Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මිනායා ඔයාගේ කතා , පන්ඩිතකමට දක්ෂකමට , හුරතලේට ගොඩක් ගොඩක් ආදරෙ මැණිකේ
❤️❤️❤️❤️
❤️😍😍😍😍❤️❤️❤️😘😘😘
❤️❤️❤️ මාත්
@@sarasarasara5905 1
ලොකුයි මිනායි අතර තියන බැදීම මාරම ආදරනීයයි❤️❤️❤️
Ath bandama a badima wenaswenawa
අහෙම බැදීමක් මම දුන්නා දැන් ඔහොම නිර්වාන් වගේ සලකන්නේ අනේ මටහ්
දුලීකා මාරපන මිස් ❤ අතිවිශිෂ්ට රංගනයක් 👍
හිතට ගන්නවනම් වැදගත් පනිවිඩයක් මේ කතාව හැඟීම් වලට වහල් වෙලා ජීවිතය වරද්දගන්න කෙල්ලන්ට.අන්තිමට අසරණ වෙන්නේ අප්පෙක් නැතුව අසරණ දරු පැටියෙක්
ඒක ඇත්ත
මිනායා රත්තරං දුවේ..මං අදයි දැනගත්තේ ඔයා මහපොලොවෙ අනෝහාමි කියල ..අනේ ඔයා කොච්චර දක්ෂයිද බුදුසරණයි..චූටි මැනික..
ඔවු එයා මහපොලොවෙ අනෝහාමි, දාම් එකේ බට්ටිච්චි, කියාදෙන්න ආදරෙ තරම් එකේ මිනාය
ඇයි බට්ටිච්චි
මේ එයාද💜️❤🧡
@@chalanaprabath7173 ඔව්
Eyaa pahandi nethara.
මිනායා කරන්නෙ රඟපෑමක් කියලා හිත හදා ගන්න පුලුවන්.. ඒත් තාත්තා නැති පුංචි දරුවෝ කී දාහක් ඇතිද මෙහෙම අසරණ වෙලා...🙃
🙂🙂
අනේ ඔව්...දෙයියනේ දරුවන් අනාත කරන්න එපා....ඕන එපාකම් කරගනිල්ල ලමයි හදන් නැතුව නේද ..
@@roshinidambagolla7929 ow ek atta
පිය සෙනෙහස අහිමි දුවෙක්ට දැනෙන පාඩුව,තනිකම,වෙිදනාව , දැනෙන්නට , නොදි බලගාන්න ලොකු,දෙවෙනි කතාව ට වුනත් අගය කරන්න ඔිණි 😍
❤️🌸
මිනායට තාත්තා නැති අඩුව දැනෙන්න නොදී....ගොඩාක් ආදරෙන් බලා ගන්න ලොකු මාමයි පොඩි මාමයි
දුලීකා මාරපන .....අම්මා චරිතය හරිම තාත්ත්වික ව කරද්දි ගොඩාක් දුකයි..සියලුම දෙනා අති දක්ෂ යින්....
ඇයි දුක?
දරුවන්ට ආදරේ තාත්තලා මෙහෙම බොරු කරලා හොයලා බලන්නේ නැතුව දූවරු අපායට තල්ලු කරන්නේ නෑ
V
Ou
කියා දෙන්න ආදරෙ තරම් ගොඩක් ආශාවෙන් බලනව.මෙ කතාවෙ හැමොගෙම රගපාන චරිත අතිවිශිස්ටයි සාධාරණ ව රාගපානව
අක්කගෙ දුවට මාමා දෙන ආදරෙ 😘😘😍😍ආදරෙයි ලොකූ ❤️❤️❤️
එකට අපේ මාමල 😆😆😆😆😆😆
Minya duwa oyta goodka adarai
Dulka marapan oytata goodka adarai lokutata
@@d11motivationlanka27 😄😄😄😄🤦♂️
කතාව මැද්දෙන් ප්‍රේම දඩයම පෙන්නන එක තරයේ හෙලාදකිමු. 🐍
😂😂😂😂😂
😂😂
Ouu😂
😂😂😂😂
හෙලා දකිමු 🤣
ලෝකවාසී,ලoකාවාසී සියලුම COVID රෝගීන්ට ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමු.. 🙏❤
ඒසේම වේවා .පරිස්සමෙන් ඉන්න ❤️
@@Maleeperera-j5x බුදු සරණයි 🙏❤
Jesu pitai hamdamth හැමෝටම
@@sriyanigamage9859 ❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මිනාගෙයි ලොකුගෙයි තියෙන අදරේ ගොඩක් දුකයි❤️❤️👍
Kauurth danne nathiy unata…awasaneta minage thatta thama nirwan…😑amma kiyala inne akka nirwange..
♥️♥️♥️adarei.minayamewage.mamala.innawNam.lamainge.loke.kochchara.lassanada
@@rukshandilshara2659 ඒ කීවේ මොකක්ද අනේ 😥
සොහොදරියක්ට ලමයෙක් ලැබුනාහාම මාමලාට කිරි එරෙනවා කියන කතාව ඇත්ත නෙද
එක ඇත්ත
Sahodariyekge lamayek neme….nirwange duwa thama meena awasaneta kathwa therei…ammma kiyala inne akka nirwange
🥺🥺🥺
හ්ම්
❤️
මිනායා වගේ අසරණ ළමයි කොච්චර තව ඉන්නව ද 😔😔😔😔💔💔💔
.
ඔව්
ලොකූලා දෙවනිලා දිගැසිලා ඉන්න තාක් මීනලාගෙ අසරණකම් හිතට දැනෙන්නෙ නෑ 😍🙏❤️
ස්නේහා කවදට හරි කොර වෙන්නේ නිර්වාන්ගෙ diplomatic engineering තාත්තී දැක්ක දවසට 🤣🤣🤣
හම්මේ තමයි 😂😂😂
Ammo maget letika pichenawa bayata lokkawa dannawane sneha😂🇮🇹👍
😄😄
Amme thamy😂
🤗🤗🤗
මිනා මැණිකේ.. සම්මානයක් දෙන්න වටිනෝ රත්තරනේ ඔයාගේ මේ රඟපෑමට.. රංගපෑමක් කියලා හිතෙන්නෙත් නැති තරමටම තාත්විකයි 🤗😍❤ ලොකු වෙද්දි දක්ෂතම නිළියක් වේවි ඔයා 😍❤
එන්ඩ එන්ඩම මේක බලන්නැතුව ඉන්ඩම බැරිවෙලා
ලොකූ මිනාගේ තාත්තා වගේ එයාට ආදරෙයි.💕💕💕
නිර්වාන් කියන්නේ හිත හොද කොල්ලෙක්.
දිගැසි. ගොඩක්.. පව්. අනේ. එයා.. ගොඩක්. අහිංසකයි.. එයාව..රිදවන්න.ර්‍එපා.!ලොකු
Hmm 🌷🌷🌷❤❤❤
Ha
මීනා ගැන අද ගොඩාරියක් දුක හිතුණා😭😭
කථාවේ ලස්සණ වැඩිකමට අවුරුදුකීපයක් බලපුකථා කීපයක් අමතකවෙලා ගියා...
කවදා හරි ලොකු එක්ක මිනායා ජිවත් වෙනවනම් හරි ❤️
ස්නේහා අැඩුවෙ අනුත්තර මතක් වුනාට වඩා නිර්වාන් තරහ වුන නිසා කියලා මට හිතෙන්නෙ.
Ane minaya kawadawath thibbe nathideyak kohomada nathiwenne...
Hmm hmm
අනේ ඒ ලොකු ගේ ආදරෙ
මේ වගේ රෙදි මෝල වත්ත වගේ චරිත ඇත්ත ජිවිත වලත් කොච්චර නම් ඇත්ද? 😭😭😘😘
මේ කතාව තමා දැන් තියෙන හොදම කතාව 👌👌👌👌
ලින්ක්කා අයිරා නිර්වාන් මිනායා සෙබස්තියන් සෙනෙහා ඇතුළු සියලුම දෙනාම ලස්සන චාරිතයක් ලස්සනයි අදත් කතාව 💖💖💖
රංගනයෙන්දායක වන සියලුම රංගන ශිල්පීන්ට සුබ පැතුම් !
මිනායා වගේ අසරණ දරුවො කොපමණ ඉන්නවා ඇති ද මේ ලෝකේ 😔😢
Ehe kes ganata athi 😔
@@srilankanskitchen3442 ඔව් තාත්තා කෙනෙක් ගේ නමක් වත් දන්නේ නැති
@@madhukasandaruwani6372 me kathawa baladdi duka hithenwa. Nirwange asarana kama, me hamoma paw
ස්නේහා පිටතට පෙන්නන නපුරුකමට වඩා... ඇතුලින් ගොඩක් දුක් විදින කෙනෙක් .... ආදරේ නිසා මිනිස්සු කියක්නම් දුක් විදිනවද ඉතින්.....😥😥😥😥😥😔😔❤️
Me too
@Nilupa Nadishani eka aththaa .. අත්දැකීමෙන් kiynne . 🤗😔
මම මොකුත් කියන්නේම නෑමයි.හිත රිදෙන කතන්දර බෝමයි...😊
Atta...kenti anne hite duk godak hira karan duk vidina nisai...
මිනායාගෙ තාත්තා ලොකු අයියා දෙවනිගෙ බොස් වෙන්නැති. කතාවනම් අපේ හිත ඇතුලෙන්ම බලනවා ආදරෙයි හැමෝටම ❤❤❤❤❤
වසන්ත
මිනායා වගෙ කෙලිපැටියෙක් මටත් හිටියානම් එත් කවදවත්ම ලැබෙන්නේ නැ නෙ.....😥😥😥😥
මිනා පව්..අද ගොඩාක් දුක හිතුනා..පොඩි එකී ගැන...😔😭😭😭😭😭😭😭😭😭😭
හුස්ම හිරවෙන්න තරම් දුකක් දැනුනා දෙයියනේ .මාත් ඔය වේදනාව හොදටම දන්නවා අනේ මගේ දරුවො
කොහෙද ඉතින් තියෙන්න එපැයි නැති වෙන්න 😔😓🥺❤️ මිනා
මේ මීනා කෙල්ලගේ කතාව අහන කොට කතාව ඉවර වෙනවා දන්නෙත් නෑ.. ලොකු ඇත්තටම මිනාට තාත්තා කෙනෙක් වගේ.. ❤❤ කියා දෙන්න ආදරේ තරම්.. ❤ ගොඩක් ආසාවෙන් බලන නාට්‍ය යක්..
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
අනේ අදනම් ගොඩක් දුක හිතුනා මිනායා මැනික ❤️❤️❤️
කාර් එකෙ යනවට වඩා මෙහෙම ශෝයි ලොකූ...❤ඒවචනවල ලොකු අර්ථවත් කතාවක් තියෙනවා
ලොකු ,මිනායා බැදීම හරියට තාත්තෙකුගෙයි දුවෙකුගෙයි බැදීම වගෙ ඒ තරමට ලෙන්ගතු යි ....❤❤😥😥
මිනායා ඔයාට බුදු සරනයි දුවේ ❤️❤️❤️❤️
අදනම් ගොඩක් දුකයි .මට ව්තරයිද ඇඩුනෙ.දුලිිකාගෙ රගපෑම් අතිව්සිස්ටයි .ලොකු .මිනායා .ආදරෙයි ..පැහිච්ච ආච්චිගෙ කතාවලට ඇස්වලින් කදුලු වැටෙනවා ..ලොකුු සුපිරියි ..දිගැසි පව් නේද .මාර ආදරයක් තියෙන්නේ ලොකුුට..අදත් ලස්සනයි ..දවස් දෙකක් ඉන්න එපැයි අනිත් කොටස බලන්න ..💕💕❤❤ හදවතේ කියාදෙන්න ආදරේ තරම් ..💕❤💕❤
ලොකු මිනාට ආදරේ කරන විදියට මට හිතුනා මටත් ඒ වගේ මාමෙක් හිටියනන් කියලා 😍😍
යාලුවනේ,,මගෙ හොදම යාලුවා Covid positive වෙලා අද අරන් ගිහින්...මට අද ගොඩක් දුක හිතුන දවසක්.ඒත් මගෙ කවි වලට ආදරේ කරන ගොඩක් අය වෙනුවෙන් මම අදත් අකුරු කලා.ඒත් වෙනදා තරම් ලස්සනයිද කියන්න නම් දන්නෙ නෑ..ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ගොඩාක්... .පරිස්සම් වෙන්න ගොඩාක්.. .
අමාරුද එයාට...ඉක්මනට හොද වෙන්න ඕන....get well soon..🙏🙏🙏budusaranai
👍
Ikmnta hoda wei duk wenna epa bs eyata
එයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔයත් පරිස්සමින් ඉන්න
ඉක්මනට හොඳ වෙන්න 🙏
විල්සන් ගුණරත්න මහත්මයා ලැබිලා තියෙන චරිතේ එයාගෙ විදිහට හරියටම කරනවා..
Really true 😍
Ou eka maru❤🔥
ඇත්ත ..... එතුමාට ලැබුණ චරිතයට එතුමා උපරිම සාදාරණයක් ඉශ්ට කරනවා ...
සෙබස්තියන් නං හිනා වෙලා මැරෙනවා අප්පා 😂😂😂
දිගැසි ආදරේ කරනවා ඉවසනවා දරාගන්නවා හැමදේම ❤පෞ😔
ලොකු මාමාගෙ තියෙන අාදරේ
ස්නේහා හිතින් විදවනවා ගොඩක් 😥😥😥😥
ලොකූගෙ තියන ලොකුකම... පව් දිගැසි.
අනේ ඒ ආදරෙ 😍 ලෝකූගෙයි,මිනාගෙයි ❤❤❤😍😍
හයියෝ ස්නේහා ලොකු ට කරපු දෙයක් පව් අනේ දුප්පත් කොල්ල ඔහොම කරන්න හොඳ
ඒකනි නෙහ් 😂
හායි ළමයි සුභ රාත්‍රීයක් ....දිගැස්සි ගේ ආදරේම්...අනේ මංදා ...පව් ❤️
ඒක බොලඳ වැඩී
Digasi pau
@@රූසිත්තම්-ණ8ථ hmmm ou
අන්තිමට දුක හිතුනේ මට විතරද. 😢😥😭
මොනවටද දුච හිතුනේ
මිනාගේ තාත්තා වසන්ත කියලා හිතෙන අය නැද්ද🤔🤔
ඒ වගේ තමයි.. 😐
ආයුශ්
Ow මටත් හිතුනා
මටත් නම් හිතුනා වසන්ත කියලා
wasthu wennath bari na neda..
තාත්තා කෙනෙක් ලැබෙන්න ගොඩාක් පිං කරලා තියෙන්න ඔනි. ඒ ආදරේ කවදාවත් දැනිලා නැතිකොට මේ වගේ දෙයක් බලනකොට කතාවකට උනත්..... 😢
Ammo e danena de nam kiyala wadak na neda
Aka gan hitha gannawath ba deiyanee
හය හතර නොදත් කටකින් දෙබසක් විදියට උනත් ඒ වචන පිටවෙද්දි ඇස් වලට කදුලක් උනන්නෙ හැඟීම්බර කමට....මුලු සමාජෙටම කනට ගහල කිව්වට වඩා සැරට කනට වදින්න දුන්නට පින් ❤️💚
ගොඩක් අදරේයි ලෝකු ..බුදු සරණයි
Nirwan kohomada oyge talent eka gana kynne... චරිත dekak.. ❤️❤️❤️
අනේ දෙවියනේ අදනම් ගොාඩාක්ම දුක හිතුන මීන ගැන
සිහින දකින්න..නමුදු,සිහින තුළ අතරමං නොවන්න..නෙත් හරින කල ඔබ අසල යලිත් කිසිදා නොයින්නා ලෙසින්සිනහව පලාගොස් සිටිනු ඇතකදුලු බිදුවකුත්....,පපුව අතරින් උගුර කඩාගෙන දුවන රිදුමකුත්..,සිහියත් අසිහියත් අතර,දෝලනය වන මනසකුත්..,සියල්ල ශුන්‍ය වූ කල දැනෙන පාලුවකුත්...ගිනිගන්නාක් මෙන් දැනෙනවේදනාවකුත්ඔබව වෙලාගනු ඇතඑතෙකින් ඔබේ ජීවිතය ජීවය නොමැති ශරීරයක්,පමනකම වනු ඇත....ඔබේ වැටෙන හුස්මඅවසන් වන හෝරාවකවර මොහොතකදී පැමිනේවිදැයිමගබලමින්ඔබ වේදනා විදිනු ඇත.....
Lassanai godaak
Maru
😍😍😍
Minaya raththaran godak ලස්සනට රඟපානවා හැමෝම adarai oyata
ඔව් ❤️
ස්නේහා .අනුත්තර...මීනා දිගැසි ..ඇතුළු හැම කෙනෙක්ම එක වගේම දක්ෂයි ...හරිම ලස්සන කතාව ...
අපි මෙහෙම යනකොට මිනිස්සු කියනවා ඇති,,, ෂෝක් තාත්තා කෙනෙකුයි,,ලස්සන කෙල්ලකුයි යනවා කියලා නේද..අනේ ඒ කතාවට නමි ඇස් වලට කඳුළුත් ආවා මිනා... 😥පවි බටිටිචිචී... ලොකුගෙ ❤...
අම්මෝ මේ චූටික්කිගෙ කට පොඩිය තියන පන්ඩිතකම ආදරෙයි මැණික
කතාවක් කියල දැනෙන්නෙ නෑ..දන්න කියන පවුලක දෙකක වෙමින් පවතින ඇත්තක් වගේ..පුදුම ලස්සනක්..තෙරුවන් සරණයි..සුභ පැතුම් ඔයාල හැමෝටම..
ස්නේහා ලින්කන්ට හපන් 😂😂😂 බොරු පිබිනවා😂😂😂
ඉස්සරහට ලින්කන් මාමන්ඩිනේ ෂ්නේයාහගේ😂😂😂😂😂😂😂😂
Ya ya....ak nm atta thma
මිනායට අම්මා තාත්තා නැ කියලා ආදරේනම් කිසි අඩුවක් නැ නේද 😍
හ්ම්ම්ම් ඔව්
අපෝ මේ රොඩ්නි කාරයයි සෙබස්තියන් යි මහ විකාරයක් අනෙහ්.😍
හරිම දුකයි මිනයගේ කතාවට එයාට තාත්තගේ අඩුව හොදටම දැනෙනවා 😢😢😢😢😢😢
අන්තිම කොටසට නම් ඇහැට කදුලක් ආවා.😢😢
පිටරට සිටින ලංකාවේ සිටින මගෙ ආදරණීය යාළුවො හැමෝම ඉන්න තැනක පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි ❤️🙏
බොහෝම ස්තුතියි. ඔයත් පරීස්සමින්
ගති ගුණ අතින් නිර්වාන් ට කිට්ටු වෙන්න බැහැ අනුත්තරට අනුත්තර සෙල්ලක් කාරයෙක් 🤡🤡🤡
🤪🤣🤣
Habai ammt nm hariyt wande na😯
නිර්වාන්ගේ ගෙදරය මරු මිනායා ශෝක් ලස්සනයි බුදු සරනයි
මොනවා උනත් මීනා ට හොද ආච්චි අම්මෙකුයි හොද නිහතමානී මාමෙකුයි ඉන්නවා 🌹
තාත්තලා inna දරුවෝ witharada ලෝකේ ජයගත්තේ.mage duwatath ඉපදුණු da ඉඳල thaaththek හිටියේ na.මම කොහොම hari me රටවල් වල unge bala මෙහෙවර කරලා තමයි mage කෙල්ලට uganwanne.තාත්ත na කියලා මම එයාට දුකක් dila na.
අනේ ඔයාටයි ඔයාගෙ දුවටයි බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න.. දැන් ලෝකෙ මිනිස්සු හරි ම විසකුරුයි.. දුවව පරිස්සම් කරගන්න ♥️♥️♥️
❤❤❤❤
Budu sarani hemadama sathutin inna sister. Adambarai oya gena. Mamath oya wage.
Oyatath oyage duwatath budu sarani.
ඔයාටයි දෝණිටයි ජයෙන් ජය
මමත් තිගැසි වගේ කාලයක් හිටියා එයාට කොචිචර කරත් වටින කමක් නැහැ දැන් මම පාඩුවෙි ඉන්නවා
Hmmmmm🤐
මටත් එහෙම එක්කෙනෙක් හිටියා. ඒ වටිනාකම නැතිවෙලා යනකල් මට තේරුම් ගන්න බැරි උනා. ආයේ එහෙම කෙනෙක් හම්බෙන එකකුත් නෑ.😢
Hmmm math
පිය සෙනෙහස නැති දරුවො අසරණම වෙන්නෙ ඉස්කෝලෙදිම තමා..😔
මිනා වාසනාවන්තයි එක තාත්තෙක් නෙවේ එයාට තාත්තලා දෙන්නෙක්ම ඉන්නවා වෙනසකට තියෙන්නෙ තාත්තා නොකියා ලොකූ, දෙවනි කියලා කතා කරන විදිහෙ විතරයි 🌼♥️
ස්නේහට ඕනි සෙල්ලක්කාර ආදරයක් . ඒක ආදරයකුත් නෙවේ වේදනාවක් .
🤔🤔🤔🤔🤔🤔
හිතුවේ අද කතාව නැද්ද කියලා මෙහෙම අපිව බය කරලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ ඇඩ්මින් 😥😥
yes ye tell you admin
කවදාවත් තිබුන්නේ නැති දෙයක් කොහොමද නැති වෙන්නේ🥺
මිනට තාත්ත නෑ කියල ආදරේ නම් අඩුවක් ඇත්තටම නෑ
මේ කතාව බැළුවෙ අද . පට්ටනෙ
හැමෝම බැන්නට මන් නම් ආසයි ස්නේහගෙ තාත්තගෙයි සෙබස්තියන්ගෙයි පාර්ට්ස් වලට.. පුන්චි වලව්ව මතක් වෙනව.. වලව්වෙ හාමු සහ මුරකාරයා... මේ වගේම බැදීමක් තමයි ඒ ඩ්‍රාමා එකෙත් මේ දෙන්නගෙ තිබුනේ.....
Rodney eyage චරිතය lassanata karanawa....eka හැමෝටම ehema karanna be....
Shanuke Keerthiratne ඔව් , විල්සන් ගුණරත්න කියන්නෙ දක්ශ නළුවෙක් නේ...
@@shanukekeerthiratne7932 හ්ම්ම්ම් 👍
පුංචි වලව්ව හරිම ලස්සන කතාවක්...මගෙ ආසම කතාවක්.......❤❤❤❤
අනිවාර්යයෙන්ම එතුමා චරිතයට උපරිම සාදාරණයක් කරනවා
ඔහොම ප්‍රෙමයක් තියෙන උන්ට වටිනා කමක් නෑ අපිට ඔහොම ප්‍රේමයක් තිබ්බා නම් ..........
Aniwraen
අපේ ප්‍රේමය වටිනාකමක් නෑ... 😌
තාත්තෙක්ට සලකන්න අපි ඉපදෙනකොට තාත්තා උප්පැන්නෙට නම දිපු එකම ඇති
ඒක ඒම වැරදි ...නේද...හිතන එක...නම දීල මදි..තාත්තා උනාම ආදරය..රැකවරණය ..ආරක්ෂාව තියෙන්න ඕන...නම දීපු ගොඩක් අය නමටත් කැලල් දීල ලමයව මරනවා...අපයෝජනය කරනවා..😥😥😥😥😥
නමක් දීපූ පමනින් තාත්තෙක් වෙන්නෙ නෑ..
උප්පැන්නේ තාත්තාගේ නමක් වත් නැති ලමයි විදින වේදනාව දැක්කම උප්පැන්නට නම දෙන එකම ඇති කියල හිතෙනවා..ඒ කතාව ඇත්ත
මිනා අද මාව ඇඩෙව්වා .. මගේ තාත්ති නැති වෙලා අවුරුදු 10ක් වෙනවා..මාත් ආසයි එහෙම එල්ලිලා යන්න ඒත් කවදාවත් ගිහින් නෑ 💔
සෙබස්තියන් රොට්නි කියන්නේ සුපිරිම දෙන්නෙක් අයේ කියන්න වදන් නැ👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
"අඩෙ පවු දිගැසි" දිගැසි පවු කියන අය මෙ කොනට
Ai anna kiuwee
Ada dala giyaane
අන්තිමට බට්ටි කිවුව කතාවට නම් කදුලුත් අවා අනේ ❤️😘
මැණික මිනායා❤️❤️❤️❤️
ඇඩ්මින් මේ මළ ජාරා කුරැළු ඇඩ් දාන්න එපා අප්පා,🤮🤮🤮
Ekanam aththa...
දැන් එකේ නයෙකුත් ඉන්නවා කියහන්කෝ.
ඔව් අප්පා 🤢🤮
@@udeniwijerathne3740 කුරුල්ලො කන්න ඇවිත් 😂😂😂
eka aththa. minssu aluthen aluthen aran aran anthimata saththuth kathawata eka eka genawada koheda. echcharatama kataawa jara godak karalada kohee. kawada oka balanne kiyala tham danne naththee.
ගිනි ගත්ත සිහිනයක මතකයක් විත් සිතට...............................නිදි නොමැති රෑ යාමේ ඇහැරිච්ච නෙතු ලඟම..............................තනි රකියි කඳුලක්ව නුඹ නොමැති හැම දිනම...................................රත්තරනෙ නුඹ ගියේ ඇයි මා දමා මේ විලස.................................... පෙර ලෙසට නුඹ නොඑන බව ලොවම කියන විට....................නුඹ මතක විත් සිතට දැවි දැවි වැඩෙන පෙම..........................මුන ගැසුනු මග තොටක මං තනිව යනෙන විට................................නුඹත් පෙරෙ පවක් දෝ ලං උනත් පෙමක් ලෙස...............................දෝතින්ම අල්ලා ආදරෙන් සිප ගත්ත නළලත..................රහසින්ම සෙව්වා යලිත් නුඹ පහස පෙර විලස...........................ඉල්ලලා හඬන විට යලි යලිත් සිත නුඹව....................දිව එන්න සිතුනා නුඹ ඉන්න ලොවකට හනික........................ ස්නේහා.....😔💔
ලස්සනයි 🥺🥺 මගේ හිතට හොඳට වැදුනා..
ලස්සනයි 👍❤
සැනසෙන්න සිතුවාට නුඹ සිහිකරන්..බැහැ වාගෙ මට ඉන්න දුක හිරකරන්..හැමදාම වගෙ මාව තුරුලට කරන්..පන වාගෙ රැකගත්ත පෙම ගිනිඅරන්..❤😔❤
ස්නෙහ වෙනුවෙන්ද, ඔයා වෙනුවෙන්ද?
me wachana tika mama gannada?
@@lifeindu-sl4588 ස්තූතියි 🙏❤එයාගෙයි මගෙයි කතාවෙ වෙනසක් නැති එකේ,අපි දෙන්නටම❤️
@@pasanlakmal6040 🙏❤️
පව් දෙයියනේ ලොකූ 😞
මිනායා ඔයාගේ කතා , පන්ඩිතකමට දක්ෂකමට , හුරතලේට ගොඩක් ගොඩක් ආදරෙ මැණිකේ
❤️❤️❤️❤️
❤️😍😍😍😍❤️❤️❤️😘😘😘
❤️❤️❤️ මාත්
@@sarasarasara5905 1
ලොකුයි මිනායි අතර තියන බැදීම මාරම ආදරනීයයි❤️❤️❤️
Ath bandama a badima wenaswenawa
අහෙම බැදීමක් මම දුන්නා දැන් ඔහොම නිර්වාන් වගේ සලකන්නේ අනේ මටහ්
දුලීකා මාරපන මිස් ❤ අතිවිශිෂ්ට රංගනයක් 👍
හිතට ගන්නවනම් වැදගත් පනිවිඩයක් මේ කතාව හැඟීම් වලට වහල් වෙලා ජීවිතය වරද්දගන්න කෙල්ලන්ට.අන්තිමට අසරණ වෙන්නේ අප්පෙක් නැතුව අසරණ දරු පැටියෙක්
ඒක ඇත්ත
මිනායා රත්තරං දුවේ..මං අදයි දැනගත්තේ ඔයා මහපොලොවෙ අනෝහාමි කියල ..අනේ ඔයා කොච්චර දක්ෂයිද බුදුසරණයි..චූටි මැනික..
ඔවු එයා මහපොලොවෙ අනෝහාමි, දාම් එකේ බට්ටිච්චි, කියාදෙන්න ආදරෙ තරම් එකේ මිනාය
ඇයි බට්ටිච්චි
මේ එයාද💜️❤🧡
@@chalanaprabath7173 ඔව්
Eyaa pahandi nethara.
මිනායා කරන්නෙ රඟපෑමක් කියලා හිත හදා ගන්න පුලුවන්.. ඒත් තාත්තා නැති පුංචි දරුවෝ කී දාහක් ඇතිද මෙහෙම අසරණ වෙලා...🙃
🙂🙂
අනේ ඔව්...දෙයියනේ දරුවන් අනාත කරන්න එපා....ඕන එපාකම් කරගනිල්ල ලමයි හදන් නැතුව නේද ..
@@roshinidambagolla7929 ow ek atta
පිය සෙනෙහස අහිමි දුවෙක්ට දැනෙන පාඩුව,තනිකම,වෙිදනාව , දැනෙන්නට , නොදි බලගාන්න ලොකු,දෙවෙනි කතාව ට වුනත් අගය කරන්න ඔිණි 😍
❤️🌸
මිනායට තාත්තා නැති අඩුව දැනෙන්න නොදී....ගොඩාක් ආදරෙන් බලා ගන්න ලොකු මාමයි පොඩි මාමයි
දුලීකා මාරපන .....අම්මා චරිතය හරිම තාත්ත්වික ව කරද්දි ගොඩාක් දුකයි..සියලුම දෙනා අති දක්ෂ යින්....
ඇයි දුක?
දරුවන්ට ආදරේ තාත්තලා මෙහෙම බොරු කරලා හොයලා බලන්නේ නැතුව දූවරු අපායට තල්ලු කරන්නේ නෑ
V
Ou
කියා දෙන්න ආදරෙ තරම් ගොඩක් ආශාවෙන් බලනව.මෙ කතාවෙ හැමොගෙම රගපාන චරිත අතිවිශිස්ටයි සාධාරණ ව රාගපානව
අක්කගෙ දුවට මාමා දෙන ආදරෙ 😘😘😍😍
ආදරෙයි ලොකූ ❤️❤️❤️
එකට අපේ මාමල 😆😆😆😆😆😆
Minya duwa oyta goodka adarai
Dulka marapan oytata goodka adarai lokutata
❤️❤️❤️❤️
@@d11motivationlanka27 😄😄😄😄🤦♂️
කතාව මැද්දෙන් ප්‍රේම දඩයම පෙන්නන එක තරයේ හෙලාදකිමු. 🐍
😂😂😂😂😂
😂😂
Ouu😂
😂😂😂😂
හෙලා දකිමු 🤣
ලෝකවාසී,ලoකාවාසී සියලුම COVID රෝගීන්ට ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරමු.. 🙏❤
ඒසේම වේවා .පරිස්සමෙන් ඉන්න ❤️
@@Maleeperera-j5x බුදු සරණයි 🙏❤
Jesu pitai hamdamth හැමෝටම
@@sriyanigamage9859 ❤️🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මිනාගෙයි ලොකුගෙයි තියෙන අදරේ ගොඩක් දුකයි❤️❤️👍
Kauurth danne nathiy unata…awasaneta minage thatta thama nirwan…😑amma kiyala inne akka nirwange..
♥️♥️♥️adarei.minayamewage.mamala.innawNam.lamainge.loke.kochchara.lassanada
@@rukshandilshara2659 ඒ කීවේ මොකක්ද අනේ 😥
සොහොදරියක්ට ලමයෙක් ලැබුනාහාම මාමලාට කිරි එරෙනවා කියන කතාව ඇත්ත නෙද
එක ඇත්ත
Sahodariyekge lamayek neme….nirwange duwa thama meena awasaneta kathwa therei…ammma kiyala inne akka nirwange
🥺🥺🥺
හ්ම්
❤️
මිනායා වගේ අසරණ ළමයි කොච්චර තව ඉන්නව ද 😔😔😔😔💔💔💔
.
ඔව්
ලොකූලා දෙවනිලා දිගැසිලා ඉන්න තාක් මීනලාගෙ අසරණකම් හිතට දැනෙන්නෙ නෑ 😍🙏❤️
ස්නේහා කවදට හරි කොර වෙන්නේ නිර්වාන්ගෙ diplomatic engineering තාත්තී දැක්ක දවසට 🤣🤣🤣
හම්මේ තමයි 😂😂😂
Ammo maget letika pichenawa bayata lokkawa dannawane sneha😂🇮🇹👍
😄😄
Amme thamy😂
🤗🤗🤗
මිනා මැණිකේ.. සම්මානයක් දෙන්න වටිනෝ රත්තරනේ ඔයාගේ මේ රඟපෑමට.. රංගපෑමක් කියලා හිතෙන්නෙත් නැති තරමටම තාත්විකයි 🤗😍❤ ලොකු වෙද්දි දක්ෂතම නිළියක් වේවි ඔයා 😍❤
❤️
එන්ඩ එන්ඩම මේක බලන්නැතුව ඉන්ඩම බැරිවෙලා
ලොකූ මිනාගේ තාත්තා වගේ එයාට ආදරෙයි.💕💕💕
නිර්වාන් කියන්නේ හිත හොද කොල්ලෙක්.
දිගැසි. ගොඩක්.. පව්. අනේ. එයා.. ගොඩක්. අහිංසකයි.. එයාව..රිදවන්න.ර්‍එපා.!ලොකු
Hmm 🌷🌷🌷❤❤❤
Ha
මීනා ගැන අද ගොඩාරියක් දුක හිතුණා😭😭
කථාවේ ලස්සණ වැඩිකමට අවුරුදුකීපයක් බලපුකථා කීපයක් අමතකවෙලා ගියා...
කවදා හරි ලොකු එක්ක මිනායා ජිවත් වෙනවනම් හරි ❤️
ස්නේහා අැඩුවෙ අනුත්තර මතක් වුනාට වඩා නිර්වාන් තරහ වුන නිසා කියලා මට හිතෙන්නෙ.
Ane minaya kawadawath thibbe nathideyak kohomada nathiwenne...
Hmm hmm
අනේ ඒ ලොකු ගේ ආදරෙ
මේ වගේ රෙදි මෝල වත්ත වගේ චරිත ඇත්ත ජිවිත වලත් කොච්චර නම් ඇත්ද? 😭😭😘😘
මේ කතාව තමා දැන් තියෙන හොදම කතාව 👌👌👌👌
ලින්ක්කා අයිරා නිර්වාන් මිනායා සෙබස්තියන් සෙනෙහා ඇතුළු සියලුම දෙනාම ලස්සන චාරිතයක් ලස්සනයි අදත් කතාව 💖💖💖
රංගනයෙන්දායක වන සියලුම රංගන ශිල්පීන්ට සුබ පැතුම් !
මිනායා වගේ අසරණ දරුවො කොපමණ ඉන්නවා ඇති ද මේ ලෝකේ 😔😢
Ehe kes ganata athi 😔
@@srilankanskitchen3442 ඔව් තාත්තා කෙනෙක් ගේ නමක් වත් දන්නේ නැති
@@madhukasandaruwani6372 me kathawa baladdi duka hithenwa. Nirwange asarana kama, me hamoma paw
ස්නේහා පිටතට පෙන්නන නපුරුකමට වඩා... ඇතුලින් ගොඩක් දුක් විදින කෙනෙක් .... ආදරේ නිසා මිනිස්සු කියක්නම් දුක් විදිනවද ඉතින්.....😥😥😥😥😥😔😔❤️
Me too
😂😂
@Nilupa Nadishani eka aththaa .. අත්දැකීමෙන් kiynne . 🤗😔
මම මොකුත් කියන්නේම නෑමයි.
හිත රිදෙන කතන්දර බෝමයි...😊
Atta...kenti anne hite duk godak hira karan duk vidina nisai...
මිනායාගෙ තාත්තා ලොකු අයියා දෙවනිගෙ බොස් වෙන්නැති. කතාවනම් අපේ හිත ඇතුලෙන්ම බලනවා ආදරෙයි හැමෝටම ❤❤❤❤❤
වසන්ත
මිනායා වගෙ කෙලිපැටියෙක් මටත් හිටියානම් එත් කවදවත්ම ලැබෙන්නේ නැ නෙ.....😥😥😥😥
මිනා පව්..අද ගොඩාක් දුක හිතුනා..පොඩි එකී ගැන...😔😭😭😭😭😭😭😭😭😭😭
හුස්ම හිරවෙන්න තරම් දුකක් දැනුනා දෙයියනේ .මාත් ඔය වේදනාව හොදටම දන්නවා අනේ මගේ දරුවො
කොහෙද ඉතින් තියෙන්න එපැයි නැති වෙන්න 😔😓🥺❤️ මිනා
මේ මීනා කෙල්ලගේ කතාව අහන කොට කතාව ඉවර වෙනවා දන්නෙත් නෑ.. ලොකු ඇත්තටම මිනාට තාත්තා කෙනෙක් වගේ.. ❤❤ කියා දෙන්න ආදරේ තරම්.. ❤ ගොඩක් ආසාවෙන් බලන නාට්‍ය යක්..
කො බලන්න කතව බලන ගමන් comment කියවන්නේ කවුද like 👍එක් දගෙන යනකො බලන්න 👍👍👈❤️❤️😍😍
අනේ අදනම් ගොඩක් දුක හිතුනා මිනායා මැනික ❤️❤️❤️
❤️❤️❤️❤️
කාර් එකෙ යනවට වඩා මෙහෙම ශෝයි ලොකූ...❤
ඒවචනවල ලොකු අර්ථවත් කතාවක් තියෙනවා
ලොකු ,මිනායා බැදීම හරියට තාත්තෙකුගෙයි දුවෙකුගෙයි බැදීම වගෙ ඒ තරමට ලෙන්ගතු යි ....❤❤😥😥
මිනායා ඔයාට බුදු සරනයි දුවේ ❤️❤️❤️❤️
අදනම් ගොඩක් දුකයි .මට ව්තරයිද ඇඩුනෙ.දුලිිකාගෙ රගපෑම් අතිව්සිස්ටයි .ලොකු .මිනායා .ආදරෙයි ..පැහිච්ච ආච්චිගෙ කතාවලට ඇස්වලින් කදුලු වැටෙනවා ..ලොකුු සුපිරියි ..දිගැසි පව් නේද .මාර ආදරයක් තියෙන්නේ ලොකුුට..අදත් ලස්සනයි ..දවස් දෙකක් ඉන්න එපැයි අනිත් කොටස බලන්න ..💕💕❤❤ හදවතේ කියාදෙන්න ආදරේ තරම් ..💕❤💕❤
ලොකු මිනාට ආදරේ කරන විදියට මට හිතුනා මටත් ඒ වගේ මාමෙක් හිටියනන් කියලා 😍😍
යාලුවනේ,,මගෙ හොදම යාලුවා Covid positive වෙලා අද අරන් ගිහින්...මට අද ගොඩක් දුක හිතුන දවසක්.ඒත් මගෙ කවි වලට ආදරේ කරන ගොඩක් අය වෙනුවෙන් මම අදත් අකුරු කලා.ඒත් වෙනදා තරම් ලස්සනයිද කියන්න නම් දන්නෙ නෑ..ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.ආදරෙයි ගොඩාක්... .පරිස්සම් වෙන්න ගොඩාක්.. .
අමාරුද එයාට...ඉක්මනට හොද වෙන්න ඕන....get well soon..🙏🙏🙏budusaranai
👍
Ikmnta hoda wei duk wenna epa bs eyata
එයාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි ඔයත් පරිස්සමින් ඉන්න
ඉක්මනට හොඳ වෙන්න 🙏
විල්සන් ගුණරත්න මහත්මයා ලැබිලා තියෙන චරිතේ එයාගෙ විදිහට හරියටම කරනවා..
Really true 😍
Ou eka maru❤🔥
ඇත්ත ..... එතුමාට ලැබුණ චරිතයට එතුමා උපරිම සාදාරණයක් ඉශ්ට කරනවා ...
සෙබස්තියන් නං හිනා වෙලා මැරෙනවා අප්පා 😂😂😂
දිගැසි ආදරේ කරනවා ඉවසනවා දරාගන්නවා හැමදේම ❤පෞ😔
ලොකු මාමාගෙ තියෙන අාදරේ
ස්නේහා හිතින් විදවනවා ගොඩක් 😥😥😥😥
😂😂
ලොකූගෙ තියන ලොකුකම... පව් දිගැසි.
අනේ ඒ ආදරෙ 😍 ලෝකූගෙයි,මිනාගෙයි ❤❤❤😍😍
හයියෝ ස්නේහා ලොකු ට කරපු දෙයක් පව් අනේ දුප්පත් කොල්ල ඔහොම කරන්න හොඳ
ඒකනි නෙහ් 😂
හායි ළමයි සුභ රාත්‍රීයක් ....දිගැස්සි ගේ ආදරේම්...අනේ මංදා ...පව් ❤️
ඒක බොලඳ වැඩී
Digasi pau
@@රූසිත්තම්-ණ8ථ hmmm ou
අන්තිමට දුක හිතුනේ මට විතරද. 😢😥😭
මොනවටද දුච හිතුනේ
මිනාගේ තාත්තා වසන්ත කියලා හිතෙන අය නැද්ද🤔🤔
ඒ වගේ තමයි.. 😐
ආයුශ්
Ow මටත් හිතුනා
මටත් නම් හිතුනා වසන්ත කියලා
wasthu wennath bari na neda..
තාත්තා කෙනෙක් ලැබෙන්න ගොඩාක් පිං කරලා තියෙන්න ඔනි. ඒ ආදරේ කවදාවත් දැනිලා නැතිකොට මේ වගේ දෙයක් බලනකොට කතාවකට උනත්..... 😢
Ammo e danena de nam kiyala wadak na neda
Aka gan hitha gannawath ba deiyanee
හය හතර නොදත් කටකින් දෙබසක් විදියට උනත් ඒ වචන පිටවෙද්දි ඇස් වලට කදුලක් උනන්නෙ හැඟීම්බර කමට....
මුලු සමාජෙටම කනට ගහල කිව්වට වඩා සැරට කනට වදින්න දුන්නට පින් ❤️💚
ගොඩක් අදරේයි ලෝකු ..බුදු සරණයි
Nirwan kohomada oyge talent eka gana kynne... චරිත dekak.. ❤️❤️❤️
අනේ දෙවියනේ අදනම් ගොාඩාක්ම දුක හිතුන මීන ගැන
සිහින දකින්න..නමුදු,
සිහින තුළ අතරමං නොවන්න..
නෙත් හරින කල ඔබ අසල
යලිත් කිසිදා නොයින්නා ලෙසින්
සිනහව පලාගොස් සිටිනු ඇත
කදුලු බිදුවකුත්....,
පපුව අතරින්
උගුර කඩාගෙන දුවන රිදුමකුත්..,
සිහියත් අසිහියත් අතර,
දෝලනය වන මනසකුත්..,
සියල්ල ශුන්‍ය වූ කල
දැනෙන පාලුවකුත්...
ගිනිගන්නාක් මෙන් දැනෙන
වේදනාවකුත්
ඔබව වෙලාගනු ඇත
එතෙකින් ඔබේ ජීවිතය
ජීවය නොමැති ශරීරයක්,
පමනකම වනු ඇත....
ඔබේ වැටෙන හුස්ම
අවසන් වන හෝරාව
කවර මොහොතකදී පැමිනේවිදැයි
මගබලමින්
ඔබ වේදනා විදිනු ඇත.....
Lassanai godaak
Maru
😍😍😍
Minaya raththaran godak ලස්සනට රඟපානවා හැමෝම adarai oyata
ඔව් ❤️
ස්නේහා .අනුත්තර...මීනා දිගැසි ..ඇතුළු හැම කෙනෙක්ම එක වගේම දක්ෂයි ...හරිම ලස්සන කතාව ...
අපි මෙහෙම යනකොට මිනිස්සු කියනවා ඇති,,, ෂෝක් තාත්තා කෙනෙකුයි,,ලස්සන කෙල්ලකුයි යනවා කියලා නේද..අනේ ඒ කතාවට නමි ඇස් වලට කඳුළුත් ආවා මිනා... 😥පවි බටිටිචිචී... ලොකුගෙ ❤...
අම්මෝ මේ චූටික්කිගෙ කට පොඩිය තියන පන්ඩිතකම ආදරෙයි මැණික
කතාවක් කියල දැනෙන්නෙ නෑ..දන්න කියන පවුලක දෙකක වෙමින් පවතින ඇත්තක් වගේ..පුදුම ලස්සනක්..තෙරුවන් සරණයි..සුභ පැතුම් ඔයාල හැමෝටම..
ස්නේහා ලින්කන්ට හපන් 😂😂😂 බොරු පිබිනවා😂😂😂
ඉස්සරහට ලින්කන් මාමන්ඩිනේ ෂ්නේයාහගේ😂😂😂😂😂😂😂😂
😂😂😂😂😂
Ya ya....ak nm atta thma
මිනායට අම්මා තාත්තා නැ කියලා ආදරේනම් කිසි අඩුවක් නැ නේද 😍
හ්ම්ම්ම් ඔව්
අපෝ මේ රොඩ්නි කාරයයි සෙබස්තියන් යි මහ විකාරයක් අනෙහ්.😍
හරිම දුකයි මිනයගේ කතාවට එයාට තාත්තගේ අඩුව හොදටම දැනෙනවා 😢😢😢😢😢😢
අන්තිම කොටසට නම් ඇහැට කදුලක් ආවා.😢😢
පිටරට සිටින ලංකාවේ සිටින මගෙ ආදරණීය යාළුවො හැමෝම ඉන්න තැනක පරිස්සමින් ඉන්න.. තෙරුවන් සරණයි ❤️🙏
බොහෝම ස්තුතියි. ඔයත් පරීස්සමින්
ගති ගුණ අතින් නිර්වාන් ට කිට්ටු වෙන්න බැහැ අනුත්තරට අනුත්තර සෙල්ලක් කාරයෙක් 🤡🤡🤡
🤪🤣🤣
Habai ammt nm hariyt wande na😯
නිර්වාන්ගේ ගෙදරය මරු
මිනායා ශෝක් ලස්සනයි බුදු සරනයි
මොනවා උනත් මීනා ට හොද ආච්චි අම්මෙකුයි හොද නිහතමානී මාමෙකුයි ඉන්නවා 🌹
තාත්තලා inna දරුවෝ witharada ලෝකේ ජයගත්තේ.mage duwatath ඉපදුණු da ඉඳල thaaththek හිටියේ na.මම කොහොම hari me රටවල් වල unge bala මෙහෙවර කරලා තමයි mage කෙල්ලට uganwanne.තාත්ත na කියලා මම එයාට දුකක් dila na.
අනේ ඔයාටයි ඔයාගෙ දුවටයි බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න.. දැන් ලෝකෙ මිනිස්සු හරි ම විසකුරුයි.. දුවව පරිස්සම් කරගන්න ♥️♥️♥️
❤❤❤❤
Budu sarani hemadama sathutin inna sister. Adambarai oya gena. Mamath oya wage.
Oyatath oyage duwatath budu sarani.
ඔයාටයි දෝණිටයි ජයෙන් ජය
මමත් තිගැසි වගේ කාලයක් හිටියා එයාට කොචිචර කරත් වටින කමක් නැහැ දැන් මම පාඩුවෙි ඉන්නවා
Hmmmmm🤐
මටත් එහෙම එක්කෙනෙක් හිටියා. ඒ වටිනාකම නැතිවෙලා යනකල් මට තේරුම් ගන්න බැරි උනා. ආයේ එහෙම කෙනෙක් හම්බෙන එකකුත් නෑ.😢
Hmmm math
පිය සෙනෙහස නැති දරුවො අසරණම වෙන්නෙ ඉස්කෝලෙදිම තමා..😔
මිනා වාසනාවන්තයි එක තාත්තෙක් නෙවේ එයාට තාත්තලා දෙන්නෙක්ම ඉන්නවා වෙනසකට තියෙන්නෙ තාත්තා නොකියා ලොකූ, දෙවනි කියලා කතා කරන විදිහෙ විතරයි 🌼♥️
ස්නේහට ඕනි සෙල්ලක්කාර ආදරයක් . ඒක ආදරයකුත් නෙවේ වේදනාවක් .
🤔🤔🤔🤔🤔🤔
හිතුවේ අද කතාව නැද්ද කියලා මෙහෙම අපිව බය කරලා ඔයා මොනවද බලාපොරොත්තු වෙන්නේ ඇඩ්මින් 😥😥
yes ye tell you admin
කවදාවත් තිබුන්නේ නැති දෙයක් කොහොමද නැති වෙන්නේ🥺
මිනට තාත්ත නෑ කියල ආදරේ නම් අඩුවක් ඇත්තටම නෑ
මේ කතාව බැළුවෙ අද . පට්ටනෙ
හැමෝම බැන්නට මන් නම් ආසයි ස්නේහගෙ තාත්තගෙයි සෙබස්තියන්ගෙයි පාර්ට්ස් වලට..
පුන්චි වලව්ව මතක් වෙනව.. වලව්වෙ හාමු සහ මුරකාරයා... මේ වගේම බැදීමක් තමයි ඒ ඩ්‍රාමා එකෙත් මේ දෙන්නගෙ තිබුනේ.....
Rodney eyage චරිතය lassanata karanawa....eka හැමෝටම ehema karanna be....
Shanuke Keerthiratne
ඔව් , විල්සන් ගුණරත්න කියන්නෙ දක්ශ නළුවෙක් නේ...
@@shanukekeerthiratne7932 හ්ම්ම්ම් 👍
පුංචි වලව්ව හරිම ලස්සන කතාවක්...මගෙ ආසම කතාවක්.......❤❤❤❤
අනිවාර්යයෙන්ම එතුමා චරිතයට උපරිම සාදාරණයක් කරනවා
ඔහොම ප්‍රෙමයක් තියෙන උන්ට වටිනා කමක් නෑ අපිට ඔහොම ප්‍රේමයක් තිබ්බා නම් ..........
Aniwraen
අපේ ප්‍රේමය වටිනාකමක් නෑ... 😌
තාත්තෙක්ට සලකන්න අපි ඉපදෙනකොට තාත්තා උප්පැන්නෙට නම දිපු එකම ඇති
ඒක ඒම වැරදි ...නේද...හිතන එක...නම දීල මදි..තාත්තා උනාම ආදරය..රැකවරණය ..ආරක්ෂාව තියෙන්න ඕන...නම දීපු ගොඩක් අය නමටත් කැලල් දීල ලමයව මරනවා...අපයෝජනය කරනවා..😥😥😥😥😥
නමක් දීපූ පමනින් තාත්තෙක් වෙන්නෙ නෑ..
උප්පැන්නේ තාත්තාගේ නමක් වත් නැති ලමයි විදින වේදනාව දැක්කම උප්පැන්නට නම දෙන එකම ඇති කියල හිතෙනවා..ඒ කතාව ඇත්ත
මිනා අද මාව ඇඩෙව්වා .. මගේ තාත්ති නැති වෙලා අවුරුදු 10ක් වෙනවා..මාත් ආසයි එහෙම එල්ලිලා යන්න ඒත් කවදාවත් ගිහින් නෑ 💔
සෙබස්තියන් රොට්නි කියන්නේ සුපිරිම දෙන්නෙක් අයේ කියන්න වදන් නැ👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
"අඩෙ පවු දිගැසි" දිගැසි පවු කියන අය මෙ කොනට
Ai anna kiuwee
Ada dala giyaane
අන්තිමට බට්ටි කිවුව කතාවට නම් කදුලුත් අවා අනේ ❤️😘
මැණික මිනායා❤️❤️❤️❤️
ඇඩ්මින් මේ මළ ජාරා කුරැළු ඇඩ් දාන්න එපා අප්පා,🤮🤮🤮
Ekanam aththa...
දැන් එකේ නයෙකුත් ඉන්නවා කියහන්කෝ.
ඔව් අප්පා 🤢🤮
@@udeniwijerathne3740 කුරුල්ලො කන්න ඇවිත් 😂😂😂
eka aththa. minssu aluthen aluthen aran aran anthimata saththuth kathawata eka eka genawada koheda. echcharatama kataawa jara godak karalada kohee. kawada oka balanne kiyala tham danne naththee.
ගිනි ගත්ත සිහිනයක මතකයක් විත් සිතට...............................
නිදි නොමැති රෑ යාමේ ඇහැරිච්ච නෙතු ලඟම..............................
තනි රකියි කඳුලක්ව නුඹ නොමැති හැම දිනම...................................
රත්තරනෙ නුඹ ගියේ ඇයි මා දමා මේ විලස....................................
පෙර ලෙසට නුඹ නොඑන බව ලොවම කියන විට....................
නුඹ මතක විත් සිතට දැවි දැවි වැඩෙන පෙම..........................
මුන ගැසුනු මග තොටක මං තනිව යනෙන විට................................
නුඹත් පෙරෙ පවක් දෝ ලං උනත් පෙමක් ලෙස...............................
දෝතින්ම අල්ලා ආදරෙන් සිප ගත්ත නළලත..................
රහසින්ම සෙව්වා යලිත් නුඹ පහස පෙර විලස...........................
ඉල්ලලා හඬන විට යලි යලිත් සිත නුඹව....................
දිව එන්න සිතුනා නුඹ ඉන්න ලොවකට හනික........................
ස්නේහා.....😔💔
ලස්සනයි 🥺🥺 මගේ හිතට හොඳට වැදුනා..
ලස්සනයි 👍❤
සැනසෙන්න සිතුවාට නුඹ සිහිකරන්..
බැහැ වාගෙ මට ඉන්න දුක හිරකරන්..
හැමදාම වගෙ මාව තුරුලට කරන්..
පන වාගෙ රැකගත්ත පෙම ගිනිඅරන්..❤😔❤
ස්නෙහ වෙනුවෙන්ද, ඔයා වෙනුවෙන්ද?
me wachana tika mama gannada?
@@lifeindu-sl4588
ස්තූතියි 🙏❤
එයාගෙයි මගෙයි කතාවෙ වෙනසක් නැති එකේ,අපි දෙන්නටම❤️
@@pasanlakmal6040 🙏❤️
පව් දෙයියනේ ලොකූ 😞