ජංගම දුරකථන සමාගම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 306

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 10 годин тому +93

    සම්පූර්ණ ඇත්ත ඊයේ අර කියපු එකා උන්ගෙන් කොමිස් ගත්තු එකෙක් ඌ

  • @dilukafernando2482
    @dilukafernando2482 10 годин тому +91

    කතාව නම් සහතික ඇත්ත, package දැම්මට speed නෑ... unlimite nolimite මෙලෝ speed එකක් නෑ....

  • @DimuthuProbod
    @DimuthuProbod 10 годин тому +59

    කතාව ඇත්ත. මිනිස්සුන්ව හුරන් කනවා

  • @palithaprasantha5785
    @palithaprasantha5785 10 годин тому +42

    මොබිටෙල් තමයි හොදටම කරන්නනේ දවස් දහයෙන් ස්ලෝ

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 9 годин тому +75

    ඩයලොග් අයින් කරමු..hutch වලට මාරැ වෙමු

    • @DamithRathnayake-us6hh
      @DamithRathnayake-us6hh 7 годин тому +3

      Hutch ekath e wage thamai. Oya hamoma eka wage thamai.

    • @White_Hawk_17
      @White_Hawk_17 7 годин тому +5

      Hutch signal නෑ බන් ඩයලොග් නම් වංචා කලාවක්නම් එහි පිකාසෝ ඩයලොග් කියන්න තමා තියෙන්නේ. ☝️💯🇱🇰

    • @BuddhikaHarshanWijesinghe
      @BuddhikaHarshanWijesinghe 7 годин тому +2

      @@DamithRathnayake-us6hh හච් වැඩි වෙලා නෑ ඩයලොග් මොබිටෙල් විතරයි වැඩි වෙලා තියෙන්නෙ....

    • @Chandrasenavidanapathiranage
      @Chandrasenavidanapathiranage 7 годин тому +3

      අම්මෝ හච් කිසි වැඩක් නැ

    • @SelwaraniMax
      @SelwaraniMax 7 годин тому

      Hutch best

  • @ShalomiPashmina
    @ShalomiPashmina 8 годин тому +19

    කතාව සම්පූර්ණ ඇත්ත .

  • @JayanthaDissnayake
    @JayanthaDissnayake 10 годин тому +51

    ඔබතුමාගේ කතාව හරියටම හරි

  • @sasankaedi223
    @sasankaedi223 5 годин тому +5

    නියමයි මහත්මයා,හරියට හරි, ඇත්ත ඇතිසැටියෙන්, ජයවේවා!!! ඔයා ඇත්තටම පාර්ලිමේන්තුවේ ඉන්න තිබ්බෙ 👍👍👍

  • @White_Hawk_17
    @White_Hawk_17 7 годин тому +19

    වංචාව කලාවක්නම් ඩයලොග් එහි පිකාසෝය. 😂☝️💯🇱🇰

    • @warunawpk4232
      @warunawpk4232 5 годин тому

      හූරන් කනව තියා මාස ගානක් ඩේට කාර්ඩ් එකක් පැකේජ් එකක් දාන් නැතුව ඩයලොග් ඉන්ටනෙට් පාවිච්චි කරනව අපිනම්.එහෙම පුඑවන් ඩයලොග් වල විතරයි ලංකාවේ..හූරන් කන්නේ මොබිටෙල් බං

  • @MadusankaDharmadasa
    @MadusankaDharmadasa 10 годин тому +29

    විදුලි සංදේශන කොමිසන් සබාවේ ඌ නිදි බබා තව බොරුත් කියනවා පරයා

  • @yoyo5364
    @yoyo5364 10 годин тому +46

    මිනිස්සු අපේ ළඟට ඇවිත් කියන කතා අපි නේ දන්නෙ කී පාරක්නම් පැකේජ් වැඩි කරාද මොබිටෙල් එවුන්ගෙ අන්ලිමිටඩ් පැකේජ් මාසෙන් බාගයයි තියෙන්නෙ

  • @ManjulaPrasanna-z1f
    @ManjulaPrasanna-z1f 8 годин тому +7

    මේ ගැන කතා කරන ඔබතුමාට බොහොම ස්තුතියි

  • @saasanakusala-t3w
    @saasanakusala-t3w 9 годин тому +22

    මිනිස්සුන්ව හූරගෙන කනකං රජය බලාගෙන ඉන්නවා හැමදාම😢😢😢

  • @ChanakaMaduranga-gp8tn
    @ChanakaMaduranga-gp8tn 8 годин тому +10

    ඒක තමයි මාත් බැලුවෙ 5 වෙනිදා ඉවර වෙන්න තිබ්බ Package එක දෙසැම්බර් 30 කල් පැන්නෙ ඇයි කියල..මේවා මාර හොර වැඩනෙ..🤔😠 හොරා කියනවා හොරු අල්ලන්න කියල..යකාගෙ රටක් වුනානෙ මේක..😒

  • @samurdhi1970
    @samurdhi1970 9 годин тому +11

    සම්පුර්න ඇත්ත විශයභාර ඇමතිගේ අවදානය යොමන්න

  • @nihalpramasiri7841
    @nihalpramasiri7841 9 годин тому +13

    කතාව ඇත්ත .

  • @apexlover8691
    @apexlover8691 7 годин тому +4

    සහතික ඇත්ත ...!

  • @DasunViraj
    @DasunViraj 10 годин тому +20

    ඔව් mobitel මාසයක් කියල පැකේජ් දුන්නට වැඩිපුර පාවිච්චි කරා කියලා දවස් 15 විතරයි කපල දානවා

    • @nimalrathnasiri-gu1hh
      @nimalrathnasiri-gu1hh 8 годин тому +2

      මටත් ඕක ගොය මාසෙ උනා අම කෝල් එකක් ගත්ත කෙල්ලෙක් හිටියෙ කරන්න දෙයක් නැහැ මම කුනු හරුපෙන්ම බැනල තිබ්බ පැය ආගයකින් ආයෙත් දීල තිබුන නමුත් අද මම මොබිටෙල් අයින් කලා හච් ගත්තා

  • @PalithaDisanayake-rk7ks
    @PalithaDisanayake-rk7ks 8 годин тому +5

    ඇත්තටම මෙ ගැන කඩිනමින් පරීක්ෂණ කරල විසදුම් දෙන්න රජය.....

  • @ShanikaRuwanthi-w2h
    @ShanikaRuwanthi-w2h 9 годин тому +12

    උසස් පෙල කරන ලමයි online class කොච්චර කරනවාද හූරන් කනවා සල්ලි ඩේටා වලට.පැය 2ක් ඉන්නකොට ලිමීට් එක ඉවරයි .පැය 4ක් කරන්න ඕනි පන්තියට ඉන්න බෑ

  • @athulakumara8032
    @athulakumara8032 8 годин тому +7

    ඩයලොග් අයින් කරමු , හචිි වලට මාරැවෙමු හරිම ලාබයි හචිි

  • @anuruddhafernando5477
    @anuruddhafernando5477 5 годин тому +8

    කරුමය මාලිමාව ලෙසින් ද පැමිණිය හැකිය.....😅

    • @ASHEN_ONLINE-Bhathiya_Ashen
      @ASHEN_ONLINE-Bhathiya_Ashen 25 хвилин тому +1

      මාලිමාව එන්න කලින් ඉඳන් මේ ප්‍රශ්නය තියෙන්නෙ.ඔක්කොම කරුම තමයි.

  • @talkwithmano2024
    @talkwithmano2024 7 годин тому +2

    හරියටහරි.... නියම හෙළිදරව් කිරීමක්...

  • @IndunilWeeeasingha
    @IndunilWeeeasingha Годину тому

    ඔබගේ කතාව සහතික ඇත්ත.

  • @sudarshanasampath2300
    @sudarshanasampath2300 3 години тому

    හරියටම හරි කතාව 👍

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 7 годин тому +3

    විෂයභාර අමාත්‍යවරයා නිදාගෙනද?.ඔබගේ පැහැදිලි කිරීම ඉතාවටිනවා.දැනුවත් කිරීම වටිනවා .මුලු රටම එකමිටට එක්වෙනවා ඔබගේ අදහස සමග බලමු ඉදිරියට

  • @BuddikaDissanayaka-i6p
    @BuddikaDissanayaka-i6p 10 годин тому +40

    අනුරට දිපු චන්දෙ අපරාදෙ මගෙ අපෙ රස්සාවත් නෑතිකරා වහන කලි ගලවලා

    • @PradeepSamarasinhe-r9s
      @PradeepSamarasinhe-r9s 4 години тому

      මොනා කරන්න ද හැමදාම අහින්සක අපි රැවටෙන්වා

  • @priyantha01
    @priyantha01 8 годин тому +12

    ඔව්. මේ දුරකථන සමාගම් සියලුදෙනාම පාරිභෝගිකයන් සූරාකනවා. මොවුන්ට විදුලිබල මණ්ඩලයට තරම්වත් වියදමක් තියෙනවාද. වහාම රජය මැදිහත්වී පාලනය කලයුතුයි. එවගේම පාරිභෝගිකයන් එකතුවිය යුතුයි.

    • @vidu-l4g
      @vidu-l4g 4 години тому

      වියදම් තියනවා. ලාභත් තියනවා. සමහර වෙලාවට පාඩුත් ලබනවා
      දුර‍ කථන ආයතනයක් දෙන සේවා 100ගානක් තියනවනේ.
      ඒ සේවා ලබාදෙන්නේ තවත් පුද්ගලික ආයතනයකින්.
      එතකොට ඒ සේවාව ලබාගන්න ග්රාහකයෝ ගානට අරුන්ට ගෙවන්න ඕන මාසිකව හෝ වාර්ෂිකව.
      උදා: කස්ටම සර්විස් එක පුද්ගලික ආයතනයකින් කරන්නේ. උන් අන්ස්වර් කරන කෝල් ගානට ගෙවන්න ඕන.
      රිඟින් ටොන් සේවාව දෙන්නේ තවත් කොම්පැනි එකකින්. ඒවා පරිබෝගිකයෝ ගත්තම ඒ ලාභය කොටස් තුනකට බෙදන්න ඕන.
      අපි ගෙදර AC ඒකක් හෝ පරිගණකයක් සවිකර ගන්නවා වගේ නෙවේ. ඒක මිලදී ගත් ආයතනය එක්ක වාර්ෂික සේවා ගිවිසුමකට යන්න ඕන සල්ලි ගෙවල. ඉටපස්සේ උන් තමයි ඒක බලාගන්නේ. එහෙම නොකරොත් ඕකක් හදිසියේ කැඩුනොත් සමහරවිට සම්පුර්ණ නෙට්වර්ක් එකම ඩවුන් වෙන්න උනත් පුළුවන්
      ඔහොම බර ගානක් තියනවා..
      නොදන්නා කෙනෙක්ට දැනගන්න ඕක කිව්වේ
      නමුත් වංචා කරනවානම් ඒක වැරදි.

    • @rmgsecuritysystems
      @rmgsecuritysystems 3 хвилини тому

      වියදම් නම් බරටම ඇති ලංකාව පුරා රවුම් ගහන්න. රට රටවලට යන්න.

  • @chamindasumudu4748
    @chamindasumudu4748 3 години тому +1

    අනිවාර්යයෙන්

  • @wmapbw8444
    @wmapbw8444 7 годин тому +4

    රුපියල් 750 පැකේජය ගත්තා මාසෙ අවසානයේ රු. 2000යි බිල. මොබිටෙල් එහෙමයි. ඩයලොග් කිවත් එහෙමයි. අනික පැකේජ් ගත්තාම 75%ක් විතර බිලේ තියෙන්නෙ බදු ගාස්තු විතරයි. කථා කරන්නෙ 25% ක වටිනාකම යි.

  • @Sadunlanka
    @Sadunlanka 10 годин тому +12

    කොමිසන් එකේ ලොක්කා පාගව අරන්

  • @SithuminaHatharsinghaSirlanka
    @SithuminaHatharsinghaSirlanka 7 годин тому +3

    ඩෙිට පැකෝචි වල ගනං වැඩි වෙලා තියෙන්නෙ දෙතුන් සීයෙන්
    ඇත්ත කතාව😢
    උුරකතන සමාගමි මුදල් මංකෙල්ල කන කතාව ඇත්තක්😡🤬🤬🤬

  • @everythingwithuniverse100
    @everythingwithuniverse100 9 годин тому +8

    යකෝ ඩයලොග් එකේ ප්‍රදාන දැන් ජනදිපතිගේ උපදේසක. වෙයි වෙයි බලන් හිටපල්ලා.

  • @asankapriyalal2349
    @asankapriyalal2349 9 годин тому +6

    සහතික ඇත්ත හැම රජයක්ම මුංගෙන් කොමිස් කනව කෝටි ගනන්...

  • @anuradharmasiri8723
    @anuradharmasiri8723 7 годин тому +4

    එලෝන්මස්ක්ගේ ස්ටාර් ලින්ක් එන්න ලගයි . ලොග්,ටෙල්,ච් ලාට රෙද්දෙ රෙවෙනවා ලගදීම.

  • @hellokiti6853
    @hellokiti6853 Годину тому

    සහතික ඇත්ත කතාව

  • @RaviDeZoysa-r7w
    @RaviDeZoysa-r7w 8 годин тому +6

    මම දැන් අවුරුදු 17ක්‌ ඉතාලියෙ 🇮🇪
    ඉතාලිය ලෝකේ දියුණු තාක්ෂණය පිරිපුන් රටක් 🌹
    එකෙත් phone charger තියෙන්නෙ two pin ✔️
    ලෝකේ ඉහල සන්නාම දුරකථන විකුණන කොට අලුත් පෙට්ටිය ඇතුලේ තවම තියෙන්නෙ two pin - chargers ✔️

    • @janithweerawarna1991
      @janithweerawarna1991 7 годин тому

      ඒකේ පින්පඑක පැතලියි නේද?

  • @arunashammikadahanayaka4129
    @arunashammikadahanayaka4129 8 годин тому +3

    උන් නින්දෙන් නැගිට la කියනවා
    සත්තකින්ම ඇත්ත katawa

  • @agrotec3852
    @agrotec3852 4 години тому +1

    කතාව සහතික ඇත්ත.

  • @ShanikaRuwanthi-w2h
    @ShanikaRuwanthi-w2h 9 годин тому +8

    ටෙලිකොම් එකෙත් එහෙම තමා ..සේරම හොර.

  • @SarathMahinda-f8h
    @SarathMahinda-f8h 4 години тому

    හරිම විසදුම ඉතාමත්ම ඉක්මන් අදාල ඇමතිත් එක්ක සාකච්ඡා කිරීමයි.

  • @manjulajagath8047
    @manjulajagath8047 8 годин тому +4

    බලදාරින් නිලදාරින් ජරාවකාලා කෝම වෙලා.

  • @Nimjanahewag.-_
    @Nimjanahewag.-_ 9 годин тому +4

    True..... completely true

  • @JSJayasundara-u8p
    @JSJayasundara-u8p 9 годин тому +10

    රැපයල්.500/600වැඩිකරලාතියෙන්නෙ.හොදට.හොයලාබලපල්ලා.tvඒකේපඩසොදාපු.ඒකාටකියන්නෙ

  • @KamalJayatunga
    @KamalJayatunga 10 годин тому +8

    දැන් සනීපෙ ටික ටික හොඳ වෙනකොට නිලධාරින් ඔහොම කියනවා ..

  • @arisena-t2i
    @arisena-t2i 7 годин тому +1

    රජය බස් රථ වල විතරක්ම එල්ලිලා ඉන්නේ නැතිව මේ කියන දේවල් වලටත් ඇහුම්කන් දීලා මෙම මංකොල්ල කෑම් නතර කරන්න ඕන.

  • @sugithrohana8095
    @sugithrohana8095 9 годин тому +8

    Hoda katawakk....❤❤..sartakaiiii

  • @Wwehuntersrilanka
    @Wwehuntersrilanka 8 годин тому +1

    සම්පූර්ණ ඇත්ත

  • @ClintFerdinandus
    @ClintFerdinandus 8 годин тому +2

    මොකද මේ තරනේ . අපිටත් ලැව්වයි.අපි ඔබ තූමන්ලව විශ්වාස කලා.ජනාදිපති තුමා

  • @hellosandares
    @hellosandares 8 годин тому +5

    මොබ්ටෙල් , ඩයලොග් ඊයා මාරම වංචාවන් කරන්නේ

  • @edmunddek6214
    @edmunddek6214 5 годин тому +1

    මේවා ගැන රජය සොයා නොබලන්නේ ඔවුන්ට එම සමාගම් වලින් ලැබෙන අසීමිත වාසි නිසයි.

  • @AmithRanatunga
    @AmithRanatunga 7 годин тому +1

    මෙක ඇත්ත හිරු හරි රජයෙ සේවකෙයා විතරයි හැමදාම පුද්ගලික සේවකෙයා මේ රටේ නෛව්ද

  • @මධුරආරාධනා
    @මධුරආරාධනා 2 хвилини тому

    රජය දන්නෙ නෑ... පවු.. අපි මොනවහරි කරන්නම් ස්තූති දැනුවත් කරාට.

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 9 годин тому +3

    පැකේජ් වැඩි කලේ කවද්ද????
    අනුර දින්න ගමන් මොබිටෙල් එක තමයි පැකේජ් වෙනස් කලේ...

  • @willymervyn4184
    @willymervyn4184 9 годин тому +5

    සමිපුර්ණ ඇත්ත. ෙබාරැ කියලා හිතනවා නමි දවස් 29 ෙහොර පැෙක්ජ activate කරලා බලන්න.😢

  • @gayangrd6804
    @gayangrd6804 8 годин тому +3

    Niyama kathawa mahathayo..❤❤❤

  • @Amalidissanayake-jp6fu
    @Amalidissanayake-jp6fu 4 години тому

    Great speech ❤

  • @gohome2025
    @gohome2025 8 годин тому +2

    Clean Sri Lanka ඔක්කොටම ශොට් එක දෙනවා 😂😂😂

  • @apexlover8691
    @apexlover8691 6 годин тому +1

    මේවා තමයි හිරු එලිකරන්න ඔනේ,

  • @Jaya2929-ne
    @Jaya2929-ne 8 годин тому +2

    රජය දන්නේ නෑ කියන්න පුළුවන් කමක් නැ.
    ඇමතියෙක් ඉන්නෙ අහවල් එකකට ද?

  • @Javascriptallabout-ss9my
    @Javascriptallabout-ss9my 4 години тому

    ෆෝන් චාජර් වලට මොකටද යකූ අර්ත් එකක් 😂😂😂😂

  • @mangalaprasanna9815
    @mangalaprasanna9815 5 годин тому +1

    මේ ආණ්ඩුව තරම් ඉක්මනට පොඩිමිනිහට පයින් 🦶🦵ගහපු ආණ්ඩුවක් මම අහල🦻🦻 නෑ.මුන්ට මුල මතක නෑ.

  • @mangalaprasanna9815
    @mangalaprasanna9815 5 годин тому +1

    ඔවු ඩයලොග් TV නම් හොරම තමයි.දන්න එකෙක් ගන්න එපා.

  • @jarajniroshan2422
    @jarajniroshan2422 8 годин тому +2

    Watena kathawak.👍👍👍💪💪💪.

  • @shashikaviyashana6684
    @shashikaviyashana6684 9 годин тому +4

    Weldon mama

  • @aaindians
    @aaindians 5 годин тому +1

    කොහොමත් චාජරයට අර්ත් වයර් එකක් වැඩක් නෑ..පිට කවරේ.. ප්ලාස්ටික් නිසා... ලොහමය ආවරණයක් තිබුණු නොත් අනිවාර්යයෙන් අර්ත් වයර් එකක් උවමනා වන්නේ 😮

  • @sirimalbandara3337
    @sirimalbandara3337 9 годин тому +4

    පැකේජ් එක රුපියල් 250/= කින් පමණ වැඩි කර ඇත.

  • @songmusicprabash1856
    @songmusicprabash1856 7 годин тому +1

    ඩයලොග් ලොක්කට පඩි නැතුව තනතුරක් දුන්නේ අනික් පැත්තෙන් හොයාගන්න 😢

  • @prasadnalaka5775
    @prasadnalaka5775 11 годин тому +11

    මහත්මයො ඔයා කතා කරන්න ඕන ගනන් උස්සපු pakage ගැනට වැඩිය රිලෝඩි එකකින් communiction එකකට ලැබෙන ලාභය කියද කියලා අද තියෙන තත්ත්වය හැටියට රුපියල් 10000/=රිලෝඩි දැමිමහම හාල් 1kg පොල් ගෙඩියත් ගන්න මදි.

    • @Srilanka-cm1cj
      @Srilanka-cm1cj 10 годин тому +1

      ay ube package eka wadi wela nadda.. hari deta hari kiyannath waraddata waradi kiyanna puluwan pirimiyek weyan mulin..

    • @prasadnalaka5775
      @prasadnalaka5775 10 годин тому +3

      @Srilanka-cm1cj මම කිවේ communiction කරන කට්ටිය ගෙ දුක පුශ්න තේරුමි ඇරන් පිලිතුරු දෙන්න.

    • @arunasameera164
      @arunasameera164 4 години тому

      Ou ban me nakiya mokekdaaa

  • @sarasavi20
    @sarasavi20 7 годин тому +2

    ඔව් ඊයෙ අර පිම්පියාගෙ media announcement එකෙන් පස්සෙ මාත් අද උදේම TRC එකට මේල් එකක් දැම්මා තොපි නිදාගෙනදනැගිට්ටෙ කියල

  • @madawanandasiri
    @madawanandasiri 6 годин тому +1

    100% true

  • @MahathanthireRathnapriya
    @MahathanthireRathnapriya 6 годин тому +1

    උගේ අමිමා ගෙන් අහන්න කුනු බල්ලා දන්නේ නෑ 547 අද 999 කුනු බල්ලා දන්නේ නෑ අනුරට කෙලවන්න උපන් හපන් නිළදාරීන් NPP එක කනත්ත ගෙනියාවි.

  • @SameeraSenarath-v9x
    @SameeraSenarath-v9x 7 годин тому +2

    මාලිමාව අයේ නෑ😊

  • @dhanushkakumara5294
    @dhanushkakumara5294 34 хвилини тому

    දැනට හච් හොදයි, ඩයලොග් අයින් කරමු.....

  • @dashjesu
    @dashjesu 9 годин тому +4

    විදුලි සංදේශන නියාමන කොමිෂන්: ඩයලොග් හොඳයි මොබිටෙල් හොඳායි.........

  • @DayalKumara-d3z
    @DayalKumara-d3z 7 годин тому +2

    ජන පීඩක ආණඩුව ගෙදර පලයව්

    • @lasantha1525
      @lasantha1525 Годину тому

      ආසයි නේද....ගෙදර යවන්න...🐛🐛🐛

  • @SudathPremarathna
    @SudathPremarathna 8 годин тому +2

    ඇත්ත. මගේ හච් සිම් එකට කෝල් වලට අමතරව රු 2.50 ක් කපා ගන්නවා. පාරිබෝගික නිලදාරින් සම්බන්ද කර ගන්න ට අපහසුය.

    • @arunasameera164
      @arunasameera164 4 години тому

      Pari bogayata ubala katha karanda danne na ban eka thama athatha godak un innava melo deyak danne na

  • @manjulajagath8047
    @manjulajagath8047 8 годин тому +1

    හරියට හරි මහත්මයා ඔය කාලකන්නි දුරකතන සිම්කාඩ් සමාගම ඩේටා වලටත් ඒ ජරාවැඩේ කරනව නයිට් ටයිම් ඩේ ටයිම් කියලා බෙදලා තියෙනව නයිට් ටයිම් වැඩ කරන්නේ රාත්‍රි 12 පසු ඇයි මේ වංචාව අපි සල්ලි ගෙවනවනම් ඒ සේවාව සෑම වෙලාවෙම සක්‍රීය ව තියෙන්න ඕන අපි වැඩ කරන රටවල ඔයවගේ සක්කිලි වැඩ කරන්නෙ නෑ ඩේටා දැම්මොත් රෑ දහවල් කියලා වෙන් කිරීමක් නෑ සිග්නල් ස්පීඩ් එක කොහේ ගියත් සුපිරියට තියෙනව ...අපේ රට සුපිරියටම කරන්නෙ පරිශීලකයන්ගෙ මුදල් මංකොල්ල කනඑක ඒකවිතරයි සුපිරියටම කරන්නෙ...

  • @kinsle4633
    @kinsle4633 8 годин тому +2

    අන්ලිමිටඩ් කියලා දෙන්නෙ ලිමිටඩ් ඩෙටා

  • @RokyTrice
    @RokyTrice 6 годин тому +1

    Hiru respect ❤

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 3 години тому

    මාලිමාව සියලුම දෙවල් අනාගෙන ඉන්නේ ලගදිම අර්ගල කරන්න වෙයි වගේ

  • @palithaekanayaka7555
    @palithaekanayaka7555 3 години тому

    දැන් සැපදදදදදද 😅😅😅 ඕවා මොනවද කන්න තියෙන බත් පතට කෙළියා කොමිස් ගහල

  • @AMany-s5b
    @AMany-s5b 4 години тому

    හොර අල්ලන්න ගෙනපු එවුන් හොර කන්නවා

  • @anjanapathum8613
    @anjanapathum8613 7 годин тому +1

    සේරම හොරු තමයි😢

  • @hellokiti6853
    @hellokiti6853 Годину тому

    ආණ්ඩුවක් ඕන් නැහැ ව්‍යාපාරිකයින්ට්‍රෝන විදියට වැඩ කරන්න දුන්නහම ඉවරයි

  • @c4RDM
    @c4RDM 9 годин тому +11

    ආන්ඩු මාරු උනාට පරන හොරු ටිකම තමයි අමාත්‍යාංශ වල ඉන්නෙ 😅

  • @vdealwis9290
    @vdealwis9290 8 годин тому +2

    Dialog මහ හොරු. දවස් 30ට රු 1599 ක් ගෙව්වා අන්ලිමිටඩ් ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූටියුබ්, වට්සැප් කියලා තියෙන්නේ. දාපු වෙලේ ඉඳලා සිග්නල් නෑ. උන්ට කම්ප්ලේන් කලාම කියනවා මගේ ෆෝන් එකේ අවුලක්ද බලන්නලු, ඒරියා එකේම සිග්නල් අවුලක්ද බලන්නලු. මං උන්ට කිව්වා හොඳවායින්. Dialog නම් මහා මාෆියාවක්

  • @dasunzstuff9361
    @dasunzstuff9361 5 годин тому

    මේ බයිල මාමා කොහන් ආවද😂😂😂 සිමෙන්ති වැඩි උණා
    😂හාල් වැඩි කළා
    😂 ෆොන් බ්ල වැඩි කළා
    😂 clean Sri Lanka
    😂 ලයිට් බිල වැඩි කළා
    හා හා මේවා මේ රජයේ න් දීපු සහන😂😂😂😂 රජය අපහසුතාවයට පත් කරන වැඩ කරන්න එපා

  • @Nadeeshagayashan-l3e
    @Nadeeshagayashan-l3e 5 годин тому

    Very Good.godak hodaie obathuma ma gana katha karata.👍
    Obathumata Jaya wewa👍👊🤛

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 5 хвилин тому

    ඉස්සර නම් මොනවා හරි පැමිණිල්ලක් කරලා විසදුමක් ලැබුනේ නැත්නම් කණගාටුවෙන් වුවත් වි.ස.කො.ස. ලියන්න වෙනවා කිව්වම කොම්පැනි කාරයෝ බයයි. දැන් ටයි දාගෙන ඇවිත් මයික් එකක් ඉස්සරහ උන්ව දකින කොට පාරිභෝගිකයෝ බයයි.

  • @LathikaZoysa
    @LathikaZoysa 7 годин тому +1

    100% truth
    Kevin minissu

  • @mithundharmanga6280
    @mithundharmanga6280 8 годин тому +3

    HUTCH නැත්තම් මෙහෙමවත් පැකේජ් එකක් පාවිච්චි කරන්න වත්කමක් නෑ සාමාන්‍ය මිනිහෙක්ට

    • @JulianPrasad1990
      @JulianPrasad1990 5 годин тому

      අනිවාර්යයෙන්ම මම එදා ඉදල පාවිච්චි කලේ HUTCH...ඒක නැත්තම් අපට කවදාවත්ම අන්තර්ජාල පහසුකම් ලබා ගන්න වෙන්නෙ නෑ

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 3 години тому

    මිල ගනන් වැඩියී ඒක සත්‍යයකි

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 26 хвилин тому

    නව සම්බන්ධතාවයන් ගන්න ගියත් බඩු නෑ. පරණ ඒවා ගෙනත් සවි කරනවා. අහපුවාම අවු තුනකින් උපකරණ ගෙනත් නෑ ලූ.

  • @Subhash_Dickwella
    @Subhash_Dickwella 6 годин тому

    මේ රජයෙ ඇමැතියන් වහාම මේ ගැන හොයාපල්ලා...

  • @sajithnadeera4576
    @sajithnadeera4576 8 годин тому +2

    කොමිස් යන්නේ මොන ඇමතියා ට ද ?

  • @Shiranfernando1
    @Shiranfernando1 8 годин тому +2

    ඩයලොග් හොරා kanawa 🤭🤭

  • @tlp8049
    @tlp8049 9 годин тому +3

    ක්ලීන් ශ්‍රි ලංකා 😂😂😂😂

    • @Sameer-t9e2t
      @Sameer-t9e2t 8 годин тому +3

      නියමෙට පොඩි මිනිහගේ සාක්කු සුද්ද කරනවා 🤣🤣

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 4 години тому +1

    Dilog walin nikan salli kapagannwa .. deactivate කොච්චර kalath auto active wenawa mage sim eka dawasata rs 8 kapenawa tharumak nathi nisa salli danne dan..

  • @sadungamage7497
    @sadungamage7497 6 годин тому

    පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් කණ්ඩායම් වලට තවත් එක් පැසසුමක්