumara is ur batchmate
අපේ රසා..❤❤❤❤😊
❤❤❤harima adarei API oyata.oshinta adarei unema uge katahanda nisaamai.❤❤❤❤
අපේ වලස් නැන්දා ❤❤❤
Nostalgia of my childhood with her beautiful voice !❤
ආදරෙයි රසාදරීට. ඒතරම් දක්ශ යි
රසා අක්කා ❤ අපි ඉන්න කාලේ කැම්පස් එකේ හිටියේ .
නිහතමානී චරිතයක් ❤
ආදරෙයි ඔශින් ❤
හරීම ආස කරන කලාකාරියක් ❤️
ඔශින්❤
ජයවේවා
හරිම ආදර නියයි ❤❤❤❤
වලස් නැන්දා ❤
Mrs. ලොරෙන්සුහේවාගේ cooking programmes, present කරනවා
Oshin ගෙ ඔය සම්පූර්ණ කතාව කියන්නෙ මුනුපුරෙකුට ඔශින් වයසට ගියාට පස්සෙ ඔශින් කතාව මුල ඉදන් බලපු අය ඒක දන්නවා ඔශින් පොඩි කාලෙ ඉදන් වෙච්ච සිදුවීම් මාලාව තමා කතාවේ තේමාව මට පුදුම මේ අතරමැදියො (ඔෂින්ගෙ පොඩි කාලෙ තරුණ කාලෙ ) අය එක්ක programmes කලාට Oshin ගෙ ජීවිත කතාව කියන main caractor එක වන ඔෂින්ගෙ වයසක චරිතය අමතක කරලා ඒ චරිතයට දෙබස් කැව්වෙ ප්රවීණ නාට්යවේදිනියක් වන ග්රේස්. තෙන්නකෝන්(ආරියවිමල්) කැලුම්ගෙන් ඉල්ලීමක් කරනවා ඇයව ගෙන්නගෙන් programme එකක් කරන්න කියලා thank you
එතුමිය සමග හරවත් කතාබහක් කැලුම් මහත්මයා කරලා තියනවා.
Rasadari adarania charithyak ❤🎉❤🦋🌍🇮🇪
Kalum aiya ummaaaaaaaa
My respect to you madam
Harima lassanai
Rasadari's son is right. Why did she sacrifice all her talent when her fiance put a condition on her? It was wrong of him to do that. If he respected Rasadari and loved her, he would have supported what she liked.
As for women in Sri Lanka, they are mostly treated badly by men. Respect starts at home, then school, which leads to society.
රසාදරි පිරිස් කියන්නේ අනුලා විදුහලේ ඉගෙනුම ලැබු කෙනෙකි, මට වඩා බාල වුනත් එවකට දෙහිවල තියෙන ටයිපින් පංතියකට මාත් සමග සහභාගි වු කෙනෙකි, ඇයට නම් මාව මතක නැතුව ඇති , මොකද මම පිටරටක ජිවත් වෙන නිසා, රසාදරිව මම මේ අවුරුද්දේ තිබු අනුලාසර වැඩ සටහනේ දැක ගන්න ලැබුනත් , ඇය සමග කතා කිරිමට හැකියාවක් ලැබුනේ නැහැ, කලාව තුළින් ඇය ඇවිත් තියෙන තැන ගැන මා අවංකවම හදවතින්ම සුභ ප්රාර්ථනා කරනවා
ලියලා රසාදරි පීරිස් .ඔයාට මාව මතක ද දන්නේ නෑ. කාන්ති අනොමා ජයසිංහ .මම ඔයාගෙ ක්ලාස් මේට්.ග්රෙඩ් එක මතක් නෑ.
අනෙ ඔසින් කියන්නෙ ලස්සනම අතිතයක්...
ඇල්ෆා එකේ ජයනෙත්ති සර්ගෙ class එක මතකද රසාදරී...ඔයත් එක්ක මමත් හිටියා ඔයලත් එක්ක.
Oya gedaratama wela inna Hello
💕💕💕💐
walas nandath meya neda
😊❤❤❤
Aya avasada natye ragapaava. Eke dushta charithayak ragapaava .
💗💗💗💗💗💗
වලස් නැන්දාව කොහොමද අමතක උනේ?
sthuthi me sakachchawa genawata. mechchara kalayak hewwa kawda Oshin ta hada kawwe kiyala .awrudu 25 kata withara pasu ada thamai danagathte ,dakke. man asama katahadak ,kohedi hari ahunoth me katahada aduna gannawa me Osin kiyakla.
❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️🇱🇰🇸🇪
❤❤❤❤❤❤❤❤
❤
My favorite ❤❤❤
මෙයා ගෘහණියක් විදියටම හිටියා නම් ලොකු දෙයක් . උපාධිධාරිනියක් වෙලත් ඔහොම හණමිටි අදහස් තියෙනවා නම් ගෙදරින් එලිපිට නොබැස ඉන්න එක තමා හොඳ . සල්ලි වලට වෙච්ච විවාහයක්.
රසාදරී හිතන විධියට අනිත් අයට හිතන්නවත්, කරන්නවත් කිව්වේ නැහැනේ. ජීවිතයේ පසුතැවීමක් නැතිව ඇය ඉන්නවා නම් ඇය ගත්ත තීරණය ගැන අනිත් අය වද වියයුතු නැහැ.
අනෙ ඔසින් කියන්නෙ ලස්සනම අතිතයක්...
❤❤❤❤❤
♥️♥️