බයියන්ට රෙද්දෙ රෙවිලා තියෙද්දී බෙට්ටේ කැටයම් කපන්න මාතෘකාවක්-ටික වෙලාවයි කපෝති උනා අනුරගෙ අම්මා ගැන

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 208

  • @migidadesilva6104
    @migidadesilva6104 20 днів тому +68

    අනුර කුමාර සහොදරයාගෙ මෑණියන් සිංගප්පූරුවේ රෝහලට ගෙනයන්ට මම සහමුලින්ම ඉදිරිපත් වෙනවා.මෑණියන්ට ඉක්මනින් සුව ලැබිවා .❤

    • @hsndkb5945
      @hsndkb5945 20 днів тому +3

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ayeshasenarathna3343
      @ayeshasenarathna3343 20 днів тому +3

      ❤❤❤❤❤

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 20 днів тому +3

      👍👍🙏🙏

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga 20 днів тому +4

      ඔබට ගොඩාක් පින් සිද්ධ වෙනවා ඉක්මනින් ඒ.වැඩෙ සිද්ධ කරනු මැන,

  • @nilanthimoremada3098
    @nilanthimoremada3098 20 днів тому +17

    අනේ ඒ අම්මට නිදහසේ ඉන්න දෙන්න. එතුමිය ට නිදුක් නිරෝගි සුවය ඉතා ඉක්මනින් ම ලැබේවා.

  • @padminipieris
    @padminipieris 20 днів тому +17

    තිස්තුන් කෝටීයක් දෙවියන්ගෙ. ආශීර්වාදයෙන් අනුර කුමාරඋතුමන්ගෙ මව. ඉක්මනි!!!නින් සුවවෙත්වා!!!මා කල සියලුපින් මෙ මොහොතෙ අනුමෝදන් වෙත්වා!!!අපට පින්වත් කුමරෙක් දුන්නු ඔබ තුමිය දීර්ඝායුෂ ලැබ සතුටින් ඉන්න....❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @priyanthipieris633
    @priyanthipieris633 20 днів тому +14

    ජනාධිපති මව්තුමිය ට නිදුක් නිරෝගි සුවය දිර්ගායුස ලැබේවා dubai

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 20 днів тому +53

    ඒ අහිංසක මාතාව අනුරාධපුරයෙන් හොඳට බලාගන්නවා

  • @QueenSW
    @QueenSW 20 днів тому +13

    මෑනියනේ ඔබතුමීට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා අපි හැමෝම!❤

  • @AmarasingeadonJayasingha
    @AmarasingeadonJayasingha 20 днів тому +11

    ❤අම්මේ ඔබට බුදු සරණයි,දෙවි පිහිටයි!❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 17 днів тому +1

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @ashokadamayanthi663
    @ashokadamayanthi663 19 днів тому +5

    අනේ ඒ අහිංසක අම්මාට පාඩුවෙ ඉන්න දෙන්න තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා අම්මව.

  • @RamyaJayasekara-u8z
    @RamyaJayasekara-u8z 20 днів тому +13

    ❤මේ‍ අම්‍මට මොනසතැටක්ද මෙවැනිප්‍රතෙක් ලැබ්‍රන එකම තෙරැවන්සරණයි

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 20 днів тому +27

    මෑනියන්ට ඉක්මන් සුවය ලැබේවා

  • @indranigamage6137
    @indranigamage6137 20 днів тому +32

    එවැනි ශ්‍රේෂ්ඨ පුතෙක් බිහිකරපු ඒ අම්මට කොහොම සැලකුවත් මදි

  • @AbdulRasak-bq7eb
    @AbdulRasak-bq7eb 20 днів тому +25

    සහතික ඇත්ත

  • @sagaraswarnahansa8119
    @sagaraswarnahansa8119 20 днів тому +20

    ජයෙන් ජය !!!!!!!!!!!!

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 20 днів тому +53

    බොරු ප්‍රචාර අරිද මේ වගේ සක්කිලින්ඩ විරුද්ධව අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරන්න ඕන

  • @santhakumara8383
    @santhakumara8383 20 днів тому +51

    බයියන්ට රෙද්දෙ රෙවිල ඉන්නෙ ඒත් බෙටිටෙ කැටයමි කපන්න හදනව😂😂😂😂😂

  • @apexlover8691
    @apexlover8691 20 днів тому +15

    ජඩ මාධ්‍යකරණයට නියම කනේ පහර..!ලාල් සහොදරයා තව මේ වගේ ජනයා දැනුවත් කරමු.❤අපි හදපු ආණ්ඩුව රැකගමු,වැරදි හදාගමු,රට ගොඩ නගමු.❤❤❤❤

  • @BimsaraRanaweera-h5w
    @BimsaraRanaweera-h5w 20 днів тому +18

    ජනාධිපතිගේම්මා helicopter එකේ යවන්ඩ හොරු ටික full try,,,අද බාල සෙවල කාලකන්නි,,,

  • @priyanthipieris633
    @priyanthipieris633 20 днів тому +5

    නියමයි ලාල් සහෝදරයා ආදරෙයි dubai සිට

  • @ChndrawthiPinaduwa
    @ChndrawthiPinaduwa 20 днів тому +9

    අනෙ අම්මට ඉක්මන් සුවය ජනාදිපති පුතා රටගොඩදානවා බලන්න දිර්ග ආයුශ ලැබිලා අවුරුදු සියක් ජිවත්වෙවාබුදුසරනයි❤❤❤❤❤❤❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 20 днів тому +4

    තෙරැවන්සරනයි ඉක්මන් සුව පතමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @myasapala3399
    @myasapala3399 20 днів тому +11

    මටත් ආරංචියක් ආව කප්පමා වස ගැහුවා කියලා ඕකුන් මැරෙන්න එපා ඉදිරියට රටට බලලා මැරියල්ලා

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 20 днів тому +9

    පට්‍ට ජයක් මාලිමාව රජයට 👍👍🌹🌹

  • @kiththa504
    @kiththa504 19 днів тому +1

    නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @SadunSenewirathna
    @SadunSenewirathna 20 днів тому +11

    ලාල් අයිය 🤩🤩 අරින්න එපා පරයන් ගන්න චූන් එක චූන් කරලම ගන්න ඕන හඩ්ඩන්ව..

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 20 днів тому +16

    ජයවේවා lal සහෝදරයා

  • @migidadesilva6104
    @migidadesilva6104 20 днів тому +32

    රට හදල තමයි අනුර සහොදරයා විශ්‍රාම ගනිනෙ.

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 20 днів тому +18

    බොලවු ජනාධිපති
    තුමාගෙ අම්මා හෙලිකොප්
    ටරෙන් නෙමේ රනින්කළ
    යානවක අරන්ගියාම මොකෝ
    ඒඅම්මා...ඒවාට පද හැදුවොත් ජෙප්පොම තමා
    ද්වේශය අනිත් උන්ට නැ

  • @Sisira-Deni
    @Sisira-Deni 20 днів тому +10

    ලාල් අයියේ ඔය හාල් පාරුවන්ට උත්තර දෙන්න එපා

  • @sandyachandrasekara5910
    @sandyachandrasekara5910 19 днів тому +1

    අපේ ජනාධිපතිතුමාගේ අම්මාට.බුදු සරණෙන් ඉක්මන් සුවය ලැබේවා.❤

  • @apexlover8691
    @apexlover8691 20 днів тому +5

    නියමයි ලාල් සහොදරයා ...!❤❤❤

  • @turneyindrajith8967
    @turneyindrajith8967 20 днів тому +4

    එක පැත්තකින් ව්පක්ෂයට සාධනීය ව්වේචනට අසමත් ව්ම රටට/රජයට/ආන්ඩුවට ලොකු පාඩුවක් හා හානියක්

  • @Lata-hs7tt
    @Lata-hs7tt 20 днів тому +2

    එතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදුසරණයි අපේ ජනාධිපතිතුමාටත් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 19 днів тому

    තොපි සියලු දෙනාටම නිවන් සුව ලැබේවා

  • @NandanaSudesh
    @NandanaSudesh 20 днів тому +10

    ඒකනං ඇත්ත,මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි!.

  • @pushpasamarakoon7711
    @pushpasamarakoon7711 20 днів тому +5

    ඒ මැණියෝ කොහොම පුතිකාර කලත් කමක් නැ.. ඒත් පුදුම අමාරු තියෙන අය ඉන්නවා...

  • @DeepthikaDee
    @DeepthikaDee 19 днів тому +1

    Amme අම්මාට ඉක්මනින් සුවය ලැබේවා amma

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 20 днів тому +1

    කාලෙන් කාලෙට එන වසන්ගතේ නෑ අඩු පාඩු 😂😂😂😂මාලිමාවට ජය❤

  • @hanifahamed1692
    @hanifahamed1692 20 днів тому +13

    ලාල් සුපිරී ♥️♥️♥️👍👍👍ජයවේවා 👍👍👍👍

  • @ceylonuk6250
    @ceylonuk6250 20 днів тому +26

    හිටපු ඇමතිවරැන්ට ධමිම දිඨිටනීය පටිසමි දෙනවාමයි. කෙහෙළිය ඇමතියා ගෙනාපු බේහෙත් දෙන්න නිටිටාවට සුවවේයි

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 20 днів тому +5

    Well done brother and well said brother

  • @meenugurusinghe5
    @meenugurusinghe5 20 днів тому +3

    ඉතිං කහනවද😂😂😂😂😂හෙලිකොප්ටරෙන් හරි ප්ලේන් එකෙන් හරි කමන්නෑ සිංගප්පූරුවේ නෙමේ මව්න්ට් එලිසබෙත් ගෙනියන්න වටින මනුස්සයෙක් නෙ ❤❤❤❤❤ බයියන්ට ප්‍රීති කසානා 😂😂😂😂

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 19 днів тому

    ඒ අතින් අනුර තිබේ හොඳ ම. ආදර්ශයක්. රට. කාපු පරණ. සෙට් එකම. රටට මිනිසුන් ට. ආදරය කලානම් මාන්නය. ඕවා. ලංකාව වේ. මිනිසුන් ට තමයි. මේ රටවල ඔය පුහුමානය ජනතා නායකයන් අතර නැහැ. ලාල් ඔබට. ස්තූතියි මජර. පාලකයෝ. පන්නන්න සහයෝගය දුන්නට.

  • @manjulasuranga1537
    @manjulasuranga1537 20 днів тому +8

    ආය වෙන ආණ්ඩු නෑ පාර්ලිමේන්තු වේ ඉන්න එඋන් දැන ගනින් හොදින් හෝ නරකින් අපි මේ රට හදනවා

    • @GlobelHambantota
      @GlobelHambantota 19 днів тому

      මෑණියන්ගේ වස්ත්‍රය
      😂😂😂😂😂😂😂😂

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 17 днів тому

    හරි ලාල් සහෝදරයා ජනාධිපති සහෝදරයාට කියන්න ඕනාටවඩා සරල වෙන්න එපා කියලා

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 20 днів тому +1

    Patta , lal ayya oyage katha ahanna aasay, niyamay

  • @dameprasa4614
    @dameprasa4614 20 днів тому +1

    අනුර ජනාධිපතිතුමනි ඔබ සත පහක්වත් වියදම් කරන්න එපා අපි සියලු දෙනා එකතු වෙලා ඒ වියදම් බලාගන්නම් ඒ මතු බුදුවන විහාර මහා දේවියව ලෝකයෙ ඹනම ඉස්පිරිතාලෙකට ගෙනියන්ට සූදානම් කරන්න

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 20 днів тому +12

    ජයවේවා ❤❤

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj 20 днів тому +1

    ඇත්තටම ම මේ වගේ නිවුස් දාන කියන ඒවට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන විදිහට නිතියක් හදන්න ඕනේ

  • @DinuMadushani-i9w
    @DinuMadushani-i9w 20 днів тому +2

    ලාල් සහෝ ❤️❤️❤️

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 20 днів тому +9

    ජය වේවා ලාල් සහොදරයා

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 20 днів тому +1

    ඒ අම්මා. මේච්චර. කල්. සැනසිල්ලේ. හිටියා. ලේඩට. බේහේත්. ගත්තා. කකිසිකරදරයක්. නැතිව.

  • @lakshmansamaraweera4768
    @lakshmansamaraweera4768 20 днів тому +7

    Niyami lal❤❤❤❤

  • @MrBro53t
    @MrBro53t 19 днів тому

    ලාල් හිටපු එවුන් කොහේද රජයේ රෝහල්වලට ගියේ ජනාධිපති අරමුදලට කෙලලා සිංගප්පූරුවේ ගිහින්නේ බෙහෙත් ගන්නේ (හිගන්නන්ගේ පාත්‍රයට කෙලපු උන්) අපේ දුප්පත් රත්තරන් ජනාධිපතිවරයාගේ අම්මා අනුරාධපුරය ඉස්පිරිතාලේ නවත්තපු එක උන්ට අවනම්බුයි වගේ
    වැදු අම්මේ ඔබට දෙවියන්ගේ සහ ජනතාවගේ ආශිර්වාදය💐❤️

  • @h.w.susila9482
    @h.w.susila9482 17 днів тому

    පින්වන්ත අම්මා කෙනෙක්, ඉක්මනින් සුව වෙන්න ඕනෑ.

  • @SriyaniEdirisinghe-j1t
    @SriyaniEdirisinghe-j1t 18 днів тому +1

    Athumiyata. Ikman. Suwzy lBewa. Uthum. Theruwan. Saranai ...❤❤❤

  • @deepaniranasinghe3255
    @deepaniranasinghe3255 20 днів тому +20

    තව news එකක් තියෙනවා ප්‍රසන්න රණතුංග සිය දිවි නසාගන්න ගිහින්. පුද්ගලික රෝහලක ඉන්නවා ලු.

    • @TalkwithLal
      @TalkwithLal  20 днів тому +5

      පොඩ්ඩක් ඉන්නකෝ මමහොයාගන්නම්ස්තුතියි

    • @deepaniranasinghe3255
      @deepaniranasinghe3255 20 днів тому +3

      @TalkwithLal chanel 4

    • @Jayaacademy93
      @Jayaacademy93 20 днів тому +3

      ​@@TalkwithLal
      හොයන්න ලාල් මචං❤

    • @mauricearunasalam2047
      @mauricearunasalam2047 20 днів тому +1

      Thanks hope it's true....

    • @ros1420
      @ros1420 20 днів тому

      ​@@TalkwithLal aprasannaya gena hoyanna kale nasti karanna epa oka KEHELIYA part 2. (Hire innabe siyadivi nasa gannawa)

  • @HarithasAnnalingam
    @HarithasAnnalingam 20 днів тому +6

    Srilankan BBC🎉🎉🎉

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 17 днів тому

    ලාල් සහෝදරයා අපි අනිවාර්යෙන්ම අවුරුද්දක් ලබා දියයුතුයි මාලිමාවට ඊට පස්සෙ බලමු මොනාද කරන්න ඕනේ මොනාද කරන්න ඕනේ නැත්තෙ කියලා ජාතික ජනබල වේගය අපිට විස්වාසයි

  • @hapurohitha7700
    @hapurohitha7700 19 днів тому

    ලාල් අයියේ 🙏🙏🙏🙏🙏

  • @NuwanSamarathunga-z3g
    @NuwanSamarathunga-z3g 20 днів тому +1

    රෙද්දේ රෙවිලා සිරාවටම

  • @rangaprasanga8452
    @rangaprasanga8452 20 днів тому +2

    ඒ වුනත් අනුර කුමාර ප්‍රමුඛ ආන්ඩුව අහිංසක සතුන්ට කරන හිංසානම් හරිම අසික්කිතයි. ප්‍රතමයෙන්ම මිනිස්සු කැලේට ගියා මිසක් වණ සතුන් ගම්වැදුනෙ නෑ. දැනට අවුරුදු 20, 25කට විතර කලින් වණ සතුන් ගම් වැදුන කියල අපිට ප්‍රවෘත්ති අහන්ඩ ලැබුනෙ නෑ. දැන් වෙලා තියෙන්නෙ හිටපු දූශිත දේශපාළුවොයි, ගොවීන් කියාගත්තු දුශ්ඨ අමනුස්සයොයි වණ භූමි බලෙන් මංකොල්ල කාල. දැන් වණ සතුන් හිටපු වණ භූමි ගොඩක් අහිමිවෙලා තියෙනව. ඒක තමයි කවුරුත් දන්න ඇත්ත. ලාල්කාන්තත් ඇත්ත දැනගෙන හරිදේ කරන්නෙ නැතුව පිස්සු කෙලිනව. ඔයාල මේව ගැනත් මාලිමා ආන්ඩුවට දන්වන්ඩ. මේ රටේ මිනිසුන්ට වගේම සතුන්ටත් නිදහසේ ජීවත්වීමට සාධාරණ අයතියක් නියත වශයෙන්ම තියෙනව.

  • @HansapaKolamunna
    @HansapaKolamunna 20 днів тому +1

    ❤AKD

  • @GloriaShyamala
    @GloriaShyamala 20 днів тому +2

    Ape Anura Janathipathitumata yodabala shaktiya labewa.

  • @indikaprasad7907
    @indikaprasad7907 19 днів тому

    oya niyama manussayak ayya

  • @HerathPremarathna-l6t
    @HerathPremarathna-l6t 20 днів тому +3

    අශූචි කප්පරක් කාපු උන්ට පඩ ගදත් වැදුනත් සැපයි කියනවානේ

  • @Jay11223
    @Jay11223 20 днів тому +2

    Baiyo pau bn rewila inne NPP supiri job ekak karanawa❤

  • @shogaimbulgoda4447
    @shogaimbulgoda4447 20 днів тому +9

    ලාල් අයියේ ගම්පහ හිටපු නගරාධිපතියා ගැන හොයන්නකෝ එරංගයා ලෝක හොරා අතේ සතේ නැතුව ඇව්ත් දැන් ප්‍රොකෝට්පතියෙක් ..

  • @susilfernando4827
    @susilfernando4827 20 днів тому +1

    Good

  • @nilminikularathna2180
    @nilminikularathna2180 20 днів тому +8

    ❤❤❤❤❤

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w 19 днів тому

    Apa janapate tumaga ammata neduk neerooge suwaya labaawa deergayusa neraturuwama labaawa budusaranai lal puthata budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai

  • @kumara-v5m
    @kumara-v5m 20 днів тому +4

    ආර්මි හොස්පිටල් නන් දාන්න එපා. අපෝ වේරගැර kdu එකේ උන් ලෙඩ්ඩු ගියාම ගනන් ගන්නෙත් නෑ.කොච්චර අමාරු උනත් ගනන් ගන්නේ නෑ

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 20 днів тому

    100true

  • @lakshaniruwanthika-o6j
    @lakshaniruwanthika-o6j 19 днів тому

    👍👍👍👍

  • @RAWMATTERy
    @RAWMATTERy 20 днів тому +3

    Political virginity Vs Mother's Love ?...

  • @yamunamalkanti
    @yamunamalkanti 20 днів тому

    ලාල් අයියේ සේනාධි නායකයට පහුගිය කාලේ ඔයා කිව්ව නම් එහෙම කොහොමද 😂😂

  • @DharmapriyaWijenayake-i6h
    @DharmapriyaWijenayake-i6h 20 днів тому +8

    මුන්ගෙ වචන වලින්
    හිස් බෙර කඳන් බව
    පේනවා ඩොලර් කාක්කො
    පිරිහුණු මාධ්‍ය කලාව

  • @jenetteweliwita825
    @jenetteweliwita825 20 днів тому

    Ape janapathi thumata monatharam mada gehuwath ethuma noselee innawa...bodhisathwa guna athi ape janapathi thumani ❤ ammata ikman suwaya

  • @Acerrubrum-t1m
    @Acerrubrum-t1m 20 днів тому +1

    68ලක්ශේ =69 ලක්ශේ දෙකක් නොව එකක්.එනිසා බය්යන් යන නම 69 /68 ලක්ෂයට ගැලපේ.

  • @matildaranjani3946
    @matildaranjani3946 17 днів тому

    අනේ me mardya vediyo මට කැමති m na. Mun news මවන wa. ජනාධිපති තුමා ge අම්මා ට ඉන්න දෙන්න . මවු thumiyata නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා . Theruwan sarani 🙏

  • @ChathurikaKularathna-m2j
    @ChathurikaKularathna-m2j 20 днів тому

    kathawa aththa eth me welawe rate oita wada prshna thiyanawa ewa gena hoyanna balanna

  • @ChandaniPerera-b5u
    @ChandaniPerera-b5u 20 днів тому +16

    මගේ ජනාධිපතිතුමනි 🥰🤗🥹🫡🫶👐

  • @SriyaWijayanthi
    @SriyaWijayanthi 19 днів тому

    ❤🙏🙏🙏🙏❤

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 20 днів тому

    Su naththalak lal sahodharaya 🎉🎉

  • @Let-s_get_up-1
    @Let-s_get_up-1 20 днів тому +2

    good 💠

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 20 днів тому

    ❤❤🙏🙏

  • @indikanik9929
    @indikanik9929 20 днів тому

    ඡෙබයියන්ට ඡය😂

  • @dineshadissanayake5533
    @dineshadissanayake5533 20 днів тому

    Athamai ayye kadulu enawa ass walata...Mey manussayanam puduma manussatek❤❤❤ANURA KUMARA athamai mey mat Adenawa a tharam adari

  • @anthonyjanz5404
    @anthonyjanz5404 20 днів тому +1

    ✌✌👍👍🎈🎈😀😀

  • @cm-xu2db
    @cm-xu2db 20 днів тому +1

    Malimawata jata wewa

  • @ranjithrajapakshe5649
    @ranjithrajapakshe5649 20 днів тому

    Lal ayye oya aththatama janaadhipathi upadesaka thanathurata sudusuy , mokada anura sahodarayage aarakshawa wenuwen kathaakarana , hithana nisa

  • @chandanasamaranayake9919
    @chandanasamaranayake9919 20 днів тому

    කවුද ඔය කථාව කලින්ම කියල තිබුණ

  • @RameshKalhar
    @RameshKalhar 19 днів тому

    බිත්තර තිනොනන් 20 ගෙනත් දියන් උබ 😅😂

  • @Dilithmadagedara
    @Dilithmadagedara 20 днів тому +4

    Lal..💪

  • @nalinthamel8402
    @nalinthamel8402 20 днів тому

    👍❤️

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 20 днів тому

    මොකක්ද කියන්න ආවෙ ඒකරල මොනාදමේ කියවන්නෙ ලාල් මඟ වැරදෙනව වගේ දැන්

  • @SarathKumara-l5w
    @SarathKumara-l5w 19 днів тому

    Wipackshaye eun nahutheta bayawela inne new government eka me rata develop karai kiyala.

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 20 днів тому

  • @priyanthafernando5511
    @priyanthafernando5511 20 днів тому

    🎉

  • @CaptainThissa
    @CaptainThissa 20 днів тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤