Timeless Great Premakeerthi De Alwis. Even though he did not attend the University, he was more than an educated Professor. He was a practical Professor in Social Communication and Tele communication. There won't be another who can match his skills and ways.
mamath mage ma hedu piya nou ohu, mage sithuvili walata piyau u ohu wenuen ma jeewath wemi!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ma hata manusath kama kiyadun ma nohedu ma ge ekama piyanan. mohothakata ho ohuge ruwa dekimath ma hata udyo gayaki.aubowan weda satahane pana Putthra kuhumbu paniya gena kiyapu de gena mata mathakai. mahata mage hithata kathakala mage ekama piya ohui.sasare semada ohuge esura pathami ma!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
මේ වගේ වටිනා මනුෂ්‍යයෙක් මොන හිතකින් මරලා දැම්මාද ඔවුන්ට ශාප වෙනවා…..:!
සුරවීර මහත්තයගෙ කටහඩත් බොහෝදුරට ප්‍රේම් අය්යගෙ හඩට සමානයි
මගේ ජිවිතේ කැමතිම ගී පද රචකයා නිවන් සුව ප්‍රර්තනා කරන්න ලෝභ හිතෙනවා නැවත අප අතර ඉපිද අපට ලස්සන ගී ටිකක් ලියා දෙන්න
නිවන්සුව ලැබේවා ආදරණීය චරිතයක් අවංක හිනාවක් තියෙනවා ප්‍රේම කීර්ති අල්විස් මහත්තයා ට🙏
රටට කල්පයකට බිහි නොවෙන කලා කරුවෙක් .
මරාගත්තු ඒවුන්ට ගීතයක රසය වත් දන්නේ නෑ, 😥
Timeless Great Premakeerthi De Alwis. Even though he did not attend the University, he was more than an educated Professor. He was a practical Professor in Social Communication and Tele communication. There won't be another who can match his skills and ways.
😊😊
වික්ටර් රත්නායක මහත්මයාව නැවත මෙවැනි වැඩසටහනක දකින්න ලැබීමත් සතුටක්..
ආදරණිය චරිතයක්.. නැතිවීම රටට ලොකු පාඩුවක්...
What a lovely and gifted man was he. We love and enjoyed all his meaningful songs...What a loss for the country.
මේ වැඩසටහනට සම්බන්ද හැමෝටම බොහොමත්ම ස්තුතිය්. කියන්න වචන නැහැ
ප්‍රේම් අය්යා ගැන ගොඩක් වටිනා වැඩ සටහනක්
Amaraneya sindu...supiri charithayak.
අතිශයින් රසාත්මක වැඩසටහනක්.
සමන් ආතාවුදහෙට්ටි මහත්මයත් හිටියනම් මෙතන තවත් රසවත්.
එතුමන් හට අජරාමර නිවන් සුව ලැබේවා 😢
Excellent chandani !!!🇱🇰🇸🇪❤️
මා ඈත භවේදී මතකද හමු වූවා සාංසාරික හමුවීමේ ගැඹුර අදහන පෙම්වතුන් අදත් සිටී නම් මෙතරම් දික්කසාද නඩු ඇති නොවේවි නේද?
මොනතරම් උතුම් මිනිසෙක්ද ආදරණීය ප්‍රේම් මහත්තයා
Rupavahiniye ayubovan vada satana karadddi paul pitin......lankave minssu aka.......baluva rasa vinda❤❤❤
Prma kirthi mathage ayou bovan vada stana nalin mathage 9:5)Vads stanath ada..vana thurma amathaka....karana bha❤❤❤❤
wish you a healthy life Mr victor ,
Obe nama hodinma galapenava adaraya musu.........hada nisa kirthiyata.....path una janathava athara ❤❤❤❤
Nirmana sili nivedakya ohuge hada purusathvaya...manava dayava pirunu adraniyathvaya ❤❤❤❤❤
Prmakirthiva maruva nalinva....9:5 vada satanen.........ain kara ada edala.....ada venakamma api.. a vada stahan baluve netha ❤😭😭😭😭😭😭
Man harima aasama geeta obatuma atulu hamotama niduk nirogi diergayusa labaewa budu saranai siyaludavi rakawaranai 🙏🏻🙏🏻🙏🏻
මාස්ටර් ප්‍රේමකීර්ති 🫡🫡🫡
mamath mage ma hedu piya nou ohu, mage sithuvili walata piyau u ohu wenuen ma jeewath wemi!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Rip ❤❤❤❤❤❤great
තමාගේ මරණය පිළිබද කිහිප වරක් අනාවැකි පල කර තිබියදී 88 89 කාලයේ වටිනා ජීවිත බිලිගත් පසුබිමක ගුවන් විදුලියට මරණ තර්ජන ලියුම් ලැබී තිබියදී මෙතරම් ලෙන්ගතු වටිනා ජීවිතය නොසලකා හැරියේ ඇයි? කොතැනක හෝ සගවා ආරක්ෂාව තහවුරු කරන්නට තිබුණා නොවේද?
Oba thawath apata jeewamani
I love u Prem !!🇸🇪🇱🇰🌍💚💚
We miss you Mr Premkirthi ❤️❤️❤️
me wage Geetha rachakayek bihiwen ne.sure obatath godak pin
pathi
ඔය වික්ටර් කළා කරුවා ,ප්‍රේම් ගේ මරණයට කටක් ඇරලා ,ඇත්ත දැනගෙනත් සද්ද නැතුව තමන් පොහොසත් උණ ආත්මාර්ථ කාමියක් ,ඇත්ත කතාකලේ බොහොම සුළු පිරිසක් ,T m ජයරත්නල වගේ පොට්ට හඩ්සන් මේ කල අපරාදයට හෙන ගහනවා තොගේ වලටත් ,නිවන්සුව මගේ දයාබර කලාකරුවාණනි .
ma hata manusath kama kiyadun ma nohedu ma ge ekama piyanan. mohothakata ho ohuge ruwa dekimath ma hata udyo gayaki.aubowan weda satahane pana Putthra kuhumbu paniya gena kiyapu de gena mata mathakai. mahata mage hithata kathakala mage ekama piya ohui.sasare semada ohuge esura pathami ma!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඔහුගේ ඝාතනය මගේ උපන් දිනය සැමරිය නොහැක. ඔහු ඝාතනය වීමෙන් කම්පනයට පත්විමි. මට මුලු රටම එපා විය. ඔහුගේ මරණය සිදු වූ දා සිට මම රටින් බැහැරව ජීවත්වෙමි. නමුත් ඔහු නැති වීම ලෝකයම හිස් වුණ නිසා මම විදේශයේ ජිවත් වුනත් ඒ අඩුව අද වෙන තුරු දැනෙන්නේය. ප්‍රේමකිර්ති කලාකරුවාණෙනි ඔබට නිවන්සුව පතමි.
🙏😇
ප්‍රෙම් කිර්ති ද අල්විස් සර්.. කාලකන්නි විසින් ගාතනය කරන කොට... ප්‍රෙම් සර්ට වයස කියද??මම ඉස්කොලේ 9 පංතියේ හිටියේ..එ දවසේ අඩපු නැති කෙනෙක් නැති තරම්😢😢😢
Ghathanaya karanta tharam me lowa watina manushayek karapu weraddha kumakda.ghathakayo hitha balanna.meweni kenek marala lebena rajaya balaye wedak thiyenawada.athma gananawatama gewapalla thrusthawadin thopila.kenek karapu pau paramparawakma gewanta wei.
හඩ්සන් සමරසිංහ, මොනවහරි කියපන්කො
Prem aiye❤
Utum minisath bava kese amthaka karnnda❤❤❤❤
අදාල චෝදනා කරන මහත්තයා මොහණය කරන්න චැලේඡ් කරන්න අදාල පුද්ගලයා සමිබන්ද නැත්නමි එයි........මෙික CID එකටත් පුළුවන් බලන්න......එහෙම බලන්න..."විජය කුමාරතුංග, තේවිස් ගුරුගේ, ප්‍රේමකීර්ති ද අල්විස් මෙික විශාල චොදනාවක් රඡය දියුණු කරන නායකයො 3 ක් මෙි ....................
😭mata aurudu 2omama allpu game è aduru atitaya obata nivan suwa.
Anae aetuma ads hitiyanam maetae budun daka niwan dakeewa 🙏🙏🙏🙏😢😢
අන්තිමයා නව කතාව අපිට මිලි ගන්න නැද්ද?
වික්ටර් රත්නයක මහත්මයගෙ කටහඩ වෙනස් වෙලා
Due to JVP insurgency, others took revange
natha maya waradi thaniksrama mayata j v.p sambandayak natha ma guwan viduliyema hiti ayekuge wadak ....... pramge nonath yam dawasaka kiya thibuna .......... guwan viduliye aya danno danithi?
🙏🙏🙏🙏🙏🙏
Me vachana swargen genawada.aye evani gee apita naasena nawa danimi
❤
Ma malath kam netha ohu payuga malak lesa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
JVP result, not NPP. Question all JVP memberes during 88 89 if still alive
😔😔❤
Soduru mathakayan
Niwan suwa labewa ohuta
Artanvita wedasatahanak
😢😢😢❤❤❤❤🌏🌹🙏
👍👍👍
Prama kirthi maranne jvp kiyala hithala unp eken
🙏🙏🙏🙏🙏🙏🙏🙏😥😥😥😥🙏🙏🙏
Unp nisa newei mahaththayo.... kauda kare kiyala... athumage... nonama kiuwa....
J v p කෙරු අපරාධ
Not jvp. Hadson samarasinghe UNP
තමුසෙ දන්න මගුල