TikTokවලට ඇබ්බැහි වූ මව ළමුන් සිව්දෙනෙකු දමා යයි...පියා කළ සංවේදී කතාව - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 1,8 тис.

  • @chathufbo2641
    @chathufbo2641 8 годин тому +116

    මම ගැහැණියක් වෙලා ඇදි වතවිතරක් ඉතුරු වෙලා ගැහැණු ළමයි තුන්දෙනෙක් සමග අසරණ වූනා මීට අවුරුදු 8කට කලින් දැන් ලොකු දුව ඉංජිනේරුවෙක් මට කඩ 2ක් තියෙනවා අනෙක් දෙදෙනා තාම ඉගෙන ගන්නවා බය නැතුව ඉදිරියට යන්න ජය වේවා

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 11 годин тому +318

    අමිිමට ආගිය අතක් නැති වෙයි තාත්තේ ඔයාට අපේ සාමාජය උදවිි කරයි කොල්ලොම හතරක් හොඳින් උගන්වන්න යහපත් දේ කියා දෙන්න ඔයාලගේ ජිවිත සාර්ථක වෙිවා 🙏

  • @perera9101
    @perera9101 12 годин тому +769

    තාත්තා කෙනෙක් ආඩාම්බරයි උබ දාරාගානින් උබටහරියයි❤❤

    • @SurprisedBanjo-is4tr
      @SurprisedBanjo-is4tr 11 годин тому +5

      ❤❤❤❤❤❤❤❤

    • @Chandrika-c7p
      @Chandrika-c7p 11 годин тому +9

      අනිවාර්යයෙන්ම ❤❤❤❤❤

    • @NilminiJayasuriya-z6y
      @NilminiJayasuriya-z6y 9 годин тому +2

      @@perera9101 අනිවාර්යෙන් හරි යනවා බුදුසරණයි

    • @muhammadrihab621
      @muhammadrihab621 8 годин тому +3

      හොද තාත්තා කේනක් ❤
      ඔඔවැනි උතුම් තාත්තා කේනේක් එ ලමයිට ලැබිම වාසනාවකි ❤

    • @vipularoshan1006
      @vipularoshan1006 8 годин тому

  • @RasikaRasika-z3d
    @RasikaRasika-z3d 7 годин тому +66

    මචෝ උබ නියම පිරිමියෙක් ඒත් උබේ හිතේ දුක පේනවා මූනේන් ඒත් තාත්තා කෙනෙක් විදියට ඔයා රෙස්පට් ❤❤....බය වෙන්න එපා තාත්තේ ඔයාට ජය මාවත අත ලග ඕකීට හොදක් වෙන්නෙ නෑ..ඔයාට පේන්නම ඕකී විදවනවා අනිවාර්යයෙන්ම .....අම්මගෙ අඩුව දැනෙන්නෙ නෑ ඔය දරුවන්ට දෙවියෝ උඩ ඉන්නවා ...තෙරුවණ් සරනයි ඔක්කොටම ❤❤❤❤❤❤❤

  • @DanushkaWeerathunga-ph3ho
    @DanushkaWeerathunga-ph3ho 12 годин тому +435

    ඔයා තාත්තා කිසිම දෙක ට බය වෙන්න එපා කොහොම හරි දරුවෝ 4 දෙනාගේ ඇස් පාදලා ලොකු කරන් බුදුසරණයි!

    • @sooriar6256
      @sooriar6256 10 годин тому

      දෙවියගෙපිහිටයි තාත්තට🎉🎉🎉

    • @ඉරනම
      @ඉරනම 8 годин тому +2

      ලොකු කරන්න කියා කියලා දෙන්න නම් කාටද බන් බැරි.. ලොකු කරනවා කීවට ඇඟවිතරක් ලොකු කරාම ඇතිද ඒ ළමයි අනිත් තරඟකාරි ලමයි සමග ඉගෙන ගන්න වියදම් කරන්නේ කොහොමද 😮

  • @SATHYAVADIBUDUDAHAMA
    @SATHYAVADIBUDUDAHAMA 8 годин тому +100

    විශ්ව බලයෙන් මෙම පියා හට ධන ධ්‍යාන භව බෝග සම්පත් ලැබී තම පුතණුවරුන්ගේ ජීවිත අධ්‍යාපන දැනුමෙන් පෝෂනය කිරීමට ශක්තිය,ධෙර්‍ය ලැබේවා!සාධු සාධු සාධු!🙂❤ අද කාලේ හැටියට උතුම් පියතුමෙක් .🙏

  • @jnilosh4637
    @jnilosh4637 12 годин тому +599

    මේ අම්මල නමට කියන උන් අතරෙ අපෙ අම්මල අපිට වාසනාවක්❤❤
    මේ ගෑනිට මේක මිහිපිටම පඩිසන් දෙන්න ඕනෙ ලමයිට කරපු අපරාධෙට😢

  • @ShanuAhinsha2005
    @ShanuAhinsha2005 9 годин тому +104

    කොල්ලෝ ඉන්නේ බය වෙන්න එපා... ❤️❤️❤️අයියා ඔයාට රජෙක් වගේ ඉන්න පුළුවන්. ගැනී ඒකිගේ පාඩුවේ හිටිදෙන්. ඔයා අයියා කොල්ලෝ ටික බලාගන්න ජොබ් එකක් කරලා ❤️

  • @KaushalyaKavindi
    @KaushalyaKavindi 8 годин тому +120

    අද කාලා හැටියට ගෙදරට ගෙනල්ලා දාපු ත්‍රිවීල් එක්කෙනාට respect ❤

  • @damithkumara2909
    @damithkumara2909 9 годин тому +74

    ඔය කොල්ලො හතර දෙනා රජවරු කරපන් මයෙ එකා❤❤❤

    • @Randikavlog01
      @Randikavlog01 7 годин тому +1

      අනිවාර්යයෙන් එහෙම වෙන්න ඔනි 😍

    • @niroshagamage6523
      @niroshagamage6523 7 годин тому

      ❤❤❤

    • @jl6861
      @jl6861 4 години тому

      AMU sinhala niyamai kollo umbata Jayen Jaya

  • @Gagana4899
    @Gagana4899 12 годин тому +381

    අපේ සමහර මිනිස්සු මොන තරම් අසංවේදිද කියලා තේරෙනවා කමෙන්ට් දැක්කම.බුදු සරණයි තාත්තේ ඔයාට.

    • @GangulRodrigo
      @GangulRodrigo 11 годин тому

      Nnkv TV

    • @Prem-c6l7h
      @Prem-c6l7h 11 годин тому +7

      මේ රටේ කොහෙද මනුස්සයො තිරිසන්නු ඉන්නෙ ගොඩක්

    • @SadunDarshana-n2l
      @SadunDarshana-n2l 10 годин тому +2

      කොන්ඩම් දැම්මනම් ඔච්චර දෙයක් නොවෙන්නත් තිබ්බ

    • @udithbudawaththa5708
      @udithbudawaththa5708 9 годин тому +1

      උබේ thathata kiyapan

    • @shilakumari556
      @shilakumari556 8 годин тому

      පවිි .දෙයියනේ මෙ.කාන්තාවට.නමි.හරියන්නේම.නැ ඔබටත්.දරැවන්ටත්.දෙවි යන්න ගේම.පිහිට.පතනවා.😢😢😢😢❤❤

  • @gnanaweerasinghe-xu3vv
    @gnanaweerasinghe-xu3vv 10 годин тому +75

    ඔයා හරිම ශක්තිමත් ඔයා ඉතා හොද තාත්තා කෙනෙක් ඔයාලා සුවපත් වෙවා ......!

  • @hioio2533
    @hioio2533 12 годин тому +168

    ලමයි හදන් හිටපන් සහෝදරය උබට පින් සිද්ධ වෙනව තව ගෑනියෙක් නම් ගේන්න එපා ඒ ගෑනිත් යන්න පුලුවන් ඔය දරැවො හදන් හිටපන් තෙරැවන් සරනයි දරැවන් හතර දෙනාටයි ඔබටයි

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 10 годин тому

      Wena Genu Kenek genawoth mea daru petaunta Wenaskam karavi. Aehema unoth aeka loku pawak. Pau mea asarana daruwo (From Syprus )

  • @chathuranga7350
    @chathuranga7350 10 годин тому +33

    හරිම පිරිමියෙක් කියන්නේ කවුද කියලා ඇහුවොත්,,නිසැකවම මොහු පෙන්වන්න පුළුවන්,, මන්ද වෙන මිනිසුන් හොටු පෙරාගෙන ආධාර පතන අතරේ,, සිංහයෙක් හා සමානව දරුවන් හදාගෙන ලස්සන ජීවිතයක් ගොඩනගන්න උත්සාහ කරන මේ කොල්ලට මම නම් පතන්නේ,, උදවු ලැබිය යුතුමයි,මන්ද මොහු අවශ්‍ය මොනවද කියන අහනන තැන්වලදී ,,උත්තර දෙන්නේ කාටවත් මෙවැනි දේවල් නොවෙන්න කියන එකයි,,ඔහුට යම් තැනක වරදින්නට ඇත ,ගණිකාවකට පෙම් කළ හෙයින් අද මෙසේ තනිවනුද ඇත,,පිරිමියෙක් ළඟ තිබිය යුතු පෞරුෂත්වය හා හැඩ හුරුකම්ද ඔහු සතුව අඩුවක් නැතිව ඇත,,වර්තමානයේ බොහෝ දෙනෙක් සෑම දෙයක් දිහා බලන්නේ කාමුක හැඟීමෙන් සෙක්ස් ඇසකින් ,,අද එම කාන්තාවට ඔබට මගහැරුණද යම් දවසක ඔබේ වටිනාකම තේරුම් ගත හැකි වුවත් ඔබට ලන් වෙන්නට සිතන්නටවත් බැරි තරම් ඔබ දුර යන්න,,

  • @RashelPerera
    @RashelPerera 11 годин тому +116

    ඔය ගැනිට සාප වෙන්න ඕනා පව් මේ ලමයි පුලුවන් හැමෝම මේ තාත්තට උදව් කරන්න

  • @DilshaPamodi
    @DilshaPamodi 11 годин тому +170

    තාත්ත කෙනෙක්ට තමන්ගෙ දරුවන්ව වඩාගන්න වයසක් නෑ.සමහර කමෙන්ට් දාලා තියෙන මිනිස්සුන්ට එක්කො හරි විදියට ආදරේ කරන තාත්තෙක් ඉදල නෑ.එහෙම මිනිස්සුන්ගෙ දරුවොත් පව් ඉතින් දවසක.වඩාගෙන ඉද්දිත් අපෙ කකුල් බිම ගෑවෙන වයසෙත් මගෙ තාත්තා නම් මාව වඩාගත්තා.අදටත් මට අසනීපයක් වෙලා බෙහෙත් ගන්න ගියොත් ඇවිදින්න බෑ තාත්තෙ කිව්වොත් කරේ තියාගෙන හරි යයි...💘 ඒ තමයි තාත්තෙක්ගෙ ආදරේ.ළමයට අවුරුදු විස්ස තිහ නෙවෙයි පනහක් වුණත් එයාලා ජීවත් වෙනකල් අපිට කන්න දෙයි,ඒත් අපි දැනගන්න ඕනෙ යුතුකම් ඉෂ්ට කරන්න.තාත්තෙක්ගෙ ආදරේට එක වචනයක් වත් කියන්නෙපා.ආත්ම ගනං පව් පිරෙයි.තිරිසන්නු වගේ කමෙන්ට් දාන්නත් එපා.සමහර කමෙන්ට් කියවද්දි ඒ කමෙන්ට් දාපු අයගෙ මූණ පෙනුනා නම් කියලා ඇත්තටම හිතෙනව.එතකොට බඳිද්දි වුණත් එහෙම තිරිසනෙක් තමන්ගෙ හස්බන්,වයිෆ් කරගන්නෙ නැතුව තමන්ගෙ දරුවන්ට අනාගතේ හොද අම්මෙක් තාත්තෙක් හොයාගන්න අනිත් අයට පුලුවන් වෙයි.

  • @Rmd289
    @Rmd289 13 годин тому +247

    හැකි අය හැකි පමණින් උදවු කරමු.❤
    දරුවන් දුක් විඳින්න හිතාගෙන මේ ලෝකෙට ආවා නෙමෙයි.😢

  • @sandaruwan_wadiyage
    @sandaruwan_wadiyage 12 годин тому +211

    මොන දේ වුනත් ඒ තාත්තාගේ ඒ කැප කිරීමට පුළුවන් කෙනෙක්ට උදවු කරන්න පුළුවන්නං, ගොඩාක් පිං සිද්ද වෙයි නේද? ✋

    • @SriyaniMangalika-bi8dn
      @SriyaniMangalika-bi8dn 11 годин тому +3

      අනිවාර්යයෙන්ම

    • @Chanchillafernando
      @Chanchillafernando 9 годин тому

      ❤❤❤❤

    • @anulaanula8699
      @anulaanula8699 9 годин тому +2

      😭😭මගෙ තාත්තා උපතින්ම අබ්බගාත වෙලත් දරුවෝ 5 දෙනෙක් ලොකු මහත් කරලා හොද අද්‍යාපනයක් දුන්න මගෙ අම්මා බුදුන්දැක නිවන්දකින්න ඕන 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @VeenaAup
    @VeenaAup 10 годин тому +41

    මොනවද කියන්න කියලා තේරෙන්නේ අපිටම මේම දුක දැනෙනවානම් මේ දරුවෝ හතර දෙනත් එක්ක තනිවෙච්ච මේ තාත්තට කොහොම දැනෙනවා ඇත්ත කොහොමදරාගන්නද දරුවෝ හතර දෙන්නත් බලාගෙන ඉන්න සහෝදරයා ඔබට වරදින්නේ නෑ හරියන්න ඕනේ මේ ලෝකෙටත් වැඩිය සම්මා සම්බුදු සරණයි දළදා සමිදු 🙏😥😥 පිහිටා

  • @manjulajagath8047
    @manjulajagath8047 8 годин тому +38

    යාලුවා යන උන්ට යන්න දීපන් උබගේ කරුමය ඉවරයි ඉන්නෙ කොල්ලො හතරක්නම් ආමාරුවෙන් හරි උන්ව ලොකු කරගනින් .

  • @nipunisankalpani634
    @nipunisankalpani634 8 годин тому +13

    අනේ තාත්තේ කිසි දේකට බය වෙන්න එපා..ඔයාට ඉන්නේ යෝධ ළමයි හතර දෙනෙක්..පුළුවන් විදියට එයාලට හොඳ දේවල් පුරුදු කරන්න අද සමාජය හොඳ නෑ..ඔයා හොදට ළමයි හැදුවොත් ඔයාට කවදාවත් වරදින්නේ නෑ 😢😢😢😢ඔයාව රජෙක් වගේ බලගනි❤❤❤

  • @S.......H.....123
    @S.......H.....123 4 години тому +4

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී 🙏❤ ඇත්තටම පව් හිතක් පපුවක් ඇති ගෑනියෙක් නැත්තන් දරුවව මහ පාරේ දාලා ඔහොම යයිද ඒ දරුවා කොච්චර බලන් ඉන්න ඇද්ද මේ අම්මා කියන මනුස්සයා එනකන් දරු කැක්කුම රගපාන දෙයක් නොව හදවත කඩන් එන සෙනෙහසක් 😒හරිම දුකයි ඇත්තටම මේ තාත්තා ගැන ආඩම්බරයි ඔහුගෙ කතාව මගෙ දරුවොනේ සම්බෝලයි බතුයි හරි කන්න දෙනවා කිව්වා දරුවන්ට ❤🙏 බුදුසරණයි

  • @Pasinduchathu96
    @Pasinduchathu96 12 годин тому +278

    කොල්ලො හතරක් ඉද්දී තවත් මොනවද බන් අල්ල්න් ඉන්නො ගැනී ඔනෙ නැ බන් ❤

    • @amiladhananjaya7951
      @amiladhananjaya7951 11 годин тому +5

      Aniw🖤

    • @sharliycooray7420
      @sharliycooray7420 11 годин тому +10

      එහෙම කියන්න එපා. ළමයින්ට අම්මයි තාත්තයි දෙන්නම ඕන.😢 ඒ මනුස්සය රැකියාවට යන්නේ කොහොමද දරුවෝ අනාරක්ෂිත ව තියලා.

    • @SilverSun-o1b
      @SilverSun-o1b 11 годин тому +2

      හිගන කොල්ලො ටික මේසන් වැඩ කරයි අප්පා වගෙ🤣
      මොනාද දන් නෑ මූ ඉල්ලන්නෙ?

    • @Anuradha1983-nj7bx
      @Anuradha1983-nj7bx 11 годин тому

      ​@@sharliycooray7420 මාත් දරුවොදෙන්න එක්ක ඔය ඉන්නෙ පොඩි එක්කෙනා එක වසරෙ ඉස්කෝලෙ දාල වැඩටත් යනව දෙයියන්ගෙ පිහිටෙන් මං එනකං ඔය ඉන්නෙ

    • @motivehub1451
      @motivehub1451 11 годин тому +14

      ​@@SilverSun-o1bAdo me comment eka dapu uba ballekta jathka wecha ekk ne atta kiypn . 😂😅

  • @dianitashika707
    @dianitashika707 6 годин тому +4

    ඇත්තටම නියම තාත්තා කෙනෙක්. අතාරින්න එපා දුක තියෙන්නෙ ටික කාලයයි. කොල්ලෝ ටික ලොකූ උනාම තාත්තාව රජෙක් වගේ බලා ගනී. මේ තාත්තට යෝධ ශක්තිය ලැබෙන්න ඕනී.🙏

  • @ChampikaKumuduni-mp7sd
    @ChampikaKumuduni-mp7sd 12 годин тому +130

    අපි දරුවො හින්දා කන කට්ට හැම ගැහැනියෙකුටම විදින්න බෑ..මොකද දරුවන් වැදුකලට හැමොටම අම්මා කියන්න බෑ..අම්මෙක් යනු තමන්ගෙ ලස්සන .ජිවිතය.ආසවල් දරුවන් වෙනුවෙන් කැප කරලා.දරුවො දිහා බලලා සැනසෙන කෙනෙක්..විය යුතුයි..

    • @dilu-j9u
      @dilu-j9u 12 годин тому +6

      Mama mage mahathtayat natuwa mage patu tundenata uganwgena me ratata wela duk widinwa. Mage lokema mage patu tundena. Dan lokuy eyla me sare mage loku puta ol liynwa.puduma satutak mata danenne

    • @NayanaNayana-s5u
      @NayanaNayana-s5u 12 годин тому +3

      Aniwaren kathawa athta

    • @Nirosha-p9p
      @Nirosha-p9p 12 годин тому +2

      මිනිහෙක් nethiwA මන් දරුවෝ හදන් ජිවත් වෙනවා හොදින්

    • @organicfarmerellawala3905
      @organicfarmerellawala3905 12 годин тому +1

      ​@@dilu-j9uආදර්ශයක් ❤

    • @organicfarmerellawala3905
      @organicfarmerellawala3905 12 годин тому

      ​@@Nirosha-p9pආදර්ශමත් ❤

  • @PriyankaPriyanka-o8g
    @PriyankaPriyanka-o8g 11 годин тому +42

    😢මේ ජීවිතය හරිම දුශ්කරයි ඔබටත් දරුවන්ට ත් තෙරුවන් සරනයි කිසිම ආත්මයක ඔය වගේ ගෑනු හමුවෙන්න එපා

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 12 годин тому +161

    බය වෙන්න ඒපා සහෝදරයා කොහොම හරි ළමයි හතර දෙනාට උගන්වන්න තව ටික දවසක් අල්ලන් හිටපන් උබට රජ සැප විදින්න පුළුවන් ගෙදර ලේලන්ඩ් ලොරි හතරක් තියෙනවා කියලා හිතා ගන්න 👍

  • @ChamilaUdawatta-xf5ks
    @ChamilaUdawatta-xf5ks 9 годин тому +9

    එඩිතර පියෙක්..ගිය ගෑනි මී හරකියක්..මේ පියා දරුවන්ට ආදරය කරන හැබෑ ම පියෙක්.❤

  • @badminithanthige3692
    @badminithanthige3692 12 годин тому +39

    පව් ඒ දරුවෝ..හිතක් පපුවක් නැති ගැහැනු..මෝඩකම තමයි ඉතින්,අපිත් රට ඉන්නේ අවුරුදු එකොළහක් දරු පවුල තමා රකින්නේ..මගේ පණ මගේ දරුවො.. හැමෝම මෙහෙම නැහැ..කොහොම හරි ඔය දරුවො ටිකහදන්න තෙරුවන් සරණයි.

  • @KasunChathuranga-bg8ky
    @KasunChathuranga-bg8ky 8 годин тому +18

    මේන්න මේ පිරිමින්ට තමයි කියන්නෙ හිත හයිය මිනිස්සු ❤

  • @gayanchathuranga9749
    @gayanchathuranga9749 11 годин тому +28

    දවසක සැනසීමක් තියෙයි ලමයින්ගේ තාත්තේ....❤😢

  • @Chameeragayan-iq8lk
    @Chameeragayan-iq8lk 10 годин тому +8

    අයියේ උඹට වරදින්නේ නැහැ කවදාවත් බය වෙන්න එපා ලොවෙත් උඹට රජ පැටව් හතරක් ඉන්නේ තෙරුවන් සරණයි

  • @imeshani
    @imeshani 12 годин тому +99

    පව් ඒ තාත්තා ...කොච්චර වගකීමක්ද..ලමයි හතර දෙනෙක් කියන්නෙ..පව්..

  • @Pandaboyzero
    @Pandaboyzero 12 годин тому +21

    මගේ අම්ම රට ගියෙ මාව දාල අවුරුදු 5 හෙන් හැබැයි ආව ගියා අවුරුදු 8 ක් කවදාවත් අපෙ පවුල අමතක කලෙ නෑ තාත්තා ට ගොඩක් ආදරෙයි හැම අම්මා තාත්තා කෙනෙක් ම රට ගියා කියලා වෙන්ස් වෙන්නෙ නෑ

  • @ipop-xu7tz
    @ipop-xu7tz 11 годин тому +25

    අනේ දෙයියනේ ළමයි හතර දෙනා කොච්චර.අසරණ ද 😭😭😭😭🙏🙏🙏🙏

  • @ADTD86
    @ADTD86 9 годин тому +4

    උඹලට හරියයි ඉක්මනින් අපේ රටේ මිනිස්සු ඉන්නවා ඔයාලට ❤

  • @Kumudu-s3c
    @Kumudu-s3c 8 годин тому +7

    මෙහෙම ගෑනු අතරෙ අපේ අම්මලාට උදේ හවා මල් තියලා වදින්න ඕනි අපේ අම්මිට අවුරුදු 28 න් තාත්තා නැති වෙන්නෙ එයාට වෙන්න කසාදයක් කර ගන්න ඉඩ ඕනි තරම් තිබුනාලු ඕනි තරම් යෝජනා අවාලු අපි දෙන්න අසරන වෙයි කියලා මමයි අයියයි බලාගෙන අම්මි ඉදලා අපි වෙනුවෙන් තවත් එයා දුක් විදිනවා පිට රටක 😢

  • @madawalamaddumagekolithasa9784
    @madawalamaddumagekolithasa9784 12 годин тому +18

    තාත්තලා කවදාවත් දුක පෙන්නන්නේ නැ...
    හරිම දුකයි නියම තාත්තෙක් යුතුකම ඔයා කරනවා මල්ලි
    දුක්වෙන්න එපා ඔයාට කොල්ලෝ 4 දෙනෙක් නේ ඉන්නේ කවදා හරි දවසක ඔයාව රජෙක් වගේ බලාගනී

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 12 годин тому +25

    තාත්තා අහිංසක ,කෙනෙක්.ලමුන් බලාගන්න.ක්‍රමයක් පිරිස එකතුවෙලා හදමු

  • @chanuihalawaththa
    @chanuihalawaththa 8 годин тому +8

    බලපන් ඒ හිත කොච්චර ශක්තිමත්ද යකෝ අපි කවදාවත් ප්‍රශ්න වලින් පැනලා යන්නෑ උපරිම සටන් කරනවා
    ඒ සටන නවතින්නෙ මරනෙකින් මිස වෙනත් කිසිම දේකින් නෙවෙයි අයියා උබ සමහර විට මේ වචන ටික දකින එකක් නෑ එකෙන්ම ආඩම්බරයි අපි දිනමු උබට ජය ❤

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 9 годин тому +6

    ඇත්තටම ආඩම්බරයි ඔබ ගැන ඔය දරුවනුත් හදාගෙන සතුටින් ඉන්න බුදු සරණයි

  • @dulipmadhushan1615
    @dulipmadhushan1615 10 годин тому +18

    තාත්තෙ.ගනන් ගන්න එපා.දරුවන් හදාගන පරිසමින් ඉන්න

  • @SandyaKumari-z6p
    @SandyaKumari-z6p 8 годин тому +5

    තාත්තලා දරුවන්ට ආදරෙ පෙන්නන්නෙ නෑ වයසක් දැනෙන්නෙ නෑ දරුවන්ගෙ වඩාන යන්නෙ දරුවන්ට තියන සෙනෙහස නිසයි❤️🙏

  • @rukshanrukshan1018
    @rukshanrukshan1018 9 годин тому +8

    කොල්ලො හතරදෙනෙක් . .. හරියට හදාගන්න ඔයාට රජෙක් වගේ ඉන්න පුලුවන් .. ගිය දේ ගැන දුක් නොවන්න.. ජය වේවා

  • @jenniepe4084
    @jenniepe4084 12 годин тому +26

    Tik tok..එකෙ වරද නෙවෙයි වරද සහෝදරයා... ඇයගේ නොහොබිනා හැසිරීමයි..ඔබ ආදර්ශමත් තාත්තා කෙනෙක්.දරුවො ගැන දුකයි.

    • @Ibetter897
      @Ibetter897 12 годин тому

      Ow ganig naraka nisa

  • @Gamage___Suchira
    @Gamage___Suchira 10 годин тому +6

    මේ වගේ අම්මාලා ලැබුනේ පුර්වේ පවට
    මොනවා කරන්නද ඉතින් අම්මා කියන්නෙ ගෙදර බුදුන් කියලා එත් මේ අම්මා එහෙම කෙනෙක් නෙවෙයි අම්මා කියන වචනයට අපහාසයක්‌ ඒ නිසා ළමයි බලාගෙන ඉදිරියට යන්න ඕන ඔවුන්ට ගුණ ධර්ම උගන්නවා යහපත් සමාජේට පුරුදු කරන්න ඕන ඉතින් මේ තාත්තා ළමයි බලාගෙන ඉදිරියට යන්න සියලු ශක්තිය ලැබේවා 🙏🙏🙏තෙරුවන් සරණයි...!!!

  • @JanakNishshanka
    @JanakNishshanka 12 годин тому +36

    ඇරං, ගිය, එකාට, එපා, උනගමන්, එලවන, මීනිහතරං, අදරෙනැ,ඔය, කවුරුත්,උ, එලවපු, ගමන්, එයි, අයි, ගේට, ගන්න, එපා, ළමයි, එක්ක, පොල්, සම්බෝ, කලා, හරි, ජීවත්, වේය 0, අයියේ, නම්බු, කරයි, උන්ට, විසේ, තාම

  • @ChaminduDilshan-v1o
    @ChaminduDilshan-v1o 8 годин тому +2

    තාත්තා කෙනෙක් වැඩි වැඩියෙන් හරියන්න ඕනේ. දෙවියෝ බුදුන් බලන්න ඕන ❤

  • @disanayakadm7898
    @disanayakadm7898 12 годин тому +106

    ඇත්තටම මේ tik tok එක නිසා තමා ගොඩක් ගැනු විනාස වෙන්නේ පව් අහිංසක දරුවෝ මේවගේ අම්මලාට කවදාවත් හරි යන්නේ නැ බුදුදහම ඇතත් නම්

    • @ConfusedElephant-qm8re
      @ConfusedElephant-qm8re 11 годин тому +3

      TikTok තහනම් කරනවා කිව්වොත් මාලිමාවට බනියි😂😂😂

    • @Pickup97
      @Pickup97 10 годин тому

      ලංකාවෙ ගෑනු නිසයි tik tok විනාස වෙන්නෙ

    • @HayeshasewwandiSewwandi
      @HayeshasewwandiSewwandi 10 годин тому

      පවුල් කැඩෙන එක වෙන්නෙ

    • @akkakumari1311
      @akkakumari1311 9 годин тому +3

      අමිමො tiktok බලන්න බැ ගැනු නටනව රට ඇවිල්ල වැඩ කරන්න එන්නෙ නටනවා දෙවියනෙ කියලා හිතෙනවා

    • @MadushankaVidura
      @MadushankaVidura 4 години тому

      Ow aniwa❤

  • @nalindecosta697
    @nalindecosta697 10 годин тому +8

    ළමුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් උදවු කිරිමට හකිනම් සංසාර ගත පුන්‍යකර්මයක් වේවි ...

  • @MadhuAmarasinghe-u9p
    @MadhuAmarasinghe-u9p 7 годин тому +1

    ඒ ගෑනී ඕන්නෑ ආයේ. මේ තාත්තට යෝඨ බල යෝද ශක්තිය ලැබෙන්න ඔනී ❤

  • @TharangaSandamali-z7o
    @TharangaSandamali-z7o 10 годин тому +15

    ඇස් දෙකට කදුළු ආව.ඔයාට වරදින්නෑ තාත්තේ.❤❤❤

  • @donadisa4808
    @donadisa4808 9 годин тому +2

    හොදම තාත්තා කෙනෙක්..ඔයා ...දුක නීමාවෙයි ඔබේ..සැප ලාගාවෙන්න කියා පතමි..

  • @dinithi1409
    @dinithi1409 12 годин тому +78

    ටික්ටොක් නෙමෙයි වෙනස් වීමට හේතුව චපල හිත මොන හිතකින් දරැවන් සැමියා අමතක කරලා දානවද 😮

    • @priyanganicaldera2337
      @priyanganicaldera2337 12 годин тому

      Hiru ge wada udin inne

    • @UpulRoshan-x5c
      @UpulRoshan-x5c 12 годин тому

      ❤❤❤

    • @UpulRoshan-x5c
      @UpulRoshan-x5c 12 годин тому

      Oya.lassanai.manika

    • @Ibetter897
      @Ibetter897 12 годин тому

      Eka aththa

    • @senukisenalya1849
      @senukisenalya1849 11 годин тому

      @@UpulRoshan-x5cමෙ වගෙ ගැනියෙක් ගෙ පොටො එකක් දැක්ක ගමන් කෙලින් වෙන පොන්නොයො එක්ක ගෑනියෙක් බෙර ගන්න බෑ

  • @miriguwa3031
    @miriguwa3031 6 годин тому +1

    කොල්ලෝ හතරදෙනා හරියට හදාගත්තොත් සුපිරි පවුලක් වෙයි.. ❤

  • @madufernando2617
    @madufernando2617 11 годин тому +18

    ටික් ටොක් කරලා නේද සමිතා වේසී තමන්ගේ දරුවන්ගේ වයසේ පුතෙක් ඵක්ක තලා ගන්නේ අතුල්ල ගන්නේ.කැසීල්ල අල්ලපූහාම වයස වැඩක් නැ දිග දාර සයිස් පොල්ලයි අවශ්‍ය.
    දරුවෝ මතකත් නැ මිනිහා ඕනෙත් නැ. පොල්ල ගගහා හිටියොත් ඇති වේසීයන්ට.
    කොල්ලෝ 4 දෙනෙක් ඉන්නේ තාත්තට කවදාහරි හොද ශක්තියක් වෙනවා ගෑණියෙක් ඕන නැ.ලමයි බලාගෙන ඉන්න. වෙන කසාදයක් කර ගත්තොත් ලමයින්ට වෙනස්කම්. රජයෙන් ලැබෙන දීමනා ලබාගෙන ලග පාත වැඩක් කරගෙන කොහොම හරි ඉන්න.වරදින්නේ නැ..හරි ගියාම පට්ට බැල්ලී නටලා නටලා හෙම්බත් වුනහම ඵයි ගහලා ඵලවපීය.☝☝☝☝💪💪💪💪

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 9 годин тому +1

      Uba samithata kanna denawa wagene anika e ganita minihek na..minihek hoya gena sathuten innawa ubata lankawe penenne owada moda jarakam ..lankawen kotasak samithata adarei ubage jara kunuharapa chik

    • @Hellodear-t7x
      @Hellodear-t7x 7 годин тому

      ​@@AAphoneShop-l5kAi bn me kaama ma allaganne😂

    • @dismimaheshika3770
      @dismimaheshika3770 2 години тому

      👍🇱🇰

    • @AkilaBandara95
      @AkilaBandara95 Годину тому

      අම්මෝ ඔයාගෙ භාෂාව...මේ නම් ඉරිසියාව. සමිතා ලමයි දාලා ගිහින් නෑනෙ අපූරුවට උන්ව බලාගෙන ඉන්නවා. මිනිස්සු සතුටින් ජීවත් වෙන්නයි ඕන. වැඩිහිටියෙක් නම් ඒ කොල්ලා ඌ ආච්චි කෙනෙක් බැන්දත් මොකද. නීතියෙ කොහෙවත් වයසක් නෑ ආදරේ කරන්න.

  • @TusithaKumara-m4u
    @TusithaKumara-m4u 11 годин тому +8

    කොහොමද අනේ තමන්ගේ දරුවො දාලා දවසක්වත් ඉන්නේ.😔දෙයියනේ අර තාත්තා කොච්චරක් ලොකු බරක්ද උහුලන්නේ.මොනවද මේ අපි දවස ගානෙම අහන දේවල්.🤔🤔 ඔයාට තව තවත් ශක්තිය ලැබේවා තාත්තේ..

  • @shamaliherath6742
    @shamaliherath6742 13 годин тому +16

    අනේ මමත් වැඩ කුවේට් තමයි මටනම් ඔහොම කරන්න හිත හදා ගන්න බැ. බැදලා නම් නෑ මේවා දකිද්දී හරිම දුකයි. රට ආවම සමහර ගෑනුන්ට ආව දේ අමතක වෙලා හොර මිනිස්සු පස්සේ යනවා හෙන ගහනවා ඔයා දරුවෝ හදා ගන්න ඕකිව dios කරලා දරුවෝ න්ට වන්දි ඉල්ලන්න.... අපි ත් ස්මාට් පොන් පාවිච්චි කරනවා ඔහොම නෑ දරුවෝ නෑ බැදලා නෑ නමුත් ගෙදර තමයි ජිවිතේ

  • @newkw7611
    @newkw7611 8 годин тому +4

    තාත්තා කියන්නේ ඉතින් ලෝකය්ක් කවදාවත් තාත්තට දරුවෝ බරක් නෑ පුතාලා 4 දෙනෙක් කියන්නේ ලොකු සම්පතක් එයාලව සමාජයේ හොද ගුණයහත් දැරුවන් කරන්න ඔබට සියලු ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @lahirupramodya1891
    @lahirupramodya1891 13 годин тому +75

    තාත්තා තමා චරිතෙ

  • @user-xtra
    @user-xtra 4 години тому

    උඹ සුපිරි පිරිමියෙක් මචෝ ජයම වෙව්වා❤

  • @IsharaShonali
    @IsharaShonali 11 годин тому +96

    දරුවෙක් නැතිව අවුරුදු 9ක් දුක් විදිනවා දෙයියනේ මම..😥😥
    ඇයි අම්මේ ඔයා මේ දරුවෝ අසරණ් කලේ..
    අත හරින්න එපා තාත්තා ඔයා.. අල්ලගෙන ඉන්න තව ටික කාලයක්.පුත්තු 4ක් කියන්නේ රජවරු වගේ තමයි ලොකු උනාම❤️‍🩹

    • @hmkasun9761
      @hmkasun9761 11 годин тому

      හදන්න බැරි ඇයි..

    • @SilverSun-o1b
      @SilverSun-o1b 11 годин тому +1

      ඉල්ලගනිං එකෙක්😅

    • @FrostX88
      @FrostX88 11 годин тому

      අනේ මාව හදාගන්නකො 😆

    • @SusiruNimsara
      @SusiruNimsara 11 годин тому +5

      ඔයාගෙ දරු සිහිනය සැබෑ වෙනවා ❤..

    • @nalikanalika5153
      @nalikanalika5153 11 годин тому +1

      😢😢

  • @manusharavishan3552
    @manusharavishan3552 8 годин тому +2

    අපේ රටේ අහිංසක මිනිස්සු පව්.. පුළුවන් අය උදව් කරන්න❤

  • @SigithiKelum
    @SigithiKelum 9 годин тому +4

    පුලුවන්නම් කෙනෙක් ඉන්නවනම් උදව් උපකාර කෙරන්න ඔයාලට ගොඩක් පින්

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 11 годин тому +4

    මගේ ලොකෙ රජ්ජුරුවෝ මගේ තාත්තා ❤❤❤❤තාත්තේ ඔයාට හදවතින්ම ස්තුති වන්ත වෙනවා විශ්ව මාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබෙවා දීර්ඝායුෂ ලැබෙවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤ ආඩම්බරයි ඔබ ගැන ❤❤❤❤❤❤

  • @binulpabashwera8793
    @binulpabashwera8793 8 годин тому +4

    රටක් වටින කොල්ලො හතරදෙනෙක්...❤

  • @pasindushanuka4883
    @pasindushanuka4883 9 годин тому +7

    මොනා නැතත් තාත්තා වැඩ්ඩා දවසක නෙවෙයි ලගදිම උතුරන්න හරියන්න ඕනී

  • @asankasenadeera1298
    @asankasenadeera1298 12 годин тому +14

    අපේ රටේ සිංහල ජාතිය මිනිස්සු බලාගෙන ඉන්නේ අසරණ මිනිස්සුන්ගේ වීඩියෝ එකක් කරපුවහම කරපුවහම වැරදි කියලා අපහාස කරන්න විතරයි උදව්වක් කරන්න කවුරුත් කැමති නැහැ ඒ තාත්තා ඔය ළමයි හතර දෙනා ලොකු කර ගන්ඩ මොන තරම් දුකක් විඳින්න ඇද්ද ගෑනු කෙනා රට ගියේ මේ අතරක දිනේ ඉතින් ඒ වෙනකන් තාත්තා නෙමෙයිද කන්ඩ දුන්නේ ඒ නිසා අපේ සිංහල මිනිස්සු හරිම පහත් විදිහට තමා මේ අසරණ මිනිස්සුන්ට සලකන්නේ පව් ඒ තාත්තා පුළුවන් උදව්වක් කරන්න ඕන අම්මා කෙනෙක් අම්මා කෙනෙක් නැති උනාට තාත්තා ළමයිට උගන්නලා හොඳ තැනකට ගන්න ඔයාට බුදු සරණයි මමත් මගේ දරුවෝ හතර දෙනෙක් එක්ක තාත්තා දාලා ගියාට පස්සේ ගොඩක් අසරණ වුණා එය දුක දන්නේ ඔය වගේ හිර නමක් අත් උන අයට පමණයි මගේ පුතාලා හතර දෙනාගෙන් තුන් දෙනෙක් මම මහණ කරා අද එයාලා මං අපි විඳපු දුකෙන් මිදිලා සතුටින් ඉන්නවා ඔයත් ළමයිගේ අනාගතය ගැන හිතලා හොඳ තීරණයක් ගන්න ඔය ළමයිටයි ඔයාටයි කවදාවත් ජීවිතේ වරදින්නේ නෑ තාත්තේ

    • @snbro9324
      @snbro9324 11 годин тому

      ඇත්තම ඇත්ත කතාවක් හරි වටිනව ඔයවගේ හිතන්නෙ නියම මනුස්සකම තියන අය විතරයි,,ලමයි 4ක් හැදුවට සමිිමාන දෙන්න ඔන ඒ තාත්තට ,,අපි හැදුනෙත් හැමිි බෙිිකන් කාල කෙවෙිිි ,,තියන දෙයක් කාල,,,මෙිි දරුවොත් එහෙම හැදෙයි දෙයියනේ කියල,,ලමයි බැලන්ස් කරල හදන්නෙ අමිිමල තාත්තල සැපවිඳින් ,,ගෑනු කැතවෙනවට,,,ජාතිය වඳවෙනවටත් කැමතියි,,මෝඩ මීහරක්,,,අද කාලෙ ගෑනි මිනිහ කියල බෑ දියනු වෙන්න ප්‍රස්න වලට මූන දෙන්න ,,පවුලක් කියන්නෙ එක බැඳීමක් එතනදි දුක සැප බෙදාගන්න ඔිින ඒක තමයි නියම සමගිය,,හා සහයෝගය,,සාදරනව හිතන්න බැරි බූරුවොත් ඉන්නව ඔිිින තරමිිි ,,ලංකාවට කෙලවිල තියෙන්නෙ ඒකනෙ ,,,😢😢

    • @SilverSun-o1b
      @SilverSun-o1b 11 годин тому

      ඔව්මහන කරානම් හරි

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 годин тому

      Kiyala wadak na..kare gahapuwa..vitharai..udauw na..araganige hora minihala

  • @amkchandrika987
    @amkchandrika987 10 годин тому +77

    දරුවෝ හතරක් කියන්නේ රජවරු 4ක් මචෝ ඔයාට උදවු කරයි රටේ🎉🎉🎉🎉🎉😢 ජනතාව

  • @LAKIYABRO33
    @LAKIYABRO33 13 годин тому +58

    ලංකාවේ මාධ්‍ය තමයි මාධ්‍යය,අච්චර ලොකු ලමයි තුන්දෙනාම කරගස්සලා වීඩියෝවකුත් අරන් 😂😂😂😂

    • @lasithdulshan
      @lasithdulshan 12 годин тому +6

      😂😂 සක්කිලී මාද්‍ය 😂 හම්බ කරන්න තියේනම් වෙන ඔන්නෑ

    • @PathmaAmarasiri
      @PathmaAmarasiri 12 годин тому +4

      Wiwechana karanna epa udawuwak wenna😢

    • @virajdilshan-zy2hf
      @virajdilshan-zy2hf 12 годин тому +1

      Hiru ithin...oni deyak karai😊

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 годин тому

      Ethin moko ban e thaththage haiyya ara ganita hinaweyanko

  • @SanjeewaRanasinghe-q2p
    @SanjeewaRanasinghe-q2p 7 годин тому +1

    අපේ මිනිසුන් මෙය හරියට තේරුම් ගෙන නෑ. අපි විවාහයක් වෙන්න කලින් තේරුම් ගන්න ඕන අපි ගෙන කාන්තාවට අවම පහසුකම් වත් දෙන්න ගෙයක් නෑ ඉන්න තැන අවුල් පිරිමියෙක් දුප්පත් වෙලා ඉපදෙන්න පුළුවන් දුප්පත් වෙලා මිය යන්න බෑ එහෙම යනවනම් ඔහු පරාජිතයෙක්. ගෑනියෙක් උනත් එය තේරුම් අරන් විවාහයට යන්න කලින් තේරුම් ගන්න ඕන මට සුදුසු තැන මොකක්ද කියල මේ කාන්තාවත් එහෙමයි නොතේරෙන වයස කාම ආසාවට බදිනො අන්තිමට උන්ට උන්ගේ ලෝකේ පෙන දාට මේවා දමලා ගහල යනෝ පිරිම් අපි දැන ගන්න ඕන තමන්ගේ ලෝකයට සුදුසු කෙනෙක් තමන්ගේ සහකාරිය ගෙන්න. අපේ මිනිසුන් කරන්නේ තමන්ගේ පහත් ආශාවකට අනාගත නොගැලපිමකට සම්බන්ධ වෙන එක. දැන් වත් කසාද බදින උන් පොඩ්ඩක් අනාගතය ගැන හිතලා අඩුපාඩු පියවන් කසාද බැදපල්ලා. කාන්තාවන්ට කියන්න තියෙන්නේ උබලත් තමන්ගේ ලෝකයට ගැලපෙන කෙනෙක් බැදපල්ල නැත්නම් උබල ලෝකයට ශාපයක් වෙනො ළමයි තමයි අසරණ වෙන්නේ

  • @Mango-m5m
    @Mango-m5m 13 годин тому +73

    වන්දි ඉල්ලපන් ගෑනිගෙන්.
    Divorse කරල.
    Ah sorry පිරිමිනෙ වන්දි ගෙවන්නෙ ලමයිව දාලා ගියාම🤣

    • @hifriend9396
      @hifriend9396 12 годин тому +1

      Akath athta

    • @Handlethis-g3d
      @Handlethis-g3d 12 годин тому +1

      😂 labbe nithi ban eva

    • @GossipBatta
      @GossipBatta 10 годин тому

      මු මීහරකෙක් ගෑනිගෙන් කන්න බලන් ඉන්න පිංපියෙක්

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 годин тому

      Na ganita nadu danna puluwan wandi ellala

  • @KMKMSelvadurei
    @KMKMSelvadurei 12 годин тому +59

    මේ වගේ වේසියෝ උල තියන්ඩ ඕනෙ..කැසිල්ලට දරුවො හදලා ..අහිංසක දරුවො අතරමං කරන...පව් අසරණ දරුවො

  • @dnvlogs-x5g
    @dnvlogs-x5g 9 годин тому +4

    ජාලය හරියට හරි විදිහට පාවිචිචි කරන්න ජාල වල වැරැද්දක් නැ මෙවා මිනිස්සුන්ගේ වැරදි ….මිනිස්සු හිතන විදිහේ වැරැද්ද් සහොදරයා

  • @tiAlshanti
    @tiAlshanti 4 години тому

    මල්ලි ඔයාට බුදු සරණයි ළමයි හතරදෙනා පරිස්සමෙන් බලාගන්න ඔයාලට කවදාවත් වරදින්නේ නෑ❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 13 годин тому +41

    අපිත් ගෑනු 🤔🤔🤔එ්ත් ගෑනු මදන මතේ ගැහුවම 🤪🤪🤪

  • @SagarikaDamayanthi-bq4yo
    @SagarikaDamayanthi-bq4yo 5 годин тому

    කොහොම හරි දරුවෝ ලොකු kara ගන්න .ඔයාට pin.🙏🙏🙏

  • @kingofsrilankatv1785
    @kingofsrilankatv1785 12 годин тому +8

    ඔය එක දරුවෙක් හරි ඔයාට බලයි මල්ලී. ලමයින්ට පුලුවන් විදිහට උගන්වන්න පරිස්සමින් ඉන්න බුදු සරණයි දරුවන්ටත්

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 7 годин тому +1

    😢 මේ සහෝදරයටයි දරුවෝ 4 දෙනාටයි උදවු කරමු ..ඒක තමයි මනුස්සකම කියන්නේ...ඒ කාන්තාවට සාප වේවා...😢💥🙏

  • @Ptkliveshow
    @Ptkliveshow 9 годин тому +5

    සමාජයේ ඇතුලාන්තය රටේ ජනතාවට දැන ගැනීමට ඉඩ සලස්වන හිරු නාලිකාව ට ප්‍රණාමය

    • @dammikamanchanayaka7609
      @dammikamanchanayaka7609 50 хвилин тому

      මේක හිරු එකට පෙන්වන කලින් එක මහත්තයෙක් යූටියුබ් එකට මේ විස්තරය දැම්ම මේ වීඩියෝ එක මේ දාන්නෙ ඒ වීඩියෝ එක තමයි මම ඒකට කතා කරා මෙයාලට උදව් කරන්න යන්න මෙයාල ඉන්නෙ දඹුල්ලෙ

  • @ChandraMalani-v5w
    @ChandraMalani-v5w 6 годин тому +1

    අනේ මගේ මිනිහා ලමයි 3ක් දාලා වෙන ගෑනියෙක් අරගෙන ගියේ ලමයි එක්ක ලස්සනට ඉන්නවා. මිනිහා යනකොට චුටි බාබා ලැබෙන්න මාස 8යි.දැන් දරුවාට අවුරුදු 7යි.ලොතරැයි විකුනලා තමයි ජිවත් වෙන්නේ .

  • @DanushkaDanu-v9v
    @DanushkaDanu-v9v 12 годин тому +74

    පුලුවන් විදියට ලමයි බලාගනින් කවදා හරි ඔය දාර ගොන්නූ උබේ ඇස් ඉදිරිපිට අපා දුක් විදිනවා අනිවාර්යයෙන්

  • @චමිලාදිල්හානි
    @චමිලාදිල්හානි 10 годин тому +4

    බූදු සරණයි සිය පවූලටම මේ ආත්මේම එ ගැනිට කරපූ පවූවලට වන්දි ගෙවන්න වේයි

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 13 годин тому +130

    මේ වීඩියො එක බලන්න පටන්ගන්න අයට කියන්නෙ.1.5× න් විතර speed කරල බැලුවොත් ඔයාලට වාසියි 👍

  • @jayasingheranga7967
    @jayasingheranga7967 9 годин тому +10

    එයා කියනවා "කොහොම හරි බබලා සිව් දෙනෙක් බිහි උනා කියලා "එයාවත් දන්නෙ නෑ කොහොමද බිහි උනේ කියලා😂😂😂

    • @asirisampath5314
      @asirisampath5314 9 годин тому

      Podi kathawak allagena haminenna epa hitto paw e manussaya..😡

    • @charithajeewantha9884
      @charithajeewantha9884 8 годин тому +2

      උඹ ඒ කතාවෙ දැක්කෙ එච්චරයි ද...
      ඒ මිනිස්සුන්ට වඩා උඹ අසරනයි බං....

    • @Hellodear-t7x
      @Hellodear-t7x 7 годин тому

      adoo ubee anagathaya mata pahadili wa peenawa🙂🙂badala naththan hugak parissam wenna. Badala nn ub inne , eetawada parissam wenna🙂..

    • @MR-ne5bt
      @MR-ne5bt 4 години тому

      thope maha unta thowa hamba una wage

  • @ranathunga5132
    @ranathunga5132 9 годин тому +4

    හොඳ තාත්තා කෙනෙක්.🙏

  • @Dnadee
    @Dnadee 11 годин тому +6

    ලංකාවේ අධ්‍යාපනයේ වැරැද්ද. ජිවිතේ උගන්වන්න ඕනේ අධ්‍යාපනය ඇතුලේ. රස්සාවක් නෑ ගෙයක් නෑ පවුලක් නඩත්තු කරන්න අම්මාට තාත්තාටත් බෑ. තාත්තාගේ හැටියට වඩාගෙන යන වයසේ ලමයි නෙමෙයි ඉන්නේ.18 19 බදිනවා. 30 35 වෙනකොට තමා ජිවිතේ තේරේන්නේ. ආර්ථිකය විදියට ලමයි හදන්න ඕන.නඩත්තු කරන්න පුළුවන් විදියට දරැවෝ වදන්න ඕන. එක ලමයා හරි හරි ජිවිතයක් ගත කරයි. ගොඩක් අයට ඕක තේරෙන් නෑ. මේ අදහස මම ගොඩක් තැන් වලදි කියලා තියෙනවා. 1k මට බැනලා තිබ්බා දෙමාපියෝන්ට වටින වස්තුව දරැවෝ යැයි යැයි උබට දරැවෝ නැති වද එකෙක්ද. ඉතිං මිනිස්සුගේ තේරැන් ගැනිම කොතනද තියෙන්නේ අද

    • @Shilakalegana7663
      @Shilakalegana7663 8 годин тому

      හරියට හරි පිරිමි ගැහැනු වෙලා ගෑනු පිරිමි උනාම ඔහොම වෙනවා.ඉන්න හිටින්න තැනක් නැතත් දරුවො හදනවා නෙමෙයි හැදෙනවා.අන්තිමට ගෑනු රට යනවා එක්කෝ ගාමන්ට් යනවා එතනින් ඉවරයි ඉතින්.පිරිමියෙක් පිරිමියෙක් වෙන්න ඕන.මගේ පුතා බැන්දෙ අවුරුදු 30න් එයාට පව්ලක් නඩත්තු කරන්න පුලුවන් තැනට ආවට පස්සෙ..ඉගනීමේ වටිනාකම තේරෙනකන් අපේ රටේ චැනල් වලට මේවත් සුපිරි නිව්ස් තමයි ඉතින්.කොල්ලෙක්නම් හිතට ගන්න පිරිමියෙක් වෙලා ඊට පස්සෙ කසාද බදින්න.පිරිමි භාග බැන්දම මුලු සමාජයටම නිව්ස් එකක් විතරයි.

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 8 годин тому

      Mulin agamai karumei egena ganin ubala kiyana hatiyata loke mawanna ba😅😅

    • @Stormed_the_duck
      @Stormed_the_duck 6 годин тому

      ​@@AAphoneShop-l5k ai uba hitan inne polla hilata bassanne nathuwa lamai ebagathe enawa kiyala. OP kiyapu kathawa hari agama monada adala na hari haman economy ekak nathuwa lamai maintain karanne kohomada.

  • @Sriyanihewage-eo3jh
    @Sriyanihewage-eo3jh 13 годин тому +10

    දරුවන්ගෙ අගේ දැනේවි හැටපැන්නට පස්සෙ ටික් ටොක් බලා ගනී අම්මල පෙවේ සුම්මල මාත් කුවේට ඉන්නෙ හම්බ කරන සතෙත් දරුවන්ට දෙන්නෙ අපේ ලෝකෙම දරුවො

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 12 годин тому +5

    කොල්ලා හතර දෙනෙක් දවසකදි රජෙක් වගෙ ඉන්න පුලුවන් අමාරුවෙන් හරි හොදට ඉගැන්වීම් කලොත් තෙරුවන් සරණයි හිතට ශක්තිය ගන්න එක පාරක් ගිය ගෑනි ආයෙ ගත්තත් යනවා

  • @නදිනි
    @නදිනි 13 годин тому +9

    මම මගේ ලමයි තාත්තා නැතුව මාර දුකක් විදලා හදාගත්තේ මාත්රට ගිහින් අපෙ දරුවන් උස්මහත් කලේ සමහර ගැනු රට ගිහාම පව්ල අමතක වෙනවා සුදු තාත්තිලා හොයාගන්නවා සමහර පිරිමිත් රට ගිහම සුදු අම්මිලා හොයාගන්නවා..ටික්ටොක් නෙවෙයි මොන දේ පාවිච්චි කලත් තමන්ගේ බඩෙන් වදපු දරුවන් අමතක කරන්න පුළුවන්ද සක්කිලි ගැනියක් කොල්ලො 4 දෙනෙක් දවසක තාත්තා රජෙක් කරයි

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 4 години тому +1

    මේ වගේ වේසියන්ට අම්මා කියන වචනේ සුදුසු නැ පව් අසරන දරුවන්😢😢

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 13 годин тому +17

    තරුණ ගෑනු පොඩි දරුවන් ඉන්න අය රට යවන්න හොද නෑ...❤

    • @toshari6521
      @toshari6521 12 годин тому

      @@bandaranayakegayathri6138 හැමෝම එහෙම නැහැ මම අවෙ අවුරුදු 23 දරැවාව දලා

    • @dilu-j9u
      @dilu-j9u 12 годин тому

      Rata ana aka newe aula.api anne ayi kiyla hitana ekay wedgat wenne.maget dru patu tundena dala awit me duk widinne.chuti kale eyalage tathta natiune .dan eyla lokyi .me sare loku puta ol liyanawa ❤❤

  • @ranjansaman6952
    @ranjansaman6952 8 годин тому +2

    පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී...❤❤❤

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 12 годин тому +27

    මාධ්‍යවේදියා තාත්වික නෑ. අර ඇවිදගෙන යන්න පුළුවන් දරුවොත් වඩාගෙන යන්න කියල video කරල.

    • @kosalawijekoon5733
      @kosalawijekoon5733 12 годин тому

      Kanchana kumara wage katahandanm

    • @Handlethis-g3d
      @Handlethis-g3d 12 годин тому +2

      Ithin ubata moko vesige putho. Dan ekada methana prashne

    • @NisanthaSujith
      @NisanthaSujith 12 годин тому

      Eka thamai thaththa kiyanne

    • @SilvaSilva-ij6ob
      @SilvaSilva-ij6ob 12 годин тому +2

      අපෙ තාත්තා අවුරුදු 40 ක් උන මාවත් වඩාගන්නව ගෙදර ගියාම, ඒ තමයි තාත්තා,,ඇට බොල් උන ඔයා වගේ අය දරුදුක දන්නෑ,,ළමයි නැත්තං දරු කමට හරි අරං ලමෙක් හදාගන්න එතකොට තේරෙයි පිය සෙනෙහසක මහිමය

    • @nuwanlahiru603
      @nuwanlahiru603 9 годин тому

      තාත්තා කෙනෙක්ට දරුවෙක් වඩාගෙන යන්න බැරි නෑ.තාත්තා කෙනෙක් නැති එවුන්ට ඕක තේරෙන්නේ නෑ

  • @anomanishanthi-x5g
    @anomanishanthi-x5g 6 годин тому

    ජිවිතය දරාගන්න කොහොම හරි දරුවන් තමයි ජිවිතය ඔයා තමයි එයාලට ඉන්න එකම අව්හරනය හා රැකවරණය හොදින් හදාගන්න බුදු සරනයි ඉතින් මේ තාත්තාට පිහිට වෙන්න කෙනෙක් ඉන්නවා නම් ලොකූ පිනක් 😢😢😢❤❤❤

  • @toshari6521
    @toshari6521 12 годин тому +80

    ගැණුන්ට පුදුම කුලප්පුවක් තියෙන්නේ රට ගියාපුවාම නොදකින් මෙහෙම ගැණු😂😂

    • @twwubandara9951
      @twwubandara9951 11 годин тому

      ඇත්තටම.....

    • @hemaliyanage6673
      @hemaliyanage6673 11 годин тому +4

      හැම ගෑනිම එහෙම නෑ...පන වගේ දරුවො රකින අම්මලත් ඉන්නවා...මිනිහාගේ කෙනෙහිලිකම් ඉවසගෙන දරුවො නිසා ඉවසන අම්මලා කොච්චරද...

    • @Pickup97
      @Pickup97 10 годин тому

      ​@@hemaliyanage6673හැම හුත්තටම හැමෝම එහෙම නෑ ගාගෙන උබල වගේ ගෑනු ලොකුම සාප මේ රටට හැමෝම එහෙම නෑ කියල තමයි කරන්නෙ ඔක්කම

    • @nuwanchanuka8147
      @nuwanchanuka8147 10 годин тому

      ​@@hemaliyanage6673 ඒක ඇත්ත මචන් ❤

    • @TharushaChanuka-j2h
      @TharushaChanuka-j2h 9 годин тому

      ​@@hemaliyanage6673 නැත්තෙ නැ.. මෙහෙ ගෑනු නටන නැටුං අපිනෙ දන්නෙ. බලුහුත්තියො සේරම එකයි

  • @s.l.m9794
    @s.l.m9794 3 години тому

    මෙහෙම තාත්තලා ඉන්නවා තව.........❤❤❤

  • @Gampahag
    @Gampahag 13 годин тому +12

    පස්වෙනි ලමයා හදන්න කලිං ගෑනි මාරුවුනා....

  • @MadhuAmarathunga
    @MadhuAmarathunga 6 годин тому

    දල ඇත්තු වගේ වෙන්න ඕන හරියන්න ඕන කිරි උතුරන්න දරුවොන්ගේ ජීවිත ආලෝකමත් වෙන්න ඕන❤

  • @rushand8003
    @rushand8003 8 годин тому +27

    😂මේ හැම ප්‍රශ්ණයක් වෙන්නම හේතු තියනවා නූගත් ගෑනු පිරිමි තමයි 90%ක්ම මෙහෙම තමයි.. මිනිහත් උගේ තරමෙ හැටියට ළමයි හදන්න ඕන මුන් වගේ හිගන මහ එඋන් ළමයි 4ක් හදනවා අසහනේට අන්තිමට නඩත්තු කරගන්න බැරුව ළමයිනුත් දුක් විදිනවා ළමයින්ගේ වියදම් වැඩි නිසා උනුත් දුක් විදිනවා.. අන්තිමට අලුත් වෙන ලෝකේ නූගත් මහ එඋන් අනියම් සම්බන්ධතා වගේ එක එක ජරා දේවල් වලට අහුවෙනවා ටක් ගාල අඩුම උන්ට බුද්ධියක් නෑ මොනවද කරන්නෙ කියලවත් තමන්ගෙ පව්ල ගැනවත් ගෑණි ගැන මිනිහ ගැන ළමයි ගැන හිතන්නවත් බුද්ධියක් නෑ නූගත් නිසා.. ඊට පස්සෙ internet එකට තාක්ශනේට බැන බැන වැලලෙනවා ..හොදට බලපල්ලා උගත් වැදගත් පව්ල් වල උපරිම ළමයි දෙන්නෙක් තමයි සල්ලි තියන එකෙක් තමයි 4ක් වත් හදන්නෙ.. හොදට මොළේ කල්පනා කරනවනම් හැමෝටම සුපිරියට ජීවත් වෙන්න පුළුවන් ප්‍රශ්ණ නැතුව

    • @barayanddl3957
      @barayanddl3957 7 годин тому +2

      ඔයගෙ අදහස් අනුව ඔයාගෙ බුද්ධිය හොඳට පේනව උගත් බුද්ධිමත් වැදගත් අය ලමයි 4ක් හදනඑක අසහනේ නෙමෙයි එහෙම නැති අය හැදුවොත් අසහනේ නේද

    • @fath4deen
      @fath4deen 7 годин тому

      Meh comment karapu kena harima buddimath wage😂 dan othana lamai 2k hitiyath 4k hitiyath ekama prashne neh. Gani giya Wade waradiy. Echri kathawa. Amma knkne poddak kalpana krnna thibba. Othana 1 lamyk hitiyath, amma ammama thmi. Daruwanwa ehm dala ynawada??

    • @aroshaeshan8608
      @aroshaeshan8608 7 годин тому

      සිරා කතාව 😂

    • @aroshaeshan8608
      @aroshaeshan8608 7 годин тому

      @@barayanddl3957ඒ කතාවේ ඇත්තක් තියනවා ළමයි සීන් එක ඇතැරලා ඉතුරු ටික ගැන හිතුවොත් ඒක සීයට සීයක්ම හරි මේ යකා එක්ක ආපු ඒ ගෑනිටත් ගහන්න ඕනි ජාලය ගැන කියවන මේ පරයටත් එල්ලං ගහන්න ඕනි තමං වල කපාගෙන දැන් එනවා රටට දුක කියන්න 😂

    • @rushand8003
      @rushand8003 7 годин тому +1

      @@barayanddl3957 ඔයාගේ බුද්ධියත් හොදට පේනවා මගේ comment එක තෙරුන්ගන්න බැරි උන එකෙන්ම.. මන් එකෙන් අදහස් කරේ උගත් බුද්ධිමත් මිනිස්සු ළමයි කීයක් හැදුවත් හදන්නෙ plan එකක් ඇතුව කියල නැතුව සත්තු පැටව් ගහනවා වගේ හදන්නෙ නෑ තමන්ට නඩත්තු කරන්න බැරි නම් මොකඩ ඒ මිනිස්සු දන්නවා නඩත්තු කරගන්න බැරි කම තියෙද්දී ළමයි වැඩියෙන් හැදුවෙත් ඒ මිනිස්සුන්ට වගේම ළමයින්ටත් දුක් විදින්න වෙනවා කියල.. එහෙම හිතෙන්නේ ඒ මිනිස්සුන්ගේ උගත් බුද්ධිමත් කම නිසා. එහෙම නැතුව ළමයි හදන එඋන් අසහනේට තමයි ළමයි හදන්නෙ😂